Plan B එකක් නැති රංගන ශිල්පිනිය! | Dinara Punchihewa

  Рет қаралды 2,308

Neon

Neon

Күн бұрын

රංගනයට අවතීර්ණවෙන එකත්,රැඳෙන එකත් ලේසි නැහැ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. රංගනය ගැන හදාරන්න අවස්ථා අඩු, නමක් හදාගන්න අමාරු ක්ෂේත්‍රයක තරුවක් වෙන එක ඇත්තටම හීනයක්. ඒ වගේම අපේ වගේ රටක රංගනය කියන්නේ full time job එකක් විදිහට කරලා survive වෙන්න පුළුවන් රැකියාවකුත් නෙමෙයි. නිසි හැදෑරීමක් එක්ක රංගන ක්ෂේත්‍රයේ තරුවක් විදිහට බැබලෙන හැටි, නවකයින් විදිහට හොඳ චරිතයක් තෝරාගන්න හැටි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක ගනුදෙනු කරන හැටි වගේ දේවල් ගැන කතා කරන්න අපේ අලුත්ම උතුරු තරුව podcast එකත් එක්ක එකතු වුනේ ඩිනාරා පුංචිහේවා. ගාඩි චිත්‍රපටයෙන් ලංකාවම අඳුනාගත්ත ඩිනාරා අද වෙද්දි ෆ‍ෝබ්ස් සඟරාව අලුතින්ම ප්‍රකාශයට පත් කළ "30 under 30 Asia" ලැයිස්තුවට ඇතුළත්වුණු රංගන ශිල්පිනියක්. ඩිනාරා කියන කතාව සම්පූර්ණයෙන් බලන්න Neon එක්ක එකතු වෙන්න.
Entering and sustaining a career in acting is not easy, especially in a country like Sri Lanka. Becoming a star in such a field is truly a dream, given the limited opportunities to study acting and the difficulty of making a name for oneself. Additionally, in a country like ours, acting is not a viable full-time job. Dinara Punchihewa joined our latest Uthuru Tharuwa podcast to discuss topics such as how to shine in the acting industry with proper study, how to choose good roles as a newcomer, and how to navigate interactions with industry experts. Known for her role in the movie Gardi, Dinara is an actress who was recently included in Forbes' "30 Under 30 Asia" list. Tune into Neon to hear Dinara's full story.
CHAPTERS
00:00 - Introduction
00:20 - Genuine feelings about her being included in a Forbes list
00:54 - Difference in character acting and acting
01:49 - Childhood dreams
03:06 - Baby steps to becoming an actress
05:19 - How to choose a suitable role as a beginner
06:08 - Acting schools and acting education in Sri Lanka
08:18 - Microwave culture and the reality of stars
09:10 - About “Punchi Actors”
10:03 - Acting as a full-time job in Sri Lanka
11:07 - Disappointments and how to overcome them
13:17 - Plan B
13:54 - Decision making
15:25 - Support from seniors in the industry
16:59 - Maintaining professionalism as an actress
18:18 - Acting is reacting
18:33 - Future plans
19:30 - Sri Lankan cinema goes international
20:39 - Trust the process and keep a solid plan
21:14 - People say what they say, but it's important to stay true to yourself and your vision.
22:48 - Celebrate the success
23:22 - Sharing the knowledge as a teacher
24:30 - Advice to young parents
27: 17- Grateful to her supporters
28:08 - Proudest moment
#Dinarapunchihewa #Acting #Forbes #Asia #Actress #neon #growth

Пікірлер: 3
@Sugar-qh4fh
@Sugar-qh4fh Ай бұрын
ගාඩි film එකට අනිවාරෙන්ම award එකක් ලැබෙන්න ඕන කෙනෙක්. Teledramasවලත් රගපෑවනන් හොදයි 🙂
@deesticco1719
@deesticco1719 Ай бұрын
Not met yet, though a relative thru’ Sanjay my pageboy! ( Father in Law is a close cousin) Sounds a nice level headed lady and a talented actress! Wishing you the Best Dinara and keep going! Have heard from my friend Sandya and the Father in Law ! Happy for Sanjay! 🙏🏽💯
@Sky_kid02
@Sky_kid02 Ай бұрын
My fav actress 😊
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 19 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,2 МЛН
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 155 М.
One Two Buckle My Shoes 2 ! #spongebobexe #shorts
0:20
ANA Craft
Рет қаралды 19 МЛН
ПОХОДУ ОН БУДЕТ СИДЕТЬ ДОМА ДО СТАРОСТИ
0:18
Жаз бітетін болдығой😂
0:33
NNN LIFE TV
Рет қаралды 714 М.