Watch Dogs Complete Storyline with Timeline | Episode II | Watch Dogs 2 Story Analysis (2022)

  Рет қаралды 11,193

Planet 361

Planet 361

Күн бұрын

ඔන්න ඔයාලා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු මොහොත මේ අවස්ථාවේ උදාවෙනවා..
ඒ මොකක්ද 😍? - ඇයි මම කලින් කිව්ව Planet 361 Stickers pack එක. ඒක මේ දැන් ඉදන් ඔයා ළගටම ගෙන්නගන්න පුළුවන්.
මේක කොච්චර ලොකුද? අගලක් දිගයි, අගලක් පළලයි.
මේ 2ම ගන්න පුළුවන්ද 😮? - ඒක තමයි stickers pack එකක් කිව්වෙ. Pack එකක් ගත්තම මේ stickers දෙකම ලැබෙනවා.
sticker එකක් විතරක් ගන්න පුළුවන්ද 🙏 ? - බෑ
කවද ඉදන්ද ගන්න පුළුවන් 😎? - මේ දැන්, මේ තත්ත්පරේ ඉදන් පුළුවන්.
ඉතින් මොකටද මම මේක ගන්නෙ 😏? PLANET 361 channel එක වෙනුවෙන් ඔයාගෙ තියන ආදරේ පෙන්නන්න.
දැන් ඉතින් කීයද මේක 🤑? - රුපියල් 100ක් විතරමයි.
ඇයි එච්චර ගණන් 🙄? - රුපියල් 100ක් කියන්නේ අද හැටියට ලොකු ගාණක් නෙමේනෙ. ඒක ගන්නෙත් මේක print කරන්නයි, post එකේ එවන්නයි ලොකු ගාණක් යන නිසා
කොහොමද සල්ලි දෙන්නෙ මේකට 🤗? - ක්‍රම දෙකක් තියනවා.
1. 076 2900018 number එකට EZ Cash හරහා මුදල් එවන්න පුළුවන්. ළගම තියන communication එකෙන් හරි, EZ cash App එකෙන් හරි ගොඩක් ලේසියෙන් ඒ වැඩේ කරන්න පුළුවන්.
2. 236200150005977 Kasun Karunasena, People's Bank, Maradana කියන account number එකට සල්ලි දාන්න පුළුවන්. Online banking හරි, bank එකේ තියන මුදල් තැන්පත් කරන යන්ත්‍රය හරි ඒකට පාවිච්චි කරන්න පුළුවන්
ඊට පස්සෙ? - මේ ඕනම ක්‍රමේකින් මුදල් එව්වම ඔයාට එන message එක හරි, Email එක හරි, රිසිට් එක හරි 078 3957248 කියන number එකට WhatsApp කරන්න. එහෙම නැත්නම් text message එකක් හරි දාන්න විස්තරේ කියලා. ඒ එක්කම ඔයාගේ ගෙදර address එකයි, නමයි පැහැදිලිව එවන්න
කොහොමද Stickers pack එක ලැබෙන්නෙ 😵? - ඒකටනෙ නමයි, address එකයි ඉල්ලුවෙ. අපි ගෙදරටම ඒක තැපැල් මාර්ගයෙන් එවනවා.
මේක කොහෙද අලවන්නෙ 😘? - CPU එකේ, Laptop එකේ, Phone එකේ වගේ ඕනම, අනිත් අයට පේන තැනක.
Sticker Packs එකයිද එක්කෙනෙක්ට ගන්න පුළුවන් 😀? - නෑ. ඔයා කැමති ගාණක් ගන්න පුළුවන්. හැබැයි දැනට print කරල තියෙන්න Packs 3000 යි. ඒ හින්ද එක්කෙනෙක් 3000 කට වඩා ඉල්ලන්න එපා 😂
ඒ වුණාට channel එකෙන් මෙහෙම එක එක දේවල් විකුණන එක හරි නෑ නේද 😡? - නෑ හරි. ඔයාල අතරින්ම ආව ඉල්ලීමක් මේක. අනික කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. කැමති කෙනෙක්ට නොගෙන ඉන්න පුළුවන්
රුපියල් 100කට හිගා කන්නෙ ඇයි 😂? - මේක එහෙම එකක්ද? PLANET 361 ඔයාලට කිසිම සේවයක් කරල නැද්ද?
Watch Dogs 2 (stylized as WATCH_DOGS 2) is a 2016 action-adventure game developed by Ubisoft Montreal and published by Ubisoft. It is the sequel to 2014's Watch Dogs and the second installment in the Watch Dogs series. It was released for the PlayStation 4, Xbox One, and Microsoft Windows in November 2016, and Stadia in December 2020. Set within a fictionalized version of the San Francisco Bay Area, the game is played from a third-person perspective and its open world is navigated on foot or by vehicle. Players control Marcus Holloway, a hacker who works with the hacking group DedSec to take down the city's advanced surveillance system known as ctOS. There are multiple ways to complete missions, and each successful assignment increases the follower count of DedSec. Cooperative multiplayer allows for competitive one-on-one combat and connecting with other players to neutralize a player who is causing havoc.
Ubisoft Montreal studied player feedback from the first game to assess what could be improved in Watch Dogs 2 and the setting was researched by making frequent trips to California. Ubisoft Reflections was responsible for overhauling the driving mechanic. Real hackers were consulted to validate scripts and game mechanics for authenticity and references to real-life hacktivism were fictionalized, like the Project Chanology protest. The original soundtrack was composed by Hudson Mohawke. The game was released to overall positive reception from critics who praised the game for improving upon the original Watch Dogs in areas like the hacking, setting, characters, and driving. However, character inconsistencies, firearms, and frequent technical issues - later patched - were cited as imperfections. Watch Dogs 2 had sold more than 10 million copies by March 2020. A sequel, Watch Dogs: Legion, was released on October 29, 2020.
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361

Пікірлер: 180
@Planet361
@Planet361 2 жыл бұрын
ඔන්න ඔයාලා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු මොහොත මේ අවස්ථාවේ උදාවෙනවා.. ඒ මොකක්ද 😍? - ඇයි මම කලින් කිව්ව Planet 361 Stickers pack එක. ඒක මේ දැන් ඉදන් ඔයා ළගටම ගෙන්නගන්න පුළුවන්. මේක කොච්චර ලොකුද? අගලක් දිගයි, අගලක් පළලයි. මේ 2ම ගන්න පුළුවන්ද 😮? - ඒක තමයි stickers pack එකක් කිව්වෙ. Pack එකක් ගත්තම මේ stickers දෙකම ලැබෙනවා. sticker එකක් විතරක් ගන්න පුළුවන්ද 🙏 ? - බෑ කවද ඉදන්ද ගන්න පුළුවන් 😎? - මේ දැන්, මේ තත්ත්පරේ ඉදන් පුළුවන්. ඉතින් මොකටද මම මේක ගන්නෙ 😏? PLANET 361 channel එක වෙනුවෙන් ඔයාගෙ තියන ආදරේ පෙන්නන්න. දැන් ඉතින් කීයද මේක 🤑? - රුපියල් 100ක් විතරමයි. ඇයි එච්චර ගණන් 🙄? - රුපියල් 100ක් කියන්නේ අද හැටියට ලොකු ගාණක් නෙමේනෙ. ඒක ගන්නෙත් මේක print කරන්නයි, post එකේ එවන්නයි ලොකු ගාණක් යන නිසා කොහොමද සල්ලි දෙන්නෙ මේකට 🤗? - ක්‍රම දෙකක් තියනවා. 1. 076 2900018 number එකට EZ Cash හරහා මුදල් එවන්න පුළුවන්. ළගම තියන communication එකෙන් හරි, EZ cash App එකෙන් හරි ගොඩක් ලේසියෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. 2. 236200150005977 Kasun Karunasena, People's Bank, Maradana කියන account number එකට සල්ලි දාන්න පුළුවන්. Online banking හරි, bank එකේ තියන මුදල් තැන්පත් කරන යන්ත්‍රය හරි ඒකට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ? - මේ ඕනම ක්‍රමේකින් මුදල් එව්වම ඔයාට එන message එක හරි, Email එක හරි, රිසිට් එක හරි 078 3957248 කියන number එකට WhatsApp කරන්න. එහෙම නැත්නම් text message එකක් හරි දාන්න විස්තරේ කියලා. ඒ එක්කම ඔයාගේ ගෙදර address එකයි, නමයි පැහැදිලිව එවන්න කොහොමද Stickers pack එක ලැබෙන්නෙ 😵? - ඒකටනෙ නමයි, address එකයි ඉල්ලුවෙ. අපි ගෙදරටම ඒක තැපැල් මාර්ගයෙන් එවනවා. මේක කොහෙද අලවන්නෙ 😘? - CPU එකේ, Laptop එකේ, Phone එකේ වගේ ඕනම, අනිත් අයට පේන තැනක. Sticker Packs එකයිද එක්කෙනෙක්ට ගන්න පුළුවන් 😀? - නෑ. ඔයා කැමති ගාණක් ගන්න පුළුවන්. හැබැයි දැනට print කරල තියෙන්න Packs 3000 යි. ඒ හින්ද එක්කෙනෙක් 3000 කට වඩා ඉල්ලන්න එපා 😂 ඒ වුණාට channel එකෙන් මෙහෙම එක එක දේවල් විකුණන එක හරි නෑ නේද 😡? - නෑ හරි. ඔයාල අතරින්ම ආව ඉල්ලීමක් මේක. අනික කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. කැමති කෙනෙක්ට නොගෙන ඉන්න පුළුවන් රුපියල් 100කට හිගා කන්නෙ ඇයි 😂? - මේක එහෙම එකක්ද? PLANET 361 ඔයාලට කිසිම සේවයක් කරල නැද්ද?
@ONEClicklife2
@ONEClicklife2 2 жыл бұрын
ගන්නව ගන්නව අනිවා😎
@ඞාඞා_ඞාඞා
@ඞාඞා_ඞාඞා 2 жыл бұрын
Watch Dogs 2 කියන්නේ Next level ගේම් එකක්, මේකේ story mode එකටත් වඩා ආතල් එකක් ගන්න පුළුවන් online game mode එකේ. ubisoft එකෙන් free දීලාත් ගත්තේ නැති අසරණ මම. :(
@Planet361
@Planet361 2 жыл бұрын
Watch Dogs වල concept එක මරු. Game එකේ අඩුපාඩු තිබ්බට concept එක වෙනස් නිසා play කරන්න හිතෙනවා
@යස්මිතගයාන්
@යස්මිතගයාන් 2 жыл бұрын
අම්මෝ..🥺 ඉරිදා වෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ..🥺 සුපිරි පැහැදිලි කිරීමක් හැමදාම වගේ..♥️
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
නැගිටපු ගමන්ම 😎🔥පට්ටම ගේමක් watc dogs 🤩thanks අයියා
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome buddy
@janithjanith3930
@janithjanith3930 2 жыл бұрын
Man salli transer kara aiye stiker pack ekata....😊 😍❤❤👌
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@keytosuccesswithnish142
@keytosuccesswithnish142 2 жыл бұрын
Niyamai🙂
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@madushankadissanayake7469
@madushankadissanayake7469 2 жыл бұрын
♥️ ගොඩාක් ආසාවෙන් සෙල්ලම් කරපු ගේම් එකක්
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි
@yasithwijethunge1561
@yasithwijethunge1561 2 жыл бұрын
හායි අයියේ ඔයාගෙ වීඩියෝ මේ දවස් වල බලන්න වෙන්නෙ නෑ මොකද මට exam ඒ උනාට සතියකට සැරයක් බලනකොට පරන විදිහටම share කරල සප් එකක් දෙන්නම්
@Planet361
@Planet361 2 жыл бұрын
ඒක කමක් නෑ. Exam ඉවර කරල බලමු
@gayanukafernando1277
@gayanukafernando1277 2 жыл бұрын
Nice brother 😍👌
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@gihansathsara007
@gihansathsara007 2 жыл бұрын
Resident evil ගේම්වල story දාන්නකො
@Planet361
@Planet361 2 жыл бұрын
බලමුකෝ
@sahancrathnayake1701
@sahancrathnayake1701 2 жыл бұрын
ගේම් වල තියෙන්නෙ film වල story ටික නෙමෙයි ද 🧐
@lknirmalbro2187
@lknirmalbro2187 2 жыл бұрын
අනිවා ගන්නව ස්ටිකරෙ 🙂😻😻😻
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@udulasamithapriya5460
@udulasamithapriya5460 2 жыл бұрын
Ude nagitapu gaman adath awa storyline ekak balalama dawasa patan gana ❤️
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි. Thanks buddy
@malithperera2764
@malithperera2764 2 жыл бұрын
මට හිතෙන විදිහට ලංකාවේ බුද්ධිමත්ව පරිගණක ක්‍රීඩා කරන අයට බලන්න තියෙන හොඳම channel එක Planet 361 වෙන්න ඕන. Planet 361 හැමදාම බලන අය, channel එකට ආදරය කරන අය පුළුවන් නම් ස්ටිකර් එකක් අරන් channel එකට support එකක් දෙනවා නම් වටිනවා කියල හිතෙනවා. වටින කියන video හැමදාම දෙනවාට Planet 361 ඔබට තුති!
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤❤
@vidhu_777
@vidhu_777 2 жыл бұрын
Nice ❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@semsithum9125
@semsithum9125 2 жыл бұрын
Parakuwela hari baluwa ayya ithin supirina vadak good luck
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
Stikare අපේ stikare 😂😂😍🥰
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤❤
@sagarabulathsinhala9605
@sagarabulathsinhala9605 2 жыл бұрын
Elam ayye
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@paranormalcreation1084
@paranormalcreation1084 2 жыл бұрын
stickers pack eka ganna onne.. supiri supiri
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@rashannirmal3256
@rashannirmal3256 2 жыл бұрын
තාම ගැහුවේ නෑ 😃,ඒ උනාට video එකක් දැම්මහම බලන්නේ නැතුවෙ ඉන්න බෑ 🙂
@Planet361
@Planet361 2 жыл бұрын
ඒකනම් අපරාදෙ හැබැයි
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
හැබැයි බ්‍රෝ ගේම් එක සුපිරි නිසා කතාව බලලා ගේම් එක ගැහුවම ගේම් එක සුපිරියටම තේරෙනවා.
@rashannirmal3256
@rashannirmal3256 2 жыл бұрын
@@gihankaushalya2876 ow aa 🔥
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
@@rashannirmal3256 😃
@_Sadaham_
@_Sadaham_ 2 жыл бұрын
Niyamai aiye❤🤗😇
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@vishakaranavana5469
@vishakaranavana5469 2 жыл бұрын
Good job.
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@himabolecoversong3514
@himabolecoversong3514 2 жыл бұрын
supiriyak
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@NiranjalaPeiris-w9q
@NiranjalaPeiris-w9q 9 ай бұрын
Watch dogs super
@Planet361
@Planet361 9 ай бұрын
අනිවාර්යයෙන්
@ashankulathunga8858
@ashankulathunga8858 2 жыл бұрын
Mortal Kombat story please
@Planet361
@Planet361 2 жыл бұрын
එකක්වත් play කරල නෑ brother
@grazz9715
@grazz9715 2 жыл бұрын
මේක බලලා ඉවර වෙද්දී 50K ගහන්න ඕන තව 2000කටත් අඩු ගානක්, 🥰✨
@Planet361
@Planet361 2 жыл бұрын
තව මාසයක් වත් යයි
@chamiyagamingsl
@chamiyagamingsl 2 жыл бұрын
supiriiiiiii
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@vintageofficial999
@vintageofficial999 2 жыл бұрын
Ammo ayye mama iskole wade nisa Ada thamai nidahas wune ekai video eka balanna kal giye
@Planet361
@Planet361 2 жыл бұрын
ඒක කමක් නෑ. Thanks brother
@vintageofficial999
@vintageofficial999 2 жыл бұрын
@@Planet361 Ada kale Inna content creators Lata wda oya subscribers lath ekka chat karanawa eka niyamai .BEST OF LUCK🙏🏻
@supunisara2621
@supunisara2621 2 жыл бұрын
niyamai video eka.aiye bioshock series eke kathawa review karannako.
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. බලමුකෝ
@lknirmalbro2187
@lknirmalbro2187 2 жыл бұрын
සීය මදි අයියෙ ගාන වැඩි කරන්න තිබ්බෙ😻
@Planet361
@Planet361 2 жыл бұрын
කමක් නෑ. දෙක තුනක් ගන්න එහෙනම්
@nikagodanagitha
@nikagodanagitha 2 жыл бұрын
Nice explanation as always. 😊
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks ❤❤❤
@tia809
@tia809 2 жыл бұрын
Ayyage computer eke gahala thine sticker ek neda❤❤
@Planet361
@Planet361 2 жыл бұрын
ඔව් ඔව්
@Quixi941
@Quixi941 2 жыл бұрын
Math awa
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@Damsana_Sachintha
@Damsana_Sachintha 2 жыл бұрын
Nice Video 😀😀😀
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 2 жыл бұрын
Thanks again video එකට
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome buddy
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
මම නම් පුළුවන් වුණොත් ගන්නවා හැබැයි මිනිස්සුන්ට කන්න වත් නැති මේ වගේ කාලෙක මොන ස්ටිකර් pack dha මම මේ එකට බැන්නා නෙමෙයි හැබැයි මිනිස්සු මේ වගේ කාලෙක ඕනිම දෙකට හැර සල්ලි වියදම් කරන්නේ නැනේ මාසෙකට 80000 විතර විතර ආදායමක් thiyena අය නම් ඕක අනිවාර්යයෙන්ම ගනියි
@Planet361
@Planet361 2 жыл бұрын
ඒකම තමයි කිසිම ලාබයක් තියාගන්නෙ නැතුව රුපියල් 100කට දෙන්නෙ
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
😎❤️👌🔥.
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@malinanjana
@malinanjana 2 жыл бұрын
Didn't play watchdogs 2 just because I was not a fan of the 1st game, played watch dogs legion recently oh boy it was a disaster 🤣🤣 I'm wondering why sleeping dogs 2 never came out? sleeping dogs alone can beat all of the watch dogs games in all aspects.
@kavindushadeesha354
@kavindushadeesha354 2 жыл бұрын
Ow atha....squarenix la hiti hetiyema cancel kalane eke
@Planet361
@Planet361 2 жыл бұрын
Watch Dogs has been built on a good concept, but the game series itself a bad getaway. Yeah, can agree
@Itsthestream1
@Itsthestream1 2 жыл бұрын
Damn true 🥺
@kosalakavinda8022
@kosalakavinda8022 2 жыл бұрын
පට්ට❤
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@yanjana5815
@yanjana5815 2 жыл бұрын
අයියේ පුලුවන්නම් ගේම් වල ස්ටිකර් පැක් එකක් හදන්නකෝ එකේක ගේම්වල කැරැක්ටර් ඉන්න 😇
@Planet361
@Planet361 2 жыл бұрын
එහෙම හදන්න බෑ brother. Copyright issues එනවා. අනික ගැහුවා කියලා කට්ටිය ගන්නෙත් නෑ මේ sticker packs 100ක් වත් ගියේ නෑ තාම
@somiboy4755
@somiboy4755 2 жыл бұрын
Shadow Warrior Eke story tikath puluwan welawaka gennako
@Planet361
@Planet361 2 жыл бұрын
බලමුකෝ
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
happy gaming 😍🔥, ayya stranger things (netflix ) fan kenkda ? 😁 ✌🏻
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy. නෑ brother
@vidhu_777
@vidhu_777 2 жыл бұрын
Sticker එක දැක්කෙ කවුද 😁😁😁
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤❤
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
එක්කෙනෙක් ayygen අහලා තිබ්බා god of war ඕනි කියලා ayya කියලා තිබ්බා sorry buddy මම පරණ game review කරන්නේ නෑ කියලා 2005 release වෙච්ච god of war paranay 2004 release වෙච්ච far cry 1 ගෙන්න පුළුවන් 🤣🤣🤣🤣☺️😆😆
@Planet361
@Planet361 2 жыл бұрын
Stories සහ review කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙකක්. මම reviews කරන්නෙ නෑ. ඒකට හේතුව ඒකෙ සීමාවක් නැති නිසා. අනික කතා කරන්න ඕන ඉස්සරහට එන්න තියන trends ගැන. ඒ නිසා පරණ game එකක් අරගෙන ඒකෙ විස්තර කිව්ව කියල අමුතු දෙයක් වෙන්න නෑ. Games වල storylines අරගෙන එන්නෙ games ගැන අපේ community එකේ ආසාව වැඩි කරන්න. Games වල මෙහෙම දේකුත් තියනව කියල පෙන්නන්න. ඔයා ඉතින් storylines සහ reviews කියන වචන දෙක පටලගත්තට කරන්න දෙයක් නෑ
@avishkamadushan7831
@avishkamadushan7831 2 жыл бұрын
Supiri game eka habi 2 ekatawada1 ekata asi
@Planet361
@Planet361 2 жыл бұрын
ඇත්ත. මුල් watch dogs තමයි හොදටම සෙට් වුණේ. ඒත් concept එක නිසා
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
7.00neda patan ganne mama annam 😀
@Planet361
@Planet361 2 жыл бұрын
ඔව් ❤
@Heshan_Chandupa
@Heshan_Chandupa 2 жыл бұрын
අයියෙ ඕකෙ සයිඩ් මිශන් එක්කදී watch dogs 1 හිටපු ඒඩන් පියස්ව කව්දෝ කට්ටියක් හිරකරගෙන ඉන්නවා එයාව බේරගන්න ඒ මිශන් එක තියෙන්නෙ.මට දැනගන්න ඕනා කව්ද ඒ කට්ටිය සහ මොකක්ද කරන්න ගිහින්ද එයාලා ඒඩන් පියස්ව අල්ලගත්තෙ කියලා
@Planet361
@Planet361 2 жыл бұрын
ඒ අර film එකට ගන්න ගිය car එක උස්සන්න ගිහිල්ල නේද? හරියටම මතක නෑ
@dogelk4786
@dogelk4786 2 жыл бұрын
resident evill story aka ona
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු
@umeshkanchana1853
@umeshkanchana1853 2 жыл бұрын
Yes Good Ok
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks
@pabba_x3634
@pabba_x3634 2 жыл бұрын
😍❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@ONEClicklife2
@ONEClicklife2 2 жыл бұрын
අම්ම්මො උදේම ❤️❤️😎ඇවිත්
@Planet361
@Planet361 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් 7 වෙද්දි videos දානවනෙ
@ONEClicklife2
@ONEClicklife2 2 жыл бұрын
@@Planet361 හි හි බලන්නෙ හවස් වෙලානෙ ඉස්කොලෙ ගිහින් 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@wapasela
@wapasela 2 жыл бұрын
තැන්ක් ඩොක්ටර්
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
ඔයා කිව්වනෙ oya games වල storyline genne gaming community eke games ගැන තියන ආසාව වැඩි කරන්න කියලා ඉතින් god of war story eka ගෙනාවා කියලා gaming community eke gaming ගැන thiyena ආසාව අඩු වෙනවද නැනේ god of war කියන්නේ ගොඩක් ලංකාවේ gamers ලා story eka දන්නේ නැතුව play කරන සුපිරි gemak එකට හේතුව eke story eka ලේසියෙන් තේරුම් ගන්න බැරි සංකීර්ණ story ekak thiyena gemak parana god of war games ඕනි නෑ අඩුම තරමේ අලුත්ම god of war game eka god of war 4 (2018) eka gennako parana god of war game නම් Greek mythology eka ඇසුරෙනි හැදුණු game නිසා story eka තේරුම් ගන්න පුළුවන් greek දේව katha ගැන නම් ඉතිහාසයේ උගන්නනවා නේ එ උනත් නෝර්විජියානු දේව katha ගැන ලංකාවේ ඉගෙනගන්න තැනක් නැනේ අලුත්ම god of war eka හැදිලා තියෙන්නේ නෝර්විජියානු seen එකක් ඇතුලේ
@Planet361
@Planet361 2 жыл бұрын
ඉතින් මම කොතනකවත් කිව්වෙ නෑ God of War Storyline එක ගේන්න බෑ කියලා. මම කිව්වේ review කරන්න බෑ කියල විතරයි. Btw මගෙ යාළුවෙක්ගෙ චැනල් එකක ඔය වැඩේ හොදටම කරල තිබ්බා. SurvivoH බලන්න. මම community post එකක් දාල ඇති
@mr.return7361
@mr.return7361 Жыл бұрын
Kratose ගේ දකුනු පැත්තෙ එක උරපන් ගිහින් මෝඩ හුයන්නා😂.
@hiroshrangodage8265
@hiroshrangodage8265 Ай бұрын
mn nm asama game eka watch dogs2
@Planet361
@Planet361 26 күн бұрын
Nice buddy
@kethalyrics
@kethalyrics 3 ай бұрын
sticker thawa thiyanawda
@Planet361
@Planet361 3 ай бұрын
තියනවා. මගෙ ළග නෑ හැබැයි
@kethalyrics
@kethalyrics 3 ай бұрын
@@Planet361 buy karanna nathi weida
@gamingsasiya7515
@gamingsasiya7515 2 жыл бұрын
😍😍
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@dimuthunarada7091
@dimuthunarada7091 2 жыл бұрын
dialog eke dialog to dialog ez cash tranfer eken barida?
@Planet361
@Planet361 2 жыл бұрын
ඕන විදියට පුළුවන්
@sachithpathirana6632
@sachithpathirana6632 2 жыл бұрын
❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@dinilsandeera9081
@dinilsandeera9081 2 жыл бұрын
Wacth dogs 2 වෙනකම් නම් හොදයි.. Legion එක නම් මෙලෝ රහක් නැ....
@Planet361
@Planet361 2 жыл бұрын
Watch Dogs 2 එකත් ලොකු හොදක් තිබ්බෙ නෑ
@p.mjayasekara1369
@p.mjayasekara1369 2 жыл бұрын
@@Planet361 eath eka godak fun.
@hansakaanuhas1055
@hansakaanuhas1055 2 жыл бұрын
ilagata Plague Tale gennako 💔
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු
@techshow4176
@techshow4176 2 жыл бұрын
math pack 5kma gannawa cash on delivery barida?
@Planet361
@Planet361 2 жыл бұрын
බෑ brother
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Car eka gahaanna puluwang ne stiker eka
@Planet361
@Planet361 2 жыл бұрын
පුළුවන්. හැබැයි පොඩි නිසා පෙනෙයිද දන්නෙ නෑ
@gamingof2447
@gamingof2447 Жыл бұрын
අයියෙ i3 1st gen Gt730 1Gb VGA 6gb ram Watch dog 1 play කරන්න මදිද
@Planet361
@Planet361 Жыл бұрын
පොඩ්ඩක් බලන්න system requirements
@dilooshakeshan226
@dilooshakeshan226 2 жыл бұрын
Wallpapers ganne pinterst ekenda
@Planet361
@Planet361 2 жыл бұрын
නැ.
@lknirmalbro2187
@lknirmalbro2187 2 жыл бұрын
🥺🥺🥺🥺🥺
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@Itsthestream1
@Itsthestream1 2 жыл бұрын
මන් ගන්නො ❤️😁
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@hansanaAyash
@hansanaAyash 2 жыл бұрын
AYYE FAR CRY 6 DOWNLOAD KRANNA HODA SITE EKK RECOMMEND RANNAKO
@Planet361
@Planet361 2 жыл бұрын
Uplay එකෙන් ගන්න. Pirates ගහන්න එපා. ගාණ වැඩි නම් sale එකක් එනකන් ඉන්න
@rohanupul5479
@rohanupul5479 2 жыл бұрын
මේකෙ ඕකොටම රුපියල් සීයද ? ගේන්නත් එක්ක.
@Planet361
@Planet361 2 жыл бұрын
Yes
@Podi_Billa
@Podi_Billa 2 жыл бұрын
🥰🥰🥰
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@Podi_Billa
@Podi_Billa 2 жыл бұрын
@@Planet361 😁
@erangawijewardhana2457
@erangawijewardhana2457 2 жыл бұрын
මේක play කරන්න pc එකේ specifications මොනාද ඕනේ
@Planet361
@Planet361 2 жыл бұрын
පොඩ්ඩක් system requirments කියලා google කරල බලන්න
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
මටනම් හිතන්නෙ මේ ගේම් එකේ තියෙන ctOS අපි ඇත්තටම පාවිච්චි කරනවා google වගේ වෙන්න බැරිද?
@Planet361
@Planet361 2 жыл бұрын
ctOS කියන්නෙ windows වගේ.
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
@@Planet361 අහ් එහෙමද? ඔව් ඉතින් අපේ හැම තොරතුරක්ම වගේ windows os එකේ අන්තර්ගත වෙලා තියෙනවනෙ
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Gg onna math ava 7 vani like aka dagenma
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@imeshmadusanka5838
@imeshmadusanka5838 2 жыл бұрын
Battlefield 4 කතව ඔනේ
@Planet361
@Planet361 2 жыл бұрын
බලමුකෝ
@semsithum9125
@semsithum9125 2 жыл бұрын
Ayya mata nam ganna wen na sorry mama lankawe nane puluwanam ganawa ayya🙏😭
@Planet361
@Planet361 2 жыл бұрын
ඒක කමක් නෑ brother
@pdanura7657
@pdanura7657 2 жыл бұрын
Bro ඔයා මොන රටේ ද ඉන්නෙ?
@semsithum9125
@semsithum9125 2 жыл бұрын
@@pdanura7657 mn inee singapore
@pdanura7657
@pdanura7657 2 жыл бұрын
@@semsithum9125 එහෙ මොකෝ කරන්නෙ bro? ලගදිද ගියේ. ?දැන් ඔයාගෙ වයස කීයද?
@semsithum9125
@semsithum9125 2 жыл бұрын
@@pdanura7657 mata 24i mn ehe software eng kenek
@litecode1024
@litecode1024 2 жыл бұрын
Minecraft play කරන අය ඉන්නවද?
@Planet361
@Planet361 2 жыл бұрын
ඉස්සර play කරල තියනවා
@litecode1024
@litecode1024 2 жыл бұрын
@@Planet361 😊
@chanakaishan7345
@chanakaishan7345 2 жыл бұрын
❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 104 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
WATCH DOGS 2 SINHALA || HACKING THE UBISOFT
9:40
SLShark
Рет қаралды 13 М.
WATCH DOGS SINHALA GAMEPLAY || WHAT HAPPENED TO THIS GAME
15:58