Plastic සියලුම බඩු අඩුවට ගමු පිටකොටුවට ගිහින් | plastic items shop in pettah | pitakotuwa shopping

  Рет қаралды 22,677

3S BRO

3S BRO

Күн бұрын

‪@3sbro260‬ #plasticitems #plasticitemswholesale #peoplespark
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
අපිට ගොඩාක් දවසකින් කරන්න බැරිවුණා plastic බඩු අඩුවට ගන්න පුළුවන් Shop එකක් ගැන.ඒ නිසා අද අපි ගියා පිටකොටුවේ පිපල්ස් පාර්ක් එකට.ගොඩාක් අඩුවට ප්ලාස්ටික් භාණ්ඩ මේ shop එකෙන් ගන්න පුළුවන්
preethika trade centre
peoples park,pitakotuwa
☎ 0774370243
අපිට කතාකරනවනම්,
සදරු 0715219820
..........................................................................................
• සපත්තු සෙරෙප්පු අඩුවට ...
• Infotel 2023 | STC ප්‍...
• Fancy items shop in pi...
• Fabric ඇතුළු සියලුම ඇග...
• මැටී නිශ්පාදන අඩුවට ගන...
colombo shopping
pettah shopping
pitakotuwa shopping
peoples park shopping
peoples park plastic wholesale shop
plastic school items
srilanka shopping video
colombo plastic items shopping
peoples park wholesale shop
peoples park stationery items shop
plastic chair price in srilanka
plastic drawer price in srilanka
srilanka plastic items shop
shopping video
kids toys shop in pitakotuwa
pitakotuwa wholesale shop

Пікірлер: 65
@imashamadhushani5360
@imashamadhushani5360 10 ай бұрын
ඔයාලා මෙහෙම video දැම්මට අපි ඒ shop වලට ගියාම මේ කියන ගනන් වලට වඩා වැඩි ගනන් වලට දෙන්නේ,ඒ නිසා ඔයාලත් ඇත්තම මිල දානව නම් හොඳයි ,එයාල කියනවා මේ video පෙන්නුවම ආ ඔය video එකට කියන ගනන් ඒවා නිකම් video විතරයි කියලා 😂😂😂
@3sbro260
@3sbro260 10 ай бұрын
Api kiyala balen kiyna mila ganan nemei api danne.shop eke aya kiyna ganan.oyata ehema una shop eka kiynna.thawa deyak video eka dala masekin giyma mila adu wadi wenna puluwanm.mokada meka lankawane.oyata prasne una shop eka kiynnako
@shanukapradeep5659
@shanukapradeep5659 9 ай бұрын
විඩියො එක පෙන්නලා කනට ගහන්න
@kmirkumara3346
@kmirkumara3346 4 ай бұрын
Me hutta gihillath na
@iswaragekusum9996
@iswaragekusum9996 Ай бұрын
ස්තුතියි ජයවේවා!
@user-oc9ps6wb7q
@user-oc9ps6wb7q 7 күн бұрын
ව්‍යාපාර සඳහා .ක්‍රීම් දාන ප්ලාස්ටික් බෝතල්.තෙල් දැමීම සඳහා බෝතල්.ගන්න පුළුවන් තැනක් කියන්න
@sujithpriyantha7308
@sujithpriyantha7308 10 ай бұрын
වයරින් බඩු අඩුවට පිටකොටුවෙන් ගන්න පුළුවන් තැනක වීඩියෝ එකක් කරන්නකො bro
@3sbro260
@3sbro260 10 ай бұрын
Okay
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
ඇත්තටම වටිනව .. Thank for sharing Good job
@3sbro260
@3sbro260 10 ай бұрын
Okay 👍🙏🤗
@SumithPathirana
@SumithPathirana 6 ай бұрын
යාලු මට පස්ටික් මල් ගස් ටිකක් ගන්න ඔනේ කොහෙද තියෙන්නෙ
@3sbro260
@3sbro260 6 ай бұрын
Api video ekak karala royrnne
@ThiwankaPerera-hr1sg
@ThiwankaPerera-hr1sg 10 ай бұрын
Hoyapu video ekak bro.ela ❤
@3sbro260
@3sbro260 10 ай бұрын
Tnx 🤗🤔🙏
@ajithdil9606
@ajithdil9606 3 ай бұрын
යකෝ ගන්න බඩුව අයේ ඒ තැන පිළිවෙලට තියපන් මං ඔය ෂොප් එක කරනම් උබේ මුණ පොඩි කරනවා
@user-ss3ps3cg2s
@user-ss3ps3cg2s 9 ай бұрын
Teddyla thoga ona aya innwnn kiyann.api hadnwa 150 idan
@3sbro260
@3sbro260 9 ай бұрын
Kohed oyala
@kojithjayasekara4717
@kojithjayasekara4717 3 ай бұрын
Number
@nilanthidarshani9809
@nilanthidarshani9809 10 ай бұрын
Wholesale මිල පොඩ්ඩක් වැඩී..
@3sbro260
@3sbro260 10 ай бұрын
Ok
@IsuruPrabhath-ed9rq
@IsuruPrabhath-ed9rq 8 ай бұрын
මටත් පොඩ්ඩක් තේරුනා
@user-su3by8qe7q
@user-su3by8qe7q 25 күн бұрын
හොදටම වැඩි
@TharinduIshara-cd7zm
@TharinduIshara-cd7zm 3 ай бұрын
තැනකට ගියාම බඩු විසි නොකර ගිහිපුවැඩේ පිලිවෙලට කරගන්න ඉගෙන ගන්න බඩු එහෙ මෙහෙ විසි නොකර මගේ තැනකොට ආවොත් එලවන්නෙ ගහලා
@sachinimansala5677
@sachinimansala5677 10 ай бұрын
මම හැමතිස්සෙම යනවා ගෙදරට බඩු ගන්න ඔතනින්
@nandanagunarathna1367
@nandanagunarathna1367 10 ай бұрын
ගනන් වැඩි
@3sbro260
@3sbro260 10 ай бұрын
Okayy
@nelumrenuka6612
@nelumrenuka6612 10 ай бұрын
හොඳයි ගනම් අඩු සමහර වැඩි
@3sbro260
@3sbro260 10 ай бұрын
👍👍
@ruvininawodya3913
@ruvininawodya3913 10 ай бұрын
Cake hadana items video ekk krnnko
@3sbro260
@3sbro260 10 ай бұрын
Okay
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 10 ай бұрын
ප්ලාස්ටික් කොමිපැනි විඩියෝ එකක් කරන්න
@3sbro260
@3sbro260 10 ай бұрын
Okay
@user-mh9jg7xl5f
@user-mh9jg7xl5f 8 ай бұрын
Temil kattiyak ne innw
@3sbro260
@3sbro260 8 ай бұрын
Owww
@user-kq6yx7yi4g
@user-kq6yx7yi4g 9 ай бұрын
Good
@3sbro260
@3sbro260 9 ай бұрын
Tnx 🙏👍🤗
@wasala6766
@wasala6766 10 ай бұрын
🎉
@3sbro260
@3sbro260 10 ай бұрын
🙏🤗👍
@amilachinthana2575
@amilachinthana2575 7 ай бұрын
Apa gannan
@YamunaPriyangika-m1c
@YamunaPriyangika-m1c 8 ай бұрын
Whole sell price dee
@3sbro260
@3sbro260 8 ай бұрын
Oww
@rajikaroshanikolambage2210
@rajikaroshanikolambage2210 2 ай бұрын
Meke ganan vediy
@isharaperera1996
@isharaperera1996 10 ай бұрын
Retail ganda puluwan da
@3sbro260
@3sbro260 10 ай бұрын
Ow
@harshanachamil1446
@harshanachamil1446 10 ай бұрын
ape paththe ita wada aduwata thiyanawa mona aduwakda
@3sbro260
@3sbro260 10 ай бұрын
Ha
@resathkumar5045
@resathkumar5045 8 ай бұрын
අනේ.නෝ.එක.දේන්නකෝ
@3sbro260
@3sbro260 8 ай бұрын
Number eka description eke dala tiyenne
@user-mh9jg7xl5f
@user-mh9jg7xl5f 8 ай бұрын
Mamath giya
@3sbro260
@3sbro260 8 ай бұрын
Badu gattada?
@user-mh9jg7xl5f
@user-mh9jg7xl5f 8 ай бұрын
@@3sbro260 ow
@user-mh9jg7xl5f
@user-mh9jg7xl5f 8 ай бұрын
@@3sbro260 ow .kema petti wathura bothal saban petti plastik koppa. Itam 14 gaththa
@oshansameera7616
@oshansameera7616 10 ай бұрын
ඕතන ගනන් වැඩී ...
@3sbro260
@3sbro260 10 ай бұрын
👍👍
@nilanthidarshani9809
@nilanthidarshani9809 10 ай бұрын
Kothanada adu...matath tikak ganna
@prasannakulasooriya2010
@prasannakulasooriya2010 10 ай бұрын
සිල්ලර milada oya kiwe
@S.L-G.S.1
@S.L-G.S.1 10 ай бұрын
dekama ekai
@3sbro260
@3sbro260 10 ай бұрын
Wholesale
@nandanagunarathna1367
@nandanagunarathna1367 10 ай бұрын
මෙතන ගනන් වැඩී
@3sbro260
@3sbro260 10 ай бұрын
Ok
@nilanthidarshani9809
@nilanthidarshani9809 10 ай бұрын
මීට අඩුන්තැනක්තියනවනම් කියන්නකො....brother
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 10 ай бұрын
නිදිමතේ ඉද්දී මේක දැක්කේ
@sachinimansala5677
@sachinimansala5677 10 ай бұрын
😆😆😆
@TheBookHouse-q7k
@TheBookHouse-q7k 10 ай бұрын
Mmth 😂
@3sbro260
@3sbro260 10 ай бұрын
🤗🤗🤗🤗
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 13 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 44 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН