භගන්දරා රෝගයේ රෝග ලක්ෂණ සහ ඒවාට ඇති ප්‍රතිකාර | Piyum Vila | 04 - 08 - 2021 | SiyathaTV

  Рет қаралды 41,336

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 92
@wnthilina6451
@wnthilina6451 28 күн бұрын
Theruwan saranai oba tumata
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
තෙරුවන් සරනයි වෙදමහත්තයා දැනුවත් කිරිමට❤
@pali516
@pali516 Жыл бұрын
වෙදමහත්තයෙක් නොවේ බටහිර විශේෂඥ වෛද්‍යවරයෙක්.
@SandaruMalshika-p4i
@SandaruMalshika-p4i 2 ай бұрын
මේ⁣ ඩොක්ටර් කියනවා බෙහේත් වලින් බගන්ධරා හොද කරන්න බැ කියලා මටත් බගන්ධරා කියන ලේඩේ හැදුනා මං සිංහල බෙහේත් කරලා හොද කර ගත්තා පාරම් පරික වෙද මහත්තයෙක් තමයි මාව සනිප කරෙ බැ කියන්න එපා හොද වෙද මහත්තයාලා ඉන්නවා තවමත්
@situmfdo4369
@situmfdo4369 2 ай бұрын
@@SandaruMalshika-p4i කවුද වෙදමහතා
@yashiralochana5153
@yashiralochana5153 2 ай бұрын
වෙද මහතාගේ විස්තර දෙන්න ලොකු පිනක්
@sriyaniwalpola6270
@sriyaniwalpola6270 2 ай бұрын
@@SandaruMalshika-p4i mage mahathayatath thiyanawa hoda kara wedamahathaya koheda inne pin wenawa keyanawada?
@LasithSanjaya-d4s
@LasithSanjaya-d4s Ай бұрын
@@SandaruMalshika-p4i ehema hodakaranna uluvan kenek ennavanam kiyanna. Godak pin
@nishanthaeron9402
@nishanthaeron9402 Ай бұрын
docter mageth guda margaya tula gediyak tiyenawa .habai toilat yanakota le enne na .me gediya ridenneth na .atulata ebenneth na.mama dura rataka enne. mekata mona wage behetak karanna onada ???
@piyuminathasha4755
@piyuminathasha4755 2 жыл бұрын
ඒ ඩොක්‍ටර්ගෙ නො එකක් දාන්නකො
@DhamikaDhamikaAzi
@DhamikaDhamikaAzi 2 ай бұрын
Doctor me rogya hadunama bl00d akta aulak wenawada
@senanicooray3784
@senanicooray3784 7 ай бұрын
මම dr. ගෙන් hemmorhid surgery කලා කිසිම අමාරුවක් නැහැ. බයනැතුව dr.ගෙන් කරගන්න මිහිපිට ඉන්න දෙවියෙක්
@NilanthaKumara-k2m
@NilanthaKumara-k2m 6 ай бұрын
@@senanicooray3784 කී පාරක් කරන්න ඕන උනාද
@isurumadushan9919
@isurumadushan9919 5 ай бұрын
@@senanicooray3784 තුවාලෙ වේලෙන්න කොච්චර කලක් ගියාද
@isurumadushan9919
@isurumadushan9919 5 ай бұрын
ගෙඩි කපල අයින් කරපු තුවාලෙ වේලෙන්න කොච්චර කලක් ගියාද
@kanchanamadushika976
@kanchanamadushika976 2 ай бұрын
,අනේ එ ඔපරෙශන් එක ගොඩක් අමාරුයි නේද
@isurumadushan9919
@isurumadushan9919 2 ай бұрын
@@kanchanamadushika976 නැ..ඔපරේශන් එක කරද්දි පොඩ්ඩක්වත් රිදෙන්නෙත් නැ දැනෙන්නෙත් නැ..පස්සෙදිත් වේදනාවක් දැනුනෙ නැ මට නම්..ටොයිලට් යනකොට තුවාලවල ගාන්න ක්‍රීම් එකක් දෙනව..ඒක ගාල ටොයිලට් යනකොට වේදනාව්ක් නැ...මාසෙකින් විතර හොදටම හොදවෙනව..
@sidneyfonseka1948
@sidneyfonseka1948 6 ай бұрын
Dr ge phone noekak denna puluwanda?godak pin.
@mervinweeraratne1711
@mervinweeraratne1711 3 жыл бұрын
Ape hamuduruwane kathawa elakiri Bravo
@productions.bizrider.
@productions.bizrider. 2 жыл бұрын
Maka hoda karaganna puluwan
@edm4303
@edm4303 2 жыл бұрын
E kohomada eka operation karannama ona da hoda karanna?
@pali516
@pali516 Жыл бұрын
හරි වෛද්‍යවරයෙක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතිය බොරැ වෛද්‍ය ක්‍රම වලට රෝගීන් යොමුකර . දුක් කරදරයේ දානවට වඩා.
@edm4303
@edm4303 2 жыл бұрын
Operation eka karaddi hiri wattalada kranne? Danna kenek kiyanna plz
@Janani_Vithanage
@Janani_Vithanage 2 жыл бұрын
Sihi nathi karala
@edm4303
@edm4303 2 жыл бұрын
@@Janani_Vithanage ane mata eka tiyenawa. Beheth gatta hariyannaha. Operation karanna onalu.
@Janani_Vithanage
@Janani_Vithanage 2 жыл бұрын
@@edm4303 Prof.D.J Anthony Sir Colombo Nawaloka hospital ekata enawa.
@edm4303
@edm4303 Жыл бұрын
@@Janani_Vithanage operation ekata kiyak giyada
@nihalpiyantha9068
@nihalpiyantha9068 Жыл бұрын
Oyata le yanawada
@jaandemel1219
@jaandemel1219 Жыл бұрын
මම ආසිරි එකේ ඩොක්ට කෙනෙක් ලව්වා සම්පුර්ණයෙන්ම කැමරා යවා බැලුවා බඩවැල හොඳටම හොඳයි ආපස්සට අරගෙන එනකොට මල පිටවෙන මුඛය වටේ පුංචි ගෙඩි තිබුනා .ඒ ගෙඩි මෝරන විට ඉඳගන්න පවා බැරි කොන්ද කැක්කුමක් එනවා .මට රුධිරය පිට වීමක් නැහැ .ගමේ වෙද මහතාගෙන් බෙහෙත් බීලාම මම ගොඩ වුනා .ඒත් කෑම තමයි පරිස්සම .. සැර කෑමක් කාපු දාට ලෙඩේ හරි ඉතිං ...
@sandudiwanjana5882
@sandudiwanjana5882 Жыл бұрын
Ane kauda eh Doctor
@niranjanfarnando9704
@niranjanfarnando9704 8 ай бұрын
කැමරාව දාද්දි.කැක්කුම එහෙම එනවද..මට ඒ සම්බන්ධ පොඩ්ඩක් දැනුවත් කරන්න
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 29 күн бұрын
මගේ ගුද මාර්ගයේ එළියේ ගැට්ටේ පොඩි රබර් ඇටයක් වගේ තෙල් ගැටයක් වගේ අහු වෙනවා. නමුත් කිසිම රිදීමක් නෑ. ලේ පිටවීමක් වත් නෑ. නාල සබන් ගානකොට තමයි හොදට ඇහුවෙන්නේ රබර් ඇටයක් වගේ. කිසිම වේදනාවක් වත් නෑ. සාමාන්‍ය බිබිලක් වගේ.
@ruvinichampika4496
@ruvinichampika4496 2 жыл бұрын
Docter hambawenne kohomada ,
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 7 ай бұрын
මේ ඩොක්ට මිහිපිට දෙවියෙක් .මිනිස්සුන්ව බය කරලා බීතිකාවකට පත් කරලා .කොච්චර සැහැල්ලුවෙන් මේ ලෙඩ වලට ව්සදුමක් දෙනවාද.
@prabathchandrasiri7647
@prabathchandrasiri7647 2 жыл бұрын
Nawaoka hospitl eke vitharada doctor inne
@happymclovin2628
@happymclovin2628 Жыл бұрын
hodama kena inne kurunegala ..
@kasunanjana6014
@kasunanjana6014 Жыл бұрын
kuda kurunagal
@DhamikaDhamikaAzi
@DhamikaDhamikaAzi 2 ай бұрын
Number 1 Danna pluwan da
@NilanthaKumara-k2m
@NilanthaKumara-k2m 6 ай бұрын
doctor මට ඔය ඔපරේෂන් එක දැනට තුන් පාරක් කරා ඒ හැම සැරයකම නූල තද කරන එක කරන්නේ. තව කී පාරක් කරන්න වෙයිද අර කොන්ඩෙන් පහළට පණ නැති වෙන්ඩ ගහන බෙහෙත නිසා බයික් එකක්වත් පදින්න බැරි තරමට කොන්දමාරුයි
@vindyamaraweera7589
@vindyamaraweera7589 6 ай бұрын
Kohenda oya surgery eaka karanne. Kiyak giyada visthara kiyanna puluwan da 🙏
@NilanthaKumara-k2m
@NilanthaKumara-k2m 6 ай бұрын
@@vindyamaraweera7589 හොරණ රාජ්‍ය රොහලෙ
@renukumari1890
@renukumari1890 3 жыл бұрын
Yakkala ayrwedaya nuula danawa
@jaandemel1219
@jaandemel1219 Жыл бұрын
මොකක්ද නුල දානවා කියන්නේ ..අළුත් ප්‍රතිකාරයක්ද
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
Godak stuti. Mage puthatah me lede heduna.mama hituwe arsas kiyala. Sinhala wedakamin honda kala. Puthata hedenakota mewage leda gena ahalawath tibune nehe.
@harshanamallawaarachchi8644
@harshanamallawaarachchi8644 3 жыл бұрын
Please thana kiyanna pulwanda ..
@dinushagayanikaluarachchi8582
@dinushagayanikaluarachchi8582 3 жыл бұрын
Thena kiyanna puluwanda
@neomalranasinghe9107
@neomalranasinghe9107 3 жыл бұрын
Kohenda hoda kale
@easynihongo9847
@easynihongo9847 2 жыл бұрын
Kohenda beheth kare
@thusharasumedha6811
@thusharasumedha6811 2 жыл бұрын
Koheda honda kale
@productions.bizrider.
@productions.bizrider. 2 жыл бұрын
Ekkanak innawa
@priyankadarshani5196
@priyankadarshani5196 2 жыл бұрын
Doctor ge number eka dannawada plzz me lede hadila hoda una kenek innawa nam kiyannako kohenda hoda kale kiyala plzz🙏🏻
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
යක්කල ආයුර්වේදෙ පුෂ්පකුමාර ඩොක්ටර් හොදයි මමත් පතිකාර ගන්නවා .කඩවත අධිවේගී කලර් ලයිට් එක අසල බෙහෙත් සාප්පුව තියෙන්නෙ .
@nayanakumarasinghe2061
@nayanakumarasinghe2061 2 жыл бұрын
මේ dr ගේ නම සහ ටෙලිෆොන් no එක දන්න කෙනෙක් එවන්න pls
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
@@comengineer1234 හොදයි අවුරුද්දක් වෙදකම් කලා කාලය රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා.
@edm4303
@edm4303 2 жыл бұрын
@@senadeeranawarathns905 operation karalada kare?
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 Жыл бұрын
@@senadeeranawarathns905 ඔබ තුමා මල බද්දයට බෙහෙත් ගත්තෙ.මටත් බෙහෙත් ගන්න.ව්ස්තර ටිකක් කියනවද.
@priyanihemamali...5772
@priyanihemamali...5772 3 жыл бұрын
Ana ma doktarge nombara dannako plz
@edm4303
@edm4303 2 жыл бұрын
Me doctor kohetada enne? Puluwanm number eka dennako
@productions.bizrider.
@productions.bizrider. 2 жыл бұрын
Oya kohada
@edm4303
@edm4303 2 жыл бұрын
@@productions.bizrider. galle
@nihalpiyantha9068
@nihalpiyantha9068 Жыл бұрын
Oyata sarawa yanawada
@edm4303
@edm4303 Жыл бұрын
@@nihalpiyantha9068 ow. Nikan gediyak awe awilla eka pupurala serawa yanwa.. oyatath tiyeida
@nihalpiyantha9068
@nihalpiyantha9068 Жыл бұрын
​@@edm4303dawasa gane oyata yanawada
@malkanthiperara7122
@malkanthiperara7122 3 жыл бұрын
Estute waedda tumane watena wadasatahanak
@nadeeshaudawaththa1824
@nadeeshaudawaththa1824 2 жыл бұрын
me mihipita devi kenek.
@NISHANTHIRG-dh2xd
@NISHANTHIRG-dh2xd 9 ай бұрын
Mageth guda margayen pithatha digati podi gediyak tiyenawa tuwalayak newei le yanne na
@manojvlog5856
@manojvlog5856 5 ай бұрын
Behath gaththada
@thanujadamayanthi6782
@thanujadamayanthi6782 2 жыл бұрын
Doctor ගෙ නම්බර් එක හරි chanal කරන්නෙ කොහෙද හරි කියන්න plz
@Janani_Vithanage
@Janani_Vithanage 2 жыл бұрын
Colombo Nawaloka Hospital
@blacklion9018
@blacklion9018 2 жыл бұрын
නවලෝක අම්මො
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН