PODDIYE (පොඩ්ඩියේ)| Cover Song By | Amisha Minol

  Рет қаралды 34,075

Amisha Minol

Amisha Minol

Күн бұрын

Original Song
Artist- Sadara Bandara
Lyricist- Timran Keerthi
Melody & Music - Sadara Bandara
Cover Song
Vocal | Videography| - Amisha Minol
Script| Mixing and Mastering| Video Editing|- 💙
Follow me on,
Facebook Page : web.facebook.c...
TikTok : / amisha_minol
Instagram : / amisha_minol
Note
--------------------------------------------------------------
Belong to their respective owners. all rights Have Original Artists ❤
Lyrics
--------------------------------------------------------------
පොඩ්ඩියේ
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්
නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන්
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට
දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට
Make sure to thumbs up to this video and share this with your friends.
Thanks for watching....
#Amisha Minol, #Poddiya, #පොඩ්ඩියේ, #Cover Song

Пікірлер: 370
@manishiweerasinghe6906
@manishiweerasinghe6906 3 жыл бұрын
මට ඒ සින්දුවේ රහ වචන වලට පෙරලන්න බෑ 🥺❤comment එකක් දන්න ඇයි මම පරක්කු උනේ. ඒ සින්දුවේ රහ ඒ ඇස් වලම තිබ්බා...කලාකරුවා හදවතින්ම සුභ පතනවා නුඹට මම 🥺❤
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
මනී අක්කා.. ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏🙏
@shanelaivanjaleenedwerds2008
@shanelaivanjaleenedwerds2008 2 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙන තරමට අයියගෙ කටහඩ හිතට දැනුනා ❤️🥺 God bless you අයියේ
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 3 жыл бұрын
නුඳුරු අනාගතයේ ලංකාව ඉල්ලන කටහඬක් වෙනවා සත්තයි! ජය!
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ... ගුරුවරයෙක් විදියට,සහොදරයෙක් විදියට සමහර අවස්ථා වල යාළුවෙක් විදියට... මේ හැම විදියකින්ම පෙනී ඉඳල ජීවිතේ ගොඩක් දේවල් හැදුව කියල දුන්නා දන්න හැමදෙයක්ම වෙලාවක් කලාවක නෑ... "අයියේ" කියල කතාකරපු සැනින් කියල දුන්නා... ඉතිං මේ ආපු ගමනේදි මේතාක් මට උදවු උපකාර ආශිර්වාද කරා වගේම මින් ඉදිරියටත් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා අයියේ... ගොඩක් ස්තුතියි 🙏🌹
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 3 жыл бұрын
@@AmishaMinol ගමන දුරයි, ඔහොම යං! දන්න හැමදේම දන්න පමණින් කියල දෙන්නම්! ජය!
@upeksha5828
@upeksha5828 Жыл бұрын
දැන් වෙලා එ්ක😍
@PahanJayasinghe
@PahanJayasinghe 2 жыл бұрын
අපේ මිනෝට රගපාන්නත් පුලුවන්නෙ ගැම්මට 😅❤️. සුපිරී බන් වොයිස් එක හැමදාමත් ආදරෙයී
@thilinalakmal3389
@thilinalakmal3389 3 жыл бұрын
මිනෝ.....ගැම්මක් තමා.....මිනෝ කියන්නෙ දැං බ්‍රෑන්ඩ් එකක්......ජය වේවා බොක්ක.....
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මචං
@wathsalarathnayake2212
@wathsalarathnayake2212 3 жыл бұрын
හදවතින්ම කියන නිසා වෙන්න ඇති හැම වචනෙම ගොඩක් දැනෙනවා💚🍃
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🌹🙏
@sapnakaushalya3154
@sapnakaushalya3154 3 жыл бұрын
අම්මෝ මිනෝ කොල්ල ඒක සුපිරි 🥰🥺🖤🖤😘ඒ voice එක නම් පිස්සුවක්.Gbu my bro 🥰💯
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@anuradhadissanayake5217
@anuradhadissanayake5217 3 жыл бұрын
පිස්සුවක්... 🙏❤ වෙනදා වගේමයි රහ තිබ්බේ ඔතනයි ❤😎 ජයම මැනික.❤
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
අනුවා.. ගොඩක් ස්තුතියි මල්ලි
@prabodhanisamarasinha6024
@prabodhanisamarasinha6024 3 жыл бұрын
අම්මෝ අයියේ ..😍🔥🎼🎼 ඒකනම් ඇත්තටම භාවනාවක් වගේ ..මේච්චර රහට අහුවමයි...🔥🔥🎼 ජයම වේවා අයි⁣යේ ..
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kaveegirl8584
@kaveegirl8584 2 жыл бұрын
ආසම හදවතේ ගායකයා 🥺🌼❤️භාවනාවක්
@hashinijayasingha1388
@hashinijayasingha1388 2 жыл бұрын
අනේ මම ඔයාගෙ හැම cover සිංදුවක්ම අහනවා.මේ සිංදුව අහන්න පරක්කු වුණා...🥺 ගොඩක් ලස්සනයි 🔥😌❤️
@vindyalakshani6201
@vindyalakshani6201 2 жыл бұрын
හදවතට දැනෙන්නම කියනවා කියන්නේ..දවසක ගායකයෙක් විදියට යන්න පුලුවන් ඉහලම යනවා.සුබ පැතුම්...
@shanikamadushani3293
@shanikamadushani3293 2 жыл бұрын
අමීශ මම දැන් හොයා හොයා ඔයාගේ සින්දු අහන කෙනෙක්. මාරම ලස්සනයි..ඒත් සමාවෙන්න.මේ සින්දුවේ මුල් සින්දුවේ රහට මම හරී ආසයි. ජය වේවා!!!💪💜️
@sandeepdinesh5843
@sandeepdinesh5843 2 жыл бұрын
හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි❤️💆
@sewminisandamali1114
@sewminisandamali1114 2 жыл бұрын
mageth
@sanju-art-cafe
@sanju-art-cafe 2 жыл бұрын
Mageth.....😍🥺
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
Ow mageth
@gaganijayasekara8481
@gaganijayasekara8481 3 жыл бұрын
අම්මෝ...🥺නියමයි මිනෝල් අයියේ...😍🤩කියන්ඩ දෙයක් නෑ සුපිරි... 😘♥️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
අනේ අයියේ දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ. ඇගම හිරිවැටිල ගියා. ඔයා දැනටමත් හදවතේ ගායකයා වෙලා ඉවරයි. 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අයියේ හැමදාම
@ishu436
@ishu436 2 жыл бұрын
ගොඩාක් ආදරේ කරන කටහඩක් 🥺කියන්න වචන නෑ ඕනීම හිතක් නිවෙන බාවනාවක් 🤤✨🥺
@sachinthanadeeshani5873
@sachinthanadeeshani5873 3 жыл бұрын
අයියා 🥺❤️ හරිම ලස්සනයි අයියේ 🙏❤️ ජය වේවා ❤️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
නංගී🙏🌹
@gayanichamindi7517
@gayanichamindi7517 2 жыл бұрын
නියමයි අයියේ ලස්සනයි 🥰❤
@tharindunimesh5834
@tharindunimesh5834 2 жыл бұрын
ලස්සනයි අයියේ
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 2 жыл бұрын
පිස්සුවක් මේ කටහඩ නම්. නින්ද යන්නෙත් නෑ කටහඩ ඇහුනෙ නැත්තන්
@sathsaranirathnayake
@sathsaranirathnayake 3 жыл бұрын
හැමදාම වගේ කියන්න තියෙන්නේ ගොඩක් ලස්සනයි අයියේ අහන් ඉන්න ආස හිත නිවන කටහඩක් තියෙන්නේ ඔයාට ජය වේවා අයියේ ♥️✨
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි 🙏😌
@shehaniimasha2701
@shehaniimasha2701 Жыл бұрын
ආසම කටහඩක්....ආසම ගායකයෙක්.....භාවනාවක්🙂❤️❤️🥺
@kanchanamadhushani7435
@kanchanamadhushani7435 3 жыл бұрын
කියන්න වචන නෑ මල්ලි නියමයි❤🎧
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ
@achinidissanayake4017
@achinidissanayake4017 3 жыл бұрын
වචන නෑ අයියේ... මරු 👌✨
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
නංගී.🙏
@rajithaudayanga9522
@rajithaudayanga9522 3 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍ඒකනම් පට්ටම මිනොලයා ආදරෙයි ඉතින් උබට සුභම සුභ අනාගතයක් තියෙනවා බන් එදා ඉදන්ම උබේ සින්දු වලට පට්ට ආදරෙයි මන් උබටත් ආදරෙයි. රෙකොඩ් ගොඩක් තියේ මං ගාව 😀😀😀😀😀
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
අප්පේ ඉතිං රෙකෝඩ් නම් එමට ඇති 😜 ගොඩක් ස්තුතියි අයියේ
@buddhikakumari8467
@buddhikakumari8467 3 жыл бұрын
eka nam niyamyi mallio. jaya wewa💪💪💪👍 teruwansaranayi. me hakiyawa tawadiunu wewa.💪
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chandupathassara6724
@chandupathassara6724 2 жыл бұрын
හරිම ලස්සනයි😍අයියේ සින්දුව 🎶
@saumyaadhikari6931
@saumyaadhikari6931 2 жыл бұрын
අම්මෝ කියන්න වචන නෑ ....පට්ටම පට්ට ...😍❤️❤️❤️❤️❤️❤️🤗
@sassaa7116
@sassaa7116 Жыл бұрын
හරිම.ලස්සනයි..ඒ.වොයිස්.එක. ❤️❤️❤️💐💐💐🌹🌹🌹🥀🥀🥀
@dulinahejitha1200
@dulinahejitha1200 3 жыл бұрын
සුපිරී යක්
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@isharamaduranga9736
@isharamaduranga9736 2 жыл бұрын
හදවතටම දැනුනා අයියෙ ❤️😘 .
@lakmalperera9748
@lakmalperera9748 2 жыл бұрын
අන්න ❤❤❤
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 Жыл бұрын
හරිම ලස්සනයි පුතා 👍👍👍👍👍
@pramilaviraj7796
@pramilaviraj7796 3 жыл бұрын
Jaya aiya 💔💆‍♂‍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@shenugimhani4935
@shenugimhani4935 2 жыл бұрын
අනේ මගෙ ආසම song එක .................හැමදාම අහනවා මේ song එක ...................අමීශ අයියගෙ කටහඩින් ඒක අහන්න ලැබුන එක වාසනාවක්.............සුපිරි කොල්ලෙක් ☺️ අනීව hiru star තමා ඔයා මේ season එකේ......බුදු සරණයි අයියෙ ඔයාට.........ඉස්සරහට ඔයාගෙම කියලා වැඩක් එනකම් බලං ඉන්නවා...................
@sankapriyadarshana4618
@sankapriyadarshana4618 3 жыл бұрын
සුපිරි saho
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ජල්බරි
@ජල්බරි 2 жыл бұрын
සුපිරියක් අයියේ ❤❤❤
@shamithchamod8083
@shamithchamod8083 3 жыл бұрын
Super aiye 😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@dhanuwa7254
@dhanuwa7254 2 жыл бұрын
ඒ දැනුනු හැඟීම වචන කරගන්න අමාරුයි.. සුපිරියක් තමයි.. හදවතට කතා කරන ඔයාට ජය.❤️🔥
@Suma_Doha
@Suma_Doha 2 жыл бұрын
Amazing voice ❤️🥰
@nadikaushalya367
@nadikaushalya367 2 жыл бұрын
Niyamai..........Malli👍👍👍👍👍🌟🌟🌟🌟
@hirudakashehan1831
@hirudakashehan1831 3 жыл бұрын
අමීශ අයියේ ගැම්ම්ක් තමා
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ස්තුතියි මල්ලි
@udarinilukshika8321
@udarinilukshika8321 3 жыл бұрын
Ela ela malli ❤❤👍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
Thanks akke
@asankapradeep4250
@asankapradeep4250 3 жыл бұрын
ජය මිනෝල් අයියේ❤️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි
@kolly.7088
@kolly.7088 2 жыл бұрын
Lassanai harima lassanai ...hiru star eken passe nama search kle..🔥🔥 good luck..බුදු සරණයි 🙏
@threeshakavinda3796
@threeshakavinda3796 2 жыл бұрын
Ado eka mruu aiyye aththtama ahta kdulak awa
@kaviskasadaruwan3201
@kaviskasadaruwan3201 2 жыл бұрын
Ammoo ekaaa malliyooo maru
@ashennadun5361
@ashennadun5361 3 жыл бұрын
Ayya supiri ayya
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@yasanthaththsara4636
@yasanthaththsara4636 2 жыл бұрын
මාරම ලස්සනයි
@risheltashiya
@risheltashiya 2 жыл бұрын
Ane aiye ekah 💯🔥 bhawanawak ............... Thanikara❤️💯✨
@dharshanigamlath8030
@dharshanigamlath8030 3 жыл бұрын
Hakka paniy balagena minool.lassanay malay
@imashliyanage380
@imashliyanage380 3 жыл бұрын
ආසම එකක් 😍❤️‍🔥
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි හතුරා.😋
@methmiamasha3837
@methmiamasha3837 2 жыл бұрын
Nice voice 😍 Talented✌ god bless you 👍
@Evinash_Musick
@Evinash_Musick 3 жыл бұрын
Supiriyak thama ithin🥰❤️🔥✌️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ස්තුතියි මල්ලි
@AuntyLeeKnow_official
@AuntyLeeKnow_official 3 жыл бұрын
මරූ 🌝❤️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@jeewandissanayaka5925
@jeewandissanayaka5925 3 жыл бұрын
ආඩම්බරයි බන් සුපිරි ....ජයවෙවා..
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nethu..9066
@nethu..9066 2 жыл бұрын
කෑගල්ලේ ගැම්ම ☝✊
@bhagyaperera1893
@bhagyaperera1893 3 жыл бұрын
♥️👏 ජය වේවා අයියේ....
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ShammikaGeeshanth
@ShammikaGeeshanth 3 жыл бұрын
පට්ට මචන්...❤
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සහොදරයා
@sahanpramudith2754
@sahanpramudith2754 3 жыл бұрын
රහයි ❤️
@sandunigunthilaka7517
@sandunigunthilaka7517 2 жыл бұрын
A voice that touche the heart..currently you are my subjective singer deap in my heart.. You are proud of our campus ever..❤👌
@dilinilavanya284
@dilinilavanya284 Жыл бұрын
Woww what a voice......❤️
@sanduwijekoon
@sanduwijekoon 2 жыл бұрын
Puduma lassanak e katahada..., hadawathatama wadinawa... jayama wewa aiye.... 🌸♥️
@niroshakumari2690
@niroshakumari2690 2 жыл бұрын
Godak lassanai malli.theruwan saranai!!!
@dilaeke8071
@dilaeke8071 3 жыл бұрын
ජය සහොදරයා ..❤🔥🌸
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි
@amilamalinda1040
@amilamalinda1040 2 жыл бұрын
Ela malli
@romeshlaxan7579
@romeshlaxan7579 2 жыл бұрын
මාර ලස්සනයි බ්‍රො🥺
@happymoment8414
@happymoment8414 2 жыл бұрын
හරිම ලස්සන අහන්න අහන්න අසා හිතෙන හඩක්. සුබපැතුම් මල්ලි.
@dananjayafernando6747
@dananjayafernando6747 3 жыл бұрын
ජය❤️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@LakshanMudalige-rg2hl
@LakshanMudalige-rg2hl 5 ай бұрын
අමීෂ අයියා සින්දුව කියනව ඇත්තටම එහෙම දෙයක් වෙනව වගේ දැනෙන්නම ඔහොම යං ඉස්සරහට ජේසු පිහිටයි අයියා
@sansaladharmarathne1565
@sansaladharmarathne1565 3 жыл бұрын
Good job brother 🙌Go ahead 🤘
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
Thanks nangi
@ravinithathsarani1210
@ravinithathsarani1210 3 жыл бұрын
Eka....❣️niymai malli...😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@sapnadil7454
@sapnadil7454 3 жыл бұрын
Niyamai.supiri
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@sujani122
@sujani122 2 жыл бұрын
Superb amisha❤️‍
@chamarasampath4689
@chamarasampath4689 2 жыл бұрын
Dannam pissuwak thamai mallige sindu ahaneka.puduma katahadak.koitharam ahuwath EPA wennaa.♥️♥️
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 3 жыл бұрын
සුභ හෙටක්😘
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@achinidissanayake4017
@achinidissanayake4017 3 жыл бұрын
Aiya 🔥😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
නංගි 🙏🌹
@DasunPremanath
@DasunPremanath 3 жыл бұрын
Superbb...
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
🙏🌹
@mapasanduni9206
@mapasanduni9206 3 жыл бұрын
Super 😍😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@sindulanthaya1651
@sindulanthaya1651 3 жыл бұрын
supri minol
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
🌹🙏
@malkirasanjali1273
@malkirasanjali1273 3 жыл бұрын
ආයෙ සුපිරිම අම්මෝ ඒ කටහඩ 😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@shanukamu1983
@shanukamu1983 3 жыл бұрын
jaya kollo💝🔥
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
Thanks machn
@deshanisaubhagya7452
@deshanisaubhagya7452 3 жыл бұрын
superb Minol malli....♥️👌
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ
@mithundsubasingha353
@mithundsubasingha353 3 жыл бұрын
Bro ආදරෙයී💛💙 ජය වේවා🙏☝️☝️
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@prashadanisewwandi3016
@prashadanisewwandi3016 3 жыл бұрын
අම්මොහ් ඒක😍😍😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
නංගි 🙏🌹
@chathukaayesh1386
@chathukaayesh1386 3 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓💓 eka nam niyamai brother 💓💓💓
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
Thanks bro
@thilinitharanga6429
@thilinitharanga6429 3 жыл бұрын
Niyamai malli...asama voice ekak😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chaminduavishka8693
@chaminduavishka8693 3 жыл бұрын
Voice is brilliant 😊😍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
Thanks bro 🙏
@yohanbimsara1762
@yohanbimsara1762 2 жыл бұрын
Ekanm maru aiya ft ❤️🤟
@kalanaxsasi458
@kalanaxsasi458 3 жыл бұрын
Line ♥️🎧
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
🌹🙏
@ruchirakarunarathna5544
@ruchirakarunarathna5544 3 жыл бұрын
Superb 👍👍
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
🌹🙏
@SenujiBishakya
@SenujiBishakya 11 ай бұрын
❤️❤️❤️🔥
@pamudinithashmi2446
@pamudinithashmi2446 10 ай бұрын
අම්මෝ එ්ක පාර හිරිවැටිලා ගියා වගේ එ්කට 🥺❤
@insidetalk8429
@insidetalk8429 2 жыл бұрын
Patta bn.... 😍😍💕💕💖💖
@sujithkumara4102
@sujithkumara4102 2 жыл бұрын
පට්ටම රසයි කියල වැඩක් නෑ මචෝ.. 👌👌👌👌
@ishanuthpala2341
@ishanuthpala2341 3 жыл бұрын
Adarei kiyala kiyanna oni nane dannawane eka uba🖤🖤
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
Aniwarenma thanks aiye
@harshanitharuka2970
@harshanitharuka2970 2 жыл бұрын
Woow ❤️❤️🥺🥺
@shadowfd698
@shadowfd698 2 жыл бұрын
adoohhh eka mru ykoooo
@duashajayathissa2134
@duashajayathissa2134 3 жыл бұрын
stunning aiye 😍🔥
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
Poddiye Live Acoustic Version by Purple Cola
6:42
Purple Cola
Рет қаралды 8 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
Poddiye - ඇඟිලි 2න් | Guitar lesson | EASY
17:05
Lamathani (ළමාතැනී) | Cover Song By | Amisha Minol
5:12
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН