No video

අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕

  Рет қаралды 884,991

Pawani Perera

Pawani Perera

Күн бұрын

2013 සිට මේ වෙනකන් ආ ගමන් මග මල් ඇතිරූ මාවතක්ම වූයේ නැත .... එය ගල් මුල් පසු කරගෙන ආ මතකයන් එක්‌ වූ ගමනක්ම විය .... ඉතින් ඒ ගමනේ මට හමුවූ ඔබ වැනි සොදුරු මිනිසුන් සමග අපේ කතාව බෙදා ගත්තේ හද පිරි ආදරයකිනි 💕🌸!!
Cover song by- ‪@SahanLiyanage96‬
#lovestory
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 3 500
@rush2462
@rush2462 3 жыл бұрын
හරි අහම්බෙන් හම්බඋන චැනල් එකක්..කියන්න වචන නෑ ඔය දෙන්නා මාරම වාසනාවන්තයි අක්කෙ❤️..කටහඩ ඇහුනත් ඇති භාවනාවක් වගේ..❤️❤️❤️😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee godaaaak sthuthi 🥺🙏🏻🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
@Gihan Hasintha ane godaaaak sthuthi brother 🥺🙏🏻🌸
@isharasakalasooriya.
@isharasakalasooriya. 2 жыл бұрын
Aththatam cute akki digtm videos oniii😍
@inupakithnada2430
@inupakithnada2430 2 жыл бұрын
Ekanam maru akke kawadawath waradinne na 🙏🙏🙏🙏😍😍😍
@YaGirl332
@YaGirl332 2 жыл бұрын
Atta kathwa
@poornima_nimashi
@poornima_nimashi 3 жыл бұрын
අනේ කොච්චර ලස්සන ආදරයක්ද.. ඇස් වහක්වත් වදින්න එපා මේ ආදරේට.. භවයෙන් භවේ හමු වේවා ඔබ දෙදෙන.. ආදරයෙන් උන්මත් වෙලා... ❤️❤️🍃🍃❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi 🥺🙏🏻🌸
@thilinibandara2478
@thilinibandara2478 Жыл бұрын
❤️
@user-po8gb8ct1b
@user-po8gb8ct1b 7 ай бұрын
අනෙ අදයි මන් මෙ විඩ්යො එක බැලුවෙ ගොඩක් ලස්සනයි ඔයාලගෙ අදර කතාව❤❤❤❤
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 18 күн бұрын
​@@pawaniperera7214හරිම ලස්සනයි අක්කි❤
@Chamu.
@Chamu. Жыл бұрын
මං අහලා තියනවා එහෙම කුරුළු පිහට්ටක් අපි ලඟට වැටෙන්නේ විශ්වයේ සුභ පණිවිඩයකට කියලා. මුල ඉදන්ම ඔයාලට දෙවියන්ගෙත් ආශිර්වාද ලැබිලා අක්කි.. සංසාරෙ එකට හිටපු දෙන්නෙක් වෙන්නැති... හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න අක්කි අයියා.. මේ වගේ ආදරෙන්. දවසින් දවස ආදරෙ වැඩි වෙන්න ඔනෙ ඔයාලගෙ. ඒ වගේම අක්කිගෙ වීඩියෝස් හරිම ලස්සනයි.. කටහඬ භාවනාවක් වගේ.. අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ.. දැන් මං ඔයාලගෙ වීඩියෝස් බලනවා.. හරිම ලස්සනයි අක්කෙ .. අලුත් බලාපොරොත්තු මගේ හිතටත් එනවා අක්කා නිසා.. ඔය නිහතමානී කම හැමදාමත් තියෙන්න ඕනේ.. ලස්සන හිතක් අක්කට තියෙන්නේ.. සුභම සුභ අනාගතයක් අක්කට. ☺️💑♥️🙏🌈️🌼
@ayeshisewwandi8040
@ayeshisewwandi8040 3 жыл бұрын
මට ආදරෙ කරන්න කෙනෙක් නැහැ..ඒත් ඔය දෙන්නා දකින හැම මොහොතකම මාත් හීන මවනවා ඔයලා දෙන්නා වගේ ජීවිතය ගෙවන්න.....මටත් ඔයාගේ වගෙ ලස්සන ආදරයක් ලැබෙනවා නම්... ආදරෙයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee oyata apitath wada lassana jeewithayak adarayak labenna man prarthana karanawa nanga 🙏🏻🥺🥰🥰🥰🥰
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
Wish karano ikmnnatama adare krnna kenek hambenna kyla✌️
@irehakarunaratne8395
@irehakarunaratne8395 3 жыл бұрын
Oyata aehema kenek ikmanin labenna one
@Walking_inspire
@Walking_inspire 2 жыл бұрын
ජීවිතයේ යම් යම් දේවල් ලැබෙන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්, කාවවත් අනුකරනය නොකර තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න උත්සහ වන්ත වන්න
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
ඔයාගෙ අම්මත් හරිම ලස්සනයි නංගී....ඔයා වගේ ගුණ යහපත් කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු රත්තරන් අම්මාට බුදු සරණයි ..💛💟💛💟💛💟💛💟💛💟
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi akkiyo 🥺🙏🏻♥️
@lasanthafernando5335
@lasanthafernando5335 3 жыл бұрын
Ane harima shoiii...akkiyo life eka oyage
@susaranga9524
@susaranga9524 2 жыл бұрын
ඔයාල දෙන්න වගේ තමා අපි දෙන්නත් ,marry කලාට පස්සේ තමා ආදරේ කල කාලේට වඩා සතුටින් ඉන්නෙ, අපි බැඳලා දැන් අවුරුදු 6 ක්, තාම යාලු උනු කාලේ වගේ යාලුවො වගේ ඉන්නෙ ❤❤ ඔයාගෙ ආදරේ කතා ව ලස්සනයි ,
@narangodamalkanthi5264
@narangodamalkanthi5264 Жыл бұрын
ඛූ
@user-iw7wz1bh9y
@user-iw7wz1bh9y 11 ай бұрын
🎉
@amrv8064
@amrv8064 Жыл бұрын
මේක එව්වෙ මගෙ GF අපේ කතාවත් ආරම්භය ටිකක් සමානයි කැපකිරීම්ද ඒ වගේමයි.. මම හිතනව එයා එක්ක හැමදාම ඉන්න මේ වගේ♥️
@dulanjalimadushani1379
@dulanjalimadushani1379 3 жыл бұрын
අනේ ඒ ආදරේ කොච්චර ලස්සනද..හරිම ආසාවෙන් අද වීඩියෝ එක බැලුවේ සුදු අක්කි..ඇත්තමයි ආදරේ කියන්නේ දෙවියන්ගේ නිසංසල මැවිමක්..අවංක ආදරේ ලග දෙවියෝ හැමදාමත් ජීවමානව වැඩ සිටිනවා..ඔයාලගෙ ආදරේ හරිම පිංවන්තයි මගෙ අක්කියෝ..මං මේ ලෝකේ දැකපු ආදරණියම කපල් එක ඔයාලා දෙන්නා..දැනෙන සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ..ආදරණිය ඔයාලා දෙන්නා ලගට එන්න තරම් පුංචි එමිත් හරිම වාසනාවන්තයි..ආසයි දවසක ඔයාලව මුණගැහිලා කතා කරන්න අක්කි..මං දෙවියන්ගෙන් එක දෙයක් ඉල්ලනවා මගෙ ලස්සන අක්කිගෙයි අයියාගෙයි ආදරය හැමදාම පරිස්සම් කරන්න කියලා..මේ ලෝකේ තියෙන හැම සතුටක්ම ඔයාලට ලැබෙන්න ඕනේ..හැම ආත්මයකම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න ලියවිලා ඉවරයි..මගෙ රත්තරං අක්කියෝ හැමදාමත් අයියා එක්ක සතුටින් ඉන්න ඕනි හරිද..පරිස්සමට ඉන්න බුදු සරණයි මැනික..ආදරෙයි ගොඩාක්..😍😍🤗🤗🤩🤩💌💌♥️♥️🌸🌸🌹🌹🌹💒💒🌃🌃🌬️😘😘😘😘😘😘😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee godaaaaak sthuthi me lassanama lassana comment ekata 🙏🏻🥺…. Oya wage hoda ayata jeewithe hama sathutakma labenna one mage sudu nangiyo 😭🙏🏻♥️…. Godaaak adarei 💕🌸
@dulanjalimadushani1379
@dulanjalimadushani1379 3 жыл бұрын
@@pawaniperera7214 😘😘😘😘😘
@hansaniwitharana312
@hansaniwitharana312 9 ай бұрын
මම මෙක බැලුවෙ අද.. මටත් මෙ වගෙ ආදරයක් ලැබෙනවනම් කියල හිතුනා. මට 27ක්. මම තාමආදරය නිසා දුක් විදිනව😞
@nadeeshawimalasiri8525
@nadeeshawimalasiri8525 3 жыл бұрын
සැරයැටියෙන් අපි යනෙන තුරා... සංසාරේ අපි එකට ඉමු... සංසාරෙන් අපි සමුගන්නා දා... ඒ ගමනත් අපි එකට යමු....😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee 🥺♥️
@prabodhaliyanage7270
@prabodhaliyanage7270 3 жыл бұрын
ඔයාලා දෙන්නා ගොඩාක් match වෙනවා.. මන් දැකපු ලස්සනම couple එකක්. ආදරෙයි දෙන්නටම. 🥰🥰 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න දෙන්නම... ලස්සන ජීවිතයට සුභ පතනවා මන් අක්කි.. 😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi darling ♥️♥️♥️♥️
@mw2391
@mw2391 3 жыл бұрын
Owwww mamath ♥️♥️♥️♥️♥️
@piyumikaushalya1055
@piyumikaushalya1055 Жыл бұрын
Pregnancy announcement එකට පස්සෙ මේ video එක බලන්න ආවේ. ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නටම මැවිලා තියෙනවා ඒ බැදීම හරි ලස්සනයී ඉස්සරහටත් ආදරේන් ඉන්න ලැබේවා ❤❤
@pramudianhettigama7022
@pramudianhettigama7022 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය " ආදරයම" වේ...! 💕ලස්සන අනාගතයක් අක්කටයි අයියාටයි දෙන්නටම 😘💍💎
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi nangiyo 🥺🙏🏻🥰♥️
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා ඔය ආදරේටනම්..හැමදාමත් සතුටින් ඉන්න ලස්සනට.අත්දැකීම තුලින් තමයි තේරුම් ගන්නේ...මේ ආදර්ශය හරිම උතුම්..තෙරුවන් සරණයි ඔබ දෙපලට.❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much darling 🥰♥️
@sududhoni1923
@sududhoni1923 Жыл бұрын
eththatama akke hema dema amathaka una akkige kathawata
@nayanahettiarachchi8961
@nayanahettiarachchi8961 9 ай бұрын
T⁵😅😅😊
@ayeshapiumini7748
@ayeshapiumini7748 11 ай бұрын
ඒ වගේ පතාගෙන එන ලස්සසන ආදර කතාත් තවම තියෙනවනේ....❤❤❤❤ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ ආදරෙන්ම...❤❤❤
@mommypabavlogs9911
@mommypabavlogs9911 3 жыл бұрын
මොන බාදක මොන ප්‍රශ්න ආවත් ඒ හැම දෙයක්ම ජයගෙන හැමදාම ආදරෙන් ජීවත් වෙන්න ප්‍රර්තනා කරනවා..❤️😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaak sthuthi Paba ♥️
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 3 жыл бұрын
ඔබ හරිම වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න.ඒ තරම් කැපකිරීමක් කරපු කෙනෙක් ගැන අහද්දිත් සතුටුයි ❤.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ekane nangiyo 🥺♥️
@MinZhadi
@MinZhadi Жыл бұрын
මගේ ආදරෙත් මේම වෙනවනං 🥺♥️ යාලුවෝ එකතු වේලා පාඩම් කරනකොට මං ගොඩක් වේලාවට බලං ඉදියේ පොත දිහා නෙවේ එයා දිහා පොත් නිසා exam එක නිසා හම්බුනු එයාවම මට හම්බෙනවනං 🥺♥️🕊️
@J......M
@J......M Жыл бұрын
ඇත්තටම ගැහැනු ලමයෙකුට ලැබෙන්නම ඕන පිරිමි ලමයෙක් ඔයාට ලැබිලා තියෙන්නේ.. ආදරේ කරන්න පටන්ගත්ත ගමන් දීලා තියන තෑගි එයා.. ගොඩාක් ගුනයහපත් ගතිගුන තියන හස්බන්ඩ් කෙනෙක්..ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම් වලට ඔයාට දුන්න ආදරේට හරියන්න වටිනාකමක් ඔයත් එයාට දෙනවා නංගි♥️ හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න.. අපි ඔයාලා දිහා බලාගන ඉන්නවා ආදරෙන්😍 තෙරුවන් සරණයි!!!
@malshadiwarnasooriya3732
@malshadiwarnasooriya3732 3 жыл бұрын
අනේ ශෝයි අක්කී.. ඉගෙන ගන්න කාලේ ඒ වගේ bf කෙනෙක් ලැබෙන්නේ වාසනාවකට .. ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ow nanga 🥺♥️
@meshadimna3329
@meshadimna3329 2 жыл бұрын
Kiyala wadak na eka nam marama pinak...❤ god bless....😍🖐️
@tharushashehan2664
@tharushashehan2664 2 жыл бұрын
ඔයාටත් එහෙම කෙනෙක් හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤️
@malshadiwarnasooriya3732
@malshadiwarnasooriya3732 2 жыл бұрын
@@tharushashehan2664 ඔයා එහෙමනේ
@tharushashehan2664
@tharushashehan2664 2 жыл бұрын
@@malshadiwarnasooriya3732 මන් එහෙම නෑ 😁🖐️
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 2 жыл бұрын
යාළුවෙක් ඔයාට දාපු b'day wish එකකින්... ඒක දැකපු තවත් යාළුවෙක්ගේ කතාවකින්... හිතේ ඇදුණු ඔයාව හොයාගෙන ආවා අක්කියෝ.. ඉස්සරහටත් මේ වගේම සතුටින් චිරාත් කාලයක් වැජඹේවා..!
@darshisuraweera971
@darshisuraweera971 3 жыл бұрын
මගෙ අයියත් campus එකේ ඉන්නෙ.. මාත් නිතරම රන්ඩු කරනවා එයා එක්ක.. එයා මාව දාල යයි කියලා බයට.. 😔 අක්කි බෝලෙයි අයියයි හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කියෝ...😍😍 පරිස්සමින් ඉන්න හැමදාම.. ආසයි දවසක අයියවයි අක්කි බෝලෙයි ඇත්තටම හම්බෙලා කතා කරන්න...😍😍😍😍😍😍😍😍
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
එහෙම රණ්ඩු කරන්න එපා එයාට මානසික වදයක් ඒක.මාත් යුනිවසිටි ඉන්නේ නංගී.ඒ වැඩත් එක්ක ඔයා එයාට තව මානසික වදයක් වෙන්න එපා එතකොට එපා වෙනවා.එහෙම ඔයාව එයා දාලා යන්නේ නෑ .ඔයා එයාට ශක්තියක් වෙන්න නංගී ආදරෙන් ඉන්න.
@darshisuraweera971
@darshisuraweera971 3 жыл бұрын
@@thilinikaushalya506 අනේ... thank u අක්කියෝ... ආයෙ රන්ඩු කරන්නෙ නෑ මන්.. ❤️❤️❤️❤️❤️
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
@@darshisuraweera971 බය නොවී ඉන්න මැනික ඔයාගේ දුක,වේදනාව මටත් දැනෙනවා.ඔයා අවංකයි නේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ.දෙන්නම හොඳට තේරුම් අරන් සතුටින් ඉන්න.යුනිවසිටි exam කාලෙට එහෙම එයාට ශක්තියක් වෙන්න.එයාට මහන්සි වෙලාවට ඔයත් බැන්නොත් අයියා පව් නේ මැනික.සතුටින් ඉන්න ❤️‍🩹😘
@darshisuraweera971
@darshisuraweera971 3 жыл бұрын
@@thilinikaushalya506 අනේ.... මගෙ අක්කී.....😍😍😍😍😍😍😍 හරි අක්කියෝ.... ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ehema karanna epa nanga ♥️♥️ eya mahansi wenne oyalage anagathe wenwenne nanga e nisa oya eyata haiyak wenna …. Ethakota dawasaka eya kiyai oya eyata kochcharak nam adare kalada kiyala eyata oyawa onema kaledi … ithin e nisa jeewithe awaboda karagena hamadamath adaren sathutin inna nanga ♥️♥️
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
මන් අක්කගේ වීඩියෝස් බලන්න ගත්තෙ ඊයෙ පෙරේදා...ගන්න දේවල් ගොඩයි සාර්තක පවුල් ජීවිතයක් ගත කරන අයට..සුබ පැතුම් අක්කෙ..තෙරුවන් සරනයි !
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak ssthuthi malli ♥️
@kdiwya8824
@kdiwya8824 2 жыл бұрын
මේ අක්කි ජීවත් වෙන්නේ හැම ගෑණු ලමයෙක්ගෙම ඩ්‍රීම් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක 🥺 අයියත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ තේරුම් ගන්න උත්සහා කරන කෙනෙක්ව ලබන්න. පුදුමයක් නෑ ඔයාලා ආදරෙන් ඉන්න එක ගැන 😗 අනේ හැමෝටම මේ විදිහට ඉන්න තිබ්බා නම් 💖
@tharindu5961
@tharindu5961 3 жыл бұрын
අයියාව කතා කරවමුකො❤❤❤🔥
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aiyawa katha karaveeme sangamayak hadanna one 😂😂♥️
@tharindu5961
@tharindu5961 3 жыл бұрын
@@pawaniperera7214 මෙ comment එක්ට් එනLIKE ගාන බලලා වැඩ් කැමැත්ත තිබ්බොත් ක‍තා කරවමු❤
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
නංගී....හැමදාම මේ වගේ අපි වෙනුවෙන් සමහර දේවල් කියල දෙන්න ඔයාගෙ වීඩියෝ එකෙන් ඉඩක් වෙන් කර ගන්න පුලුවන් නම්.. ඒක ගොඩාක් වටිනව..
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma kiyannam mage akkiyo 🥰♥️
@viduvidu9996
@viduvidu9996 2 жыл бұрын
මගේ bfතුත් මන් නිසා ඔනිම දෙයක් අතාරින්න ලෑස්තියි..ඒ වගේ ආදරයක් ලැබීම ගැන මාත් ගොඩක් සතුටු වෙනව❤️😘..එයා තමයි මගේ මුලු ලෝකෙම..🌹❤️ ලෝකෙ 100%ක් ගැලපෙන අය නැහැ..එ ගැලපීම හදා ගන්න ඔන ආදරය කරන දෙන්නමයි....එත්කොට හැමෝගෙම ආදරය ගොඩක් ලස්සන වෙයි..😇😇😇❤️🌹❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Aniwaryenma ♥️
@chathunigeethma4154
@chathunigeethma4154 3 жыл бұрын
නිල් මැණිකක දිස්නය දෙන දෑසින් ප්‍රේමය වැගිරෙයි නා දලු වන් දෙතොල් අගින් ප්‍රේමයෙ සත්සර මුමුණනයි පුන් සද වන් මුව කමලින් සෝ සුසුමන් නිවාදමයි මලින් උපන් කුමාරියේ නුබ ප්‍රේමයෙ පිලිබිබුවයි.. ( චතූ ) ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane chathu 😭♥️ godaaaaak adarei ane 🙏🏻♥️
@sanjayamadusanka1913
@sanjayamadusanka1913 3 жыл бұрын
අනේ දෙවියනි... පවනි අක්කිගෙයි අයියගෙයි ආදරේ හැමදාමත් දවසින් දවස වැඩි වේවා......හැම ආත්මෙකදිම මේ වගේ දෙන්නම ලස්සන ආදරයකින් බැදේවා..🙏🙏🙏❤️ බුදු සරණයි අක්කි...... 🤗❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi brother 🥺🙏🏻 me lassanama lassana prarthanawata 🙏🏻🥺budusaranai 🙏🏻🌸
@gamingsuddaofficial6866
@gamingsuddaofficial6866 2 жыл бұрын
@@pawaniperera7214 anee akke mta podi help ekk dennko plzz 🥺🥺 mta oygen deyk dna gnna one 🥺🥺🙏🙏🙏
@sarathkamara4460
@sarathkamara4460 Жыл бұрын
ලස්සනයි ඔය දෙන්නගෙ ආදරේ ❤ප්‍රාර්ථනා කරන්න නෙවෙයි, සම සීල, සම ත්‍යාග,සම ප්‍රඥා,සම ශ්‍රද්ධා කියන ගුණ හදාගන්න . එතකොට ඔය දෙන්නට හැම ආත්මෙම එකට එන්න පුළුවන් 💞
@dilshan-qj9lp
@dilshan-qj9lp 11 ай бұрын
බෝනික්කගෙන් පටන්ගත්ත ඒ සුන්දරම ආදර කතාව.. අහන් ඉන්නත් ආසයි. ❤❤😊
@vinu4737
@vinu4737 3 жыл бұрын
දුන් පොරොන්දු රැකපු ආදර කතාවකට තවත් එක සුන්දර උදාහරණයක් 😍 හැමදාම ඔය විදියට ම හොදින් සතුටින් ඉන්න ලැබෙනවා කියලා විශ්වාසයි මට‍ නම් ඔය දෙන්නා ගැන ❤️ ( ලස්සනට කතාව කිව්වා ආසාවෙන් අහගෙන හිටියා 😍)
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee Thank you so much darling 🥺🙏🏻🌸🥰♥️♥️
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
What A Beautiful Love Story!🙏🌸💖 හරිම ආදර්ශමත් ආදර කථාවක්. ඉගෙනගන්න කාලෙ ඇතිකරගන්න සමහර ආදර සම්බන්ධතා නිකරුණේ ගතවෙලා යනවා, නැත්නම් අතරමඟදි අත්හැරෙනවා. එහෙම බලද්දි හස්බන්ඩ් මොන තරම් ආදර්ශමත් ආදරවන්තයෙක්ද! ඉගෙනගන්න කාලෙදි ඉගෙනගන්න උපරිම සහයෝගය දෙන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. එහෙම ආදරවන්තයො ජීවිතේට මුණගැහෙන්නෙම පිනකට වාසනාවකටමයි. සමාජයේ දකින කොතෙකුත් පිරිමි ළමයි එක්ක සසඳද්දි කොයිතරම් පරස්පරවිරෝධීයි ද! බහුතරයක් ඉන්නෙ අනෙත් පාර්ශවය ආගාධයටම ඇදලා දාලා අතහැරලා යන්නමයි. ඒත් අතළොස්සක් දෙනා ජීවිතේට ආලෝකයක්ම ගේනවා, ආශිර්වාදයක්ම වෙනවා. විය යුත්තේ ද එයමයි. 🙏😌♥️ මුලින්ම හස්බන්ඩ්ව දකිද්දි ඇතිවුණ ඒ අමුතු හැඟීම " සංසාර පුරුද්ද නිසාමයි. එහෙම ආදරවන්තයො කලාතුරකින් දකින්න ලැබෙන්නෙ. ඒ ආදරය විවාහයකින් කෙළවර වෙන්නෙත් ඒ සංසාර බැඳීමෙ ප්‍රබලත්වයටමයි.😌✨💛 ආදරවන්තයන්ගෙ දිනයෙ දීපු තෑගි අතරෙ තිබ්බ " බැංකු කාඩ්පත " හරිම විශේෂයි. එහෙම දේවලුත් සිද්ධවෙනව කියලා සාක්ෂි පිට දැනගත්තෙ, දැක්කෙ මේ ආදර කථාවෙන්මයි. හස්බන්ඩ් හැමතිස්සෙම උත්සහ දරල තියෙන්නෙ විශේෂ විදිහට ඔයාව සතුටින් තියන්න. ඔයාගෙ මූණෙ මැවෙන ඒ ලස්සන හිනාව හැබැහින් දකින්නම ඔයාව පුදුම කරවන්න. ඉතින් ඒ සතුට වචන වලින් ගළපන්න බැරිතරම් නේද...☺✨️♥️ ඇත්තෙන්ම ගැහැනු පාර්ශවය වන අපිට සතුටුවෙන්න මහා මහා ලොකු දේවල් අතර පුංචිම පුංචි දෙයක් වුණත් ඇති. 😌💖 මේ දිගහැරුණු කථාවෙ හස්බන්ඩ් දිහා ඔයා දිහා බලන් ඉද්දි ඇස්වලට කඳුළු පිරුණා. ගොඩක් දුරට ඔයා උපයෝගී කරගත්ත බාහිර සංගීත රසය හැඟීම් කැළඹුවා.🙏♥️ හැබැයි ඒ හැම කඳුළකම වටිනාකමක් තියෙනවා. ඒ හැම කඳුළක්ම සතුටු කඳුළක් වෙලා ඇස් වලින් ගිලිහිලා වැටුණ නිසා. ඒ හැම කඳුළක්ම ඔයාලගෙ ආදර කථාවෙ සැරිසරලා, ඔයාගෙ වචන අතර අතරමංවෙලා අද ඔය ඉන්න තැන ගැන ඇතිවුණ සතුටයි, ඒ අතීත රසමුසු තැන් නිසා ඇතිවුණ ඊර්ෂ්‍යාවෙන් තොර සතුට නිසාම සතුටු කඳුළු වෙලා ඇස් වලින් ගිලිහුණ නිසාමයි.🙏🌸💕 ඔය තේරුම්ගැනීම, අන්‍යෝන්‍ය අවබෝධය, ඉවසීම, ආදරය චිරාත් කාලයක් දෙහදේම රැඳේවා! වාසනාවන්ත උගත් බුද්ධිමත් නිරෝගී දරුවන් බිහිවේවා! ඔයාලා දෙන්නට යහපතක්ම වේවා! දෙව් රැකවරණය ලැබේවා! නිරෝගී වේවා! 🙏😌✨ 🌸💕🌸💕🌸💕🌸💕🌸💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeee me comment eka mawa adewwa 😭🥰♥️ man aiyatath ikmanin pennuwa 😭♥️♥️ ane me tharam diga comment ekak type karanna puluwanma me kawadawath nodanna kenek wenuwen thawath ganu lamayekta ???? Oya hitha kochcharaknam nihathamani wenna oneda ehema karanna 😭♥️♥️♥️♥️ aneeeee godaaaaak sthuthi 🙏🏻 me jeewithe sathutama vitharak labenna one oya wage nihathamani hadawath walata 🙏🏻🌸 hamadamath deviyo ashirwadha karavi oya nihathamanikamata 🥺🙏🏻 godaaaaaaaak adarei …. Kiyanna bari thram adarei ♥️🥰 budusarani 🙏🏻🌸🌸🌸🌸
@Nethmi581
@Nethmi581 Жыл бұрын
ඇත්තටම නොබල යන්න බැරි උනා ඉවර වෙනකම්ම බැලුව...ඇත්තටම ලස්සනයි අක්කෙ....සමහර දේවල් වලට කදුලුත් ආවා..ඇත්තටම මගෙ ජීවිතේට ගොඩාරියක් දේවල් ගත්තා....ඇත්තටම ගොඩාරියක් සතුටුයි..❤️✨️💫 ඔයල දෙන්නට හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනව අක්කෙ අයියේ...අයියා වගේ අය ඇත්තටම අද හොය ගන්න හුගාක් අමරුයි.ඒකට ඇත්තටම වාසනාව තියෙන්න ඕනි......❤️🤗 පරිස්සමින් ඉන්න හැමදාම......දුකින් ඉන්නෙ උනත් ඔය දෙන්න දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ඇත්තටම 😔🙏
@navya2908
@navya2908 3 жыл бұрын
අනේ ඇත්තටම ෆිල්ම් එකක් වගේ ලස්සන ආදර කතාවක්♥️ එන්ගේජ්මන්ට් එකත් ලස්සනයි අක්කී..අනේ අර චූටි බෝනික්කව අයියා සාක්කුවට දාගෙන නේද🤭හරිම කියුට් අනේ දෙන්නගෙ වැඩ
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee ekanee 🙊🥰♥️♥️ thank you so much darling 🥰♥️♥️♥️
@lankadar
@lankadar 2 жыл бұрын
මං මේ වෙනකන් අහපු ලස්සනම ආදර කතාව ❤️ අනේ ඇස් වහක්නම් වදින්න එපා...හැමදාමත් ආදරෙන් ඉන්න 😊😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaak sthuthi darling 🥰♥️♥️
@user-pz1ig6vl8l
@user-pz1ig6vl8l 9 ай бұрын
අනේ ලස්සන ආදර කතාවක්..ඇස්වහක්නම් වදින්න එපා.බුදු සරණයි ඔයාලා දෙන්නට..හැමදාමත් ඔය ආදරේ ඔය විදිහටම පරිස්සම් කරගන්න...
@lofihitmusic3946
@lofihitmusic3946 3 жыл бұрын
හැම ආත්මෙකම ඔබ ඔහුගෙ වේවා....ඔහු ඔබේ වේවා..තෙරුවන් සරණයි අක්කි...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi ♥️♥️♥️
@niroshinawodini1583
@niroshinawodini1583 3 жыл бұрын
අනේ අක්කේ ඔයා නම් හරිම වාසනවන්තයි...❤ ඇත්තටම අක්කාගේ කටහඩ නම් භාවනාවක් වාගේ☺️ අක්කලාගේ ආදර කතාවත් ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න දෙන්නම....💕💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much darling nangaa 🥺🙏🏻🌸🥰♥️♥️
@nashij2619
@nashij2619 3 жыл бұрын
Skip නොකර full video එකම බැලුවා හරිම ලස්සනයි 😘😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🥺♥️♥️♥️
@madushanipeiris8010
@madushanipeiris8010 3 жыл бұрын
මමත් කරපු ලොකු වැරැද්දක් ප්‍රශ්නයක් වුණ ගමන් එකිනෙකා සසදනවා . ඒත් ඒ දේ නෙවේ වෙන්න ඕන කියන එක මං ඉගෙන ගත්තෙ අද . ඒ වගේම චූටි චූටි මතක දවසක ලස්සන මතක ගොන්නක් වෙනවා . මාත් අක්කා වගේම හැමදේම එකතු කරන් තියන් ඉන්නවා . ඒවා එකතු කරලා ලස්සන පොඩි පොඩි දේවල් හදලා එයාට දෙනවා . ඒවා දැකලා එයා ගොඩක් පුදුම වෙනවා . සතුටු වෙනවා . එයත් ඒවා හරි පරිස්සමින් ආදරෙන් තියාගන්නවා . ඉතින් දෙවියන් වහන්සේ මැව්ව ඒ ආදරේ හරි අරුත මොකක් ද කියන්න මං දන්නෑ හරියටම . ඒත් එකිනෙකා තේරුම් ගත්ත , එකිනෙකාගෙ සතුටු කැමැත්ත වෙනුවෙන් කරන පරිත්‍යාගයන් තුළින් ඒ ආදරේ තුළින් අපිට දෙවියන් වහන්සේ දකින පුළුවන් . අනේ කවමදාක හරි ඔයාලා ලංකාවට ආවොත් එකම එක වතාවක් ඔයා එක්ක කතා කරලා පුංචිම හරි ආදරණීය දෙයක් ජීවිතේට එකතු කර ගන්න හරි ආසාවෙන් ප්‍රාර්ථනා කරනවා . ශෝෂල් මීඩියා වල නැති නිසා මම අක්කිට මැසේජ් එකක් වත් දාන්න කතා කරන්න විදියක් නෑ . ඒත් යේසුස් වහන්සේ කවදාහරි මගෙ අහිංසක ඉල්ලීම ඉශ්ඨ කරාවි . ඔය දෙන්නට හදවතින්ම ගොඩ ගොඩාරියක් ආදරෙයි . ❤️❤️ යේසු පිහිටයි !!
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee ow aniwaryenma api lankawata awama hambawemu nangiyo kohediharii 🥰♥️♥️♥️♥️ budusarani mage nanga 🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️
@hashinifernando1444
@hashinifernando1444 3 жыл бұрын
ඔය දෙන්නගේ ආදරේ දැක්කම ලෝභ හිතෙනවා 🥺 කොල්ලෙක්ට කෙල්ලෙක්ට පුලුවන් නම් අනිත් අයට ලෝභ හිතෙන්න ආදරේ කරන්න ඒ ආදරේ කරන අය හරිම වාසනාවන්තයි 💕 ඔයාලා දෙන්නා වගේ හැමදාම ඔය වගේ ආදරෙන් තේරුම් අරන් ජීවත් වෙන්න ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee godaaaak sthuthi oyata 🥺🙏🏻🥰♥️
@nipunijayaweera7571
@nipunijayaweera7571 2 жыл бұрын
අනේහ් ඒ ආදරේ❤️❤️ ඇස් වලට කඳුළුත් ආවා අක්කි...😓😓 ඒ ආදරේට නම් කවදාවත් ඇස් වහක් නම් වදින්න එපා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න....බුදු සරණයි දෙන්නටම💕💕💕
@RaneSandu95
@RaneSandu95 3 жыл бұрын
මාරම ලස්සන ආදර කතාවක්.. අපි දෙන්නත් හම්බුනේ 2013 සැප්තැම්බර් මාසේ . හැමදාමත් මීටත් වඩා සතුටින් ඉන්න සුබ පතනවා පවනියෝ. ඔයා නම් ඇත්තටම හොඳ යාළුවෙක් මගේ.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi pawani 🥰♥️♥️♥️
@pramudimalsha4674
@pramudimalsha4674 3 жыл бұрын
මගේ අක්කි 😍❤ හැම ආත්මෙම ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😍 ආදරෙයි ගොඩාරියක් 😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane gdoaaaak sthuthi nangiyo 🥰♥️♥️♥️
@pasindudilshan6943
@pasindudilshan6943 2 жыл бұрын
Films වල විතරයි කැපකිරිමි දැකලා තිබුනේ. අදයි ඇත්තටම දැක්කේ ♥️💚💛
@ashaniimalki4938
@ashaniimalki4938 3 жыл бұрын
අවංකව ආදරේ කරන හැමෝටම ඒ ආදරේ හිමි වේවා..අහිමි නොවේවා..😗❤️💑
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Esema wenna one 🙏🏻🌸
@dulanidipika285
@dulanidipika285 3 жыл бұрын
ඉපදෙන හැම ආත්මෙකම මේ වගේ ලස්සන ජීවිතයක් ඔයාට ලැබෙන්න ඕන ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaak sthuthi 😭🙏🏻♥️♥️♥️
@nimashiprabodha8987
@nimashiprabodha8987 3 жыл бұрын
අනිවාරෙන්නම 😍❤❤
@shamodinethmini4232
@shamodinethmini4232 Жыл бұрын
මගේ ජීවිතේට මං දැකපු ගොඩක් ලස්සනම love srory එක 😻🙂 .මොකද සමහර boys ලා කැනති නෑ තමන්ගෙ කෙල්ල තමන්ට වඩා ලොකු තැනක ඉන්නවට..ඒ අතින් ඔයා මාරන වාසනාවන්තයි අක්කෙ...ඇත්තටම මං දැකපු ලස්සනම love story එක..ඇස් වලට කදුලුත් ආව අක්කේ..🙂😚.ඔය දෙන්නට ඇස්වහක්නම් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න දෙන්නම..❤️😻
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ස්තූති..පවනි...මන් ආසම ඔයාගෙ කොන්ඩෙට...හැමදාමත් ආදරෙන්ම ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට....විශ්වයෙ ආශිර්වාදය නිරතුරු ඔයාලට ලැබේවා..ඇත්තටම ඔයාගෙ හබිට තියෙන්නෙ අහිංසක පෙනුමක්..ආදරෙයි ඔයාලට...තෙරුවන් සරණයි...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee godaaaak sthuthi darling oyata 🥺🙏🏻🥰♥️
@sandeevbandara4401
@sandeevbandara4401 3 жыл бұрын
අක්කා ගියා ආත්මයේ පින් කරලා තියෙනවා ඔය වගේ ආදර්ශමත් soulmate/ පෙම්වතෙක් හම්බ වෙන්න. සාර්ථක පිරිමියෙක් පස්සෙන් කාන්තාවක් ඉන්නවා වගේ සාර්ථක කාන්තාවක් පස්සෙන් පිරිමියෙකු ත් ඉන්නවා, ඒක නිසා තමයි අක්කට විභාගය සාර්ථකව ජය ගන්න උදැව් කරන්න ඔය වගේ ආදර්ශමත් soulmate කෙනෙක් හම්බ වුණේ. අක්කටයි අයියටයි බුදූ සරණයි 🙏❤️
@Sith-novel
@Sith-novel 10 ай бұрын
මට කාගෙවත් වීඩියෝ ස් වලට එහෙම ලේසියකට කමෙන්ට් කරන්න හිතෙන් නෑ ... ඒත් මේ සුරන්ගනා කතාවක් වගේ ලස්සන love stories එක බලපුවම කමෙන්ට් එකක් නොදා ඉන්න හිත ඉඩ දුන්නෙම නෑ ... වාසනාවන්ත ආදරයක් ... මටත් ඉන්නව ඔයාගෙ වගේම හොද ආදරනීය හස්බන්ඩ් කෙනෙක්... ඔයාගෙ ආදරේ ට කවදාවත් ඇස් වහක් කටවහක් වදින්න එපා... තෙරුවන් සරනයි ....
@p.s25
@p.s25 3 жыл бұрын
මගේ අක්කි අනේ ගොඩක් ලස්සනයි...ඒ හැම වචනයක් ගානෙම අහගෙන හිටියේ මූණෙ හිනාවක් එක්ක...අක්කිගේ ඇස් වලින් දැක්කා ඒ මොහොතෙත් අක්කි කතාව ඇතුලෙ ජීවත් වුණා කියලා.....දවසක අක්කි වගේ ලස්සනට ජීවිතේ ගෙනියන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා... ඒ වගේම මුලු හදවතින්ම ඔයාලා දෙන්නගේ ආදරේට මේ නංගිත් සුභ පතනවා....... අනේ හැමදාමත් ඔහොම ලස්සනට හිනා වෙලා ඉන්න ඕනේ මගෙ අක්කියා...💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Mage nangatath e wagema jeewithayak labenna one 🌸🥰♥️♥️♥️ adarei nanga ♥️
@user-nu5gv2xf8z
@user-nu5gv2xf8z 3 жыл бұрын
Yeeee...... මම දිනුම් 😍 ආදරෙයි දෙන්නටම💖
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee 🥰♥️♥️
@amashamavindi6757
@amashamavindi6757 Жыл бұрын
හරිම ලස්සන ආදර කතාවක් ♥️😘 මටත් මේ වගේ ලස්සන අදරයක් ලබා දුන් විශ්වයට ස්තූතියි 🥰🌹
@anuththarasathsarani9302
@anuththarasathsarani9302 3 жыл бұрын
මාත් ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගේ ආදරයක් ❤ ගොඩක් සතුටින් ඔය දෙන්නට ඉන්න ලැබෙන්න 😘❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane oyatath e wagema adarayak labenna ine 🙏🏻🌸♥️
@nimashamadurangi3691
@nimashamadurangi3691 3 жыл бұрын
අනේ හරීම ලස්සනයි.අක්කී ඔයාගේ විඩියෝ මන් වරද්දන් නැතුව බලන්වා ඔක්කොම.මගේ ආදරේත් ඔය විදියමයි අක්කී.ඒ නිසා මන් ගොඩක් සතුටින්. හැමදාම ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා.දෙන්නටම සුභ පැතුම්...😍😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi mage adaraneeya nangiyo 🥺🥰♥️♥️♥️
@sajithmadugalla2645
@sajithmadugalla2645 2 жыл бұрын
මම ahapu ලස්සනම ආදර කතාව 🥺. හැමදාමත් සතුටින් ඉන්න ඔනේ ඔය දෙන්නටම සුබ පතනවා.♥️♥️
@yashrmw6837
@yashrmw6837 3 жыл бұрын
අනේ ශෝක් ඒ කතාව 🥰🥺 ඔය 2න්නා හරිම ලස්සනට ජීවිතේ manage කරලා තියනවා 😍 ගොඩක් අය දුරස් උනාම වෙනස් වෙන කාලෙක අයියා හරිම ආදර්ශමත් ඒවා ඉවසන් දරන් ඉන්න ඔයත් හරිම ශක්තිමත් අක්කී ☺️ දුරින් ඉඳන් ඉවසගෙන එකවගේ ආදරේ කරන්න හැමෝටම බෑ ඔයාලා 2න්නා හරිම වාසනාවන්තයි 🤭 හොඳ බැඳීමකට අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත භාවයයි ඉවසීමයි හරිම වැදගත් හැමදාම මේ වගේ නිරෝගීව සතුටින් ඉන්න වාසනාව ලැබේවා 💞
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaaak sthuthi mage nangiyo 🥰🙏🏻♥️♥️♥️♥️
@dinithibhagya3269
@dinithibhagya3269 3 жыл бұрын
අනේ සෝයි බෝලේ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අයියා එක්ක ලස්සන ආදර කතාවක් 😘😍💓
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much darling 🥺🥰♥️
@kasunimadhushani3837
@kasunimadhushani3837 3 жыл бұрын
මම අක්කි එක්ක එකතු උනේ පෙරේදා 😀 ,අහම්බෙන් වීඩියෝ එකක් දැකලා , අනේ මං එක වීඩියෝ එකයි බැලුවේ ... අක්කිගෙ කටහඬට මගේ හිත නතර වුනා වගේ දැනුනා.. 🙂🙂ඒ කටහඬ හරිම පැහැදිලි ,සංවර ,ආදරණීය හඩක් 😍 ,හරියට නිකම් භාවනාවක් වගේ 😊😊 , ඊට පස්සේ මං ඔයා එක්ක එකතු උනා ,අක්කිගෙ වීඩියෝ ගොඩක් බැලුවා මං ,ඒවා හරිම ලස්සනයි ❤❤ , පුදුමාකාර නිදහසක් හිතට දැනෙනවා ඒවායින් 😌, අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම හිතනවටත් වඩා හොදින් ඉෂ්ට වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව😍😘❤️ ,බුදුසරණයි ,පරිස්සමින් ඉන්න අක්කි අයියා & එමී බබා 😍❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi oyata 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️ godaaaak adarei …. Budusarani 🙏🏻🌸♥️
@u.g.h.keshani9788
@u.g.h.keshani9788 3 жыл бұрын
අනේ අක්කි wedding එක දවසේදිත් හරිම ලස්සනයි doll කෙනෙක් වගෙ .👸💖.....අයියත් ,අක්කිගෙ අම්මත් හැමෝමත් හරිම ලස්සනයි .💕.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි ..🌸🌸🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeeee Thank you so much darling 🥰♥️
@chathunigeethma4154
@chathunigeethma4154 3 жыл бұрын
අක්කියෝ ඔයාල දෙන්නා ලංකාවට ආපු දවසක ඔයාල දෙන්නව බලන්න ආසයි..🙂😊🙂
@darshanikapukotuwa9019
@darshanikapukotuwa9019 3 жыл бұрын
Mamth
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma api hambawemu hodada 🥰♥️
@sewwandikaushalya4208
@sewwandikaushalya4208 3 жыл бұрын
Math aneew🤗
@imeshag6
@imeshag6 3 жыл бұрын
Math
@shashinthawidurangi291
@shashinthawidurangi291 3 жыл бұрын
Mamath
@sachinimansala5677
@sachinimansala5677 7 ай бұрын
මට ඇඩෙව්වා අනෙ...එයා මාව දාලා ගියා මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ .......එයාට හොද ජොබ් එකක් හම්බ උනා ඊට පස්සෙ එතන girl කෙනෙක් එක්ක සෙට් වෙලා මට කිව්වා ඔයා දුප්පත් ලස්සන මදි මට සමාජයට පෙන්නන්ඩ ලැජ්ජයි කියලා දාලා ගියෙ 😥😥
@user-gu8li6ne1t
@user-gu8li6ne1t 5 ай бұрын
😢
@sweetheart3594
@sweetheart3594 5 ай бұрын
ජරා මනුස්සයෙක් එයා හිතන්නෙපා ඔයා හොද තැනක්ට එන්න❤
@agranigunawardana3869
@agranigunawardana3869 3 жыл бұрын
අක්කිගෙ love story එක හරිම sweet......ඔය දෙන්නට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා 😍❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi 🙏🏻♥️
@lidep3992
@lidep3992 3 жыл бұрын
ලස්සන කටහඬ තියෙන පුන්චි කෙල්ලට සුබම සුබම අනාගතයක් . දෙන්නටම ආදරෙන් සුබ පැතුම් . 💐💐💐💐💐💐💐💐
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaak sthuthi 🥺🙏🏻🌸🥰♥️
@sasinimalshani3431
@sasinimalshani3431 2 жыл бұрын
කෙනෙක් වෙනුවෙන් එච්චරම කැප කිරීමක් කරපු කෙනෙක් දැකල නෑ ඔයා හුගක්ම ලකී🥺💖
@nethuu3134
@nethuu3134 3 жыл бұрын
අනේ මගේ අක්කියාගෙ ලස්සන ❤️🙈අක්කිගේ නංගිගේ වයසෙමයි මමත්🙈මන් අක්කිට ගුඩා……ලියක් ආසයි😘මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් ඕනේ තව. අක්කිගේ කටහඩ අසනීපයි වගේ😣අනේ ඉක්මන්ටම සනීප වෙන්න හොදේ😙
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee mage chooty nangi 🥰 ow patiyo me dawas walata rasne godaak wadi e nisa hamawelema ice cream kanawa cool bonawa e nisa hamawelema saneepa na 😭♥️
@nethuu3134
@nethuu3134 3 жыл бұрын
@@pawaniperera7214 aneee Get well Soon ❤️!
@dewniamaa..1717
@dewniamaa..1717 3 жыл бұрын
ඇත්තමයි අක්කියෝ හදවතින්ම කියන්නේ...ඔයාල දෙන්නම ගොඩාක් වාසනාවන්තයි...අනාගතය තවතවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා....🥰♥😘♥♥
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaaak sthuthi nanga 🙏🏻🥰♥️♥️♥️
@chandaniathulathmudali8874
@chandaniathulathmudali8874 2 жыл бұрын
අැත්තටම අාසා හිතුනා එ් අාදර කතාව අහන්න ...දෝනි ඔයා ට වාසනාවන්ත අනාගතයක් උදාවේවා...සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා....
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi 🙏🏻♥️
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
️ආදරෙයි දෙන්නටම❤️😍😢❤️‍🔥අනේ අයියත් ලඟ තියා ගන්න තිබ්බේ😉❤️අක්කත් එක්ක ලඟ ඉදන් කතා කරා වගේ..ඔහොම කැමරා එක ඉස්සරහා කතා කරපු එකට ගොඩක් පිං😘❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee aiya tikak busy una babo 🥰♥️ ane oyata godaaak pin patiyo me wage lassana comments danawata♥️♥️♥️
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
@@pawaniperera7214 noda inda hithenne ne akke akka hnda thamai comments krnna hithenne😍😘❤️‍❤️mata denenne mgema akkek wagee😢❤️‍🔥
@besttalent573
@besttalent573 3 жыл бұрын
අක්කිගෙ lv story එක මාරයි අක්කී.😍මේ වගේ හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම.බුදුසරනයි දෙන්නටම 🙏 🌹
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaak sthuthi darling 🥰♥️♥️♥️
@pasindupoorna9944
@pasindupoorna9944 Жыл бұрын
ඒක බලනකොට මට කඳුලුත් ආවා.මාත් දවසක ඔයා වගේ වෙන්වා කියලා මට හිතුනා.. මගේ ජීවිතේ දුකක් ආපු හැම වෙලාවකම මම කරන්නේ ඔයාගේ වීඩියෝ බලන එක අක්කී.. සතුටින් ඉන්න.. බුදුසරණයි දෙන්නටම.. 🥰🥰❤❤
@tharinduniekanayake5221
@tharinduniekanayake5221 3 жыл бұрын
තව ගොඩක් වෙලා බලන් ඉන්න තිබ්බනම් හොදයි කියල හිතුනා අක්කි.හරි වෙනස් ලස්සන ආදරයක්.හැමදාම මේ වගේම සතුටින් ඉන්න අක්කී ♥️😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much nangiyo 🥺🙏🏻🥰♥️ man hithuwe meka diga wadi wei kiyala 🥺
@mihijayasekara
@mihijayasekara 3 жыл бұрын
මගේ ළග එයා හැමදාම නැවතිලා ඉන්නවා මේ සසර පුරාවට 🥀 මගේ හද එයා අරගෙන තියෙන්නේ ඒ කොහොමද මම දන්නේ නෑ දිවියම එයාට ලිව්වේ ආදරේ නාමෙන් 🥀 හැමදාම සතුටින් ඉන්න බෝනික්කි අක්කියි අයියයි ♥️♥️♥️♥️♥️ ආදරෙයි ගොඩක් 🥀😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei nangi babo 🥰♥️♥️♥️
@bunkyboy1110
@bunkyboy1110 2 жыл бұрын
අපිනම් ඔය කතාව දන්නවා 😁 දිනුශ අයියයි අක්කී දෙන්නම සතුටින් ඉන්න 🥰
@geethikaherath4348
@geethikaherath4348 3 жыл бұрын
ලස්සනයි අක්කියෝ, අපෙ ජීවිත වලට ගන්න දේවල් ගොඩයි අක්කිගෙ කතාවෙන්, හැමදාම ඔහොම සතුටින් ඉන්න, 😍♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi 🙏🏻🌸
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
අනේ හැම චූටි memory එකක්ම එකතුකරලා 🥺🥺😍😍❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ow darling 🥰♥️ thawa godaaaak tiyenawa 🥰♥️
@user-fs5ec7zv1i
@user-fs5ec7zv1i 5 ай бұрын
අනේ ගොඩාරියක් ආදරණීය ආදර කතාවක් තියෙන අක්කයි අයියයි හැමදාමත් පරිස්සමින් සතුටින් හිනා වෙලා ගොඩාරියක් ආදරෙන් ඉන්න ❤️ බුදු සරණයි අක්කටයි අයියටයි 🥰
@ranjulajayawardena9669
@ranjulajayawardena9669 3 жыл бұрын
Tbh this is one of the main inspiring love story I've ever came across! I'm so glad that I was able to see all the ups and downs throughout your relationship with aiya ❤️ stay blessed!
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Love you loads Ranju 🥺🥰 mwah 😘♥️♥️♥️
@pathummadusanka6147
@pathummadusanka6147 3 жыл бұрын
අක්කි කැමරාවක් ඉස්ස්‍රහ කතා කරන පළවෙනි පාර හින්ද වෙන්න ඇති බයෙන් වගේ කතා කරන්නෙ 😍 ශෝක් අප්පා 😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ekane 😄♥️♥️♥️
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 жыл бұрын
හදවතින්ම සුදු පතනවා අක්කේ,අයියේ ඔයාලා දෙන්නටම.ඇත්තටම හරිම වාසනාවන්තයි ඔයාලා.ඔයාලා දෙන්නව හැමදාම දෙවියො පරිස්සමෙන් තියන්න ඕන.මට bf කෙනෙක් නෑ අක්කියෝ.හිටිය කෙනත් මට ආදරේ කරේ නෑ.ඔයා කොච්චර වාසනාවන්තයි ද..💖💖💖 මටත් ඔයාගෙ අයියා වගේ අයියා කෙනෙක් ලැබෙන්න කියලා අක්කේ ඔයා ප්‍රාර්ථනා කරන්න..💖ඔයා දිහා බැලුවම පේනවා ඔයා පෙනුමෙන් වගේ හිතිනුත් හරිම ලස්සනයි කියලා.තෙරුවණ් සරණයි අක්කේ..❤️💕
@m.mishti7831
@m.mishti7831 3 жыл бұрын
ඔයා තමා මගේ ජීවිතේ මම දැක්ක වාසනාවන්තම කෙනා... ලියුමක් තරම් දිගට type කරන්න තරම් ගොඩක් දේවල් තියෙනවා.. මාත් අක්කා වගේම ගොඩක් ආසයි නිදහස් තැන් වල ඉන්න.. අක්කා වගේම පිලිවෙලට ඉන්න... අක්කට ඔය ලස්සන ලැබිලා තියෙන්නේ ඔයාගෙ පිනටමයි.. හැමදාම සතුටින් ඉන්න.. අක්කා කියන සමහර දේවල් මාත් මගේ ජීවිතේට එකතු කරගන්නවා.. මං දැන් engineering degree එකක් කරනවා government University එකක... මාත් ආසයි අක්කයි අයියයි වගේ japan ඇවිල්ලා ඉන්න.. මම try කරනවා degree එක අරගෙන japan එන්න.. එහෙම එන්න පුලුවන් වෙයිද කියල දන්නේ නෑ මම.. ඔයා ගොඩක් ලස්සනයි... වාසනාවන්තයි... 😘😘මමත් ආසයි ඔයා වගේම ලස්සන හිතක් තියෙන කාටවත්ම කරදරයක් නැති කෙනෙක් වෙන්න... ඒකට මන් අක්කිගෙනුත් ඉගෙන ගන්නවා... ඇස් වහක් වදින්න එපා ඔයාලා දෙන්නට... ❤❤ මම ආසයි අක්කිලා japan ගිය විදිහ දැනගන්නත්.... අක්කි කැමති නම් දවසක ඒ විස්තරත් කියන්නකෝ🤗🤗... හැම video එකක්ම fairy tale එකක් වගේ.. හරිම ලස්සනයි.. video එක බලන්නත‍් කලින්ම comment කරේ. මුලින්ම comment කරන්න ඕන වුන නිසා 🙈🙈 Sorry අක්කි comment එක ගොඩක් දිග උනාට... ආදරෙයි ඔයාලාට.. බුදු සරණයි.. දෙවියෝ හැමදාම ඔයාලා දෙන්නා ළඟ ඉදිවී... ❤❤ ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම හිතනවාටත් වඩා ලස්සනට ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Sorry kiyanna oni na nangi baba 🥰♥️♥️ oyage studies hodatama karaganna nanga 🥰♥️ man e gana video ekak nodammath nanga mata insta nathnam fb msg ekak danna hodada mam aniwaryenma oyata kiyannam patiyo visthara 🥰♥️♥️ parissamin adaren inna oyage bf ekka budusarani 🙏🏻🌸💕
@m.mishti7831
@m.mishti7831 3 жыл бұрын
හරි අක්කියෝ.. දැනට නම් මම fb , insta නෑ අක්කියෝ... මම fb හරි insta හරි ආවොත් අනිවාර්යයෙන්ම අක්කිට msg එකක් දාන්නම්කෝ... අක්කියි අයියත‍් ගොඩක් පරිස්සමින් ඉන්න... ගොඩක් thanks අක්කියෝ reply එකට 😘😘❤❤❤
@achirajasinghe2558
@achirajasinghe2558 3 жыл бұрын
හැමදාම වගේ අක්කිගෙ video එකක් බලන වෙලාවට සතුටු කදුලක් එනවා ...ඇස් වහක්නම් වදින්න එපා...සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🥺🙏🏻 ehema wenne oyage hithe tiyena lassana nisai mage nangiyo ♥️♥️
@manjulatennakoon8978
@manjulatennakoon8978 Ай бұрын
හරීම සිරියාවන්තයි, ලස්සනයි දුව, ආදරෙයි.❤❤❤❤
@wasanalakmini7540
@wasanalakmini7540 3 жыл бұрын
අනේ....හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි♥️ බෝනික්කියෝ......💜💜
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei mage bonikki 🥰♥️♥️
@bandaras.t8147
@bandaras.t8147 3 жыл бұрын
අනේ හරිම ලස්සන ආදර කතාවක් අක්කියෝ 😍 හැමදාම ආදරෙන් සතුටින් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 😍😍 පරිස්සමින් ඉන්න . බුදු සරණයි .....!!!♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi nanga 🥺♥️ godaak adarei 💕
@tharushisubashini7052
@tharushisubashini7052 2 жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා ඔයාල දෙන්නට.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.මේ vedio එක බලල ඉවර වෙද්දි ඇත්තටම ඇඩුන.ඔයාලගේ කතාව හරිම ලස්සනයි.ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත,තේරුම් ගත්ත.. හරිම ලස්සන ආදර කතාවක් .🥺🙏🙏❤️
@subodhaekanayaka6452
@subodhaekanayaka6452 3 жыл бұрын
අනේ හරි ලස්සනයි අක්කිගෙයි අයියගෙයි loves story eka ,ජිවිතේ හැමදාම එක වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔය දෙන්නට 🥺🥺,ඇත්තටම අක්කිව ඇස්වලින් දෙකල නෑ ,ඇත්තටම දැකල නෑ ,අක්කිට praivet mg krnn godak asai,ewagema akkita godak adarei ❤️😍😘bs
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi nanga 🙏🏻🥰♥️
@nimashi3117
@nimashi3117 3 жыл бұрын
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි .. ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්තයි .. ❤️❤️කටහඬ නම් බාවනාවක් වගේ ❤️ ඔයාගේ වීඩියෝ බලලා හිත සතුටු කරගන්නවා මං.. මගේ ආදර කතාව නම් ගොඩක් දුකයි.. 😔😔😔😔 ඒත් ඔයාගේ වීඩියෝ බැලුවම හිත නිවෙනවා 😌 හැමදාම සතුටින් ඉන්න
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane man prarthana karanawa oyage jeewithe sathutin pirenna kiyala 🥺🙏🏻♥️ budusarani mage nanga ♥️♥️♥️
@nimashi3117
@nimashi3117 3 жыл бұрын
@@pawaniperera7214 budu saranai oyala dennatama. Nihathamanikata godak adrei mage akka ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අනේ මැණික ඔයාලා දෙන්නා පතාගෙන ewith සංසාරේ ඔයාගේ කතාව ඇහුව ම මට හිතුනේ එහෙම..ඉගෙන ගන්න කාලේ එයා ඔයාට ඉගෙන ගන්න උපරිම help කරලා...ගොඩක් පිරීම ළමයි එහෙම නෑ නංගෝ.. ඒක තමයි ආදරේ නංගි..ඔයාට ඔයා ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්..ඔයා ලබල තියෙන්නේ වෙනස්ම වීදියේ හදවතක් තියන මනුස්සයෙක්...නංගා වීඩියෝ එකේ ඔයා නංගිලාට වටින කියන ආදර්ශ දුන්නා.. හොඳින් අහන් හිටියනම් එයාලට මේ වීඩියෝ එකම ඇති එයාලගේ ඉදිරි ගමන හදාගන්න හරියට..ඔයාලා දෙන්න එදා වගේම අදත් හරිම ලස්සනයි..ඔයාගේ අම්මත් ගොඩක් ලස්සනයි..ඔයාගේ මේ සතුට ජිවිත කාලයේම තව තව වැඩි වෙන්න ඕන..ඔයාලා දෙන්නටම..ඔයා හරිම හොඳයි නංගි..මන් හරිම ආදරෙයි ඔයාට..ඔයාලා වගේ අයට යන යන තැන හරියන්න ඕන... බුදු සරණයි මගේ නංගීට මල්ලිට...එමි පැටියටත්...♥️🙏🤗🌸💐♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane mage Menaka akki oyata godaaaaaak sthuthi 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️ hamadamath wage godaaak adarei ♥️
@tharurupasinghe1805
@tharurupasinghe1805 3 жыл бұрын
අපේ අක්කි පණ... happy anniversary both of you...!❤️❤️❤️❤️❤️❤️😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much darling 🥰♥️♥️
@vishaniprabodha1762
@vishaniprabodha1762 3 жыл бұрын
හරිම ආදරණීය කපල් එකක්🥰.notification එක ආව ගමන් වීඩියෝ එක බලන්න ආවා අක්කි🥰. god bless you akki.love you අක්කි ❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee Thank you so much darling 🥰♥️♥️godaak adarei 🥰
@sasinimalshani3431
@sasinimalshani3431 2 жыл бұрын
ඔනිම ගෑනු ලමයෙක් ආසයි මේ වගේ ජීවිතේකට 💖නිදහස් ආදරනීයයි හැමදේම තියෙනවා හොද තේරුම් ගැනීමක් .හැමෝටම ලැබෙන්න ඔනෙ මේ වගෙ ආදර කතාවක් ඔය හුගක් ලකී අක්කා💖
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
අක්කි මන් යාළුවෙලා ඉන්න aiyath ජපන් ඉන්නේ. එයා ගොඩාක් busy. සමහර වෙලාවට මගේ ඔලුව ට ඒක ලොකු බරක්. ඒත් මන් එයට ආදරෙයි ❤️🥰. ඔයා කෝමද aiya busy වෙනකොට control වෙන්නෙ කියලා 🤧🤧කියලා දෙන්නකෝ
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane nanga mehe student inna kenek nam eya godaaaaak busy athi patiyo aiyath dan free eke hitiyata … eya me thanata enna godak mahansi una nanga 🥺 e nisa eya student kenek nam eyata support karanna nanga oyalage anagathe wenuwen ne eya mahansi wenne … e nisa eyata haiyak wenna nanga ♥️♥️♥️
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
@@pawaniperera7214 මට ඒවා එච්චර දරාගෙන පුරුදු නෑ. ඒත් කෝම හරි දැන් අවුරුදු 2ක්‌ කිට්ටු වෙනවා අපි එකතු වෙලා. මොන ප්‍රශ්නේ ආවත් රණ්ඩු වෙවී හරි එයා මගේ එක්ක හිටිය. ඒක නිසා මට එයාව දාලා යන්න නම් බැ. Thnz බෝලෙ🥰 මට reply කරාට 😘😘
@saumyarasanjali540
@saumyarasanjali540 3 жыл бұрын
හරිම ලස්සනයි මගේ අක්කේ❤️ හරිම ලස්සන හරිම ආදරණිය ආදර කතාවක් ඔයාලට තියනවා..අනේ ඒ මතක ඔයා ලස්සනට එකතු කරලා😍 හරිම ලස්සනයි..ඇත්තමයි කියන්න වචන නෑ මාර ආසාවෙන් කතාව ඇහුවේ..ඔයා හරිම පින්වන්තයි අක්කි..මට නම් හරිම සතුටුයි අක්කි ගැන....❤️ ඔය වගේම හැමදාම එකට ඉන්න සතුටින් ආදරයෙන් 💞💗😊 සැරයටියෙන් අපි යනෙන තුරා,සන්සාරේ අපි එකට ඉමූ... සන්සාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee godaaaak sthuthi mage nangi babo 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shashmikaharshani2604
@shashmikaharshani2604 2 жыл бұрын
මගෙ බබූව.......❤️😘😍මතක් වෙනවා.අක්කගෙ වීඩීයෝ බලනකොට.අපි දෙන්නම මේ දවස් වල අක්කිගෙ වීඩියෝ එක එක බලාගෙන යන ගමන් ඉන්නේ....😍💕💞 සතුටින් ඉන්න
@kaushalyabandara2567
@kaushalyabandara2567 3 жыл бұрын
ගොඩක් ලස්සන love story එකක් අක්කි අනේ හරි ආසාවෙන් මේක වගේම අනිත් හැම video එකක්මත් බලන්නෙ. මන් දැකපු හරිම ලස්සන ආදරණීය couple එකක් ඔයාල දෙන්න.❤ හැමදාම මෙහෙම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල wish කරනව...😍❤💐
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee adarei mage nanga 🥰♥️♥️♥️ godaaaak sthuthi patiyo 🙏🏻🥰♥️
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
ගොඩක් ලස්සනයි..ඔය දෙන්නම හරිම පින්වන්තයි.කාගෙවත් අැස්වහක් නොවැදි සතුටින් හැමදාම මේ වගේ ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමදාම විඩියෝ බලනවා.පරිස්සමින් ඉන්න.දෙන්නටම තෙරුවන් සරණයි.🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🥺🙏🏻♥️
@seyanimali6094
@seyanimali6094 Жыл бұрын
මාත් ආසයි එයා එක්ක හැමදාම සතුටින් ඉන්න හැබැයි එයාගේ ගෙදරින් මට කැමති නැ අපි දෙන්නා ආදරේ කරාට එකතු වෙන්න පුලුවන් වෙයිද කියලා දන්නේ නැ 🥺
@danusilva8440
@danusilva8440 2 жыл бұрын
අහම්බෙන් දැකපු එකක්..හරිම ශෝක්..බලන් ඉන්න ආසයි..හරිම ලස්සන කටහඩක් ඔයාට තියෙන්නේ..ඔයත් හරිම ලස්සනයි.සතුටෙන් ඉන්න..බුදුසරනයි...❤❤❤❤❤🌼🌼🌼🌼🌼
Paradeese | Episode 24 - (2024-08-29) | ITN
18:48
ITN Sri Lanka
Рет қаралды 188 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
HOT ගණිකාවිය|ආදරණීය කෙටි කතාවකි|sinhala love story|sinhala keti katha|sinhala nawa katha|keti katha
20:24
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 102 М.
Love story  -  අපේ ආදර කතාව   💑💖
43:16
Samee and Sandu
Рет қаралды 768 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16