පොඩ්ඩියේ ගීතයට සාදර බන්ඩාර කාටවත් නොකී සත්‍ය කතාව. PODDIYE

  Рет қаралды 260,735

Mihiran Karangoda

Mihiran Karangoda

Күн бұрын

Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )
See Yesha Sri's comments for the full meaning of this "True Story"
Subscribe For More: www.youtube.co....
Download Mp3 on SoundCloud : / user-999019338. .
Lyrics - Timran Keerthi
Vocals - Sadara Bandara
Melody & Music - Sadara Bandara
Guitar, Mixed & Mastered - Saritha Edirisinghe
Video Director - Manuka Anuranga
Visual Concept - Nuthana @ Thathra
- Mohotti @ සංකප්ප
DOP, Editor and Colourist - Nick Leoz
Makeup Artist - Oshan Amarasinghe
Picture Credits - Sehan Kavinda
Special Thanks
Royal Taprobanian Art Space
Saregama Music Pvt Ltd
Saregama Digital Pvt Ltd
Sameera Weerasinghe @ Busy Bee Studios
Hasitha Galabadaarachchi@ Thantra Studios
Upul Shantha Sannasgala
K K Srinath Chathuranga
Sanjaya Bandara
Yesha Fernando
Champike Rathnayake
Ruvi Samarasinghe
Chrishan Fernando
Chamitha Cooray
Lasitha Mlaviarachchi
Lahiru Hettiarachchi
කවිය
අපේ අම්මා හැර සේරම බුදු වේවා…!
නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
- ටිම්රාන් කීර්ති -
#PODDIYE #SADARABANDARA #PODDIYEmeaning

Пікірлер: 585
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
අපේ එවුන් ඉතින් ට්‍රෙන්ඩින් යවන්නෙ හොටු පෙරන් අඩන සින්දුනෙ. මේ සින්දු මිල කරන්න බෑ. ඒ තරම් වටින අර්ථවත් සින්දු. 🙏🙏🙏🙏
@142samantha
@142samantha 3 жыл бұрын
😂😂😂👍👍👍
@achinimadhubashini523
@achinimadhubashini523 3 жыл бұрын
Aniwa
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@kumuduaberathna8196
@kumuduaberathna8196 Жыл бұрын
කාගම සිරිනන්ද අපෙ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකින් මුලින්ම මේ ගීතය ඇසුවේ.හරිම ලස්සන ගීතයක්.
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 Жыл бұрын
Math unwahansege darmadesanawakii ahuwa eita passe githaya gana soyagaththa
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@amaljeewan2604
@amaljeewan2604 Жыл бұрын
Math එහෙමයි
@sumithdeshapriya
@sumithdeshapriya Жыл бұрын
මමත් එහෙම තමයි
@devikaperera3945
@devikaperera3945 Жыл бұрын
මමත්
@gayanprasad502
@gayanprasad502 4 жыл бұрын
ඔන්න සහෝදරවරුනේ සිංදු නම්....🤟
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@ShiroLk-tf1yp
@ShiroLk-tf1yp Жыл бұрын
ඇත්තටම සිරිනන්ද හාමුදුරුවන්ට පිංසිද්ධවෙන්න මේ ගීතය අහන්න ලැබුනා ❤❤
@Mihiiran
@Mihiiran Жыл бұрын
♥️🌿
@priyanthakumara443
@priyanthakumara443 Жыл бұрын
කාගම අපේ හාමුදුරුවනේ පින් මේ ගීතය අපිට අහන්න ..කියා දුන්නට ..
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@maduwanthipandikorala9036
@maduwanthipandikorala9036 Жыл бұрын
මමත් ඇහුවේ්ත් මුලින්ම ඒ ධර්ම දේශනාවෙන්
@asankasandaruwan9806
@asankasandaruwan9806 5 жыл бұрын
මෑතකාලිනව දැකපු පට්ටිම voice lyrics music ඔක්කොම එකට හොදටම තිබූගිතයක් පට්ටම
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 Жыл бұрын
👍👍👍
@sanojlakshitha5533
@sanojlakshitha5533 4 жыл бұрын
සිංදුව ඇහුවෙ මේ ලගදි... මෙච්චර කල් මේක ඇහුනෙ නැත්තේ මොකද කියලා තවම හිතනවා.... 👍👍👍
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@RMchinthakadharmarathnaDharmar
@RMchinthakadharmarathnaDharmar Жыл бұрын
මමත් ඇහුවෙ අහම්බෙන්
@kawya7292
@kawya7292 5 жыл бұрын
කතන්දර එපා වැදපන් අම්මාට❤
@ashenramindu9728
@ashenramindu9728 4 жыл бұрын
Aniwarenma
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Amma ammamai. Aniwaryenma
@sanjeewagodage973
@sanjeewagodage973 Жыл бұрын
hak hak
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@shenaldiyon9122
@shenaldiyon9122 4 жыл бұрын
අයියගේ ආවේගය පපුවට දැනෙනවා ඒ රිද්මය නිසා❤️ ෆැන්ටසි ලෝකෙන් එලියට ඇදලා සමාජ යතාර්ථය පෙන්වන නිර්මාණයක්❤️
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@lionelwickramathilaka1127
@lionelwickramathilaka1127 Жыл бұрын
@@Mihiiran me gethaya arthawath harawath ekak wasanawan obTa jaya
@kanthimal7749
@kanthimal7749 Жыл бұрын
❤❤❤❤
@nisansalakumarage4771
@nisansalakumarage4771 3 жыл бұрын
හදවතටම දැනුන සිංදුවක් ❤❤කියන්න වචන නෑ 🥀☘️
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@sajithpriyankara7443
@sajithpriyankara7443 5 жыл бұрын
රැල්ලට නොගිය හැකියාව, ආඩම්බරයි, ගී පද, ගායනය කල දෙපලටම
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
මං ඇහුවෙ හිත ඉල්ලන්න තරු ව වැඩ සරහනින් මේ ගීතය පලවෙනි වතාවට.ලස්සනයි යුටුබ් එකෙන් හොයල ඇහුව ආයෙම .කියන්න වචන නෑ.ඉතාම උසස් නිර්මාණයක් .වෙනස් දෙයක්.සාර්ථක නිර්මාණයක් .
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@nihaldeshappriya7634
@nihaldeshappriya7634 Жыл бұрын
Godakma the Therumak thiye,sampurna eththa me
@pubudulakshitha5286
@pubudulakshitha5286 5 жыл бұрын
ඔව් සහෝ..අදුරට සාප කරනවට වඩා එක පහනක් දල්වනව නම් ඒක තමයි හරි දේ... 🙏❤☝
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@manjukariyawasam408
@manjukariyawasam408 5 жыл бұрын
හඳවත කඩා වැටෙන අතලොස්සක් නිර්මාණ තුළ උතුම් ගීතයක් සොයුර
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@malishgfdo1682
@malishgfdo1682 5 жыл бұрын
මෑතකාලීන ව අහපු හොදම ලිරික්ස් සහිත ගීතය 🖤👌🏻
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@asankajayaneththi8648
@asankajayaneththi8648 5 ай бұрын
ටිමිරාන් නේද ලියලා තියෙන්නේ
@yashodhabandara7271
@yashodhabandara7271 5 жыл бұрын
ඇත්තටම මේක සින්දුවකට ලියපු lyrics ටිකක් නෙමේ .. මේක කවියක් .. නව පරපුරේ කවියෙක් ලියපු මාරම ලස්සන කවි පේලි ටිකක් .. මේක ලියපු කෙනාටයි මේකෙ ගෞරවය යන්න ඕන මම නම් හිතන විදියට .. සදර ලස්සනට ඒක සින්දුවක් කරල තියන බව ඇත්ත !!!
@lasantharajapaksha1112
@lasantharajapaksha1112 5 жыл бұрын
කවුරු කෝම ලිරික්ස් දැම්මත් වැඩක්නෑ.. කියන එකාට ඒක බොක්කෙන්ම අනිත් උන්ට දැනෙන්න කියන්න බැරිනම්.
@thushanidissanayake6849
@thushanidissanayake6849 5 жыл бұрын
මේක මාත් කොහේහරි කියෙව්වා මතකයි, පුලුවන් ඒ කවි ටික ලීවෙ කවුද කියන්න පුලුවන් නම්...
@sindukade191
@sindukade191 4 жыл бұрын
ඔබට වැරදිලා ලියපු කෙනාත් අර්තවත් විදියට කියල තියෙනවා ඒත් ඒක හැගීම්බර ලෙසට ගායනා කලේ නැත්නම් අදටත් මෙහෙම දෙයක් තිබ්බද කියලවත් මිනිසුන් දන්නේ නැත.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@senakaweliwita8884
@senakaweliwita8884 Жыл бұрын
කුණුහරුප ගීත වලට දෙන ප්‍රසිද්ධිය මෙම ගීතයට දුන්නේ නෑ සහෝදරයා මුලු සමාජයටම,ගිහි පැවිදි සැමට ගහපු කනේ පහරක් ජය උබට.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@annedesilva1224
@annedesilva1224 Жыл бұрын
❤❤❤❤❤
@udarananayakkara5969
@udarananayakkara5969 5 жыл бұрын
පෝඩ්ඩිට කියලා දෙන්න අම්මා වේසි උනේ. පිරිමියෙක් අතින් බව..
@pasindudilshan852
@pasindudilshan852 4 жыл бұрын
Oya e kiyapu kathava nm mn agaya karanava.mokada godak pirimi ganunta agilla dik karanna vitharai danne
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@yashodasangeeth5268
@yashodasangeeth5268 4 жыл бұрын
කිව්ව වගේ මේ වගේ හොඳ උසස් ගීත නිර්මාණය නොවන එකත් එකත් එක හේතුවක් මිනිස්සුන්ගේ රසවින්ඳනය පහල වැටෙන්න.. 😩
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@umeshjayawardana8408
@umeshjayawardana8408 2 жыл бұрын
කොහෙද වස්තුවෙ මේ හැකියාව තියාගෙන හිටියෙ මෙච්චර කල්....😍😍😍😍😍 පට්ට බන්...ඊයෙ ඇහුවෙ!!!!
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@umanda
@umanda 5 жыл бұрын
අම්මො. වචන නැ එ තරම් ලස්සන යි
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@Nipuni999
@Nipuni999 4 жыл бұрын
ගීතයෙ තේරුම අහන්න ඕන ගේය පදවල සැබෑ අයිතිකාරයාගෙන්. ටිම්රාන් කීර්තිගෙන්... ගීතය, ගායනය, හැකියාව හා සංගීතය ගැන ගායකයා සාදර බණ්ඩාරගෙන් අහන්න ඕන.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@lalithpushpakumara9154
@lalithpushpakumara9154 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදයි තෙරුමක් ඇති හිස් නැති නිර්මාණයක් ඔබට තවදුරටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා . සම්බුදු සරණයි ..
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 3 ай бұрын
නිදහසක් ladapasu අහන හොඳ පැහැදිලි අදහසක් තියන ගීතයක් මේ. අදත් ඇහැව්වා .smajaye යථාර්ථය අවබෝධ කරගත හැකි තැනක් . ඔබට ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Mihiiran
@Mihiiran 3 ай бұрын
❤️🌿
@nishansameera595
@nishansameera595 Жыл бұрын
මේ සිංදුවට ගෑවුන උන්ටත් එක්ක සම්මාන දෙන්න ඕන යකෝ....මාරම නිර්මාන මේවා 💞💞💞💞💞💞💞
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@minugaweerasekara2628
@minugaweerasekara2628 2 жыл бұрын
කවුද බං අර back ground ටං ටං ගන ප යන්නා
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@romiko2310
@romiko2310 3 жыл бұрын
මෙවුවට අන්ලයික් කරන එඋනුත් ඉන්නවනෙ දෙයියනේ
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@hera-9719
@hera-9719 2 жыл бұрын
කොච්චර උත්සහ කරත් මයික් එකෙන් කියද්දී ඒ ෆීල් එක ගන්න අමාරු ගීතයක්. ඒ තරම්ම ගීතය සාදර බණ්ඩාර එයාගෙම කරන් තියෙනවා සින්දුව......
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@dehemicharuka2253
@dehemicharuka2253 4 жыл бұрын
මමත් කවි ලියනවා, ඒත් මෙහෙම රහට කවදාවත් ලියාගන්න බැරි උනා, කාලෙකට පස්සේ අහපු හදවත පසාරු කරන් ගිය වචන ටිකක් තිබුනා, ඇත්තටම හ‍රි ලස්සනයි, මේක අහපු කාගෙවත් ඇහෙන් කඳුලක් වැටුනේ නැත්නම් හිතට අමුත්තක්‌ දැනුනේ නැත්නම් එක්කෝ එයාට හදවතක්‌ නෑ තිබ්බත් රසකාමී නෑ, ගොඩක් ලස්සනයි ඉදිරියටත් මේ වගේ නිර්මාණ බිහි වේවා කියලා ප්‍රර්ථනා කරනවා ❤️💯
@keshalisavithmi5929
@keshalisavithmi5929 2 жыл бұрын
matath meka ahuwata passe kiya ganna beri amuthuma feeling ekak denuna.. ptt ♥
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️❤️❤️
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
සිංදුව අහපු වාර‌ ගනන්කරන්න බෑ....ඇයි මේවට සම්මාන. ඇගයීම් නැත්තේ.
@Mihiiran
@Mihiiran 10 ай бұрын
♥️🌿
@chammiperera256
@chammiperera256 4 жыл бұрын
සිංදුවක් නෙමෙයි.... බණ පදයක්,
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@prageethperera648
@prageethperera648 3 жыл бұрын
පූර්න ඔකෙස්ට්‍රා එකකින් තොරව සංගීත භාන්ඩ අවම සංඛ්‍යාවක් යොදමින් කල අතිවිශිෂ්ඨ ගීතයක් ! ගායනය පද සහ සංගීතය හොඳින්ම සුසංයෝග වෙච්ච ගීතයක්. ගීතය අවසන්කරන ආකාරය සුවිශේෂයි. Hi end player එකකින් අසනවිට උත්කෘෂ්ටයි. මෙයට දායකවු සියල්ලන්ට ස්තූතියි සහ පිං අත්වෙනව.
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@priyankarasrilal4874
@priyankarasrilal4874 4 жыл бұрын
වචන නෑ මොකා මොන දේ කීවත් මේවයි ඕන පපුවලට දැනෙන්න. සුපිරි සත්තකින්ම
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@harshanimadhushani4598
@harshanimadhushani4598 6 ай бұрын
කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බන කතාව අහල සින්දුව හොයගෙන ආපු මම....
@Mihiiran
@Mihiiran 5 ай бұрын
❤️🌿
@wimeshgunawardhana9107
@wimeshgunawardhana9107 5 жыл бұрын
ඔය සින්දු තමයි අයියෙ දැන් ඔනා...නැතුව අර සොහොන් කතායි,සුදූ ලයි නෙමේ
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@anushachandranianushachand6489
@anushachandranianushachand6489 Жыл бұрын
මේක මව් ගුන ගීයක් නෙවෙයි . කාක්කො ටික අම්මගේ නිරුවත රසවිදිනවා . ලැජ්ජයි ... තූ .. නාහෙ අල්ලගෙන ග්ඌ කනව .
@Mihiiran
@Mihiiran Жыл бұрын
♥️🌿
@asangapriyamal5067
@asangapriyamal5067 Жыл бұрын
පව්ලේ එකම දරුවා වෙලා ගොඩාක් සැපට සනීපෙට අත්තම්මා ,අම්මා,තාත්තා ගේ ආදරය උපරිමයෙන් ලැබුනු ඔබ වැනි කෙනෙක් මෙවන් කරුණු පිලිබද සාකච්ඡා කරන්න පුලුවන් වුනේ කොහොමද බන්ඩාරේ....ජයෙන් ජය✌ ❤🎉
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
අධිමාත්‍ර මත්පෙති 🙄😘
@Mihiiran
@Mihiiran 4 жыл бұрын
අධිමාත්‍රාවෙන් ශ්‍රවනය කිරීම, ඇබ්බැහී වෙන සුලුයී . ❤️
@upul1684
@upul1684 7 ай бұрын
ඇයි මේ වගේ සිංදු ..ජනප්‍රිය වෙන්නෙ නැත්තෙ..කාගම හාමුදුරුවෝ නැත්නම් මේ දන්නෙත් නෑ
@Mihiiran
@Mihiiran 5 ай бұрын
❤️🌿
@deshanbandara5005
@deshanbandara5005 4 ай бұрын
අඩේ සාදරයො,ආදරෙයි ඈහ් 💓🍸🔥🤛
@Mihiiran
@Mihiiran 3 ай бұрын
❤️🌿
@happyhousewithme
@happyhousewithme Жыл бұрын
Niyama sinduwak kagama hamuduruwo promote kalamai baluwe hari ihalai
@Mihiiran
@Mihiiran Жыл бұрын
♥️🌿
@dhanushkadhanushka8203
@dhanushkadhanushka8203 Жыл бұрын
පොඩ්ඩියේ කියන සින්දුව ප්‍රෙසිද්ද උනේ කගම සිරිනන්ද අපේ හමුදුරුවන්ගේන් දැන් එක එක බල්ලො කියනවා කුනුහරප සින්දුවක්ලු මෙකෙ ඉන්න පක්කු සින්දුවක අරුතක් තෙරුමක් රසයක් තියෙනව කියලා දන්නෙ නැ සම්මන දෙන්ඩ ඔන තැනට සම්මාන දේන්නේ නැ
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@geethashok
@geethashok 4 жыл бұрын
කතන්දර එපා වැදපන් අම්මාට!👍❤️
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@Kas12322
@Kas12322 Жыл бұрын
කාගම හාමුදුරුවො ලස්සනට මේ සිංදුවේ තේරුම කිව්වා කීප පොලකම.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank you
@sujeewapriyadarshani9858
@sujeewapriyadarshani9858 Жыл бұрын
කගම හාමුදුරුවන් වහන්සේ නිසා මෙ ගීතය නැවත අහන්න ආසා හිතුණා
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@wesamun1
@wesamun1 2 жыл бұрын
ගායනයට වඩා පද රචනාව ඉතා ප්‍රභල දුර්ලභ නිර්මාණය ක්..♥️මාරයි..
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@chandragupthakulasingha2228
@chandragupthakulasingha2228 Жыл бұрын
යුගයේ gethaya. කි warak. අහනවද
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@sihinachinthaka4726
@sihinachinthaka4726 Жыл бұрын
ඇත්තටම කිවොත් කාගම හමුදුරැවන් හින්දා මෙි ගිතය රස වින්දා
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@nuwandassanayaka899
@nuwandassanayaka899 Жыл бұрын
ටිමාගෙ වචන😌😌😌❤ යන්නං චන්දරේ, ඒ ජෙට් එකේ ගියෙ සමන්සිරිමයි, පෙම්වතියකගෙන් වෙන්වුනු ලූලෙක් හැරෙයි ඇලකට.. කියවල විදපල්ලා😌❤ මේව බෙහෙත්❤
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥰🥰🥰
@nalinwijekoon9867
@nalinwijekoon9867 4 жыл бұрын
අහම්බෙන් මේ සින්දුව අහන්න ලැබුනේ .... ඒ වචන වල තිබුන තේරුම පුදුම විදිහට හිතට දැනුනා.....
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@dhanushikawijekoon5295
@dhanushikawijekoon5295 5 жыл бұрын
හදවතට මාර විදිහට දැනුනා පොඩ්ඩියේ ඇත්තටම
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@manorirajakaruna2650
@manorirajakaruna2650 Жыл бұрын
ලොකු හාමුදුරුවෝ ඉදහිට බන පද එව්වා😢
@Mihiiran
@Mihiiran Жыл бұрын
😍🥺
@thusithajazz6879
@thusithajazz6879 6 жыл бұрын
Bro this is simply amazing. I see are you very educated n this is why you were able to decode it in simple but using very heart touching explanation.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
ඇයත් ගැහැනියකි.අසරණ කම නිසා ඔය තත්වයට පත් වූ අය බොහෝය.නමුත් ඒ අසරණ ගැහැණියගේන් පහස සොයන අය ඇයගේන් ඒ තත්ත්වයට පත් වීමට හේතු විමසයි ද? ඇය ගණිකාවක් නම් ඒ ඇසුර පහස සොයා යන ඔහු කවුද?
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@chameerahelani580
@chameerahelani580 4 жыл бұрын
හරිම ලස්සනයි අරුත් බරයි... ඔයවාගේ නිර්මාණ කාලීන අවශ්‍යතාවයක්.....👍❤️
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@sriyanidassanayaka7988
@sriyanidassanayaka7988 Жыл бұрын
මාත් හාමුදුරුවෝ නිසයි ඇහුවෙ
@Mihiiran
@Mihiiran Жыл бұрын
♥️🌿
@bestvidios3538
@bestvidios3538 Жыл бұрын
ඇත්තටම මම මගෙ ජිවිතේටම අහපු ලස්සන සින්දුවක් අදරෙයි හදවතින්ම 👍👍❤️
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@maliind7384
@maliind7384 Жыл бұрын
මමත් හාමුදුරුවන්ගේ බණ අසා
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@snavoice9212
@snavoice9212 Жыл бұрын
ආදරේ ටිමා අය්යා ගැන කතා කරා මදි කියලා හිතුනා 👍🤔
@Mihiiran
@Mihiiran 10 ай бұрын
♥️🌿
@mudithaathukorala1507
@mudithaathukorala1507 4 ай бұрын
සාදරයෙන් වැලද ගත්තෙමු සාදර ව
@Mihiiran
@Mihiiran 3 ай бұрын
❤️🌿
@shenaldiyon9122
@shenaldiyon9122 4 жыл бұрын
තත්කාලීන සමාජයේ ඇත්තටම හුගක්ම වටින ගීතයක්❤️ මන් හිතනවා අපිට අවශ්‍ය මේ වගේ වටින නිර්මාණ ❤️
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@sanjeewawaduge905
@sanjeewawaduge905 Жыл бұрын
very bad conversations ,the person who is doing the interview must give first priority the story teller with good communication equipment , audience can't here what Sarada Bandera trying to tell us
@Mihiiran
@Mihiiran Жыл бұрын
Ok bro thanks 🙏
@dilinitcs975
@dilinitcs975 4 жыл бұрын
මම මුලින්ම මෙය කියෙව්වේ කවියක් ලෙස පුවත්පතක පලවුන , අන්තිම පද පේලිය හොදින් මතකයේ රැදිලා තිබුනා, නිර්මාණය විශිෂ්ඨයි
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@manjuladesilva4039
@manjuladesilva4039 Жыл бұрын
Hadawatha katha karana geethayak
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@surekasumudu3723
@surekasumudu3723 10 ай бұрын
අපේ kagama හිමියන්ගෙන් තමයී මේ සින්දුව ගැන දැන ගත්තෙ....පින් අපේ හාමුදුරුවන්ට
@Mihiiran
@Mihiiran 10 ай бұрын
Thank you
@yanalcloyd2638
@yanalcloyd2638 Жыл бұрын
මොනව උනත්,,නිර්මාණය ඉතාමත්ම ඉහළයි.! කියන්න හා විග්‍රහ කරන්න ගියොත්, ගැඹුරටම යන්න වෙනව. ඒ ගියත්, ටයිටැනික් නැව තියෙන මරියානා අගාදයටත්, එහා ගැඹුරින්ම අර්ථවත්. කියලා නිම කරන්න බැහැ. අදහස,නිර්මාණය, ගී තනුව, ශෛලමය භාහුමය. අනර්ඝයි.
@Mihiiran
@Mihiiran Жыл бұрын
😍
@AnuraJayasundara-ns3ng
@AnuraJayasundara-ns3ng Жыл бұрын
පුදුම අර්ථ වත් ගිතයක්
@Mihiiran
@Mihiiran Жыл бұрын
අනිවාර්‍යයෙන්ම
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
කොහෙද හිටියෙ මයෙ අප්පා
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@rupikasandamali1322
@rupikasandamali1322 3 жыл бұрын
සුපිරිම සිංදුවක් මං අහපු.ඇත්තටම හදවතටම දැනුනා👍❤️
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@kawishananjana
@kawishananjana 4 жыл бұрын
Frame එකට කොටු උන කතාව හරියටම හරි...අනිවාර්යෙන්ම මේ වගේ නිර්මාණ ඉදිරියට බිහි විය යුතුයි.
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@IndikaupulWanasinghe
@IndikaupulWanasinghe Жыл бұрын
Mama dawasakata 10 sarayak withara ahanawa.etharam wishista sinduwak
@Mihiiran
@Mihiiran Жыл бұрын
😍
@parse360
@parse360 Жыл бұрын
මේ ගීතයේ තනුව ලස්සන නෑ
@Mihiiran
@Mihiiran Жыл бұрын
😍
@nipunapathum1572
@nipunapathum1572 3 жыл бұрын
tunesly mage chsnall eka bs as lanna poddeyi cover ekak theynva guitar
@Mihiiran
@Mihiiran 3 жыл бұрын
Thank you for your feedback
@sue9552
@sue9552 2 жыл бұрын
හරිම ලස්සනයි. ගීතයේ, අර්ථයත්, ගායනා විලාසයත්. ගායනා විලාසය අති විශිෂ්ටයි. ඔබ‍ට සුබම සුබ අනාගතයක්.. 😊
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@dinasour314
@dinasour314 Жыл бұрын
@Mihiiran
@Mihiiran Жыл бұрын
♥️🌿
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Dan thiyena wamane Dana geetha atharin may geethaya ethama arthawath Honda geethayak rajya sammanayak denna watinawa oba samata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@nilushirox4257
@nilushirox4257 Жыл бұрын
Tharuma danan hitiye na.ada dana gaththe.jeevitha ahapu lassanama sinduwak.ada kaleta onama sinduwak.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@sumedaherath5547
@sumedaherath5547 4 жыл бұрын
Laduna sinduwata passa ahapu pattama sinduwa poddeya
@Mihiiran
@Mihiiran Жыл бұрын
❤️♥️♥️♥️
@dumindajayawardhana1194
@dumindajayawardhana1194 Жыл бұрын
Mamat dena gatte ada, kagama hamuduruwsnge banakin. Baladdi mee geetaya wasara 4katat eha giya geetayak. Man ehuwe nette ai metram dawasak. Kiyala denuna. Pin swaminwahansa
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@m.abuddhika1005
@m.abuddhika1005 2 жыл бұрын
Lankawa loketa genichcha kiyapu ada oye samahara sindu walata wada koitaram watina pada pelakda. Adenawa...
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@dhanuhimaya1794
@dhanuhimaya1794 5 жыл бұрын
ඇත්තටම මැතකාලිනව මම ඇසුව අර්ථවත් සමාජයට පණිවිඩයක් දෙන හදවතට තදටම දැනෙන ගිතයක්
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@lordryah191
@lordryah191 5 жыл бұрын
When Good Talents get together... a good product is born... Sadara & Timran good work... I have met Sadara... but I didn't know about his talent... He's a good soul and a very good talent...
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@madushani4830
@madushani4830 Жыл бұрын
ලස්සන මල් හැමදාමත් හැංගිලා තියෙන්නේ එකේ වටින්නේ හැංගිලා තියෙන තරමට කිව්වා ට මෙච්චර හිත මරයා කියලා හිතන්න බෑ 😊
@Mihiiran
@Mihiiran Жыл бұрын
එක ඇත්ත 🥺😍
@travinstelon
@travinstelon 4 жыл бұрын
Unlike කරෙ කවුද ඔයි 😮😮😮
@kaushy5384
@kaushy5384 4 жыл бұрын
හම්බ කරන්න පුලුවන් මේ වෘත්තියෙන් විතරද?
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@nishanthaabeysingha3471
@nishanthaabeysingha3471 Жыл бұрын
ගොඩක් අය හිතාගෙන හිටියෙ වර්තමානයේ සගීතය මැරිල කියල එහෙම උනේ සංගීතය භාවිතාව නිසාමයි ඒත් සගීතය මැරිල නැතිබව ඔබ වැනි නිර්මාණ කරුවන් නිසා නැවත වැටහුනා ❤ ඔබ වැනි සංවේදී නිර්මාණ කරුවන් වැඩියෙන් බිහිවේවා.❤
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@kumariwijesinghe8549
@kumariwijesinghe8549 Жыл бұрын
මගේ හදවත පතුලටම කිමිදි දෙසවන් ගිනියම් උනා .හැම පවුලකටම මේ වගේ කතාවක් කියන්න කෙනෙක් නෑදෑ කෙනෙක් හරි ඉන්නවා
@Mihiiran
@Mihiiran Жыл бұрын
🥺😍
@upalikananke8974
@upalikananke8974 Жыл бұрын
අනර්ගයි..
@wishuddikapiumal4218
@wishuddikapiumal4218 5 жыл бұрын
ලස්සන සිංදුවක්..ආදරෙයි...😢
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@RanjithWimalaratne
@RanjithWimalaratne Жыл бұрын
ඉතාමත් ඉහළයි.
@Mihiiran
@Mihiiran Жыл бұрын
😍
@btsandkpopwithhaishiminho1257
@btsandkpopwithhaishiminho1257 5 жыл бұрын
Mn novel akak kiyewwa wge danune sinduwa ahapuhma
@jananimadushani8262
@jananimadushani8262 4 жыл бұрын
කතා හදන උන් සේරම බෝසත්ද??
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@shamalibalasuriya4302
@shamalibalasuriya4302 2 жыл бұрын
Samajayata danum denna puluwan ekama bashawa sangitaya pamanamay. Mede wavhanen kiwwata Kidenada ahum Kan denne?
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@judejanam7242
@judejanam7242 Жыл бұрын
මමනම් කියන්නේ ඉතාමත් වටින සාධාරණ අර්ථවත් ගිතයක් මේතාත්තා ගිතයේ 2 කිවුවොත් නිවැරදියි 👍💚🙏
@Mihiiran
@Mihiiran Жыл бұрын
😍
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
මේ ගීතය ගීතය රසක් එකතු වෙන්නේම,අම්මා අද මුහුන දෙන ඇත්ත තත්වෙ මැන්වින් ඇගේ තියෙනනිසා.බඩ ගිනිවෙලා මාගිය..මතු බුදුබව යන වචන වලින් මැවු රෑප වලට වඩා මාත්තුර්වය තරහව තුලින් හා සුදු රෙද්ද හා කහ රෙද්ද කියන තරම් පව්ත්‍ර නැතිබව මැනවින් මැවේ.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@cricketflash9497
@cricketflash9497 4 жыл бұрын
යකා වැහෙන්නට පෙර උබෙ අයියාට කතන්දර එපා වැදපන් අම්මාට☝🖤
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@r.k.nishmaravishanvimukthi1338
@r.k.nishmaravishanvimukthi1338 Жыл бұрын
Oyawagema ekkak thiyenawa thawa....yakada manamali kiyla...poddiye sinduwath man asama ekkak
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
සම්මාන ලැබිය යුතු ඔබේ නෑ අපේ ගීය.
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You ❤️🌿
@r.pnimesha9742
@r.pnimesha9742 Жыл бұрын
සම්මාන ලැබෙන්න ඕනෙ සිංදු නෙ මේවා.
@fathimahussen3957
@fathimahussen3957 2 жыл бұрын
Samaja yatharthaya pilibada kiyawena hoda nirmanayak .
@Mihiiran
@Mihiiran Жыл бұрын
Thank You❤☘
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
පොඩ්ඩියේ - සමාජ කතිකාවත
23:16
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
14:27
Lanka Music Records
Рет қаралды 993 М.