සිංහල Podcast | How to manifest through Journals

  Рет қаралды 61,018

Luna Peech

Luna Peech

Күн бұрын

Пікірлер: 336
@shammisithara9010
@shammisithara9010 2 ай бұрын
පොතේ පිටු 17 ක් ලිව්වා ඔයාගෙ podcast එකෙන්.සල්ලි දීලා ගන්න බෑ මේ දැනුම.ගොඩාක් ස්තූතියි.මගෙ brand එක වෙනුවෙන් මේ දැනුම මහමෙරක්.මගෙ KEES කියන clothing brand එක මේ දැනුමෙන් පෝෂණය වෙයි ඉස්සරහට 🩷 thank you so much 💐 එක podcast එකක් මේ තරම් ලිව්වමයි.තව ලියනවා නම් ලියන්න දැනුම තිබුනා.ඒ හරහා google කරලත් information හොයගත්තා නොදැන උන්නු.දවස් දෙකකට බලන්න උනේ මේක.බබා අඩපු නිසා ඊයෙ.කලින් උයන වෙලාවක අහලා නෑ මේක අහලා මදි පොතට ගන්නම ඕනි කියලා හිතුනා.ආයෙත් මේ වගෙ podcast කරන්න 🎓 දැනුම බෙදන්න 🪔 මම ටීච කෙනෙක්.මම ස්කෝලෙ මගෙ ළමයිටත් මේක share කලා හෙට එද්දි පොතේ ලියාගන එන්න කියලා 😊
@LunaPeech
@LunaPeech 2 ай бұрын
Awww godak thanks mage video ekata watinakamak denawata saha thawa lamayinta meka share karanawata. School wala mewa kiyala denne nathi nisa oya me karana de godak watinawa.. i appreciate you 🥹🫶
@mayuri5107
@mayuri5107 2 ай бұрын
මාත් ලිව්වා ❤ උයන ගමන් මාත් ඇහුවේ. අහලා මදි ලියන්න ඕන කියලා මටත් හිතුනා. ඒ තරම් inspiring මේ Podcast එක. මම masters කරනවා පිටරට. Degree එක ඉවර වෙන්න තව මාස 8 ක් වගේ තියෙන්නේ. මට ඕන ලංකාවට යද්දී මාස්ටර් එක ම විතරක් අරන් යන්නෙ නැතුව ඉතුරු මාස ටික හරියට Plan කරගන්න. ඒ වෙනුවෙන් මම බලපු මට හරියන ම වීඩියෝ එක තමයි මේක. Thank you so much Luna!!! 😘🐰
@EranthikaUchithani
@EranthikaUchithani 5 күн бұрын
මම අසාවට රෙසින් ආර්ට් පටන් ගත්තා.හැබැයො මගදි නතර උනා බඩූ ගනන්,වැඩී නිසා.දැන් ආයිත් පටන් ගන්නවා කියල හිතුවාමේ ප්‍රොග්‍රැම් එක,හරි වටිනවා.මම ජර්නල් එක කරනවා.මම ඩයරී එකක්,මැදින් දාලා තියෙන්නේ.ඉමොශන්ස් බැඩ් ඉමෝෂන් ස් ලියන්නෙත් ජර්නල් එකේ.එකඑක පොත් හොය හොය ඉන්න ඔනි නැති නිසා.ගොඩක්,ස්තුතියී.
@kumarijayarathne4617
@kumarijayarathne4617 6 күн бұрын
This was exactly what I needed to hear from a realistic journaling perspective. I am very new to journaling, as in I've tried before but the over expectation of how journaling is done by others kind of killed it for me. The way you broke down each important detail was amazing!🤩Also the SALA LALA LA part got me laughing too hard🤣. I've been watching your journey for a while and the way you've improved yourself really gives me some hope into journaling. Thank you for this video, watched every bit of it while making notes🥰. Wishing you nothing but the best in this new year and may you gain more strenth to achieve all your manifestations for this year!!!!😍Stay safe girly!!!
@dulmichathumini4540
@dulmichathumini4540 9 күн бұрын
Started journaling for 2025 inspired by this video❤
@Sena-7933
@Sena-7933 2 ай бұрын
මේ ටිකේ මේ video එක මගේ හෝම් එකේ පෙන්නුවා ඒත් මං වැඩිය ගනන් ගත්තේ නැහැ ... ඒත් දැන් ආයෙත් පෙනුන නිසා නිකමට වගේ බලන්න ගත්තේ.මං හිතන්නේ මං මේ දවස් වල හිත හිත හිටියේ මගේ junrel eka ලියන්නේ කියලා. Thank you so much හරියට මේක ලියන හැටි තේරෙන සිංහලෙන් කියලා දුන්නට ❤️විශ්වයට ස්තූති මේක මගේ නෙත ගැටුනට...🥰
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 2 ай бұрын
Thank you nangi ❤❤❤❤ ඇත්තටම මේ වීඩීයෝ එක ගොඩක් වටිනවා.. දන්න හැමෝටම share කලා... ජීවිතේට ගන්න දේවල් බොහොමයි ඔයාගෙන්, journaling විතරක් ම නෙවෙයි. බොහොම ස්තූතියි සතුටින් ම ඉන්න ලැබේවා ❤
@dilhanisanjeewani3144
@dilhanisanjeewani3144 2 ай бұрын
හායි ලූනා මගේ ෆේවරිට් ටික්ටොකර් කෙනෙක් වුණත් අද පළවෙනි වතාවට ඔයාගේ youtube එකට ආවේ. මේක ගැන කියන්න වචන නෑ. ඔයාට ගොඩක් ස්තූතියි දුන්නු දැනුම වටිනා කාලය වෙනුවෙන් .මම consistancy එකක් නැතුව journaling කර කර හිටියේ.මේක මාව ආයේ motivate කරලා track එකට ගත්තා වගේ. Thanks again. Good luck lunaa.i wish that all your dreams and plans come true ❤
@lilanthiganegoda7052
@lilanthiganegoda7052 6 күн бұрын
I am twice older than you. Saw your several videos before. Never know you are such a personal. What a depth girl. Well done.
@yun_so_jjk111
@yun_so_jjk111 7 күн бұрын
Akki, this is the first time i watched a podcast of yours and i love it! Thank you so much for this valuable video. I believe this video came to me at the right time so i really thank to the universe and you too!
@WpShantha
@WpShantha 29 күн бұрын
Thank you luna❤❤. Your voice is very strong.Definitely you changed my life because of this vedio.I say about this my friends to improve their lives.Again i really grateful to you.❤❤
@lakshaniketipearachchi9153
@lakshaniketipearachchi9153 Күн бұрын
Thank you Luna ❤You change my life baby 😘 Thank again my girl love u loaaaaadz ❤❤❤
@Dilhara-u3v
@Dilhara-u3v 5 күн бұрын
Thank you so much for your valuable ideas..❤
@shaminimanushki2693
@shaminimanushki2693 2 ай бұрын
Omg…I’m so thankful to you..Literally I’m crying.I got tears in my eyes when you were finishing the podcast.U made me realise how lucky i am and how capable I am to achieve what i want.I have an excellent idea for my business and I will definitely gift my first product to you.u deserve every happiness in the world lunaa❤ love u tons ❤❤❤
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 Ай бұрын
I was watching your tiktok and shorts. Then I addicted to your voice. Itz so nice and you can influenza people with your voice. So direct. This js the pod cast I listen without skipping any word and it is worthy. Thank you for sharing this precious knowledge. Good luck for your future and I inspired lot ❤❤❤
@achalananayakkara3647
@achalananayakkara3647 Ай бұрын
Thank you so much for the video. I too have been held for a long time with my ideas without doing anything to my business. Thanks to the universe your video popped up suddenly when I most wanted this type of motivation and support. I hope this will help me to achieve my goals throughout the way. Thanks again. Wish you all the best...
@hemanthiparanamanage2106
@hemanthiparanamanage2106 2 ай бұрын
Wow. This is my life turning video. Definitely I'll achieve my all targets 🎉🎉Thank you so much❤🎉🎉
@Ruthmini_shyanika7
@Ruthmini_shyanika7 2 ай бұрын
Akki 🥺 I have no words to thank you 🥺🤍 Today you really changed my life. I'm very grateful to you for that. You gave me new hopes when I couldn't think of anything to do. again thank u very much luna akki & love u so much 💐🤍🥺 thank u universe for showing this podcast to me ✨🌍🤍
@hesh7910
@hesh7910 Ай бұрын
I need a friend to improve english
@samadhithilakarathne-lm4uh
@samadhithilakarathne-lm4uh 5 күн бұрын
​@@hesh7910are you girl or boy?
@SachiHewage99
@SachiHewage99 21 күн бұрын
M so grateful to this universe and Luna I really appreciate the way you motivate others, and how you share your experience with others. This is the first video I watched of you. Good luck! Thank you so much for these valuable ideas Luna ❤
@pramithdimuthuniroshan5116
@pramithdimuthuniroshan5116 2 ай бұрын
Wow 🤗 Thank you very much. මම train eke යන ගමන් අහම්බෙන් මේක දැක්කේ. මාරම වෙනසක් වුනා.Definitely thank you again. Thank you universe මට මේ වීඩියෝ එක පෙන්නුවාට❤️🌎👍
@sanjeevaninavaratne
@sanjeevaninavaratne 14 күн бұрын
Thanks for your ideas, wish you all the best forever
@MalithSameera-k1m
@MalithSameera-k1m 14 күн бұрын
Thnk u so much for encourging people that achieve their goals like this❤❤❤
@samadhithilakarathne-lm4uh
@samadhithilakarathne-lm4uh 5 күн бұрын
Woww..what the 😮 informative vedio ..thank you luuna mam😊
@anupriya542
@anupriya542 2 ай бұрын
චුට්ටක් වත් skip කරන්න හිතුනෙ නෑ. අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. මේකනම් ගොඩක් වටිනවා ලූනා අක්කි😘. මාත් පටන් ගන්නවා ලියන්න. Thank you so much❤️
@wathsalakumari7207
@wathsalakumari7207 2 күн бұрын
Thankyou much need this advises
@lakmenisenarathna7295
@lakmenisenarathna7295 7 күн бұрын
Thank you so much this is my life change point❤
@RandunuLiyanage-w6i
@RandunuLiyanage-w6i Ай бұрын
Big hugs for you Akki ❤. Thank you for sharpening us.
@AnudiDinushanki-u7m
@AnudiDinushanki-u7m 6 күн бұрын
mara watina video ekak Thank you so much akka ❤
@HemaDil-n6z
@HemaDil-n6z 2 ай бұрын
ඔයාට මම කොහොමද ස්තූති කරන්නෙ...මම මේ දවස් වල හොයමින් හිටපු දේ ...ඇත්තටම කොහොමද මේ වීඩියෝ එක දැක්කෙ....ඒක නම් ප්‍රාතිහාර්‍යක්මයි...thank you thank you thank you very much luna....love you so much❤❤❤...හොදටම වැටිල හිටපු වෙලාවෙ නැගිටින්නෙ කොහොමද කියල හිත හිත හිටපු වෙලාවෙ මේ වීඩියෝ එක දැක්කෙ අහබුවක් නිසානම් නෙවෙයි..ප්‍රාතිහාර්‍යක්මයි.... ඔයාට පින් ලූනා...වීඩියෝ එක අවසානවෙනකොට ඇස්වලට කදුලු ආව සතුටට....ඔයා මට හරි පාරෙ යන විදිහ කියල දුන්නට කොහොම ස්තූති කරන්නද...මම නිතර comment දාන කෙනෙක් නෙවෙයි ..මේ අකුරු ටික ලිව්වෙ හදවතින්මයි....විශ්වයේ නිරන්තර ප්‍රාතිහාර්‍යන් තියනව....එය ඔයා මත පිහිටනවාමයි....අනන්ත වූ විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා .....❤❤❤🙏🙏🙏
@031-it-fsanduni4
@031-it-fsanduni4 2 ай бұрын
Thank you so much akki doll❤ mth den aurudu 3 ka idan journal karanawa..aththatama math godak goals achieve kare journal hinda 😊 mn ada famous tv channel ekaka web developer kenek widihata weda karanawa .. ekath mt me mase idan karanna puluwan une journal hinda💙 akki kiyala dunna godak dewal wtinawa mata 💖 thank you so much again princess ♥️ oyatath shakthiya lebewa oyage anagathe ta 💜️ love you 😘
@dulakshimarasinghe4474
@dulakshimarasinghe4474 2 ай бұрын
luna thank you so much for this podcast. you appeared from nowhere when I was in the middle of a huge crisis and now I know what I have to do 😘
@samanthiniesiriwardena5825
@samanthiniesiriwardena5825 2 ай бұрын
Ane puthe oyanam deviyange pudumakara nirmanayak.mata hithaganna beha.oya harima budhdhimath.❤❤❤❤
@heyauniverse1234
@heyauniverse1234 12 күн бұрын
Wooow thank u so much ❤🎉
@manavisiriwardana6575
@manavisiriwardana6575 2 ай бұрын
අම්මො දැක්ක කල් .මගේ සතියෙ peaceful ම ටයිම් එක තමයි මේ podcast එක අහන වෙලාව .Much love Luna akki ❤❤
@shehanikoshila4748
@shehanikoshila4748 5 күн бұрын
❤❤❤Thank u soo much luna❤❤
@Nethmiliyanage-m4r
@Nethmiliyanage-m4r 13 күн бұрын
No words. Thank you so much ❤
@Mrandmrsjayakody
@Mrandmrsjayakody 2 ай бұрын
Thanks luna ❤ i'm literally taking down notes to change my life. Perfect timing before the new year 😍
@hirunikaperera446
@hirunikaperera446 2 ай бұрын
This podcast is really interesting, and I love it. I have nothing to say. I personally believe that everyone should have a plan and an expiration date, of course. I love you dear Lady..🥰
@Daisy.2222-u
@Daisy.2222-u 24 күн бұрын
Utube eke mechra diga video ekk skip nokr baluwamai. thanks akki.godk wtinaw.digtm me wge videos continue krgen ynn
@indu8689
@indu8689 Ай бұрын
Thank you so much Luna akki ❤ This video is really priceless ✨️❤
@ChandraKumari-vy3mf
@ChandraKumari-vy3mf 14 күн бұрын
Thank you so much akki.. this video was very helpful for me❤
@DiliniHerath-c8z
@DiliniHerath-c8z Ай бұрын
Oyge vedio eka mata hamben hamba une, maram watinwa ,mt mge prshna walata visaduma hamba una ,aththm godak tnx oyt ,mara motivation ekk oyge kthawa thank godaaaak ❤
@arundathiofficial478
@arundathiofficial478 2 ай бұрын
Akki... Thank you so soo much. Every time... You just build my self confidence. You never let me be a loser. You can't even imagine how important you are in my life. You've been the best support system in my life for past few month. Thank you for everything akki. Love you so so much ❤🎉
@indrageeekanayake1249
@indrageeekanayake1249 2 ай бұрын
This is one of the best videos. Very inspirational. Thank you so much. Please do more of these video❤❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
Thank you! Will do! ☺️💙
@derikandkavi
@derikandkavi 2 ай бұрын
Thank You Luna.. This is Perfect for me... 🎉
@DiliniApsara-is9fu
@DiliniApsara-is9fu Ай бұрын
Ane man ada dakke oyage KZbin channel eka ❤❤❤ Ane shoi, mamath eye patan gatta journaling eka liyanna , Thank you universe ✨️ 💖 ❤
@shamila142
@shamila142 2 ай бұрын
Machan, me mam ube ahana 2 Podcast eka. Mm asama bro oyage podcast walata. Anik welawata ena tin belek sound ekata mm asa ne. Amuwenma journaling kiyala dunnata pin . Ada meka mm witharak newe mage yaluwath ehuwa. Uta ubawa penna be. Eth ada meek saddayak nethiwa vedio eka ewara wena kanma uth ahagena hitiya. I want to thank you from bottom of my heart. This vedio gives real value for the audience . Thank you luna. You make my day .❤❤❤
@videodiaries1016
@videodiaries1016 2 ай бұрын
Akki thank you soo much !! You encourage my day daily! Aharunama gaman oyage video akak play karagana thama day aka patan ganne!
@niebalachandra3383
@niebalachandra3383 2 ай бұрын
Thank u very much.really good motivational video.❤❤
@LunaPeech
@LunaPeech 2 ай бұрын
You're so welcome dear ☺️💙
@AyodhyaDeZoysa
@AyodhyaDeZoysa 11 күн бұрын
Thanks ❤
@sadinisandeepa
@sadinisandeepa 2 ай бұрын
This video is really valuable, thank you very much. I wish you success too. ❤
@sandeepaneemaduwanthi708
@sandeepaneemaduwanthi708 Ай бұрын
I said before, You made my day akki... thank you so much ❤
@asharathwaththa1084
@asharathwaththa1084 15 күн бұрын
Thank you ලුනා ❤ පොඩ්ඩක් වත් Skip නොකර බැලුව
@tharushiashani788
@tharushiashani788 6 күн бұрын
ඔයා දන්නවාද මම ඔයාට ආස එකක් ඔයාගේ talking style එකට...අනික අක්කා මම ආදරේම කරන අක්කා කෙනෙක් හිටියා ඉස්සර විනුරි අක්කා කියලා..හරි ආදරෙයි ඒ අක්කා මටත් හුඟාක්❤ අන්න එයාගේ වගේමයි ඔයාගේ අත්...ඔයාගේ ඇඟිලි හසුරුවන් විදිහ...මට නිකන් හිතෙන්නේ මම එයාව අහගෙන ඉන්නවා වගේ සමහර වෙලාවට ❤❤❤😊
@chamelivithanage
@chamelivithanage 14 күн бұрын
Thank you so much for this video Akka🤍🌸
@isharasewvandi6011
@isharasewvandi6011 Ай бұрын
Thank you very much for this valuable video❤
@piumiPramodya
@piumiPramodya 2 ай бұрын
Very informative video. Thank you, Ma'am. 😘
@sanduniamarathunga5320
@sanduniamarathunga5320 2 ай бұрын
Thank you so much Luna girl…🥰❤️ You always motivate me to work harder to move towards success in my life… ❣️
@chathuranganijayamaha3389
@chathuranganijayamaha3389 2 ай бұрын
So inspiring!! Starting now!! Thanks Luna🤍🖤
@SamadhiNimsara-ec9tu
@SamadhiNimsara-ec9tu 2 ай бұрын
What a podcast dear luna akka❤️ Sending love🥰🥺 🎉🎉🎉🎉🎉🎉
@ijobcolombo834
@ijobcolombo834 Ай бұрын
She is like a best friend 😢❤
@thusharahendeniya7590
@thusharahendeniya7590 2 ай бұрын
Excellent. Thank you very much
@nilanigeethika3752
@nilanigeethika3752 14 күн бұрын
Godak dewal denagnn hmbuna ...thanks you oyt luna akke ❤
@PvsRohitha
@PvsRohitha 6 күн бұрын
Akki . Can you share with us, how you build up and create your own business as brand❤
@maleeshapiyuminidesilva1321
@maleeshapiyuminidesilva1321 Ай бұрын
Thank u luna akki.God bless u❤️💫
@OshaniMadhubhashani
@OshaniMadhubhashani 14 күн бұрын
Thank you akki .i got more information ❤
@Divyaaa___655
@Divyaaa___655 2 ай бұрын
Most awaited video ❤❤❤❤
@AyamanthiEkanayake
@AyamanthiEkanayake 2 ай бұрын
Thank you so much akki, this will be my new chapter❤
@kevingamage
@kevingamage 2 ай бұрын
ස්තුති ❤ That's the best word I can say to you.
@PeshalaDissanayaka
@PeshalaDissanayaka 21 күн бұрын
25 AL BATCH eke thama mn inne. aththmt aluthen ptan argena piliwelwt lssnt 25 awurudda dinanna one. thnku akki loku advice ekak wgema ek motivation ekak mata 🤍😭
@rivindu720
@rivindu720 Ай бұрын
මං හිතන්නේ මේ podcasts podcast Platform වලත් Uplord කරන්න, Contant එක මාර වටිනවා ❤
@NishanthiLiyanage-wt8sd
@NishanthiLiyanage-wt8sd 18 күн бұрын
Thank you so much...
@Piyu-j3s
@Piyu-j3s 2 ай бұрын
Very useful video ❤
@Rush_Journey
@Rush_Journey 2 ай бұрын
Thanks akki .. its really important me to change my chapter... thanks a lot..❤❤❤
@sasangaimasha7618
@sasangaimasha7618 20 күн бұрын
more Valuable viedio ❤
@SandiniRashmi
@SandiniRashmi 2 ай бұрын
this is so good akki,priceless,thank you so much.
@shanikafernando1693
@shanikafernando1693 2 ай бұрын
Priceless vdo Luna. Thank u so much ❤
@shenalikaushalya7464
@shenalikaushalya7464 2 ай бұрын
පැය දෙකක් කරත් අවුලක් නෑ අහන් ඉන්න ආසයි.මේකට මේ topic එකට වඩා planing කියල දැම්මනම් කියලා හිතුනා.මේක මාරම වටිනව time, money ,effort ගැන හිතුවට තවත් අලුත්ම ideas ටිකක් අද මේකෙන් ඉගන ගත්තා.
@kunchanasathmini9942
@kunchanasathmini9942 2 ай бұрын
Thank you so much akki.Much needed topic and inspiration ❤
@bugzart_2020
@bugzart_2020 2 ай бұрын
Nice specs, now only I noticed it dear 😊 all the best & so valuable points as always
@muthuscl4943
@muthuscl4943 2 ай бұрын
Just amazing ❤❤ Thank you
@oofy291
@oofy291 Ай бұрын
Thank you so much! ❤️🥺
@meishabathlet
@meishabathlet 2 ай бұрын
thank you so much for this ❤ and I'm wishing u all the best for ur future and may all the dream come true soon. ❤ god bless you. 🤍
@janudi_senanayaka
@janudi_senanayaka 21 күн бұрын
thank uu Lunaa
@pasindudeshan8916
@pasindudeshan8916 2 ай бұрын
Thnkuu Akki ❤
@92lk
@92lk 2 ай бұрын
Just amazing ❤ Thank you Luna
@shammisithara9010
@shammisithara9010 2 ай бұрын
Best podcast ❤
@ShaliniAttale
@ShaliniAttale 2 ай бұрын
❤❤❤❤ thank u for the motivation ....many many good luck toyou😊
@gihankaheshani
@gihankaheshani 2 ай бұрын
Akki mn ada thmi oyage podcast ekk ahuwe. Aththatama eka godak watinawa. ❤
@TravelFeet-SL
@TravelFeet-SL 2 ай бұрын
Thank you akki make my day with special k owladge❤
@24amila
@24amila 20 күн бұрын
Hi thank you so much for sharing the details ❤. Also like to know how can I get a copy of your journal book 😊
@artbypresske
@artbypresske 2 ай бұрын
I have achieved so much using all these methods 🫶🙌✨ Thank you so much for this amazing podcast Luna!! ❤❤❤ You are so special 😘💕
@harshi-p6t
@harshi-p6t Ай бұрын
Thank nanga❤❤ grateful
@thiliniherath5610
@thiliniherath5610 2 ай бұрын
You are such an inspiration
@prasadiniPerera-cy1gz
@prasadiniPerera-cy1gz Ай бұрын
Thank you lu...❤
@BhashiniJayathunga
@BhashiniJayathunga 2 ай бұрын
woow! nothing to say. superb akki! thankyou very much!
@shanikaherath1111
@shanikaherath1111 2 ай бұрын
Thank you!❤️🙏🙏🙏❤
@thejanijayawardhana6241
@thejanijayawardhana6241 6 күн бұрын
Ana oya shirts ganne kohenda ❤❤❤❤
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 2 ай бұрын
Thank you sooooooo much my dear...
@shammisithara9010
@shammisithara9010 2 ай бұрын
Really interesting ❤ thank you beautiful 🩷
@ridminethmini9839
@ridminethmini9839 2 ай бұрын
Thank You
@kaweeshanethmini-z7r
@kaweeshanethmini-z7r 12 күн бұрын
Ane love u angel ❤
සිංහල Podcast | Power of you outfits
55:08
Luna Peech
Рет қаралды 81 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Comparison is the downfall
1:06:26
Luna Peech
Рет қаралды 19 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.