පිට්සා රාත්‍රිය - Episode 1090 - Pizza Night - Anoma's Kitchen

  Рет қаралды 127,299

Anoma's Kitchen

Anoma's Kitchen

8 ай бұрын

පිට්සා පිටි මෝලිය සඳහා
පාන් පිටි ග්‍රෑම් 250
ලුණු තේ හැදි 3/4
යීස්ට් තේ හැදි 1 1/2
සීනි මේස හැදි 1
වතුර ග්‍රෑම් 130
තෙල් මේස හැදි 1
200C මිනිත්තු 15 -20 පමණ බේක් කර ගන්න
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetung

Пікірлер: 266
@AnomasKitchen
@AnomasKitchen 8 ай бұрын
Chicken Wings recipe Link kzbin.info/www/bejne/houneX-debuUi8k Garlic Chicken Wings recipe Link kzbin.info/www/bejne/omm0Y6Vmat-DjJo
@ugvg3002
@ugvg3002 8 ай бұрын
Nice
@mohamedfarook1850
@mohamedfarook1850 2 ай бұрын
Mmmmmmmmm😊😊 0:55 0:56
@chathuchathu1043
@chathuchathu1043 8 ай бұрын
අම්මෝ Aunty අද නම් super....එන්න හිතෙනවා මේ වෙලාවේ Aunty ge ගෙදර...❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Woow හරිම රස පාටයි ආන්ටී ❤️❤️
@AnomasKitchen
@AnomasKitchen 8 ай бұрын
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 8 ай бұрын
අනේ .....කන්නමයි හිතෙන්නේ aunty.👍👍👍💛💛💜️💜️💚💚
@chanchalamadushani9589
@chanchalamadushani9589 8 ай бұрын
Akkath pizza video ekak dannako me wage
@Zonick532
@Zonick532 8 ай бұрын
Overacting bhagi oyage
@shenu1478
@shenu1478 8 ай бұрын
ආන්ටි කිව්වට අක්කා 🤣🤣
@manolivera4813
@manolivera4813 8 ай бұрын
කොල්ලෙක් වුණාට බලන්න ආස ප්‍රෝගෑම් ටිකක් තමයි අනෝමා ඇන්ටිගේ චැනල් එක.... 😄❤❤💐🤟. කතා කරන විදිය, රෙසිපීස් ටික නියමයි... ❤💐. ඒ වගේම කතා කරන විදියත් හරිම ආදරණීයයි සහ කාරුණිකයි.... ❤💐.
@Travelvlog964
@Travelvlog964 3 ай бұрын
eka nam aththa
@user-sb3uq6mu1d
@user-sb3uq6mu1d 8 күн бұрын
aththama kathawa machn man me missge video balala ammala game giyama ehemath kanna salli deela giyath e salli walin badu aragena anoma auntyge recipe ekak balan thaniyen hadan knwa.mn harima adare charactor ekak
@nadeeedirisinghe7879
@nadeeedirisinghe7879 8 ай бұрын
අනේ මට හරිම සන්තෝසයි මම මේ වීඩියෝ එක දැක්ක ගමන් ඉස්කෝලේ ඉඳන්මයි බලන්නේ අද මං ගෙදර ගිහින් බබාලට රෑට පිට්සා හදනවා කියල හිතාගෙනන හිටියේ දැන් මට ඒ වැඩේ තවත් හොදට කරගන්න පුලුවන් වෙයි❤❤❤❤
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 8 ай бұрын
හරිම ෂෝක් අනෝමා ,ඒක නම් කියන්න බැරි තරම් රසවත් ,ආදරෙයි ස්තූති ❤
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
හරිම පිළිවෙලයි. ඔයා හැමදේම හොදට කියාදෙනවා.අසයි ඔයාගෙන් කෑමක් කන්න ඇත්තමයි.ඉස්සර T.V. එකේ උදේ 11 .00 විතර අනෝමා කීචන් වැඩසටහන යද්දි මම හැමදාම බැලුවා ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් ජීවිතේට ඉතිං ඔයාට නිදුක් නිරෝගී සුවය හැමදාටම 🙏🙏🙏❤️❤️❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
මෙහෙම ගෙදරට එන අය සතුටු කරන අනෝමා අක්කාගේ ජීවිතය තවත් වාසනාවන්ත වෙන්න ❤🌹🌷❤
@inkhub4
@inkhub4 8 ай бұрын
කෑම හදන්න ආස හිතෙනවා දකිනකොටත් 🥰
@nimashathisera2720
@nimashathisera2720 8 ай бұрын
පිරිසිදුයි ❤ පිලිවෙලයි 😊 රසයි ගුණයි 🎉🎉
@warunirupasinghe8666
@warunirupasinghe8666 8 ай бұрын
මම පීට්සා හදනකොට dough 1ta pizza sauce දාල පොඩි වෙලවක් bake කරනවා. ඊගාවට cheese and toppings දාල bake කරනවා.. Worth to try that way as well.. Because i have received so many good comments from europeans.. And Anoma aunty, your pizza looks perfect !! ❤️❤️
@ruwasamara3899
@ruwasamara3899 8 ай бұрын
හරිම රස පාටයි ආන්ටි ඔබට දීර්ඝ ආයු පතමි.හැමදාම සතුටින් ඉන්න.❤
@stephniecolastica3836
@stephniecolastica3836 8 ай бұрын
Thank you so much aunty vatina videos nitharama share karanava hari useful meka nam godak aadarei
