PODI MALINGA NUAWAN THUSHARA / මුල්ලේරියාවේ දී සුපර් ෆැෂන් කණ්ඩායමට එරෙහිව යවනු ලැබූ පන්දු වාරය

  Рет қаралды 451,162

Srilanka Softball Cricket

Srilanka Softball Cricket

3 жыл бұрын

PODI MALINGA NUAWAN THUSHARA / මුල්ලේරියාවේ දී සුපර් ෆැෂන් කණ්ඩායමට එරෙහිව යවනු ලැබූ පන්දු වාරය
LASITH MALINGA BALLING ACTION
SSC CRICKET
CCC CRICKET
SLINGA MALINGA
SLINGA ACTION
PODI MALINGA
සම්පූර්ණ වීඩියෝ එක බලලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
#PODIMALI #SLINGA_ACTION #MALINGA

Пікірлер: 179
@sulangaart5648
@sulangaart5648 5 ай бұрын
අම්මෝ මේකෙ ක්‍රිකට් ඔස්තාර්ල ටිකගෙ කමෙන්ට්ස්😂 2024.03.09 තුශාර අද බංගලියන්ට ගත්ත හැට්‍රික් එකත් බලන්න
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
නුවන් තුෂාර Australia වෙදි ඩෙබියුට් කරොත් පට්ට
@ridmichethana8418
@ridmichethana8418 2 жыл бұрын
මේ ක්‍රිකට් මැච් බලන්න හිතෙන්නෙ නැත්තෙ මුගෙ ව්ස්තර විචාරය නිශා 😀😀😀
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
සුභ පතනවා NUWAN AIYEA
@kites6422
@kites6422 3 жыл бұрын
මට මේ විස්තර විචරකයා කතා කරන හැම වෙලේම හිනා යනවා ඕයි😂
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
ඒනම් උඹට ලෙඩක් බං😉😁
@kites6422
@kites6422 3 жыл бұрын
@@sulochasandaruwan1423 oky😂
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
@@kites6422 ammoa bn
@niroshanaminda8632
@niroshanaminda8632 2 жыл бұрын
😂😂😂සිරාවටම තොරනක බයිලා කියනවා වගෙ
@chamindapriya2305
@chamindapriya2305 2 жыл бұрын
ස්
@chamoddushshyantha4897
@chamoddushshyantha4897 2 жыл бұрын
කමෙන්ට් දාපු උන් දන්නේ නෑ නුවන් තුශාර සසොෆ්ට් බෝල් ගහපු එකෙක් කියල ❤️
@pasinduchamod6070
@pasinduchamod6070 2 жыл бұрын
අඩෝ අපේ ගම 🥰❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@sisiravideos8346
@sisiravideos8346 3 жыл бұрын
Nuwan ඔයාගෙ තැන ඔතනද... සොප්ට් බෝල් වලට උදව් කරන්න.. නමුත් ගහන්න යන්න එපා.. ඒක ඔයාගෙ අනාගතේ කෙටි වෙන්න හේතුවක් වෙන්න පුලුවන්...
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 3 жыл бұрын
Softball walin tama eya enne
@sisiravideos8346
@sisiravideos8346 3 жыл бұрын
@@srilankasoftballtournament4784 දැන් එයා සොප්ට් බෝලෙට අයිති නෑ.. එයා අයිති මුලු රටටම... ඒක නිසා එයාව රටට නිදහස් කරන්න.. ඔතනට අරන් විනාශ කරන්න එපා.. එයා සොප්ට් බොලෙට උදව් කරයි.. ඒ උදව්ව ගන්න..
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@latecut2907
@latecut2907 3 жыл бұрын
@@sisiravideos8346 aniwa
@srimal971
@srimal971 3 жыл бұрын
අනික රෙන්න බර වෙලා වගේ විකට කවර් කරන් ගහන උන් එක්ක මොන ක්‍රිකට්ද...😂
@priyanthakumara9892
@priyanthakumara9892 2 жыл бұрын
අපේ අල්ලපු ග⁣මනේ මුල්ලේරියාව ...
@chamaraprince7599
@chamaraprince7599 2 жыл бұрын
අර පැත්තකින් රතුපාටට බුබුලු දාන සද්දෙ හරිම බාදාවක් වීඩියෝ එක බලන්න
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
Ok broooo...ayith eka noda innam..thamx kiwwata
@rookff8417
@rookff8417 8 ай бұрын
Dan kolla wada pennanawa t10 eke❤❤
@shanakadesilva5688
@shanakadesilva5688 3 жыл бұрын
විස්තර විචාරකයා පට්ට .
@cmkdigital4843
@cmkdigital4843 2 жыл бұрын
මුල්ලේරියාව කියන්නෙ අපේ ගමනේ ❤️
@santhushkaradana1844
@santhushkaradana1844 2 жыл бұрын
මේ T. B ඉලන්ගරත්න GROUND EKA වෙන්න ඇති
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
Oww brother
@vishwaprabath9168
@vishwaprabath9168 Жыл бұрын
pissone itn.
@sahansandeep7085
@sahansandeep7085 7 ай бұрын
ලොකුද
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
විස්තර විචාරය කවි බනින්ම දෙන්න බැරිද??🙄😁
@sahanpabasara3582
@sahanpabasara3582 3 жыл бұрын
Malingath LPL gehuwanam Malingai Nuwanai depaththen ball karana kota kohomada gemma.....
@nayananiyo1931
@nayananiyo1931 2 жыл бұрын
👍👍👍👍👍👍
@sanujashashith4847
@sanujashashith4847 2 жыл бұрын
Boundry 😂වල දුර
@sahanpabasara3582
@sahanpabasara3582 3 жыл бұрын
Muwath iwara karannada hadanne soft ball sellam karala.....
@realityofourlives
@realityofourlives 2 жыл бұрын
ජීවිතේට සෝෆ්ට් බෝල් නොගහපු ගොන් කැරියොන්ගෙ කමෙන්ට් බලද්දි පට්ට ආතල්...විකට් කවර් ගහන්නෙලු බවුන්ඩ්‍රි ලගයිලු...හැමවෙලේම බොලේ ඉල්ලලා බලනවාලු😹😹ඔන්න ඕකුන්ට තමයි බුකි ක්‍රිකට් ඔස්තාර්ලා කියන්නෙ...උන් ජීවිතේටවත් සොෆ්ට් බෝල් පාරක්වත් ගහපු.නැති උන්....උන් ඒත් මාර ඔස්තාර්ලා කෝච්ලා😹😹
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
True....
@pathumdilshan1147
@pathumdilshan1147 Жыл бұрын
සිරා😂😂
@User-hs4mt
@User-hs4mt Жыл бұрын
Mn sirawata danne nathi hinda ahanne leather gahana ekek soft ball gahanakota uge athe huruwa yanwa kiyanne aththada?
@roshangamage7993
@roshangamage7993 7 ай бұрын
බුක් ක්‍රිකට් වත් ගහපු නැති එවුන් බං ඒකයි 😂😂
@mdin4554
@mdin4554 4 ай бұрын
Soft ball gahanna danne nathi gon kariyo comment wala haminila thinawa dakkama😅👍
@amithprassanna1322
@amithprassanna1322 8 ай бұрын
දැන් මෙකෙ නුවන් තුෂාරට බැනලා කමෙන්ට් දාපු උන් ජාතියන්තර මැච් ගහනව ඇති නෙ නුවන් තුෂාර පවු ඔයි ගෙදරට වෙලා උන්ගෙ මැච් එකක් බලනව ඇති නෙ
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
#තුෂාර🏏💙🏏
@goldensongs69
@goldensongs69 7 ай бұрын
Commentary krana ekawa nm hariynne ne melo rahak ne uge commentary
@tharakarockz7018
@tharakarockz7018 3 жыл бұрын
Wicket coverne oiii 😂😂😂😂
@user-vo2vy2bt5h
@user-vo2vy2bt5h 7 ай бұрын
❤️❤️❤️❤️හායි නුවන් කොමද ❤️❤️
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
මේ විස්තර් විචාරකයා හොදයි ලංගමබස් වල කවිකොල විකුනන්න හිපාටුවා.
@kavinidissanayake7464
@kavinidissanayake7464 3 жыл бұрын
Wicket cover කරගෙන ගහන්නෙ ඇයි.
@ravishan0705
@ravishan0705 3 жыл бұрын
Yoker ekakata 6 gahanna
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
soft ball tourements kiyanne wenama level ekak mchn..
@sampathkumara6717
@sampathkumara6717 Жыл бұрын
මේකෙ ඉන්නව ජිල් බෝලවත් ගහල නැති, කීබෝඩ් එකෙන් විතරක් බෝල ගහන කිරෙන් බාල උනු ගොබ්බයො ටිකක්. උන්ගෙ කමෙන්ට් ගණන් ගන්න එපා.
@supunhasitha1467
@supunhasitha1467 2 жыл бұрын
මලිංගව වගේ ball දාන උන් 2 ඉන්නොනේ nuwan thushara ,matheesh ,උන් දෙන්නව international ගැහුවොත් වඩා ගන්නවා batsman ලා මලි copy කරට සම කරන්න බැ
@JiFFaSKWiKz
@JiFFaSKWiKz 2 жыл бұрын
අනිවා කොපි විතරයි සම කරන්න බෑ
@sumedasumeda2515
@sumedasumeda2515 2 жыл бұрын
Kasun kaldera
@shanikamadu2391
@shanikamadu2391 2 жыл бұрын
👍👍👍👍👍
@rumeshsanjaya
@rumeshsanjaya 8 ай бұрын
මේ Comment එකටඅවුරුද්දකට පස්සේ ... දැන් මොකද හිතෙන්නෙ.....😅😊
@vimukthiwanninayake337
@vimukthiwanninayake337 7 ай бұрын
දැන් මොකද කියන්නෙ 😂😂😂
@muhammedsala4928
@muhammedsala4928 2 жыл бұрын
ape gamatath ewilla danawa ball light wicket kudu eenda !
@sachink8721
@sachink8721 Жыл бұрын
Boundry ලගයිද බන්🙂
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
super fashion ekata gahanna team ekak na bro e unata
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
Adath paraduna bro
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
@@srilankasoftballtournament4784 hamadaama dinana team ekak tiyenawanam atapattatamata kiyanda one aaa
@mayuranuwaraeliya4906
@mayuranuwaraeliya4906 2 жыл бұрын
BOUNDARY LINE PATTA LAGAINEEEEEEE
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
ඇයි බන් ඔහොම බැට් එක බිම ගහන්නෙ 😉
@Hirun001
@Hirun001 2 жыл бұрын
මුල්ලේරියාවේ කොහෙද තිබ්බෙ
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
Town eke ground eke
@sadeepalakshan3936
@sadeepalakshan3936 2 жыл бұрын
මොහමඩ් ශේෂාඩ්ත් ගහනවද 😂
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
නිවේදක මහත්තයගේ ## මොනා හරි හිරවෙලා ද?🤔🙄🙄🙄
@user-vg9fv8sd9y
@user-vg9fv8sd9y 6 ай бұрын
Dan waddek
@dinukaherath1147
@dinukaherath1147 Жыл бұрын
redda thama
@lishanbandara6335
@lishanbandara6335 2 жыл бұрын
හාමුදුරුවො නමක්ද බං commentary එක කරන්නෙ
@samanalitharusha4614
@samanalitharusha4614 Жыл бұрын
මොකද ඕයි....හාමුදුරු කෙනෙක් විස්තර විචාරයට ගෙනාවේ
@prasadweerasingha7335
@prasadweerasingha7335 2 жыл бұрын
TB ඉලංගරත්න එක නේද? පාරක් හරියට වැදුනොත් එක්කො පාරෙ, නැත්තං hospital එකේ... 🤣
@thilinapradeep5491
@thilinapradeep5491 Жыл бұрын
මොකක්ද යකෝ මේකේ සුපිරි බෝලේ. .යකෝ දීපන් ඕක පොඩි එකෙක්ට... මං චැලෙන්ජ් කරනො පොඩි මාලිට
@isuruindunil9823
@isuruindunil9823 7 ай бұрын
Dn blnnko uge weda
@manojjayasundara2754
@manojjayasundara2754 4 ай бұрын
😂😂😂😂 ela bn
@Azr900
@Azr900 Ай бұрын
ලොන්ත ක්‍රිකට් 😂 එකෙක් කක්ක බරේ විකට් කවර් අනික ප්‍රෙග්නන්ට් වෙලා වගේ අලි බඩක් තියන් බෝලෙ තෝරනව ඒ මදිවට ග්‍රවුන්ඩ් එකේ පොඩි 😂 ලංකාවට වරදින්න හේතු තමයි මේ ජිල් බෝල ගැහිල්ල 🤣🤣🤣
@studio7.5
@studio7.5 2 жыл бұрын
විචාරකය ගැලපෙන්නෙ කවිබණ කියන්න 🙂🤒
@ZeroRaid
@ZeroRaid 2 жыл бұрын
ඔය දාපු බොලේ ලෙදර් එකක් උනා නම් අර 4 ගහපු bro ගේ කකුල left ඉතින් 😂
@madushanmaduranga4519
@madushanmaduranga4519 2 жыл бұрын
🤣😂😂🤣yakoo e Sara supiri batek den wayasai nuwan thusharta apath ne bat karana kakeka set unanam
@ireshanmadushanka3261
@ireshanmadushanka3261 8 ай бұрын
බර්ටි ට අශාන්ත ලෙෆාට දාන්න කියපන්කො නුවන් තුශාර ලෙෆ්ට් එහෙනම් 🤣🤣🤣 හයේ හයක් ගහයි බර්ටියා
@kavinidissanayake7464
@kavinidissanayake7464 3 жыл бұрын
Cricket වලටත් නින්දාවක්
@vishwalahiru2161
@vishwalahiru2161 7 ай бұрын
ඒ මොකෝ..ඉතාලියේ ලංකාවෙ එවුන් සෙල්ලම් කරනවා බලලා ඉන්නකෝ.😂😂
@nuwanbandara7385
@nuwanbandara7385 Жыл бұрын
Monawada YAKO MEKA kiyanne me😁😁😁😁😁
@chamindadissanayaka4217
@chamindadissanayaka4217 3 жыл бұрын
Dakune eken podda uba kauda kiyala ada penawa LPL waladi
@slyoutube2347
@slyoutube2347 2 жыл бұрын
Sellam karanna beyida apita
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
Puluwan
@slyoutube2347
@slyoutube2347 2 жыл бұрын
@@srilankasoftballtournament4784 අපිට ටිම් එකක්.නැ
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 2 жыл бұрын
Kattiya hadagena sellm karanna brother
@creationteens1909
@creationteens1909 2 жыл бұрын
අම්බලන්ගොඩ කොල්ලෙක්
@chathudkc5831
@chathudkc5831 2 жыл бұрын
අම්බලන්ගොඩ කොහ්ද බන්.. කුරුඳුගහ තලාව කොල්ලෙක්.. අම්බලන්ගොඩ කියන්නෙ වෙනම තැනක්.. 🤭😄
@nikshandanujaya9110
@nikshandanujaya9110 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@user-zg4rs4ji5g
@user-zg4rs4ji5g 7 ай бұрын
සුපිරී කිවුවට කොහෙද බන් ඒ ඔවරේ සුපිර්‍රී😂
@-radanaka
@-radanaka 4 ай бұрын
උබට ඔහොමවත් පුලුවන්ද බන් කට පුක වහන් බලහන් උබ මොකෙක්ද ගෝතයා.
@chamindasampath2483
@chamindasampath2483 4 ай бұрын
විකාරයක්
@kaushanhettiarachchi7490
@kaushanhettiarachchi7490 2 жыл бұрын
මොනවද බන් මේවා boundry ද😂ඕන්නම් boundry බලාගන්න වරෙන් අපේ පැත්තට.එක බවුන්ඩ්‍රියක් තියෙනවා මීටර් 60ත් පන්නලා.ටෙනිස් ගහන්නේ.අපි ඒත් හය හතර ගහනවා යකෝ😂මේ වගේ ලොකු උන් නෑත් එක්ක 😂ඉන්නෙ අවුරුදු 18,19,20 කොල්ලො ටිකක් .ලැජ්ජයි බන් මුන් ගැනනම්.මන් හිතන්නෙ මේ ටේප් බෝල්.ඊයා😂
@Hasi_era
@Hasi_era Жыл бұрын
iya . mahindaya pradeshiya sabawata illuwa wage.. lol
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
බොල් දානව දැකල නැත්නම් එන්ඩ පෙන්නන්ඩ ඔයිට වඩා සුපිරියට බෝල් දානව..
@sahansandeep7085
@sahansandeep7085 8 ай бұрын
සිරාවටම බන්. මේ වගේ කබ්බො ෆෝම් කරන එකනෙ මුන්ගෙ වැඩේ
@manojjayasundara2754
@manojjayasundara2754 4 ай бұрын
😂😂😂
@milo970
@milo970 4 ай бұрын
Ammoh ammoh osthar la ge talks Kabbo ?kawda ubd 😂😂
@domenic1060
@domenic1060 2 жыл бұрын
මොකද බන් අර බෝලෙ බලන්නේ හැමවෙලාවෙම..එල්ලෙ ගහන්න වගේ..විනිසුරු ඉන්නේ ආතල් එකටද බන්..🤣🤣🤣.ක්‍රිකට් වල තියන ලස්සන කනවා...
@DN-yh3ox
@DN-yh3ox 2 жыл бұрын
Soft ball ගැහුවනම් විතරයි ඒක තේරෙන්නෙ මචෝ
@dilshanbuddika5588
@dilshanbuddika5588 2 жыл бұрын
සොප් බොල් ගහද්දි ඒහේම තමා
@domenic1060
@domenic1060 2 жыл бұрын
හා හා අපි ගහලා නෑනේ බන්..ගොන් පාට් ඕවා...
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
@@domenic1060 සොෆ්ට් බෝල් ගහල තියද මීට කලින්.. හාර්ඩ් බෝලුයි සොෆ්ට් බෝලුයි කියන්නෙ දෙකක්..සොෆ්ට් බෝල් වල ගොඩක් ඒව වෙනස්....
@malindabogoda5841
@malindabogoda5841 2 жыл бұрын
සොෆ්ට් බෝල උනත් ටීම් දෙකටම එකයි නම් එකම condition නම් මොන මගුලකට ද ඕක බෝලෙන් බෝලෙට අත ගගා බලන්නේ බන්. ඒක හරි කැතයි. ලංකාවේ තමයි ඕක වැඩිපුරම තියෙන්නේ. අතගාලා, ඔබල, ලෙවකාලා, ඉඹලා බෝලෙ න් බොලේට. Fielding team එකනම් කමක් නෑ. මේ බැට්ස්මන්ල. 🤭 අපිරියයි බලන් ඉන්න. විකාර 🤮😔
@chinthakahettiarachchi2048
@chinthakahettiarachchi2048 3 жыл бұрын
Munwa sob ball gahanna yawanna ona. Kudallo Mette thiyanna bahane
@nuwanrathnayaka2205
@nuwanrathnayaka2205 3 жыл бұрын
Sob ball kiyla ekakuth thiyenawada ban😅
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 3 жыл бұрын
😋😋😋🤣🤣
@feelit1059
@feelit1059 3 жыл бұрын
උඹව ජිල් බෝල ගහන්න යවන්න ඕනෙ ඒනම්..😂
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 3 жыл бұрын
🤣
@CDIL
@CDIL 3 жыл бұрын
Sob ball kiyanne monawada..oyalage peththe ehema awada gahanne. 🤣
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
නෙ⁣දකින් හුත්තෝ ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන තැන!
@srilankasoftballtournament4784
@srilankasoftballtournament4784 3 жыл бұрын
Ai bn
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
ඒයි පොඩී,උබ මාලින්ගගෙ නමත් කන්නෙ නැතිව සොෆ්ට් බෝල් ගහගෙනම හිටාං කොල්ලො.
@pissukolla5561
@pissukolla5561 3 жыл бұрын
Ai u hoda nadda balapan u supiri wada karayek
@thebooklover6635
@thebooklover6635 2 жыл бұрын
@sadaruwan Chandrasiri pereda match eka moo beluwa danne ne
@amithprassanna1322
@amithprassanna1322 8 ай бұрын
පවු බන් උබලා 🤣🤣🤣 දැන් ඌ ඉන්න තැන බලපල්ලා තොපි බැන බැන ඉදපල්ලා ඉරිසියාකාරා හැතිකරෙ
@mostalk9677
@mostalk9677 8 ай бұрын
@@amithprassanna1322 ටී 10 වලටනං හොදයි වගේ.ඕවර් 2නෙ.
@Anonymous-td7qn
@Anonymous-td7qn 4 ай бұрын
Mmm dn mkd hitnne
@sahansandeep7085
@sahansandeep7085 8 ай бұрын
පොඩි මාලිංග කිය කියා කොහෙවත් යන කබ්බො ෆෝම් කරන්න එපා.
@isuruindunil9823
@isuruindunil9823 7 ай бұрын
😂
@manojjayasundara2754
@manojjayasundara2754 4 ай бұрын
😂
@user-kw5ec3bj5x
@user-kw5ec3bj5x 4 ай бұрын
Mokada kiyanne hattric ekakuth gaththa😊😊😊🎉🎉
Venus Bologna vs Panadura United/final - Weligama Senannayaka Ground
31:17
Lanka Softball Live
Рет қаралды 1 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,1 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Super Fashion vs Kottawa Elegance Super Over Full Match
12:15
life softball cricket
Рет қаралды 52 М.
PANADURA SUPER FASHION VS VENUS BOLOGNA | BERTY VS DANUSHKA SAMPATH
15:40
Srilanka Softball Cricket
Рет қаралды 148 М.
Kids' kindness shines bright on the soccer pitch #shorts
0:40
Fabiosa Best Lifehacks
Рет қаралды 1,1 МЛН
Болезненная дисквалификация
0:19
Новостной Гусь
Рет қаралды 2,6 МЛН
Kids' kindness shines bright on the soccer pitch #shorts
0:40
Fabiosa Best Lifehacks
Рет қаралды 1,1 МЛН
Казах жестко удивил Японских зрителей 🇰🇿🇯🇵
0:30
Punished for insolence! #mma
0:28
IMBALANCE
Рет қаралды 6 МЛН