යෝගට් දාලා ලිපේ හදපු Pizza රෙසිපිය 😋 How to make Pizza without Oven | Pan Pizza Recipe

  Рет қаралды 243,747

Kavee & Sapu

Kavee & Sapu

7 ай бұрын

#kaveeandsapu #pizza #pizzarecipe
ඔන්න අද අපි ගෙදරම Pizza එකක් හැදුවා. ඇත්තටම ඒක හරිම ලේසි Recipe එකක්. ඒ නිසා අපි හිතුවා මේක ඔයාලා එක්ක share කරගන්න. එහෙනම් බලන්නකෝ වීඩියෝ එක
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/kaveeandsapuFB
✓ Follow on Instagram: kavee_and_sapu
✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
✓ Our WhatsApp Channel : tiny.cc/kaveeandsapuWA
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru
Ravindu : @ravinduwanniarachchi-xv8vw

Пікірлер: 487
@buddininalika6681
@buddininalika6681
ඔයාලා දිහා එන්නද ඔයාගේ අතින් කෑමක් කලා යන්න... ❤❤❤❤
@binarakanchana4789
@binarakanchana4789
ප්‍රවීණ සූපවේදිනී සපුනි මැතිණියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ආදරෙයි දෙන්නටම ❤😊❤
@tharushithathsarani4793
@tharushithathsarani4793
යෝගට් දාපු නිසා ඇඹුල් රසක් වගේ එන්නේ නැද්ද අක්කේ 😢😢😮
@SuviniNiriella-gl4jy
@SuviniNiriella-gl4jy
මේකට දාලා තියන මොසරැල්ලා එක මොකක්ද අනේ මං ගත්‍ත එක දිය වුනේ නෑ....
@ThiranjayaSamudika-ki9yn
@ThiranjayaSamudika-ki9yn
Pizza එකත් ලස්සනයි , pizza එක හදපු චෙෆුත් ලස්සනයි 😊🤭❤
@maneejp1966
@maneejp1966
අපෙ අක්කා යූ ටියුබ් නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා. 🙏 👒
@piyumihathurushinga2858
@piyumihathurushinga2858
සපු අක්කී ඔයාලා දැකලා නෑ ඒ උනාට මන් අක්කීට ආදරෙ හිතෙනවා..❤.. අයියාත් හොදයි හොදේ.. ඔයාලගේ ව්ඩියෝ මන් හැමදාමත් බලනවා බැලුවෙ නැති එවත් බලනවා. ඔයාලගේ යලුවෝ දෙන්නගේ විඩියෝත් බලනවා එ දෙන්නටත් හරී ආදරේ හිටතේනවා... බුදු සරණයී ඔයාලට🙏
@sewwandiimalka6965
@sewwandiimalka6965
අක්කගෙ කෑම රස පාටයි...දැක්කම බඩගිනි වෙනවා❤
@sachiniprasadika1733
@sachiniprasadika1733
නංගී ඔයාගෙ කෑම හරිම සරලයි ඕනම කෙනෙකුට හදන්න ලේසියි ඒ වගේම පිලිවෙළයි රසපාටයි..තෙරුවන් සරණයි දෙන්නටම..❤️
@kethakayasiru
@kethakayasiru
Pizza රසයි මිතුර ❤️😍
@shiwanthikadilna2103
@shiwanthikadilna2103
අනේ හරිම ලස්සනයි නංගී.. මල්ලී... Oya හදන kaama ගෙදර හදා ගන්න හරිම ලේසි ඕනේ කෙනෙකුට.... අනිවාර්යයෙන්ම හදල photo daannam.. Oyage katahada ලස්සනයි.... ආදරෙයි දෙන්නටම.. ❤❤
@anomaepa5756
@anomaepa5756
හරිම පැහැදිලියි
@sachii_Amii2001
@sachii_Amii2001
හොය හොයා හිටිය video එකක්.ගොඩක් වටිනවා.thank you
@sachiniswarnamali2105
@sachiniswarnamali2105
Thanks dr.... withouth oven pizza recipe ekak Hoya Hoya hitiye ❤️
@wasanarajaguru1636
@wasanarajaguru1636
හරිම ලේසි ක්‍රමයක් ගොඩාක් ස්තුතියි ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45
ෂා හරිම ලේසි ක්‍රමයක් බොහොම ස්තුති
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569
Thank You so much ,නියමයි ලෙසියෙන් හදා ගන්න පුළුවන් ,බොහොම ස්තුතියි .❤
@yvonnefernando6504
@yvonnefernando6504
Wonderful couple with a delecious receipe.,looking forward.
@user-qs1bh5xp5s
@user-qs1bh5xp5s
ලස්සනයි හදන චෙෆුත්❤❤❤.pizza eka niyamai
@dulminiwimaliganegoda8930
@dulminiwimaliganegoda8930
Great idea duwa, my blessings to u and yr husband
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 206 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 66 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН
අපි ගෙදරම Bubble Tea හැදුවා
18:20
Kavee & Sapu
Рет қаралды 228 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 206 МЛН