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 8 ай бұрын
මාරම ආස හිතෙනව.හරිම වටිනව කියල දෙන හැම දේම.දැක්ක ගමන් කන්න හිතුන.ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️
@hirudinilawanya6379
@hirudinilawanya6379 8 ай бұрын
Antige visitors la nm harima lucky.. Adaren hadapu kama sathuten kala yanna puluwan e gollonta... දීර්ඝායුශ ලැබේවා ❤ සතුටින් ඉන්න ...🌷
@chathuchathu1043
@chathuchathu1043 8 ай бұрын
අනේ Aunty මීළඟ video එකෙන් bubble Tea හදන විදිය කියලා දෙන්නකෝ..please Aunty...බලන් ඉන්නවා...
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 8 ай бұрын
ස්තුතියි මෙදා christmas ekata අනිවාර්යයෙන් හදනවා..❤❤🙏
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 8 ай бұрын
Thankyou darling ..hemadema apita වටිනා videos genavata.❤❤❤
@rajithanaresh5647
@rajithanaresh5647 8 ай бұрын
Wow.. it's amazing 👏....nicely planned and arranged. Very informative.. well done. Keep rocking 😎
@abhisheshibaby
@abhisheshibaby 8 ай бұрын
Yummy yummy.....😋 හරිම රස පාටයි...ඒ වගේම හරිම පිලිවෙලයි❤️
@niroshahewawasam3211
@niroshahewawasam3211 8 ай бұрын
Your kindness as well as your recepies are same unty. You share love to the others by your kind words. You never forget to keep a ❤ even as a comment. You are such a lovable person. Love you unty... Take care... Love you...
@aperahata
@aperahata 8 ай бұрын
ආන්ටිගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. කෑම හදන එක විතරක්ම නෙමෙයි ජීවිතේට මොනතරම් දේවල් ආන්ටිගෙන් ඉගෙන ගන්න පුළුවන්ද. පිරිසිදුකම, පිළිවෙලට වැඩ කරන එක, ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන හැටි…. මං දැකපු ආදරණීයම චරිතයක් ( ඒ හිනාව 😍)❤ much love
@gangadedigamuwa7796
@gangadedigamuwa7796 8 ай бұрын
Harima lassana dinner table ekak lasthi karala kanna kalinma rasa danenawa wage❤
@manikshamein4838
@manikshamein4838 8 ай бұрын
හරිම ලස්සන table arrgenmet එකක්..👌👌
@ruvinifernandez3039
@ruvinifernandez3039 8 ай бұрын
ළග එන ක්‍රිස්මස් එකට super idea එකක්, tnx aunty 💖
@dishari197
@dishari197 8 ай бұрын
ලස්සනයි ආන්ටි.. රසම රස පාටයි. මමනම් කැමති chicken and kochchi pizza එකට 😍😍😍😍.. හරිම ලස්සනට කෑම පිළිගන්වනව. ආදරෙයි ආන්ටි
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 8 ай бұрын
හරිම ආස කෑමක් ..හරිම ශෝයි ආන්ටි..❤️❤️
@cookinglaws5291
@cookinglaws5291 8 ай бұрын
You are such an inspiration to everyone.Keep it up aunty.
@araliyawickramasinghe6990
@araliyawickramasinghe6990 8 ай бұрын
කතා කරනකොටම බඩ පිරෙනවා❤️
@user-si9ov2ys2d
@user-si9ov2ys2d 8 ай бұрын
Fantastic idear dear sis. I'm a pizza lover and my family too. At least once a month I make pizza for dinner. I'll definately try a pizza night. 🥰🥰🥰
@dayawathiemanchanayaka8520
@dayawathiemanchanayaka8520 8 ай бұрын
Hamam version ekakma balanawa oba tumiyata teruwan saranai
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 8 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලට කියා දුන්නාට ස්තුතියි ❤
@subashinirodrigo3086
@subashinirodrigo3086 8 ай бұрын
Niyamai ada video aka thanks miss ❤
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 8 ай бұрын
Mouth watering auntie .thank you so much
@dilleelarathna271
@dilleelarathna271 8 ай бұрын
කෑම එකේ රස බලන්න කලින්ම එක දැක්කම හිත පිරෙනවා😍
@saralasuhodinee2012
@saralasuhodinee2012 8 ай бұрын
Aunty I learned so many thing as seen ur videos. This one definitely im ganna try it.
@nuzraazmi1806
@nuzraazmi1806 8 ай бұрын
Wow aunty it looks sooo delicious . ❤❤❤ The table looks sooo attractive . Good luck aunty❤❤
@user-fc9fl1zm8g
@user-fc9fl1zm8g 8 ай бұрын
we also had a pizza lunch yesterday. I added a chocolate topping with nuts for a difference since my children are demanding for it. 😊
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 8 ай бұрын
I made this..quite nice..kids enjoyed a lot..thank u❤
@thejaekanayake790
@thejaekanayake790 8 ай бұрын
❤ Another great idea. Many thanks 🌹🌹🌹🙏🙏
@coversgate8540
@coversgate8540 8 ай бұрын
harima watina video ekak...
@shamashama331
@shamashama331 8 ай бұрын
Wow ummmmy mis thanks for you and god bless
@happyhousewithme
@happyhousewithme 8 ай бұрын
Wow ! Such a good idea! Thank you💌
@renukapriyadarshani475
@renukapriyadarshani475 8 ай бұрын
ලස්සනට පිළිවෙළට තියෙනවා ❤️❤️
@ganganisenanayake8823
@ganganisenanayake8823 8 ай бұрын
Wow aunty oyage kathawa ahan inna hari aasai.
@thasowathynixon4553
@thasowathynixon4553 8 ай бұрын
superb. Nice dinner. Thank you dear ❤
@ama4169
@ama4169 8 ай бұрын
Anoma ammage aluth spoon set eka lassanai ❤
@FathimaRukshana-ot5fm
@FathimaRukshana-ot5fm 8 ай бұрын
Thanks for giving this recipe. ❤
@warsil3735
@warsil3735 7 ай бұрын
She hs inspired so many to go for cooking , particularly the ones away from home
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 8 ай бұрын
Nice idea .Thank you very much
@rudoslpet7975
@rudoslpet7975 8 ай бұрын
Wow ! අම්මි ගල් පීසා කියන්න පීසා හදපු auntie දැන් pitza night කරනවා. නියමයි ආන්ටි ❤
@NeshaEgodawatta
@NeshaEgodawatta 8 ай бұрын
Thank you Anoma Aunty ❤️❤️❤️
@user-mz8bh8qn4y
@user-mz8bh8qn4y 8 ай бұрын
හරිම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amithap6622
@amithap6622 8 ай бұрын
Delicious looking pizzas. Only thing i will change is the salad. Just make salad without any meat otherwise too much meat without any relief
@dilumamunugama4839
@dilumamunugama4839 8 ай бұрын
Wow Anoma pizza looks so delicious 😋
@helenfernando1528
@helenfernando1528 8 ай бұрын
Thanks dear
@nilavlogs8768
@nilavlogs8768 8 ай бұрын
මේක හරි රසයි ස්තූතියි ඔයාට ඇන්ටියෝ
@user-oo5eo2jd2l
@user-oo5eo2jd2l 8 ай бұрын
හරිම පිලිවෙලයි , රස පාටයි.
@chinthikapathiraja9059
@chinthikapathiraja9059 8 ай бұрын
Thank you for the detailed video! Can we make the dough one day before the event and put in the freeze. Then to bake on day of the event. Thanks
@thilakaekanayake3702
@thilakaekanayake3702 8 ай бұрын
Healthy n nice dinner table ekak ❤
@ishanifernando2139
@ishanifernando2139 8 ай бұрын
Thanks aunty
@paramihimanthika5400
@paramihimanthika5400 8 ай бұрын
Thank you ❤❤❤
@mybookoflifebyMalki
@mybookoflifebyMalki 8 ай бұрын
හරිම රස පාටයි ආන්ටි අනෝමා
@nilukasanjeewaninilu1247
@nilukasanjeewaninilu1247 8 ай бұрын
Thanks aunty ❤
@chinthiperera4127
@chinthiperera4127 8 ай бұрын
Those looks so delish 😊
@dilrukshisenerath4174
@dilrukshisenerath4174 8 ай бұрын
ඇන්ටි පීසා වර්ග හදලා හරි පිලිවෙලයි ලස්සනයි නියම
@Orang-Down
@Orang-Down 8 ай бұрын
Well presented..
@piumiprasadini6349
@piumiprasadini6349 8 ай бұрын
Woooow so attractive table
@fathimarisviya1972
@fathimarisviya1972 8 ай бұрын
superb and wonderful
@user-wf7hz4kt7v
@user-wf7hz4kt7v 8 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි😊😊😊😊
@palithaprasanna5785
@palithaprasanna5785 8 ай бұрын
Nihathamanikama uparimai. Man dakapu hodama ammek. Love u Sooomuch
@chathulahiru6347
@chathulahiru6347 8 ай бұрын
Lassanai dakkaha rasa patai
@pandakingprinceboola340
@pandakingprinceboola340 8 ай бұрын
Very creative
@dilanialuvihare7321
@dilanialuvihare7321 8 ай бұрын
Wow superb meal.❤😮
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 8 ай бұрын
Wow aka nam hadannama oni anoma mis,a dena ideas nam kiyala wadak naha,thanks
@Rajiv999ish
@Rajiv999ish 8 ай бұрын
Aunty pls share some table arrangements for the upcoming season
@sandawalallawita1024
@sandawalallawita1024 8 ай бұрын
හරිම ආදරණියයි ❤
@shanthimangalika8973
@shanthimangalika8973 8 ай бұрын
Thank you harima rasa Patai.hotel ekak vage
@queen333-vt8ts
@queen333-vt8ts 8 ай бұрын
Oya harima lassanai ❤❤
@dushaniwanniarachchi458
@dushaniwanniarachchi458 7 күн бұрын
Oyagen ugath dewal godai ❤ Theruwan Sarai miss oyata
@mps1516
@mps1516 8 ай бұрын
හරි ලස්සනයි
@mis.darshi1236
@mis.darshi1236 8 ай бұрын
Wooow ඒකනම් රසට ඇති කෑල්ලක් කන්න තිබ්බනම් කියල හිතුන ❤❤❤❤😮😮😮 ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ආදරෙයි ඔබතුමියට බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍
@user-qw3tr7qs5i
@user-qw3tr7qs5i 8 ай бұрын
Harima shork aunty 😊
@sanduskitchen8131
@sanduskitchen8131 8 ай бұрын
එතන හිටියනම් කියල හිතුනා😘❤❤
@KamalaRupasinghe-hy5fd
@KamalaRupasinghe-hy5fd 8 ай бұрын
Excellent !!!
@Achini993
@Achini993 8 ай бұрын
19 ක ගෑනු ලමයෙක්ට තනියෙන් හදාගෙන ආතල් එකේ කන්න ලේසියෙන් මොනවාහරි කියලා දෙන්න්කො🙂
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 8 ай бұрын
❤Sok good thanks 🙏🏾🙏🏾🙏🏾
@Upeksha.Dissanayake
@Upeksha.Dissanayake 8 ай бұрын
Harima neat aunty ❤️
@savitriwijesinghe3282
@savitriwijesinghe3282 8 ай бұрын
Wow Anoma wonderful pizzas ❤❤❤❤
@iroshawarnasooriya7132
@iroshawarnasooriya7132 8 ай бұрын
Woooow super nice aunty ❤
@anneprimali
@anneprimali 8 ай бұрын
Hi aunty, thank you for your cooking videos and your kindness. From where did you buy the pizza pan rack and how much is it?
@user-qt4xq4ub7j
@user-qt4xq4ub7j 8 ай бұрын
Aunty, microwave oven eke paan ,cake , malu paan hadanna puluwanda?
@ashanravindu3115
@ashanravindu3115 8 ай бұрын
Anti oya dannawada miris puchcala hadana sambal eka hadanna.harima rasai.mama dannawa.ewannada oyata
@yamunawijemanne5296
@yamunawijemanne5296 8 ай бұрын
Yummy Yummy Thank you
@sathsaradinupama8308
@sathsaradinupama8308 8 ай бұрын
වැලිතලප recipe එකකුත් දාන්නකෝ❤
@thariquesabar6481
@thariquesabar6481 8 ай бұрын
Woooow…..❤️
@rumikadilum977
@rumikadilum977 8 ай бұрын
හරිම් රස පාටයි
@Error_editz1607
@Error_editz1607 8 ай бұрын
Aunty from where did you get that flour kneeding machine plz
@incredibleizu4
@incredibleizu4 8 ай бұрын
This is what we call " feast "🤩🤩❤
@warsil3735
@warsil3735 7 ай бұрын
Unhealthy fat rich food though..
@naflanassim1608
@naflanassim1608 8 ай бұрын
❤❤❤ so sweet of you
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН