පොඩි කාලේ ඉඳ දුටු සිහිනේ - Podi Kaale Inda Dutu Sihine - Latha Walpola - Movie : SARADAM- 1957

  Рет қаралды 270,135

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

Пікірлер: 171
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
මේවා තමයි හදවතෙ ගීත🙏🙏🙏❤
@suneethasenarthna9863
@suneethasenarthna9863 Жыл бұрын
Arthawath geethyak Hagana inna asai Mey geetha araksha karaganna Obata pin 🌺🌹🌺Thanks 🌹❤️🌹
@bandaramenike6358
@bandaramenike6358 Жыл бұрын
හදවතට දැනෙන ගීත
@suneethasenarthna9863
@suneethasenarthna9863 Жыл бұрын
Wow hari duka lassana geethayak Bandula mahathata pin 💙🌹💙🌹💙🌹💙🌹💙🌹
@annmar7354
@annmar7354 10 ай бұрын
මම මගේ ලමවිය ගියා ඇත්තටම පින් මේ සිංදුව දැන්නමට ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@mallikaadikari7399
@mallikaadikari7399 Жыл бұрын
1963 දී පමන බාලවියේ සුන්දර අතීතයට මා ගෙනගියා . මෙවැනි සින්දු ආරක්ෂා කර ගැනීම ගැන ඔබතුමාට කෘතවේදී වෙමි
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
රසවත් මිහිරි හද පිනායන. මෙවැනි ගීත වසර ගනනාවකට පසූව අහන්නෙ ...කොච්චර ඇහූවත් එපා වෙනනෙ නෑ
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 10 ай бұрын
බන්දුල මහතාට ගොඩක් ස්තූතියි මේ වගේ පැරණි ලස්සන ගායන ඉදිරිපත් කරනවාට
@randilsenarathna3577
@randilsenarathna3577 2 жыл бұрын
අනේ මන්ද මොනව ලියන්නද මොනව කියන්නද...මේ වගේ ගීත ඉදිරිපත් කරන එකට ගොඩක් ස්තුතියි...ඔබ තුමාට තුනුරුවන්ගේම පිහිටයි ...
@priyadrshanakumara4720
@priyadrshanakumara4720 2 жыл бұрын
ගොඩක් වටිනා ගීත.දැන් ඇහෙනකොට වෙනම ⁣⁣ලෝකයක තනි වෙනවා.ඔබ තුමාට බෙහෙවින්ම පින්
@indumathisilva6645
@indumathisilva6645 6 ай бұрын
Mage .ආසama සිංදු .wak.ආදරෙයි හැමදාමත් ආදරෙයි .oba tumata deergau wewa
@maddumage899
@maddumage899 Жыл бұрын
පැරණි ගීත වල රසය වර්ථමානයේ ගීත දහසක් එකතු කලත් සම කල නොහැක
@jagunasena6928
@jagunasena6928 3 жыл бұрын
දැන් මගේවයස 76යි.ඒකාලේ සිටම මෙවැනි සුන්දර ගීත ඇසෙන විට මගේ සිත දැහැන් ගතවේ. මතු පරපුර වෙනුවෙන් සුරැකේවා!
@thisaruvlog472
@thisaruvlog472 Жыл бұрын
💖
@chathurangachathu9696
@chathurangachathu9696 Жыл бұрын
ඔයා තවම මේ සිංදුව අහනවද
@jagunasena6928
@jagunasena6928 Жыл бұрын
@@chathurangachathu9696 ඔව්
@MudithaSenevirathne-jp6jg
@MudithaSenevirathne-jp6jg 7 ай бұрын
My farther is now 92 and very helthy. He also remember these.
@RathnasiriSilva
@RathnasiriSilva 11 ай бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෙති ගීත
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
ඒදා මේ ගීතය ගායනා කරන්නේ සිංහල සිනමාවේ ගීත කොකීලාවී කලා ශූරී ලතා වල්පොල 🙏🏻🙏🏻🙏🏻❤
@gunasirinanayakkara7657
@gunasirinanayakkara7657 4 жыл бұрын
බන්දුල ගමගෙ මහතාගේ සේවාව අගේමයි ස්තුති .
@i.g.bandula446
@i.g.bandula446 4 жыл бұрын
ස්තූතියි.
@dubailayla6824
@dubailayla6824 3 жыл бұрын
budu sarani hamadamth ....❤උත්සහ කරන්න මිවික් දෙන්නත් ..ස්තුතියි ..
@ramaniathapattu2917
@ramaniathapattu2917 3 жыл бұрын
මොන තරම් ලස්සන ගීතද.. එදා ඇසුනු ලෙසටම අදත් අසන්නට සැලැස්වීම සම්බන්ධව ඔබට ගොඩක් ස්තුතියි ..
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 жыл бұрын
ලතා වල්පොල මහත්මියට ගොඩාක් ස්තුතියි වන්න වෙනවා ඒකාලේ මේවගේ සින්දු ඉදිරිපත් කළ තිබූනට
@dinushadinusha6272
@dinushadinusha6272 3 жыл бұрын
දැන් කාලේ උඩ පනින ගීතවලට වඩා ඒ කාලේ ගිත ලස්සනයි අර්තවත් තැටිය බර උනත් අහන් ඉන්න පුලුවන් නිතරම මේවා පරිස්සම් කරපු කෙනාට ගොඩාක් පිං ඉදිරි පර පුරට අහන්න 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🎶🎶🎶🎶🎶🎶🎶🎶
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
ඇත්ත
@thisaruvlog472
@thisaruvlog472 Жыл бұрын
💖
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
සුපිරි අති සුපිරි. කොහොමද ඩොල්කි පාර.මනෝ ගහ ගෙන ඉන්න හැකියි. ස්තුතියි
@RUWANPURAMALLIKA
@RUWANPURAMALLIKA 9 ай бұрын
හරිම රසවත් හිතයක් පුලුවන්නම් කෙරොකි දෙන්නකො බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
ලස්සනයි මම asa sinduwak ස්තුතියි
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
සුපිරි මේවා අහන්නත් නැහැනේ. මේවා තමයි සින්දු
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ඇත්තටම මහත්මයා ....ඔබට ගොඩාක් ස්තුතියි ......!
@chinthawickramasinghe5847
@chinthawickramasinghe5847 2 жыл бұрын
Mņģu
@kumariwijayarathne1183
@kumariwijayarathne1183 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බණ්ඩාර මහත්මයා මෙවැනි නිතර නොඅැසෙන පැරණි ගීත අපට නැවත මතක් කර දීම ගැන. මමනම් මේ ගීතය රසවින්දා පමනක් නොව music track එකක් සාදාගෙන සාර්ථකව ගායනාත් කරනවා. ඔබට ගොඩක් ස්තුතියි.
@chandimunasingha1347
@chandimunasingha1347 Жыл бұрын
හරිම ලස්සනෛ ස්තුතියි
@sisilperera9261
@sisilperera9261 3 жыл бұрын
එදා අපි ආසාවෙන් රසවින්ද ගීතයක් ......
@upalirodrigo5707
@upalirodrigo5707 Жыл бұрын
THANK YOU VERY MUCH SHARING OLD SONG GIVE US MORE OLD SONH
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
මාර ලස්සනයි.සංගීතය වෙනස් කරන්න එපා.ඔය වගේ සීඩී එකක් කැරකි කැරකි බලද්දී හිත සංසුන් කරනව, වගේම මට අසරණකමක් දැනෙනව.මොකද තාත්ත මතක් උනා පාසල් යන කොල්ලොඒ කාලේ.ඒත් අද එයා නෑනෙ.ඉක්මනින්ම ගියා.
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 жыл бұрын
බන්දුල ගමගේ මහතාට මාගේ ස්තූතිය
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@athulajayasooriya4846
@athulajayasooriya4846 4 ай бұрын
ඒක.සී.ඩී එකක් නෙමේ.එල්.පී# ඊ.පී තැටි බව කරුණාවෙන් සළකන්න
@kanthijaye2925
@kanthijaye2925 Жыл бұрын
Perani geetha ahanna seleswima oyata godak sthuthi🎵🎵🎵🎵
@robertgamage6220
@robertgamage6220 13 күн бұрын
මෙය අහන විට අතීතය සිහියෙන්,මොනතරම් මිහිරි ද ස්තූතීයි
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 2 жыл бұрын
ආයෙමත් ape podi කාලෙට geniyanawa.ලස්සනයි thanks .
@nandanenandane6565
@nandanenandane6565 3 жыл бұрын
ලස්සනයි ආසයි ජයවේවා
@sriyapeeris6271
@sriyapeeris6271 3 жыл бұрын
අද මෙවැනි සන්ගීත සහිතව අර්ථ වත් ගීත කෝ
@maddumage899
@maddumage899 Жыл бұрын
මෙවැනි ගීත නිතරම ඇසේවා
@gunasirinanayakkara7657
@gunasirinanayakkara7657 4 жыл бұрын
දුක් බර රසවත් ගීතයක්
@applamadushan8696
@applamadushan8696 2 жыл бұрын
පරණ සිංදු සුරැකීම පිළිබද මගෙ හද පිරි පර්නාමය
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1954 දී තිරගත වුන , හේමන්ත් කුමාර් සංගීතවත් කල," නාගීන් " නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මන් ඩෝලේ මෙර' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. මෙම හින්දි ගීතයේ මුල් වාදනයේ වැයෙන දීර්ඝ 'බීන්' නලා වාදනය, පසු කාලයේ චිත්‍රපට කීපයකම යොදාගෙන තිබුණි. 1920 දී උපන් හේමන්ත් කුමාර් බෙංගලි චිත්‍රපට 147ක ද හින්දි චිත්‍රපට 56ක ද වෙනත් භාෂා වලින් නිපයූ චිත්‍රපට කීපයකද සංගීත අධ්‍යක්ෂවරයා විය. එසේම චිත්‍රපට පසුබිම් ගායකයෙකුද වූ හේමන්ත් කුමාර් 'රවි ශංකර් ෂර්මා' මුලින්ම හින්දි සිනමාවට කැඳවාගෙන පැමිණියේ තම සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසිනි. රවි ලෙසින් හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්‍යක්ෂවරයකු වූයේ හේමන්ත් කුමාර් යටතේ කටයුතු කල රවි ශංකර් ෂර්මා ය. හේමන්ත් කුමාර්ගේ හින්දි චිත්‍රපට ගීත රැසක තනු, පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. හර්දෙ රස මාලිගේ, පෙම් හද විමනේ, ආකාසේ නිල් නිල් පැහැති වලා, මල් සිනා උදාවුනා, බ්‍රින්දා වනයේ, පතිවත මා රැකී, ඕ රාත්‍රියේ මෙයාමේ, සිරිපාද හිමේ, වැනි ගීත ඒ අතර වේ.
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 4 ай бұрын
ලස්සන අර්ථවත් සිංදු ...එපාවෙන්නෙ නැහැ කොච්චර ඇහුවත්.
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Podekale hinda dutu sehenaya areda boruwe mage wenodahada aeye ?kaalekadee sunuwesunuwune .......... Nice.
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sandaraniweerasinghe268
@sandaraniweerasinghe268 Жыл бұрын
ස්තූති ඔබට මේ ගීත පරණ හඬටම ඇහෙන්න සැලැස්සූවාට...❤
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
Lassana parani viraha geethayak . Thank you. 👏👏👏...
@amilasadaruwan4423
@amilasadaruwan4423 3 жыл бұрын
ජීවිතයම දුකක් තමයි..............😔😔😔😔
@shanthathennakon8170
@shanthathennakon8170 Жыл бұрын
Supiri song
@sumududesilva6782
@sumududesilva6782 2 жыл бұрын
1954 දී හින්දි සිනමාවේ තිරගතවූ "NAGIN" චිත්‍රපටයට "Rajinder Krishan" පදරචනය කර "Hemant Kumar" සංගීතවත් කල "Lata Mangeshkar" ගායනා කරනලද "Man Dole" ගීතයේ තාලය මෙම ගීතයට යොදාගෙන ඇත.
@rajahupathissa123
@rajahupathissa123 Ай бұрын
මෙවන් ගීත මෙලෙස හෝ අසන්නට ලැබීම සතුටක්
@thisaruvlog472
@thisaruvlog472 Жыл бұрын
ape අත්තගේ ආසම සෝන්ග් එක 💖💖
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
අදටත් වටිනා සම්පත්❤❤
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
ඕබතුමාට ගොඩාක් ස්තුතියි
@malkanthiwickramaarachchi2476
@malkanthiwickramaarachchi2476 2 жыл бұрын
මේ ගීත අපිට අහන්න ලබා දුන්නාට ගොඩාක් පින්
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
සන්ගීතය සුපිරි
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
කුඩා කාලයේ පටන් ආදරය කල ගීතයක් මේ.කලාසූරී ලතා වල්පොල මහත්මියගේ හඩ විශිෂ්ඨයි .අතිශයින් මිහිරියි .
@senevirathnaabeygunasekara5913
@senevirathnaabeygunasekara5913 Жыл бұрын
මේ katahadata පිස්සු හැදෙනවා
@hewakaru
@hewakaru Жыл бұрын
You’re right ❤
@silawathisilawathi6186
@silawathisilawathi6186 Жыл бұрын
ලස්සනයි හරිම අාසයි
@Danukabro-w9j
@Danukabro-w9j Ай бұрын
dan kale sindu paraday
@onetow4587
@onetow4587 2 жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@WijeRathma
@WijeRathma Жыл бұрын
දැන් තියෙන බෙලෙක්ක දඩබඩ සංගීත වලට වඩා කොතරම් මිහිරි ද?ගායනයත් ඉතාමත් මිහිරියි,ස්තුතියි!
@sunithabandaranayaka2601
@sunithabandaranayaka2601 29 күн бұрын
mama me sinduwata harima aasai dinakata 5 wathawak vithara ahanawamai laba dunnata sthuthii godakma
@Sisirakumara-k7h
@Sisirakumara-k7h 10 ай бұрын
There is no such a voice today or future
@wick1952
@wick1952 Ай бұрын
💯💯💯🙏
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
ඒ කාලේ තේමා වාදනය මොනතරම් සුන්දරද❤
@sasirisena5439
@sasirisena5439 2 жыл бұрын
Puduma lassana imihiri geethayak ..
@sanathdinarathna-xj2ss
@sanathdinarathna-xj2ss Жыл бұрын
itaamath lassanai obata godak stuti !!!
@d.k.d.rathnawathie4071
@d.k.d.rathnawathie4071 3 жыл бұрын
Hari lassana geetha. e vidiyenma ahana vita athithe sonduru bava sihivenava. Ratin pita di harima sathutak mehema ahana ekath.
@Ajith-s8p
@Ajith-s8p 4 ай бұрын
Mama a kale asama sinduwak..thank,s
@apgunathilaka
@apgunathilaka Жыл бұрын
හදවත ටදැණෙනගීත
@siriwardanagiridara5602
@siriwardanagiridara5602 3 жыл бұрын
මොන තරම් ලස්සන සිංදු ද? අද අපි අහන්නෙ මොනවද කියල හිතෙනවා.
@hibiscus4809
@hibiscus4809 Жыл бұрын
Api ada ahanne mala gewalwala wilaapa.
@DampallaPateranahepuhspa-kh2br
@DampallaPateranahepuhspa-kh2br Жыл бұрын
හිතඅතීතයට,ඇදිල,යනච
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 2 жыл бұрын
Harima lassanai. ithama mihirima mihirii katahandak lathata thiyenne. eye kese visthara karannada. punchi kalaye asunu sindu. amuthuma hangeemak hithata danenne. harima adarei lathatath age mihirima mihirii kata handatath. mevani geetha asannata labadena obatath behevinma thuthi. thiyenavanan 'ROUPE OYANAM GEETHE MAMAI' geethayath asanna laba denna. sthuthyi.
@Sisirakumara-k7h
@Sisirakumara-k7h Жыл бұрын
Thank you very much for conservation songs of this kind
@subodinirmala3529
@subodinirmala3529 2 жыл бұрын
අනේ මේ ගීත කවදාවත් අයින් කරන්න එපා. මගේ තාත්තා හරිම ආසයි පැරැණි ගීත වලට වගෙම පැරැණි ෆිල්ම් වලටවත් . ඉතින් එයාලට මේ සිංදු ඉස්සර ඇහුවට දැන් අහන්න නැ ගුවන් විදුලියෙත් රූපවාහිනියෙත්. මම එයාගේ හිත සතුටු වෙන්න you tube එකෙන් දාලා දෙනවා. ඉතින් එයාට ගෝඩාක් සතුටුයි . එයා වගෙම මමත් ආස පැරැණි ගීත වලට . ඔයාට ගොඩාක් ස්තුති කරනවා මේ සිංදු අපට අහන්න සලස්වනවට. 🙏🙏🙏🙏👍👍
@gamagesusiripala2176
@gamagesusiripala2176 2 жыл бұрын
ඔයාගෙ තාත්ත ට ඔයා ගොඩාක් ආදරෙයි , ඔයා එයා ගැන හිතනව...කීයෙන් කීදෙනාද පුතේ ඔය වගේ ලෙංගතු කරුණාවන්ත දරුවො ඉන්නෙ .
@subodinirmala3529
@subodinirmala3529 Жыл бұрын
@@gamagesusiripala2176 ඔව් මම ආසයි එයා මේ සිංදු අහලා සතුටු වෙනවට. එයාලා කොහින් හොයලා අහන්නද.. මට ඒක ලොකු පිනක්..
@ProfessorNimal
@ProfessorNimal Жыл бұрын
Absolutely superb Hindi Song. Sinhala copy but still thoroughly enjoyable. Thanks!
@Sisirakumara-k7h
@Sisirakumara-k7h 8 ай бұрын
Clear cristal voice we will never hear from anyone else,
@malidesilva7504
@malidesilva7504 Жыл бұрын
VERY BEAUTIFUL SONGS STILL IN OUR LITTLE HEARTS 💕
@dhammasadu5089
@dhammasadu5089 2 жыл бұрын
Harima lassana geethayak
@nimalwijerathna4711
@nimalwijerathna4711 Жыл бұрын
Sinduwa. Niyamai
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
👍👍👍👌👌👌🙋‍
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 3 жыл бұрын
"Sorrow and Happiness alternate in Life in a repeated Cycle"
@sasirisena5439
@sasirisena5439 2 жыл бұрын
Mr bandula oyata..thanks ..
@ajithnilantha2209
@ajithnilantha2209 3 жыл бұрын
Niymai මල්ලි
@chandrikamirihella2477
@chandrikamirihella2477 Жыл бұрын
❤❤❤
@Sunithapathirana-cp2th
@Sunithapathirana-cp2th 11 ай бұрын
මට මතකයි මගේ යාලුවා දමිමි ලස්සනට ගායනා කරනවා
@gunaalankarakokmaduwa4500
@gunaalankarakokmaduwa4500 3 жыл бұрын
මෙගිතයහැ මදාමදාමදෙන්න
@pulathisipunchihewa4171
@pulathisipunchihewa4171 2 жыл бұрын
සුන්දර අතීත මතක සැමරුම්
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ඉස්සර කටහඩ වෙනස්
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 2 жыл бұрын
Godak lassanai
@senathintrevel1114
@senathintrevel1114 2 жыл бұрын
Naethwunu deyak yali ape ahata..sthuthiy
@chathurangalaksiri8485
@chathurangalaksiri8485 Жыл бұрын
hary Lassana y issr sindu ❤
@manojpriyankara8045
@manojpriyankara8045 2 жыл бұрын
Marama lassani. Ela
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 3 жыл бұрын
"Life is like a song,Both have a Beginning,Existence,and End!"
@bandulawadugewaduge8787
@bandulawadugewaduge8787 3 жыл бұрын
Mage thaththa asa sinduwak
@thisaruvlog472
@thisaruvlog472 Жыл бұрын
💖💖💖💖
@rathnavelrathnavel2797
@rathnavelrathnavel2797 2 жыл бұрын
Very nice song thankyou bandula putha inda பாடலுக்கு நன்றி thankyou
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 3 жыл бұрын
The Song has deep calming effect on human mind tensed up with diverse problems in life. Duets performance highly Commendable. Thank you so much for bringing past valuable songs to the present musical experience.
@hemaperera2719
@hemaperera2719 4 жыл бұрын
Hindi - nagin - mana dole - vijayanthimala
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
old is gold ❤
@ashadilhani3830
@ashadilhani3830 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤💝💝
@pooji9
@pooji9 4 жыл бұрын
I think the actress in the scene was Florida Jayalath
@ashokapadmini932
@ashokapadmini932 2 жыл бұрын
Mewage lssana gee pokurak soyala aewa ahanna aasaawen enna aya wetha labaadenna oba thumaa gena athi me kekirimata godak Sthuthi obata
@renukadamayanthi2416
@renukadamayanthi2416 3 жыл бұрын
Lassanai
@manojdissanayake7035
@manojdissanayake7035 3 жыл бұрын
Thank you very much Mr.Bandula.This is also a hindi copyright...
@tv-po1ej
@tv-po1ej 4 жыл бұрын
Hodai hodai lassanai mamathakata asai
@i.g.bandula446
@i.g.bandula446 4 жыл бұрын
ස්තුතියි !
@i.g.bandula446
@i.g.bandula446 4 жыл бұрын
ස්තුතියි !
@nirmaladewa3891
@nirmaladewa3891 3 жыл бұрын
හරි ම ලස්සන යි
පෙම් හදවත පාරවා  - Pem Hadawata Paarawa - Pushparani Ariyarathna
3:35
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mawa Hangaa Wane
3:19
Karunaratne Abeysekera - Topic
Рет қаралды 3,8 М.
SANGEETHE RASE WELEE by Amith Walpola (First Version by Dharmadasa Walpola)
3:25
ADASSURIGEI NIMAL DAYARATHNE
Рет қаралды 31 М.
ගිත එකතුව | Latha Walpola | Sinhala Song 2021
21:04
🎤 සිංහල පැරැණි ගී
Рет қаралды 2,1 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН