No video

රටේ මිනිස්සු බල්ලෝ වගේ මරණකන් STF එක මොනවද කලේ. පාතාලේ සෙල්ලම් ඉවරයි.

  Рет қаралды 1,304,585

Truth with Chamuditha

Truth with Chamuditha

Ай бұрын

DIG Waruna Jayasundara Commandant of the Special Task Force (STF) On Truth With Chamuditha
විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි DIG වරුණ ජයසුන්දර සමග චමුදිත සමරවික්‍රම.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 6 000
@nevinofficial
@nevinofficial Ай бұрын
මාධ්‍යවේදියෙක් උනාම තාර්කික මෙන්ම තියුණු කථන හැකියාවක් තියෙන්න ඕන. ආරක්ෂක නිලධාරියෙක් උනාම ඉවසීම මෙන්ම තියුණු බුද්ධියක් තියෙන්න ඕන. ඔබතුමාලට නිදුක් නිරෝගී සුවය පතමි! ❤️
@king_of_summa_5732
@king_of_summa_5732 Ай бұрын
චමුදිත වගෙ ඩයල් එකක් එක්ක ඉවසිමෙන් කතා කරපු එතුමාට respect ❤
@asankaabeysundara5995
@asankaabeysundara5995 Ай бұрын
❤❤❤
@radheekasampathekanayake7890
@radheekasampathekanayake7890 Ай бұрын
Ekagai
@user-qe5qp2de8m
@user-qe5qp2de8m Ай бұрын
ඔබ තුමා ල වගේ අය තමයි අපේ රටට ඕනෑ .
@thrisadilrukshedissanayaka22
@thrisadilrukshedissanayaka22 Ай бұрын
😂😂
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Indeed
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
වරුන ජයසුන්දර මා දුටුව බුද්දිමත් ඉවසිලිවන්ත එඪිතර කොන්ද පන තියන අවංක නිලධාරියෙක්... තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මේ රටට ඔබ වැනි එඪිතර නිලදාරින් නම දෙනෙක් හිටියනම් පාලාත් නවය පාලනය කරන්න මේ රටට හොද කාලයක් උදාවෙන්න තිබුනා..
@user-ni6ff4wf9j
@user-ni6ff4wf9j Ай бұрын
මමත් දැක්ක දක්ෂම ඉවසීමකින් පිළිතුරු දෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරිතුමෙක් ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමා respect ❤️..ඒ වගේම චමුදිතටත් මේ වගේ කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් අඩුයි.ඔබටත් අපේ උපහාරය.❤️
@AnilSantha200
@AnilSantha200 29 күн бұрын
Akenma Attamai
@yomalranasingha.7449
@yomalranasingha.7449 Ай бұрын
චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .❤ respect sir .❤
@anurachamindajayasooriya4815
@anurachamindajayasooriya4815 Ай бұрын
Yes great
@nirmaladesilva6880
@nirmaladesilva6880 Ай бұрын
@@yomalranasingha.7449 සහතික ඇත්ත .
@PriyanthaVijaySingha
@PriyanthaVijaySingha Ай бұрын
Àaàaàaaàaaàaàaàaaaaaaaaaaaaaaaaaààaà àààa​@@anurachamindajayasooriya4815
@udagamaliyanagedonjayaratn1579
@udagamaliyanagedonjayaratn1579 Ай бұрын
@sujiwasujiwa595
@sujiwasujiwa595 Ай бұрын
කෙලින් ප්‍රශ්න අහන චමුදිත උබ නැත්නම් මුං ගෙ රෙදි ගැලවෙයි ද
@cocoon2024
@cocoon2024 Ай бұрын
බුද්ධිමත් නිලධාරියෙක් මේ වගේ අය පොලිසියෙ උඩ තනතුරකට යන්නෙ ඉතාම කලාතුරකින්. ආදරෙයි සර් ♥
@YellowCrayonsTasteLikeSunshine
@YellowCrayonsTasteLikeSunshine Ай бұрын
😂
@dilupakumari1579
@dilupakumari1579 Ай бұрын
යකෝ stf ලොක්කා පොලීසියට යවන්න 🤷
@samthemana2731
@samthemana2731 Ай бұрын
ආසා හිතුනාද? පැටියෙක් හදා ගනින්. 😅
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
​@@dilupakumari1579stf kiyanneth policeya tamai
@thusharawije1120
@thusharawije1120 Ай бұрын
wasanthawa danne neti thottha baba,eunata anik unwa dannawalu
@sadewmithul
@sadewmithul Ай бұрын
පුටුවෙ වාඩිවෙලා හිටපු විදිහේ ඉඳන් වැඩසටහන අවසන් වන තුරුම මේ වැඩසටහන පුරාවටම තිබුණු වරුණ ජයසුන්දර මැතිදුන්ගේ තිබුණු ඒ විනය මා මීට පෙර කිසිදු නිලධාරියෙක්ගේ දැක නොමැත ❤❤❤❤❤
@dilanibandara2825
@dilanibandara2825 Ай бұрын
චමුදිත ඔබටත් ස්තූති මේ වගෙ හොද මිනිස්සුත් රටේ ඉන්නවා කියලා අපිට පෙන්නුවාට🙏
@thejabasnayaka3468
@thejabasnayaka3468 Ай бұрын
අවසාන ප්‍රශ්න වලට දුන් උත්තර වලට ....කියන්න වචන එන්නෙ නෑ.... ඒ වගේ ප්‍රතිපත්ති ඇති සිංහ පුත්තු අපෙ රටෙ ඉන්නවා කියන හැගීමම සතුටට කාරණ්යක් උනා. ඒ නිලධාරී තුමාට අපෙ ආචාරය! Salute you! චමුදිත, රට වෙනුවෙන් අවධානමක් අරන් මේ කරන වැඩසටහන් වලට ඔබට බොහොමත්ම ස්තූතියි! සියලු දෙවියෝ ඔබ වන් පුතුන් සුරකීවා 🙏
@user-nm2rx5bg1j
@user-nm2rx5bg1j Ай бұрын
Hou hou
@user-nm2rx5bg1j
@user-nm2rx5bg1j Ай бұрын
Chamuditha niyama prasna aseemak sthuthi
@npnp6240
@npnp6240 Ай бұрын
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
❤ 🙏
@krishanthivitharana7512
@krishanthivitharana7512 Ай бұрын
අනිවාර්යයෙන්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
චමුදිත ගෙ වරදක් දකින්න එපා. ඒක එයාගෙ style එක. ඒක unique . ඕන සහ අත්‍යාවශ්‍යම දේ විතරයි ඔහු ගන්නේ . ❤ මේ උසස් නිලධාරියා ඉතා බුද්දිමත් . අපි ට ආඩම්බරයි අපේ රටට ආඩම්බරයි 🙏❤
@Puja-yu2pq
@Puja-yu2pq Ай бұрын
එයා වගෙ තර්ක කරන්න පුළුවන් මද්‍යවෙිදියෙක් නෑ හැම අතින්ම දක්ෂයි
@lll7183
@lll7183 Ай бұрын
Uniqe style is different. He has no manners or decency. Cross questioning is different. He's just blocking. He is just making it his show. It's a waste of guest time.
@MindMeldMusings
@MindMeldMusings Ай бұрын
අර දොස්තරයි පී.එච් .අයි. මැරුව ඉන්ටර්විව් ගෙනැල්ල. ඒ ගැන කතා කරපංකෝ ඔච්චර මාද්‍යවේදියෝ නම්
@Renuka-fu7tg
@Renuka-fu7tg Ай бұрын
👌👌👌👌👌👌
@sopnaaktar9704
@sopnaaktar9704 Ай бұрын
​@@Puja-yu2pqOw
@Shamilabowatte
@Shamilabowatte Ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියේ.චමුදිතගෙ පුශ්න ඇසීම සුපිරි.නිළධාරියාගේ පිළිතුරැ දීම ඉතාමත් සංයමයෙන් වැදගත් ලෙසට වගකීමෙන් කියනවා.
@codsusa2025
@codsusa2025 Ай бұрын
චමුදිත වගේ කෙලින් කටක් තියෙන මාධ්‍යය වේදියෙක් ආය කිසිදිනෙක බිහිවන්නේ නැහැ💯❤️ ජය ඔබට ❤️
@kumarisenavirathna6090
@kumarisenavirathna6090 27 күн бұрын
Aniwaryen
@jayadumadushanka8439
@jayadumadushanka8439 26 күн бұрын
Paka okage wada සටහනට awith අහිංසක minissu marenawa oya pakaya katha karanne nh ee gana
@anura2priyankara
@anura2priyankara Ай бұрын
වරුණ ජයසුන්දර කියන්නේ මම අහලා තියෙන විදිහට කිසිම කෙනෙකුට නැවෙන කෙනෙක් නෙමෙයි කියලා.ඒක මෙතනදිත් එතුමන් ඔප්පු කලා.ඔබ තුමන්ට මේ රටේ අහිංසක ජනතාව හැමදාමත් ආදරය කරන්නේ ඒකයි.තෙරුවන් සරණයි සර්.
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා Ай бұрын
සිරසෙ මාද්‍යවේදිනියකට stf එක පෙරලගෙන ගහනකම් මූ කොහෙද හිටියෙ
@Anthony-nb7gg
@Anthony-nb7gg Ай бұрын
@@බූටෑවේරටේරාලගෙමුනුබුරා😂 අම්මගෙන් අහල බලපං😅
@SampathKariyawasam-kt7iz
@SampathKariyawasam-kt7iz Ай бұрын
😅😅..a
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා Ай бұрын
@@Anthony-nb7gg උබේ අම්මා ගෙ කිම්බ උරෝ උරෝ මූ ඉදලා තියෙන්නේ
@anurakumara14
@anurakumara14 Ай бұрын
​​@@බූටෑවේරටේරාලගෙමුනුබුරාvery good එහෙම තමයි කරන්න ඕනෑෑ
@user-pp5si5rg9n
@user-pp5si5rg9n Ай бұрын
චමුදිතගෙ කතා විලාශය කලබල කාරි වෙන්නෙ ඔහුට ප්‍රශ්ණ ඇසීමට ඇති තදබල උවමනාවයි.ඒ මහජනයා වන අප සදහාමයි❤
@SumaliWickramge
@SumaliWickramge Ай бұрын
අනිවාර්යයෙන්ම .කුප්ප කමෙන්ට් දානවා ඕක නොතේරෙන සමහරු😢
@dammikapushpakumara1871
@dammikapushpakumara1871 Ай бұрын
ඒ ජරා වැඩ කරන සක්කිලි උන්ගෙ හොර වැඩඑලියට එයි කියන බයට කරනදේවල් ඒවට අහුවෙන්න එපා. ඒ අම්මගෙ තාත්තගෙ වරදකින් මෙලොව එලියදුටු එවුන් උන්ට රටක් ජාතියක් ආගමක් නැතිවුන් තමයි ඒවගෙ කමෙන්ට් දාන්නෙ respect
@Prageethdushmantha
@Prageethdushmantha Ай бұрын
මොනවා උනත් චමුදිත වගේ මිනිස්සූ ඕන මේ රටට,,, ඇත්තටම ආදරෙයි 🖤
@surangafernando3100
@surangafernando3100 Ай бұрын
Good interview chamuditha ❤❤❤ අවංක නිර්භීත මහත්මයා ඔබට ගෞරවනීය ආදරය(STF)
@sisampath4938
@sisampath4938 Ай бұрын
Video එක අවසාන වෙනකං බලපු උන් විතරයි චමුදිතට වචනයක් වත් බනින්නේ නැත්තේ ගොඩක් වටිනා නිලධාරීයෙක් සමග කරපු හොද වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏
@JagadeeshAbishek
@JagadeeshAbishek Ай бұрын
Oya stf da
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 29 күн бұрын
අනිවාර්යයෙන් 👍
@amilagayan5287
@amilagayan5287 Ай бұрын
ලොන්තයෝ වගේ හුරතල් කරලා ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරේ චමු දිත වගේ නිර්භීතව රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම සතුටක් ජය වේවා 🙏🏽
@PriyanthaDananjaya
@PriyanthaDananjaya Ай бұрын
Anivaryen Sinha puthani jayaveva obata..!
@lakmali-gd3tg
@lakmali-gd3tg Ай бұрын
අනිවාර්යයෙන් .
@shamafarnando5661
@shamafarnando5661 Ай бұрын
Respect chamuditha❤️❤️
@chanakakarunaratne1951
@chanakakarunaratne1951 Ай бұрын
ලොන්තයා වගේ ඉදලා පස්සෙ edit කරලා සිංහයා වෙනවා ඇති
@minoga_4731
@minoga_4731 28 күн бұрын
පක
@chandikalakmal8335
@chandikalakmal8335 27 күн бұрын
STF කෙලින් කතා කලා මගේ ආචාරය ඔබට
@sandaruo9334
@sandaruo9334 Ай бұрын
ඒ කතා කරන වචන වලම ඉදලම මාර විනයක් තියනව Respect sr🫡
@user-uo1wg8fn8p
@user-uo1wg8fn8p 21 күн бұрын
එහෙම තිබුනහම ඇතිද
@koolamacreations7640
@koolamacreations7640 Ай бұрын
අඩෝ චමුදිතයට බනින්න එපා...ඌ අහන වේගෙට අනිත් උන්ට උත්තර හද හදා ඉන්න වෙලාවක් නෑ...දන්න දේ කියන්න වෙනවා..ඒ ස්ටයිල් එක මරු
@user-rn7cg1xc1k
@user-rn7cg1xc1k Ай бұрын
Aniwaren
@rooricreations5497
@rooricreations5497 Ай бұрын
ඇත්ත ඇත්ත මාත් ඒක දැක්කා
@RuwanBandara-jw6jk
@RuwanBandara-jw6jk Ай бұрын
පක
@RuwanBandara-jw6jk
@RuwanBandara-jw6jk Ай бұрын
ඌට උත්තර දෙන්න ඔනි තරම වෙලා ගන්න පුලුවනි
@madurangaranasinghe4120
@madurangaranasinghe4120 Ай бұрын
අනිවාර්‍යෙන්
@tiyuligirl6871
@tiyuligirl6871 Ай бұрын
චමුදිතට බැන්නට මුගේ ප්‍රශ්න කිරීමේ කලාව ප්‍රශංසනීයයි ❤
@kaveeshakumarasena1132
@kaveeshakumarasena1132 Ай бұрын
Aniwaren
@sanjaybawantha4974
@sanjaybawantha4974 Ай бұрын
ඔව්. කියන එකාට ඔහේ කියන්න ඇරලා බලන් ඉන්නවට වඩා ඔහොම ප්‍රශ්න අහන එක හොඳයි මට නන්...
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Madusha1149
@Madusha1149 Ай бұрын
Yes
@sisirawijesinge4729
@sisirawijesinge4729 Ай бұрын
Aniwaren
@Pureceylon_Tea_Drinker
@Pureceylon_Tea_Drinker Ай бұрын
"උණ්ඩ 2න් මම නවත්තන්නේ". Respect to this Officer
@Naturevibez1
@Naturevibez1 28 күн бұрын
කෝ ඉතින් බන් කයිය විතරයිනෙ...අර ඊයෙ රෑත් කාටද ගහලනෙ
@canisiusmuthukuda1072
@canisiusmuthukuda1072 Ай бұрын
චමුදිත අන්තිම අහපු ප්‍රශ්න 3 ,වරුණ දීපු උත්තර 3ටයි දෙන්නටම මගේ මෙව්වා එක හාද....
@NawanthaMilan
@NawanthaMilan Ай бұрын
තමන්ගේ ජිවිතේ අනතුරේ තියාගෙන මෙහෙම කතා කරන්න හැමෝටම බැ. චමුදිත කියන්නේ දක්ෂ මාද්‍ය වේදියෙක්❤️💪
@wasantakumara4101
@wasantakumara4101 Ай бұрын
රාජපක්ෂලාට කඩේ යනව කියලත් කිව්ව😂😂😂😂😂
@AnuradaPerera-f5p
@AnuradaPerera-f5p Ай бұрын
සමහර විට ඉලගට චමුදිත යවයි
@emsedirisinghe7525
@emsedirisinghe7525 Ай бұрын
වරුන ජයසුන්දර මහතානනි ඔබගේ ඉවසිලිටන්ත භාවය ගැන බොහම ස්තුතියි.
@champakumari7115
@champakumari7115 Ай бұрын
Ivasilleth ihalama ivasilla super
@swarnamunaweera7532
@swarnamunaweera7532 Ай бұрын
හරිම ඉවසිලිවන්තව, සංයමයෙන් පිලිතුරු දුන්නා.
@mohamedanwarmohomedashik9005
@mohamedanwarmohomedashik9005 Ай бұрын
එතුමා හිත එතුලින් හිතනවා එති හොම්බට අනින්න තිබ්බනම් කියලා 😊
@upaligunawardhana5717
@upaligunawardhana5717 Ай бұрын
I​@@mohamedanwarmohomedashik9005
@hashankodagoda6600
@hashankodagoda6600 Ай бұрын
ඒක හරි හතරකොන බේරලා චමුදිත වගේ බුවෙක් එක්ක විස්තර කතා කිරීම ලේසි නෑ
@priyanthakumara443
@priyanthakumara443 Ай бұрын
හොඳ නිලධාරී මහත්තයෙක් වගෙයි ...ඉවසීම මාරයි...🎉
@user-su8xh7bz8u
@user-su8xh7bz8u Ай бұрын
හොද ප්‍රශ්න කිරීමක්.. මේ මහතාගේ ඉවසීම විනය උගත් කම number one ❤️🔥
@israelsamaje
@israelsamaje Ай бұрын
එහෙම ප්‍රශ්න අහන්න ඕන සිමිත කාලය සහ වටේ යන්න නොදි රාමුව තුල තියාගන්න එහෙම අහන්නැතුවත් බැ❤එල චමුදිත
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen
@Ramesh-yw9yd
@Ramesh-yw9yd Ай бұрын
Sira❤
@chandimajeewani2712
@chandimajeewani2712 Ай бұрын
චමුදිතට අපහාස කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අද මේ තත්වය ට පත් වෙච්ච එක ගැන අහන්න දෙයක් නෑ....ඇග බේරාගෙන හිත දිනා ගෙන පරස්න අහන්නේ නැති ව කෙලිම්ම සැබෑම පරස්න අහන්නේ තමන්ගේ ජීවිතය අවධානමේ දා ගෙන..එයට එතුමා ට බොහෝ ස්තූතියි....🙏
@indranisilva5642
@indranisilva5642 Ай бұрын
@malshasan6776
@malshasan6776 Ай бұрын
❤❤
@indranidona7313
@indranidona7313 Ай бұрын
❤❤❤
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen attha
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Chamudi mahathmaya hari
@noyelperera4320
@noyelperera4320 Ай бұрын
චමුදිත මහත්තයා වැනි අය අපේ රටට ⁣හොඳ සෙවයක් කරනවා පොලිසියට ඔබතුමා වැනි අය ගොඩක් අඩුයි ඔබතුමාටත් අපේ රටට සෙවය කරන්න ශක්තිය ලැබේවා ❤
@user-fh3yo2xe4g
@user-fh3yo2xe4g Ай бұрын
පොඩ්ඩක් වත් මගහරින්න බැරි වැඩසටහන්. 👍👍
@malwilatennakoon3461
@malwilatennakoon3461 Ай бұрын
උගත්කමයි බුද්ධියයි කියන දෙක මනාව හසුරුවන අපේ commandant sir, නීතිඥ වරුණ ජයසුන්දර මැතිඳුන්ට ප්‍රණාමය !!
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 Ай бұрын
@@malwilatennakoon3461 හැබැයි බයයි නේ
@nishanthakumaratunga
@nishanthakumaratunga Ай бұрын
👍🏼
@dushannamal9445
@dushannamal9445 Ай бұрын
ඒ විනය...පැහැදිලි ස්ථාවර මානසිකත්වය..සිහිය, බුද්ධිය..නොසැලෙන ආත්ම ශක්තිය,එඩිතර භාවය ඒක මාරයි ...💕💕😘👌 ඒ සියල්ල මා දුටුවා ඔබේ ප්‍රතිරූපයෙන්..පාලන ව්‍යුහය විනිවිද වූවානම් මෙවැනි නිලධාරීන් අපේ රට දැනටමත් සිංගප්පූරුවක් කරලා හමාරයි.! ආයූබෝවන් අණධාරීතුමණි.💚
@user-vi1rw7xy7p
@user-vi1rw7xy7p 12 күн бұрын
ඔබතුමා ගෙන් අහන සමහර ප්‍රශ්න වලදි ඔබතුමා කියනවා ඒක මම දන්නෙ නෑ තවම විමර්ශන කටයුතු කරගෙන යනවා කියල කීවෙ සමහරවිට ඒ දේ වල් රටට දැන්ම දැනගැනිමට අවශ්‍ය නොවන බවක් තමයි හැගෙන්නෙ, සර්, ඔබතුමා සේවයට අවංක නිලධාරීන් අතර එක් පුද්ගලයෙකි . ඒ අතින් විශිෂ්ඨ කම බොහෝ ඉහලයි ඔබතුමාට ජයවේවා,,, බුදු සරණයි
@user-eh2vc6fp1e
@user-eh2vc6fp1e 9 күн бұрын
රටට ආදරේ ,සේවය අකුරට කරන මනුස්සයෙක් මෙහෙම අය අඩුයි,මම මේ වැඩසටහන ඉවර වෙනකම් බැලුවා ඒ වචනවල තියන ගැඹුර හදවතට දැනෙනවා,ආදරෙයි සර් ඔබට හදවතින්මrespect sir
@niroproduction1995
@niroproduction1995 Ай бұрын
කවුරු මොනා කිව්වත් චමුදිත කියන්නේ සුපිරි ඩයල් එකක්.මේ වගේ 10ක් 12ක් ඉදියනම් ආයේ කතා කරන්න දෙයක් නෑ..respect .👌👌
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen RESPECT sir
@pramishroven6422
@pramishroven6422 Ай бұрын
Aniwarenma macho
@champikapeiris347
@champikapeiris347 Ай бұрын
@kasunsasindu3740
@kasunsasindu3740 Ай бұрын
අනිවා
@lambabeatz246
@lambabeatz246 29 күн бұрын
Ow
@GAGAASH
@GAGAASH Ай бұрын
නලු නිලියොයි තට්ටයොයි අල්ලගෙන දගලන ලපයි සිපයි පොන්න මාද්‍යවේදියො ඉන්නෙ මේ රට ඇතුලේ. ඒ අතින් චමුදිත එකෙන්ම respect 💥
@kesharaedirisinghe8205
@kesharaedirisinghe8205 Ай бұрын
චමුදිත මිනිස්සුන්ගෙ ප්‍රශනයි කෙලින් අහන්නෙ.ඒක සුපිරි
@kaveeshwarawickramaarachchi
@kaveeshwarawickramaarachchi Ай бұрын
කාගෙවත් පැත්තක නැති අවංක මනුස්සයෙක් වරුණ ජයසුන්දර සර් Respect❤
@Kavinda_neranjan.
@Kavinda_neranjan. Ай бұрын
ගිය අවුරුද්දේ අගෝස්තු 19 ඔක්කොම exam පාස් වෙලා stf si යන්න ඇවිදිල්ලත් ගියේ නෑ.,මේ සැරේ අනිවාර්‍යෙන්ම යනවා 💀💯
@nirmalnayanajith5288
@nirmalnayanajith5288 Ай бұрын
Aye hithala blanna. Mkada inna ayath yanna balan inne
@firstgraden9307
@firstgraden9307 Ай бұрын
Enna epa ​@@nirmalnayanajith5288
@firstgraden9307
@firstgraden9307 Ай бұрын
Police yanna eka hodai
@vdpdilshan5740
@vdpdilshan5740 Ай бұрын
Janathawa wenuwen rata wenuwen hora deshapaluwo wenuwen nowadays oba yanna onee❤❤❤🎉🎉
@DoDinu-mt5rd
@DoDinu-mt5rd Ай бұрын
අමතක කරන්න එපා brother 8000 න් 250 ක් වගෙ සුලු පිරිසක් stf si ගන්නෙ ❤🎉
@user-yd1ug3kq1i
@user-yd1ug3kq1i Ай бұрын
හොද නිලධාරියෙක් චමුදිත ඔබ gread
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Ай бұрын
Great
@chamitharathnayake4865
@chamitharathnayake4865 27 күн бұрын
පිස්සො කලබල උනාට ඩොක්ට කලබල නෑ කියන්න හොඳම උදාහරණයක් මේ සංවාදය..චමුදිත..දේශපාලන හෙන්චයියොන්ට කතා කරන ටෝන් එකෙන් මේ මිනිස්සුන්ට කතා කරන්න එපා..බලන් ඉන්න අපිට හිතට අමාරුයි..💔
@sanjaya...tiktokSANJYA
@sanjaya...tiktokSANJYA Ай бұрын
චමුදිත එක්ක කතා කරනඑතුමාට ඉවසීම ගැන කියන්න දෙයක් නැ එකෙන්ම රෙස්පෙට්❤️‍🩹
@haneenhaneen8508
@haneenhaneen8508 Ай бұрын
චමුතිද සර්, 🙏නියම්‍යි 👍නියමයි ඔබේ ප්‍රශ්න ඇසිල්ල. 🙏 අපේ රටේ මිනිස්සු, බල්ලො බළල්ලු වගේ මරන්න තවත් ඉඩ තියන්න එපා. මේ සිදුවීම් අපේ රටේම වූ දෙයක් බවට සැකයක්.
@Ktsenarthna-zc1to
@Ktsenarthna-zc1to Ай бұрын
චමුදිත මහත්තයෝ අනිත් මාධ්‍යවෙිදීන්ටත් ඔබටවගේ කොන්දක්තිබුනනමි මෙිවගේ ප්‍රශ්න කටකෑවත් කෙලින් අහන්න අද මෙිරටෙි මාධ්‍යයට හොඳ තැනක් තියෙනවා. එකෙන්ම ආදරෙයි, මෙි හැමදේම රටවෙනුවෙන්, අ⁣පට ඇත්ත දැනගැනීමවෙනුවෙන් කරන අවදානමි දෙයක්නිසා මම දකින්නේ කේශරසිංහයෙක් හැටියට.
@priyanthacolambage2124
@priyanthacolambage2124 Ай бұрын
මැණික් ගල් අතර තියන කොට කලු ගලුත් දිදුලනවා. වරුණ ජයසුන්දර මැතිතුමා අසලදි චමුදිත ට වෙන්නෙත් ඒක.වරුණ ජයසුන්දර මැතිතුමනි. ඔබට දීර්ඝායුශ ලැබේවා .....!
@somethingfromhistoryofsril5520
@somethingfromhistoryofsril5520 28 күн бұрын
ඉතාම ප්‍රවේසමෙන් තමා ගේ පටි ගලවා නොදැමීම සඳහා දඟ පන්දු මගහැර සාර්ථක උත්සාහයක් යෙදෙන රටේ ඉන්න අපරාධ කාරයෝ ගැන වැඩිය නොදන්නා බව හැඟුවා මෙන් කරන හොඳ උත්සාහයක් රටේ ජන තව පව්
@prabodhalakashitha5356
@prabodhalakashitha5356 Ай бұрын
මාර සංයමයකින් උත්තර දෙන නිළධාරියෙක්.❤
@surangikumari2467
@surangikumari2467 Ай бұрын
.kosa gediyaka thiyena serma koholla guliyala katta DNA one chamudithata amoo Pana Pana ahana Hati kiyanama enth BA
@Dprasanna1430
@Dprasanna1430 Ай бұрын
අකාල්ප අතින් දියුණු යි..
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 Ай бұрын
@BannehekaJayasingha-e2y
@BannehekaJayasingha-e2y Ай бұрын
V 😊
@Foodievlogs-l2z
@Foodievlogs-l2z Ай бұрын
ඕක සංයමය නොවේ බං ඔවුන්ගෙ කපටි කම😂
@manjulacool4842
@manjulacool4842 Ай бұрын
චමුදිතගෙ ප්‍රශ්න ඇසීම මහජනයා වෙනුවෙන් සාධාරණයි .❤
@Trending_one_New
@Trending_one_New 29 күн бұрын
මේ මනුස්සය අහන හැමදේටම දන් නෑ කියනවනෙ 🙂 විමර්ශනය කරන්න ඕනෙලු🙂එයාල දන් නැතිව අපිද දන්නෙ ඇත්තටම .. ලංකාවෙ මිනිස්සුන්ට කොහොමත් හැමදේම මතක පොඩිකාලයයි... එකක් වහන්න තව එකක් ගේනව 🙂
@IamDarshanaD
@IamDarshanaD Ай бұрын
චමුදිතගේ කට හොඳ නෑ, චමුදිත වාචාලයි කිය කියා කියන ගොඩක් අයට පේන්නෙ නැද්ද ඔහු කිව්වත් වගේ චමුදිත තමන්ගේ ජීවිතේ ඇපේට තියලා මේ කරන සාකච්චා හරහා ඔහු සිදුකරන්නේ සැබෑ නිර්භීත මාධවේදියෙකුගේ යුතුකම බව? Respect ❤
@KelumThissera
@KelumThissera Ай бұрын
චමුදිත පිස්සෝ කලබල වුනාට, දොස්තර කලබල වෙන්නේ නෑ. ඔබ වැනි යුක්‌තිගරුක නිලධාරීන් ට මාගේ ආචාරය පුදකරමි. 🙏🙏🙏🙏🙏ඔබ වැනි නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය.
@chanakapeiriz2971
@chanakapeiriz2971 Ай бұрын
නියම මාද්‍යය වේදියෙක් වුනාම ඔහොම තමයි..
@akjperera19770814
@akjperera19770814 Ай бұрын
චමුදිත ගෙ style එකේ 100% ක් හරි..නිකං බබා හුකුං ටයිප් හරි යන්නෙ නැහැ..උගේ කතන්දර අහගෙන ඉන්න නෙවෙයි නෙ ඕක කරන්නෙ..අනිවාර්යයෙන්ම ඔය විදිහට හරස් ප්‍රශ්ණ අහන්න ඕන..
@sonitadelani2619
@sonitadelani2619 Ай бұрын
ඇත්ත චමුදිත කෙලින්ම අහන්න ඕන දේ අහනවා ස්තූතියි රටේ හොඳ නායකයෙක් භිහිවුන දවසට රට හැදෙයි
@danuka-vj5lj
@danuka-vj5lj Ай бұрын
කොන්ද තියෙන ජන් ජනමාධ්‍යවේදියෙක්
@sonitadelani2619
@sonitadelani2619 Ай бұрын
@@danuka-vj5lj සමහරුන්දාලා තියෙන කමාන්ස් දැක්කහම දුක හිතෙනවා ඇත්ත වහන්වෙනකොටහාරා අවුස්සලා ගන්න ඕනේ නැති නම් වලදානවා එන කෝල් වලින් ඒක තමයි ඇත්ත කොහොමත් නීතීය එකක් කරන්න නාගානන්ද කොඩිතුවක්කු සර්ට අත්සන් දාහක් අවශ්‍යයි ජනමතයෙන් නීතිය එකක් කරන්න හදන උත්සාහයට ඒකටවත් සහභාගි වෙන්න මිනිස්සු කැමති නැහැ කොහොල්ලෑ ගොඩ වගේ අවැඩක් නැහැ කියලා දැන දැනත් පස්සෙන් යන අය ඉන්නේ මෙහෙම ගියොත් අපේ දරුවන්ට භයානක ඉරණමකට ඉදිරියේදි මුහුණ දෙන්න වෙනවා රට පාලනය වෙන්නේ මැර බලයෙන් ඒ හැමෝටම රට වැඩක් නැහැ කියන මතයේ ඉන්නා අය සල්ලි වලින් නීතීයේ දෙවඟනත් වැහිලා
@vithanagewijesundara8661
@vithanagewijesundara8661 Ай бұрын
සෑම ප්‍රශ්නයක්ම ඒ ඒ ආකාරයට අසා අවශ්‍ය පිළිතුර ගැනීම දක්ෂ මාද්‍යවේදියෙකුගේ ලක්ෂණයක්.
@sudeerawiki3322
@sudeerawiki3322 Ай бұрын
අයියේ ඔයාගෙ කතාව මරු මේ STF ලොක්කා ඔක්කොම ටික හංගන්න උස්සා කරනවා ඔය අපි විතරයි මේ දේවල් වලට මුහුණ දෙන්නේ මුන් සේරම උන්ට උදවු කරනවා පරීක්ෂණ කරනවා කියනවා විතරයි මෙයා බාබා අපරාදේ මේ කාලේ 😢
@roshanathula8478
@roshanathula8478 29 күн бұрын
චමුදිතගෙ ප්‍රශ්න ඉස්සරහා ඒ ඉවසීම🙏 respect sir.❤
@Indikapiyantha91
@Indikapiyantha91 Ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි මම දැකපු නිර්බීතම මාද්‍යවේදියා ඔයයි..තෙරුවන් සරනයි ඔයාට සහ පවුලේ සියලු දෙනාටම ❤❤❤🎉
@samindukarannagodage2997
@samindukarannagodage2997 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anomaepa5756
@anomaepa5756 Ай бұрын
❤❤❤❤❤❤
@chamarajayawardhana3797
@chamarajayawardhana3797 Ай бұрын
චමුදිත.. ඉවසීමෙන් තොර කෙනෙක් වෙන්නත් පුළුවන්..වාචාලයෙක් වෙන්නත් පුළුවන්..බාගෙට කතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්..ආවේග හා වේගවත් කතාවක් වෙන්නත් පුළුවන්... මෙතන ඒක තමයි මාර්කටින් එක.... මොන දේ උනත් අපි හැමෝම චමුදිතගෙ චැනල් එක බලනවා.. කොච්චර කොහොම කරත්
@vihangakesara8916
@vihangakesara8916 Ай бұрын
වරුණ ජයසුන්දර සර් respect ❤
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
චමුව ඇනේ තමයි. ඒත් වෙන උන් වගේ බොරුවට අත නොගා කෙලින් ප්‍රශ්න අහන එක මරු. වරුන ජයසුන්දර දීපු උත්තර, ඒ උත්තර දීපු සංයමය එක්ක පොරක් කියන එක පැහැදිලියි. සතුටුයි මෙහෙම නිලධාරීන් ඉන්න එකට. නුවර ධර්මරාජෙ කොල්ලෙක්නෙ.
@kasundissanayaka6438
@kasundissanayaka6438 Ай бұрын
චමුදිත කවුරු කොහොම බැන්නත් උබට උබ තමයි කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකම මධ්‍යවෙදියා..
@bandarasumanasiri6459
@bandarasumanasiri6459 Ай бұрын
මේයා කයිය ගැහුවට මෙයාගේ අයිතිකාරයත් ඔය ගොඩේම කෙනෙක් බව අමතක කරන්න එපා
@thilinamadumal7945
@thilinamadumal7945 Ай бұрын
චමුදිත වටින් ගොඩින් වටේටම කඩේ යන කාඩ්බෝඩ් වීරයෙක් විතරයි.😂😂😂ගෙදරට ගලුයි ගූයි ගහගන රැගුවෙ කාලයක්
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
@@kasundissanayaka6438 meyaage prasna axillary hinda needa ara phi mahaththaydkui,,,Dr.kenekui wedi kasla marune??
@pansinduinduwra7118
@pansinduinduwra7118 Ай бұрын
kudu renota kade yanawane ithin
@sumithpali3684
@sumithpali3684 Ай бұрын
Meya renilage ekek
@priyanjan9382
@priyanjan9382 Ай бұрын
ඔබතුමාගේ පිලිතුරු සංයමයකින් පැහැදිලිව පැවසීම අගය කරනවා. අවංක දක්ෂ නිලධාරියෙක්.. Respect Sir
@sihinasithuwam5448
@sihinasithuwam5448 Ай бұрын
කොහොමද චමුදිතගෙ කතාවයි, විනයගරුක නිළධාරියගෙ නිහතමානි ලස්සන කතාවයි වෙනසෙ ලස්සන......
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 25 күн бұрын
සර්, මෙ විඩියො එක සම්පූර්ණයෙන් බැලුවා... චමුදිත වගෙ තොර තෝන්චියක් නැතිව කතා කරන කෙනෙක් එක්ක ඔබතුමා බොහොම ඉවසීමෙන් කතා කරනවා... respect❤ සර්... 💪💪💪
@PrasannaDeepthikumara-ys7vp
@PrasannaDeepthikumara-ys7vp Ай бұрын
චමුදිත කුතුහලය පට්ටයි,හංගන්න බැරි ලෙස අවුස්සලා ගන්නවා ඒක මරු
@Rocky_Boss_Official
@Rocky_Boss_Official Ай бұрын
මෙතුමා නියම කෙනෙක් වගේ පේන්නේ ඉවසීමෙන් පැහැදිලි ව කතා කරනවා 🎉 ජයවේවා ❤
@nilakshikasubashini7845
@nilakshikasubashini7845 Ай бұрын
හරි ලස්සන කථිකයන් දෙන්නෙක්ගෙ බලන් ඉන්න ආසා හිතෙන ලස්සන වැඩසටහනක් ❤
@priyankaraperera5148
@priyankaraperera5148 23 күн бұрын
@janakumarasinghe1616
@janakumarasinghe1616 Ай бұрын
Super Police Officer❤❤❤
@rohanjayamp9477
@rohanjayamp9477 Ай бұрын
මෙවැනි හරස් ප්‍රශ්න මධ්‍යයේ ඉතාම සංයමයෙන් ඉවසීමෙන් පිළිතුරු දෙන මේ නිලධාරියා ට මගේ ප්‍රණාමය....
@user-wk6wr7jd7f
@user-wk6wr7jd7f Ай бұрын
Mr.chamuditha.ඔබත් ගොඩක් පරිස්සම් වෙන්න.ඔබත් එක්ක තරහා කන්ඩායමක් ඉන්නවා.
@abeyrathnakarunarathna1546
@abeyrathnakarunarathna1546 Ай бұрын
නියම මහත්මයෙක් වරුණ ඔබතුමා ජයවේවා
@JP19455
@JP19455 Ай бұрын
හරිම සංයමයකින් පැහැදිලි කිරීමක් කළ උසස් වැදගත් නිලධාරියෙක්!!!👍🏻💐
@Puja-yu2pq
@Puja-yu2pq Ай бұрын
හැබැයි අන්තිමට දිපු උත්තර ටික ඇත්තටම ක්‍රියාත්මක කරනවනමි අද රට චිකාගෝවක් නෙමෙි
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Ай бұрын
චමුදිත සුපිරි අහන්න ඔන දේ මුනටම අහනවා කොන්දක් තියන කොල්ලෙක් ❤❤❤❤❤
@RoshanKumara-r7n
@RoshanKumara-r7n 27 күн бұрын
චමුදිත Sir කතා කරන බය නැති විලාසය දැක්කම අපිටත් බය නැතිව අසාදාරෙනෙට විරුද්දව කතා කරන්න පුලුවන් Very good program sir
@CeylonWanderTies
@CeylonWanderTies 28 күн бұрын
Wishing you continued strength and resilience as you carry out your vital duties. Your dedication to maintaining peace and security is deeply appreciated. May you remain steadfast in your mission, and may success and safety accompany all your endeavors. Thank you for your service and commitment to the community.
@user-et5dr5bx4d
@user-et5dr5bx4d Ай бұрын
ජයවේවා සර්... වරුණ ජයසුන්දර ... ඔබ වැණි දරුවෙක් බිහිකල මා ..පිය..දෙපලට අභිමානනීය උත්තමාචාරය...
@user-wm5nx1so9x
@user-wm5nx1so9x Ай бұрын
වරුණ මහත්තයා ඔබ පිළිතුරු දෙන අපූරුව...අහන්න ආස හිතෙනවා.ඔබට ජයම වේවා.
@sajithjayasingha9548
@sajithjayasingha9548 27 күн бұрын
දෙදෙනාම හොදටම සංදර්ශන කළා,ස්තූතිය 😂😂
@NipunKalhara-j3b
@NipunKalhara-j3b 28 күн бұрын
චමුදිතට වරදක් කියන්න බෑ.මොකද ඔහු මාද්‍යවේදියෙක්.දක්ශ මාද්‍යවේදියෙකුගෙ දක්ශතාවය තමා කථන හැකියාව..කෙසේ වෙතත් මම දකින්නෙ චමුදිත කියන්නෙ හොද මාද්‍යවේදියෙක්.ඒ වගේම තමයි stf අණ දෙන නිලදාරීතුමත් කොන්ද කෙලින් වැඩ කරන මනුස්සයෙක් කියල අන්තිමට තේරුනා.නීතිය නිසියාකාරව හැමදෙනාටම එකසේ ක්‍රියා කරනවනම් ඔබතුමත් නියම විරුවෙක්
@LalilNishantha
@LalilNishantha Ай бұрын
හිතට ගතට මාරම ශක්තියක් ගොඩනැගුණා සිවිල් පුරවැසියෙක් විදිහට මට අද මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර බලකායේ අණදෙන නිලධාරිතුමනේ ගරු වරුණ ජයසුන්දර මැතිතුමනි ඔබ තුමන් ගැන ගරු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමනි ඔබතුමන්ට උතුම් වූ දළදා සමිඳ වූ පිහිටයි 🙏🙏🙏🙏
@sosa6143
@sosa6143 Ай бұрын
Respect sir❤
@jayhap7165
@jayhap7165 Ай бұрын
ලස්සන මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ලන්කාවෙ තව දුරටත් දකින්න ලැබෙන එක සතුටක්. උඹල ගැන ආඩම්බරයි.
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 Ай бұрын
අති දක්ෂ වුර්තීයමය පොලිස් නිලධාරියෙක්.චමුදිතගේ කඩාපැනීම් මැද ඉතා සංයමයකින් තමාගේ වුර්තීයමය භාවය ප්‍රකට කරමින් කටයුතු කිරීම ප්‍රසංසනීයයි .හොද පොලිස් නිලධාරියෙක්.
@VidulaHerath
@VidulaHerath 26 күн бұрын
චමුදිත මහත්මයා, ඔබගේ නාලිකාව ඉතාමත් හොඳයි ඔබ ගෙන්වන පුද්ගලයින්ද ඉතා හොඳයි නමුත් ප්‍රශ්නයක් ඇසූ පසු ඔහු පිළිතුරු දී ඉවර වෙන තුරු ඉවසා සිටීමට හැකි නම් ඉතා හොඳයි ප්‍රශ්නෙ මැද්දෙන් කඩා පයින්න එපා එතකොට අපිට අහන් ඉන්න අමාරුයි අහන ප්‍රශ්න ඔක්කොම හොඳයි එකක් අහලා තව එකක් මැද්දෙන් අහපුවහම අහන මනුස්සයාට අමාරුයි කතා කරන මනුස්සයත් කෙළලා අරින්න ඉඩ තියෙනවා මූණට. ගොඩක් වෙලාවට ඔබතුමා කියවන ටික ටිකක් යවලා බලන්න තමා අපි පුරුදු වෙලා ඉන්නේ අවශ්‍ය වෙලාවට විතරක් කතා කරා නම් ප්‍රශ්න ඇහුවනම් වැඩසටහන සුන්දරයි. ඊළඟ වැඩසටහන් ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ හරි මැද්දෙන් පනින එක අඩු කරන්න
@user-Priyantha7q
@user-Priyantha7q Ай бұрын
චමුදිත මහත්තයා පුශ්ණයක් අහපුවාම උත්තර දෙනකල් ඉන්න ඔයා ඉක්මන් වැඩියි
@gossip-lanka-1
@gossip-lanka-1 Ай бұрын
එහෙම හිටපුවාම වෙන්නේ උත්තර දෙන කෙනා බොරුව හදාගෙන ඉවරයි කියන්න මෙහෙම ප්‍රශ්න කරාම ඔහුන් ට්‍රැක් වෙනවා
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Ou ane
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Ou eekath attha
@adariyasinghe127
@adariyasinghe127 Ай бұрын
චමුදිත රනිල්ට කඩේයන බව ඔබ දන්නවාද?
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Ай бұрын
කියලා වැඩක් නෑ. ඔළුවත් කැක්කුම මේ චමුදිත මැද්දෙන් පැන පැන කියවද්දී
@priyadharshani5983
@priyadharshani5983 Ай бұрын
මෙතෙක් මම අහපු හොදම බුද්දිම්ත් ම සාකච්ඡා ව❤.දෙන්නම දක්ශ දෙන්නෙක්...ඉදිරියටත් මෙවැනිම වැඩ සහනකින් අපව දැනුවත් කරන්න බුදුසරණයි
@SDLion-mf4no
@SDLion-mf4no 25 күн бұрын
චමුදිත දක්ෂ නිවෙදකයෙක් හොද දැනුමක් තියෙන පුද්ගලයෙක්..
@dipikawasanthi2036
@dipikawasanthi2036 Ай бұрын
ආදෙරෙයි සර් ❤ඔබ කෙලින්👍 තව ඔබ වාගෙ නිල දාරි ඔනා 🙏
@maduumsirimanna3646
@maduumsirimanna3646 Ай бұрын
චමුදිතගේ Style එක අනිත් අයට කොහොම උනත් මට නම් perfect .. චමුදිත වගේ හර්ස් ප්‍රශ්න අහලා ඩිරෙක්ට් කතා කරන කෙනෙක් හොයා ගන්නවත් නෑනේ..
@Hemanthanet
@Hemanthanet Ай бұрын
අනිවා
@arunisiriwardana9542
@arunisiriwardana9542 Ай бұрын
❤aniwaren
@incognito4344
@incognito4344 Ай бұрын
😂😂😂
@anandageshan
@anandageshan Ай бұрын
පිස්සෙක්
@udaradinuranga979
@udaradinuranga979 Ай бұрын
ඔයාට PERFECT නම් මටත් PERFECT AKKIO😒
@IndikaBandara-mv4lq
@IndikaBandara-mv4lq Ай бұрын
" ඉන්නකො මම කියනකල් " අනේ මන්දා මේ සාකච්ඡා වලට සහභාගි වන සියළුම දෙනා පුදුම විදියට ඉවසීම ප්‍රගුණ කල උදවිය . එයාම අහනවා එයාම පිළිතුරු බදිනවා. අහන ප්‍රශ්නයට පිළිතුරු දෙනකල් ඉන්නෙ නෑනෙ. පුදුම කඩි කුලප්පුවක්නෙ චමුදිත. බලන් ගියාම ඔයා වැරදි කරන අයගෙ පැත්තට ආවඩන කෙනෙක්. ඇත්ත එලියට එනකොට ඔයාම ඒක වළක්වනවා අනෙත් ප්‍රශ්නය අහලා. වැඩසටහන පුරාම කාලය ගන්නේ ආරාධිතයා නොව ඔබයි. ඇත්තටම ඔබ දුර්වලයි ඔබේ මාධ්‍ය හැසිරීමෙන්.
@Ravindu03
@Ravindu03 Ай бұрын
na aeyta ae welwe hithata aenka ae welwema kiyala danwaa passe amatahaka weyi kiyala ae pasrhnee ekayi ae
@Aristosmixail
@Aristosmixail Ай бұрын
😂😂😂😂😂
@tharindunuwantha1341
@tharindunuwantha1341 Ай бұрын
​@@Ravindu03 කොලේක ලියාගත්තනම් හරි නේද
@hirunasadaru6684
@hirunasadaru6684 Ай бұрын
😂😂
@ThiliniWijerathne-zf2zh
@ThiliniWijerathne-zf2zh Ай бұрын
Ow e kathawa pahedili aththa meya katawatma thorathurak hariyata denna denna. Meya ewa wahanawa. Meyawa thamai viswasa karannama Bari. Madya wediyek newei Mata nam penne
@tharakakr2300
@tharakakr2300 29 күн бұрын
මෙච්චර වැදගත් විදියට උත්තර දෙන පොලිස් නිළාදාරියෙක් දැක්කමයි. Respect 👌
@AnuradhaKinigama-xm6wy
@AnuradhaKinigama-xm6wy 25 күн бұрын
ප්‍රෝග්‍රෑම් එක සුපිරි.❤චමුදිත මිනිස්සුන්ට පොඩ්ඩක් කතා කරන්න දෙනවාකෝ මැද්දෙන් පනින්නැතුව.
@athmikagaweshanaya5238
@athmikagaweshanaya5238 Ай бұрын
බුන්දිමත්ව පිලුතුරුදෙන කලබල නොවෙන නිලධාරියෙක් දැක්කමයි❤
@cover321
@cover321 Ай бұрын
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g Ай бұрын
බූන්දි කියන්නේ කන දෙයක් නේද බං..😂
@jeewanharshanath5057
@jeewanharshanath5057 Ай бұрын
@@user-sx1uv9kh2g
@lifestyleneuvisionstore5612
@lifestyleneuvisionstore5612 Ай бұрын
බූන්දි කාල මත්ව කියල නේද මේ අපහාස කරල තියෙන්නෙ😢
@KasunRash
@KasunRash Ай бұрын
❤​@@user-sx1uv9kh2g
@AnuradhaSandakalum
@AnuradhaSandakalum Ай бұрын
ඇස් දෙකේ බය බිඳුවක්වත් ගෑවිලා නැති නිලධාරියෙක් ජයවේවා❤
@irajeranga4721
@irajeranga4721 Ай бұрын
lankawe laywesr enawani reda unsagen kudukarayo nidahas karanda , police case eka podi aduwak hoyala judge tath ganak dila nidahas karanawa...........ara saliya peris wage ballo thami kudu karao pathale un bera ganne , GR elawanda redda usagena dagaluwe oya saliya perisa kiyana balla
@lasanga__boi
@lasanga__boi Ай бұрын
බය බින්දුවක් නැත්තම් ඔමද යකොව් මන් වගෙ නම් ගහනවා රනිල්ගෙ බෙල්ල ගලවලා යන්න
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 Ай бұрын
Stf eke un baya naa.baya nm aurudde ghilla
@AnuradhaSandakalum
@AnuradhaSandakalum Ай бұрын
Uba gahai athe ranilge muna diha balagen
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
බයනම් බිoදුවක් නෑ.ඒත් චමුදිතගෙ සමහර ප්‍රශ්න ඉදිරියෙ ,නීතියේ සහ දේශපාලනයේ සිදුරු නිසා අසරණ උනා.
@dammikapushpakumara1871
@dammikapushpakumara1871 Ай бұрын
ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිතුමනි අවසන් ප්‍රශ්ණ තුනම තීරණාත්මකයි ඔබදුන් පිලිතුරු 3ට හිසනමා අචාර කරනවා එහෙත් ඔබට එය යතාර්ථයක් කරන්න බෑ මේ පවතින සන්දර්භය යතාර්ථය එයයි.එය ඔබ ක්‍රියාත්මක කලානම් මේවිදිහට අපරාධ සිදු⁣වෙන්න බැහැ චමුදිත මහත්තයො අන්තිම ප්‍රශ්නෙ හැටියට ඊලග කෙනාගෙන් මේකත් අහන්න මම කියනදේ නොකලොත් ඔයාගෙ බිරිදටයි දරුවන්ටයි දෙමව්පියන්ට කරදර වෙන්න පුළුවන් අපි බලාගමු එතනදි මේ ලෝකෙ ඉන්න හැමකෙනාම අසරණ වෙනව මොකද ඒගොලන් පරිස්සම් කරගන්නනම් ඔයකියන දේවල් කරන්න ඕනැ එහෙම නැතුව හරියටවැඩ කරපු හැමකෙනාටම වෙච්ච දේවල් හොයල බලන්න ඒක නිසා මහත්තයො දේශපාලකයන් වටේ ඉන්න ගම්වල මෝඩ චන්ඩිටික පුළුවන්නම් බුද්ධි අංශවලින් හොයල කලින්ම ඇතුලට දාල පාතාලය මඩින්න පටන්ගන්න එතකොට දෙවනි පරම්පරා හැදෙන්නෙ නෑ ලංකාවෙ මොකද කරන්නෙ කුඩු පාතාලෙ ක්‍රියාත්මක කරන මුල් පුරුක් බේරල කුඩුබොනඑවුන් පොඩි පොඩි එවුන් අල්ලල රිමාන්ඩ් කරනව ලොකු මුදලාලිල කට්ටියගෙ සාක්කුවල ලැජ්ජයි නවත්තන්න බෑ කියල කියනවනම් පුළුවන් කරන්න කරන්නෙනෑ හමෝගෙම කයිවාරු අපි අහනව විතරයි.⁣නවත්තන්න බැරිනම් නීතිය ක්‍රියාත්මක කරන අයතන වහල දාන්න එහෙම නැතුව අන්තිම ප්‍රශ්ණ තුනට ලොකු උත්තර දුන්නනම් මේ හැම ජාවාරමටම උදව්දෙන ඉහලම ඉන්න පාහරයොටික අල්ලන්න පොඩි පොඩි එවුන් නැතිව එතකන් ඔබතුමාගෙ උතතරේ තමයි දෙන්න වෙන්නෙ. නැතිකරන්න බෑ පාලනය කරන්න පුළුවන් ත්‍රිවිධ හමුදාක් පොලීසියක් විශේෂ කාර්යබලකායක් ඉන්න හැමගමකටම බුද්ධි අංශයොදවල ඉන්නව පව් ඒත් මේදේවල් වෙන විදිහ ඒගොල්ලො රාජ්‍ය සේවකයො දන්නෙම නැතුව ඇති දන්නව කරන්නබෑ අතීතයෙවගෙ කොන්දපණ තියෙන එවුන් නෑ හිටියත් මෝඩමීහරක් මිනිස්සු තමන්ගෙ පොඩි ලාභ ප්‍රයෝජනයකට ඒ මිනිස්සුන්ව පාවල දෙන සමාජයක්
@piumalbandara4894
@piumalbandara4894 Ай бұрын
💯
@mohamedameen4791
@mohamedameen4791 29 күн бұрын
සුපිරි නිලඩාරියෙක්.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Ай бұрын
😊❤ කතාවෙන්ම කියන්න පුලුවන් නියම නිලධාරියෙක්... හැමපැත්තම බේරල කතාකරේ..👍 respect officer ..
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
නීතිගරුක අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරු ජ්යේෂ්ඨ පොලිස් පතිතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයකි.ජයවේවා!!!
@garusinghapradeep4336
@garusinghapradeep4336 Ай бұрын
Attanma ganata belance karala kata kala😅
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
❤❤අපේ හිස නමා ආචාර ය ඔබ තුමා ට බුද්දිමත් ගුණ ගරුක නියම හෙලයෙක් නියම මහත්මයෙක් ඉවසිලිමත්කම ❤❤ඔබ තුමා ගේ දෙමාපියන් ටත් ගොඩාක් පින් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව රටට උතුම් සම්පතක් චමුදිත බුදු සරන යි
@samasama254
@samasama254 Ай бұрын
ආයුබෝවන් ❤ චමුදිත මල්ලි රටට වටිනා කචනයෙක් ඔබ පැතිකඩ හරි එත් ඔබ තරමි අවංක සාහෙදර යෙක් මෙ අප රට තුල අහංසක පොලිස් පති තුමනි ඉවසිම ගොඩාක් අගෙ කරමි මෙ හැම පැතිකඩයම සැක සහිතයි ❤ ඉකමනිනම හරි දෙ නිතිය ඉදිරියට ගෙන්නම ඔනි එත් අප රට තුල වෙඩි වැදුන එක ම කෙනා නොවෙයි සෙරම කොලෙ වහනවා මෙක වත් බුන්ගෙත් ජේසුගෙත් අල්ලා දෙවියන්ගෙත් සක්තිය අනු බවයෙන් සත්තිය තාවය ඔප්පු වෙවා මෙ එක්කනට සාදාරනයක වෙයිද මට සැකයි යට ගහන හොරැ ජවාරමි වැඩිම රට අපේ අර පාසුකු වට දෙනොදහාක් වනාස උනා තයටත් සාදාරනය ක් නැහැ අනේ මංදා මෙවා ඇවිල්ලා කාන්ඩෙ බැදපු චින්නුන්නටවත් ඔබින් නැහැ ජනතාව ට වැටහෙවි සාදාරනට අසාදරනය මෙ රටට සුගතියක් වෙන්නනමි මෙ අපරාද වංචාව සල්ලි වලට මිනි මරන දුසිත අපරාද පාපතර අපතයො දෙස පාලනයවත් හොදටි කියන්න බැහැ වරද කරන උන් නිදැල්ලෙ අපරාද කාරයින් සතුටු සාමයෙ අහිංසක ජිවිත විනාස යි මිය ගිය කවුරැත් නිවැරදි කියනවා නෙවෙයි මෙහෙම වෙන රටකට නිතියක් ඔනිද බඩුත් හාමුදුරැවන්ගෙ හෙරුත් හාමුදුවන්ගෙද අනෙ මංදා කියන් නමි උනාද ❤ මටනම පෙන්නෙ අසාදරනෙ මෙ මිනි මොරු වො ඇප දෙන්නෙ හිගන්නුද බොරුවට අල්ලකවා ආයස ඇප දෙනවා මෙක මහා විහිලුවක මෙතනින් පස්සෙවත් නිති රිති මාලාවක් මෙ රටවල් වලින් ගන්න ඩුබායි වලනම ත් කනවා මෙ අවජාතකයින් දුප්පතා රටකට ඇවිත් කක්කුස්සියක් වලදක් වත්තක් පාරක් අතු ගලා හර් කියක් හර් සොයාන කන් න තියෙන රටවල් වලට පැනලා රටවල් කන අපතයො සොයලා දඩුවමි කරන්න රටවල් වලින් වාර්තා ඉදිරිපත් කර නිිතිය⁣ෙ ගන්න ❤ ස්තුති අපට දුකයි සිංහල ශිු ලංකාව නාමෙට හන් වඩු ගහන ජරා ජාතිය අපෙි රටට දලදා හිමි සරනයි අපේ රටේ අපවිතු ය සාදරන කලයුතුයි ස්තුති
@mihanshanika
@mihanshanika 28 күн бұрын
චමුදිත, උබ මරු❤ වරුන ජයසුන්දර, ඔබ නම් පොලිසිය මම හිතන විදියට මේ රටේ මිනිස්සු න්ගෙ ප්‍රශ්න වලින් 50% කට වඩා අනිවා... අඩුවෙයි සහ මේ රටේ හුගාක් මිනිස්සු න්ගෙ සතුට සෑහෙන ප්‍රමාණයකින් වැඩ් වෙයි....මොකද? " රටක නීතිය හා සාමය, රකින පොලිසිය, අoක 01 " නිකම්ම මේ රට දියුණු වෙනවා. මොකද? "රටේ දේශපාකයින්ට ඕනෙ ඕනෙ විදියට නීතිය නවන පොලිසිය ක් නැති නිසා සහ.... දේශපාලුවො පොලිසිය ට බය වෙන්නම ඕනෙ.... කොටසක්.... ඒකයි....🙏👌🤜
@amilagayan5287
@amilagayan5287 Ай бұрын
ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්න කිරීමක් චමුදිතගෙන් ඒ වගේම අභීත නිර්භීත නිලධාරියෙක් කොන්ද කෙලින් තියන් වැඩ කරන ජයෙන් ජයම වේවා මගේ රටට🙏🏽
අඹ යහළුවෝ
37:05
Bharatha Thennakoon
Рет қаралды 12 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 43 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 43 МЛН