මහර සිරකරු ඝාතන කුමන්ත්‍රණයක්ද ? නඩුව හිටිහැටි‍යේ අයින් කරගත්තේ ඇයි ?

  Рет қаралды 10,162

Channel 19

Channel 19

Күн бұрын

මහර සිරකරු ඝාතන කුමන්ත්‍රණයක්ද ? නඩුව හිටිහැටි‍යේ අයින් කරගත්තේ ඇයි ?
Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
/ news19lk
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk

Пікірлер: 46
@malanjayakodi9333
@malanjayakodi9333 Күн бұрын
තරිඳු ඔබ සියලුම දෙන ට මම උපහාර පිරිනමනු මාලන් ජයකොඩි ජයවේවා
@lakshithasir
@lakshithasir Күн бұрын
ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක්.❤
@malanjayakodi9333
@malanjayakodi9333 Күн бұрын
ඉතා හොඳයි සර් tanks ජයවේවා ජයකොඩි
@pushpajay6701
@pushpajay6701 Күн бұрын
පොදු මහජනයා වෙනුවෙන් ඔබ සැමගේ කැපවීම් වලට ස්තුතියි.
@isuruweerasekara2735
@isuruweerasekara2735 Күн бұрын
නියම වැඩක් කට්ටිය ❤❤
@chandasomabandara6431
@chandasomabandara6431 Күн бұрын
ඉතින් නීතිපතිගේ තීරණය අභියෝගයට ලක්කල නොහැකිද ?
@malanjayakodi9333
@malanjayakodi9333 23 сағат бұрын
ඔබ හ සම්බන්ධ ව්මට අවශ්‍ය ඇත ජයකොඩි ජයවේවා
@athulakodithuwaku-4605
@athulakodithuwaku-4605 10 сағат бұрын
රටේ අපරාධ කාරයන්ට සුදු හුණු ගාන නිසයි අද පාතාලය රටම ගිලගත්තේ
@malanjayakodi9333
@malanjayakodi9333 23 сағат бұрын
මම හ සම්බන්ධ ව්මට අවශ්‍ය ඇත ජයකොඩි ජයවේවා
@channakumara8561
@channakumara8561 Күн бұрын
ලංකාවේ තියන මැණික් මේ❤❤❤සඳා ජය වේවා. අර තව කතාවක් තියනවා නේද කොල්ලෝ ටිකක් අතුරුදහන් කියලා.එ සිද්ධින් ටික මොකක්ද
@amig4732
@amig4732 Күн бұрын
කලු ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න තරිඳු කියන විදිය අහන් ඉන්න ආසයි
@tharakaranaweera6812
@tharakaranaweera6812 2 сағат бұрын
Tharindu Jayawardena
@ShyamaniAbeykoon
@ShyamaniAbeykoon Күн бұрын
Thanks for everything you
@d.shanthamendis7647
@d.shanthamendis7647 Күн бұрын
Unbelievable action against the suspected prisoners taken by the government.
@stardustindigo
@stardustindigo Күн бұрын
තරිඳු උඹ මාර මාධ්‍ය පොරක් වෙනවා ❤❤ඒක සිකුරුයි
@prebathwegapitiye7417
@prebathwegapitiye7417 Күн бұрын
හිටපු ip අත්අඩංගුවට ගන්න
@amig4732
@amig4732 Күн бұрын
Media channel එක නිශ්ශබ්ද ඇයි ??? අලුත් එකක් දාන්නෙ නැද්ද
@indikakodithuwakku245
@indikakodithuwakku245 Күн бұрын
හඞක් නැති උන් වෙනුවෙන්
@kandyeagle
@kandyeagle Күн бұрын
Yes
@RuwaniMadushika
@RuwaniMadushika Күн бұрын
👏
@lokuralalagesunny1931
@lokuralalagesunny1931 Күн бұрын
මම මේ කථා බහේදී තෙරුම් ගන්න දෙයක් තමයි අකර්මන්‍ය රාජකාරිය. මන්ද සිරකරුවන්ට පුලුවන්ද තම තමාට අවශ්‍ය පරිදි බෙහෙත් වර්ග ගන්න. ඒ වගේ පිස්සු නටන්න. ඒ වගේම විනිසුරු තුමන්ලාට බැරිද සක්කර දේවේන්ද්‍ර යා සේ හෝ යම රජ්ජුරුවෝ සේ ක්‍රියා කරන්න. මගේ බුද්ධිය නම් මේක තමයි නීති පද්ධතිය. වැරදි නම් මට ලියන්න ස්තූතියි
@aselajayasinghe6096
@aselajayasinghe6096 Күн бұрын
උබට පිස්සු
@NayankaBandara
@NayankaBandara 16 сағат бұрын
මේවා මෙහෙම තක්කඩියට ඕනෙ විදිහට යට ගහන්න දෙන්න බෑ..ජනාධිපති හා ඇමති විශේෂයෙන්ම මැදිහත් වෙලා ආයි නඩුව අරගෙන මෙතන මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්නම ඕනේ..ආයෙ කතා කරන්න දෙයක් ඇත්තේම නෑ..
@ranjithhm9189
@ranjithhm9189 Күн бұрын
Ela
@lak-vesiya8252
@lak-vesiya8252 11 сағат бұрын
1.2 මත්ද්‍රව්‍ය ගබඩාව නෙමෙයි බන්....ආයුධ ගබඩාව....බන්ධනාගාරේ මත්ද්‍රව්‍ය ගබඩාවක් තියෙනද????😮😮😮
@UpaliWeerapperuma
@UpaliWeerapperuma Күн бұрын
💪💪💪💪
@malaniweera5164
@malaniweera5164 Күн бұрын
මගෙත් ඔබෙත් යම් කෙනෙකු කුමන වේලාවක හෝ සිර ගත නොවේමයි, කියල කාට නම් කිවහැකිද? එහෙත් මෙලෙස කාට නම් අන්තිම ආසාධාරණයකට ලක් වීම කොතරම් ඛේදනීයද? ඉතින් මේ ක්‍රමය වෙනස් විය යුතු නෙවේද? මෙතෙක් කල් බිහිවූ මේ සෑම ආණ්ඩුම කරල තියෙන දේ ගැන ඔබ තව තවත් සිතිය යුතු නොවේද? මේවා වෙනස් කිරීමට වහ වහා පියවර ගත යුතු නොවේද?… යම් සුළු දඩ මුදලක් ගෙවීමට නොහැකි අය පවා මෙලෙස සිර ගත වී ඇත. මරණයටද පත් වී ඇත.
@AjithPriyantha-uq7bw
@AjithPriyantha-uq7bw 22 сағат бұрын
Government එකට මේක බලපෑම් කරන්න ඕනී. නැත්නම් මේ ගමන යන්න අමාරුයි.
@geethaniweerakoon9427
@geethaniweerakoon9427 19 сағат бұрын
ඔව් ඇත්තෙන්ම මේ ගැන සොයා බැලිය යුතුයි .
@wekasd
@wekasd 3 сағат бұрын
නීතීපතී gameක් ගහන්න හදන්නේ.. මේක යට යන්න දෙන්න හොද නැහැ..
@Chavini2000
@Chavini2000 Күн бұрын
දැන් ආයේ නඩුව ගොනු කරන්න බැරිද?
@priyangakumuduni2476
@priyangakumuduni2476 22 сағат бұрын
ලාල් කාන්ත සහෝදරයා කියුව ව්දිහ හරි
@shamithperera6111
@shamithperera6111 Күн бұрын
Please oyalata threat ekak nemei nam oya wage wada karana e welawe inna AG ge namath danenna highlight karanna and jailer ge th.
@thakshisenani3075
@thakshisenani3075 Күн бұрын
Me wage maddaya wedeen nisa jeewitha keeyak bera ganna athida
@nipunasampath2554
@nipunasampath2554 Күн бұрын
මේකට ආයේ නඩු දාන්න බැරිද?
@Dushanti
@Dushanti Күн бұрын
Ane uduwe oya aparade desaplanaya karanne jaye wage madya karanwata thama api kemathi kohoma namuth obata suba pethum sadaranaya soya yana oba semata thunurawange saha deveyange asherwadaya lebewa
@prebathwegapitiye7417
@prebathwegapitiye7417 Күн бұрын
බන්ධනාගා හිටපු අයිපි පට්ට හොරෙක්
@NayankaBandara
@NayankaBandara 15 сағат бұрын
හිටිය උන් සේරමලා තක්කඩි උන්ගේ මහ උන් වගේම.
@ROSE-bo2vf
@ROSE-bo2vf Күн бұрын
Kunu balu kupadi vimale
@a.s.kottahachchi
@a.s.kottahachchi Күн бұрын
AIYO THARIDU JAYANTHA. J + NITIPATI DPT AMU TAKKADI PADANGU SAKKILI KALAKANNI HETTA SUDDA KARANNA SL EKEK NAA MUN OKKOMA DILL ( NAGANANDA KIYANA EKA HARIYA TA HARI)
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
පළපුරුදු නරි සහ චිකන්
1:08:57
කුරුණෑගල
1:30:26
SL VLOG
Рет қаралды 11 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН