PODI PUTHU MAGE පොඩි පුතු මගේ

  Рет қаралды 277

Ananda Thewarapperuma

Ananda Thewarapperuma

Күн бұрын

පොඩි පුතු මගේ කටකාරයි......
පොඩි පුතු මගේ දගකාරයි......
දුව පැන නටා පොඩි කාලේ
දගකල යුගේ ඉතින් ගෙවී ගියේ
රටදැය ඔබේ මතුදාක පුතේ......
පොඩි පුතු ඔබේ දගකාරයි......
මින්මතු නොවී පෙර වාගේ
මවුපිය දෙපා වදිම් උදේ හවා
රටදැය මගේ පණ වාගෙ රකිම්.....
පොඩි පුතු මගේ දගකාරයි......
Music ...
මාලතී මාල ගොතා
උදේ හවා බුදුන් පුදා.....
පාසලේ ගුරැන් පුදා
අකුරැ කියා එන්න පුතා.....
පාසලේ රන්ඩු නොවී
අකුරැ ලියා පෙරට වඩා
ආවේ දෙවැට දිගේ
ආවේ නිවස බලා.....
රත්තරං වගේ මට පුංචි පුතා
පොඩි පුතු මගේ කටකාරයි......
දුව පැන නටා පොඩි කාලේ
දගකල යුගේ ඉතින් ගෙවී ගියේ
රටදැය ඔබේ මතුදාක පුතේ......
පොඩි පුතු ඔබේ දගකාරයි......
Music...
ගම මැද බැද්ද වටේ
ඉන්න එපා රංචු ගැසී....
තනි මග යන්න ඔහේ
මාගේ පුතණුවනී.....
මනිසා වින්ද තැවුල්
සෝක සුසුම් අම්මා මගේ....
වාසනා වෙන්න දිනේ
ලංවේ මතු දවසේ.....
රත්තරං වගේ මට පුංචි පුතා
පොඩි පුතු මගේ කටකාරයි......
දුව පැන නටා පොඩි කාලේ
දගකල යුගේ ඉතින් ගෙවී ගියේ
රටදැය ඔබේ මතුදාක පුතේ......
පොඩි පුතු ඔබේ දගකාරයි......
මින්මතු නොවී පෙර වාගේ
මවුපිය දෙපා වදිම් උදේ හවා
රටදැය මගේ පණ වාගෙ රකිම්.....
පොඩි පුතු මගේ දගකාරයි......

Пікірлер: 1
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 8 ай бұрын
Lamayage miniyawath balanna nathi karapu unge hith wala mage bada ginna gana dekak athiweida ban
Podi Puthu Mage with Samin Attanayake | Sujatha Attanayake | (Official Audio)
3:42
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 68 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 75 МЛН
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 118 М.
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН