ලස්සන වෙන්න දැන් plastic surgery කරන්න ඕනේ නැහැ | Body fillers | belle kurls beauty studio | piumi

  Рет қаралды 215,623

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 402
@priyarajarathna7732
@priyarajarathna7732 Жыл бұрын
හැමෝම හංගන එකෙ ඔයා ඇත්ත කියන එක වටිනවා.
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අනේ ඔව් සල්ලි තියන ප්‍රවීන නිළියන් ඔච්චර ලස්සන ඕව කරන නිසා වෙන්න ඇති සබීතල වගේ
@isurg_
@isurg_ Жыл бұрын
රූපය නිසා සල්ලි හොයන කෙනෙක් නම්, රූපය මෙයින්ටෙයින් කරන එක ආයෝජනයක් වෙන කෙනෙක් මේවා කලාට කම්ක්නෑ. අපි ඕවා කලා කියල සල්ලි හම්බ කරන්න බැරි නිසා අපිට අනවශ්‍ය වියදමක්. මේ අයට මේක ආයෝජනයක්. තව වටිනාකම එකතුවිමක්.
@charithpriyankara4691
@charithpriyankara4691 Жыл бұрын
Yes
@ndnd2945
@ndnd2945 Жыл бұрын
මගේ මතයත් ඒක . එයාලා ගේ රැකියාව රැදි තියෙනනේ රුපය මත.
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
එක නම් ඇත්ත❤
@panawalagesampath4352
@panawalagesampath4352 Жыл бұрын
Ow aka atta....
@dilminisanjulapergnatayata8241
@dilminisanjulapergnatayata8241 Жыл бұрын
Ammo riden nedda dn ne
@arunadilu1251
@arunadilu1251 Жыл бұрын
කවුරුත් කියන්නේ නෑ ඇත්ත..අනේ හරිම ශෝක්.ඔයා කොහොමත් ලස්සනයි නංගි...ඔයාගේ කැමැත්තනෙ...මිල ගනන් කොහොමද කියලා කියන්න පුලුවන් නම් වටිනවා....💝
@AnuLoveKitchen
@AnuLoveKitchen Жыл бұрын
අවුලක් නෑ ඔක්කොම හංගද්දි ඔයා ඒක කරා කියල හරි මිනිසුන්ට කියනවනෙ...මැරෙන ටිකට ලස්සනට ඉන්න කොයි කවුරුත් කැමති ..එයාගෙ පිනකට එයාට ඒවට වියදම් කරන්න පුළුවන් ..අනික් අයට සල්ලි නෑ කියල එයාට බනින්න කරන්න එපා අනම් මනම් කියල .මොකද ඉතින් ඕවට සල්ලි තිබ්බනම් අපිත් ඕව කරයි සමහරවිට
@sanjubandaranayaka8354
@sanjubandaranayaka8354 Жыл бұрын
ස්බාවික ලස්සන හොඳම තේරීම කියන්න අය කෝ😉
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Athatama oya salli viyathan karala eka eka ayathana promoted karanawa
@infinitemind9237
@infinitemind9237 Жыл бұрын
Eka oyage kamatta. Hamoma eka wage na macn
@shehaniomaya3143
@shehaniomaya3143 Жыл бұрын
ඔයාට එහෙම උනාට හැමෝටම එහෙම නෑ 😊 ඒක තමන්ගෙ කැමැත්ත
@hirancosta467
@hirancosta467 Жыл бұрын
උපතින්ම කැත කියල හිතන, අපහසුවක් දැනෙන කෙනෙක්ට ලස්සන වෙන්න අයිතිනේ..
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Aiyo santha😆😆😆😅
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
පියුමිලා දෙන්නම ලෝබ නැතුව ලස්සන වෙන්න කියලා දෙනවා ❤️
@dil4589
@dil4589 Жыл бұрын
අනිත් පියුමි ලස්සන වෙන්න කියන්නෙ එයාගේ ක්‍රීම් එක ගන්න කියල😅
@gayannalaka6104
@gayannalaka6104 Жыл бұрын
ඒක ඇත්ත. ලස්සන වෙන විදිහ පෙන්වන්නෑ.
@madushika8842
@madushika8842 Жыл бұрын
ඔක්කොම සල්ලිවලට තමයි😂 අනික මෙතන මහ ඡරා තැනක් 😢
@Nishaya722
@Nishaya722 9 ай бұрын
හුම්ම් හුම්ම් සල්ලි කොහෙන්ද කියලාත් කිවුව නම් වටිනවා 😂
@Malki-lp6wf
@Malki-lp6wf 8 ай бұрын
​@@madushika8842ai oya ehema kiyanne.methana treatment hoda nadda🥺
@juliesmovement5513
@juliesmovement5513 Жыл бұрын
තමන්ව ලස්සනට තියාගන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා.ඒකට කාටවත් මොකුත් කියන්න බෑ.
@nimmisuzan
@nimmisuzan Жыл бұрын
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
අම්මෝ ....ඉන්ජෙක්ෂන් එකක් දැකපු ගමන් බයවෙන මම......😲😲😲😲😲😲😲😲😲😲
@sumihettiarachci2131
@sumihettiarachci2131 Жыл бұрын
හැම නිලියම එහෙම තමයි එත් පියමි විතරයි ඇත්ත කියන්නේ
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
උපතින් ගෙනා සුදරත්වය කෘතීමව හරිගස්සගන්න ගියාම කෘතීමයි ! වයසට යද්දි මොන මොන අපහසුකම්වලට මුහුනදෙන්න වේවිද කවුද දන්නේ ! මේ හැම නැස්පැත්තියකටම මුල මුදල් ! කවුරුත් කරනවට කරන්නයන්න එපා ! ඇතුලාන්තය ලස්සනකරගන්න ! උපතින් ගෙනා රුවට ආදරයකරන්න! ඒ සුන්දරත්වය කෙතරම් වටිනවද !
@sameerajayaweera5719
@sameerajayaweera5719 Жыл бұрын
Skin whitening වලටත් ඔයා මෙතැනින් treatment karada details dannako oya පියුමි great වෙන අය හොරෙන් නෙ mewa කරන්නේ really appreciate you
@wasanthinanayakkara1871
@wasanthinanayakkara1871 Жыл бұрын
අපේ ගෙවල්ගාව lady කෙනෙක් ඉන්නවා පට්ට සල්ලියක් තියෙන්නේ. එයත් ඕවා කළා.. එයාගේ නහය දැන් කළුම කළු වෙලා. මුණ සුදුයි.. අම්බලන්ගොඩ වෙස් මුණක් වගේ. අපරාදේ තිබුන මුණ තිබුන නම් කියලා දැන් ලු හිතෙන්නේ
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
😂😂😂😂
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
🤣
@nikininaduni559
@nikininaduni559 Жыл бұрын
ඔයා ඕවා promote කරනවා. Injection එකක් හොදයි කිව්වා. ඒක් මේ ලගදී news වලය කිව්වා හොද නැති පිලිකා කාරකයක් කියලා. මිනිස්සු මුලා කරා
@buddikawijerathna7530
@buddikawijerathna7530 Жыл бұрын
ඔයා හරි මෙයාලා සල්ලි වෙනුවෙන් නොකරන දෙයක් නෑ,ඔය promot ekak
@nelumkaushalya7111
@nelumkaushalya7111 10 ай бұрын
මේවා බලන අය සිය සැරයක්වත් හිතන්න. මෙයාල මේවා promote කරන්න දෙපාරක් හිතන්නේ නෑ. එයාලගේ ශරීරය තමයි එයාලගේ සල්ලි හම්බ කරන මාර්ගය..
@niro6797
@niro6797 Жыл бұрын
කවුරුත් කියන්නේ නැහැ මේවා.ඔයා නම් නියමයි
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
වෙනදා දාන වීඩියෝ ඩිංගක්වත් පාස් නොකර බලන මම අදනම් බැලුවේ පටන්ගන්න ටිකයි මැද චූටකුයි අවසානයයි විතරයි.අම්මෝ බලා ඉන්නවත් බැහැ මටනම්.ear peacing karagana awith thawama ඒක වේලිලා නැද්ද කියලා බල බල ඉන්නේ.මටනම් ඔයතරම් හිත හයිය කරගන්න බැහැ .ලස්සනට ඉන්න ඕන.ඒක එක එක්කෙනාගෙ කැමැත්ත අනුව.😍😍😍.
@dilshadilsha8119
@dilshadilsha8119 10 ай бұрын
දෙයියනේ...නොමිලේ වත් එපා මේ වගේ දේවල් මට නම්...මේ ඉන්ජක්ශන් කටු පිරුණු ලෝකෙන් මාව ආරක්ශා කරලා දෙන්න දෙයියනේ . 🥲🙏
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අවන්කවම ඇත්ත කියන එකට‍ සතුටුයි. අනිත් අය නම් ඉතින් ලෝකෙම තියෙන දේවල් කරලා අන්තිමට කියන්නේ අනේ මම මුකුත්ම කරන්නේ නෑ. අඩුම තරමේ ෆෙෂල් එකක්වත් කරලා නෑ කියලනේ. ඒ අතින් ඔයා ග්‍රේට්
@buddhirasadaree5133
@buddhirasadaree5133 9 ай бұрын
හැමෝම තමන් කරන දේවල් හංගනව.ඒත් ඔයා හරිම open ඇත්ත කියනව.ඒක හරි වටිනව.තව කෙනෙක් ලස්සන වෙයි කියන කුහකකම නැති ඔයාගෙ හිත හරිම වටිනව.❤❤❤❤
@madhararasanjali3460
@madhararasanjali3460 Жыл бұрын
😦😯 අම්මෝ මට ඇන්න වගේ ඉන්ජෙක්ෂන් .. eye liner අදිද්දි ඇස් සට සට ගාලා ගැහෙන මං 😣
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
කරල ඉවර උනහම හරිම ලස්සනයි.මට ප්‍රශ්ණ කීපයක් තියනවා මේ ගැන පුළුවන්නම් වීඩියෝ එකකින් උත්තර දෙන්න.1/වේදනාවක් ඇත්මෙ නැද්ද මට නම් දැක්කහම බය හිතෙනවා,2/ හිරි ගත්ය කොච්චර කල් තියනවද 3/සුමාන 3ක් යනකන් මුහුණ ඉද්මුම තියන නිසා එලියට යන්නෙ කොහොමද,4/ඔයා කරපු ටිකට ගිය ගනන් මිමි කියන්න පුළුවන්ද,5/එක පාරක් කරගත්තහම නැවත නැවත නඩත්තු කිරීමට එතනට යන්න ඕනෙද...අවසානයට කියන්න දෙයක් තියනවා පියුමි ඔයා ඕව කරන බව අපිට කිව්වට ගොඩක් අය කියන් නෑ,ඇත්තටම බලනකොට නළුනිළියන් බියුටි කුවීන්ල වගේ ඉන්නෙ එයාල ඔය වගේ දේවල් කරන නිසා වෙන්න ඇති.සබීත පෙරේර වගේ අය අව්රැදු 61 ට බලන්නකො ලස්සන.කොහොම උනත් ලස්සනට ඉන්න එක තමන්ගෙ මනසට ගොඩක් බලපානවා.
@chamimanchanayaka1512
@chamimanchanayaka1512 Жыл бұрын
Ow matath thiyena prashna tikak thama oya tikama
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp Жыл бұрын
මටත් මේ ටික දැන ගන්න ඕනේ
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 Жыл бұрын
Marathon oya tika dena gonna one
@user-ig2er
@user-ig2er Жыл бұрын
මටත් 🙂සල්ලි වලටත් වඩා රූපය තමා මානසික සතුටින් ජීවත් වෙන්න ඕනම කවුරු මොනව් ජීවත් සතුටින් ඉන්නනම් ලස්සන ඔනි 🙂
@saduherath8189
@saduherath8189 Жыл бұрын
හම්මො මට නම් පිස්සු වගේ 🤣 කමක් නෑ හැමෝම එක වගේ නෑනේ ❤️
@glaze200
@glaze200 Жыл бұрын
දකින දකින තැන ඔයා ඉන්නවා 😢 හොද නැ ඔහොම පරිස්සමෙන්
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 Жыл бұрын
Please anyone do not follow such things. Every human is beautiful. Satisfy with your natural beauty.
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
බලන්න ගියාම ඔයා තනිකරම කෘතීමයි නේ ඒත් ඔයාගෙ කැමැත්ත නෙ ඉතින් 😊
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මටත් හිතුනා දැන් නහය මාර ලස්සනයි
@dinushika.
@dinushika. Жыл бұрын
ඒ ඩොක්ටර් මාර ලස්ස්නයි❤
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
😅😅😅😅😅
@TravelWithNadu
@TravelWithNadu Жыл бұрын
කට්ටිය දාල තියෙනවා මෙ කුනු ඇගටමොන කැටයම්ද කියලා😂 තමන්ව ලස්සනටන්තියාගන්න කැමති.නම්.තමන් ඔන දෙයක්.කරන්න ඉතින් ඒවගෙ දෙයක් දැක්කම අරකයි මෙකයි නොකියා එයාගෙ කැමැත්ත අනුව කරපුදෙයින් ඔයාට ගන්න තියෙන දෙ අරන් නිකන් ඉන්න පුරුදු වෙන්න..😅
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
Natural beauty is the best.
@somam.7782
@somam.7782 Жыл бұрын
Koheda tiynne
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
දැන් විදපල්ලකෝ..පස්සට බලපාන හැටි බලන්න බැරියැයි.....මේ ලගදි නිවුස් වලට පෙන්නුවේ...
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 9 ай бұрын
අනිවාර්යයෙන් ම
@Maashyt996
@Maashyt996 Жыл бұрын
ඔයා ලගදිම මැරෙයි.....මට දුකයි.....ඔයා ලස්සනයි ...උපන් ලස්සන තියාගන්න
@nethmitharushika1794
@nethmitharushika1794 Жыл бұрын
අනේ හරිම ලස්සනයී...සාමානයෙන් යන ගාන ගැන කියන්නකො අක්කි පුලුවන්නන්...කවුරු කොහොම කිව්වත් ගොඩක් ගෑනු ලමයි ආසයි මෙහෙම ලස්සනය ඉන්න
@shirly8556
@shirly8556 Жыл бұрын
ටික කලෙකදී holmanak wage තමයි
@jwjw-wo7ev
@jwjw-wo7ev Жыл бұрын
Dan තේරෙන්නේ me niliyo ඇත්තටම සුදු උනේ kohomada කියලා 😅
@dil4589
@dil4589 Жыл бұрын
මට තාමත් තේරෙන්නෙ නැත්තෙ ඇයි මිනිස්සු බැන බැන බලන්නෙ කියල😅
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z Жыл бұрын
එක ඇත්ත බලල බැනල යනව වැඩක් නැත්තන් බලන් නැතුව ඉන්න ඔමෙ
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
ඇත්ත කියන එකනම් හොදයි...ඒත් තනිකරම artificial නෙ....අනික ඕවගේ side effect මේ ලගදි fb එකෙ දාලා තිබ්බා photos එක්කම
@oshencool494
@oshencool494 Жыл бұрын
අැයි දෙයියනෙ මෙහෙම වද දෙන්නෙ මුණට මෙ නිලිය තනිකර පිස්සුවක්
@youth..
@youth.. Жыл бұрын
Ekane.
@jeinusilva9510
@jeinusilva9510 Жыл бұрын
Oyage munatada ewa karanne thawa knkge dewal thiranaya karanna oyata aithiyk nh kella hoda dakinna manussayekge hama ekatama wikarayal gaga minissunge hith riddanne nathuwa eya karama dein katawathma karadarayak hiriharayak natthan oyata aithiyak thiyanawada thawa knk wiwechanaya karanna pissu kiyala 😂😂😂
@sppereira224
@sppereira224 Жыл бұрын
ඇත්තටම මෙයාගෙයි පියුමි හන්සමාලි ගෙයි natural beauty එකක් නෙමේ තියෙන්නෙ..කොන්ඩෙත් බොරු,ඇහි පිල්ලමුත් බොරු,පාටත් බොරු,නියපොතුත් බොරු...
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
ඔයාත් එහෙම පේන එක සතුටුයි.මම හිතුවෙ මට විතරයි කියලා පේන්නේ...එයාගෙ කොන්ඩේ බොරැ මුලු ජීවිතයම බොරැවක් එයාගේ
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
Aththama thamai 😂😂
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
​@@Kaushi-it2uymatath penne ehemama thamai ...skin colour eke idanma okkoma fake ewa ...issara kaluma kalui..
@surekaamarawansa6582
@surekaamarawansa6582 9 ай бұрын
Ane owe ....
@kplsin6438
@kplsin6438 Жыл бұрын
ඔයාගෙ මහත්තයාට බුදු සරණයි..!🙏🙏
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
ශ්‍රීදේවි ගේ අන්තිම කාලේ දැක්කද.😂😂😂
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z Жыл бұрын
කවුරු කොම කිවත් කලු කැත අය ඔන තරම් ඉන්නව .කලු කියන එක මත නෙවෙ ලස්සන තිරනෙ වෙන්නෙ මුන හැඩය ඇස් කට නහය හැම්දෙම එක්ක. සාමයයෙන් තමන් කැතයි නම් පිටට මොන බයිල ගැහුවත් තමන්ගෙ හිත දන්නව කැතයි කියල ලස්සන ආස හිතෙනව එතකොට සමහර අයට.සමහර අයට එම හිතෙන් නැතුව ඇති එයාල සිතුවිලි වෙනස් කරගන්නව ඇති මගෙ ලස්සන මට හොදයි කියල . ඇත්තටම මෙයාල මෙ දෙවල් කියන එක හොදයි කැමති අයට පුලුවන් එතකොට කරන්න මොකද ගොඩක් අය ඔව ගැන දන් නැනෙ. අනික ඉතිම් කවුරුත් දන්නවනෙ ඔය දෙවල් ඇගට හොද දෙවල් නෙවෙ කියල එ දැන දැන තමන් තිරනයක් ගන්නව නම් එක ඉතිම් අනික් අයට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැනෙ අවදානමක් ගන්න වෙනව කියල දැනගෙනන ඔව කරන්න තිරන්‍ර් කරන්නෙ 😗
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
ස්වභාදහමට මුහුණ දෙන්න බැරි මිනිස්සු......
@thilinikaushalya2821
@thilinikaushalya2821 Жыл бұрын
Ow yako 👍👍
@menakamayadunne6854
@menakamayadunne6854 Жыл бұрын
සමහර ගෑණු ඇයි මෙච්චර මෝඩ? තමුන්ටඋපතින් ලැබුන රූපෙට එකගවෙන්න, එයින් සතුටුවෙන්න. තමාවගේ තවකෙනෙක් ලොව දකින්න නැතිතුරා තමුන් හරිම විශේෂයිනෙ, තේරෙන්නෙ නැද්ද ඒක? මොනව කලත් නවත්වන්න බැරි දේවල් අතරෙ, වයසටයෑම මුල්වෙනව. නමුත් කුණු සරීරයට වඩා විශේෂ දැනගතයුතු, අවබෝධ කලයුතු දේවල් තව කොච්චරනම් තියෙනවද…. ලෝකය දියුණුවෙනව කියන්නෙ මිනිසුන්ගේ මානසික දියුණුවයි…
@Maavii3-h9n
@Maavii3-h9n Жыл бұрын
Agree
@nishalakrandi2272
@nishalakrandi2272 Жыл бұрын
Pala pala
@jeinusilva9510
@jeinusilva9510 Жыл бұрын
😪ai ithin owa bala bala ptha hali paduwe innako
@decorationsmk1176
@decorationsmk1176 Жыл бұрын
Yako owa karala ubala marei😢. Owa karanawanm meke dan natuwa taniyama karaganilla. Mewa balala ape gon ganui kelloi amaruwe dan natuwa😢😢😢
@rasikanilmini9195
@rasikanilmini9195 Жыл бұрын
Thiuena lassna hodatma aethi. Oua ඔක්කොම විකාර dewal ..
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 9 ай бұрын
ස්භාවික ලස්සනක් ඉපදෙනකොටම දිල තියෙනවා.විකෟති ලස්සන කරන්න ගිහින් පසුවට පසු තැවෙන්න වෙනවා.promurt කරනවට මුදලක් ගෙවනවනේ.
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
Liposuction ... 🆗 දිගටම inject කරන්න වෙයි...සල්ලි තියෙනකං ඉතින් හොඳයි...දවසට ඉතින් ඒ තැන් රැළි ගැහෙනවා හමට යටින් දියරක් තැන්පත් කරන එක කරන්නේ ...කුනු කය දිරනවා. රූපය දිරනවා .ලස්සනට ඉන්න ඕන තමයි ජීවත් වෙන තුරු ..
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
මැරෙන ටිකට ලස්සනට හිටියාම මොකෝ.කව්රුත් ආසයිනේ ලස්සනට ඉන්න
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
@@nethminavodya-hr6tl 🤣🙏බුදුසරණයි
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
@@chathuriwicky4184 cream ehm galama nethuwa ethine
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
@@nethminavodya-hr6tl අපි natural හලෝ....ඔය මගුල් ගාලා නෑ ගන්නෙත් නෑ...හොද cream හොයල බලලා ගානවා අපිත්. සුදු වෙන්න නෙවෙයි.... තියෙන පැහැය පවත්වා ගන්න...එක තේරෙන් නැති ගොබ්බයො ඉන්නේ දැන් 🤭
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
@@chathuriwicky4184 එහෙමද හා එහෙනම්😅
@nilanthialwis6049
@nilanthialwis6049 Жыл бұрын
පියුමි කොහොමත් හරිම ලස්සනයි .. මට හිතෙන්නෙ කෘතිම විදියට ලස්සන වෙන්න කොහොමත් ඕනෙ නෑ.. අනික මට මතකයි කීප දෙනෙක් ඔය එන්නත් නිසා, අසාත්මික තත්වයන් ඇවිත් මරණයට පත් වුනු හැටි..
@mishu5510
@mishu5510 Жыл бұрын
එයා ලස්සන වෙල තියෙන්නේ කෘතිම දේවල් නිසා තමා 🥲
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ඒ කව්ද?
@ziyak225
@ziyak225 Жыл бұрын
Meya meka promote karanne. hoda ganak lebila ati..ahu wenna epa Moda minisune
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
අම්මා..මටනම් මේ ලැබිලා තියෙන ලස්සන හොදටම ඇති....තමන්ට ලැබුන දෙයින් සතුටු වෙන්න ඕනේ.....මේ කුනු වෙලා යන ඇගට...මොන කැටයන්ද......නෝමල් ලස්සන උනාට කමක් නෑ කීරීම් ගාලා...ඕනවට වඩා කැටයන් නැතුව.......ඕව කරන අය...අඩු වයසින් මැරෙනවා...බලන්නකෝ බොරැද කියලා....කී දෙනෙක් මැරැනද.......😢😢
@nishalakrandi2272
@nishalakrandi2272 Жыл бұрын
Ane palayan irisiyawa
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
අනේ මේ පලකෝ ..මේ එන්ඩ එපා හරිද..හොදටබ්කතා කරාම එනව මෙතන...උබට මාර පුකේ අමාරැවක් වගේ නේ...උබ එහෙනම් කැතබ් ඇති ඒකනි රිදිලා තියෙන්නේ🤣🤣🤣
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
@@nilukapriyadarshani268 අනේ මේ පල යන්න උබට රිදිලද ආ....අනේ නිකන් ඉදපන්...උබ ඕනෙමම් ඉන්ජෙක්ෂන් ගහලා ඉදපන් තම්බලා වගේ..අනේ මට ඔය එකෙක්වත් මොනවා කරත් මොකද.මගෙ සල්ලිවැයි....මම ඇත්ත කීවේ උබට රිදිලා වගේ..🤣🤣
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
@@nilukapriyadarshani268 🤣kiyana kan hitiyo...oyata wedak neni kata mona kiwath a ai oyage puke tettar yanawada a....ane me paduwe innawada wedak balagena
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
@@nilukapriyadarshani268 uba moda geniyek kiyala hodata penawa geniye....uba ketha ethi..ithin thoth gaha gan mata pukada
@isururathnayake4692
@isururathnayake4692 Жыл бұрын
❤ඔයා කොහොමත් ලස්සනයි...හරිම හොද අවන්ක නිලියක්.....
@ShiromiLakmali-b5b
@ShiromiLakmali-b5b 9 ай бұрын
Oya atha kiyanawa ane wena kawruth kiyanne naha akki man oyata gedak kamathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayanadammi3215
@nayanadammi3215 Жыл бұрын
E doctorge as deka harima lassanai ❤
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
අනේ මන්ද පිස්සුද කියලා මේ මිනිසුන්ට 🤣🤣🤣
@chamodikarunarathne9658
@chamodikarunarathne9658 Жыл бұрын
මේක බලලා මට කලන්තෙ වගේ දෙවියනේ 🥲
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
මටත්
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Matath.. Ane ow...
@fairy4203
@fairy4203 Жыл бұрын
Jeewath wela inne api tika kalayai e kale api kamathi asa deyak karana ek kisi waradak na e dein katawath karadarayak naththm. Lassanai akki
@sureshrohitha7287
@sureshrohitha7287 29 күн бұрын
Lassana hadawathak oyata theyenewa madam
@nimashasewwandi9209
@nimashasewwandi9209 Жыл бұрын
Doctor ,Doctor කියන්න එපා..මේ මනුස්සයා මොනා හරි couse කරපු මනුස්සයෙක් මිසක් doctor කෙනෙක් නෙමේනෙ? Doctor කෙනෙක් දැක්කොත් දුවනකං ගහයි 😂😂💔
@nishalakrandi2272
@nishalakrandi2272 Жыл бұрын
Doca ගෙ ලස්සන ❤❤❤
@sameerajayaweera5719
@sameerajayaweera5719 Жыл бұрын
Charges danna pluwannam වටිනවා
@dloved4456
@dloved4456 Жыл бұрын
Gon ganu. Yako doctorla kiyanawa lankawe sudu wenna kiyala injection cream warga na kiyala. Eth me igena gatta nathi gon ganu kiyana deyak ahanne nane
@umayangana3551
@umayangana3551 Жыл бұрын
අම්මෝ මටනම් ලස්සන ඕනි නැ මේ තියෙන මූනු හොදයි ඕවා මොන විදිහට බලපායිද කියන්න අපි දන් නැ නේ අවදානමක් අරන් ලස්සන වෙන්න ඕනි නැ තියෙන එකත් නැති උනොත් දකිද්දිත් බය හිතෙනවා
@Sadhana766
@Sadhana766 Жыл бұрын
eka aththa
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Eka athe a,,,
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අතීතයේ සිනමාව බැබැලවූ සුරූපී රුක්මණී දේවි ,පුන්‍යා හීන්දෙනිය, අනුලා කරුනාතිලක ,මාලනී ෆොන්සේකා ,විජිත මල්ලිකා ,සන්ධ්‍යා කුමාරි වගේ නිලියන් හරීම ලස්සනයි ,මම කුඩා කාලයේ දැකලා තියෙනවා . ඒ කාලයේ මේ වගේ රූප ලාවණ්‍ය ක්‍රම තිබුනෙ නැහැ . එයාලගේ ලස්සන කොන්ඩවලට අද වගේ කෘතිම කිසිවක් කරලා තිබුනෙ නැහැ .
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
Ai ස්වර්නා මල්ලවාරච්චි මහත්මිය
@diliniransala
@diliniransala Жыл бұрын
obatumiya pilika rohalata gihin jeevitaye antya terum gata utumai..dukai oyata tawa kale yaddi vena deya dakinna labena eka..nopamawa kusalayehi yedenna.darmaya avaboda karaganna...oka pissuwak kiyala oyata vatahenakota leda adaka.vatila😢😢😢😢😢❤
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
Cancer iffect එකක් නැත්නම් ඕන දෙයක්
@mahishasandamali1936
@mahishasandamali1936 Жыл бұрын
Injection කටුවට බය මම අම්මෝ මේ අනින කටු එහෙම ඉවසන් ඉන්නෙ කොහොමද .... කියන්න පුලුවන්ද මේකෙ වේදනාවක් නැද්ද කොහොමද ඒක දැනෙන්නෙ .... තවත් ගොඩක් අය අහල තියෙන ප්‍රශ්නයක් ....
@sachi.087
@sachi.087 9 ай бұрын
කයිලි ජෙනර් ට බලන්නකො මොකද වෙලා තියෙන්නෙ කියලා.ඔවා ඔයා කලාට කමක් නැ අක්කෙ අනික් අයට ඔවා පෙන්නන්න එපා.බයෙ බැ ඔවා කරලා
@NipuniNisansala-lq2el
@NipuniNisansala-lq2el Ай бұрын
Akki butt filler akak karanna me Docter hodayda recommend da akkii backside hadakaragnn oni kiyannko
@GAMINGYUMA
@GAMINGYUMA Жыл бұрын
ලස්සනයි ..නමුත් විවාහ වෙලා දරුවන් ලැබෙන කාලවලදී ඕවා බලපානවා ඒක්‍යි හොද නැත්තෙ
@prashugamage8379
@prashugamage8379 10 ай бұрын
එකටනම් ඇත්තටම බයහිතුනා 🤦‍♀️
@lakshanipeiris6574
@lakshanipeiris6574 Жыл бұрын
Thawa 10 years wenakota lokema peleka prathisathaya wadi wenawa. 😌😌😌😌
@RashmiNavoda-uy1hm
@RashmiNavoda-uy1hm Жыл бұрын
matanm me mge tina natural look eka hodi akki
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Oya serama thawakalikai nangi.apith kella kale godak muna gana hituwa hamadema kala eth e hamadema pussak kiyala terumgiye ammek unata passei.mona boru dewal passenda api me duwanne.dann man reta nidimaranawa babat ekka marama busy. Oya okkoma tawakalikai dear.oyata issarahata terei.ethakan itin lassanata inna😊
@senara7172
@senara7172 Жыл бұрын
ගමේ ඉදන් කොළඹ ආවම මොඩ් වෙන්න දඟලන දැඟලිල්ල... පදවියෙ කියන්නෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ...
@hashinimishara5003
@hashinimishara5003 Жыл бұрын
Padavi neme mahiyangane
@sewminidhananjana3956
@sewminidhananjana3956 Жыл бұрын
Ei colombo padawiya hodai thwa 🤣🤣🤣.colombo eunge moda loku kamk withrai tiyenne 🤣🤣🤣
@Vimukthi-u5j
@Vimukthi-u5j Жыл бұрын
මෙයාව තව අවුරුදු 10 කින් කොහොමද කියලා ගයිස් මතක තියා ගෙන බලන්න...
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
ai mona wennad
@sujanichampika4202
@sujanichampika4202 Жыл бұрын
ඔයා හොදටම කියලා දුන්නා පැහැදිලිව
@petslove3183
@petslove3183 Жыл бұрын
අනේ ඔයාට බෙහෙත් විදිනකොට මටයි රිදුනේ බයත් හිතුන 🤔
@sureshrohitha7287
@sureshrohitha7287 9 ай бұрын
Niyamai awankakama goodak watinawa
@ireshadasanthi546
@ireshadasanthi546 Жыл бұрын
මේ විදිහට කරන වෙනස් කම් කොච්චර කාලය කාලයක් තියෙනවද , කොච්චර වියදමක් යනවද
@chathurifernando5114
@chathurifernando5114 9 ай бұрын
Anith niliyo okkoma hadanna puluean okkoma hadala hadala boruwata nha nha kiynawq kapati meya a athin hodai
@chamikakaushyani1862
@chamikakaushyani1862 Жыл бұрын
Under eye filler eke cost eka kiyada miss
@hgfffffffvbbbjjjjj
@hgfffffffvbbbjjjjj Жыл бұрын
ඩොක්ටර් ලස්සන උනෙත් මේවා කරල වෙන්න ඇතිනේ
@dloved4456
@dloved4456 Жыл бұрын
Karabu dapu doctor knk dakkamai yakoo
@udithadilhan9261
@udithadilhan9261 Жыл бұрын
@@dloved4456 ඒ මනුස්සයා doctor කෙනෙක් ද 🤔
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 Жыл бұрын
එයා ටික් ටොක් කරනවා නේද
@shaznafazal5416
@shaznafazal5416 Жыл бұрын
Doctor kenek Neve e
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Lassanai eth mewa keruwe ay oya kohomath lassanaine matanam bayai dakkath❤
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
හරිම ලස්සනයි පුළුවන් නම් යන ගනන් සදහන් කරන්න පුළුවන් ද
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
ඔවා කරලා වයසට යන්න යන්න පහු වෙද්දී තමයි ඕවගේ සුපිරි result ස් එන්නෙ..... 🤣 තිබ්බට හපන් වෙනවා... එතකොට හැංගිලා මුණ දෙන්න බැරිව ඉන්න වෙයි... 🤣 තව මොනාද අනේ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? තිබ්බ මුණ හොදයි හිතේවි එතකොට.. පේනවා නේද නිලියෝ තමයි ගැණු අවුස්සන්නෙ... දැන් ඉතිම් ගොන් ගැණු ඕවත් කරගන්න ඒවි 🤣
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
100% ඇත්ත
@madushikasherani7487
@madushikasherani7487 Жыл бұрын
Ekkenk uda awssla inne mn dapu mg ekkta
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Malanitath eekne une.. ledakuth haduna anthimta😢😢
@buddikawijerathna7530
@buddikawijerathna7530 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@nilukapriyadarshani268
@nilukapriyadarshani268 Жыл бұрын
Ganuntq ganuna thama irisiya karanne. Kauru kohoma kiuwath ewa karanawada nadda kiyana eka thamange wadak.
@umayasandanam3344
@umayasandanam3344 9 ай бұрын
Me fillers akki long term da nttam kochchral kal thiynwada
@ishanirajapaksha3153
@ishanirajapaksha3153 Жыл бұрын
Ammoo oya behet widinawa baladdi agat hiri wetuna.oyat ridunnedda ane
@G.RG.R-gr5ex
@G.RG.R-gr5ex 10 ай бұрын
Ane akkiyo me treatmentswala price kohomd kiynnko❤
@TharangaVimalasuriya
@TharangaVimalasuriya 29 күн бұрын
අක්කේ gaanath පොඩ්ඩක් kiyannako
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Oya tiyana lassana madida piyumi aiyyo owa aka aka de karala tamange jivitha vidawanna dawasak awama oyata tarai ane kattiya kiwe attha kiyala tamage upatin ana lassana taram wena monawada kaluda sududa wenna ona na ane manda me pos dewal nisa kello mulawe watenawa suduwena cream tahanam kala budun wadapu rate api hamoma lassanai kiya hitanna salli wadinam lama niwasekata danayak denna bittharayak kanna nati welawaka asarana pawilakata bady mallak denna hita lassanai oyath lassana wei
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 Жыл бұрын
😢😢 ammo matanm be iwasanna ohoma hiriwetuna eka iwara unama rideini
@nabiajulia5678
@nabiajulia5678 Жыл бұрын
Oya harima awankai ..hangana niliyo irisiyai..oya top love u❤
@laknafernando8767
@laknafernando8767 Жыл бұрын
Eka karanava dakkama baya hitenone appa. Habai itin oya hari lassanai ❤️
@SewwandiDarmasiri-pq7gf
@SewwandiDarmasiri-pq7gf Жыл бұрын
Monawa karath oba nam marama kethai bn eka makanna be bn owa karala laba upan heti kiyala hetha hadaganin😅
@NiroshaPriyadarshani-gp3lk
@NiroshaPriyadarshani-gp3lk 21 күн бұрын
Ane Akka oya kohenda dath hada gatthe😢
@thiya1979
@thiya1979 Жыл бұрын
Bag eka kohend akki 😍
@Marshaww
@Marshaww Жыл бұрын
කාලයක් යනකොට owa elenna පටන් ගන්නවා
@KaveeChanel
@KaveeChanel Жыл бұрын
Mn me Akkiwa Aththatama meyawa dakala thiyenawa mnnm dakka lassanama niliya itirupayak wage lassanai
@mihiriwimaladasa8288
@mihiriwimaladasa8288 Жыл бұрын
Ganan kohomada
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Treatment walata price khomada
@francisdes3454
@francisdes3454 Жыл бұрын
Filers are good at that period, but later, it can be harm you think twice. Good luck.....
@tusharinadeesha9508
@tusharinadeesha9508 Жыл бұрын
Oyage mona lassanakda ane..
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 401 М.