ප්ලුටෝට පණ තියෙනවා, විද්‍යාඥයින් දුටු දේවල් මෙන්න - Pluto is Alive.

  Рет қаралды 91,539

Nodutu Lokaya Astronomy

Nodutu Lokaya Astronomy

Күн бұрын

No opyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video.
Thank You.

Пікірлер: 43
@dulmankaluarachchi3624
@dulmankaluarachchi3624 Жыл бұрын
වාමන ග්‍රහලෝකයක් කියන්නෙ මොකද්ද
@nodutulokayaastronomy
@nodutulokayaastronomy Жыл бұрын
වාමන ග්‍රහලෝකයක් කියන්නේ රවුම් හැඩයක් ගැනීමට තරම් ප්‍රමානවත් ස්කන්ධයක් සහිත සූර්යා වටා කක්ශගතවෙන වස්තුවක්. එහෙම කිව්වම ග්‍රහලෝකයකුයි වාමන ග්‍රහලෝකයකුයි අතර වෙනසක් නැහැ නේද? වාමන ග්‍රහලෝකයක්, ග්‍රහලෝකයකින් වෙන් වෙන්නේ වාමන ග්‍රහලෝකයන් ග්‍රහලෝකයන් වගේ තම කක්ශය අවටවූ අවට ප්‍රදේශය පැහැදිලි කරගැනීමට අපොහොසත් වීම. තේරෙන විදියට කිව්වොත් ව්ශාල ස්කන්දයක් සහිත ග්‍රහලෝක වලට තම ප්‍රභල ගුරුත්වාකර්ෂණ බලයෙන් තම ක්ක්ශය අවටවූ කුඩා වස්තුන් ඉවත් කරන්න පුලුවන්. ග්‍රහලෝක එය සිදුකරන්නේ එම කුඩා වස්තූන් හා ගැටීමෙන්, හෝ ඒවා අල්ලා ගැනීමෙන්. ඒ වගේම ග්‍රැවිටේශනල් ඩිස්ටර්බන්ස් කියන ක්‍රියාවලිය මගින්ද තමා අවට කක්ශයේ වූ කුඩා වස්තූන් ඉවත් කර දමනවා. නමුත් මෙම කාර්ය සිදුකරන්න තරම් ප්‍රමානවත් ස්කන්දයක් වාමන ග්‍රහලෝක සතුව නැහැ. එම නිසා ඔවුන්ගේ කක්ශය පැහැදිලි නැහැ.
@itzax1Lk
@itzax1Lk Жыл бұрын
@@nodutulokayaastronomy maguls
@chalithrangana5085
@chalithrangana5085 Жыл бұрын
​@@nodutulokayaastronomy ❤
@rajindragayan5276
@rajindragayan5276 Жыл бұрын
අපිව විශ්වයට අරන් ගියාට බොහොම ස්තුති .හැමදාම වගේ කියන්න තියෙන්නේ ලස්සනයි කියලා විතරයි .සුබ ගමන් සහෝදරයා ❤️💪👍🙏
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@neranjadangalla7548
@neranjadangalla7548 Жыл бұрын
Thank you Nodutu Lokaya❤❤❤
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you 🙏 ❤ 💐
@Luzicrazier
@Luzicrazier 3 ай бұрын
Thank for wohing❤❤❤❤🎉🎉🎉😊😊
@dhs4041
@dhs4041 10 ай бұрын
There is a lot of things to learn ❤❤
@Nvs190
@Nvs190 Жыл бұрын
අපි නොදන්න තව මේ වගේ ග්‍රහලෝක කොච්චර නම් ඇතිද
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
පොළොවේ තියෙන වැලි අංශු වලට වැඩිය තියෙනවා
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
ස්තුතියි
@neelafernando-r7v
@neelafernando-r7v 9 ай бұрын
ප්ලූටෝ පරිබ්‍රමන නොවන ග්‍රහයෙක් නම් එක පැත්තක අයිස්.අනිත්පස ලාවා තිබිය හැකියි.
@kaysfenando6697
@kaysfenando6697 Жыл бұрын
Bravoooo...... ❤💥✌️
@Realeye66
@Realeye66 Жыл бұрын
Thank you
@sarathamarasinghe3720
@sarathamarasinghe3720 Ай бұрын
Supiry😮
@KusumaLatha-db7he
@KusumaLatha-db7he 5 ай бұрын
මම 7තෙ
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Tawa aurudu keeyak jeewat Wei da ?,🙏
@ishipieris4602
@ishipieris4602 Жыл бұрын
👍👍👍
@Realeye66
@Realeye66 Жыл бұрын
මේ විශ්වය නම් ඇත්තටම අද්භූත තැනක් මේක කොහෙන් පටන් ගත්තද කවදා පටන් ගත්ත ද කියලා කිසි කෙනෙකුට නිගමනයක් කරන්න බැහැ ඒ තරම් විශාලයි මට නම් පුදුම ආසාවක් තියෙන්නේ මේ පිළිබඳ අදින එක නය නමුත් කාලවේලාව තමයි විශාල ප්‍රශ්නෙකට තියෙන්නේ
@asrtrodex
@asrtrodex Жыл бұрын
Big bang theory
@nimalamararathna179
@nimalamararathna179 Жыл бұрын
Jem's web eken voyeger balanna barida
@dulahansamal3386
@dulahansamal3386 Жыл бұрын
Planet X තියෙන්න පුළුවන් නේ ඒ හින්ද වැඩි තාපයක් ජනනය වෙන්න ඉඩ තියේ නේ 😮
@ishipieris4602
@ishipieris4602 Жыл бұрын
🙌🥰👍
@pushpakumarakumara9669
@pushpakumarakumara9669 Жыл бұрын
🌍🌍👍🤗
@vishwayavishwaya-ko9xi
@vishwayavishwaya-ko9xi Жыл бұрын
❤❤❤❤❤❤❤😊
@krshansmadusanka2124
@krshansmadusanka2124 Жыл бұрын
😊😊😊👍👍👍👍👍
@AbeysinghemathugamageNan-ej1yd
@AbeysinghemathugamageNan-ej1yd Жыл бұрын
obe katahada harima aakarshaniyai.
@pasiya_sl9004
@pasiya_sl9004 Жыл бұрын
Thambanel ekata hariyana video ekak dapan ponnayo
@nodutulokayaastronomy
@nodutulokayaastronomy Жыл бұрын
ප්ලූටෝට පන තියෙනවා කිව්වම, ඇස් දෙකකූයි, කටකුයි, හදවතකුයි හමුවෙලා ඇති කියලද හිතුවේ? 😃 Astronomers ලට ප්ලුටෝගේ මතුපිටින් මේ දේවල් දිස්වුනාම එයාල කිව්වේ pluto is alive කියලා. international media පවා වාර්තා කරේ එහෙම. ප්ලූටෝට පන තියෙනවා යනුවෙන් අදහස් කරන්නේ එය භූගෝලීය වශයෙන් සක්‍රීය ග්‍රහලෝකයක් බවයි.
@nodutulokayaastronomy
@nodutulokayaastronomy Жыл бұрын
අත පය හතරක් තියෙන ග්‍රහලෝකයක් හමුවුනාම ඔයාව දැනුවත් කරන්නම්. බුදුසරණයි! 😂🙏
@IQxCHEAT
@IQxCHEAT Жыл бұрын
@@nodutulokayaastronomy ammmo eka 😂😂😂😂
@harshanithilangi3618
@harshanithilangi3618 Жыл бұрын
@@nodutulokayaastronomy 😂😂
@DgchbHzcnvz
@DgchbHzcnvz Жыл бұрын
Widyawata kalin ape muthun miththan grahayan 9 THIYANWA kiyala Hoya gatta (NAWAG GRAHA SANTHIYA
@hariyaeverything3626
@hariyaeverything3626 Жыл бұрын
උනුත් මිනිස්සුනෙ 😂😂 ඉතින් විද්‍යා බිහිකරෙත් මිනිස්සු අනික ප්ලුටො ග්‍රහලොකයක් නෙවෙ😂😂 සෞරග්‍රහ මන්ඩලෙ තියෙන්නෙ 8යි හරියටම එක හෙව්වෙ විද්‍යාවෙදි මිනිස්සු 😂
@IQxCHEAT
@IQxCHEAT Жыл бұрын
❤💪👍🙏
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
Pluto අතුරුදන් වෙලා කියනව නේද
@nayanajithweerasingha5828
@nayanajithweerasingha5828 Жыл бұрын
5.06 තියෙන ඡායාරූපය මොකක්ද ,ඒක ගත්තේ කොහොමද .....
@nodutulokayaastronomy
@nodutulokayaastronomy Жыл бұрын
නිව් හොරයිසන් යානාවෙන්. එහි දිස්වෙන්නේ ප්ලුටෝගේ මතුපිට වූ volcanic domes. ඒවා එක සමුහයක් ලෙස එකිනෙකාට අසලින් පිහිටා තිබෙන නිසා එක් විශාල volcanic dome එකක් වගේ තමයි පේන්නේ.
@worldcafesl5978
@worldcafesl5978 Жыл бұрын
01st
@maheshpubudu7246
@maheshpubudu7246 Жыл бұрын
2nd ,
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
50 Facts About OUR Galaxy - Milky Way That WILL SHOCK YOU
19:17
The Clashers
Рет қаралды 556 М.
පෘථිවියට ලඟින් වාසයට සුදුසු ලෝකයක් | Teagarden B planet
10:21
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 63 М.
වොයේජර් යානය පිටසක්වලයින්ට හමුවේ | Aliens found voyager probe
10:21
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН