පෘථිවියට ලඟින් වාසයට සුදුසු ලෝකයක් | Teagarden B planet

  Рет қаралды 61,656

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 74
@Rana-derana
@Rana-derana Жыл бұрын
මේ විශ්වය ගත්තම අප සොයාගත් දේට වඩා බයානක සහ අබිරහස් ගොන්නක් පිරි තොරතුරැ කන්දක්.. අප නොදත් විශ්මිත කරැණු රැගෙන ආ ඔබට.. තවත් වීඩියෝ ගෙන එන්නට ජය පතනවා..❤
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
🥰❤️
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
මේ එක එක මිනිසුන්ගේ මොළ කුරුවල් වෙලා මොනවා කියවනව ද මන්දා කොහේ ඉන්න විද්‍යාඥ හොයාගත්තු ඒවද මන්දා විද්‍යාඥයෝ වැහි වැහැලා එක එක දවසට එක එක දේවල් ගේනවා මේ මෝඩයෝ කියන හැමදේම ඉස් මුදුනින් පිළිගන්නවා මේ ලෝකෙ සරණක් නැති දේවල්වලින් සරණත් ඉල්ලනවා 😅
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
වීඩියෝ එක නම් සුපිරි 😇😇 ඒත් ඔය කියන විදියට ග්‍රහලෝකයක් අපට ළඟින්ම මෙච්චර කල් සැඟ විලා තිබුන නම් තව ඔය වගේ සැඟවුණු උල්කා වගේ දේවල් කොච්චර ඇත්ද සමහර විට අපි නොදැනුවත්ව අපේ ළඟින්ම පෘථිවියේ මාරයා ඉන්නව වෙන්නත් පුලුවන් 🫣😑😑😑😟😔
@udithakumara4903
@udithakumara4903 Жыл бұрын
වීඩියෝ එක නියමයි ඒ වගේම ජීවයට සුදුසු ග්‍රහලෝක තියෙනවාද නැත්නම් පෘතුවියේම සමාන්තර ලෝක තියෙනවද කියන දෙක කල්පනා කරනකොට වෙන දෙයක් ඔලුවට එන් නැති අය ඉන්නවාද මං වගේ 😅❤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@nimaldesilva2040
@nimaldesilva2040 Жыл бұрын
වීඩියෝ එක සුපිරියි. ඉක්මනට හොයා ගන්න.
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
ශා නියමයිනේ 😊❤❤❤❤1000 1k ලයික් එක මගෙන්
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna Жыл бұрын
අදත් වෙනදා වගේම වටිනා කියන දේවල් ගොඩක් ඉගෙන ගත්තා 😊❤
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ජය වේවා අයියේ
@OverRide_ff
@OverRide_ff Жыл бұрын
ඔයා ඔච්චර දේවල් දන්නේ , හොයාගන්නෙ කොහොමද අයියෙ 💗🤔🤔 ඔයා කියන දෙවල් ගොඩක් වැදගත් මම එ නිසා හැමදාම ඔයාගෙ විඩියි බලනවා 🥰
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
🥰❤️
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
මෙයා අඳුනෙන් මේව බලන්නෙ 😂
@CeylonRider32
@CeylonRider32 Жыл бұрын
@@liyoshiyona ado ado😂💔
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
@@CeylonRider32 😁
@dr1617
@dr1617 Жыл бұрын
Pitarata videoswala godak me wage dewal tynw😮
@Paranormal100k
@Paranormal100k 3 ай бұрын
ගවේශන යන්‍ත්‍රයක් අරින්න ආලෝක වර්ශ 12.5 ක් දුරින් තියෙන ග්‍රහලකයකට තව අ.දු 2000 ක් ගියත් බෑ😂
@AshenChaminda
@AshenChaminda Жыл бұрын
ඉතාමත් වටිනා යූටියුබ් නාලිකාවක් ... දැක්ක ගමන් සබ්ක්‍රයිබ් කලා... ❤😊
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Жыл бұрын
Budu dahama thula siyalla Atha
@vnmaxedit
@vnmaxedit 10 ай бұрын
සුපිරි වීඩියෝවක්
@DushmanKalpana
@DushmanKalpana Жыл бұрын
ඒ ලෝකයේ ඉන්නවලු යුදෙවුවෝ කියල මිනිස් වර්ගයක්. ඒ මිනිස්සුලු ඒ ලොකේ බලවත්ම සහ. ඥානාන්විත මිනිස් කොට්ටාසය.😅 තක පමා...🤭😁 ඉන්නෙ උබ විතරයි මේ විශ්වයටම. ඒ කියන්නෙ මම කියන චරිතෙ තමා මේ ලෝකෙ වෙනස් කරන්න ඕන ❤️
@lahiruben2539
@lahiruben2539 Жыл бұрын
අනිවා යුදෙව් නෙමේ ඕනෙම කෙනෙක්ට පුලුවන් දියුනු වෙන්න ඒකට උත්සාහය අවශ්‍යයි . මේ ලොකෙ ඔක්කොම මින්ස්සූ එකයි. තියෙන්න ඕනෙ අවස්ථාව අනුව හැඩගැසීමේ හැකියාව
@AsankaMalaviarachchige-wh1oo
@AsankaMalaviarachchige-wh1oo 11 ай бұрын
මේ විශ්වයේ මනුස්ස ලෝක එකයි තියෙන්නේ 😂😂😂😂
@samanthakumara588
@samanthakumara588 Жыл бұрын
ඉතා වැදගත් වැඩ සටහනක් අර දෙස පළුවන් දෙන ගත්තොත් ඕකත් කන්න හොයයි
@chamaraprasad9534
@chamaraprasad9534 Жыл бұрын
අපි මේ ලෝකෙට සමාන ග්‍රහලෝක මිනිස් වාසයට සුදුසු ඒවා කිවුවත් මීට වඩා වෙනස් ග්‍රහලෝක වල ඒ පරිසරයට හුරු උන ජීවයක් පවතින්න බැරිද
@supundilshan2098
@supundilshan2098 16 күн бұрын
ඉන්න පුළුවන් නෙද 🤔🤔
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 11 ай бұрын
එ් ලෝකෙත් මැති අැමතියෝ උන් ඉන්නවද දන්නැ නේද 😂😂😂😂
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij Жыл бұрын
සාතන්ගේ බයිබලය ගැන ඕනේ
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Apita ekatawath yanna beri weida
@Vibesvibes2024
@Vibesvibes2024 Жыл бұрын
අපි ඒ ලෝකෙය යමු හැබැයි අර 225 එක්කන් යන්න බෑ😂
@rajindragayan5276
@rajindragayan5276 Жыл бұрын
සුපිරි 100/100 ❤️👍
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
ජීවය් හොයා ගත්ත වගේ නෙමෙයි. ඒ ජීවීන් අපිට අහිතකර උනොත් 😮
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
ස්තුතියි .
@hirunilakshika
@hirunilakshika Жыл бұрын
අපි පොලොවේ ඉන්නවා පෘථිවිය අහසේ තියෙන්නේ එතකොට අපි කොහෙද ඉන්නෙ .
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 11 ай бұрын
මමත් එ්ක තමයි හිතුවෙ
@old_memories_x
@old_memories_x Жыл бұрын
පිටසක්වලයන් ගැන ආයෙත් video එකක් (UFO)ගැන ඕන කියන අය කෝ බලන්න.🙂👍 ❤️‍🩹
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
Imagine if this planet has a video about our own planet.what if they are just predicting about life on earth. But we are actually living ❤😳
@stevecroos1179
@stevecroos1179 Жыл бұрын
You just explained the whole light years in one comment🙂
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
❤❤❤❤❤
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
ඒ ⁣ලෝකයේ අයට අපි පාඩුවේ ඉන්න දෙයිද දන්නෑ ....
@LEVINZZO
@LEVINZZO Жыл бұрын
Gon kata kiynn ep kriyo
@Rajisl7498
@Rajisl7498 Жыл бұрын
නෑ. දේශපාලනඥයන් ටික මෙහෙ තියලා යන්න ඕන. නැත්නම් විශ්වීය යුද්ධයක් පටන් ගනීවී.
@geeganagenethu-um2gt
@geeganagenethu-um2gt Жыл бұрын
😳😂😂😂
@Mohamadzarook-u8v
@Mohamadzarook-u8v Жыл бұрын
😂😂😂😂😂ai ban ma loka apita ap wanna
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
අපේ උන් ගියොත් නම් ඒකටත් කෙලල තමා එන්නෙ 😑😑
@antonperera1436
@antonperera1436 Жыл бұрын
Hamas set eka yawwanam hare
@RoxSiraj
@RoxSiraj Жыл бұрын
Maha ina minsunta wah mon ina dana paduwa aa minsunta wah inda daida
@MahindaRajapaksha-k2w
@MahindaRajapaksha-k2w Жыл бұрын
Perch ekk kiyk withara weida
@W.K.Dissanayake
@W.K.Dissanayake Күн бұрын
අනේ මටත් ඕකෙන් පර්චස් විස්සක් අරන් දෙන්න බැරිද ? 😘😘😘😘😘♥️♥️♥️👌👌👌❤️❤️ 📞📞
@obavahanseniduknirogeewevw1469
@obavahanseniduknirogeewevw1469 Жыл бұрын
Ehe idama labada danne na
@ATilakarathana-mi7gh
@ATilakarathana-mi7gh Жыл бұрын
ඒකේජනාදිපතිකවුද.
@Mohamadzarook-u8v
@Mohamadzarook-u8v Жыл бұрын
tanks❤❤❤❤❤
@brain_bites__
@brain_bites__ Жыл бұрын
2027 රෙප්ටීලියන්ලා එනවා 💀 රෙප්ටීලියන්ලා ගැන වීඩියෝ එකක් ඕනේ
@dr1617
@dr1617 Жыл бұрын
ඊට කලින් බබෙක් hadaganna one😅
@madukamanohara7684
@madukamanohara7684 Жыл бұрын
අපොයි එක දැනගත්තොත් 225,ලංකාව වික්කාවගේ එකත් විකුණයි.. විසේසයෙන්ම මහින්ද...😂😂😂
@DushmanKalpana
@DushmanKalpana Жыл бұрын
අනේ තෝවගෙ හරකෙක් හම් මගුලටම 225
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
මා දැමු ඉහත කමෙන් එකට රුසියාවත් අයිති වෙනවා. ඒ වගේම රටවල් දෙක කියන එක රටවල් තුන කියලා වෙනස් වෙන්න ඕනෑ.
@kushaniweerasinghe8273
@kushaniweerasinghe8273 Жыл бұрын
😊❤❤
@supundilshan2098
@supundilshan2098 16 күн бұрын
අපෙ මනුසොයො ඔකට ගියොත් ඔකත් ඉවරයි බිල්ඩින් ලහලා පොලව හරලා නැතිකරලා ඉරයි😂
@RashmiRuwanthika-j1v
@RashmiRuwanthika-j1v Жыл бұрын
Good
@Cjeditz-lw8sj
@Cjeditz-lw8sj Жыл бұрын
Palawani like aka
@induwara2010
@induwara2010 11 ай бұрын
Hi
@skd999100
@skd999100 Жыл бұрын
💚💪👍🙏🌷
@T2WxSILENT
@T2WxSILENT Жыл бұрын
🤍
@sarathkumara9222
@sarathkumara9222 Жыл бұрын
අනේ ඕව ගැන වැඩි ය තොරතුරු එළියට දාන්න එපා please ..... අරය එහෙම දැන ගත්තොත් ඒකෙ ත් කෑල්ලක් අදානිට විකුණ යි.
@GS-ri6en
@GS-ri6en Жыл бұрын
අවුරුදු 50/100ක් යයි ඔවට යන්න අපි කොහොම හරි මේ අමුතු ඇටෙන් පැනගන්න ගෙමක් ගහන්න දගලනවා 😅
@LaksmanJayakodi-cc2zb
@LaksmanJayakodi-cc2zb 11 ай бұрын
❤❤❤
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 Ай бұрын
❤❤❤❤❤
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
අපේ සඳ පෘථිවියේ ගැටුනොත් වෙන දේ | What if our moon hits the earth
10:01
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 80 М.
Anomalies in the Universe. Immersion in Deep Space
3:05:22
Kosmo
Рет қаралды 4,7 МЛН