සිංහල Podcast | Power of you outfits

  Рет қаралды 82,009

Luna Peech

Luna Peech

Күн бұрын

Пікірлер: 534
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
මං හරිම ආසයි ලස්සනට පිලිවෙලට අදින්න.මං එහෙම යද්දි කට්ටිය ටිකක් වැඩිපුර මට attention දෙනවා කියලා තේරෙද්දි හරිම සතුටක් ආත්ම අභිමානයක් දැනෙනවා.කවුරු හරි ලස්සනයි නම් මං ඒක හරිම ආසවෙන් එයාට කියනවා.එහෙම කියද්දි එයාගෙ මූනට එන හිනාව😊 අම්මෝ.ලස්සන අයට ඊර්ෂ්‍යා නොකර ලස්සනයි කියමු.ජය වේවා ලූනෝ.😍.keep it up❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
eka atta... thnx dear 🤗
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 2 ай бұрын
ඉස්සර අපේ ගෙදර උදේට නැගිට්ටම නයිටි පිටින් කාමරෙන් එලියට එන්න තහනම්. මම කවදාවත් දැකල නෑ නයිටි පිටින් අපේ අම්ම වැඩ කරනව. ඒ පුරුද්ද මටත් තියෙනව. මට ඉන්නෙ පොඩි පුතාල දෙන්නෙක්. එයාල ආසයි මම ලස්සනට අදිනවට. Make up දාද්දි ආසයි. බලන් ඉන්නවා. එයාලත් ඉල්ලනව ගන්න කියල. එයාලත් ඉස්කෝල යද්දි බේබි කොලෝන් එයාලම ගානව. ඒ අපි කියල නෙවෙයි. දකින දේවල් ලමයි කරන්නෙ.
@LunaPeech
@LunaPeech 2 ай бұрын
exactly.. kalayak giyama thama therenne e kale ape ammala thattala gahala igannuwe kochchara watina dewalda kiyala
@kosalahettiarachchi1383
@kosalahettiarachchi1383 2 ай бұрын
ඔබ හරි, මගේ බබාල දෙන්නත් ඔය වගේ, මම අදින විදිය ගැන හරි උනන්දුයි, එයාලත් දැං එලියට යද්දි baby cologne use කරනව..❤
@ireshapremathilaka7
@ireshapremathilaka7 2 ай бұрын
Same ..
@PGJayantha-k5m
@PGJayantha-k5m Ай бұрын
❤😂👏👏👏👏👏👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@ruveemadawala2393
@ruveemadawala2393 2 ай бұрын
මන් වැඩ ඉවර වෙන්නෙ පාන්දර 12 ට. ඒ කීයට ගියත් මන් කෑමත් හදල room එකත් clean කරල wash දාල skin care කරල සුවඳට ඉන්නව. Husband වැඩ ඇරිල එන්නෙ පාන්දර 1 ට. ආව ගමන් කරන්නෙ මාව hug කරන එක. හැමදාම කියන්නෙ ඔයා චූටි බබෙක් වගේ හරි සුවඳයි කියනව. දවසක් මගෙ t shirt එකක්.ඇදල මන් වැඩ කරන වෙලේ මට එයා msg එකක්.දාල කියනව අනේ ඔයාගෙ සුවඳ එනව කියල t shirt එකේ.. 😍 මන් ඒක ss අරන් තියාගනත් ඉන්නව.
@ruu5269
@ruu5269 2 ай бұрын
so cute❤
@sachinikavindya4608
@sachinikavindya4608 2 ай бұрын
මට මාව එපා වෙලා ඉන්නකොට,මට වෙනස් වෙන්න ඕනි කියලා හිතෙන කාලෙක මාර වටින අදහස් ගොඩක් ❤බොහොම ස්තූතියි 💐❤️🥰
@10Bsubscribe
@10Bsubscribe 2 ай бұрын
ඔයාට මොකද ඔයාව එපා උනේ😢
@IshaniJayathilaka-c4l
@IshaniJayathilaka-c4l 2 ай бұрын
Ane matath.. maarama motivation una..
@anuradhirathnasekara7466
@anuradhirathnasekara7466 2 ай бұрын
Film එකක්වත් එකදිගට fast forward නොකර බලන්න බැරි කෙනෙක් මම. ඒත් ඔයාගෙ මේ podcast එක එක හුස්මට ඇහුවා. This is truly a worth watching one. මටම කියලා වගේ.... im also a boring person in the topic of fashion. After hearing this thought to be somewhat different in a good way. I know wearing in a good manner boosts up the self confidence but never tried to do it. This podcast touched me darling.... Thank you so much❤❤❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
Aww, I’m so glad to hear that 🤗
@dulahgaprabath9558
@dulahgaprabath9558 2 ай бұрын
වෙනස් වෙන්න ඕනි වෙලාවක මන් මේක දැක්කේ. හිතට සනසීමක් අවා
@NawaminiGunasekara
@NawaminiGunasekara 2 ай бұрын
මං කවදාවත් මගේ ඇදුම් fashion ගැන care කරන්නේ නැ. Eth ළඟකදී ඉඳන් මං ගොඩක් ඒවා ගැන හිතනවා. Thank you video එකට මට වෙනස් වෙන්න තවත් ආස හිතුනා ❤
@Blablablablablabla-g1o
@Blablablablablabla-g1o 2 ай бұрын
Mamath. Math ehema lokuwata outfit eka gana care karana kenek nemei. Eth meken mta theruna mn karana waradda
@vinoshisharika260
@vinoshisharika260 2 ай бұрын
Aww ඔයා මගේ fav ❤😍.. අක්කට පිස්සු වැටුන කෙනෙක් මං , අද හරිම ලස්සනයි ඔයා ... මේ video එකෙන් භාගයක් බැලුවා exam එකක් තියෙනවා ඉවර උනාම ඔක්කොම බලනවා ❤❤..ඇඳුම් ලස්සනට පිළිවෙලට පිරිසුදුවට ඇඳලා හිටියම මිනිස්සු අතරට යද්දිත් හොඳ personality එකක් එනවා , අනික හිතටත් අමුතු සතුටක් , fresh දවසක් වගේ දැනෙනවා.ඒක ඇත්ත .. මං පාරට ගියත් කොන්ඩේ හොඳට පීරලා ලස්සනට ඇඳලා යනවා .. හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා අක්කා . මං එලියට යද්දි hair style එකක් දාලා ඇඳුම් match කරලා අඳින්නේ. හැබැයි ගොඩක් මැදි වයස් + වයසක අය අමුතුවට බලනවනේ . Ex- ( අපේ නංගිගේ dancing competitions සෙට් වෙනවා අවුරුද්දට5/6 පාරක් BMICH එකේ වගේ . ඉතින් අම්මලා උදේ ගියාට මං හවසට යන්නේ show එකට බස් එකේ . මිනිස්සු හරි අමුතුවටමයි බලන්නේ ඇයිද මන්ද . මට එතකොට හිතනවා මං එච්චර ලස්සන කෙනෙක් නෙමේ හින්දා makeup දැමිමම කැතද මන්දා කියලා, කොහෙට ගියත් එහෙමයි මිනිස්සු හොඳට බලනවා ඇයිද මන්දා.අනික මට තියෙන්නෙ දිග oval face එකක් හින්දා ලස්සනට gel ගාලා ponytail එකක් දාන්නවත් බැහැ හරිම ලොකුයි මූණ. අනිවා කෑලි දාන්න ඕන මූණට.ඒත් එහෙම දාන් යන්න බෑනේ හැම තැනටම පන්සලට වගේ . එතකොට මට confidence නැති වෙනවා මං මිනිස්සු දිහා කෙලින් බලන් නෑ ඕකත් ප්‍රශ්නයක් ..... මිනිස්සු අමතුවට බලන එකIgnore කරලා නිකන් ඉන්නද , නැත්නම් මගේ කැතකට එහෙම බලනවා ඇතිද 🥲💔💔sorry comment eka diga wadii....
@rashmidananjana386
@rashmidananjana386 2 ай бұрын
@Kavindya_Sewwandi
@Kavindya_Sewwandi 2 ай бұрын
This is such a good topic for a podcast. I know most of sri lankan people don't care about hygiene or appearance. But it matters a lot, especially hygiene. If we have smelly underarms, bad breath, or smelly hair, it would be a big turn-off to the people who try to get close to us... When it comes to outfits, I was also a girl who never cared about fashion or my style, but few years ago I had a serious crush, and I realised I changed a lot. Because I cared about my appearance suddenly. Anyway the crush didn't work for me, but because of him, it changed my whole life after that. I had a huge confident boost. I was open with friends, I was confident to hangout with people, I felt pretty and it made me happy. And yeah I'm also working from home, but I freshen up, brush my teeth, brush my hair, and do the morning skin care with pink colored lip balm at the end before starting my work. As you said, akki, it's such a cool habit to continue. Sometimes I wear heels as well while working at home 😅cuz I miss wearing them sometimes. It really feels good. 💗 This is the first podacst i watched from u and loved it.
@liahome7806
@liahome7806 2 ай бұрын
මාත් මර්කට් එකකට ගියත් පොඩි light මේක අප් එකක හරි දානව එක මට මාර කන්ෆිඩන්ට් මේ podcast එක බැලුවම මට තවත් මාව motivate උනා❤.
@nuwanthafernando7808
@nuwanthafernando7808 2 ай бұрын
වාව්. ඔයාට මේ ඇඳුමේ පාට මාර ලස්සනයි ❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
aww thnku dear
@E_Vivi_3
@E_Vivi_3 2 ай бұрын
One day, I was at a salon, just passing the time on my phone, not paying much attention to anyone. Then I noticed someone showing her nails to her partner, and even though I didn’t look too closely, her overall appearance stood out to me as unique. Later, I came across one of your videos on Facebook and felt like I’d seen you somewhere before. As I scrolled through your profile, I saw a photo of you wearing that same outfit from the salon, and it all clicked. I didn’t know who you were then, but I remember how you dressed-it left a unique impression! The way you carry yourself can leave a mark on anyone, even if they don’t remember your face 👀. This is actually the first podcast of yours I've watched! I found it so relatable when you talked about how our style choices are often shaped by what we see around us every day, especially from our elders. Personally, I usually prioritize comfort over style, but I also have some looks I love that let me express myself 💭💫. It’s a journey I’ve just started, and while I'm not fully there yet (still in the job hunt!), I'm exploring my own style more and more. I believe that what you wear matters, even when you're at home-it can make you feel more like yourself. I also can’t stand wearing black and white to interviews and prefer something that makes me feel confident, but I know it’s still what a lot of traditional companies in Sri Lanka expect 😶. Thank you for inspiring me to be more authentic in my style-it’s refreshing to see someone embrace it so confidently! ♥✨
@ChanuChaptersVlogs
@ChanuChaptersVlogs Ай бұрын
Hiii ♥️ yours is the first lankan podcast who lives in SL I listen to because you are so relatable! 🥺♥️ Can you maybe do a podcast on how to excel in your career & corporate life? 🥺♥️ i’m sure many would love it!
@EsmiMilgaya-s1q
@EsmiMilgaya-s1q 2 ай бұрын
ඇත්තමයි මං හරි ආසයි ඔයා මේවා ප්‍රසන්ට් කරන විදිහට.thankyou sis❤️
@LunaPeech
@LunaPeech 2 ай бұрын
🤗🤗🤗💜
@luhansaharithmi2829
@luhansaharithmi2829 Ай бұрын
I totally agree with you, becuz last week clz එකේ farewell party එක තිබ්බා සමහර අය outfit එක ලස්සනයි, unique කිව්වා තවත් කට්ටිය එකට අනන් මනන් කිව්වා bt I don't care other self මොකද ඒකේන් මට මාව ලස්සනට පේනවා නම් මන් ඒකට ආසයි නම් අනිත් අයගෙන් වැඩක් නෑ නේ🫶 You're one of my favorite youtubers❤
@whosme-m7f
@whosme-m7f 2 ай бұрын
මාත් මැරි කරලා ඉන්න ඇත්තටම මේ අදහස් මට ගොඩක් වටිනවා❤
@yasasyy
@yasasyy 2 ай бұрын
Personal grooming boosts the personality and self confidence more than we thought 😎
@madhuriwedagedara7317
@madhuriwedagedara7317 Күн бұрын
Wonderful and valuable session.❤️❤️
@lachimochi3639
@lachimochi3639 Ай бұрын
This might be a long ass comment but please bare with me.I found your channel a week or two ago. Since then I've watch majority of Ur podcast while doing laundry/ cleaning the house/ doing random chores around the house. I'm not sugar coating anything I mean I don't get any benefits from sugar coating right? Anyway back to the story, I'm the only child and I had no siblings/ close friends growing up so I started writing my heart out on diaries I got on new year from random shops along with new year calendars. I've been writing my heart out ever since I've known to form a proper sentence. Since then the only way to relax and be free from pain would be writing, then I stumbled a upon journaling and got into it. Needless to say I've seen a glamorous improvement from it. Though I don't get everything I wish I would say I pretty much achieved and gained 75% of my 2023 goals. (Plz keep up with ur journaling videos ) Growing up I had the worst fashion taste.I had no proper friends to ask for fashion or makeup advice. But I tried all different ways that I could think of but never in my 23 years of life I've felt pretty, confident or Proud of my body. I've got scars around my belly button from a surgery (which I'm still getting medications for)so I always avoided crop tops or revealing clothes though I like them. I always wore long ass dresses or tops. But guess what after I watch Ur video (which I'm grateful for YT algorithm for poping up on my feed) I ordered some accessories from online shopping apps and brought them and last Friday (6/12/2024) I wore a crop top , wore matching accessories, did a little makeup and a touch of perfume and went to the doctor's appointment. Needless to say I felt pretty, confident on my body. I felt a difference. I felt as if I'm the main character. I felt that I was finally free from my insecurities. Needless to say I noticed how majority of the eyes were on me. Luna, Idk if u would ever stumble upon this comment but if you do thank u so much. Honestly I've no way to show you my gratitude. Thank u for being the turning point in my life. Thank u for being that friend whom I never had in my life. Thank u soooooo freaking much. I might sound kinda funky but I don't give a fck but wht I want to say is I'll be forever grateful for you. I honestly hope you do the very best ahead in your career, relationship and overall your life. (I'm gonna subscribe right away, I'm sorry if I didn't do it earlier) U know I think I'll be Ur loyal fan. No words could describe how much I'm grateful for you. Honestly I owe you a lot.... Plz keep making lifestyle videos and if you've got time please try making makeup and colour matching (outfits) videos. I'm forever grateful for you. I love u Luna sissy. (Btw, I'm a 23 yrs old girl)
@lakshiniwijegoonewardane5097
@lakshiniwijegoonewardane5097 2 ай бұрын
What you’re saying is stuff I’ve been taught by my parents, and from what I know my grandparents too were always known for being perfectly dressed. I watch your videos because it’s so entertaining to listen to how you teach all this. Keep up your good work 😊👏
@deumidanu24
@deumidanu24 2 ай бұрын
Thank you ....මටත් හදාගන්න ගොඩක් දේවල් තියනවා මං හිතන්නෙ 80% විතර thank you so mutch ♥️ මගෙත් කොන්ඩෙ තියෙන්නෙ ඔයාගෙ ගානට මටත් ඔනි කොන්ඩෙ වවා ගන්න ඉතින් හොද හෙයා කෙයා රූටින් එකක් අරන් එන්න ... ඔයා හරිම ශොක් මං දන්නැ ශොෂල් මීඩියා වල කොතන වීඩියෝ එකක් දැක්කත් අනිවාරෙනම් බලන්න හිතෙනවා....♥️
@madhushanirajamanthree8417
@madhushanirajamanthree8417 2 ай бұрын
Really impressive. Um also a very fashion oriented girl with dark skin. Even though I'm rejected in some situations bcz of my skin tone, the way I dress is always praised. It adds new value to my life. Thank you for the valuable podcast ❤
@omeshamaas6902
@omeshamaas6902 2 ай бұрын
එක අකුරක් එක වචනයක් මඟ නොහැර ඇහුවා. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Hats off for the great work luna.. thanks a lot.❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
thnks alot dear ...
@madushikasewwandi9229
@madushikasewwandi9229 2 ай бұрын
පැච්වර්ක් කිව්වට එහෙම අව්ලක් තේරුනේ නෑ😂 ඔයා එකදිගට කිව්වා වගෙ දැනුනෙ. මාත් ඉස්සර supermarket එකට ගියත් මේකප් දාලා ලස්සනට ගියා. මට depression, anxiety එක්ක narcissistic relationship එකකුත් තිබ්බා. ඒවා ඔක්කොම එක්ක ලස්සනට ඇදපු , මේකප් දාපු සේරම මට මග ඇරුනා.😢 මන් තාම උත්සාහ කරනව ඒ හිටපු විදිහට එන්න. තව කාලයක් යයි. මේක හොද push එකක් වෙයි මට ආයෙ පටන් ගන්න ❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
meka sign ekak karaganna. podi thanin patan ganna. im so proud of you..
@dharanidilshani6248
@dharanidilshani6248 2 ай бұрын
Today podcast is so valuable and I like so much. Korean japanese tom boy විදියට style කරන්න මම ආස. මම ආස ඇදුම් වල sizes නෑ 😢 ඒ නිසා තියෙන මොකක්හරි අදුමක් අරන් එන්න පුරුදු වෙලා ඉන්නෙ i must change it. Thank you so much peech girl ❤
@MalkiFernando-o1w
@MalkiFernando-o1w 2 ай бұрын
අනේ ඔයා💐මේ මල් පොකුර ඔයාට. What a useful podcast 🥰🥰🥰🥰.love you luna.
@RashiniSankalpana
@RashiniSankalpana 18 күн бұрын
This is a great vedio for the person who need to change their mind.. thank you and keep it up❤️
@SamadhiNimsara-ec9tu
@SamadhiNimsara-ec9tu 2 ай бұрын
Dear luna akka Please never stop this Me podcast marama watinawa,ganna dewal godai❤️ Wish you all the very best💯🌹
@kaveeshalakmini679
@kaveeshalakmini679 2 ай бұрын
අක්කිගේ කුකින් වීඩියෝස්, රාමේන් හදන වීඩියෝස් විතරයි දැක්කේ.. ඒවගේ අක්කා ෆුල් රිලැක්ස් එකේ කතා කරනවා, හිනාවෙනවා, ඇත්තමයි ඒවා මන් හොය හොයා බලනවා මේ ලගකදි ඉදලා 😁❤️ fb එකේ දැන් මට අක්කිගෙ වීඩියෝස් හැමවෙලේම වගේ දකිනවා.. ඒ හැම එකක්ම ආසාවෙන් බලන්නෙ මන්, අද පලවෙනි වතාවට යූ ටියුබ් එකෙත් අක්කිගේ වීඩියෝ එකක් හම්බුනා.. ශනූ අක්කිගෙ, පවනි අක්කිගෙ වීඩියෝස් විතරයි මන් යූ ටියුබ් එකේ ස්කිප් නොකර ආසාවෙන් බලන්නේ.. ඒත් අද ඔයාගෙ වීඩියෝ එක මන් මාරම ආසාවෙන් බැලුවා ස්කිප් නොකර😍 ශනූ අක්කි, පවනි අක්කිගෙන් පස්සෙ මන් ඇඩික්ට් වුනේ ලූනෝ අක්කි ඔයාට❤️ හරිම ලස්සනයි, ආසාවෙන් අහන් හිටියා, දිගටම වීඩියෝස් කරන්න, මන් මගේ ජීවිතේට අලුතෙන් දේවල් ටිකක් එකතු කරගත්තා මේ වීඩියෝ එකෙන්.. තැන්ක් යූ මේ වගේ ටොපික් එකක් ගැන කතා කරාට.. ආදරෙයි අක්කි😘
@successinyoutube185
@successinyoutube185 2 ай бұрын
Dear hrima watinawa oyge podcast . Awesome ❤ *How to overcome depression* ගැන වීඩියෝ එකක් කරන්නකෝ. මොකද ගොඩක් අය ඩිප්‍රෙශන් නිසා medicine ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට ඒකට addict වෙනවා. Depression හොද උනාට ආයෙම චූටි දෙයක් උනත් ආයේ depression එනවා. ගොඩක් අයට එහෙම උනාම lifetime medicine ගන්න වෙනවා. එහෙම නොවී how to win life after depression වගේ video එකක් කරන්නකෝ අක්කි. ඒක ගොඩක් අයට ගොඩක් වටීවි.ඒ විතරක් නෙමේ ඔයාට ගොඩක් පින් එහෙම වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් . මොකද ඒක නිසා පීඩා විඳින ගොඩාරියක් අය ඉන්නවා. Please please please consider ❤❤❤
@meanwhileincanada6702
@meanwhileincanada6702 2 ай бұрын
Yes please ❤
@dinushikoswaththa6499
@dinushikoswaththa6499 2 ай бұрын
Yes true🥺
@tjay7501
@tjay7501 2 ай бұрын
True❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
thnku so much,,., and sure mn try ekak dennm issarahata e wage ekak aran enna
@bloom-m8s
@bloom-m8s 2 ай бұрын
අද ඔයාගේ ලුක් එක මාර ලස්සනයි 😍
@LunaPeech
@LunaPeech 2 ай бұрын
ane thnku dear
@iyanka_sewwandi
@iyanka_sewwandi 2 ай бұрын
Thank you so much Luna ❤ ඇත්තටම මේක මාරම වටිනවා.එක තත්පරයක් වත් skip නොකර අහන් හිටියා.thank you soo much❤
@zododo6389
@zododo6389 2 ай бұрын
Thank you so much for sharing this things with us ❤
@chathumadushi3259
@chathumadushi3259 2 ай бұрын
Wow very useful video akak. Aththama me dewal kalata mechchara uwamanawakin nemei kale. Hoda mortivation akak❤
@rangasilva5669
@rangasilva5669 2 ай бұрын
Wow. So sweet. I like the way you talk. so attractive and so natural. Aiyoooo mallita pissu neee. Dogwa ewala room ekata. I laughed a lot... he is so sweet. Kana mirikanna ee kara wadeeta😂😂❤
@Infinity_Life_z
@Infinity_Life_z 2 ай бұрын
තප්පරයක්වත් මිස් කරන්නේ නැතුව බලන්න හිතුන වීඩියෝ එකක් .. Thank You akka ❤
@Lazarousss
@Lazarousss 2 ай бұрын
She changed my life a long time ago on tiktok there I saw a video which was the same topic , im all experiencing magical things day by day from my outfit change ❤
@reyashahapugoda2581
@reyashahapugoda2581 2 ай бұрын
@LunaPeech
@LunaPeech 2 ай бұрын
this is soo nice to hear... love u 🤗🤗
@sewweerasingha8955
@sewweerasingha8955 2 ай бұрын
What a wonderful podcast drlng! Hope you see soon in a new vision. Smart explanation and next level thinking ! keep it up! LYSM
@LunaPeech
@LunaPeech 2 ай бұрын
thnk you so meuch.. it means alot to me
@nimedhasathsarani-i9f
@nimedhasathsarani-i9f 21 күн бұрын
Thank you so much luna❤️💛
@hirushikasadushni7887
@hirushikasadushni7887 2 ай бұрын
Valuable podcast luna akki❤🌼 skincare gana vedio ekk ikmntama genn 😍
@angelineweerasinghe366
@angelineweerasinghe366 Ай бұрын
So interesting and informative.great .keep it up👍
@pamudinavodya6454
@pamudinavodya6454 2 ай бұрын
Love this❤
@NiwarthanaVishwani
@NiwarthanaVishwani Ай бұрын
Thank you so much akka❤️
@cheramidealwis1063
@cheramidealwis1063 2 ай бұрын
අද නම් මාරම මාරම මාර ලස්සනයි
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 2 ай бұрын
u could change my whole thinking 💛
@mocheto8209
@mocheto8209 2 ай бұрын
Honda wadasatahanak. Oyage adahasa honday. Onama wayasaka Inna kenekta me kathawa watinawa.thank you
@piyumi8915
@piyumi8915 Ай бұрын
ගොඩක් ආසාවෙන් ඇහුවා....මට ගොඩක් ප්‍රයෝජනවත්.ස්තුතියි..... ❤❤❤❤❤❤
@thabeethasuvimali743
@thabeethasuvimali743 2 ай бұрын
Real good motivation ❤️ really thank youu❤
@tharushidewsara1658
@tharushidewsara1658 Ай бұрын
Wow valuable video ❤
@dilthushasandamini8188
@dilthushasandamini8188 2 ай бұрын
Good inspiration akki❤Thank you so much!
@IshaniJayathilaka-c4l
@IshaniJayathilaka-c4l 2 ай бұрын
Ane thanks akke.. oyage video eka mama ahamben beluwe. Oya maarama motivation ekak dunne mata...
@SudathDarshana-r6i
@SudathDarshana-r6i 2 ай бұрын
Thank you akkee❤ jiwithe wenasak karaganna hithana welawaka me video aka dekke. Thank you akkeeee❤❤❤❤
@sajithaamarasinghe8648
@sajithaamarasinghe8648 2 ай бұрын
First comment on a podcast :) Really good content
@Tutuglowic
@Tutuglowic Ай бұрын
Really impressive and thanks for sharing this 😇
@sanduniransala4258
@sanduniransala4258 Ай бұрын
Hi luuna akki😚. Mm meka tikk diga story ekk vei akkita kiyavagena yaddi. But mata nokiya innama beri una. Woow ane. Oya maara meditation ekk denne apata. Mn oyage okkoma vage podcast beluva. Time duration eka diga unata chuttakvath skip karanna hithen ne. Echcharatama wooww.. ❤. Mm mata mage life ekata, new year ekata ekathu karaganna one habits mn copy kara gatta oyagen. Man dan ne, Videos baladdi maaara ekk enne. Oyage vachanenma kiyanavanm sooooo good.❤ Oyage future ekata mn wish karanava. I will hope your podcast❤. And love you akki. ☺️
@LidiaFernandaz
@LidiaFernandaz 2 ай бұрын
Great content ❤❤❤❤❤
@NNPPWWAY1978
@NNPPWWAY1978 2 ай бұрын
This is true.. i love to outdress. Not over dress, but Outdress. It really does create an identical impression. & I feel very beautiful when i go to work after my eyebrow threading. 😅😅
@sasankaweerathunge2942
@sasankaweerathunge2942 2 ай бұрын
Your tone is amazing.. Thank you for these valuable podcasts and for your time. ❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
appreciate it.. 🤗🤗
@harshaninisansala7823
@harshaninisansala7823 Ай бұрын
Superb content Luna ❤ I usually enjoy your TikTok‘s, but this.. this is basically lit 🔥
@malshishyamika5914
@malshishyamika5914 Ай бұрын
Thank You Luna ❤️ Im seeing this vdo on a period which I am thinking of making a change to myself
@thiliniwijewardhana4505
@thiliniwijewardhana4505 2 ай бұрын
Work from home patan ganna asa ayata podcast ekak krnnko akki❤❤❤❤ dawasama unath ktha krna eka ahagena jeewitheta gnn godak dewal thiynwa. Thankyou very much❤❤❤
@Koshila_Senevirathne
@Koshila_Senevirathne 5 күн бұрын
Thank you so much akki.... wena kiyanna dewal naha. Adareiiii....❤
@PabodhyaPunyanjalee
@PabodhyaPunyanjalee Ай бұрын
Really really really inspired me !!!!!! ❤❤❤ Thank you !!!! 😍🍀
@geethikasiriwardan2929
@geethikasiriwardan2929 2 ай бұрын
ඇත්ත ... මමත් තරුණ කාලෙ ඇන්ද පැළැන්ද දේවල් අද මතක් වෙද්දි දැනෙන්නෙ සතුටක්.....
@RanminiErandika
@RanminiErandika 2 ай бұрын
Thank you so much ♥
@sanduni1998
@sanduni1998 Ай бұрын
thank you.very useful vedio
@thabeethasuvimali743
@thabeethasuvimali743 2 ай бұрын
Aththatama hada ganna dewal thiyanawa thank youuuuu
@Linethsasvindu2011
@Linethsasvindu2011 2 ай бұрын
Thank you so...Much නංගි.. මමත් හරිම ආසයි ලස්සනට අදින්න😊 මමත් 9 to 5 job කරන කාලෙ හරිම පිලිවෙලට ලස්සනටම ඇන්ද. ඔයා ඒක කියල මතක් කරද්දි මටත් ඒ අතීතෙ මතක් වුනා❤
@millionairelife1M
@millionairelife1M Ай бұрын
Good content ❤ Thank you so much dear
@misaripiyathissa4221
@misaripiyathissa4221 2 ай бұрын
අනේ ගොඩාක් වටිනවා...ආදරෙයි...❤
@cj_fedo6398
@cj_fedo6398 Ай бұрын
Valuable podcast❤
@vintagerose2024
@vintagerose2024 Ай бұрын
Thank you so much..good content! Keep it up❤
@u.p.n1203
@u.p.n1203 27 күн бұрын
I never judge people based on dresses, but since other people judge us based one dresses we have to dress well for our best and success. But so sad🥲🥲
@salonhansibridalhouse6747
@salonhansibridalhouse6747 2 ай бұрын
හරිම වැදගත් podcast එකක්... Thank you so much
@LunaPeech
@LunaPeech 2 ай бұрын
glad you loved it ....
@hobidobi4188
@hobidobi4188 2 ай бұрын
Luna akki you are helping me to change for the better ❤ thankyou !!
@tharukaweerasooriya3681
@tharukaweerasooriya3681 2 ай бұрын
Well said and thankyou so much 🩷
@lakshaniwithanarachchi3961
@lakshaniwithanarachchi3961 2 ай бұрын
Thank you so much dr for made this video. It gives me to think about me more than I did and put me into a another level. And want say U look gorgeous and want to wish for ur success all the way u hope. Thanks again love 💐❤️😘
@LunaPeech
@LunaPeech 2 ай бұрын
Aww.. That’s so cute. thnku dear 🤗🤗
@lj5643
@lj5643 2 ай бұрын
Please do videos about those topics that you said ❤ it'll be a great help🤗 thankyou for your valuable ideas and effort ❤
@sukuruththanaccessories8531
@sukuruththanaccessories8531 2 ай бұрын
මගෙ අම්මිත් එහෙමයි එයා teacher කෙනෙක් එයා school යද්දිත් හරිම පිලිවෙලට ලස්සනට යනව ඒ වගේම ගෙදර ඉද්දිත් හරිම ලස්සනට ඒ ඇදුම iron කරල අදින්නෙ. ඉස්සර ඉදන් මටත් කියනව මහලොකු දේවල් ඕනි නෑ තියන දේයින් පිලිවෙලට පිරිසිදුකමට ඉන්න කියල.☺️
@LunaPeech
@LunaPeech 2 ай бұрын
🤗🤗
@kamilawesent
@kamilawesent 2 ай бұрын
Thankyou very much your valuable advice dr.❤❤❤
@savithridissanayake
@savithridissanayake 2 ай бұрын
Saw this for the first time. Such valuable content. Thank you so much!! I’m definitely gonna keep trying. ❤
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 ай бұрын
Really good prodcast! ❤😍 thank you so much! ❤❤🥰🥰 i have great experience with outfit power, that's magic true! ❤
@hiruni1232
@hiruni1232 2 ай бұрын
Valuable video
@harshanikumari997
@harshanikumari997 2 ай бұрын
Programme is superb 👍👍👍
@sulakshidimanthika280
@sulakshidimanthika280 2 ай бұрын
Woow this is the first time I saw your podcast..Im really impressed..thank you so much madam for your valuable advice🎉❤
@uthpalawijerathna7644
@uthpalawijerathna7644 Ай бұрын
Adai man oyage video dakke.. aththatama maru.. man karanna hitapu nati dewal oya me video ekedi kiyala dunna.. Thank you so much...❤❤
@apsarakalpanee77
@apsarakalpanee77 2 ай бұрын
Thank you So much! ❤❤❤ That's makes me impressed 👍
@sandiniyethmini1509
@sandiniyethmini1509 Ай бұрын
hii akki 🥰, you are one of my favorite characters. I really like your personality. I am also a girl who works while studying. Therefore, your podcast is very useful for me to fix my some mistakes and shortcomings in some places. Thank you so much ❤️ lv you 😗
@sandunihansika3494
@sandunihansika3494 Ай бұрын
superb❤
@nimedhasathsarani-i9f
@nimedhasathsarani-i9f 21 күн бұрын
I like the way that you say byee🙂
@HashaniDilrukshi_v
@HashaniDilrukshi_v 2 ай бұрын
Mn me dn mage 2025 plan eka hduwa akkige podcast eka ahapu gaman motivate wela🙂🦋🩷 Thank you akkii Akki figure eka maintain krnna motivation ekak denna puluwnda 🥺 mata oni unata mata motivation ekak na ❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
awesm... sure mn issarahata body maintenance ganath kiyannm 🤗🤗
@apsajayamini
@apsajayamini Ай бұрын
Thank you akka for every details
@pii379
@pii379 2 ай бұрын
Thanks for your valuable points
@sakunikajayasuriya250
@sakunikajayasuriya250 2 ай бұрын
that was a wonderful podcast and it was useful... There were lot of things that we ignore or doesn't consider as significant but which can make a huge impact on our personality.... 😮
@LunaPeech
@LunaPeech 2 ай бұрын
@@sakunikajayasuriya250 true 💯
@dinithinimasha882
@dinithinimasha882 2 ай бұрын
Low of attraction ගැන කතාකරන්නකො darling. ❤ Positive thinking වල තියෙන වැදගත්කම. අපි positive හිතන්න පටන් ගන්න එකෙන් අපෙ life එකට වෙන බලපෑම වගෙ දේවල් ගැන. ❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
sure..
@oushikamadushani7105
@oushikamadushani7105 2 ай бұрын
Thank you, Luna. Nice topic.❤
@2007shali
@2007shali 2 ай бұрын
It's worth listening.Thank u.
@SewwandiChathurika-b1o
@SewwandiChathurika-b1o 2 ай бұрын
Nothing to say. You are brilliant Akki. Like a magical angel😩🫶🏻Love yaa loads & loads💕 May God bless you always angel🙏
@LunaPeech
@LunaPeech 2 ай бұрын
Aww… Thnku 🤗💜💜
@rashmichamathka2836
@rashmichamathka2836 2 ай бұрын
Good point ❤❤
@sujathatennakoon5627
@sujathatennakoon5627 2 ай бұрын
Explained Everything. Thanks.
සිංහල Podcast | Powerful version of you
58:28
Luna Peech
Рет қаралды 44 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
සිංහල Podcast | How to manifest through Journals
1:03:05
සිංහල Vlog | Planning | Cooking | Grocery shopping
21:14
නිහඬ තලය ස්පර්ශ කරමු (1)
27:54
සිහිය
Рет қаралды 15 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
සිංහල Podcast | How to prioritize you?
1:07:55
Luna Peech
Рет қаралды 18 М.
Comparison is the downfall
1:06:26
Luna Peech
Рет қаралды 20 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН