අඟහරු ද? | Planet Crafter Sinhala Gameplay | Part 1

  Рет қаралды 7,350

Gamester

Gamester

Күн бұрын

Пікірлер: 109
@streamlabs606-i3n
@streamlabs606-i3n 2 жыл бұрын
ඔන්න මගෙන් Tips කීපයක් 😁 • Ti කියන්නේ Teraformation Index කියන එක ( දකුනු පැත්තේ උඩ පෙන්නනවා දැනට ඔයාගේ Teraformation Index එක ඒක වැඩි වෙන්න වැඩි වෙන්න තමයි Planet එක ජීවත් වෙන්න සුදුසු පරිසරයක් බවට පත්වෙන්නෙ ) < Reach Blue Sky 175000 Ti > [ කියන්නේ ඔයාගේ Teraformation Index එක 175000 උනාම අහස නිල් වෙනවා කියන එක ] • Teraformation Index එක වැඩි කරගන්න කරන්න තීන්නේ : Drills / Vegetubes / Heaters වගේ දේවල් වැඩිපුර ගහන්න. • අනිත් Objects වල T1 කියලා තීන්නේ (ටියර් 1) කියන එක.ඒ කියන්නේ ඒකේ Levels වගේ [ ටියර් 1/2/3 වගේ ඉස්සරහට තියෙනවා ඒවගේ {Levels} ] • Low Power කියන්නේ ඔයා හයිකරපු Heaters / Drills වගේ ඒවා Run කරන්න Power එක නැති උනාම.ඒවාට Power එක ඕන වෙනවා.අලුතින් දේවල් හදන්න හදන්න Power Usage එක වැඩි එතකොට Wind Turbine තව හදන්න Power වැඩි කරගන්න [ Power Screen එකක් තියෙනවා ඒකෙන් ඔයාගේ Power එක සහ දැනට තියෙන දේවල් වලට කොච්චර Power අවශ්‍ය වෙනවද කියලා පෙන්නනවා ] • Planet එකේ තැන තැන තියෙන Boxes Loot කරලා Deconstruction Chip එකෙන් ඒ Box එක ගලවගන්න පුලුවන් [එතකොට Iron එකක් හම්බෙනවා] • Vegetube එකෙන් වෙන්නෙ Oxygen Level එක වැඩිකරන එක (ඔයාගේ නෙමේ Planet එකේ) [ඒකෙන් අපිට කෑම අරගන්න බෑ ඒවගේ Vegetubes ගොඩක් හදලා ඒවගේ Seeds දාලා Oxygen Level එක වැඩි කරගන්න පුලුවන්. •දැනට පුලුවන් තරම් Planet එකේ තැන් Discover කරලා කෑම Packets හොයාගන්න බලන්න මොකද කෑම හදන එව්වා [Food Growers] දැන්ම Unlock වෙන්නෙ නෑ. • ඒවගේම තමයි දැන් අනිත් දේවල් හදන්න කියලා කියන්නෙ නෑ ඔයාම හිතලා ඕන වෙලාවට ඒ ඒ දේවල් හදන්න. ඊලඟ Episode එකේදි තවත් Tips දෙන්නම් 😁❤️
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Wow thanks bro. mama 2nd episode eka danatamath record karala iwarai. but me dewal okkoma godak useful thanks again
@streamlabs606-i3n
@streamlabs606-i3n 2 жыл бұрын
@@Gamester__ Welcome 😊❤️
@RishdaRushkhan
@RishdaRushkhan 8 ай бұрын
2024 බලන්නේ kauda
@squaredfox
@squaredfox 2 жыл бұрын
Base ek hodata pena thanaka hadana thiyenne. Kandak uda vage. Nice 👍🏻
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ow ne naththan hoya ganna ba
@lalithmaduka7613
@lalithmaduka7613 2 жыл бұрын
Nice bro
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Thanks
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Budu ammooooo mama meeka geenakan hitiyeeeeee❤️❤️❤️❤️❤️😍
@Gamester__
@Gamester__ 2 жыл бұрын
😊👍😎
@ViDuwah66
@ViDuwah66 2 жыл бұрын
මරු මරු දිගටම කරගෙන යමු 😉❤️ ඒ කියන්නේ අපිට Multiplayer Play කරන්නත් බැරිද 🤔
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ba. puluwan eth host karana kenata ara anith ayata game ekata nikan join wela balan inna witharai puluwan
@TiliTili-r4b
@TiliTili-r4b 8 ай бұрын
තව වින්ටබයන් එකක් හදන්න
@alex10168
@alex10168 2 жыл бұрын
Thava epi one ❤️
@Gamester__
@Gamester__ 2 жыл бұрын
thawa ekak me dan damma
@DamithSumedha_DS
@DamithSumedha_DS 2 жыл бұрын
Nice ep 2ona
@Gamester__
@Gamester__ 2 жыл бұрын
sure digatama danawa
@DYnamite558
@DYnamite558 9 ай бұрын
We need තරිඳු !!!!!
@MrGamer-yy2yw
@MrGamer-yy2yw 2 жыл бұрын
14:16 ටිකක් වෙලා ඔබන් ඉන්න ඕනෙ. අනික එකකින් එන්නෙ එකයිතමයි.
@Gamester__
@Gamester__ 2 жыл бұрын
ahh hari
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Iridium ara uda paththaka thiyenne guhaavak athule
@Kareendradamindu
@Kareendradamindu 2 жыл бұрын
Base එක ගොඩක් උස තැනකින් හදන්න මොකද ඒක ඉස්සරහට බලපානවා. ඇයි කියන ටික කාලෙකින් තේරෙයි.
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ha ha keepadenek kiwwa man wena thanakin hadannam
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Super
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Thanks
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Ara chest eka eka than vala thiye
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Eva galava ganna
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Vadak na
@Electronicsforfun507
@Electronicsforfun507 23 күн бұрын
Mee Mata mee game eka steam ekn denawada?
@Sathminanathusahan
@Sathminanathusahan Ай бұрын
ඉස්සරහදි වතුර දනවා ඔතන Base එක හදන්න එපා😎
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Ara bima set karapu eka mesayak uda thiyanna
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Ara T1 kiyala thiyenne passe T2 T3 ehema digata enava
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Sky aka nil karanna o2 ona anisa gas wawala heat aka wadi karala thawa polowa haranna ona
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Ooke vadiyen karanna oone vate yana eka😍😎😂
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Me game eka gana tikak vithara danno
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Issella aave naththe mine venakan hitiye na oya
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ahh hari hari
@DuLKitH9
@DuLKitH9 2 жыл бұрын
ayye meka buy karanna oneda
@Gamester__
@Gamester__ 2 жыл бұрын
nathuwath puluwan
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Mage discord server eke channel ekak thiyenawa eke game links kiyana channel eke thiyenawa download link eka. Eken ganna.
@DuLKitH9
@DuLKitH9 2 жыл бұрын
@@Gamester__ thams sgo❤
@kivigaming01
@kivigaming01 2 жыл бұрын
Gg
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Oya inna thana base eka gahanna epoo wathura avith kemla veno
@Gamester__
@Gamester__ 2 жыл бұрын
ow man deweni video eke thana wenas karanawa
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
ඔය තියෙන මැෂින් තව වැඩි කරන්න
@Gamester__
@Gamester__ 2 жыл бұрын
👍👍
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Vadiya oona na chabhi ge planet crafter serious eka balanna😐😁💔❤️
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ha man balannam
@ViDuwah66
@ViDuwah66 2 жыл бұрын
@@Gamester__ මම නම් කියන්නේ ඒක දැන්ම බලන්න එපා 😅 Game එක Spoil නොකරගෙන ඔයා Play කරන්න මුලින්ම 🙂❤️
@dandmeducation4345
@dandmeducation4345 24 күн бұрын
මට ඔනෙ ( මුහුදු සටනෙ
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Oke inna thana hoya ganna hadana akak thiyenawa aka kurak wage
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Oke house akak thawa house akaka smbanda karanna puluwan
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Oythana geya hadanna apa oka galawala oke piti passe wate gal nathi paththak thiyenawa athana hadanna
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Aka house akak madi house gokak hannana awa akakata canet karanna
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Blue pettiya kadanna
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Toch aka galawala badu galawana aka set karanna toch aka wadak naha
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
ඔය tv ටික ඔක්කොම ඇතුලේ හයි කරන්න
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
රොටේට් කරන්න පුළුවන්
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
ඔය මැෂින් ඔක්කොම අර හදපු කොටුව ලගින් හයි කරන්න
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
එ කොටු තව හදන්න එක තමයි ඔයාගේ බේස් එක
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Aluth usa thanaka hadannam base eka
@rukmalpriyantha1695
@rukmalpriyantha1695 2 жыл бұрын
ඔතන ඉන්න බෑ ඉස්සරහට වැවක් වෙනවා
@Bad-Chicken
@Bad-Chicken 2 жыл бұрын
Wind turbine tikak gahanna power eka yanava
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
ඔය ටාස් එක කම්පිට් වෙන්න ඔය දකුණු පැත්තෙ උඩින් තියෙන එක එ ගන වෙන්න ඔන
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
එක ඔය මැෂින් වැඩි වෙන්න ඔන
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ahh hari theruna
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
පව ලො කියන්නේ මැෂින් වලට පව නෑ කරන්නේ වින් ටේබයි වැඩි කරන්න
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ha
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Thawa oke sola planal tjiyenawa
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Oya carfting table aka hanna puluwan
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Mama oke gam3 play balala thiyenawa
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Mama oya danne nathi awa kiyala dennam
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Plant heteuwwama sky blue wenawa
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Oya gedara othana hadanna apa wate gihin balalnna gal nathi paththaka hadanna
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Aka bauwala leval thiyenawa t1 kiyanne palaweni aka thawa aka aka baduwal level up wenawa awa thama lock wela thiyenne
@rukmalpriyantha1695
@rukmalpriyantha1695 2 жыл бұрын
Map එක එන්න අවුරුද්දට වඩා යනවා
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ohhhh
@rukmalpriyantha1695
@rukmalpriyantha1695 2 жыл бұрын
ලූට් එන්නෙ නැත්තෙ ඔයා බගෙට ගන්නෙ ඒක නැති වෙනකං ගන්න
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ow ne eka thama
@thanurachaminda5128
@thanurachaminda5128 2 жыл бұрын
Oyage pc spec monada
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Ryzen 7, 8gb ram, vega 8 graphics
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Tip karala mage atha redenawa😁😁😁😂
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Thanks malli man okkoma comment kiyewwa wena wenama replay kare na. godak usefull oya dunna information
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
@@Gamester__ replay karanna oni naha oya dana gaththama ath oya gedara galawa gal nathi paththaka hadanna a wadema ara toch aka galawala kadana chip aka daganna oya oke thiye yana walata yaddi oka oni irdiyam and alumuniyan thiyenne cave wala o2 tank ake t3 back pack ake t3 thiyenwa oka karant aka nawathnne a badu carant aka wadiyen yana nisa aka carant aka nathiwena sarewind tabin akak hasanna ona thawa oke sola panl ahema thiyenawa sky aka ni karanna pala hiyawanna a wadema hit akai pesar aka oya seen pennanne aka 170 t wenna ona oyaka balannaoya hama akem t3 thiyenawa oyage whats app nomber aka dennako thawa dewal thiyenawA
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
@@Gamester__ ane aiye green hall gahannako oyala 4 dena
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Heta video akak danawada
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Mata thiyenne low pc akak anisa mata game paly karanna baha ma a nisa oyata upades dennam
@Pvishmith
@Pvishmith 2 жыл бұрын
ඕක සල්ලි දීල බයි කරලද ගහන්න තියෙන්නෙ ,, නෑනෙ ඩවුන් ලෝඩ් කරන්න පුලුවන් නේද ,, මම කියන්නද වැඩක් ,, ඊලග ගේම් ප්ලේ එකේ ඉදන් ගහන හැම New ගේම් එකකම System Requirements දාන්න එතකොට ගහන්න බලන් ඉන්න කස්ටියට ලොකු උදව්වක් නේ
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Hama game ekakama discription eke danawa mama system requirements
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Mage discord server eke channel ekak thiyenawa eke game links kiyana channel eke thiyenawa download link eka. Eken ganna.
@Pvishmith
@Pvishmith 2 жыл бұрын
@@Gamester__ එල
@upulmarasinghe3685
@upulmarasinghe3685 2 жыл бұрын
ඔයා බාගේට ගන්නේ
@Gamester__
@Gamester__ 2 жыл бұрын
ahh ekada a enne naththe
@NethushPerera
@NethushPerera Жыл бұрын
දෙන්නම ගහන්න
@Gamester__
@Gamester__ Жыл бұрын
ba meka singleplayer
@dasinduyt7204
@dasinduyt7204 2 жыл бұрын
අනෙ ඔය ගෙම් එක ඩවුලොඩ් කරන්න සල්ලි ඔනිද කොහොමද ඩවුලොඩ් කරන්නෙ කියලා😒😒😒😒
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Mage discord server eke channel ekak thiyenawa eke game links kiyana channel eke thiyenawa download link eka. Eken ganna.
@janiduboy5880
@janiduboy5880 2 жыл бұрын
අයියේ ඔය ඔයා ඔය ගෙමෙකේ අපුතැන ගෙදර හදන්න එපා වතුරේන් යටවෙනවා 👍😀 මම ඔය ගෙම්කේ අපුතැන මම මගෙ ගෙදර හැදුවා යටවුනා මට ඔය ගෙම්ක එපා වුනා 😥😥
@Gamester__
@Gamester__ 2 жыл бұрын
ahh meke wathurath enawada ehenam udakama hadanna one
@janiduboy5880
@janiduboy5880 2 жыл бұрын
අයියෙ ඔය පොඩ්ඩක් උස තැන් වල හදන්න 👍
@janiduboy5880
@janiduboy5880 2 жыл бұрын
ඔය ගෙම්එකේ අහස නිල් පටවෙන එක මුලින්ම වෙන්නෙ ❤️❤️ මම ඔය ගෙම්එකේ වහිනවා සත්තු නැ 👍👍 මම මේ තම්නෙල් එක දැකලා අවේ ❤️❤️
@Gamester__
@Gamester__ 2 жыл бұрын
Thanks malli tips walata game eka gana danna dewal comment karana eka godak honday
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
උබ හෙන කැතයි යකෝ !! | @Ceylonspider
12:54
Journey to the edge of the Observable Universe
10:03
Spacetime
Рет қаралды 8 МЛН
I Built The Worlds Tallest Minecraft Base
1:09:55
Carvs
Рет қаралды 3,4 МЛН
3 Hours vs. 3 Years of Blender
17:44
Isto Inc.
Рет қаралды 7 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
I Spent 100 days in Planet Crafter 1.0
1:52:33
Rogue
Рет қаралды 154 М.
I Found Minecraft's Rarest Items
30:21
Carvs
Рет қаралды 29 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН