KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Please Share This | Episode 06 - (2023-07-15) | ITN
18:22
හැමෝම කතා කරපු තරින්දිගේ කිස් එක ගැන තරින්දි කියයි | Chat & Music | ITN
1:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Don’t Choose The Wrong Box 😱
00:41
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Please Share This | Episode 05 - (2023-07-08) | ITN
Рет қаралды 148,326
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 100
@mamakamthi7735
Жыл бұрын
පිලිස් ශෙයා දිස් හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖 2023
@prasannalokugamage5296
Жыл бұрын
Rarely පෙන්වන interesting කතාවක්.
@cg-bn1ff
Жыл бұрын
Professor කාව හරි මෝහනය කරල ඒ කෙනාව යවල අනිත් අයව මරල වගේ.. පොලිසියෙ අවධානය වෙනස් කරන්න ඕන නිසා ඉරානගෙ රත්තරන් බඩු හංගලා.. ගෙදරට ආපු අලුත් වැඩකාරි නම් පොලිසියේ වෙන්න ඕන.. professor දැන් හදන්නෙ රුසිරුවත් හොඳට read කරන්න..
@namaldilshan5536
Жыл бұрын
Good thinking
@prasadikaweerasinghe217
Жыл бұрын
ඊළඟට පොලිස්කාරයා මැරෙයිද දන්නෙ නෑ😂
@prasadranga4229
Жыл бұрын
Commnt section eke inna රහස් පරීක්ෂකලා tika lankawe police walata denmoth me rate wana අපරාධ godak allganna puluwan wei wage😂😂😂
@kaushalmuthuthanthirige5289
Жыл бұрын
ෂර්ලොක් හෝම්ස්ල නේද 😂😂😂
@nadeeshalakmali2852
Жыл бұрын
😂😂
@DORABOY1558
Жыл бұрын
🤣🤣
@SusanDanish81
Жыл бұрын
මේ ප්‍රොෆෙසර් පට්ට නළුවා නේහ්. මෙයා හින්දි හරි ඉංග්‍රීසි හරි ෆිල්ම් එකකත් රඟපෑවා මට මතකයි.
@ayeshaudayangani802
Жыл бұрын
PS 1
@SusanDanish81
Жыл бұрын
@@ayeshaudayangani802 අන්න හරි. ඒකෙ නේද
@janakalife
Жыл бұрын
අලුත් වැඩකාරී මේ අපරාධ වලට සම්බන්ධ වෙන්න පුලුවන් . මොකද දෙවන වැඩකාරී චරිතය කරන්න Actresses කෙනෙක්වම ගත්ත නිසා ඉදිරි කොටස් වල අලුත් වැඩකාරී ලොකු role එකක් කරනවා වෙන්න ඕනි.
@janakalife
Жыл бұрын
අලුත් වැඩකාරී පොලිසියේ වෙන්නත් පුලුවන් .
@lakeezone5906
Жыл бұрын
Professor නම් මනෝ විද්‍යාව ගැන ඇත්තටම දන්නව වගේ
@rusara
Жыл бұрын
ෆ්‍රොෆෙසර් තමයි .. පොලිස් කාරයා සහ එයාගෙ නොනගෙ පලහිලව්ව තේරුම් ගත්තා ඒ නිසා ඒ ඉස්සරහට යන එක නවත්වන්න පොරම මේක කරා
@sanjeewapradeep1454
Жыл бұрын
ප්‍රොපේ තමයි ගේම දීල තියෙන්නේ 😢😢😢😢😢😢😢😢
@dilhanimuthkuda720
Жыл бұрын
Hmm matath hithuna.ඩිි පෙෂර් එකේ මොනවා හරි තියෙනවා.
@DammikaEkanayaka-do4mr
7 ай бұрын
Thank you itn..😢
@priyanthasobaniw.m529
Жыл бұрын
තරින්දි ඉක්මනින් නැතිව ගියා 😢කතාව පාළුයි එයා නැතිව
@surangahemachandra
Жыл бұрын
මේ කතාවත් ඉක්මනින් ඉවර වෙන එකක්
@suganda8210
Жыл бұрын
මේ වගේ කතාවක් ගියා ජාතික රූපවාහිනී යේ මනෝකාය කියලා.ඒ කතාවෙන් පස්සේ බලපු තාත්විකම ඩ්‍රාමා එක...👍
@akilafernando3878
Жыл бұрын
ග්‍රැන්විල් රොද්‍රිගූ හිටියෙ
@priyanthasobaniw.m529
Жыл бұрын
හරි මට නම අමතක වෙලෙ තිබුණේ කොටස් කිහිපයකට සීමිත වුනත් හරි ලස්සනයි අවසාන කොටස දුකයි
@bandhusriya5694
Жыл бұрын
මිනිමරැ professor කෙනෙක් ...
@sajanijayakody6376
Жыл бұрын
ඇයි ෆෝන් තුන කඩේකට දුන්නේ?එහෙමද ලංකාවේ investigation කරන්නේ
@jandrajandra1067
Жыл бұрын
සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️
@Lakshanbro123
Жыл бұрын
වීඩියෝ කරද්දී කැමරාව හොල්ලන්න එපා. ඔළුව රිදෙනවා.
@hashanragaalkaduva5571
Жыл бұрын
වැඩට හිටපු කෙනා මරලා දැල ඉන්නේ අර ඩි ෆෙස්ර් එකේ වෙන්න ඕන 🤔
@janakalife
Жыл бұрын
අලුත් වැඩකාරී පොලිසියේ වෙන්නත් පුලුවන් .
@Sila553
Жыл бұрын
මම හිතන්නේ මාලන්ව මරලා deepfreezer එකේ දාලා.
@DammikaW48474
Жыл бұрын
@@Sila553ඔව්, එහෙම වෙන්නත් පුළුවන්.
@thejamadhuwanthi7996
Жыл бұрын
@@Sila553 matath hithun aka
@nayananandani5353
Жыл бұрын
Thank you itn❤
@malimapa2006
Жыл бұрын
සේරම කරල තියෙන්නෙ ප්‍රොෆෙසර් වගේ . අර ෆ්‍රීසර් එකෙත් කාගෙ හරි බොඩි එකක් ද දන්නෑ
@maheshpriyadarshana2295
Жыл бұрын
Professor ගේ experiment එක success වෙලා තියෙන්නේ, කොටස් 5ma balapu අයට තේරුම් ගන්න පුලුවන් ඒක
@galappaththigegayana4947
Жыл бұрын
Professor thama serama kareuwe hamadema daka daka iwasan idala dunna wade
@senuwejeranna4046
Жыл бұрын
ලග ඉන්න කෙන තමයි මීනි මරුවා
@cl610
Жыл бұрын
Ammoo english tv series ekak wagee..niyamai...ara pawule ayath ekka balanna be mewa epa epa kiyala welalunu dayaka sabawa ada nee😂😂😂😂
@nimsarashashi7499
Жыл бұрын
👌👌👌
@shashisweerathunga364
Жыл бұрын
Professor maraiio❤
@SusanDanish81
Жыл бұрын
අළුත් සර්වන්ට් රුසිරු දාපු කෙනෙක් වෙන්න බැරිද ?
@surangahemachandra
Жыл бұрын
අලුත් servent ව දාලා තියෙන්නෙ රුසිරු මට හිතෙන විදියට
@MaheshaSilva-dw7gj
Жыл бұрын
Me adarayai eke rhamanta voice kale professor wenna barida😊
@dilankaweesha7169
Жыл бұрын
Eya thamaii
@dinu_d_
Жыл бұрын
ඔව් රමන්ට හඩ කැව්වෙ ශාම් ෆ්‍රෙනෑන්ඩෝ තමයි
@kalpana9348
Жыл бұрын
Ou meya thamai
@T.J.805
Жыл бұрын
මේ Eya tmai. ශ්‍යාම් ප්‍රනාන්දු 😊
@serancharuka
Жыл бұрын
Professor ගහන ගේමක් වගේ මේක 🤔SNAP series එක වගේ මේකත්.
@sajanijayakody6376
Жыл бұрын
ෆ්‍රිජ් එකේ මොනවද හංගලා තියෙන්නෙ?
@nipunasehan9491
Жыл бұрын
මට හිතෙන්නෙ ප්‍රොපිසර් රැසිරැ මෝහනය කරලා මිනිමැරුම් ටික කරගෙන වගේ කියලා
@jcz5281
Жыл бұрын
❤
@lathiniIndrarathna
10 ай бұрын
😊
@kamaniathuraliya6364
Жыл бұрын
Sda kotasath lassanai
@rashi9417
Жыл бұрын
😂 මං නම් කලින්ම කිව්වා ප්‍රොෆෙසර් ලොක්කා තමයී මේ ඔකොම කරන්නේ කියලා
@samithnishshanka
Жыл бұрын
Dr hanibal lector කෙනෙක් වගේ මහාචාර්‍ය තුමා. රුසිරු will grahm වත් ද? 🤔
@thiwankanimesh9287
Жыл бұрын
Maru
@sanjupradeep264
Жыл бұрын
රුසිරු තමා ගේම් කාරයා
@රාධාරාධන්
Жыл бұрын
මස්,ෆ්‍රීසර් සහ ෆ්‍රොෆෙසර්ගෙ පර්‍යේෂණ අතර සම්බන්ධයක් තියෙන හැඩයි. විශේෂයෙන් ඇයි මස් ගන්න තැනම පෙන්නන්නෙ.වෙනද මට දෙනව වගේ ම දෙන්න කියන්නෙ.
@ishONLINE.
Жыл бұрын
Good thinking❤
@tvonline252
Жыл бұрын
මේ ප්‍රොෆෙසර් කාරයා වැඩට හිටපු කෙනාව මෝහනය කරලා මුන් ඔක්කොම මැරෙව්ව වෙන්න බැරිද. 😑
@Pasindumadawa11537
Жыл бұрын
මෝහනය කියන දේ ඇත්තටම කරන්න පුලුවන් දෙයක්ද
@greatvideos2014
Жыл бұрын
Freezer එකේ මොනවා ඇතිද? 🤔
@isharalakshan9560
Жыл бұрын
Supiri ktw
@freyaaurora-ug9uz
Жыл бұрын
මම හිතන්නේ රුසිරු මාලන්ව මැරුවා.ගාමිණී මාලන්ව ත්‍රීවිල් එකෙන් අරන් යන්නෙ.බොඩි එකක් වලදානවා පෙන්නනවා.සමහරවිට ඒ මාලන්.නැත්තම් මිනිය ෆ්‍රීසර් එකේ. ප්‍රොෆෙසර් දන්නෙ නෑ ෆ්‍රීසර් එකේ මිනියක් තියෙන බව.දන්නවා නම් ඒක තියෙද්දි අලුත් සර්වන්ට් කෙනෙක් ගේන්නේ නෑ. ගාමිණී සිද්ධිය පොලිසියට කියනවා කියපු නිසා තීක්ෂණ හරි රුසිරු හරි ගාමිණීවත් මැරුවා.ඉරානවයි තීක්ෂණවයි මරන්නෙ ඩ්‍රින්ක්ස්වලට විසක් දාල වගේ.එක්කෝ ඒ රුසිරු නැත්නම් ප්‍රොෆෙසර්. ඊටපස්සෙ ජුවලරි අතුරුදහන් කලා සිද්ධිය රොබරියක් වගේ පේන්න
@dil7667
Жыл бұрын
Professor tmai okkoma karanna aththe
@NirmalaDeepani-c1r
Жыл бұрын
Meka episode keeyada
@hashinimishara5003
Жыл бұрын
Ara chicken danna hadapu eke wadata hitapu ganu kenage body eka athi wage
@ShaniShavi-te8yl
Жыл бұрын
Eke athule nm mna hari aty tmi🙄
@DammikaW48474
Жыл бұрын
මාලන්.
@sinethsathsara8534
Жыл бұрын
ප්‍රොෆෙසර් තමා මරන්න ඇත්තේ කෙල්ලයි ,,කොල්ලයි..
@lakpriyamadushanka2189
Жыл бұрын
ඔබ හිතන්නේ කවුරු මේ වැඩේ කරන්න ඇත්ත?
@SewBandara-q5v
Жыл бұрын
There must be a body of the previous lady in the freezer.
@priyantharamasinghe6215
Жыл бұрын
Oops😮
@DammikaW48474
Жыл бұрын
You mean that middle-aged servant lady?
@namaldilshan5536
Жыл бұрын
Exactly
@DammikaW48474
Жыл бұрын
@@namaldilshan5536 Or it could be the body of that man who's missing now: MILAN.
@namaldilshan5536
Жыл бұрын
@@DammikaW48474 i think probably that servant lady.
@karunathilakashalu972
Жыл бұрын
Gamini okkkoma marala anthimata gamini susid kraganna athi.. professor thami game eke inne
@sunandathilakarathna
Жыл бұрын
Hi kohomada ithin
@kavindyahimoshi1720
Жыл бұрын
Mekath kalin giya snap wage drama ekak wenna aethi
@songsbar5651
Жыл бұрын
ගයත්‍රි ඔයත් ඉන්නවා නේ...
@TheVnv23
Жыл бұрын
කවුද ගයාත්‍රි ?
@madhuranathunga9169
Жыл бұрын
ගයාත්‍රි ❤❤
@ishi220
Жыл бұрын
Me ethokta ara irana ekka vedio eke hitiy kollath merund
@ireshaperera7759
Жыл бұрын
Next epi eka ikmanin danna plz comment kiyawala oluwa Ridenawa🤭😊
@bysadali
Жыл бұрын
පොලිස් කාරය වෙන්න ඇති මැරැවෙ නැත්තන් මේ පොපෙස
@priyanthasobaniw.m529
Жыл бұрын
පෙුාපෙෂර් මැරැවා නෙමෙයි නේද බිරිය
@chathurikakarunanayaka1813
Жыл бұрын
මේකේ පලවෙනි serious එක මොකක්ද
@bhagyaamarajeewa555
Жыл бұрын
Human errors
@chathurikakarunanayaka1813
Жыл бұрын
@@bhagyaamarajeewa555 thank you
@kalanamithura408
Жыл бұрын
Methana 1 minimaruwek newei inne hebei propesa thamai me hema dekama piti passe inne. Mt hithenne ehema😊
@rashi9417
Жыл бұрын
ප්‍රොෆෙසර් හදන්නේ රුසිරුවත් මෝහනය කරලා ගේමක් දෙන්න
@DinaDina-ep3lg
Жыл бұрын
😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤🇱🇰🇰🇼
@udeshchathuranga8489
Жыл бұрын
Propesa tamai wedda minimaruwa
@RucS0
Жыл бұрын
Siddi athathwikayi
@nodenekumer3016
Жыл бұрын
පොපිසර් කාරයා රෙකෝඩ් කරනා
@padminijayamanna1799
Жыл бұрын
රුසිරු තමයි මරල තියෙන්නෙ
@dil7667
Жыл бұрын
American psycho
18:22
Please Share This | Episode 06 - (2023-07-15) | ITN
ITN Sri Lanka
Рет қаралды 116 М.
1:27
හැමෝම කතා කරපු තරින්දිගේ කිස් එක ගැන තරින්දි කියයි | Chat & Music | ITN
Chat & Music ITN
Рет қаралды 196 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
19:56
Yes Boss (යර්ස් බොස්) | Episode 253 | Sirasa TV
Sirasa TV
Рет қаралды 132 М.
5:01
උඩුමාලේ කැළණිය මහාමායා බාලිකා විද්‍යාලය
Talking Wasanthi
Рет қаралды 17 М.
19:15
Under one Roof Episode 03 | Dinakshie Priyasad | Prasanna Dekumpitiya
MCC Prime
Рет қаралды 338 М.
19:46
Jaanu | Episode 497 - (2025-01-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 15 М.
14:53
තෝමස් - ලැවීනියා ආදර කථාවට වසර 220 ක් | Love Story #ThomasMaitland #Lovina
Newsfirst Sri Lanka
Рет қаралды 57 М.
19:10
Please Share This | Episode 07 - (2023-07-22) | ITN
ITN Sri Lanka
Рет қаралды 125 М.
22:59
THE R.A.T | Episode 01 - (2024-11-30) | ITN
ITN Sri Lanka
Рет қаралды 307 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 674 М.
19:55
Paradeese | Episode 124 - (2025-01-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 1,6 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН