NPP වේදිකාවට ගොඩවුණු පොඩි නමගේ කවි බණට ලොකු හාමුදුරුවොත් පදිරි | පාලකයන්ට කියන්න ඕන කෙළින්ම කිව්වා

  Рет қаралды 929,927

News Center

News Center

Күн бұрын

Пікірлер: 1 300
@KelaniThissa
@KelaniThissa 8 ай бұрын
සාධූ සාධූ සාධූ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලා අපිට ලොකු ආඩම්බරයක් ..තෙරුවන් සරණයි
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 3 ай бұрын
අපේ පොඩි හාමදුරැවන්ගේ කවිබන අහන්ට මම හරිම කැමතියි ඔබ වහන්සේට දළදැසමීදුගේම පිහිටයි
@Thamash-cd5pe
@Thamash-cd5pe 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️
@LionalRupasinghe
@LionalRupasinghe 3 ай бұрын
P​@@Thamash-cd5pe
@neelikachandrani4557
@neelikachandrani4557 8 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරණයි
@prasannapradeep8858
@prasannapradeep8858 8 ай бұрын
නමස්කාර පූර්වක ස්තූතිය..දිගාසිරි අපේ හාමුදුරුවනේ..
@PathmasiriDissanayake
@PathmasiriDissanayake 3 ай бұрын
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ !
@AnuraFernando-p6s
@AnuraFernando-p6s 5 ай бұрын
මගෙ පුතා වගේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට මේ ලංකාවේ ඉහලටම යන්න ලැබේවා .තෙරුවන් සරනයි
@HarendraAbesekara
@HarendraAbesekara 8 ай бұрын
අපේ පොඞි හාමුදුරැවන් වහන්සෙට තෙරැවන් සරණයි!
@chamindajayasekara3632
@chamindajayasekara3632 3 ай бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ....ලොකු පනිවිඩයක් කවි බණ හරාහා..රටට දුන්නා..සුබ අනාගතයක් ඔබ වාහන්සෙට...සාදු....සාදු...
@YomaniShadew-lh8pd
@YomaniShadew-lh8pd 8 ай бұрын
පොඩි වයසේදී රට ජාතිය ගැන හැගීමක් දැනුන ඔබ වහන්සේට තෙරුවනේ සරනයි
@Merry-gc8ew
@Merry-gc8ew 8 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmapriyachakma-jm7yc
@dharmapriyachakma-jm7yc 8 ай бұрын
Eyata euwa terenne na loku saduge kiyamanata kavi kiyanne.anika podi sadu danne na npp kiyanne kiyanne ballonge bowela hadissi pakksyak kiyala.
@kavindusasanka5538
@kavindusasanka5538 8 ай бұрын
​@@dharmapriyachakma-jm7ycmewage.wesa.balliyo.ballo.kohomath.meke.walalenawa.daraganna.baruwa.ballongen.bihiwela.thiyenne.thope.horu.rala.un.dan.kujitha.wela.iwarai.meke.wachana.danna.ba.ubata.kiyanna.nathnam.lassanata.kiyala.denawa.gobba.haththa.ungen.hambawena.bath.pakat.ekata.walalenawa.owa.kiyapan.thope.aunta.bala.inna.ba.ekai.walalenne.lagadima.ubath.un.ekkama.walaliyan.gon.pattiya.
@nwsachi4317
@nwsachi4317 8 ай бұрын
තොපි වගේ ගොබිබය න් තමයි දමිතටත් විහාරමහාදේවි
@jayanthajayantha8661
@jayanthajayantha8661 8 ай бұрын
Theruuvn sarni hamuduruvane
@KalathangaUsanthi
@KalathangaUsanthi 3 ай бұрын
අපේ 🎉 හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලුම සන්ඝ රතය. පැමිණි සියලුම දෙනාට තෙරුවන් සරණයි ....මාලිමාව ජය වේවා ...🎉 තෙරුවන් සරණයි ...
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 5 ай бұрын
තෙරැවන් සරණයි පොඩි හාමුදුරුවනේ . නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා . ඉදිරියේදී ආගමටට රටට මහගු සේවයක් කිරිමට ශක්තිය ⁣ධෛර්යය , ලැබේවා .
@Madushani-b9k
@Madushani-b9k 6 ай бұрын
තෙරැවන් සරනයි පොඩි සාදු කවි බණ කියන ලංකාෙවි සුපිරි හිමි නමක් වෙිවා !!!!!!
@padminirathnayake7871
@padminirathnayake7871 3 ай бұрын
Podi හාමුදුරුවන්ට theruwan saranai !
@jayasirinavy8201
@jayasirinavy8201 8 ай бұрын
දීර්ගායුෂ වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏
@Anuhas446
@Anuhas446 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏ජාතියට ආගමට ලැදියාවක් ඇති ඔබ වහන්සේ වැනි උතුම් හිමි නමක් මෙලොවට බිහි කල ඔබේ දෙමව්පියන්ට නිවන් මග අවබෝධය වේවා 🙏🙏🙏❤❤
@dineshperera2599
@dineshperera2599 8 ай бұрын
අපෙ පොඩි හාමුදුරුවන්ට බුදුසරණයි ලස්සන කවි බන
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 3 ай бұрын
පොඩි හාමුදුරුවන්ගේ කවි ශ්‍රවණය කළෙමි.ඔබ වහන්සේ ට මේ සම්බුද්ධ ශාසනයත් මේ පණ අදින ලක් අම්මාත් බේරා ගත හැක.ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්නට වීරිය කරන්න.සත්‍යය නිර්මල බුදු පණිවුඩය සොයාගන්න.සුවපත්වේවා!!!.
@indikasampath902
@indikasampath902 8 ай бұрын
රට වෙනුවෙන් කවියකින් අදහස් ඉදිරිපත් කරන ඔබ වහන්සෙ.. අපේ කොන්ද කඩාගත්ත වහල් මී හරක්ට වඩා උතුම්
@SagaraJayalath-i3s
@SagaraJayalath-i3s 8 ай бұрын
තුනුරුවන්ගෙම සරනයි පොඩි හාමුදුරුවනේ ❤❤❤ 🙏🙏🙏🙏🙏
@chamindawijeratne1064
@chamindawijeratne1064 8 ай бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනෙ. 🙏🙏🙏
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 3 ай бұрын
විනාශ වුනු මව්බිම බේරගන්න.අපේ පොඩි හාමුදුරුවන් වහන්ස.ඔබ වහන්සේට ගොඩක් පින්.🙏
@ulwishewageupul1395
@ulwishewageupul1395 8 ай бұрын
හැඟීම්බර හඬක්. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි. මාලීමාවට ජයවේවා .
@nissankanissanka2551
@nissankanissanka2551 8 ай бұрын
😈😂😀😬😁😬😁😁
@AthulaBandara-v6e
@AthulaBandara-v6e 8 ай бұрын
යකෝ මේ ජාතික භික්ෂු පෙරමුණ, මාලිමාවක් නෙවෙයි අයියෝ සල්ලි කිවලු....🤣🤣
@chandanaruwan2162
@chandanaruwan2162 8 ай бұрын
Npp gon nambek dapu postekak me
@DilanBawantha
@DilanBawantha 8 ай бұрын
Ubla mariyanko rata sapayak ubala ubla thami rata vinsa krnne dan rata kohmath vinsai vikunapn rata wena ratakata
@chanakaparadeep
@chanakaparadeep 7 ай бұрын
Fak
@deshapriyawirasinhe1013
@deshapriyawirasinhe1013 5 ай бұрын
පොඩි හමූදූරුවනෙ ඔබ වහන්සෙට සියලු දෙවියන්ගේ පිහිටය .🎉🎉🎉🎉
@dineshperera2599
@dineshperera2599 8 ай бұрын
ලංකාවේ පිනට පහළ උනු.අපෙ පොඩි හාමුදුරුවන්
@nissankanissanka2551
@nissankanissanka2551 8 ай бұрын
🐈🐶🐶
@aribro2830
@aribro2830 7 ай бұрын
🐂
@nissankanissanka2551
@nissankanissanka2551 7 ай бұрын
@@aribro2830 JVP NPP 🐕🐕🐶🐶🐶
@GayaniNishanthi-lz9uy
@GayaniNishanthi-lz9uy 8 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏
@welhenageariyadasa5605
@welhenageariyadasa5605 5 ай бұрын
ඒ අපගේ ස්වාමීන් වහන්සේනිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.සියලු දෙවියෝමආරක්ෂා කරත්වා.
@Shantha-v7l
@Shantha-v7l 3 ай бұрын
මගේ රටට දලදා සමිදූ පිහිටයි ❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Mawathagamakavibanahimi-xv9sd
@Mawathagamakavibanahimi-xv9sd 7 ай бұрын
තෙරුවම් සරනයි පොඩි හාමුදුරුවනේ 🙏
@SamsungGalaxy-bx2xg
@SamsungGalaxy-bx2xg 3 ай бұрын
කොච්චර පොඩ් නම්ක් උනාත් හැමදෙම කව් බනින් තෙරැම් කරනවා තෙරැවන් සරන්‍යි අපේ පොඩ් හාමුදුරුවනේ 🥰🙏
@cyrilgunasekera8611
@cyrilgunasekera8611 8 ай бұрын
අති විශිෂ්ඨ යි හාමුදුරුවනේ
@somathilaka9726
@somathilaka9726 7 ай бұрын
සාදු සාදු සාදු අනේ සාදු
@somathilaka9726
@somathilaka9726 7 ай бұрын
පොඩි හාමුදුරුවෝ උනත් පොඩි නෑ සාදු
@MR.Chandrapala
@MR.Chandrapala 7 ай бұрын
Maliban lemon puff 😊
@sumithchaminda8547
@sumithchaminda8547 5 ай бұрын
ගනයන්ට.. No politx
@KanchanaWaththegedara-lb1td
@KanchanaWaththegedara-lb1td 3 ай бұрын
පඩිරුවනක්ම වෙවා !!ඔබ වහන්සේ ට සුවර්නමාලි සෑරාජොත්තමයානන් වහන්සේ ගෙ පිහිට ලැබේ වා !!
@GunarathnaChandarasiri
@GunarathnaChandarasiri 8 ай бұрын
තෙරුවන් සරනයි පොඩ් හාමුදුරුවනේ
@JayasinghaJayasingha-fq7nt
@JayasinghaJayasingha-fq7nt 8 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට සුබම සුබ අනාගතයක් ..මහන උනත් පොඩි දරුවෙක් ..ජයම වේවා..
@amcbandara8502
@amcbandara8502 8 ай бұрын
පොඩි හාමුදුරුවනේ කියන්න වචන නෑ රටට යහපතක් වීමෙ පෙර නිමිති ඔබ වහන්සේලාට පිං.....
@creation6770
@creation6770 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏❤️❤️❤️
@kasunrajapaksha131
@kasunrajapaksha131 8 ай бұрын
එකම තාලයකට කව්බන කියන බොහොඅයට උන ගන්න පොඩිසාදු දුන්නා එහෙනම්.දිගාසිරි වෙවා .
@SURANGAKUMARA-xf8mw
@SURANGAKUMARA-xf8mw 3 ай бұрын
රටට ජාතියට වාසනාවක් පොඩි හාමුදුරුවනේ හරිම ලස්සනයි
@anandaanand4839
@anandaanand4839 8 ай бұрын
අපේ පොඩි හාමුදුරැවන්ට බුදු සරනයි
@KADSDewapriya
@KADSDewapriya 8 ай бұрын
නියමයි පොඩි ස්වාමින්වහන්ස අපුරුයි
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 8 ай бұрын
පොඩි හාන්දුරුවන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@mavanellenun3788
@mavanellenun3788 7 ай бұрын
අනේ හරිම ආඩම්බරයි ඔබවහන්සේ ගැන
@dohaqatar9055
@dohaqatar9055 8 ай бұрын
මව් බීමට ජාතියට ආදරය කරන පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@somawijeesinhe738
@somawijeesinhe738 3 ай бұрын
පොඩිහාමුදුරුවනේ සුමංගල .හිමිවගේ.වීරෝදාර හිමිනමකි ඔබවන්සේ. දීර්ගායුෂ වේවා!!ඔබවහන්සේට අපිමේරට වෙනස් කරමු. කෝටි ගන්න බිහිවේවා ඔය පුතුවැනි තව පුතුන් මාලිමාවට කෝටියක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🙏🌟
@SampathKumara-x1q
@SampathKumara-x1q 8 ай бұрын
අවදි වෙයල්ලා අවදි වෙයල්ලා මෙ කවි බණ ටික ඔළුවට ගනිල්ලා
@nimalgunasekera6138
@nimalgunasekera6138 8 ай бұрын
👍👍👍👍👍👍👍💯
@kanthilatha7276
@kanthilatha7276 8 ай бұрын
Ane.ow
@nissankanissanka2551
@nissankanissanka2551 8 ай бұрын
😁😁😁😁😁😁😁
@ShasanaWansha
@ShasanaWansha 8 ай бұрын
😂😂😂😂
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 8 ай бұрын
​@@nissankanissanka2551me mahinda mathya ubata enna kiuwa 😂😂😂ubata puke ariena asielu
@srilankanew529
@srilankanew529 3 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@شندنيشندني
@شندنيشندني 8 ай бұрын
අපේ පොඩි හාමුදුරුවන්ට බුදු සරණයි කවි බන ලස්සනයි අපි ඩුබායි වල ඉදින් මේ වැඩ සටහන බැලුවා
@mangalikagunasinghe3872
@mangalikagunasinghe3872 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තිුවිධරත්නයේ පිහිටයි
@MaheshAriyawansha-f3o
@MaheshAriyawansha-f3o 8 ай бұрын
බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා හරිම තැනට එකතුවීම ආශ්චර්යක්........... අපි එකතුවෙලා අපේ රට හදමු..............
@aribro2830
@aribro2830 7 ай бұрын
හාමුදුරුවන්ගේ බුද්ධිමත්කම පසුගිය අවුරුදු විස්ස විසිපහේ රටට හොඳට දැනිලා තියෙන්නේ
@Gna770
@Gna770 8 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaMalkanthi-d1c
@RenukaMalkanthi-d1c 8 ай бұрын
පොඩි හාමුදුරුවනේ ,ඔබ වහන්සේගේ කවි බණ තුළින් රට ගැන තිබෙන ආදරය මනාව පිළිඹිබුවේ.ඔබ ව්හන්සේට අපගේ නමස්කාර ස්තුතිය.
@DumindaSuduwellage
@DumindaSuduwellage 8 ай бұрын
Theruwan saranai ape podi hamuduruwanta
@nissankanissanka2551
@nissankanissanka2551 8 ай бұрын
LOKU MATTAYEK LIYALA DILA MAE PODI AKATA KIYANNA KIYALA JVP MATTA PARAYO
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 8 ай бұрын
🙏🏻
@nissankanissanka2551
@nissankanissanka2551 8 ай бұрын
😁😁😁🐱🐱🐹🐕🐶
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 8 ай бұрын
ඇත්තටම කවි බනනම් ලස්සනයි.නමුත් ඒකෙන් කියන්න බෑ රට ගැන හැඟීමක් තියෙනව කියල.මොකද ලොකු හාමුදුරුවො හදලදෙන කවි ටික තාලෙට කියන එකයි පොඩි හාමුදුරුවො කරන්නෙ...😅
@NihalAmarathunga-g4f
@NihalAmarathunga-g4f 8 ай бұрын
පොඩි හමුදුවන්ගෙ දක්ෂ තාවය පිළිබඳව ඉතා සතුටුයි ඔබ වහන්සේට බුදු සරණයි
@SureshDissanayake-yf7mr
@SureshDissanayake-yf7mr 8 ай бұрын
තෙරුවන් සරණයි! ❤
@lakshmanp2501
@lakshmanp2501 3 ай бұрын
කොහොම ස්තුතියි කියන්න ද පොඩි හාමුදුරුවනේ ... සකස්කඩෙ නොකීවට ඔබෙ චතුර වාග්ශල්‍ය අනර්ගයි , මාලිමාව ට ජයවේවා 👑👑💐💐🌹❤❤💙💙🙏🙏🙏
@jinendrawickramasinghe2388
@jinendrawickramasinghe2388 8 ай бұрын
පොඩි හාමුදුරුවන්ට හොදින් කවි කියන්න පුළුවන් .. ඉතින් ලොකු හාමුදුරුවනේ උන්වහන්සේට හොදින් බුදුගුණ ගයන්න පුරුදු කරන්න දේසපාලනයට යොදාගන්නා එපා..ඔබවහන්සේට තෙරුවන් සරනයි
@MadhushanChalana
@MadhushanChalana 8 ай бұрын
එක තමා
@vinodchathuranga8007
@vinodchathuranga8007 8 ай бұрын
buduguna wagee tamai yakoo rata jatiya beraganna kavi banak kiyanne podi kale idan rata gana hagimak enne etakota ape unta podi kale idan owaaa purudu nokara ake waradda
@AshokaJayarathne
@AshokaJayarathne 8 ай бұрын
දේශපාලනය ගැලපෙන්නේ නෑ පොඩි හාමුදුරුවනේ
@NilangaPriyasad-mn7kc
@NilangaPriyasad-mn7kc 7 ай бұрын
rata gena hageemak misak wena deyaka kiyanne na bola.thopita terenne nadda
@garchamara
@garchamara 3 ай бұрын
Theruwan saranai ❤❤❤
@seelanattanagalle1657
@seelanattanagalle1657 3 ай бұрын
ඉදිරියේදි සතියකට සැරයක් කවිබන කියලා ජනතාවගේ හිත සනසන්න පොඩිහාමුදුරැවනේ❤❤❤❤හරිම වැදගත්
@RamyalathaLKG
@RamyalathaLKG 8 ай бұрын
කුඩා හාමුදුරුවෝ රට ගැන තියෙන කැක්කුම කවියේ අන්තර් ගත ය කුඩා. වැඩිහිටි අයට ද රට වටී
@chamilapradeepa2847
@chamilapradeepa2847 8 ай бұрын
අපෙ පොඩි හාමුදුරුවෝ දීර්ඝ ආයුෂ ලැබෙවා මෙ බණ ටික අහපල්ලා ඔළුවට ගනිල්ලා
@nimalpremathilake7006
@nimalpremathilake7006 8 ай бұрын
අනාගතේ මහා කවිබන ස්ථවිර වහන්සේ. හොදින් ඉගෙනගෙන රට හදන්ට ලැබේවා. දේශපාලන වේදිකාවට පොඩිවැඩී. ඒත් රටේ වැටිල්ල පොඩි නෑ.❤❤❤❤❤❤❤❤❤
@chandranidesilva9488
@chandranidesilva9488 8 ай бұрын
Mage namaskaraya wewa
@shanmaduranga5354
@shanmaduranga5354 8 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ...දීඝායු ...නිවන දුර නොවේවා 🙏
@shanthapriya4780
@shanthapriya4780 8 ай бұрын
තෙරුවන් සරණයි පොඩි සාමනේරයන් වහන්සේට
@ajithgamage608
@ajithgamage608 3 ай бұрын
පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@raniheen281
@raniheen281 8 ай бұрын
සංඝරත්නයට හොද ආදර්ශයක් ඒ පොඩි හාමුදුරුවන්ගේ කවි බන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@බයියමාම
@බයියමාම 3 ай бұрын
දැන් වත් අවදිවෙයවි🙏🙏🙏🙏🙏🙏
@chandra5654
@chandra5654 8 ай бұрын
තුරුනුවන්ගේපිහිටයි
@JayanthiKothalawala-xp8jc
@JayanthiKothalawala-xp8jc 2 ай бұрын
හරිම ලස්සනයි පොඩි හාමුදුරුවනේ කවි ටික රටට ලොකු මෙහෙවරක් කරන්න හැකිවේවි ඔබ වහන්සේට එදා ලක්දිිව හිටි වීර ස්වාමින් වහන්සේලා වගේ ඔබ වහන්සේටත් රට ජිතිය වෙනුවෙන් දෙයක් කිරිමට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා
@NimalRathnayaka-d6s
@NimalRathnayaka-d6s 8 ай бұрын
අපේ හාමුදුරුවන්ට තේරුවන් සරනයී
@dealwis3458
@dealwis3458 Ай бұрын
තෙරුවන්සරණයි අපේ පොඩි හාමුදුරුවනේ .තව තවත් රටට සාසනයට සේවය කිරීමට ශක්තිය ධෛර්ය නිඹදව ලැබේවා .
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
පින්වත් අපේ පොඩි හමුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු සුවය ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👌🙏🙏🙏🙏🙏
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 8 ай бұрын
මෙවැනිම පොඩි හාමුදුරුවන් මේ මව්බිම තුළ තව තවත් පහලවේවා බුදු සසුන තව තවත් බැබලේවා රට වෙනුවෙන් ඉදිරිපත් වීමට අපේ ලක් බිම බේරා ගැනීමට මහ සග දරුවනට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@amithlankathilaka6127
@amithlankathilaka6127 8 ай бұрын
තෙරුවන් සරනය්🎉🎉🎉
@wasanthisamarawickrama8262
@wasanthisamarawickrama8262 8 ай бұрын
Harima lassanai podihamuduruwane
@madusri8473
@madusri8473 8 ай бұрын
Obawahansata budusaranai deergau pathanawa
@AnomaKumari-u8m
@AnomaKumari-u8m Ай бұрын
මහ සංඝරත්නයෙන් අවසරයි ...පොඩි.හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ අපේ රටට අවශ්‍ය ම චරිතයකි. ඔබ වහන්සේට මග පෙන්වන හා දිරිය දෙන සියලු දෙනාට බොහෝම පිං මෙවැනි සංඝ රත්නයක් ගොඩ නැගීමට හැකි නම් රට ජාතිය ආගම නැවත ගොඩනැඟීමට හැකිවේවි
@gandhigandhi8066
@gandhigandhi8066 8 ай бұрын
කුඩාපොල හාමුදුරුවනේන් වගේ අය ඉදිරියේදීත් බිහිවෙනවා නියතයි ඔබ වහන්සේට තෙරැවන්සරනයි .
@silkwt812
@silkwt812 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ
@siharasineri4563
@siharasineri4563 8 ай бұрын
Podi hamuduruwani theruwan saranai... n p p j... niyathai..❤❤❤❤❤❤
@ranigallage8259
@ranigallage8259 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ , දරු සෙනෙහස දැනුනා.🙏🙏🙏🙏🙏
@MalshaPiyumanjali
@MalshaPiyumanjali 3 ай бұрын
ඔබවහන්සෙට මාගෙ නමස්කාර ය🎉🎉🎉🎉🎉🎉
@NissankaKumara-v5m
@NissankaKumara-v5m 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰😘😘😘😘
@jayasiridamseth9932
@jayasiridamseth9932 8 ай бұрын
ඔබවාහන්සේවට.තෙරුවන්සරනයි
@ChinthaKumari-qn9gb
@ChinthaKumari-qn9gb 8 ай бұрын
සාදු සාදු
@malkanthiperera4717
@malkanthiperera4717 6 ай бұрын
පිංවත් පොඩි ස්වාමින් වහන්සේට උතුමි බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වෙිවා .🙏 නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා !🙏🌷
@sriyanimadagedara994
@sriyanimadagedara994 8 ай бұрын
Budu saranai podi hamuduruwane
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 ай бұрын
🙏🙏🙏 අප පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ පතනවා තෙරුවන් සරණයි මේ උතුම් සම්බුද්ධ ශාසනයේ බැබලේවා මෙවන් පොඩි ස්වමින් වාහන්සේලා
@JayanthaPremathilaka-no1on
@JayanthaPremathilaka-no1on 8 ай бұрын
Malimawata ජය වේවා සියලු දෙනාට බුදු saranai සියලුම devi රැක waranai
@saasalwha5980
@saasalwha5980 3 ай бұрын
Sudu Sudu Sudu. Are hamuduruwane.🎉🎉🎉🎉🎉
@mahindaupul8983
@mahindaupul8983 8 ай бұрын
බුදු සරණයි පොඩි හාමුදුරුවනේ
@SSumedha
@SSumedha Ай бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවෝ ❤
@welgamapodihamudhuruwo5185
@welgamapodihamudhuruwo5185 8 ай бұрын
දැන් හොද කියන උන්ම තමා පස්සේ බනින්නෙත් .අනේ කරුනාකරලා තමන්ගේ දක්ශතාවය වැරදියට පාවිච්චි කරන්න දෙන්න එපා
@kalumdasanayake9767
@kalumdasanayake9767 6 ай бұрын
මොකක්ද කරපු වද්ද. මහින්ද හරි රනිලට හරි කඩේ ගියා නම් ද හරි.සිවුරු දාගත්ත උබලවගේ පම්කයලා තමයි මේ රට විනාශ කරේ ශානයත් ධර්මයත් විනාශ කරේ. වැඩක් බලාගෙන හිටපන් බොරුවk කියාගෙන බුදු බන නොකියා මහින්දට රනිලාට සජියට කඩේ පල.
@dammikagamage1620
@dammikagamage1620 Ай бұрын
මගේපුතාට වගේම ඔබවහන්සේටත් ලස්සනට කවි බන කියන්න පුලුවන් ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා බුදු සරණයි
@Thaldenashainiතල්දෙනශයිනි
@Thaldenashainiතල්දෙනශයිනි 8 ай бұрын
සාදු සාදු අපේ පොඩි හාමුදුරැවනේ
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 3 ай бұрын
හරිම අපූරැයි පිංවත් පොඩි හාමුදුරුවනේ ඔබ වහ්න්සේට සම්මාසම්බුදු සරණයි චිරාත් කාලයක් යෙහෙන් වැජබේව 🙏🙏🙏
@pjayawardana
@pjayawardana 8 ай бұрын
පොඩි හාමුදුරුවන්ට තේරෙන තරම් ❤❤60 පැනපු නාකි හරක්ට තේරෙන්නේ නැහැ නේ????
@SampathchmindaMallawarachchie
@SampathchmindaMallawarachchie 7 ай бұрын
😂උඹත් මොඩයෙක්😅
@nihalbandula8247
@nihalbandula8247 5 ай бұрын
පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවෝ පාඩම් කරවපු එක තමයි ඔය කියන්නේ ලොකු හාමුදුරුවෝ මං කිව්වා නම් හොඳයි 😂😂😂😂😂😂
@PriyaPriyangika
@PriyaPriyangika 3 ай бұрын
මෝඩයෝ වෙන්න එපා,හොදට ටොකු ඇනලා පාඩමි කරවලා,ඉන්නේ ලොකු උන්⁣නැහේ ලගම.බයේ කියනවා.උබලා ⁣දන්නේ නැති වුනාට අපි දන්නවා මුන්දැලා කෙරැවාව.දන්නවා ද ඔය ටික පාඩමි කර වන්න ටොකු කියක් දෙන්න ඇද්ද.බැනුමි අහන්න ඇත්ත .ඔය වයසට තේරෙන්නේ නැ ඕවා.
@Sudu-z2e
@Sudu-z2e 7 ай бұрын
රටට ආදරේ ❤️ 😘🇱🇰🇱🇰ලන්කාව මගේ කියන හැගීම දැනේන අපේ පොඩි හාමුදුරුවනේ අගය කරනවා ඔබ ගැන 🙏🙏ලොකු මනුස්සයන්ට වැඩිය රට අගය කරන ඔබ වාහාන්සේට තව තවත් සක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🙏තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@kudalunukaapi1851
@kudalunukaapi1851 8 ай бұрын
හදවතින්ම ඇඟේ මයිල් කෙලින් උනා
@aribro2830
@aribro2830 7 ай бұрын
වෙන මොකුත් කෙලින් වුනේ නැද්ද
@swarnalathaalvis
@swarnalathaalvis Ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@SameeraSam-d5b
@SameeraSam-d5b 8 ай бұрын
මද්දුම බන්ඩාර පරපුර ❤❤ සාදු සාදු ..❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
@Minindlakshana1234
@Minindlakshana1234 2 ай бұрын
තෙරුවන් සරනයි ! හාමුදුරුවනේ , රට ජාතිය ගැන තියන හැගීමට, ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා !
@welgamapodihamudhuruwo5185
@welgamapodihamudhuruwo5185 8 ай бұрын
පොඩි කාලෙම දේශපාලන වේදිකාවට නග්ගලා.මොනවද කරන්න හදන්නේ
@PriyaPriyangika
@PriyaPriyangika 3 ай бұрын
ඇත්ත පවි පොඩි හාමුදුරුවෝ
@indusharma1404
@indusharma1404 3 ай бұрын
එහෙම හිතන්න එපා. රටට අාදරය. කරන විට රට බේරා ගැනිමට ඉදිරිපත් විම අාඩමිබරයක්.
@MallikaDM-e9g
@MallikaDM-e9g 3 ай бұрын
දිර්ඝායුෂ ලැබේවා පොඩි හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..වැදගත් ලොකු පණිවිඩය ක් දුන්නා
@AliAli-wd5ys
@AliAli-wd5ys 8 ай бұрын
ලක් දෙරණ බබළවන්න පහල වුන ඔබ වහන්සේට නමස්කාර වෙවා බුදු සසුන බබළවන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබෙවා බුදු සරණයි.....
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 8 ай бұрын
සුමදුර කවි දහම් දේශනා අනාගතයේ අහන්න ලැබේවායි ප්‍රාර්ථනා ...❤❤🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ දක්ෂතා තවතවත් දියුණුවටම පත්වේවා.. තෙරුවන් සරණයි ඔබවහනසේට 🙏🙏🙏🙏.
@Sriyne
@Sriyne 8 ай бұрын
බුදුසරණයි ඔබ වහන්සේට රට බේරගන්න හසමුදුරුවනේ
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
kagama siri nanda himi & anura kumara disannayaka
9:15
Yourtubewahini
Рет қаралды 166 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН