මලපහ පිට කරද්දී මෙවැනි ගැටළු ඔබටත් තිබේද? | Piyum Vila | 20 - 12 - 2021 | SiyathaTV

  Рет қаралды 292,495

Siyatha TV

Siyatha TV

Күн бұрын

මලපහ පිට කරද්දී මෙවැනි ගැටළු ඔබටත් තිබේද? | Piyum Vila | 20 - 12 - 2021 | SiyathaTV
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 217
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව 2 жыл бұрын
ඔබ තුමාට ස්තුති යි කරුනාවන්තයි හොද වැදගත් දේශනා වක් ඇසිමට සකස්කර දුන්නා ට තෙරුවන් සරනයි
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 2 жыл бұрын
හරිම කාරැනික දක්ෂ මහත්මයෙක් ඔබට දීර්ඝආයුෂ ලැබේවා.. ඔබසැබැම ජිවමාන දෙවියෙක් සමානයි..පැහැදිලි කිරිම ඉතාමත්ම අනර්ඝයි ..
@kspkumara9118
@kspkumara9118 Жыл бұрын
exçelent sir.
@kumarikwt6079
@kumarikwt6079 Жыл бұрын
@@kspkumara9118 llllllllllllllllllllllllllllllllillkkillllllllllllllllllllllilllll
@hemantamatarage4206
@hemantamatarage4206 2 жыл бұрын
ඇත්තෙන්ම මෙතුමා.. ඉතාමත් පැහැදිලිව කරුණාවෙන් යුතුව.. මෙම රෝගී තත්වයන් ගැන කියාදෙනව. හරිම වටිනව..
@shanthipathirana2005
@shanthipathirana2005 Жыл бұрын
හරිම දක්ෂ හරිම කරුණාවන්ත වෛද්‍ය තුමා ඔබටත් අයටත් deergayusha පතමි ❤️🙏❤️💐
@ddgamage4881
@ddgamage4881 2 жыл бұрын
අපිට බය කරන් නැතිව කරුණාවෙන් කියාදෙනවා.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා.!!!
@roesrose14
@roesrose14 Жыл бұрын
ඩොක්ට බඩ වෙලෙන්නෙ නැතිව මලපහ කරද්දි කරද්දි බඩ හොදට බුරැල් වෙලා යනවා එතකොට ලේ යනවා එකට මට විසදුමක් තියෙයිද
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
@@roesrose14 matath ahamai ai ana a
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
@@roesrose14 කෙල්ලෙක්ද කොල්ලෙක්ද
@maheshbandara6141
@maheshbandara6141 Жыл бұрын
Ekaparatama guda marage gediyak wage evith ridenawa e arsassada
@vishakaelpitiya6329
@vishakaelpitiya6329 2 жыл бұрын
ඔබ තුමාගේ ටෙලිෆෝන් නොම්මරය දන්වන්න මට ඉතාම වැදගත් බුදුසරණයි
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
හරිම කරුනාවෙන් කියල දෙන මහත්මයෙක්. ඔබ තුමාට තෙරුවන් සරණයි .
@letslearnwell1308
@letslearnwell1308 2 жыл бұрын
කරුණාවන්ත Doctor කෙනෙක් , තෙරුවන් සරණයි ඔබතුමාට.
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 9 ай бұрын
වැදගත් වැඩ සටහනක්.වැඩ සටහනට සහභාගි වුන වෛද්‍ය තුමාට බෙහෙවින්ම ස්තූතියි ,එි වගේම වැඩ සටහන මෙහෙයවු නිවේදිකාවටත් ස්තූතියි .
@janujanuj51
@janujanuj51 Жыл бұрын
බොහොම පින් ඩොක්ට දැනුවත් කරාට දිර්ගායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි
@jayawardhanaarachchilage6687
@jayawardhanaarachchilage6687 Жыл бұрын
ඇත්තෙන්ම එම වෛද්‍යතුමා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු බය කරන්නේ නැහැ ගොඩක් ස්තුතියි එතුමාට දීර්ඝායුෂ ලැබේවා
@nalakabandara8313
@nalakabandara8313 2 жыл бұрын
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි ....හොද පැහැදිලි කිරීමක්
@upulfernando6976
@upulfernando6976 2 жыл бұрын
Very kind explanation with a smile.,not arrogent being a professor n surgeon.such Dr r Living Gods.
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 3 ай бұрын
ඔබට තුමාට තුනුරුවන සරනයි .මගේ රෝගයට හරිම පිලිතුරක් ලැබුණු ව්ඩ්යෝ එක .
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
හරි සුන්දර මනුස්සයෙක් ඔබ තුමා..🙏❤
@wasanthijayalath9832
@wasanthijayalath9832 2 жыл бұрын
හරිම නිහතමානි වෛද්‍යවරයෙක්. හරිම පැහැදිලිව කියා දෙනවා... රෝගියාට කිසිම බයක් නොදැනෙන විදියට අවබෝධ කර දෙනවා. ආදරණිය වෛද්‍ය වරයෙක්...
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
නියම කාරුණික වෛද්‍යවරුන් තමයි..මේ මහත්මයා ..හරිම ආසයි අහන් ඉන්න ..🙏
@jayanthakumara7942
@jayanthakumara7942 2 жыл бұрын
මෙම වෛද්‍යතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් සදාදෙන්න...ස්තුතියි...
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
ඩොක්ට ඹබ මහාත්මයා ගේ ටැලිපොන් නම්බරය අප හට ඉතා වැදගත් ඒ වගේම ඹය වැඩ සටහන කරන මහාත්ම්ය හරිම ලස්සනයි ඒ වගේම ඇදලා ඉන්න ඇදූම හරිම ලස්සනයි හරිම වැදගත් හරි දෙය අගය කලයුතුය ස්තූතියි 💯. වැඩසටහනට💓🙏
@gayanchathuranga9473
@gayanchathuranga9473 Жыл бұрын
Doctorge no eka thiynwa nm dannko
@miyurinbeligaswatte8663
@miyurinbeligaswatte8663 Жыл бұрын
හරිම හොඳ දක්ශ උතුම් වයිද්‍යවරයෙක්. දීර්ඝායුශ ලැබේවා. තෙරුවන් සරණයි.
@rmis
@rmis Жыл бұрын
𝑨𝒏𝒆 𝒎𝒂𝒕𝒂𝒕 𝒏𝒃𝒂 𝒂𝒌𝒂 𝒅𝒆𝒏𝒌𝒐
@sarathhettigoda294
@sarathhettigoda294 2 жыл бұрын
හරිම පැහැදිලිව,පොඩි ලමයින්ටත් තේරෙන. විදිහට ⁣ඉතා කාරුණිකව අසරණ රෝගීන් බයකරන්නෙ නැතිව වෛද්‍ය තුමා විස්තර කලා, නිදුක් නිරෝගී සුවය ලබා දීර්ගායු ලැබේවා!🙏🙏🙏🌹
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 3 ай бұрын
හරිම කරුනික දක්ශ මහත්මයෙක්.ඔබට තෙරුවන් සරනයි!!
@menikeadikari1445
@menikeadikari1445 Жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර් ඔබ තුමා ඉතාමත් කාරුණිකව පැහැදිලි කළා ...දීර්ඝායුෂ ලැබේ වා නිදුක් වේවා ...නීරෝගී වේවා ...සුවපත් වේවා ...
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
ඔබ තුමාට පින් සිද්ධ වෙනවා මේවා කියලා දුන්නාට
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 11 ай бұрын
පැහැදිලි. කිරීම. ගැන ස්තුතියී
@surangilahiruka1511
@surangilahiruka1511 Жыл бұрын
බුදු සරනයි ඔබතුමාට..හරිම කාරුනිකයි..❤❤
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි දිර්ඝ ආයුෂ ලැබේවා
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 2 жыл бұрын
ස්තුතියි 🌷 ඉතාමත් වැදගත්,සියත ටීවී, ඩොක්ටර්ගෙ විස්තර දැනගන්න පුළුවන් ද, දුරකථන ය හා පෞද්ගලික ආයතන ක සේවය කරනවද?🌈
@nilanthifernando2168
@nilanthifernando2168 4 ай бұрын
ජේසු පිහිටයි ඔබතූමාට පින්🙏🏻
@haputanthriedward1417
@haputanthriedward1417 2 жыл бұрын
හරිම කරුනාවන්ත වැදගත් මහත්මයෙක්. ඩොක්ටර් කියන්නෙ මෙන්න මේ වගේ අයට. කැනල් කරත් වාඩිවෙන්න කලින් බෙහෙත් ලියල ඉවරයි
@samudradasanayaka6950
@samudradasanayaka6950 2 ай бұрын
@@haputanthriedward1417 doctor nawaloka ekeda inne
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
Dr. Anthony thank you very much ...........
@arunapriyashantha710
@arunapriyashantha710 26 күн бұрын
මට නම් ඔබ මිහිපිට දෙවි කෙනෙක්,,, මම විදපු දරුනූම වේදනාව,,, විනාඩි කිහිපයකින් සුව කර දුන් ඔබ තුමන්ට බොහොම පිං,,,, දිර්ඝ ආයුෂ ලැබේවා,,,, දැං මට ඕන දෙයක් කන්න පූළුවන්,,,,,,
@SarangaAmali
@SarangaAmali 13 күн бұрын
මේ ඩොක්ට ඉන්න තැන කියන්න පුලුවන්ද
@nelumamugoda127
@nelumamugoda127 6 күн бұрын
God bless this doctors
@-xxx527
@-xxx527 3 ай бұрын
හරිම කාරුනිකව, ඉතාම සරලව වගෙම වෛද්‍යතුමනි, මට දැනුන විශේෂත්වය තම රෝගය පිළිඹදව බය නැති වන සේ පැහැදිලි කිරීම ශෛල්‍ය කර්මයක් ගැන උනත්, ඔබතුමාගෙ කාරුනික වචන වලින් රෝගය සම්බන්ධව අහන් ඉදලම ඒ ආතතිය තුරන් වෙනවත් ඇතිද මන්ද ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Mee vage aya tamai doctor keaneakuta sudusu. Diergayusha veeva. Budusaranai
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේ ඩොක්ටර් කතා කරන විදිහට ලෙඩ නිකන්ම හොඳවෙනවා....
@beautifulmemories2358
@beautifulmemories2358 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි !!
@nawodyavlogs3494
@nawodyavlogs3494 Жыл бұрын
හොද දොස්තර මහත්තයෙක් ඔ බට හා ඔබ දෙපලට තෙරැවන් සරණයි!!!!!!!
@deepanipuspika4099
@deepanipuspika4099 Жыл бұрын
Doctorta budu sarany💐
@Shan-y8e
@Shan-y8e 2 жыл бұрын
දුරකථන අංකය ලබාදෙන්න පුළුවන්ද
@sameeraweerasekara581
@sameeraweerasekara581 8 ай бұрын
Budusarnai oba thumata...
@musman2906
@musman2906 Жыл бұрын
Thank U Dr …Clear explanation
@ladduweranja1114
@ladduweranja1114 2 жыл бұрын
Thank u sir . Bohoma karunawantha palapurudu Dr. Kenek
@samankaluarachchi4690
@samankaluarachchi4690 2 жыл бұрын
කාරැණික වෙදදුරෙක් බුදුසරනයි ඔබතුමාට.
@deepikamihirani1702
@deepikamihirani1702 2 жыл бұрын
Oba thumanta bohoma pin me deval saralava pahadili kalata harim vatina karunu danagththa budusaranai
@lahirusandaruwan3274
@lahirusandaruwan3274 9 ай бұрын
Doctor sambanda karaganne kohomada
@ramanifernando1478
@ramanifernando1478 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.
@vindyahansamali6140
@vindyahansamali6140 2 жыл бұрын
මෙතුමා හරිම කරුණාවන්ත කෙනෙක් ,මගේ හර්නියා සැත්කම් දෙකක්ම සිදුකලා.එකක් අවුරුදු 11ට කලින් , අනික් එක දැනට සතියයි.කතා කලත් සුවපත් බවක් දැනෙන ඩොක්ටර් කෙනෙක් .....
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
අදහස් දැක්වීම ට තුති!
@sarathjayasekara9902
@sarathjayasekara9902 2 жыл бұрын
Tel nombare awanna puluwanda dockterge
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
කොයි වගේ වියදමක් ගියා ද ? කොයි කාලේ ද? විස්තර කියන්න ට හැකි ද ?
@vindyahansamali6140
@vindyahansamali6140 2 жыл бұрын
@@shirleyfernandowke672 මැයි 14, කොලඹ නවලෝක රෝහලේ කලේ. 2,86,000/- ඔක්කොටම ගියා
@malimaliii3832
@malimaliii3832 2 жыл бұрын
Phone no denna
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අනේ මේ ඩොක්ටර් නම් හරිම කරුණාවන්තයි වගෙ😍❤️
@dinulkagalagoda8626
@dinulkagalagoda8626 2 жыл бұрын
Thank you....
@hemajayantha1659
@hemajayantha1659 Ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි
@ravindraherath1429
@ravindraherath1429 Жыл бұрын
උගත් වගේම නිහතමානී බුද්ධිමත් සර් කෙනෙක් 🙏
@dilinidasanayaka812
@dilinidasanayaka812 2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්...ස්තුතියි ඔබ දෙපලට ...🙏🙏🙏
@user-zi8jx6gq2q
@user-zi8jx6gq2q 5 ай бұрын
Docter matat dan awrudu ganak tisse tiyenaws malabaddaya e pilika tatwayakda kohomadadanagann puluwanda
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 жыл бұрын
ගොඩක් වටිනව.බුස.
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 2 жыл бұрын
Doctor Sir thank you 😊 🙏
@dilinidasanayaka812
@dilinidasanayaka812 2 жыл бұрын
ස්තුතියි.👍👍
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
harima pehedili kirimak matath ahema una obathuma koheda inne anna vidiya kiyanna ithama karunikawa kiya denawa hithe baya nthuwa giya budusaranai
@ssvidusavidu5444
@ssvidusavidu5444 2 жыл бұрын
Obathumata godak pin budu sarani🙏🙏🙏
@user-xf7bl1po5t
@user-xf7bl1po5t Ай бұрын
Harimawadegath goodak sithuthui oba thumata👃
@anitawijekumariwijekumari7807
@anitawijekumariwijekumari7807 2 жыл бұрын
Doctor Hari niyathamani
@niroshakamani6293
@niroshakamani6293 2 жыл бұрын
Bohoma Hoda Dr. Kenek. Godaak sathutuyi ayurvedaya gana danathmakawa mathak kalata.ape patient kenekuta bagandara hadila, deparak operation Kala, eth sidura ithuru una, borella ayurwede nawathila beheth aran Hoda una. Dr kiyapu kshara suthra krama borella ayurwedaye karanawa. Godaaakma Hodayi.
@akanewang0663
@akanewang0663 2 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක් . කරුණා කරලා මට මේ වෛද්‍යතුමාගෙ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද ?
@kanchanamadhumali4280
@kanchanamadhumali4280 2 жыл бұрын
Colombo 10 නවලොක රොහලේදි ඩොක්ටව හමුවීමට පුළුවන්.
@user-mr6kk6og6k
@user-mr6kk6og6k 3 ай бұрын
Doctor මට මලපහ පිටවීමට ආසන්න අවස්තාවේ යටිබඩ ආශ්‍රිත වේදනාවක් ඇති වෙනවා...කොන්ද ප්‍රදේශයේ ගුදය වටා වේදනාවක් කලවා ප්‍රදේශයේ තට්ටම් ප්‍රදේශයේ අධික වේදනාවක් ඇති වනවා...එම වේදනාව අවසන් වන තෙක් මලපහ පිට කිරීමට වැසිකිලියේ වාඩි වීමත් අපහසුයි..මේකට හේතුව මොකක්ද කියලා දැන ගන්න පුළුවන් ද ඩොක්ටර්...නිතරම නැහැ...ඒත් බොහෝ අවස්තාවල මේ වේදනාව ඇති වෙනවා ඩොක්ටර් ..වතුර පානයෙන් මෙම අවස්තාවම මඟ හරවා ගත හැකි ද ඩොක්ටර්
@wvssgunawardhana
@wvssgunawardhana 3 ай бұрын
Matath thiyenawa
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
ඩොක්ටර් මට බද්ධය ඇති වෙන්නෙ ඇයි මට අවුරුදු ගානක් වෙනව මෙම තත්වය ඇති වෙලා උදෙට ටොයිලට් යන්නෙ නැහැ වෙලාවක් කලාවක් නැහැ ටොයිලටි යන එක සමහර විට එළු බෙටි යන තත්වයට අසුචි යන්නේ ප්‍රතිකාරයක් කියන්න ඩොක්ටර් මැදපෙරදිග රටක් ඉන්නෙ මම ස්තූතියි
@six1380
@six1380 2 жыл бұрын
Mama inne dubai mata e wage harima amarui
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 Жыл бұрын
@@six1380 මමත් ඩුබායි මෙහෙ ඉන්න ඩොක්ටක්ස්ලට ලෙඩ හොයා ගන්න අමාරුයි නෙද
@maduwanthaprabash3698
@maduwanthaprabash3698 2 жыл бұрын
ලොකු උදව්වක් පුළුවන් නම් ඩොක්ටර්ගේ දුරකථන අංකය ලබා දෙන්න
@michaelgregory1799
@michaelgregory1799 2 жыл бұрын
Dr need to see you. Is your service available at Nawaloka Hospiral.
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks
@ramaniperera212
@ramaniperera212 Жыл бұрын
Obathuma harry saralwa pahadily kala godak pin
@chandrikaparanagama3098
@chandrikaparanagama3098 2 жыл бұрын
doctor mage bada welila na eth hama masema dawas deka thunak malapaha karaddi le yanawa ea ai kiyala danaganna puluwanda
@sriyanewanigathunga4039
@sriyanewanigathunga4039 2 жыл бұрын
දොස්තර මහත්තයා හරිම කරුණා wante කෙනෙක්. ඔබතුමාගේ numbers eke ganne පුළුවන් වන් de Kohe රෝහලේ did obe tuma සම්බන්ධ kereganimete පුළුවන් mn Rome සිට
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Nawaloka hospital
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 Жыл бұрын
මට මට බද්දය තියෙනවා සමහර විට පොඩි පොඩි බොල විදියට මට පිට වෙන්නෙ දැන් ඇගිලි පුරුකක් තරමට මස් දල්ලක් එළියට පැනලා මෙකට ඔපරේෂන් කරන්න ඕනෙද කිසිම රිදවීමක් නැහැ කරුණාකර පිලිතුරක් දෙන්න ඩොක්ටර් මැදපෙරදිග රටක් ඉන්නෙ ලංකාවෙ නම් ප්‍රශ්නයක් නැහැ මට තියෙන්නේ පිට්න් තියෙන අර්ශස් වගෙ
@dumindamanoj6160
@dumindamanoj6160 Жыл бұрын
ඔබ වගේ අය ම්හිපිට ඩෙව්වරු
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
Thank you doctor,
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 2 жыл бұрын
Me Doctr sambanda karaganna kramayak nadda? Thanks
@EnglishAAB
@EnglishAAB Жыл бұрын
රෝගියකුට මෙතුමා හමුවිය හැකි රෝහල් ගැන තොරතුරු ලබා දිය හැකි නම් ස්තූතිවන්ත වෙමි.
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
කොළඹ 10 නවලෝක රෝහල මෙතුමා සේවය කරනවා
@KuwaitisKuwait
@KuwaitisKuwait Жыл бұрын
මට ටොයිලට් යන්න අපහසුයි දොස්තර මහත්තයා ඔය කියනවා වටේටම පුපුරලා තියෙන්නෙ මට බෙහෙතක් කියන්න පුළුවන්ද දැනට විදේශගත වෙලා ඉන්නේ 😢😢😢😢
@girlymendis3140
@girlymendis3140 2 жыл бұрын
Aurudu dekakka punchi puthek nitharama( vinadi 5n 5 ta wage) wage tika tika malapaha karana eka rogi tathwayakda. Mekata mokakda karanna one.
@kkmaster2068
@kkmaster2068 Жыл бұрын
මට හැමදාම ගොඩක් හිරට මලපහ යන්නෙ..ඊට පස්සෙ සෝදද්දි ගොඩාල් දැවිල්ලයි තුවාල වෙලා කියල තේරෙනව..මේක මොනවගේ තත්වයක්ද please help me...
@sadu114
@sadu114 2 ай бұрын
ඔයාට මේක හොද උනාද
@kkmaster2068
@kkmaster2068 2 ай бұрын
@@sadu114 නැහැ
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
👍
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
A lot of visitors want to know a contact number of the Professor Dr. DJ Anthony! I also wish to know it! Where does he work or visit ?
@kanchanamadhumali4280
@kanchanamadhumali4280 2 жыл бұрын
If you call nawaloka hospital colombo 10 you can contact him
@pushpaali4804
@pushpaali4804 2 жыл бұрын
මෙතුමාගේ දුරකථන අංකය හෝ හමුවිමට තැනක් කියන්න කරැණාකර
@gayanchathuranga9473
@gayanchathuranga9473 Жыл бұрын
Me doctorwa hamba wela beheth ganna puluwan kohenda
@buddikapremathilaka
@buddikapremathilaka 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathuranigamlath6471
@chathuranigamlath6471 Жыл бұрын
Doctor mata mata udata toilat yanna hariyata.guda marga gadiyak thibila oparashan akak Kara. hotata toilat yanda mk .bada annath toilat yannathi nisada
@disalkularathna
@disalkularathna Жыл бұрын
❤💕
@user-ex6vj2pm6m
@user-ex6vj2pm6m 6 ай бұрын
Doctor number aka Ganna puluwanda Maya thiyenne godak wela toilet ake enna wenawa yanne na awelawata palehata anwa guda marage athin da Ganna ona athulata
@nlchrismusic9797
@nlchrismusic9797 2 жыл бұрын
Dr Anthony nawaloka Hospital eke innawa ita amatharawa Modara Colombo 15 Pearl hospital eketh innawa.
@fgjjgf2902
@fgjjgf2902 2 жыл бұрын
Watina denuwath kerimak oba tumata godak pin apiwa denuwath karata
@sunnydesilva9684
@sunnydesilva9684 Жыл бұрын
කරුණාවන්ත බොහෝ දැනුමැති දක්ෂ වෛද්‍ය තුමෙක්. මෙතුමාගේ කතා ව්ලාශය ඉතාමත් සිත් ඇදගන්නව. වෛද්‍ය තුමනි ඔබතුමාට දීර්ගායුෂ. තෙරුවන් සරණයි...!
@asukhaasukha1936
@asukhaasukha1936 2 жыл бұрын
Haniywalata.bhtnaba
@sujeewafernando6580
@sujeewafernando6580 2 жыл бұрын
මේ ආචාර්ය තුමා සම්බන්ද කර ගන්න පුලුවන් විදිහ කියන්නකෝ
@vindyahansamali6140
@vindyahansamali6140 2 жыл бұрын
කොලඹ නවලෝක රෝහල
@anil__chamara
@anil__chamara Жыл бұрын
Pahadili kalata pin jesu pihitai
@KuwaitisKuwait
@KuwaitisKuwait Жыл бұрын
මට ටොයිලට් යන්න අපහසුයි දොස්තර මහත්තයා ඔය කියනවා වටේටම පුපුරලා තියෙන්නෙ මට බෙහෙතක් කියන්න පුළුවන්ද දැනට විදේශගත වෙලා ඉන්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢
@THEJANIPathirana
@THEJANIPathirana 2 ай бұрын
Me Dr meet වෙන්න puluwan kohomada
@udenibandara6454
@udenibandara6454 2 жыл бұрын
Doctor hamba wenna center koheda tiyenne
@isharasaranga7985
@isharasaranga7985 Жыл бұрын
Sir wathaya Netherama yanawanam monada karanna ona
@samanthilaka9949
@samanthilaka9949 Жыл бұрын
ඩොක්ට අල්සරෙටිව් කොලයිටිස් කියන ලෙඩෙට නිටාවටම සුවවන ප්‍රතිකර්ම මොනවද
@ishuonline8295
@ishuonline8295 Жыл бұрын
මම ගැහැනු ලමයෙක් අවුරුදු 24 ක මම තවම බැදලාත් නෑ මට ත් ගුද මාර්ගය අසල මස් දල්ලක් වගේ දෙයක් අහු වෙනවා මුලදි නම් පොඩිවට අහු වුනේ දැන් නම් ටිකක් ලොකුවට අහුවෙනවා මට ලැජ්ජයි කාටවත් පෙන්නන්ඩ උනත් මම ඒ නිසා කාටවත් කියලා නෑ තවම මට වැසිකිළි ගියාම යන්නේ නෑ හිර වෙලා වගේ හරිම අමාරුයි ඒවෙලේ ට මලපහ පිට උනත් යන්නේ ටිකයි ඒවගේම දවසක් ලේ මලපහ එක්ක ගියා අනේ මම මොනාද කරන්න ඕන මට කාටවත් කියාගන්න බැරිකමට ඉන්නවා ඉවසන් ඒ මස් දල්ල වගේ එක ඔපරේෂන් කරලා අරන් දායිද නැත්නම් ඒක නැතුවෙන්න බෙහෙත් තියෙනවා ද වෛද්‍යවරයකු හමු වෙනවා නම් මොනා සම්බන්ධ කෙනෙක් ද හමු වෙන්න ඕන 😥😥
@panapitiyaperera4996
@panapitiyaperera4996 Жыл бұрын
ikmaning doctor kenek gawata yana geydara amma ta kiyana pasuwa duk wena epa
@imalkaayomi9938
@imalkaayomi9938 Жыл бұрын
Ane nangi matath ohoma thiyenawa.oya ta doctor ge nu eka matath denna .oya beheth gaththada .
@panapitiyaperera4996
@panapitiyaperera4996 Жыл бұрын
@@imalkaayomi9938 ikmaning doctors kenek lagata yana
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
ඔයා මුලින්ම තමන්ගේ අම්මට කියලා ..doctor කෙනෙක් ම හමු වෙන්න මේ program එකෙන් කතා කරපු doctor කොළඹ 10 නවලෝක රෝහලේ ඉන්නවා
@Dineth334
@Dineth334 Жыл бұрын
Ammata thaththata kiyanna 🤔 ai kiyanna bari 🤔
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Ane attha
මහ බඩවැලේ ඇතිවන පිළිකා
8:09
Leesons Hospital
Рет қаралды 122 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 15 МЛН