මම මගේ දවස plan කරන විදිය | stress වෙන්නේ නැතිව දවසම | චූටි gift එකක් ඔයාට | Life in Japan 🇯🇵

  Рет қаралды 246,635

Pawani Perera

Pawani Perera

8 ай бұрын

මගේ ජීවිතෙන් එක් රැයක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
Cover song : ​⁠ ‪@MaduuShankaOfficial‬
#lifeinjapan#srilankaninjapan#dayplanning#pawaniperera
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: pawani_perera_?...

Пікірлер: 1 700
@user-wv9ve8tk9l
@user-wv9ve8tk9l 8 ай бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුතියි . ..ජපන් යන්න ආසාව උන්මාදයක් බවට පෙරලුවේ අක්කිගේ වීඩියෝ වලින්....ඊලග සරත් සමයේදී මාගේ හීනය සැබෑ කර ගන්න ශක්තිය ලැබේවා 🙏🙏ස්තූතියි පවනි අක්කේ ...හැමදාම ආදරෙයි ❤❤❤
@chamarifdo6915
@chamarifdo6915 8 ай бұрын
ආදරණීය පවනී.....🤍, අවුරුදු 3 ක් පුරාවට අපිට ලබාදෙන මානසික සුවයට... භාවනාවක් වගේ කටහඩට... ජීවිතේ හරි plan එකකට ගෙනියන හැටි කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි !! ❤️🙏🌸 කවදාක් වත් විදගන්න බැරි උනත් ඒ ගිම්හානය අක්කි හටියට මට සමීප කරේ මන් හරියට ඒ පුංචි කොළ උඩ ඇවිදිනවා වගේ...ඒ තරම් මට දැනුනා... 🍁🍁🍂 සරත් සමයේ පිපෙන කොස් මොස් මල් මන් කවදාක් වත් දැකලා නෑ... අහලත් නෑ.. කොච්චර අමාරු කලෙක උනත් හිතට ශක්තිය අරන් ඒ කොස් මොස් මල් වගේ හිනැහෙන්න කියලා දුන්නේ අක්කී ඔයයි...❤️🌸 හැමදාමත් මේ වගේ ලස්සන videos අපිට තව තවත් ගේන්න.. පරිස්සමින් සතුටින් ඉන්න... ඔයාලා හැමොටම ආදරෙයි...🍁🍁😘😘 ✍️❤️
@jananisoornima2237
@jananisoornima2237 8 ай бұрын
" මෙ ගෑනි කොයි වෙලෙත් කැමරාවක් උස්සගෙන " කියන්නෙ නැතුව හරි ආදරනීය විදියට එ දේවල් වලට උදවු කරන සැමියෙක් ❤️ " මෙ බල්ලා ලමයට හොද නැ " කියලා අහකට දාන්නෙ නැතුව එයාත් බබා ලගට ගන්න පුලුවන් විදියට පරිස්සමින් බලාගන්න විදිය...මෙ අද විඩීයො එකින් මන් දැක්ක දේවල්..කාලෙන් කාලෙන් පරිසරෙ වෙනස් වෙනස් වෙනවා වගෙ ඔයාලා වෙනස් නොවි එ විදියටම ආදරෙන් ඉන්නවා..එ ආදරෙ තව තවත් වැඩි වෙලා...මන් ආදරෙ කියන එක් මගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සෙ දැක්කෙ ඔයාලගෙ..ආදරෙයි my motivation girl ❤️😘❤️‍🩹 බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ❤️‍🩹 රියු පැටියටත් ගොඩාක් ආදරෙයි ❤️
@user-bf9ul9bj8s
@user-bf9ul9bj8s 2 ай бұрын
♥️🥺Ouu
@vidushivirajini562
@vidushivirajini562 8 ай бұрын
ලස්සන සරත් සමයක ලස්සන මතකයන් එක්ක තනි වෙන්න මම හරිම ආසයි ඕටම් ගසක් යට ඉදන් එක දවසකට හරි ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක් කරන්න මම හරිම ආසයි තමන්ගේම ආදරණීයන් එක්ක අත් අල්ලගෙන ඕටම ගස් පිරුණු පාරක් මැදින් හුරතල් විදිහට ඇවිදගෙන යන්න මම හරිම ආසයි කියන්න කෙනෙක් නැති ,කියන්න කෙනෙක් හිටියත් කාටවත් කියාගන්න බැරි හැම දෙයක්ම කෑ ගහලා කියන්න තරම් හිතට වද දෙන මේ ආදරණීය සරත් සමයට මම හරිම ආදරෙයි.❤ ජීවිතේ දරාගන්න බැරි තරම් ප්‍රශ්න ඇති,හැබැයි කාලයක් අනිවාරෙන් එනවා අපි විදවපු තරම්ම අපිට ජීවිතේ විදින්න වෙන.💕 ඒ දවසට ඔයාටත් හිතාගන්න බැරි වෙයි ජීවිතේ අපිට මෙච්චර ආදරෙයිද කියලා😭❤️ ජීවිතේ අමාරුම දවසක උනත් කදුලුත් එක්ක හිනා වෙන්න ජීවිතේට ආදරණීය බලාපොරොත්තු දෙනවට මම ඔයාලාට ගොඩක් ණයගැති❤️‍🩹 පොරොන්දුවක් වෙන්න මට ඔයාලා ඔයාලාව හරිම ආදරයෙන් බලා ගන්නවා කියලා🫠💕 Time will always be the best medicine,we just have to be patient.🩷🩷
@isharadiwyanjalee7095
@isharadiwyanjalee7095 8 ай бұрын
A/L exam එකට පාඩම් කරද්දී , stress වෙලාවට ,you tube ඇවිත් ඔයාගෙ පරන වීඩියෝ එකක් හරි බලනවා අක්කි.ඔයාගේ වීඩියෝ එකක් බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙනවා.ලන්කාවේ අපිට දකින්න බැරි සරත් සමය මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපිට ගෙනත් දෙනවට ඔයාට ගොඩක් පින් අක්කි.රියූ බබාගේ හිනාව දැක්කම මුලු හිතම පිරෙනවා.අක්කි ,අයියා,රියූ බබා,එමී ඔයාලා හැමෝම හැමදාම මේ විදියට සතුටින් ඉන්න ඕන ❤️😘.ආදරෙයි ඔයාලට ❤️
@kushiperera5743
@kushiperera5743 8 ай бұрын
ජීවිතේ අප්පිරිය වෙලා ඉන්න වෙලාවක රියූ බබාව දැක්කම ඇත්තටම හිත පිරෙනවා...ඇත්තම කිව්වොත් මගෙ wallpaper එකත් රියූ බබා කවදාහරි ඇත්තටම දකින්න ආසාවක් තියනවා....වාසනාවන්ත මැණික් කැටයක් මනුස්සයෙක්ගෙ හිතක් නිවනවා කියන්නෙම ලොකු පිනක්❤
@ayu_manu
@ayu_manu 8 ай бұрын
ආදරණීය පවනි අක්කි ❤.... ගිම්හානයෙන් සිසිර සමයට සංක්‍රාන්තිය වන සරත් සමයේ ඒ සුන්දරත්වය හැම අවුරුද්දකම අපි එක්ක බෙදා ගත්තට අක්කිට ගොඩක් ස්තුතියි.... ❤️ලංකාව වගේ රටක ජිවත් වන අපිට දකින්න ලැබෙන්නේ නැති ඒ අසිරිය මෙහෙම දකින්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි අක්කි..☺️ කහ රතු පාට වලින් හැඩ උන ගස්වල සීතල මුසුවුණු සුළගේ පහස දවසක විදින්න බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් අක්කිගෙ video බලද්දී හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්.. 😍 ඒ වගේම අක්කි දවස plan කරන විදිහ.. දවසේ වැඩ හරියට කරගන්න විදිහෙන් අපේ ජිවිත වලටත් ගොඩක් දේවල් එකතු කර ගත්තා.... ✨තමන්ගේ වැඩත් කරගෙන අනිත් අයටත් උදව් කරන් stress වෙන්නේ නැතුව දවස් ගත කරන විදිහ අක්කි හරි ලස්සනට කියලා දෙනවා... 💐 නිල්වන් අහස සිනාසෙයි....🏞 සිසිරය අසල බව දැනෙයි.. 🩵 වනාන්තරය කහ පත්‍ර හා විහිළු කරයි 🍁 සිසිරය පිටුපසින් එබිකම් කරයි..❄️ සරත් සමයේ අක්කි ගේ ලස්සනට සරසන විදිහ... ✨සරත් සමය අක්කි ගත කරන විදිහ අපි ගොඩක් අසාවෙන් බලන්නේ... 💐 Fall picnic යනකොට ගිය අවුරුදු වල japanese darama බලන්න යනකොට.. Nara deer park යනකොට Fall season එකට shopping යනකොට ඒ දේවල් එක්ක හැමදාම අක්කි අපිවත් එකතු කර ගත්තට අක්කිට ගොඩක් ස්තුතියි.... ඉස්සර අක්කි අයියයි,එමී සතුටින් කාලය ගත කරන විදිහ බලලා අපිත් ගොඩක් සතුටු උනා.... 💖 දැන් ඒ චුටි පවුලට චුටි රියු බබත් එකතු වෙලා සරත් සමය සතුටින් ගත කරන විදිහ බලන්න අපි ගොඩක් අසාවෙන් ඉන්නවා අක්කි ❤️... රන්වන් කොළ ලෙලදෙන... 🍁 සිතල සරත් සමයේ.... 🩵 ඒ නිදහස මේ පාරත් සතුටින් විදින්න කියලා ප්‍රර්ථනා කරනවා අක්කි...💗 අයියයි එමී චුටි රියු බබායි එක්ක හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා කියලත් අපි ආදරෙන් ප්‍රර්ථනා කරනවා අක්කි.. 🫶 ඉස්සරහටත් අක්කගේ ජිවිතේ අපි එක්ක සතුටින් බෙදා ගන්න කියලා ඉල්ලනවා වගේම... අපිට දකින්න නොලැබෙන ලස්සන දේවල් මේ විදිහට අපි එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුතියි අක්කි.... 🩷 හිත නිවන භාවනාවක් වගේ ඔය කටහඩ හැමදාම පරිස්සම් කර ගන්න අක්කි... ❤️ බුදුසරණයි අක්කි... ආදරෙයි හැමදාමත්.. ❤️😘✨
@chamalshawanigasooriya2154
@chamalshawanigasooriya2154 8 ай бұрын
හිත් නිවන ආදරණීය පවනි අක්කි❤️, ලස්සනම සිතුවම් අදින්නෙ සොබාදහම මිසක් වෙන කවුද.හැන්දෑවට අහස පුරා විහිදෙන පාටින්ම සරත් සමයෙදි මුලු පරිසරයම දිලිසෙද්දි හැබැහින් සරත් සමය දැකලා නැති උනත් හිතින් මවාගෙන ඒ ලස්සන විදින එකත් ලොකු මානසික සතුටක් අක්කා.පුංචි කාලේ පිස්සුවෙන් වගේ සෝවියට් පොත් කියවලා ඒ මැවුණු රූපරාමු ඒ විදිහටම දකිද්දි හුරුපුරුදු බවක් එක්ක පුංචි කාලේ දැනුන සතුට ආයෙ ආයෙම අක්කගේ වීඩියෝස් වලින් අපි ඒ ලස්සන විදිනවා.ඒ සැහැල්ලුව දැනෙනවා. උණුසුම් ගිම්හානයයි සීත සිසිරයයි මැදට සොබාදහම සරත් සමය මවන්න ඇත්තෙ නික්මයාමේ තියෙන සුන්දරත්වය මිනිස්සුන්ට තේරුම් කරවන්න වෙන්න ඇති.හැමෝම වසන්තය එනකන් මග බලන් හිටියට සීත කාලය දරාගත්තොත් විතරයි වසන්තයක් තියෙන්නෙ. දැකලවත් නැති වසන්තයක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න,ඉවසන්න දරාගන්න,අත්හරින්න කියාදෙන්නෙ සරත් සමය.ගස් කොල පාටින් තියෙද්දි සාමාන්‍ය විදිහට දකින මිනිස්සුම සරත් සමයෙදි පිස්සුවෙන් වගේ ආදරේ කරද්දි සොබාදහම විසින්ම ඒ සුන්දරත්වය අත්හරින්නේ අත්හැරීම හැමෝටම පොදු ධර්මතාවයක් කියලා ලෝකෙට කියාදෙන්න.හැමකාලයක්ම වසන්තයක් නොවුනට වසන්තයේ තියෙන ලස්සන වෙනස්ම හැඩයකින් සරත් සමයෙත් තියෙනවා. ඒ වගේම සරත් සමය දවසක නික්මෙන්නෙත් පාට පිරුණු මතක ගොඩාක් ඉතුරු කරලා. අක්කා නිසා ජීවිතේ ලස්සනට පාට කරන්නෙ කොහොමද කියලා ඉගෙනගත්තු කෙනෙක් මම.අවුරුදු තුනක් පුරාවටම අක්කා අපිට බෙදන්නෙ මානසික නිදහස.අක්කා නිසාම සරල සොබාදහමට කිට්ටු ජීවිතේක තියෙන සැනසීම තේරුම් ගත්තු ගොඩක් ගෑණු ලමයි ඇති.මාත් ඒ එක්කෙනෙක්.ඔය ලස්සන ආත්මය තවත් ගොඩාක් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පවනි අක්කි.❤️ ඉතින් සොබාදහමේ මැවීම් තියෙන්නෙ අපි හැමොටම විදින්න.පාඩම් ඉගෙන ගෙන ජීවිතේට ආදේශ කරගන්න.🤍🍁
@skmeegaswaththa1782
@skmeegaswaththa1782 8 ай бұрын
හිත් නිවන භාවනාවී....❤ පතන ජීවිත ඇස් ඉදිරියෙ මෙපමණ ලයාන්විතව මවාලමින් හැම පුන්චි කෙල්ලෙක්ටම ලස්සන බලාපොරොත්තු උපදවන ආදරනීය ආශිර්වාදයක් ම ය ඔබ ...❤️😍 සෙහෙහෙබර වචන , හදවත් සනහන ආදරය, පුදුම හිතෙන ලස්සන නිහතමානී ආදරණීය සහෝදර සැනසුම ... ඔබයී....💖 අත්හැරීමත් කෙතරම් සුන්දර ද බව පසක් කරන ආදරනීය සරත් සමය 🍁🍂 සුන්දර මතක අරන් ආයමත් ඉක්මනින් එන්න .....🎀
@shanikadilrukshi2891
@shanikadilrukshi2891 8 ай бұрын
ජපානේ සරත් සමය ලංකාවේ ඉදන් විදින්න දුන්නට ඔයාල හතර දෙනාටම ගොඩාක් පින් නංගී. සුදු බෝලෙ මල්ලි වගේම හොඳ පිරිමියෙක් වෙයි. නංගි ඔයා හතර දෙනාටම දලදා සමිදු පිහිටයි ....
@sanduliweerasinghe6477
@sanduliweerasinghe6477 8 ай бұрын
ආදරණීය පවනි අක්කා වෙත, සරත් කාලෙක වරක් හමුවී තෙවසරක් හිත නිවපු පිළිවෙලක් ගෙන, මගේ දිවියත් පිළිවෙලට හැඩ කරපු දිනෙන් දිනයට දිවි මඟේ පිටු අළුත් වන සැටි මවපු ඉතින් මේ හැඩ පුංචි පවුලට තුතියි ලොව ගැන කියපු ජපන් ලෝකෙක අතරමං වී සුන්දරම තැන් දකින්න හැබෑ නෙතගින් නැතිවුනත් මුළු සිත පුරා එය විදින්න වර්ණවත් වූ හැඩැති තුරු හා සරත් සුළඟින් නිවෙන්න ඉතින් හැඩ ඔය පුංචි පවුලට ආදරෙයි හිත පිරෙන්න _නිතික දුල්මෙත්_
@eshnikavindi6864
@eshnikavindi6864 8 ай бұрын
Akke mulinma thank you mechchra wada tibilth api wenuwan video genwata...harima adaraniyai akkge video...akkage video walin hithata marama sanaseemak dananne...akka wagema math asai sarath samayata....eth eka dakala nathi nisa math duk wenwa..eth dn mage heenayak wela tiynne eka tour ekakata hari awith aniwarayanma ek balana eka...ekata hatuwath akkmaii...akka nisa kisuma piliwelak natuwa gawuna magw life eka dan mama plan karagena karnwa..ekata thank you akkata...akka,ayiya,riyu patiya,emi baba marama lovely,happy family ekk...eka hamadama oya widihatama tiyaganna akkata mama wish karnwa.aurudu 2k wage kalayak wenwa akkagw youtube video balanna aran mama...e kalaya ourwatama aurudu 2k sarath samaye video balnw...e video baladdi marama sathutak dananewa...ettama thank you akkata e lassana penwanwata...riyu patiyage palawani sarath samaya nisa me video eka man marama asawen baluwe...akkala hamadama parassamin,hina wela sathytun inna akke...adaraii akkage famiky ekatama...god bless all of you akkw..❤❤😊
@peshi...
@peshi... 8 ай бұрын
අද මගේ ජීවිතේ වටිනම කෙනාව මට හම්බුන දවස.හරියටම මගේ ජීවිතේ වෙනස් කරපු මාසේ.කවදාවත් සරත් සමය ගැන මට මෙච්චර ලස්සනට හිතිලා නෑ. හැම මලක්ම වසන්තය තෝර ගද්දි කොස්මෝස් මල විතරක් කොල හැලීයන හේමන්තය තෝරගත්තේ. තැබිලි පාට රතුපාට ගස් වටේට හැලිලා තියෙන කොල ජීවිතේ කටුකම කාර්තුවත් දරාගත යුතු බව මට ඉගැන්නුවා. ඒ වගේම ඒ කාලයත් කොච්චර සුන්දරද කියලා තේරුම් කරා. මගේ ජීවිතේත් හේමන්තයේ පිපුනු කොස්මෝස් මලක් වගේ. ජීවිතේ නීරසම කාලයක් ගෙවමින් ඉද්දි අහම්බෙන් පිපුනු ලස්සනම කොස්මෝස් මලක් මගේ ජීවිතේ ලස්සන කරා.. ඉතින් කවදාවත් දැකලා නැති විදලා නැති ලස්සන හේමන්තය මං දැක්කෙ අක්කිගෙ වීඩියෝ වලින්. ජීවිතේ හැමතිස්සෙම සතුටින් ඉන්න ජීවිතේ හැම කාර්තුවක්ම ලස්සනට ගෙවන්න අක්කිගෙන් ඉගෙනගත්‍තා.හැම දවසක්ම ප්ලැන් එක්කට ගෙවන්න පුරුදු උනා. අක්කිගෙ එලාම් එකේ වගෙම මාත් මගෙ එලාම් එකට ලස්සන මැසේජ් එකක් දාගත්‍තා. අක්කිගෙන් මගෙ ජීවිතේට ඉගෙනගත්ත දේවල් ගොඩයි. ඒ හැමදේටම හැමදාමත් වගේ ස්තූතියි... අක්කි අද මගේ ඇනිවසරි එක. මං එයාට මගෙ අතින්ම ලස්සන කාඩ් එකක් හැදුවා. ඒ කාඩ් එක පුරාම මං කොස්මෝස් මල් ඇදලයි ලස්සන කරේ. මං කවදාවත් කොස්මෝස් මල් ගැන දැනන් හිටියේ නෑ. අක්කිගෙ වීඩියෝ බලලයි කොස්මෝස් මල් ගැන දැනගත්තේ. ඔයාට ගොඩක් ස්තූතියි අක්කි ඔයාගෙ ලස්සන අදහස් වලට ❤️🥺
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Aneee happy anniversary patiyo 🥺♥️ hamadamath adaren inna ♥️♥️
@peshi...
