KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
My scorpion was taken away from me 😢
00:55
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
වැලිකතරේ සුරපුරය | Exploring UAE 🇦🇪 | ඩුබායි පළමුවැන්න | මගෙ 08 වෙනි රට
Рет қаралды 3,083
Facebook
Twitter
Жүктеу
1
Жазылу 41 М.
Planet 361 Stories
Күн бұрын
Пікірлер: 67
@sujithmadusankaNaNayakkara
3 күн бұрын
වීඩීයෝ එක සුපිරියි ❤️💐 අන්තිමට බජට් එක වීඩීයෝ එකක් කරන්න ❤
@Planet361Stories
2 күн бұрын
ගොඩක් ස්තූතියි. මේ ගමනටනම් සෑහෙන්න වියදම් වුණා. මං ගණන් බලපු විදියට ලක්ෂ 7.5ක් වගේ
@musicparadise18
3 күн бұрын
ලෝකෙ අද කොතනද අපි කොතනද කියලා තමා හිතුනේ Doctor මේවා දකිද්දි🥲 අපිට වඩා අවුරුදු බරගානක් ඉස්සරහින් ලෝකෙ දුවන්නේ😵💫 22:38 idn issrht thanikara pissuwk 🔥
@Planet361Stories
2 күн бұрын
ඔව්. සෑහෙන ඉස්සරහින්. අපි මේ විකාර දේවල් ටිකක් බදාගෙන ඔහේ එක තැනකට වෙලා උඩ බලාගෙන ඉන්නවා
@Nimesh-157
3 күн бұрын
දවසක ලන්කාවෙ portcity එකටත් මේ dubai city වලට වගේ කට්ටිය එයිනෙ,old dubai city එක වගෙ colombo තියෙයි
@rushand8003
3 күн бұрын
😂
@Planet361Stories
2 күн бұрын
අන්න ඒ 'දවස' වෙනකන් අපි ජීවත් වෙලා ඉඳීද කියන එක තමයි ප්‍රශ්නෙ
@Nimesh-157
2 күн бұрын
@@Planet361Stories එකත් ඇත්ත
@palikaweerasinghe5890
2 күн бұрын
Very beautiful video.Thanks doctor ❤
@S.D.Jayasekara
3 күн бұрын
විශේෂම දේ තමයි ආගම සංස්කෘතිය රැකගෙන හොඳ දේවල් රැකගෙන දියුණු වෙච්ච එක. ගොඩක් අය හිතන්නේ තෙල් වලින් කියලා. ලෝකයේ තෙල් සංචිත වැඩියෙන්ම තියෙන Venezuela රට උද්ධමනයෙන් දෙවැනි ස්ථානයේ. ඒත් අද ඩුබයි සීයට එකක්වත් තෙල් වලින් දුවන්නේ නෑ අනික ඉස්සර ඉඳන්ම අරාබි රටවල් බිස්නස් වලින් දියුණු වුණා. විශේෂයෙන්ම තුර්කියේ කොන්ස්ටන්ති නොපල් නගරය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වගේ. අදටත් ඩුබායි ගොඩක්ම දුවන්නේ බිස්නස් සහ tourism වලින්. බින්දුවෙ ඉඳන් ගේම ගහපු රටවල්. සවුදි අරාබියේ පවා quality of life එක සහ human development index එක ගොඩක් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒකට අපේ රට අවුරුදු, හැත්ත ගාන්න තිස්සෙම සංවර්ධනය වෙවී තියෙන්නේ🥲
@Planet361Stories
2 күн бұрын
1. Ports. ඒ කියන්නෙ Harbour එක සහ Airport එක තමයි අංක එක. 2. Services 3. Tourism ඕව තමයි ප්‍රධාන. හැබැයි ඒ කාලෙ තෙල් වලින් සෑහෙන ගේමක් ගැහුවා. දැන් ඉතින් ඒක ලොකු අවශ්‍යතාවක් නෑ. නිශ්පාදන ආර්ථිකයකින් රටකට ගොඩ යන්න අමාරුයි. සේවා ආර්ථිකයක් හදන්න පුලුවන්නම් නියමයි
@S.D.Jayasekara
2 күн бұрын
@Planet361Stories ඔවු ඉතින් එහෙම බැලුවොත් යුරෝපයත් අනිත් රටවල් මංකොල කලා වගේනෙ දියුණු වුණේ. ලෝකෙ ගොඩක් දියුණු රටවල් වලට ස්වභාවික සම්පත් ගොඩක් තියෙනවා. ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, රුසියාවේ , සහ Scandinavian රටවල් වල එහෙමත් ගොඩක් තියෙනවා. දැන් යුරෝපෙට ගොඩක්ම ගෑස් සපයන්නේ Norway වලින්. ඒත් ඩුබායි ගත්තම එහෙට හම්බුනේ ලොකු තෙල් සංචිත ප්‍රමාණයක් නෙමෙයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජෙබිල් අලි වරාය හදන්න ණය පවා ගත්තා. තෙල් වලින් එච්චර සල්ලි ආවේ නෑ. ඒ වගේම Emirates airline එකට ගුවන් යානා පවා සිංගප්පූරුවෙන් ඉල්ල ගත්තේ. මට මතක විදිහට rent එකට ගත්තේ සිංගප්පූරුවටත් ආදායමෙන් කොටසක් යන විදිහට. Simple book Channel එකේ Dubai case study එක සහ Emirates airline එක ගැන කරපු case studies තියෙනවා. ඒක බලන්න. මමත් හරි විස්තර දැනගත්තේ ඒකෙන්. ඒක බැලුවම තේරෙයි ඩුබායි කියන්නේ බින්දුවේ ඉඳන් පාලකයන්ගේ දක්ෂතාවය මත මොලේ කල්පනා කරලා ගේම ගහලා දියුණු වෙච්ච රටක් බව.
@S.D.Jayasekara
2 күн бұрын
Dubai Case study kzbin.info/www/bejne/d32Xd4N9bdJ3odUsi=CbUtaYU1p1VpAtIa Emirates airline case study kzbin.info/www/bejne/rZ_Gl4SkbZqYla8si=575co_zYy7fr07RZ Meka balanna ayye. මාත් මේකෙන් විස්තර දැනගත්තේ.
@kithmalsenadeera954
2 күн бұрын
පට්ට අය්යේ 🔥🔥
@kemikathejan5807
3 күн бұрын
nice ayye 😍🥰🥰🥰🥰
@Planet361Stories
2 күн бұрын
Thanks brother
@indikakumari6039
3 күн бұрын
වීඩියෝ එක නියමයි ඩොක්ටර්❤
@Planet361Stories
2 күн бұрын
ගොඩක් ස්තූතියි
@sumedajayasekara9608
3 күн бұрын
Super Car Show room ekaka Video ekakuth one 🙂
@Planet361Stories
2 күн бұрын
යන්න හිතාගෙන හිටියට යන්න බැරිවුණා
@RehanAmarasinghe
3 күн бұрын
Randeer sirwat okata gannko 😁❤️
@Planet361Stories
2 күн бұрын
ගන්නවා ගන්නවා
@danulasawsara547
3 күн бұрын
8:53 අතීතය සහ වර්තමානය frame එක හරහා කියන අදහසත් ඒ frame එකෙන් දෙනව වගේ 😁
@Planet361Stories
2 күн бұрын
හැබැයි ඒක හරි. එහෙමම තමයි මේක මැද්දෙන් හදල තියෙන්නෙ
@sravi1630
2 күн бұрын
1:24 ape randeer siruth inne
@gaganasaranna
2 күн бұрын
Dubai Future Eye Museum eke visit ekakuth yanawada aiya??
@atampahura
2 күн бұрын
රන්දීර් ගම කෑවනේ , කාඩ් එක නේ ජෝනා
@HelloMayMoon7.0
2 күн бұрын
අයියා😍🌼
@Planet361Stories
2 күн бұрын
Hi buddy..
@SamudraWeligamage
3 күн бұрын
very very cute and adorable she is ..let her hair grow then she will more pretty
@Planet361Stories
2 күн бұрын
Thank you. She is still too young. She may feel uncomfortable.
@gamage2010
3 күн бұрын
1st comment niamai brother 💗
@Planet361Stories
2 күн бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@isiraadhithya8105
2 күн бұрын
❤❤
@KalumKrishantha-hy9fw
3 күн бұрын
Mama nam balafu lassanama video aka
@Planet361Stories
2 күн бұрын
ගොඩක් ස්තූතියි
@Hodophile99999
2 күн бұрын
4:23 music ek mokadda aiye 🔥
@Planet361Stories
2 күн бұрын
ඒක brother එතනම දාල තිබ්බ එකක්
@KalumKrishantha-hy9fw
3 күн бұрын
Mawa dakala lankawa diha baluwama attama afa nayakayo monawada karala tiyanna kiyala horakama famanai tank so much sir
@Planet361Stories
2 күн бұрын
UAE කියල කියන්නෙ ඉතින් එදා ඉඳන් හැදිල තිබ්බ රටවල් නෙමෙයි. මෑතකදි මිනිස්සු විසින් ගොඩනගපුවා. ලංකාව එහෙම ගොඩ දාන්න කාටහරි උවමනාවක් තිබුණ වුණත් ගොඩක් අය ඒ මනුස්සයව දකින්නෙ විහිලුකාරයෙක් විදියට. ආකල්ප දියුණු කරනකන් රටක් හදන්න බෑ
@PPN_03
2 күн бұрын
ලංකාවෙ පඩියෙන් නම් ඔහොම රටවල්වල travel කරන්න හිතන්නවත් බෑ නේද doctor ❤
@Planet361Stories
2 күн бұрын
මොන පිස්සුද. ලංකාවෙ මගෙ මාසෙ පඩිය වගේ 4 ගුණයක් විතර වියදම් වුණා මේ ගමනට. ඒ කියන්නෙ මෙහෙ මාසෙක පඩියෙන් 40%ක් වගේ
@pro99edit86
3 күн бұрын
1st❤❤
@Planet361Stories
2 күн бұрын
Thanks buddy
@Jasmin3100-g5r
2 күн бұрын
Hi Ayya, full trip ekata budget eka tikak kiynnako
@Lashan-g7d
3 күн бұрын
❤️❤️
@Planet361Stories
2 күн бұрын
Thanks buddy
@gayanthilina1600
3 күн бұрын
❤❤❤❤❤
@Planet361Stories
2 күн бұрын
ගොඩක් ස්තූතියි
@sravi1630
2 күн бұрын
Dawas kiyak hitiyada ayya?
@nandanaraaj1520
3 күн бұрын
Hi🇧🇪👏👏👏
@Planet361Stories
2 күн бұрын
Hi 🤝
@ThenudaGeesan
2 күн бұрын
ඩුබායිවල taxi දුවන්නෙත් ටෙස්ල ලංකාවෙ🥹🥹🥹🥺🥺
@Planet361Stories
2 күн бұрын
ලංකාවෙ ගණන් දැක්කම ඇඟ හිරිවැටිල යනව
@KalumKrishantha-hy9fw
3 күн бұрын
Wahana nam wahana
@Planet361Stories
2 күн бұрын
අනිවාර්යයෙන්
@PraneethNimantha-c2j
3 күн бұрын
ඒ උනාට සද්දෙ නෑනෙ වැඩක් නා 🤦😂😂
@Planet361Stories
2 күн бұрын
ආන්න ඒකයි...
@coolkoala282
3 күн бұрын
කිසිම ස්වාභාවික සම්පතක් නැති UAE, Singapore tourism කරන ලස්සන කොන්ක්‍රීට් කුට්ටි පෙන්නල . පව් ලංකාව.
@sahan5139
2 күн бұрын
තෙල් ස්වභාවික සම්පතක් නෙවෙයි ද එතකොට 😂
@Planet361Stories
2 күн бұрын
අන්න ඒක තමයි කියන්නෙ කොච්චර සම්පත් තිබුණත් වැඩක් නෑ, ඒව පාවිච්චි කරන්න තරම් මිනිස්සුන්ගෙ ආකල්ප සහ අදහස් දියුණු නැත්නම් කියල
@kaveesha7233
2 күн бұрын
❤❤❤❤
@MomentsOfKaveesha
3 күн бұрын
❤❤
@Planet361Stories
2 күн бұрын
Thanks buddy
@ThusharinduJayashanAberathana
2 күн бұрын
❤❤
@rusirurandula9711
3 күн бұрын
❤❤
@Planet361Stories
2 күн бұрын
Thanks brother
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН