පෙම් හද විමානේ - Pem Hada Wimane - Latha Walpola & Dharmadasa Walpola - Movie : Saradam (1957)

  Рет қаралды 141,051

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

Пікірлер: 73
@gaminisusantha2939
@gaminisusantha2939 10 ай бұрын
Mama ෆිල්ම් එක බඑළුවෙ ගම්පහ ජයන්ත එකේදී
@apgunathilaka
@apgunathilaka Жыл бұрын
ලස්සන ගීත
@sunethekanayaka5941
@sunethekanayaka5941 4 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ගායනා කරන්නේ ධර්ම දාස වල්පොල සිංහල සිනමාවේ ගීත කොකීලාවී ලතාවල්පොල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@sumijaya9831
@sumijaya9831 Жыл бұрын
අහන්න අහන්න ම ආස හිතෙන ගීතයක්.ඔබ ඉදිරිපත් කර ඇති ගීත සියල්ලම ලස්සනයි.මෙවැනි පැරණි ගීත තව තවත් ඉදිරිපත් කරන්ත. 1957 වසරේ සිට 2023 බුදුසරණයි!
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Жыл бұрын
👍👍👍👍
@sandaraniweerasinghe268
@sandaraniweerasinghe268 Жыл бұрын
අපි හුඟක් කැමති මේ ගීත වලට ...🙏😍
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 6 ай бұрын
Lsds
@chamiladeepthika5918
@chamiladeepthika5918 Жыл бұрын
මේ සිංදු අහද්දි ඇගේ හිරිගඩු පිපෙනව.ඒ තරම්ම මේ සිංදු ලස්සනයි
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 6 ай бұрын
Lsss
@suneethasenarthna9863
@suneethasenarthna9863 Жыл бұрын
Wow Mey Geetha wala lassana Kiya Nima karanna bhay godak sthuthi 🌹🌹🌹💚💚💚🌹🌹🌹
@upulasanga4063
@upulasanga4063 Жыл бұрын
දෙයියෝ සාක්කි නියමයි ස්තූතියී
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1955, තිරගත වුන, හේමන්ත් කුමාර් සංගීතවත් කල "බාහු" නම් හින්දි චිත්‍රපටයට ගීතා දත් සහ තලාත් මෙහෙමුද් ගායනය කල 'දෙඛො දෙඛො ජි බලම්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. 1920 දී උපන් හේමන්ත් කුමාර් බෙංගලි චිත්‍රපට 147ක ද හින්දි චිත්‍රපට 56ක ද වෙනත් භාෂා වලින් නිපයූ චිත්‍රපට කීපයකද සංගීත අධ්‍යක්ෂවරයා විය. එසේම චිත්‍රපට පසුබිම් ගායකයෙකුද වූ හේමන්ත් කුමාර් 'රවි ශංකර් ෂර්මා' මුලින්ම හින්දි සිනමාවට කැඳවාගෙන පැමිණියේ තම සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසිනි. රවි ලෙසින් හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්‍යක්ෂවරයකු වූයේ හේමන්ත් කුමාර් යටතේ කටයුතු කල රවි ශංකර් ෂර්මා ය. හේමන්ත් කුමාර්ගේ හින්දි චිත්‍රපට ගීත රැසක තනු, පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මල් සිනා උදාවුනා, බ්‍රින්දා වනයේ, පතිවත මා රැකී, හර්දෙ රස මාළිගේ, පොඩි කාලේ ඉඳ, ඕ රාත්‍රියේ මෙයාමේ, සිරිපාද හිමේ, වැනි ගීත ඒ අතර වේ.
@randeniyarasika8981
@randeniyarasika8981 2 ай бұрын
මම වැඩට යද්දී එද්දී මේ වගේ ගීත රිපීට් කරකර අහනවා ඒ රස ලේ වලත් දුවනවා ❤️
@pushparajapaksha4123
@pushparajapaksha4123 3 жыл бұрын
හරිම ලස්සන සින්දු ටිකක් හරිම අගෙයි ගොඩාක් වැදගත් කලිදු ගංගා තීරේ වන තීරයේ සින්දුව ලබා දෙන්න
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
හරිම ලස්සනයි . කියන්න වචන නෑ 😍😍😍❤️❤️❤️
@ramaniathapattu2917
@ramaniathapattu2917 2 ай бұрын
ධර්මදාස ,ලතා සුසංයෝගය පුදුම ගැලපීමක් ...❤️❤️❤️
@nimalwettasinghe3404
@nimalwettasinghe3404 Жыл бұрын
බන්දු මල්ලී, මේ වගේම සරදම් ඵකේ මං ඔයාගෙන් ඉල්ලූ, නොදනිමී කොහේද යන්නේ....දාන්නකො. පිං.
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W Ай бұрын
අතිශයින්ම චමත්කාරය.
@upaliwijerathna1013
@upaliwijerathna1013 Жыл бұрын
SupirimA Supiri aega kilipola yanwa. Lassanai budusarani dewiphitai🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
ඒදා මේ ග්‍රැනෆෝන් ගීත ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් රන්ජිත් එදිරිසිංහ මහතා ඉදිරිපත් කළ කාලය මතකයි❤❤❤❤❤❤❤❤
@M.MThilakarathne
@M.MThilakarathne 8 күн бұрын
Saradamanuradhapurasittampalamsenamahalamamanarabanawetawayasaatai
@packkvijesinghe6655
@packkvijesinghe6655 3 жыл бұрын
ස්තුතියි ඔබට .හරි ම ලස්සනයි මේ ගීත .👍
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx 2 ай бұрын
මිහිරි මීපැනි ,,,
@ecodigital9279
@ecodigital9279 2 жыл бұрын
Madhura geetayak rasavindeemata Salas Vu obata bohoma stuti.
@WimalSiribandu
@WimalSiribandu 3 ай бұрын
සිංහල සිනමාවෙි පේුමිහඩ නමි විරැදාවලිලැබු ධර්මදාස වලපොල සුරින් ගයන මෙි ගිත ඇසෙන විට හදවතට දෑනේනෙ පුදුමාකාර සතුටකි 🎉🎉🎉
@veebee3969
@veebee3969 Ай бұрын
ලස්සනම පිරිමි කටහඬ ධර්මදාස ශූරීන්ගෙ. ලස්සනම පිරිමි කටහඬ ධර්මදාස ශූරීන්ගෙ. ලතා මැතිනියගෙ කටහඬත් තකට තක.
@hewakaru
@hewakaru 9 күн бұрын
@@veebee3969you’re right 🎉
@teewee7225
@teewee7225 4 ай бұрын
This music is better than what we bnheartoday I a a lover of This music
@pulathisipunchihewa4171
@pulathisipunchihewa4171 2 жыл бұрын
ධර්මදාස ලතා ජාතික වස්තූන්
@hewakaru
@hewakaru 2 жыл бұрын
I agree
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Жыл бұрын
Bandula mahatha jathika wasthuwak thamai👍👍👍
@karurajapaksha9727
@karurajapaksha9727 2 жыл бұрын
Supirima geetha Spa wetha gene na bandula obata ape pranamaya
@hewakaru
@hewakaru 4 ай бұрын
Nearly 70 years old 🎵 song. This song is never dies
@sanathdinarathna-xj2ss
@sanathdinarathna-xj2ss Жыл бұрын
mama gee matu parapurata rasavedeemata salasana obata niduk niroogee suwa !!
@lesliejayasuriya4290
@lesliejayasuriya4290 2 жыл бұрын
Lassanai Githayaki. 28.12.22
@veebee3969
@veebee3969 Жыл бұрын
Thank you for uploading this beautiful song. After 65 years this song hasn't become old. Original tune is from 'Bahu 1955'. Music composed by Hemantkumar. Sung by Talat & Geeta Dutt.
@Ruparathna-j7t
@Ruparathna-j7t 3 ай бұрын
Mona tharam lassana sinduda me ape parani kala karuwanta pin.
@rathnadeshapriya-v4b
@rathnadeshapriya-v4b 5 ай бұрын
ai me sindu metharam lassana..❤
@brayansanhil1896
@brayansanhil1896 2 жыл бұрын
Thanks a lot to you... Very nice songs....
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 3 жыл бұрын
The Voice and the music is like a Divine Medicine to ailing Human Hearts! Exellant!
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 2 жыл бұрын
"Golden singing duets"
@hewakaru
@hewakaru Жыл бұрын
Yes you’re right 🎉
@malaniwijayaratne8145
@malaniwijayaratne8145 3 жыл бұрын
Thank you very much for this song.
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
Beautiful song ❤❤
@sarathpranando3949
@sarathpranando3949 Жыл бұрын
මෙි පැරැණි ගීතය ..මොනතරම් වටිනාකමක් තියෙන වද..ගීතයකින් ලැබන උපිරිම රසය වින්දනය මේ ගීතය තුළින් ලැබේ
@rajagurubandara9539
@rajagurubandara9539 2 жыл бұрын
ලස්සනයි
@pemasirisilva1990
@pemasirisilva1990 27 күн бұрын
Me.sa geetha. Rata harima lassanK
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sandivloghappy1120
@sandivloghappy1120 4 ай бұрын
@SunilRathnasinha-fs3ki
@SunilRathnasinha-fs3ki 2 ай бұрын
"music in tune with the rhythem of the heart"
@WijeRathma
@WijeRathma Жыл бұрын
පුළුවන් නම් වහල් දූපත ච්ත්රපටයේ සින්දුටික දාන්න ස්තුතියි.
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ......!
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 6 ай бұрын
Lsssssss
@hewakaru
@hewakaru 4 жыл бұрын
Thank you lovely voices!,,,,
@keerthirathna2577
@keerthirathna2577 2 жыл бұрын
Cry jjg
@SunilRathnasinha-fs3ki
@SunilRathnasinha-fs3ki 4 күн бұрын
"Song of The Heart"
@SunilRathnasinha-fs3ki
@SunilRathnasinha-fs3ki Жыл бұрын
""song of the Earth,Voice of The heaven"
@chandrikamirihella2477
@chandrikamirihella2477 Жыл бұрын
👍
@Weerasekara-ns2rk
@Weerasekara-ns2rk 5 ай бұрын
Memageetha mona tharam mihirida dankale awa wagedha dan kiyannea maralathoni
@guneththigesumith6064
@guneththigesumith6064 2 жыл бұрын
🙋
@naturalview6517
@naturalview6517 3 жыл бұрын
❤❤❤❤
@ranjithsilva281
@ranjithsilva281 11 күн бұрын
😂😂❤❤❤🎉🎉🎉
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
❤❤❤💔💔❤
@Weerasekara-ns2rk
@Weerasekara-ns2rk 5 ай бұрын
Dankale steg walarewenda kagahanawageda mea mihiriyawa dan gayakayo dindu kiyanakota pitipassata baldhi thiÿanna wennwa
@nalinisilva9871
@nalinisilva9871 2 жыл бұрын
Obtapin
@stephenfernando5257
@stephenfernando5257 2 жыл бұрын
,
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 6 ай бұрын
Lsss
@sunilleewanage
@sunilleewanage Жыл бұрын
@neethasa1429
@neethasa1429 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 3 ай бұрын
❤❤❤
@sanaderasanadera3629
@sanaderasanadera3629 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 28 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 4,3 МЛН
Sinhala Love Songs | Rukmani Devi | Mohideen Baig | Sinhala Songs Listing
15:45
සුරතලී  - Surathalee - Dharmadasa Walpola  - Movie  : SURATHALEE (1956)
3:12
I.G. Bandula (Bandula Gamage)
Рет қаралды 139 М.
Oya Belma Oya Kelma
5:11
Ramaiah Muthuswamy - Topic
Рет қаралды 5 М.
CT & LATHA G Fernando VIRUNDU
3:39
NB
Рет қаралды 45 М.
Ranwan Sina Paa, H R Jothipala, Film   Age Adara Kathawa
3:30
Ruchira Bandara
Рет қаралды 222 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 7 МЛН