@peshi... 8 ай бұрын
Thank you akki. ඔයාගේ විශ් එක මට මාරම වටිනවා ❤🥺
@shashi__TW
@shashi__TW 8 ай бұрын
"ආදරෙ ලග රැදෙන ❤😘 පිවිතුරු හිතක් එක්කලා දැනෙන සුසුම් අතර කිමිදෙන මෙ අරුමෝසම් උද්‍යානය තුළ පහස විදෙන සරත් සමයෙහි ආදරෙන් ලෙන්ගතුවෙන් යෙදෙන ආශ්චර්‍යවත් දවසකි" අක්කියෝ මේ දවස එනකල් මන් මග බලන් ඉන්නෝ ......❤️🫶 හිතෙ තියෙන හැමදෙයකම් අක්කි නිසා අක්කිගෙ ලස්සන කටහඩ නිසා අමතක වෙලා යනෝ ඇස් වහක්නම් වදින්න එපෝ 🥰💖 දවසක මාත් අක්කි වගෙ ලස්සන ලෝකයක් ජීවත් වෙනවා අනිවාර්යයෙන් ම ♥️🫶♥️ __ඉතිම් අක්කි ඔයත් ඔයාගෙ ආදරණීය පවුල එක්ක හැමදාම මේ ඉන්න විදිහට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ____❤🫶🌹
@piyumimalika2070
@piyumimalika2070 8 ай бұрын
මේ සුන්දර ජිව්තේ ලස්සන හවස් යමෙක ඔබේ මිහිරි කට හඩ ඇසෙන ව්ට සත්තයි පියව් ලොවක් දකි මා හද...🌻 දකින්නට ආස ඇති,දැක නොමැති ,ඒ ලස්සන 🍁සරත් සමය🍁 මා ස්පර්ශ කලේ ඔබගෙනි... ☘️ කාලයට බාර දී බලාසිට් අපේ ජිව්ත ලස්සන හැරවුමක් කලේ ඔබයි.. හිත නිවෙන ඒ වදන්,ඒ පරිසරය මාද හිම්හානයේ ජිවත් වෙනවා සේ දැනෙයි... 😍 ඔබ ගැන ලිවිමට මා ලග ලස්සන වදන් නැතිමුත් ඔබට මා ආදරෙයි බව මෙලෙස පවසම්..😍
@oofy291
@oofy291 8 ай бұрын
අනේ මේව දකිනකොට හිතෙන්නෙ ලංකාවෙත් මේ වගේ ලස්සන ඍතු වෙනස්වීම් දකින්න තිබ්බනම් කියල 🥺 මට refresh වෙන්න ඕනි හැමවෙලේම මං ඇවිත් ඔයාව search කරනව අක්කේ. ඔයාගෙන් මන් ඉගෙනගත්ත දේවල් ගොඩයි. දැන් හරියටම මන් කරන්න හදන්නෙ මේ ටිකේ අවුල් වෙලා තිබ්බ මගේ ජීවිතය ආයෙමත් refresh කරගෙන අලුත්ම විදියකට ජීවිතේ පටන්ගන්න. හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි අක්කි,අයියයි රියූ පැටියයි .බුදුසරණයි...හැමදාමත් ආදරෙයි 😍💜️🍒✨️
@user-yk7cb7dd1j
@user-yk7cb7dd1j 8 ай бұрын
9 වසරෙදිම depression වලට ගොදුරු උන මං අද හිනා උනා ඔයාලා නිසා ලොකු සැනසීමක් හීනයක් ආවා මගෙ ජීවිතේට ❤ සියලු බලාපොරොත්තු ඉටු වේවා අක්කිටයි අක්කිගෙ පවුලෙ හැමෝටමයි ❤
@peaceRose
@peaceRose 8 ай бұрын
🌹🤍♥️🌹🌟👱🏻‍♀️🦋🌈
@sudarshanisenadeera8516
@sudarshanisenadeera8516 8 ай бұрын
@@peaceRose හැමදාම සතුටින් ඉන්න අක්කා
@SanjeevaniLiyanage
@SanjeevaniLiyanage 8 ай бұрын
❤👨‍👩‍👦🐶Happy family
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ♥️ ඔයාට ලස්සනම ජීවිතයක් අනිවාර්යෙන්ම ලැබෙන බවට විශ්වාසයෙන් 💕 !!
@user-yk7cb7dd1j
@user-yk7cb7dd1j 8 ай бұрын
@@pawaniperera7214 ❤️‍🩹 අනිවාර්යයෙන් අක්කා 😁 🙃🖤
@chaptersofau1920
@chaptersofau1920 8 ай бұрын
හීන ගොඩාක් හිතඇතුලේ තියාගෙන, ඒවා හැබෑ කරගන්න නොසෑහෙන්න කට්ටක් කන, පීඩනේ උපරිමෙන්ම විදින මං වගේ uni student කෙනෙක්ගේ හිත නිවන භාවනාවක් උනේ..... අක්කා !! ඔයාගේ channel එක. අවුරුදු තුනක් තිස්සේ සරත් සමය ගැන විතරක් නෙමේ, දාන හැම වීඩියෝ එකක්ම, reel එකක්ම තුලින් positivity spread කරලා තව කෙනෙක්ගේ මනසකට විනාඩි කීපයක් හරි සතුටක් දීපු ඔයාට ගොඩාක් පින් 🥺❤️ සරත් සමයේ ලස්සන විදින්න බැරි අපිට ඒ හැගීම හිතට දැනෙන්න දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි. ඔයාට වගේම මං රියූ බබාටත් ගොඩාක් ආදරෙයි !!!
@thulodachathuri7710
@thulodachathuri7710 8 ай бұрын
රියූ බබාගේ හිනාවට හිත පිරෙනවා ... ඔයාලගෙ ව්ලොග්ස් බලන්න පටන් ගත්තෙ මුල් කාලෙ ඉඳන්.ඒකට නොදැනුවත්වම ඇබ්බැහි වෙලා,, ඒ තරම් ඔයාගෙ කටහඬ , ඔයාගේ හිනාව භාවනාවක්. අනේ රියූ බබා ඇවිදිනකල් අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා පවනි පැට්ටෝ. ඔයාට ගොඩක් පින් මේ වගේ ලස්සන වීඩියෝස් අරන් ඇවිත් අපේ හිත් පුරවනවට ... ලස්සන දේවල් ලස්සන විදියට දකින මිනිස්සු අතර ඔයා වගේ ලස්සන හිතක් තියෙන සුරංගනාවක් වගේ දුවක් මේ ලෝකෙට දුන්න ඒ අම්මටයි අප්පච්චිටයි ගොඩක් පින්.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.රියූ, රියූගෙ පපා, එමී , ඔයා හැමෝටම තෙරුවන් සරණයි. හැමදාමත් ආදරෙයි.....!ආදරණීය හිත් තව තවත් ලස්සන කරන සරත් සමය,,, ඔබටත් ස්තූතියි ..🙏
@afahasan4559
@afahasan4559 8 ай бұрын
❤❤❤ Harima lassana vdo ekak. Lassana hitha k thiyana frnd kenek. Aadarei godak . Sathutin parissamin inna hemadatamath oyai family I. God bls you all❤❤❤❤
@nipuniedirisooriya458
@nipuniedirisooriya458 8 ай бұрын
මගේත් ආසාව කවදා හරි අක්කා ජීවත් වෙනවා වගේ ලස්සනට ජීවත් වෙන එක 🥺❤️ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි බුදු සරණයි තුන් දෙනාටම ❤❤
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
♥️♥️
@tharikafernando1001
@tharikafernando1001 8 ай бұрын
පවනි ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ළමයෝ ❤ හිතක් නිවන්න තරන් පින්වන්ත කටහක් ඔයාට ලැබිලා තියෙනවා❤
@CharuLakshanthi-bg9pd
@CharuLakshanthi-bg9pd 8 ай бұрын
භාවනාවක් වගේ නන්ගී ඔයාගේ මේ වීඩියෝස්..සතිය අවසානේ සතියේම වුන හිත් රිදීම් හැම දේම අමතක වෙලා යනවා...චූටී කුමාරයාටත් ගොඩක් ආදරෙයි...❤️❤️❤️
@Hiruni89
@Hiruni89 8 ай бұрын
pawani nangi , Oyage vlog ekak balana hama welawakama man hithuwe oya mona tharam wasanawanthda kiyala,oyage positive vibe eka matat attarck una wage dan mata hithenwa man kochchara wasanawanthda kiyala mata labila thiyena dewal ekka,wachanekin kiwwoth සෘතු හතරම jeewithe wage kawadawathma nodakapu sarath samaya oya nisa apith winda... ❤❤ watena thanakadi nagitinnath daragannath oyagen man egena gaththa ❤❤ sarath samaye pipena kos mos mal wala suwada wagema , sarath samayata kaha pata wena gaha kola as dene widinnath puluwan una , hitha niwana katahadak ekka thawa loku durak yanna e dura yaddi lassana than wenas wena than sathuta duka apith ekkama bedaganna 🫶🏼🫶🏼❤️🥰🌹 oyatai mallitai emytai ape sudu puthatai budu saranai ❤❤
@chamyadhanukshi2457
@chamyadhanukshi2457 8 ай бұрын
මට තේරෙන්නේ නෑ පවනි .. කියාගන්නවත් තේරෙන්නේ නැති මොකද්දෝ හිස් හැගීම් ගොඩක් අස්සේ හිර වෙලා ඉන්න වෙලාවක ඔයාගෙ වචනවලින් මට ලැබෙන සැනසීම..😘
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
ආදරෙයි ♥️
@HiruniThathsarani1130
@HiruniThathsarani1130 8 ай бұрын
අක්කි ගේ කටහඩ භාවනාවක් වගේ❤ අපිත් එක්ක මුල් කාලේ වගේම අද වෙනකන්ම බෙදා ගත්තු හැම vlog එකක්ම හරිම වටිනවා.සරත් සමය කියන්නේ ඇත්තටම අපේ ජීවිත වගේ.සරත් සමය විතරක් නෙමෙයි හැම සෘතුවක්ම එහෙමයි.අපේ ජීවිත වලට ලස්සන කාලයක් වගේම, අමාරුවෙන් දරාගෙන ඉන්න වෙන කාලයකුත් එනවා.මං අක්කිගේම vlog වලින්ම තමා ඒ දේ ඉගෙන ගත්තේ. අද vlogs ඒකත් හරිම ලස්සනයි 💐💗🥺..
@madhushidilhara4125
@madhushidilhara4125 8 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ... ආදරෙයි... ගොඩක් ආසාවෙන් බැලුවා... පරිස්සමින් හොඳින් සතුටින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම....❤❤❤
@mylife3556
@mylife3556 8 ай бұрын
Nnga oyage videos dakke me lagadi...eth eda idan ada wenkam parana videos ekka baluwa man...oya oyage family eke ayata adare karana widiya lassanai ...oyalata hithana hamadema labenna one...riyu babata godak adarei...🎉
@user-kw3nq3gd2s
@user-kw3nq3gd2s 8 ай бұрын
ආදරණිය විශ්වයට ස්තුතියි ! නිදහස , සැනසිමක් තියන භාවනාවක් වගේ කටහඩක් තියන අක්කි වගේ කෙනෙක් මැවුවට මාත් ගොඩක් වාසනා වන්තයි ඔයාලා 3 නා එමි ඉන්න විඩියො බලන්න ලැබෙනවට ❤
@menarahimandi9028
@menarahimandi9028 8 ай бұрын
හැම පාරම වගේ සරත් සමය ඔයාලා 4 දෙනා එක්ක හරි ලස්සනට විඳිනවා මේ පාරත්. හැම ඍතුවක්ම සතුට පිරුණු දවස් වලින් පිරෙන්න ඕනේ අක්කේ 😻❤️
@Edumanpeth
@Edumanpeth 8 ай бұрын
Akki mul video Wal kiyl Dunn day plan walin mn mge jeewithe gdk wens krgthth..e method ek ape guruwaru pawa recommend kr akki...ekt gdk thanks oyt...❤❤e wgem ape wate thiyen dewal, api ashrya krn ay diha positive widiyt blnn Mt purudu kre oy...meet auruddkt wadiy klyk thisse mn akkige video wl notification eddim wge blnw🥰🥰ithin akkiyo oyl hmom sathutin parissmin inn ..❤❤
@dulanjalinisansala5574
@dulanjalinisansala5574 8 ай бұрын
Harima lassanai akki.asai godak.harima lassanai..aththatama apita vida ganna bari unath oyage vedio walin lassana dakinawa.thank you
@warunifernando7054
@warunifernando7054 8 ай бұрын
ඔයාත් තෙක්ක ගෙවපු මෙි අවුරැදු 3 ගොඩක් ලස්සනයි ...මගේ ජිවීතේට මං ගොඩක් දේවල් ඔයාගේ ජිවිතෙන් ඉගෙන ගත්තා ...කියන්න වචන නෑ ⁣මගේ අක්කි .......මං හැමදාම දෙවියන්ගේ ඉල්ලනවා ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ........❤❤❤❤😘😘😘🙏🙏🙏
@shashisandeepani6269
@shashisandeepani6269 8 ай бұрын
ජීවිතේ ලොකු බලාපොරොත්තු නොතිබුණු කාලේක.. ලොකු කඩා වැටීමක් තිබුණ කාලෙක තමා අක්කගේ වීඩියෝ දැක්කේ.. ❤
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 8 ай бұрын
Adaraneeya pawani akki aththatama jeewithe igena gaththe oyagen...💛awrudu 3k purawata sarath samaya gana wagema jeewithe ganath kiyala dunna....💖aththamai akki ape jeewitheth e wage lassana kale wagema duk widina kaleth api dara ganna purudu wenna oni....ekai jeewithe......kawadawath nodakapu e sarath samaya gana pennapu oyata adarei akki....❤❤❤
@SithumiAmandi-ng7ho
@SithumiAmandi-ng7ho 8 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ....මන් හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න...අක්කි වගේම මමත් සරත් සමයට ගොඩක් ආසයි....ලංකාවෙ ඉන්න අපිට ජපානයේ සුන්දරත්වය මෙතරම් අපූරුවට වීඩියෝ කරල එවන ඔයාට ගොඩා...ක් ස්තූතියි..😀 ඉස්කෝලෙ වැඩ එක්ක මේ ගෙවන ජීවිතේ මහන්සිය නැතිවෙලා යනව මේ වගේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විදිනකොට.....ඉතින් අක්කියේ ඔයාගෙ මුලු පවුලටම සුභ වේවා...❤️‍
@shakyaalwis
@shakyaalwis 8 ай бұрын
Lovely Couple 🫶❤️ ජීවිතේට හොදම කෙනා එන්නම ඕන මුලු ජීවිතේම ලස්සන වෙන්න ❤️
@user-em7qt8xu2h
@user-em7qt8xu2h 8 ай бұрын
ආදරනීය පවනි අක්කෙ,❤ මගෙත් එකම හීනය අක්කි වගේ seasons තියන රටකට ගිහින් ලස්සනට පිලිවෙලට ජීවත් වෙන එක...😊ඒ හීනෙට යන්න චූටියට හරි පාර කියනවට අක්කිට ගොඩාක් පින්...❤ඒ හීනෙ හැබෑ කර ගත්ත දවසට මට ඔයාව මතක් වෙයි අක්කියෝ....❤ආදරෙයි ඔයාලා හතර දෙනාටම....❤
@ishanimadushika1149
@ishanimadushika1149 8 ай бұрын
Comment ekk noda ynn bri una. Echchrta hrimaaaa lassnii akki vlog ekam❤️ riyu bbagei emii bbagei adaree🥺❤ akki vidihtama hri piliwalata lssnat jiwt wenn thma mn asama. Ikmnta aye vlog ekk genna akkii aiya bbal dennatam adrei🌺
@savindishamika-wk3nu
@savindishamika-wk3nu 8 ай бұрын
Wow wow marama lassana family ekak❤️ 😍math godk asai oya wge life ekakata🥺 hemademath akki sathutin inna budu saranai❤️😘
@kasunipriyanwada5454
@kasunipriyanwada5454 8 ай бұрын
චූටි රියූ බබාටත් අක්කිටත් අයියටත් ජීවිතේ ලස්සනම දේවල් ලැබෙන සරත් සමයක් ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලනවා ❤
@dinithya_004
@dinithya_004 8 ай бұрын
Vlog එක දාපු ගමන්ම බලන්නේ ආවේ වෙනදා වගේම අදත් මාරම ලස්සනයි අක්කී 💗.. A/l stress එකෙන් ඉන්නේ අක්කිගේ vlog බැලුවම පුදුම විදියට මානසික නිදහසක් දැනෙනවා.. 🥰❤️
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Adarei patiyo ♥️
@shenuwijewarna
@shenuwijewarna 8 ай бұрын
මන් ආසම කෙනෙක් අක්කි ඔයා ඔයාට දවසක ඔයා දිහා බලලා ජිවිතේ ගොඩ යන්වා කිය්ල් හිත ගන්න්වා 🤍
@gangagunarathna7667
@gangagunarathna7667 8 ай бұрын
Oyalage vediyo balala api sathutu wenawa. Oya godak වාසනාවන්ත ගැහැනියක් ❤️❤️❤️ hemadamath sathutin parissamata inna හැමෝම
@thilinirathnayaka835
@thilinirathnayaka835 8 ай бұрын
දකින්න, විදින්න, ස්පර්ශ කරන්න බැරි සරත් සමය වගේම අනිත් හැම දෙයක්ම අපිත් එක්ක බෙදාගන්න සතුට ගේන සුරංගනාවියේ, ඔයාට හැමදාමත් සතුටම විතරක් ලැබෙන්න ඕනේ. ආදරෙයි හැමදාමත් 🥰🥰😍😍😘
@sadunithakshila9512
@sadunithakshila9512 8 ай бұрын
රියු බාබා දැන් ගොඩක් ලොකු වෙලා නෙද ❤❤❤ කලේ ඉක්මනින් ගෙවිලා යනවා පරිස්සමෙන් inna බුදු සරණයි ඔයලාට ❤❤❤❤❤❤🎉🎉🎉
@kaveeshamendis4791
@kaveeshamendis4791 8 ай бұрын
ආදරනීය පවනි න‍‍ංගී, ඔයාගේ වීඩීයෝ එකක් එනකන් මග බලාගෙන ඉදලා ඒක බලලා රස විදින්නේ හරියට ඒ මොහොතේ මාත් සුන්දර සකුරාවේ හිටියා වගේ මොහොතකට..ඒ වගේ ලස්සන අත්දැකීම් සුන්දර ජපානයේ ලස්සන අපිට පෙන්වනවට ගොඩක් පින්...මාත් බබෙක් ලැබෙන්න ඉන්නේ..රියූ බබා දකිද්දි මම ප්‍රාර්ථනා කරන්නේ රියූ බබා වගේම ලස්සන පුතෙක් මටත් ලැබෙන්න කියලයි...හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ඔයාලට.
@ihansasasathmi4983
@ihansasasathmi4983 8 ай бұрын
හිත නිවෙන භාවනාවක් වගේ .......ආදරෙයි ඔයාට ගොඩක් .. video eka baladdi hitha nidahas wena tharam.parissamen sathutin inna labenna one oyalata hamadamath bs..❤❤❤❤
@nimeshakavindi8387
@nimeshakavindi8387 8 ай бұрын
වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීමලු..... ඇත්තටම ඒක අපිට සොබාදහමත් හරි අපූරුවට කියලා දෙනවා.... අපේ ජීවිතය ඒකාකාරී නොවී ගතික වෙනකොට ඒක මාරම අත්දැකීමක්..ගිම්හාන,වසන්ත,සිසිර, ශීත සෘතු හතරෙන් අපට ඒක ලස්සනට කියලා දෙනවා..අපි ආසම වසන්තයට. ..ඒත් අපිට වෙන්ව යාමටත් මුහුන දෙන්න වෙනවා...ඒක තමයි ලෝක ස්වභාවය..ගහක් උනත් ලස්සන මල් ,කොල,ඵල වලින් පිරිලා හරියට කිව්වොත් පවුලක් වගේ.. දවසක ඒ උනාට ඒ ගහෙන් ගිලීහී යන්න් කාලයක් එනවා.. දන්නවද අපි උනත් පවුල එක්ක ඉන්නෙ ටික කාලයයි..අපි ට කවදහරි පවුලෙන් වෙන් වෙන්න වෙනවා වගේ...ගිලිහී ගියත් වැටෙන් නැතුව ඉන්න සරත් සමය අපූරුවට කියලා දෙනවා.ගිලිහී යාමත් එක්ක දරා ගැනීම උපරිමෙන් කියලා දෙන්නෙ ශීත සෘතුව.. බලාපොරොත්තු ඇත් හර ගන්න එපා... වසන්තය එනවා සත්තයි..... අක්කි ඔයාලගෙ පවුල හරීම ආදරනීයයි හැම කෙල්ලෙක්ම බලාපොරොත්තු වන්නෙ එහෙම ජීවිතයක් ඒත් මට සරත් සමයත් එක්කම ජීවිතෙ දරා ගැනීමට හුර්‍රු වෙන්න වුනා❤️❤️❤️☺️ආදරය කියන්නෙ ලබා ගැනීමම නෙමෙයි කියලා තේරුම් ගත්තා..❤️
@mayurikarunarathna2555
@mayurikarunarathna2555 6 ай бұрын
❤❤❤
@outofhome99
@outofhome99 8 ай бұрын
සරත් සමය ගිම්හානයෙන් සිසිර කාලයට වන සංක්‍රාන්තිය සරත් සමය කියලා කියනවා.හැමෝම ඒ කාලෙට ගොඩාක් ආසයි.අපිට ඒක අත්දැකීමෙන් විදින්න බැරි වුනත් අපේ අක්කී නිසා ඒ හැමදේම අපි බලනවා.විදිනවා.අක්කීගේ ව්ලොග් වලින් ගොඩාක් ම ආස ඒ ඒ කාලවලට ගේන ලස්සන වීඩියෝ නිසා.අවුරුදු 2කට කලින් අක්කී ,අයියා,එමී මැනික ගිය් fall picking එකක්.ගෙදරින්ම රසට කෑම පැක් කරගෙන.යන ලෑස්ති වුනා.හරියටම අපිත් එ ගමනට යන්න ලෑස්ති වුනා.වෙනදට අක්කී පරිසරය පෙන්නනකොට කොල පාටටනේ පේන්නෙ.ඒත් සරත් සමයෙ එහෙම නෙමෙයි කහ,රතු.වචන වලින් කියන්න තේරෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි .අක්කී ගියේ ලස්සන park එකකට.ගගක් අයිනකට වෙල ගෙදරින්ම හදාගෙන ගිය කෑම එක කනකොට මොනතරම් සතුටක් නිදහසක් දැනෙනවද.අක්කි වගේම මාත් අසයි නිස්කලංක තැනකට වෙලා පොතක් බලන්න .ඒ පරිසරය මනසින් විදින්න .ඒ වෙලාවට හිතට දැනෙන දේ ලියන්න මතකද අක්කී ස්පෙන් මුරා කියලා ලස්සන තැනකට ගියා.අම්මෝ එතන මල් වලින් ගොඩාක් පිරිලා.හරියට මල් වත්තකට ගියා වගේ.අපිත් එතන ඉන්නවා වගේ.එතන rolo post එකට දෙන්නා මූනු දාලා කොච්චර විනෝද වුනාද.ඒ වගේම අවුරුද්දේ සීසන් ටික හරිම ලස්සනට පෙන්නුවා.මේ පාර ඒක බලන්න ගියා අම්මියි,චූටි බබයි එක්ක.අක්කී ඔයාට ලැබිලා ඉන්නේ රත්තරං මහත්තයෙක් .ඒ වගේම අයියටත් රත්තරං වයිෆ් කෙනෙක්.ඔයාලා දෙන්නගේම වාසනාවට චූටි හුරතල් බබෙක් ඉන්නවා.මේ සරත් සමය තවත් ලස්සන වෙනවා නංගිත් ඉන්න නිසා.එන්න බැරි අපිට මේ ලස්සන පෙන්නනවට අක්කිට පින්.මේ ආදරේට ආදරෙයි අක්කියෝ.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න.මෙහෙම වචන ටිකක් ලියන්න ලැබුන එකත් ගොඩාක් සතුටක්. ගැහැනියකට ලැබෙන හොදම ආරක්ෂකයා තමන්ගේ හස්බන්ඩ් .එහෙම ලැබිච්ච අයියා අක්කිගේ වාසනාව. පරිස්සමෙන් ඉන්න.අක්කී එමී මැනික,අයියා,චූටි බෝලේ,නංගි.ආදරෙයි ❤️❤️❤️❤️ මන් නිශූ
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Ane adarei nanga ♥️ godak sthuthi me adare wenuwen ♥️
@chathurimadhushani4964
@chathurimadhushani4964 8 ай бұрын
Thank you akki oyage katahada bavanavak vage ❤ thiyana serama prashna nethi venava oyage video baladdi ❤ apita sarath samaya oyath ekka vidagannna lebena ekata hari sathutui ❤ adarei oyata pawani suranganavi ❤🍁🍁
@sudarshaniwasana4980
@sudarshaniwasana4980 8 ай бұрын
අදත් vlog එක හරිම ලස්සනයි අක්කේ.ඔයා වගේ ලස්සන ,ලස්සන ජීවිතයක් තියෙන කෙ⁣නෙක් දිහා බලන් ඉන්නත් ආසයි.හිතට සැනසීමක්.ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි තුන්දෙනාට.ආදරෙයි 🌸❤️
@sandasiisurindi4126
@sandasiisurindi4126 8 ай бұрын
සිංදුව යන කොටස මාව අමුතුම ලෝකෙකට අරන් ගියා..වචන ගළපාගන්න බැරි තරම් මං වින්දා ඒ කොටස.හරිම ආදරෙයි ඔයාලට..ඔයානම් මනස සුවපත් කරන මායාකාරියක්❤❤❤
@user-nq5px2iu3v
@user-nq5px2iu3v 8 ай бұрын
Akki bbage kama recipe mt dnnko anne plz oya babawa hodta blgnnwa❤ mtath hrima asaii akki oylage videos walta oylata budusarniii
@user-ns7qj9jy5s
@user-ns7qj9jy5s 8 ай бұрын
පින්වන්ත ජීවිත ගත කරන ඔයාලා 3 දෙනාට පින් බලන් ඉන්න අපිට මූනට හිනාවක් ගේනවාට❤හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න අපිට ආදරේ පෙන්නන ඔයාලට අපි හරි ආදරෙයි❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 8 ай бұрын
🌸🌸🌸mage sudu akki oyanam surangana lokayen apuu lassanama lassana punchii suranganawiyak ....❤e punchii suranganawiyawa sadahatama aithii karagattaa aiya e wagema chutii puthuu patiyaa eyala me loke inna sabama wasanawanthayoooo.😊😊 mage akki lassanata jiwithaya gewanawa wagema anith ayatath e wagema lassanata life eka enjoy karanna kiyala denawata godakkkk pin sudu akkiyooo jiwithe lassana karaganna wachanekin harii asirwadayakk wena oyata godakkk pin suranganawiye....❤❤akkige punchii pawlatath hetin patan ganna lassana satiya satuta witarakma pirunu adaraniya satiyak wenna kiyala mulu hadawatinmaaaa wish karanawa.....🙏🙏🙏godakkk parissamata satutin inna budu saranaiii.🙏adareiiiiiii.......❤❤❤🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹🌹🌹
@madushikamadushika1979
@madushikamadushika1979 8 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ...මන් දන්නේ නෑ මේ vlog බලද්දි හිතට දැනෙන සතුට...පුදුම තරම් හිතට මහා ලොකු සැනසීමක් දැනෙනවා ඔයාගේ කටහඩ ඇහෙනකොටත් අක්කියෝ...💖වචනෙන් විස්තර කරන්න තේරෙන්නෑ....ඔයාගේ අදහස් ප්ලෑන්ස් අලුත් විදියට හිතන විදිය...ඔයාගේ youtub family ekata මන් හිතන්නේ මාරම motivetion ekak අක්කියෝ...ඔයාට ඔයාගේ පුංචි family ekata හදවතින්ම සුබපතනවා අක්කියෝ සතුටින් ඉන්න කියලා...බුදුසරණයි අක්කියෝ...Ryou බබාට godaaaaaaaaaaaaaaakkk ආදරෙයි අක්කියෝ...❤❤❤❤❤❤❤❤❤❤❤
@rashmipabasara2914
@rashmipabasara2914 8 ай бұрын
අද මොකක්දෝ කම්මැලි කමක මම හිටියේ උදේම කන්දේවිහාරේ ගිහින් ටිකක් දවල් වෙලා ගෙදර ආපු නිසා මහන්සියත් එක්කමදෝ වෙනැති...පාඩම් කරන්නත් තියනවා ගොඩක් 🤭🤭 ඒත් කම්මැලි කමේ හිටියේ..එක පාරටම මතක් උනා අද ඉරිදා නේද පවනි අක්කා ලස්සනම ලස්සන වීඩියෝ එකකින් එනවා නේද අද අපිව බලන්න කියලා....🙈🙈 එතකොට තිබ්බ කම්මැලි කම කොහේ ගියාද මන්දා 💜️💜️ ඉක්මනින්ම ගේ අතුගාලා පහන තියන ඒවා හදලා මගේ room එකත් අස් කරලා නිදහසේ මේ ලස්සනම ලස්සන ව්ලොග් එක බලන්න ආවා💛💛💛💛💛 කෙනෙක්ගේ මනස ධනාත්මක අතට යොමුකරන්වා කියන්නේම ගොඩක් ලොකු පිනක් අක්කේ 💐💐💐 ඔයාට වගේම ඔයාගේ පවුලේ හැමෝටම ආශිර්වාදයම ආදරයම ලෙන්ගතුකමම විතරක් ලැබේවා....හොද දේවල් විතරක්ම ලැබේවා❤️❤️❤️❤️ බුදුසරනයි🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Anee adarei nanga ♥️
@rasangikalakshani
@rasangikalakshani 8 ай бұрын
1st comment 🤗❤️
@himashaweerakkodiarachchilage
@himashaweerakkodiarachchilage 8 ай бұрын
Oyalata dakkama harima asa hithenawa jivithe lassanata gewanna. Patiya nam shoook nirogiwa sathutin hamadama innaaaa bs
@namanirathnayaka9172
@namanirathnayaka9172 8 ай бұрын
හරිම ලස්සනයි අනේ❤️❤️ අක්කි වීඩියෝ වලට මගේ හිත නිවෙනවා❤❤ ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@kapilathushara3973
@kapilathushara3973 8 ай бұрын
හැමෝම නොදැක්කාට, ගිම්හානයේත් මල් පිපෙනවා හොරාට..❤ ඉතින් ස්තූතියි., වස්සානය එනකම් තනිය මැකුවාට.... ගිම්හානයේදී පවා හැම තප්පරයකම ජීවිතේ සුවද විදින්නට ඉගැන්නුවට ස්තූතියි සුරංගනා වී..❤❤❤
@pathumikumaradasa214
@pathumikumaradasa214 8 ай бұрын
මේ අවුරුදු තුන පුරාවටම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️ Day planning ගැන නොදන්න ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා ❤ජපානයේ සරත් සමය🍂🍃 අපිට විඳගන්න දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ❤❤ බුදු සරණයි හැමෝටම 🙏🙏♥️🥰🥀❤️🍃🍂
@jeewanianuruddila9729
@jeewanianuruddila9729 8 ай бұрын
Harima lassanai. Hitha niwenava oyage vedios baladdi. ❤️❤️❤️
@madumadus528
@madumadus528 8 ай бұрын
Ane akke oyge vedio baluwm ...mge hitha mra widiht sahallu wenv...parissmt Inn bs oylt❤❤❤
@Dulakshie.2
@Dulakshie.2 8 ай бұрын
ආදරණීය පවනි අක්කි.. ඔයා මේ comment එක දකීද කියන්න මම දන්නෙ නෑ ඒත් මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා. ඔයාව මට හම්බෙන්නෙ මේ youtube චැනල් එකෙන්. ඒකත් අද ඊයෙක නෙවෙයි අවුරුදු 3කට කලින්.. Day in my life as a wife මන් මුලින්ම බලපු වීඩීයෝ එක. එදා ඉදන් අද වෙනකම් ඔයාගේ වීඩීයෝ එකක් දානකම් මන් ඇගිලි ගැන ගැන බලන් හිටියා. අදත් එහෙම්මමයි.. ඔයා වගේම මමත් සරත් සමයට තමා වැඩිපුරම ආස. ඔයාට මතකද ඔයාගේ මුල්ම autumn season වීඩීයෝ එකේ ඔයයි අයියයි මිතොරි එකට ගියා autumn එකට ගෙදරට ඕනේ decorations ගන්න. 🥺❤️ ඔයයි අයියයි එකතු වෙලා bed sheets දාපු විදිහ එතකොට pumpkin butter cookies 🍪 හැදුව විදිහ මට තාම මතකයි. මතකද ඔක්තෝම්බර් මාසේ ඔයයි අයියයි ගියා cable car ride එකක් 🥹❤️ ඒ වගේම අයියත් එක්ක එලවලු රොටී හදාගෙන මුව යාලුවෝ බලන්න ගිය ගමන මතකද අක්කිට.... සරත් සෘතුවට ආස වුනත් ඒක විදගන්න බැරි අපිට මේ විදිහට ලස්සන වීඩීයොඉ අරන් එනවට ගොඩක් ස්තූතියි. පාට පාට මේපල් කොල වලින් හැඩවෙන විදිහදිහා අපි බලන් ඉන්නෙ හරි ආසාවෙන්.. ජීවිතේ ලස්සන පිලිවෙලට ගත කරන ඔයා දිහා අදටත් මන් බලන් ඉන්නෙ හරිම ආසාවෙන් අක්කෙ. ඉස්සර ලස්සන මල් බලන්න ගියපු , beach ගියපු , shopping ගියපු , ලස්සන තැන් බලන්න ගියපු ඔයයි අයියයි දැන් යන්නෙ තව ලස්සන සුදු බෝලයක් එක්ක 🥹❤️ ඔයා දන්නවද අක්කි රියූ බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගද්දින් මන් කොච්චර සතුටු වුනාද කියලා. මන් එදා රෑම කල්පනා කරා අනේ දුවෙක් ලැබුනොත් එයා අක්කි වගේ ලස්සනට පිලිවෙලට ඉන්න ගෑනු ලමයෙක් වෙයි කියලා ඒ වගේම එයා පිරිමි ලමයෙක් වුනොත් හරි ආදරනීය ලස්සන පිරිමි ලමයෙක් වෙයි කියලා. කොහොම හරි මගේ රියූ බබා දැන් මේ ලෝකේට ඇවිල්ලා ඉක්මනින් ලොකු වෙනවා. මට හොදටම විශ්වාසයි එයා ඔයයි අයියයි වගේ ආදරනීය කෙනෙක් වෙනවා දවසක. මගෙ ජීවිතේ motivation එක වුනාට ඔයාට ගොඩාක් ස්තූතියි.❤️ ගෑනු ලමයෙක් විදිහට මන් අද ගොඩක් සාර්ථකයි ඔයා නිසා. මායි මගේ අම්මයි ඉවසිල්ලක් නැතුව හිටියෙ වීඩීයෝ එක දානකම්. මන් වගේම මගෙ අම්මත් ගොඩක් ආදරෙයි ඔයාලට..ඔයා වගේ දුවෙක් මේ ලෝකෙට බිහි කරපු ඔයාගේ අම්මත් අද ඔයා දිහා බලලා ගොඩක් සතුටු වෙනවා ඇති. ඒ අම්මට අපි ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට දායාද කරපු නිසා... එමී එක්ක හැමදාම නීරෝගීව පරිස්සමින් සතුටින් නිදහසේ ඔයාලා හැමෝටම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම, දුලක්ෂි ❤️
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Ane adarei nanga ♥️ godak sthuthi me adare wenuwen ♥️
@user-lo5gv9hz4l
@user-lo5gv9hz4l 8 ай бұрын
To Gorgeous Pavani & Ryu Fam🌼❤ The inspiration you gives in every season make us realize how beautiful is this world... How much can we enjoy this world... How strong a bond is..... How precious the memories are... Your inspirational vlog series is really really helpful for us notonly to watch butalso to take something to ourlives. You beautiful family is your pride. And you are the pride of them. Keep up this girl✨️ I have a pretty sister like you.. she also happy to see this dream Japan from your fantastic vlogs. May your every dreams will come true.We always love you & we always with you💓🪄 P - passionate A - attractive V - volunteer A- Angel N- in Japan 19/11/2023 With love Ravi
@sandalitharushika2179
@sandalitharushika2179 8 ай бұрын
Me Awrudu 3 purawatama akki apata gena lassana videos walata godak thank you E wagema spring 🌼, summer 🌞, autumn 🍁, winter ❄️ walata man godak kemathi une Akkige videos nisa mage aim ekath kohomahari japan ena eka man thama Ol student kenek Akkige plan ekata man godak asai ewagema eka mage studies walata man godak asawen karanawa 🥰 japane wagema autumn 🍂 eka thiyena ekak thama peradeniya university eka man university yanna kemathi nethi unata oya athdekeema widinna man aniwaren hanthaneta yanawamai once again, Akkige voice eka mata marama nidahasak 😘😍 Oyage oya chooti family ekata man godak adarei ♥️♥️🥰❤️🥰 sudu boletath akkigei aiyagei gathigua lebenawamai eyath dawasaka minisunge hith sanasana hoda puthgalayek wewi thank you pawani akki 😍❤️ love you forever 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰
@manjulasenarath979
@manjulasenarath979 8 ай бұрын
හරිම ලස්සනයි මම හරිම අසාවෙන් බලන්නෙ. Both of you are very loving .be hsppy everyday. Bs
@KS20005
@KS20005 8 ай бұрын
මෙච්චර කාලයක් විඳින්න නොලැබුනු ඒ සිව්සෘතු අපේ ඇස් ඉස්සරහට ගෙනල්ලා අපිවත් ඒ ලෝකේ ජීවත් කරවපු පවනි අක්කි, දිග වැඩි උනත් මේ හැම වචනෙම සමාවෙලා කියවන්න කියලා මං ඉල්ලනවා🥺 ඔයා ඒ හැම සෘතුවකටම වඩා මාව සරත් සමයට ආදරය කරවපු එකම කෙනයි🍁🍂. ලස්සන රතු පාට තැඹිලි පාට උනු මේපල් ගස් වල කොල වැස්සක් වගේ හුලඟ එක්ක වැටෙද්දි, ඉඳහිට ඒ වැටෙන සරත් වැසි, සීතල එක්ක ඔයා ඒ ගෙනාපු මුල්ම vlog එක ඉඳන්ම හරිම ලස්සන මතක ගොඩක් අපිටත් ගෙනල්ලා දුන්නා 🍁 ඔයා ඒ ගෙනාපු මුල්ම vlog එකේ ඉඳන්ම ඔයා නිතොරි එකෙන් ලස්සනට autumn decos ගෙනල්ලා, සමහර ඒවා ඔයාගෙ අතින්ම සරසලා ගෙදරම ලස්සන කරා. ඔයා මේපල් කොල tv area එකේ අතුරලා autumn එකටම ගැලපෙන relaxing music දාගෙන pumkin shape eke candles තියලා හරි ලස්සනට ගේ වෙනස් කරා. ඔයා ඒ මුල්ම සරත් සමයේ වීඩියෝ වල එකක ඔයා හරිම රස පාට pumpkin cookies හැදුවා. ඒවගේම අයියා එක්ක spicy noodles challenge එකක් තියලා ඔට්ටුව පැරදිලා මාලු පාන් හදන්නත් උනානේද🤭 ඒ වගේම මට මතකයි ඔයා රසට එලවලු රොටි, lunch එකයි හදාගෙන fall date එකකට ගියා nara park එකට. ඔයා එදා ඇඳන් හිටිය ඒ dress එක හරිම ලස්සන නිසාද මන්දා ඒකනම් මට අමතක උනේම නෑ... ඒකෙ හිටිය මුවන්ට කන්න දෙන්න ගිහින් උන වැඩ, අයියා කෝටු එක්ක මුවන්ට දාන්න ගිය සෙල්ලම්😂, එලවලු රොටි හදද්දි දුන්නු උපදෙස් 😂 මේවා එක්ක ඒ සරත් සමය හරිම ලස්සනට මතක හිටියා. ඔයා ඒ පාරම fall picnic එකකුත් ගියා🎃.. ඔයා ඒ පාරම අයියට අච්චාරු හදලා දුන්නා රසම රස පාට බත් එකක් එක්ක. එයා ඒක හරිම සතුටින් කෑව විදිහ..... ඒ වගේම ඔයා අයියා එක්ක spanish විදිහට හදපු පාක් එකකට ගියා ඇත්තටම ඒක අර disney world වගේ නේද හරිම ලස්සනයි 🥺❤️ ඔයාගෙ මං දැක්ක තව විශේෂ දෙයක් තමා ඔයා fall එකට කහ තැඹිලි පාට වලින්ම ලස්සනට dress කරා. හරිම ලස්සනයි ඒක අක්කි.🧡💛 ඔයා ඒ එක දවසක ඔයාගෙ magical diary එකේ ලිව්ව එක දෙයක් නිසා තමා ඇත්තටම මමත් සරත් සමයට ආස උනේ ඔයා එදා කිව්වා *ඇතැම් නික්මයාමුත් හරිම සුන්දරයි* කියලා. ජීවිතේ සමහර දේවල් වලට අපිට අකමැත්තෙන් උනත් සමුදෙන්න උනත් ඒ සමුදීම ඇතුලේ මොකක් හරි හොඳ හේතුවක් තියෙනව කියලා ඔයා කිව්වා. ඒක මාත් පිලිගන්න ඇත්තක් අක්කේ. ඒවගේම ඔයාගෙ දෙවන සරත් සමය කලින් පාරට වඩා ගොඩක්ම විශේෂ එකක් උනානේද හේතු කිහිපයක්ම නිසා. තමන්ගෙ ලස්සන අලුත් නවාතැනේදි, පුංචි ryou බබාගෙ පෙරනිමිතිත් දරාගෙන ඒ ලස්සන සරත් සමය වින්ද හැටි ඔයාට කවදාවත් අමතක නොවේවි අපට වගේම. ඔයා පලවෙනි පාර එමී, අයියා එක්ක ගියපු පාක් එකෙන් ලස්සන autumn ගස් වලින් කහ පාට කොල ගෙනල්ලා ඔයාලගෙ ලස්සන පින්තූර එක්ක scrap book එකේ ඇලෙව්වා. දෙවෙනි පාර ryou බබාව බඩේ තියාගෙන ආව පාරත් ඒ කොල ගෙනිහින් ඒ පොත ලස්සන පින්තූර එක්ක හැඩකලා.🍂🍂 ගිය අවුරුද්දෙ සරත් සමයේ මුල්ම දවස ලස්සන vlog එකකින් අපිට ගෙනාවා. ඒ වගේම ඔයා එදා හරිම රස පාටර උලුඳු වඩේ හැදුවා🥺 අයියා රස කර කර කෑවා මතකයි 🤭 මේ පාර fall එක කලින් දෙකටත් වඩා විශේෂ උනේ අක්කිගෙ නන්ගා studies වලට ජපානෙ නතර වෙන්නත් ආවනේ. එයා එක්ක පුංචි ryou බබාටත් මාස 8 ක් වෙලා, එයා එයාගෙ ඇස් දෙකෙන් මේ ලස්සන සරත් සමය මුලින්ම දැක බලාගත්ත පාර මේක🥺❤️. මේ පාරත් ryou බබාට කියලම ලස්සන කහ පාට autumn කොලයක් ඉල්ලගෙන ඔයාගෙ ලස්සන scrap book එකට තවත් ලස්සන මතක ගොඩක් එකතු කරා නේද අක්කි.... ඔයා නන්ගයි අයියයි ruyou බබා එක්ක කෑම කන්න එලියට ගිහින් මහ රෑම balling වලටත් ගියා නේද අයියා දිනපු වෙලාවෙ එයාගෙ නැටුම🤭 පුංචාගෙ නැටුම්🤭🤭 මේ ඔක්කොම එක්ක ඔයා ගොඩක් ලස්සනට හිනා උනා අක්කි..... වෙනදා වගේම මේ පාරත් ඒ හැම සරත් සමයකමගිය පාක් එකේ ryou බබා එක්ක එමීගේ සෙල්ලම් බල බල නිදහසේ ඈත බලන් අයියා එක්ක ඒ කෝපි එකක් බොන ගමන් ඔයා අනාගතේ ගැන හිතන්නැතිනේද අක්කි🥺 ඔයාගෙ නන්ගත් ඔයා වගේම ලස්සනට රසට උයනව දැක්කම ආසයි.... කොච්චර මහන්සි උනත් ඔයා හැමදාම පාන්දර වෙනකන් ඉඳලා ඔයා පහුවදා දවස ප්ලෑන් කරන විදිහ දැකලා මාත් පටන් ගත්තා ඒ වැඩේ 🥺❤️ තවත් මේ ගතවූ අවුරුදු තුනේ මට කියාගන්න බැරිතරම් ලස්සන මතක, අත්දැකීම් ගොඩක් දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පින්🥺❤️ මේ තරම් ලස්සන සෘතුවක් මගේම ඇස් දෙකෙන් දෑකල විඳගන්න බලාපොරොත්තුවෙනවා අක්කී. හැමදාමත් ඔයාගෙ ඔය ලස්සන හිනාව එක්ක ryou ටත් පුංචටත් අයියටත් පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඊලඟ vlog එක බලාපොරොත්තුවෙන්..... බුදු සරණයි ❤️🥺
@JayaniThennakoon
@JayaniThennakoon 8 ай бұрын
Iridida hawasa 5 wenakan noiwasillen balan inne hitha niwema e lassana voice ek ahannai magem akka kenek wage denen oyawa ape Ryu babawa ayyawa Emiwa me hemom balannai🥰 Akkige videos balann arann den awurudu 2 k withara wage ..me videos walin mn godak dewal igena gaththa wagem thawath akkigen jeewithen apit igengann gidak dewal thiyenawa kiyl mn hithanwa❤ Ithin akki me akki hitha niwana hadat wachanawalt oyat godaak stutii❤ Lankawe Inn apit aththatm widinn beri unath akkige videos walin api awurudu keepayakm adaraniya sarath samay gathakarana widiya api dakinwa🍁🌸 akki kiyanwa wage me widiyat ek ek kalet ritu wenas Weem jeewithetth loku wensak💖 ... e wenas weemath ekk jeewithet newum bawak ekthu wenawa wagem ekakari bawin midenwa💫 akkige videos baladdi hodatm therum yan deyak thamai apit lebunu me jeewithe lassana t widala jeewathwena kale sathutin Inn onee kiyan ek.. Ithin akki me dewal apith ekk bedagen ape jeewithawalth wenasak athinkarat oyat godaak stuthi🥹❤️ Hemadamath adarei akki😘
@hansimadushika2236
@hansimadushika2236 8 ай бұрын
ඔයාගෙ වීඩියෝස් බලද්දි වචනෙකින් කියා ගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ අක්ක 🥺..ඇත්‍තටම හරිම ලස්සනයි..ඔයා හැමදාම කියනව වගේ සරත් ඉර්තුවක් කවදාකම හරි අපේ ජීවිතේට එයි කියන බලාපොරොත්තුව ඇතුව ඒ වෙනුවෙන් මේ ගිම්හානය දරා ගන්නව 🙂 අපේ හිත් මේ විදියට භාවනාවක් වගේ සනසවනවට ස්තූතියි අක්කෙ, ඔයාල හැමදාම සතුට්න් ඉන්න ඕන..බුදුසරණයි 🙏🌸
@anuththaraashani2336
@anuththaraashani2336 8 ай бұрын
Harima lassani akki... japanaye sundaratvaya lankawe idan vidinn e labadena sup aka.... maru akki. Oyt gdk pin... adarei okktma bs
@praga174
@praga174 8 ай бұрын
Aththamai akke hitha niwana baawanawak wagee oyage me vlog. Kochchara stress ekaka hitiyath e hemadema nethi wela hithana hari amuthu sehelluwak denenawa oya me Dana vlog Nisa. Oyage jiwithen igana ganna godak Dewal thiyanawa mata. Thank you me wage vlog daanawata🥺❤️
@anvwithliyo5239
@anvwithliyo5239 8 ай бұрын
❤Mulinma thank you akki aiya riyu baba emi hamotama. Sarath samaya gena jiwte gena sundara dewal share kragannawata hithata sathutak genawata❤.. oylage anagathe hema pathumakma ituwela hemadama sathutin inna labenna one. ❤ adarei hemadamath❤
@sachinthilochana5618
@sachinthilochana5618 8 ай бұрын
Budusaranai reyo manikata♥️🥺🥰chuti pawula sathuten inna handema
@sajeefernandz
@sajeefernandz 8 ай бұрын
Issara idalama mama godak ma asa me widihata parisare wenas wena widiha sudu akkige videos walin balanna . Mage hithe mona tharam pidanayak thibunath e dewal dakapu gaman hitha nimila yanne puduma widihata. Me voice akath ekka parisare lassanath ekathu unama mata wena mkt one na 🥺 Sarath samaya attama dakala nati unth maha puduma widihat man adare kare sudu akki pennana dewal walinmai 😍 me chuti lassanama lassana family eka hari adaren labena podi welawath amaru unath kohoma hari eyala wenuwen wen karagena lassana than walata gihin widina widiha dakkama japan enna thiyena asawa mage dawasin dawasa wadi una. Attama mama japan enna asawak hithe ati unema pawani akki nisa mama kohoma hari dawasaka e hine haba karagnnawa 😇❤️❤️
@Tharu--Creations
@Tharu--Creations 8 ай бұрын
හරිම ලස්සනයි😍 ඔයාලගෙ වීඩියෝ බැලුවම අපිත් එහෙ ජීවත් වෙනවා වගේ 😊 සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏 බුදුසරණ යි 🙏 දෙවි පිහිටයි 🙏තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤
@awanthiuthpala1775
@awanthiuthpala1775 8 ай бұрын
ඔයාගෙ කටහඬ ඇහෙද්දිත් හිත නිවෙනවා. ඔයා අපේ මනස සුවපත් කරන එකම අපිට දෙන තෑග්ගක්. මිනිස්සු හම්බකරන්න හැමෝටම බෑ. අක්ක ඒක හරි ලස්සනට කරනව. අපේ ඒකාකාර ජීවිතේ විදින්න ඕනි විදිහ කියල දෙනව. පිලිවෙල, පිරිසිදුකම හැමදේම අපිට අක්ක කියල දෙනව. සරත් සමය වගේ ජීවිතේ ලස්සන කර ගන්න, ජීවිතේ එක එක කාර්තු දරා ගන්න... අපිට කියා දෙනව. කාලය කොච්චර ඉක්මනින් ගෙවෙනවද... ගෙවෙන හැම මොහොතකම සතුටින් ඉන්න අක්කෙ. හැමෝටම බුදුසරණයි. ❤😘😍
@viduwithapi9979
@viduwithapi9979 8 ай бұрын
ඔයාගේ වීඩියෝස් බලලා ජපානේ විදිනවා අපි. මටත් ඉන්නවා පුංචි පුතෙක්. ම්ං එයාට ඔයාව ඔයාගේ බබාව පෙන්වනවා මෙයාලා ඉන්නේ ජපානේ ඒකත් හරි ලස්සන රටක් කියලා. පුතා නම් කැමති බව් බව්ට තමයි. එයාටත් ඔනෙලු ඒ වගේ බව්වෙක්. මාත් හුගක් ආසයි සරත් සමයට ඉතින් මේ ලස්සන සරත් සමය අපිටත් ව්දගන්න අවස්ථාව දෙනවට ඔයාට හුගක් ස්තූති. සරත් සමයට වගේම ඔයාගේ පවුලටත් අපේ ආදරේ. නැවත වරක් ස්තූති පවනි මේ සරත් සමයේ ලස්සන අපිට ගෙනාවට❤❤
@TharinduSampath-pu5wu
@TharinduSampath-pu5wu 8 ай бұрын
Lassanai adarei oyala 3n denata hamadama sathutin asawen oyage video balanawa. ❤️❤️
@yohanbasuru8427
@yohanbasuru8427 8 ай бұрын
Godak lassanai akkiyo.hitha wenm lokeka atharman wel wage. Hmdmth e athrmn una loket ynn tiyenm. Wachn walin apiw sanasanwat pin akkiyo. Sathutin prissamen inn.❤
@hashinidilrukshi5999
@hashinidilrukshi5999 8 ай бұрын
Harima adaraniyi akki oyalage family eke ❤❤. Riyo baba cute harima❤. Hamadama satutin parismin inna jp❤❤.
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 8 ай бұрын
ඔයා වීඩියෝ එක එඩිට් කරල ඒකට වොයිස් කරල දාන විදිය හරිම ලස්සනයි.භාවනාවක් වගේ හිත නිවනව.ඒක දුකින් ඉන්න තනිකමෙන් ඉන්න හිතකට හොද බෙහෙතක් වෙයි.ඒකෙන් ඔයාට පිනකුත් ලැබෙනව.ඉතින් මං ප්‍රාර්තනා කරනව ඔයාගෙ මුලු ජීවිතේම මේ වගේ ලස්සනට ගෙවන්න හැකි වෙන්න කියල.ආදරෙයි❤️❤️
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 8 ай бұрын
Ane aththama ච්ත්‍රයක් athule inna wage tama matath danune ethana iddi.harima lassanai akkiyoo❤aththatama oya video baladdi hithata marama sanipayak danenne.chuti patiyage hurathale,oyage lassana wachana,aiyage rakawaranaya e hamadema dakiddi marama sathutak danenne hithata❤parissamen sathutin inna❤❤
@shashishashi4617
@shashishashi4617 8 ай бұрын
අනේ...හරිම ලස්සනයි. ජේසු පිහිටයි ඔයාලට. හැමදාම සතුටින්,පරිස්සමට ඉන්න.
@sithumi2007
@sithumi2007 8 ай бұрын
ආසාවෙන් ඔයගෙ videos බලන්නෙ.💕 සරත් සමය බලන්න ආසයි.🥹එහෙම හිතෙන හැම වෙලවකම මං හිතාගන්නව කවදා හරි ඉගෙන ගන්න එනවමයි කියල.✊sansa වගේ
@user-np2eh7gt8j
@user-np2eh7gt8j 8 ай бұрын
Akki oya godak wasanawanthai ❤ ada video eka godak lassanai..me wage hemadamath sathutin Inna lebenna oni oyalata ...❤❤
@BuddhikaPriyadarshani-ek5yt
@BuddhikaPriyadarshani-ek5yt 8 ай бұрын
Harima lassanai.....❤️❤️😍😍😍❤️ Oyala dennata harima asai mama... hama video ekakma balanawa.... ❤️❤️😘😍❤️apitath asa hithenawa oya kiyana dewal walin jivithe gana..... hamadamath wage hina wela sathutin inna labewa kiyala parthana karanawa......budu sarani ❤️❤️😘😍
@user-gc1bu7cw1p
@user-gc1bu7cw1p 8 ай бұрын
අක්කිගෙ කටහඩ හිත නිවන භාවනාවක් වගේ🍁🍁 පරිසරයේ සුන්දරත්වය දැනෙන්නෙ පරිසරයට ආදරය කරන කෙනෙක්ටම විතරයි.🍁
@navdysadamini1184
@navdysadamini1184 8 ай бұрын
Lassanai akki adath video eka adreeii ❤️😘
@ayeshaliyanaarachchi5280
@ayeshaliyanaarachchi5280 8 ай бұрын
ඇත්තටම අක්කේ ඔයාගේ කටහඩ, ඔයාගේ වචන හිත ගොඩාක් නිමනවා.. ලොකු සැනසීමක් හිතට දැනෙනවා... ගොඩාක් පිං අක්කේ... ඔයාලටත් තව තවත් සතුට ලැබේවා කියලා පාර්ථනා කරනවා මං... 😘❤️😘❤️😘❤️😘❤️😘
@Thilu075
@Thilu075 8 ай бұрын
ගොඩක් හිත රිදිලා දුකින් ඉන්න වෙලාවක අක්කිගෙ වීඩියෝ එක බැලුවෙ..ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට දැනෙන සැනසීම කියාගන්න බැහැ අක්කියෝ🥺🥺 අක්කයි අයියයි රියූ බබයි එමී බබයි හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනි..ආදරෙයි අක්කියෝ ❤
@nisalyanisalya4562
@nisalyanisalya4562 8 ай бұрын
Me vlog ms balanakota hitha sanasenawa puduma widiyata akki ❤ adrey hamadama oya wgema satutin inna akki ayya 😍🥰
@user-vo4wh9hp6m
@user-vo4wh9hp6m 8 ай бұрын
Godak lassanayi akke ❤❤. Hamadama sathutin inna
@geethmakavishka1885
@geethmakavishka1885 8 ай бұрын
Dear pawani Akkii.... Hitha niwana bawanawakk akkii oyanmmm .... chuty Riu baba , Akki & Aiyee... love you soo much... oyla sithana pathana hema suba balaporoththuwakma sithana ayurin sapala wenna kiyala prarthana karawa.. 🙏hemadam sathutin parissamen inna ... oyalata godak adarei.. hemadam oyage videos balanawa ekkawath mis nokarama.. videos danakn balan innee... Math asai oyla wage lassana jewithayak gatha kranna ❤😍 math asai japaneta enna .....
@oshi443
@oshi443 8 ай бұрын
Aneee harima shok akki oyath ,ayyiyath, Riyo babath ,Aimeeth hodin inna . God bless you.❤
@user-xv9ll4nb7b
@user-xv9ll4nb7b 2 күн бұрын
Thank you akki oya dena hama advice ekktama....ewa mawa mara widiyt motivate krnwa edineda wada krgnna wagema jeewithe lssna kragnn...ithin e hamadektma oyt pin akkiyoo...e widiht hamadamath oyge vdos , advices walin apiwa strong krnna kiyl oygen adren illnwa akki❤️❤️ mokada hamotm ba ape mind eka strong krnna, relax krnna ..ehema puluwan mayakara minissunta witrai akki oya wage🥺
@sadunichamodi8907
@sadunichamodi8907 8 ай бұрын
Hitha godk aul wela inna welawka.akkige video eka beluwa.atthtm mn akkige video balana gmn mt mewenne mth ehem inn kalyk enwa kiyala.akki sarath samaya widinn asai gdk.eth akki widhna diha ,,aiya akki ,ape petiya,emi,,e diha balala satutk babanwa.ape hitha nidhs krna ekama ati oyalat satutin inna.❤budusarny.
@yashodanidinushika1224
@yashodanidinushika1224 8 ай бұрын
හැම ගැණූ ළමයෙක්ම විදින්න හීන දකින ජිවිතේ අක්කා විදිනවා හරි ලස්සනට සසරෙ පෙර පිනකට 💖හැමදාම ආදරණීයව සතුටින් ජිවත් වෙන්න අක්කි..බුදු සරනයි ඔයාටත්,අයියටත්,රියු බාබාටත්,එමීටත්💐....
@nadeekajayawardana531
@nadeekajayawardana531 8 ай бұрын
Sathutin Inna hamadama 💐💐💐 Theruwan saranai oyalata 🙏♥️♥️
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 56 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58
කේ.සුජීවා කපලා මරන්න ඕනී?
16:16
Saana show 'සෑනාශෝ'
Рет қаралды 41 М.