ඔයත් Play කරන්න ම ඕන සුපිරි Call of Duty Games 10 ක් - Best call of duty games

  Рет қаралды 15,665

SL PC LK

SL PC LK

Күн бұрын

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZbin Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻SPG MASTER YT CHANNEL - • Horizon Forbidden West...
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
My specs
♦ AMD RYZEN™ 9 7900X PROCESSOR (12c/24t)
♦ CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER
♦ MSI PRO B650M P DDR5 MOTHERBOARD
♦ CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ
♦ Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
♦ Corsair 850W 80+ Gold Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
MSI 1TB M.2. NVME x 2
Addlink 1TB SATA SSD 1
♦ ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE
♦ Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
♦ Lenovo 24 inch Monitor (secondary)
♦ MSI VIGOR GK30 GAMING KEYBOARD
♦ MSI GM08 GAMING MOUSE
Fantech Alto 7.1 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
starting track
Track: Zack Merci - Kadak (feat. Nieko & Blxk Trey) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Zack Merci - Kadak (feat. Nieko & Blx...
Free Download / Stream: ncs.io/Kadak
ending track
Track: Max Brhon - Cyberpunk [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Max Brhon - Cyberpunk | Bass | NCS - ...
Free Download / Stream: ncs.io/Cyberpunk
Song: Dosi & Aisake - Cruising [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/Cruising
Watch: ncs.lnk.to/Crui...
Song: Clarx & Shiah Maisel - Round n' Round [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/RoundNRound
Watch: ncs.lnk.to/Roun...
Usage Policy
video credits goes to
• Call of Duty 1 FULL Ga...
/ @drakuliscinematicgaming

Пікірлер: 200
@SLPCLK
@SLPCLK 7 ай бұрын
video එකට Likes 2000 k දෙමු ද ❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
@@ghostkavee9215 බොහොම ස්තුතියි මල්ලි
@harithakaushan4315
@harithakaushan4315 7 ай бұрын
474👊👊
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 7 ай бұрын
@@harithakaushan4315 🥰🥰
@sasankadilshan4734
@sasankadilshan4734 7 ай бұрын
Aniwaren ❤
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 7 ай бұрын
Ekenma
@pawaramedaka2339
@pawaramedaka2339 7 ай бұрын
මගේ favourite ම Call of Duty Game එක 2011 ආව MW 3 එක සිරාවටම මාව අඬවපු Story එකක් තිබ්බ Game එකක් ඒක ❤ එච්චර සුපිරි ගේම් එකක් හදපු උන් අද ඒ නමම දාගෙන හානව දැක්කම පට්ටම දුකයි
@SLPCLK
@SLPCLK 7 ай бұрын
ow. but soapwa boruwata maranne eke nm
@Navindush644
@Navindush644 7 ай бұрын
@@SLPCLK eken game eke kamaththa poddk up una habayi
@creedlkofficial
@creedlkofficial 7 ай бұрын
නියමයි! සහෝදරයා COD වලින් ගත්තු රසය මතක් වෙනවා ඔයා කතා කරගෙන යනකොට. ඒ අතරින් COD WW2 කියන්නේ අමතක වෙන්නේ නැති සංධිස්ථානයක්. ජය වේවා! ❤️🙏
@Oshadanilanga402
@Oshadanilanga402 7 ай бұрын
COD Black Ops 2010 ස්වර්ණවාහිනියෙ මුල් පිටුවෙත් පෙන්නුව මට මතකයි එ කාලෙ ❤
@nethsarahasintha-tn7ni
@nethsarahasintha-tn7ni 7 ай бұрын
මට නම් අදටත් call of duty කිව්වාම මතක් වෙන්නෙ Mw කියන නම caption price කියන නම අන්තිමට ඔක්කොගෙන් ම price විතරක් ඉතුරු වෙලා mw 3 එකෙන් story එක ඉවර උනු විදිහ 🥺❤ sope මැරෙන එක හිතට හොදටම දැනුන තැන් 🥺💙
@SLPCLK
@SLPCLK 7 ай бұрын
ow eka attha
@nethsarahasintha-tn7ni
@nethsarahasintha-tn7ni 7 ай бұрын
@@SLPCLK 💗
@sajeedesilva8173
@sajeedesilva8173 7 ай бұрын
ඒකනම් ඇත්ත Bro ඒ කාලෙ COD පිස්සුව පටන් ගත්තෙත් COD MW Series එකෙන්.Ghost,Soap,Yuri වගේ සුපිරි චරිත අපිට නැති වුනා 😢.Captain Price 🥰🥰🥰🥰
@nethsarahasintha-tn7ni
@nethsarahasintha-tn7ni 7 ай бұрын
@@sajeedesilva8173 ඔව් ඇත්ත ඒකාලෙ Game වගෙ දැන් එව්වා හිතට එච්චර දැන්නෙන්නෑ Mw 3 2023 Gamers ලව පැය කීපයකට රැවැට්ටුවා වගෙ 😅😪
@pasindulk
@pasindulk 7 ай бұрын
MW4 , MW2 , MW3 , Ghost තමා ඉතින්
@SLPCLK
@SLPCLK 7 ай бұрын
@ChinthakaInd
@ChinthakaInd 7 ай бұрын
👋bro
@NotGhost51
@NotGhost51 7 ай бұрын
COD BO 1 is the G.O.A.T.😍 also cold war ekth underrated af🥶
@nipunrathnayakeofficial
@nipunrathnayakeofficial 7 ай бұрын
Facts. 🗿
@pahansithumina1790
@pahansithumina1790 7 ай бұрын
CoD MW 2007 හදවතේ හැමදාම තියේවි..🥺
@tharindukawshan4188
@tharindukawshan4188 2 ай бұрын
Call of duty WW2 and 2019 remasterd ඇරෙන්න අනිත් Games okkom play kra.Ayyage List ekth Mge mathkyan Sihi kra ❤❤❤😁 Supiri . 2007 Call of duty modern W. Ekanm kiyala wadk na❤❤. Ghost ekth ptta.අලුත් experiences ekkam❤.Supiri video ekk ayyee❤❤❤
@WasanthaaPadmini
@WasanthaaPadmini 7 ай бұрын
මගේ ජීවිතේ ගහපු සුපිරිම game ටික තිබ්බේ COD වල... Cod වලට හැමදාමත් ආදරෙයි... ❤❤❤❤
@kemikathejan5807
@kemikathejan5807 7 ай бұрын
adath nice video ekak ayya😍😍 magenam favourite ma cod game eka cod bo 2 eka
@Ashan_Nimantha
@Ashan_Nimantha 7 ай бұрын
Pc eken games play krn kenek play karannm one franchise ekak. Niyamai aiye. Thawa oya wage videos genna ❤
@chamilajayarathna5209
@chamilajayarathna5209 7 ай бұрын
4:20 "BO3 චොරම චොරයි" 😂 bro felt that shit feel again
@thathsarakumarasinghe554
@thathsarakumarasinghe554 7 ай бұрын
Supiriyak aiye❤❤❤.tawa mewage video oneee
@Navindush644
@Navindush644 7 ай бұрын
My fav are mw og series and reaboot series (1,2) and bo (1,2) cod ghosts
@harshanaprageeth2006
@harshanaprageeth2006 7 ай бұрын
Patta ayye
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 7 ай бұрын
Call of duty black ops 1 Supiriyak gammak ❤ 23:32
@DinethSathsara812
@DinethSathsara812 7 ай бұрын
සුපිරි.me wage review thama ona🔥❤
@gaming8028
@gaming8028 7 ай бұрын
තාමත් ආසයි black ops එකට ඒක මාරයි.
@SinethnimsaraPremarthna-h1l
@SinethnimsaraPremarthna-h1l Ай бұрын
supiri aiya..❤🎉 Call of duty හදවතේ හැමදාම තියේවි.. 🥺
@ShashinduPraveen
@ShashinduPraveen 7 ай бұрын
No 1 eka mget fav game ek cod eke. Apuma kle ghpu nis eke e dnichcha vibe ekanm phara❤️
@pcbuild.lk4961
@pcbuild.lk4961 7 ай бұрын
Ela Ela patta
@SLPCLK
@SLPCLK 7 ай бұрын
loku aiya
@tharindukawshan4188
@tharindukawshan4188 2 ай бұрын
❤️මගේ ආසම චරිත වගේම Call of duty Game එකේ Super missons දුන්න අය.( නම් මතක විදිහට ඔන්න) Captain Price , Soap ,hudson ,Woods, keegan , logan , victor reznov ,David Mason , Alex mason ,makrow , Gaz merrick sheperd dog ( Ryeli) , Menandez , Rorke, Petrenko❤️🙂
@DinethSathsara812
@DinethSathsara812 7 ай бұрын
Black ops 2 ekanam supiriyak.Eke story ekanam 🔥🔥
@Play.Preview
@Play.Preview 7 ай бұрын
old is gold man.. mata nun old MW seris eka tama supirima MW3 tama best ma.. BTW Thanks for the video.
@SupunEranga-un4tm
@SupunEranga-un4tm 7 ай бұрын
තාම එකක් වත් play කරලා නැති මම 😢😢
@danullaksara3835
@danullaksara3835 7 ай бұрын
Call of duty infinite war eka call of duty prana game gna hithan nathuwa ghuwMa echchara awlkna eke story ekath hodai.❤
@rashmikadayan171
@rashmikadayan171 7 ай бұрын
Supiri❤‍🔥
@AGS.DILSHAN
@AGS.DILSHAN 7 ай бұрын
Supiri man nm kamthima black ops 1 and 2 thma
@chamaraamarasinghe2116
@chamaraamarasinghe2116 7 ай бұрын
ඔය ටික play කරන්න ඕන අඩුම ස්පෙක්ට් මොනවද අයියේ PC එකක් හදාගන්න ☺️
@namindugunawardana8205
@namindugunawardana8205 7 ай бұрын
Nice 🤩❤️‍🔥👍
@BuwanaAmyuru
@BuwanaAmyuru 7 ай бұрын
Cod modern warfare 2019 තමයි මම ආසම game එක්ක ❤🎉❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
ow eka supiri
@kavindushaluka4431
@kavindushaluka4431 7 ай бұрын
Supiriyak
@Mesanduhenujavithanage
@Mesanduhenujavithanage 7 ай бұрын
Supiriyak thama ❤️❤️😍
@dasunmadushan8320
@dasunmadushan8320 7 ай бұрын
mama thama call of duty game play karala na pc ekak nathi nisa normal lap ekak thiyenawa eke ba play karanna eth kohomahari pc buid karala oya tika okkoma play karanawa like kara ayiye
@slgamespodda4882
@slgamespodda4882 7 ай бұрын
mamanam oya okkoma kamathi aiya games tikata marama asawak thiyenne oya games tika ghanna 😊😊😊😊😊❤❤❤❤❤❤❤
@sahasthejaka5763
@sahasthejaka5763 7 ай бұрын
ගයාන් අයිය live ඇර වෙන contents ගේනකොට ඉස්සරකාලෙ මතක් වෙනෝ Good work 👌✌️👍👍
@AudimXTechnologies
@AudimXTechnologies 7 ай бұрын
Yes
@SLPCLK
@SLPCLK 7 ай бұрын
kohomahari dennam malli masekata 2k wath
@ravindukalhara9435
@ravindukalhara9435 7 ай бұрын
Call of duty black ops 1 nm play krpu supirim game ekk ❤
@gaming8028
@gaming8028 7 ай бұрын
Cod black ops I eka patta
@dvmaas
@dvmaas 7 ай бұрын
Cod ghost eka mage list eke no 1
@kurugamageirusha
@kurugamageirusha 7 ай бұрын
Infinite Warfare is so underrated
@thilanperera8862
@thilanperera8862 7 ай бұрын
Cupiriyk ♥️💯
@rukshanjanaka3748
@rukshanjanaka3748 7 ай бұрын
❤Hadwthe thiyenne mewa❤❤
@seesonheart7150
@seesonheart7150 7 ай бұрын
Golden field z2 casing, Golden field sea view 360 casing me deken kokada hoda man gawa z2 eka thiyanawa anikak ganna kiyala baluwe 🥺
@kalharajayasooriya1223
@kalharajayasooriya1223 7 ай бұрын
Ayye 2019 cod mw 1 eke crack game ek hoygnn nadda thma?
@Gaming.Doom.Sl.999
@Gaming.Doom.Sl.999 7 ай бұрын
Me wage vidieo hamadama gennno❤❤❤❤❤
@sltechcases2720
@sltechcases2720 2 ай бұрын
Black ops cold war eke gtx 550ti 1 gb eke gehuwekid
@sltechcases2720
@sltechcases2720 2 ай бұрын
Modern warfare 1,2 remastered ekat berida
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 7 ай бұрын
Call of duty world war ❤️❤️❤️
@VIMANNIMNADA
@VIMANNIMNADA 4 ай бұрын
asama game ekak thamayi world war 2
@dilannethsara
@dilannethsara 5 ай бұрын
Mama cod MF 2 gahanawa gt 530 1gb card ekakin cor²duo prosakin ultra graphics dala😮
@ZarGy-lx4jm
@ZarGy-lx4jm 7 ай бұрын
COD MW3 OG❤
@tharuwastreamsofficial
@tharuwastreamsofficial 7 ай бұрын
මරු ගයියා ❤ හැමදාම මේ වගේ ඒවත් දාන්නකෝ 😊
@SLPCLK
@SLPCLK 7 ай бұрын
aniwa. thanks aa
@tharuwastreamsofficial
@tharuwastreamsofficial 7 ай бұрын
@@SLPCLK ❤️❤️
@ChamathNimasara
@ChamathNimasara 7 ай бұрын
Cod bleck ops patta
@denethrashmika8547
@denethrashmika8547 7 ай бұрын
Brother mata puluvannm kiyannakoo... COD WW2 game eka onlineda; COD MODERN WARFARE 2 game eka onlineda kiyala..pls Reply ekak oni mee game deka onlineda kiyala...🥰💗
@Kevindalius843
@Kevindalius843 7 ай бұрын
Oya mona kiwuwath mata NM gta series eka thama, gta vice city 🌠❤
@chamiyagamingsl
@chamiyagamingsl 7 ай бұрын
Gammk❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks brother
@yurensenanayake298
@yurensenanayake298 7 ай бұрын
Good work
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks brother
@Hdhdhdshss
@Hdhdhdshss 7 ай бұрын
Gears 5 game play ekak genna ❤
@tharindushamika7245
@tharindushamika7245 7 ай бұрын
Cod 4 multiplayer killhouse, crash supiriyk thama
@G-Hush
@G-Hush 7 ай бұрын
Graphic Card එකක් වත් නැති මම
@Gamika_Ranawaka
@Gamika_Ranawaka 7 ай бұрын
Cod mw 2019 gtx 1070Ti 8GB vGa එකක garaphic ultra දාන්න පුළුවන් ද?🤔
@Saykogaming21
@Saykogaming21 7 ай бұрын
මුල් games ටික completed කරා cod mw 1.2.3 / cod bo 1.2 දැන් cod ghost එක ගහනවා ඒක ඉවර උනාට පස්සේ cod aw එක පට්ට lag හැබැයි අය්යේ 🥲💔
@sachinisenadhi6822
@sachinisenadhi6822 Ай бұрын
cod free setup tika dawnload karanna puluwan widhihak kiyanawada
@Saykogaming21
@Saykogaming21 Ай бұрын
@sachinisenadhi6822 steam unlocked /eken hari the games download net /hari ocean of games kiyana 3 n download karanna puluwan
@DilanNawarathna-p8k
@DilanNawarathna-p8k 7 ай бұрын
Cod mw series ❤
@nwmedit25
@nwmedit25 7 ай бұрын
Black ops 1 nm perfect ❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
supiri
@TechMasiya-sx7pg
@TechMasiya-sx7pg 7 ай бұрын
මම මුලින්ම ප්ලෙයි කරපු කොඩ් එක තමයි ඔය අන්ක එකට දාල තියෙන්නෙ,🤭, i3 2120 ,4gb ram ,gt625 1gb වල එදවස් වල ප්ලේ කරෙ🤭
@KILLGARA_01
@KILLGARA_01 7 ай бұрын
Supiri 🤙අයිත් කතා කරන්න දෙයක් 💗
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks baluwata
@Bhanukah
@Bhanukah 7 ай бұрын
Black Ops 1 🤩😍😍😍😍😍😍😍
@KeTzuGaming456
@KeTzuGaming456 7 ай бұрын
cod ghost `mw 2`blck ops 2 💯💯
@MithumiSihansa-p5p
@MithumiSihansa-p5p 7 ай бұрын
Mr gayya ayya assine creed games uth oni❤🎉😊
@SLPCLK
@SLPCLK 7 ай бұрын
aniwa
@Lakruu___
@Lakruu___ 2 ай бұрын
2019 modern warfia 1 reboot eke treck ek thiynwd
@shehanshalinda2909
@shehanshalinda2909 2 ай бұрын
Cod mw 1 2007 number 1
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 7 ай бұрын
Call of duty ghost lagadi play karala iwara kara
@tutujj250
@tutujj250 7 ай бұрын
meva thama apatta onna😍😍👀
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks brother
@imesh217
@imesh217 7 ай бұрын
Me wage video tikak oneeeee ..❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks brother dennm
@Funnymemessl
@Funnymemessl 7 ай бұрын
සුපිරි…❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks brother
@DinethSathsara812
@DinethSathsara812 7 ай бұрын
Call of duty Ghost eka continue karanne nathi ekanam maha aparadayak😢.Ai eka continue karanne naththe kiyala dannawada කවුරු hari
@Saykogaming21
@Saykogaming21 7 ай бұрын
ඔව් බන් අපරාදේ ❤හැබැයි ඉස්සරහට cod ghost title එකෙන් ගෙම් එකක් හදනවා කියලා ආරංචියක් තියෙනවා 2025/26 වගේ සමහර විට 😊
@pixel_pul-se
@pixel_pul-se 7 ай бұрын
Black ops 1❤
@rajeewheshan
@rajeewheshan 7 ай бұрын
ආදරෙයි ආදරෙයි ❤✨🫂
@tharakagurusinghe61
@tharakagurusinghe61 7 ай бұрын
mn asam ww2🥺
@ghostga72
@ghostga72 2 ай бұрын
kalekin cod video ekak
@lexfinn9
@lexfinn9 7 ай бұрын
මේවගේ විඩියෝ හැමදාම දානවා නම් කොච්චර මරු ද. Horror games වලටත් සීරිස් එකක් ගේමු
@SLPCLK
@SLPCLK 7 ай бұрын
අනිවා දෙන්නම්
@SLGamingLion9304
@SLGamingLion9304 Ай бұрын
mw 1 eke anthimata mama hithuwe captain price maruna kiyala ewunata mw 2 ekata kalin awa mw 3 eka gahuwata passe thamayi dhanagaththe marune na kiyala
@sasanjanasikshan790
@sasanjanasikshan790 7 ай бұрын
Gost එකේ 2 එනවා නම් හොඳයි 😒. පරන ඒවා රීමාස්ටර් කරනවට වඩා
@SarindaSubasingha-p9o
@SarindaSubasingha-p9o 7 ай бұрын
Aluth cod mw3 ka?
@lightupali3797
@lightupali3797 7 ай бұрын
Intel HD 2000 වල ඇදගන්න පුළුවන් ගේම් ටික කියන්නකො මේ ලිස්ට් එකෙන්😓
@k_rbrother7005
@k_rbrother7005 7 ай бұрын
Mw3 parana ekat maru.
@gi_gaming208
@gi_gaming208 7 ай бұрын
ඔය මොන Games උනත් මං තාම ආස Last Of US Game එකට 😘🤩
@SLPCLK
@SLPCLK 7 ай бұрын
ඒවා වෙනම ආතල්
@gi_gaming208
@gi_gaming208 7 ай бұрын
@@SLPCLK Ow aiye 😘💗
@chandrikadamayanthi7767
@chandrikadamayanthi7767 7 ай бұрын
Capitan price ta adare aya me paththata
@MalixBro
@MalixBro 7 ай бұрын
MW3 😗
@SLPCLK
@SLPCLK 7 ай бұрын
mw1 mw2 tharam set une nati nisai damme natthe. un eke remastered kare nattheth ekai. but game eka hodai
@MalixBro
@MalixBro 7 ай бұрын
@@SLPCLK ew ew 😁
@MalixBro
@MalixBro 7 ай бұрын
mama kiuwe 2011
@FSE-CampaignEdits
@FSE-CampaignEdits 7 ай бұрын
cod black ops 6 eke trailer breakdown ekak one
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thawa trailer ekak awama dennam brother. thawa informations madi story eke
@Kaushalyaprabath-gp2bz
@Kaushalyaprabath-gp2bz 6 ай бұрын
Call of duty mobile play karana pc ekak oni.🖤
@chamara4290
@chamara4290 7 ай бұрын
ww2 ❤
@nirufernando3868
@nirufernando3868 7 ай бұрын
Advanced warfare eke story eka loku aulk na habei black ops 3 ekanm jarawak cold war ekenm story time adui MW3 ekath patta habei
@SLPCLK
@SLPCLK 7 ай бұрын
aniwa brother. infinitie warfare gana mko hithanne ? mata nm set nati 3 thamai mw3 (reboot) bops 3 infinitie warfare
@nirufernando3868
@nirufernando3868 7 ай бұрын
@@SLPCLK Same ayye e thuna thama franchise eka kawe. Issara idanma asawen gahpu series ekak. Black ops 6 ekenwath supiri campaign ekak awanm loku deyak
@sanjeewakrishan7479
@sanjeewakrishan7479 7 ай бұрын
Black ops 1 thm supirima story ekk thiyen game ek film ekk blnw wgeh🔥
@SLPCLK
@SLPCLK 7 ай бұрын
අනිවා. සුපිරි
@පූසා-ඪ1ඪ
@පූසා-ඪ1ඪ 7 ай бұрын
ආදරෙයි පැලෙන්නම😊❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
@ablkstudios
@ablkstudios 7 ай бұрын
🎉❤
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks brother
@Theprimestrike
@Theprimestrike 7 ай бұрын
Heta msk eken hadano PC ek 😁
@YohanSasanka-j4v
@YohanSasanka-j4v 3 ай бұрын
Aiye Call of duty MW 2019 Pc puluwda? kohomda download kraganne.
@lexfinn9
@lexfinn9 7 ай бұрын
හැමෝම බැන්නට මම කැමතිම ගේම්ස් දෙකක් තමයි infinity warfare, advanced ගේම් දෙක
@SLPCLK
@SLPCLK 7 ай бұрын
ඒක තමයි මන් කිව්වෙ. එක එක්කෙනාගෙ රසය වෙනස් බ්‍රෝ!. ඒකට මුකුත් කියන්න බෑ කාටවත්
@Deathtraze
@Deathtraze 7 ай бұрын
❤️🔥
@SLPCLK
@SLPCLK 7 ай бұрын
thanks malli. eda ikmnata gya neda ? wada karana gamanda hitiye
@Deathtraze
@Deathtraze 7 ай бұрын
@@SLPCLK ow aiye job eka karana thena hitiye. Bosata horen online awe 😅😅
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
All Heroic Deaths in Call of Duty Games
34:45
ICE KING
Рет қаралды 918 М.
Lost Battalion Of Nanjing - නංජිං භටඛණ්ඩයේ අභිරහස
9:32
THRIKAALA - ත්‍රිකාල
Рет қаралды 31 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН