තාත්තලා බීලා යන විදිහ පොඩ්ඩෝ කරලා පෙන්නපු හැටි... 😂 | Podi Waddo

  Рет қаралды 330,166

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 110
@dewminiarachchige9736
@dewminiarachchige9736 9 ай бұрын
අනෙ මන්ද.දෙමාපියන් හිනහවෙනව දරුවන් හපන්කමක් කියවනව වගෙ මෙවට අඩපල්ලා දරුවන්ගෙ තාත්තල දෙන්න 😢😢😢😢😢එයාලකියන්නෙ දකිනදෙවල්
@SriyaJayasinghe
@SriyaJayasinghe 9 ай бұрын
සහතික ඇත්ත දවසක් ගිහාන් tv program එකකට ඇවිල්ලා කිව්වා පොඩි දරුවන් ගැන මීට වඩා දෙමව්පියන් අවධානය යොමුකරන්න ඕනි කියලා මම නම් වැරදිලාවත් මේ වැඩසටහන බලන්නෑ
@jananichanchala921
@jananichanchala921 9 ай бұрын
ඇත්ත 🙏
@bimalweerathungha6484
@bimalweerathungha6484 9 ай бұрын
Mee harak demapiyo
@sithaginimnaya
@sithaginimnaya 9 ай бұрын
බේබද්දන්ට ලැජජාව කියල දෙයක් නැහැනෙ..... ඒනිසා ඕව ගානක් නෑ.
@chandimalmunasinghe8401
@chandimalmunasinghe8401 8 ай бұрын
Chick 😢bebaddo....me rata paw....
@KareemaMan-ij4su
@KareemaMan-ij4su 9 ай бұрын
මේවගේ ඒවා ළමයි කියන්නේ ගෙවල් වල අය හැසිරෙන නිසා ලැජ්ජා නැතුව තව හිනා වෙනවා අම්මා තාත්තා එකතු වෙලා කපා ගන්න ඕනි බෙල්ල හරි නම් දරුවෝ විනාස කරනවට දත් ටික පෙන්නලා විරිත්තනවා ඇදුම් ඇන්දට වැඩක් නැ තාත්තාල
@KwtKwt-x1f
@KwtKwt-x1f 9 ай бұрын
අනිවාර්ය කතාව ඇත්ත
@anujakumari6534
@anujakumari6534 9 ай бұрын
ගෙදර වෙන ඔක්කොම කියවගන්නවා ලෝකෙට පෙන්න හතර විලිලජ්ජ නැති හැටිනේ
@chamodsamaraweera1610
@chamodsamaraweera1610 9 ай бұрын
අනේමන්ද ඉතින් ☹️☹️☹️ දුකයි මේවා දකිනකොට .ඉස්සර නම් මේම දෙයක් උනාම අම්මලා තාතාත්තලා අවුලෙන් ඉන්නේ. ඒත් දැන් tv එකට ගෙන්නලා රටටම පෙන්නවා 🥺🥺☹️
@sachiniumesha9095
@sachiniumesha9095 9 ай бұрын
Kiyala wedak ne bun.math okmai hithuwe.hari hapan km krala daruwa issaraha thaththa.podi un mini maruwo wena eka ahanneth deyakda bun...weda satahane aulk neme.demapiyo daruwonta penn weradi nokra innawanm vitharak ekkan awanm iwarai.ජනප්‍රිය krnna krna weda owa demapiyo nm
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
Eka tma appa ljja nethi weda.weddo kiyla agya krnna dewal da me.dakshatwayk tiyeda kisima.gedra opa dupa kiywa gnnwa tv ekta gent .mewa niyamai kiyna hark innwane.un tma ithin chnde dennet
@dinithinisansala5015
@dinithinisansala5015 9 ай бұрын
මේ වැඩසටහන හරිම හොදයි.. නිවේදකතුමාටත් ස්තූතියි .. දෙමාපියන් තමන්ගේ අඩුපාඩු හදාගනිවි....
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 9 ай бұрын
නිරුවත දරුවන් ලවා ගලවා ගැනීම.... අතිශය ප්‍රථම වතාවට 🤣🤣🤣
@VishwaYathra
@VishwaYathra 9 ай бұрын
මේ වැඩසටහන නම් කිසිම තේරුමක් නැති දෙයක්.. ඉගෙන ගන්න විදියක් නැතුව දුක් විදින ළමයි මොන තරම් මේ රටේ ඉන්නවද.. ඒ වගේ ළමයි හොයලා ඔය විකාර කරන සල්ලි වලින් උදව් කරානම් ඔයිට වඩා වටිනවා..
@sithaginimnaya
@sithaginimnaya 9 ай бұрын
ඇත්තෙන්ම .......
@KwtKwt-x1f
@KwtKwt-x1f 9 ай бұрын
අම්මගේ තාත්තගේ පටිරොල් වෙන්න දෙනවා 😂පොඩි එවුන් දෙන්න.... සුපිරි පොඩිඩො
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
😅😅😅😅😅 redi ille😅😅😅😅
@DammiDammi-z6j
@DammiDammi-z6j 9 ай бұрын
සනීපද.දැන්😂😂😂මහ.උන්ට
@හර්ශ
@හර්ශ 8 ай бұрын
අවුරුදු 3ක් හතරක් වෙනකොට දෙමව්පියන්ගේ වැරදි පොඩි උන් රස කර කර කියනවා අවුරුදු 18ක් 19ක් වෙනකොට බිලා තාත්තට හොරෙන් ගෙට රිංගලා පහුවදාට යාලුවන්ට කරපු හපන්කම් කියවනවා ඔවා මේ ලොකේ හැටි😂😂
@SupunChamara-j5e
@SupunChamara-j5e 9 ай бұрын
මේ චැනල් ම නිව්ස් වලට පෙන්නව අර ටීචර් කෙනෙක් ලමයෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා fb දාපු එක වැරදි ලු ඒ ළමයට සමාජෙට මුහුණ දෙන්න බරිළු මේවා හොඳයි ද එතකොට
@erangaasela6197
@erangaasela6197 9 ай бұрын
සිරාවට මමට්ජ් ඒ video එක දැක්කා ඒකෙ කිසි අව්ලක් නැහැ ඒ මනුස්සයට ඒ පොඩි එකා cute වගේ සීන එකක තියෙන්නෙ අපරාදෙ ලමය්න්ට ආස teacher කෙනෙක්
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 9 ай бұрын
දරු පැටව් ගිරවු වගේ . ඇහැට දකින දේ කියනවා.
@sithaginimnaya
@sithaginimnaya 9 ай бұрын
බේබද්දන්ට ලැජ්ජාව නෑ කියන කතාව ඇත්ත කියල අද හොඳින්ම දැක්කා ........
@SumithraHerath-n6z
@SumithraHerath-n6z 9 ай бұрын
ඇත්ත
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 9 ай бұрын
හිනා වෙන්න ඕනි ඒවා නෙවෙයි ඕව අඩන්න ඕනි දේවල් .දෙමව්පියෝ ලැජ්ජ වෙන්න ඕනි ඕවට
@GH-os2sm
@GH-os2sm 9 ай бұрын
මොනව ද? බන් මේ වැඩ ඊය බන් මේව තහනම් නොවෙන්නේ ඇයි
@kkdkoralage2790
@kkdkoralage2790 9 ай бұрын
පව් මේ අහිංසක පොඩි ළමයි. ගෙදර ඉන්න කාළකණ්නි මිනිස්සු බීල කරන දේවල් ඔය පොඩි හිත් වල.අම්ම ඔයාල ඔය පොඩි දරුවන්ට එහි ආදීනව කියලා දෙන්න.එයාල අම්මා නම් ඒ දෙවගන කියන දේ අහනව. තෙරුවන් සරණයි.
@Priyanka-fh9es
@Priyanka-fh9es 9 ай бұрын
තාත්තලාගේ රෙදි නෑ ලැජ්ජාව නැතුව කොහොම ඉන්නවද මන්දා
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 3 ай бұрын
ඒකත් හරි ආතල් ලෝකයක්...පවුල් පිටින් ඇවිත් ලෝකයක් ඉස්සරහ ලැජ්ජා වෙනව...😂😂😂පොඩ්ඩොත් නරකම නැ..🎉🎉🎉
@sujeesujeewa6314
@sujeesujeewa6314 9 ай бұрын
Hinawenna nemei ammala thathala lejja wenna one
@Moratuwage
@Moratuwage 8 ай бұрын
හරිම ආඩම්බරයි. අහෝ ලංකා !😥💔
@madushagarusinghe3725
@madushagarusinghe3725 9 ай бұрын
හිනාවෙන්න ඕන දේවල් නෙමෙයි මේවා අඩන්න ඕන දේවල් 😔😔
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 9 ай бұрын
හිනාවෙන්න නෙමෙයි අඩන්න ඕන දේවල් මේවා
@pushpanikodikara4940
@pushpanikodikara4940 8 ай бұрын
දරුවො නිවැරදියි... ❤
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 3 ай бұрын
දෙයියෝ සාකි මේ දරුවො දෙන්නගෙ තාත්තල ඔතන ඉන්නවද උඹලට පොළොව පලාගෙන යන්න හිතෙන්නෙ නැද්ද උඹලට දැන් තේරෙනවා දුම්බලා කොහෙද ඉන්නේ කියලා කියලා? ලැජ්ජයි බං
@entertainmentsl2364
@entertainmentsl2364 9 ай бұрын
Paw lamai.. kalakanni bebaddo
@sunethasanka2093
@sunethasanka2093 8 ай бұрын
🌄🌅.. රාජා භවතු ධම්මිකෝ .. 🤴⚔️🤴 .! රජ වරු දැහැමි වෙත්වා ..! 💐💐 .. දේවෝ වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..! ⚖️⚖️ .. තෙරුවන් සරණයි .!❤️🤍❤🌈️☸️
@shyamaranawake2342
@shyamaranawake2342 9 ай бұрын
දෙමව්පියන්ගේ වැරදි මෙව්වා,රටට ගෙන හැර දක්වනවා ,ලැජ්ජා වෙන්න,ඒ.මදිවට මහ ලොකු හපන්කමක් කලා වගේ තමන්ගෙ දරුවා,හිනාවෙවී ඉන්නවා දරුවා දිහා බලාගෙන ..ලැජ්ජයි ,😢
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 9 ай бұрын
අමුතුම ලංකාව ....කියන්න ගොඩක් දේ්වල් තිබුණත් නිශ්ශබ්දව ඉන්න එක හොඳයි කියලා හිතුවේ
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 5 ай бұрын
මෙහෙමත් ලැජ්ජාවක් හරි ලොකු දේවල් වගේ මහ උන් හිනාවෙන හැටි මුහුදට පැනපියව් ගිහින්
@himayakumarage2266
@himayakumarage2266 8 ай бұрын
වැදගත් විදියට ඉන්න පවුල්වල හැර මේ පිලිවෙලකට හැදුන නැති පවුල් දරුවො හරහා ලෝකෙටම කියා ගන්න හැටි..ඔතනට ඇවිත් වැදගත් බුද්දිමත් දරුවො හැසිරෙන විදිය දැක්කාමවත් තමුන්ලා ඉන්නෙ කොතනද කියා හිතෙන්නැද්ද
@bandarapcp5126
@bandarapcp5126 4 ай бұрын
මේ දරුවන් ගේ දෙමාපියන් අංගොඩ යවන්න ඕනි......
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
ඉවරයි 😂😂😂
@suneethairanganee3235
@suneethairanganee3235 8 ай бұрын
පටි රෝල්.ලැජ්ජා නැතිව දරුවාගේ දෙමාපියන් දෙදෙනා හිනා වේනවා.
@chandimalwaththa2965
@chandimalwaththa2965 4 ай бұрын
නිවේදනයක මහත්මයා හොඳ තැනක් ඇදල ගත්තෙ . මද්‍යසාර ගැන දරුවො මොනවගේද දකින්නෙ කියලවත් දෙමව්පියො දැනගන්න ඕනි. එතකොට උන් වෙනුවෙන් වත් අත්ඇරල දායිනෙ.
@Timercreation
@Timercreation 8 ай бұрын
හොද වැඩේ ප යලට...
@suduchutti1419
@suduchutti1419 3 ай бұрын
Ekanum athatama dukaka danune . Because hinha wenna nemei ..laja wennai onee. Paw ahnika daruwo. Apith podi kale godak dukwinda thathage bebadu kama nisa.😢
@DiliniPiumika-kt3po
@DiliniPiumika-kt3po 9 ай бұрын
API Yako nambuwa left
@sahasmiA
@sahasmiA 9 ай бұрын
ඔයාලගෙ බබාද?
@subashgunarathna2416
@subashgunarathna2416 8 ай бұрын
අනේ අනේ ගොන් හැත්ත සල්ලිවලට ඔ්න සක්කිලි වැඩසටහනක් කරයි
@rathnahapuarachchi2873
@rathnahapuarachchi2873 8 ай бұрын
පුංචි දරුවන් මෙහෙයවන නිවේදකයන් මීට වැඩිය කල්පනාකාරී විය යුතුයි උගත් විය යුතුයි.දරුවන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබිය යුතුයි . දෙමව්පියනුත් මේවා දිහා හිනහ වෙවී බලන් සිටීම ඇත්තටම කණගාටුවට කාරණයක් ඔවුන් විරුද්ධ විය යුතුයි මේ අහන ප්‍රශ්න පිළිබඳව නොයෙසේ නම් මුලින් එකඟතාවයකට එවිය යුතුයි තමාගේ දරුවන්ගෙන් අහන ප්‍රශ්න පිළිබඳව.තමන්ගේ ගෙදර පරිසරය පිළිබඳව දරුවන්ගෙන් මේ අහන ප්‍රශ්න කිසිසේත්ම නොගැලපෙනවා වගේම ඔවුන් වාචික හිංසනයට ලක් කරනවා. බැරිවෙලා හෝ තමන්ගේ වැඩිහිටියෙක් නරක අසභ්‍ය වචන කිව්වොත් එම වචනත් මේ නාලිකාවේ ප්‍රසිද්ධියේ මේ දරුවෙ ප්‍රකාශ කරොත් ඒ දෙමාපියන් මොන තරම් අපහසුතාවට පත් වෙනවද අපකීර්තියට පත්වෙනවද.එනිසා මෙවැනි වැඩසටහන්වලට තමන්ගේ දරුවන් යොමු කරන දෙමව්පියෝ මීට වැඩිය වගකීමෙන් වැඩකළයුතුයි.. තමන්ගේ දරුවාට ගැලපෙන වැඩසටහන්වලට පමණක් දරුවන් යොමු කිරීමට වගබලාගතයුතුයි.මෙම නිවේදකයා දරුවන්ගෙන් මේ අසන ප්‍රශ්න තරයේ හෙලා දැකිය යුතුයි
@chaminiliyanage7795
@chaminiliyanage7795 8 ай бұрын
ලැජ්ජාවක් නැති දෙමව්පියෝ.පව් පොඩි දරුවෝ.
@nisansalasewwandi238
@nisansalasewwandi238 9 ай бұрын
පවු පුතෙ තාත්තා😅😅
@arunakumara2347
@arunakumara2347 9 ай бұрын
කෝ තාත්තල දෙන්නා..
@premakasthuri7068
@premakasthuri7068 6 ай бұрын
සල්ලිත් වියදං කරගෙන පොරකකා අයදුම්පත් යවල කාළවේලාවකුත් වෙන්කරවා ගෙන තමුන්ගෙ ගෙදර ඇතුලෙ ජවනිකා දරුවන් ලවා ලෝකෙට පෙන්නල සතුටුවෙන දෙමාපියන් ඉන්න රටක් උනානේ හත් දෙය්යනේ... 🤔😂😢😂😢
@hasithajayawardena3553
@hasithajayawardena3553 9 ай бұрын
පොඩි උන්ට දාලා තියන මේකප් නම් ඕවර් ඇක්ටින් ආාාාා......
@Malani-e9g
@Malani-e9g Ай бұрын
Aiyoo..mulu..kad.1kma..ewaray😂😂
@bandarapcp5126
@bandarapcp5126 4 ай бұрын
දවසක අනිත් ඒවත් මේ ලමයි ලස්සනට කියයි...........
@SulochaSandaruwan
@SulochaSandaruwan 8 ай бұрын
😂❤😂
@vitztoyota8712
@vitztoyota8712 9 ай бұрын
පටි රෝල්😂😂😂
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 17 күн бұрын
ලජ්ජා යී මේ දරුවෝ කරනඒවා දැක්‌kh ම
@lakshikamadushaani6708
@lakshikamadushaani6708 9 ай бұрын
Me wada satahana nam mah asikkithama wada satahanak. Yako podi un dakina hamadema kiyanawa. Me gonaata gedara hama ekama ara podi un kiyanawa. Mewata lamai aran ena maha unta gahanda ona
@sujeewajayanath1015
@sujeewajayanath1015 5 ай бұрын
Thaththe redhi na nedha?
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 6 ай бұрын
ලන්කාවෙ මිනිසුන්ට දැන් බෝතලේ නැතුව මොකුත් කරන්න බෑ
@k.pprabath8554
@k.pprabath8554 7 ай бұрын
හිනා වෙන දේවල් නෙවෙයි අඩන්න ඕන
@pubudukumara4106
@pubudukumara4106 8 ай бұрын
රෙදි නෑ 😂
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 9 ай бұрын
Aye bonna epoooo thaththala sobbi wage
@suranjithgayashan7627
@suranjithgayashan7627 9 ай бұрын
රෙදි ඉල්ලෙ😅😅😅😅
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@මධුරආරාධනා
@මධුරආරාධනා 9 ай бұрын
ළමා අපචාරයක්....
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 ай бұрын
ඊඊ ලැජ්ජයි දරුවන් ඉස්සරහා
@hemachandrajayalath
@hemachandrajayalath 9 ай бұрын
Rate awàsanawa mehema un daruwo hadanna epa pin sidra wei😢😢😢😢
@sanjuyoutube4159
@sanjuyoutube4159 9 ай бұрын
Hru eke smhr wadasatahn nm pen ba😂
@sachiniumesha9095
@sachiniumesha9095 9 ай бұрын
Daruwonta penna weradi krla neththam vitharak ekkan enna.lamaige lajja baya arin epa waradi krnna eyala pelabenawa.dan inn podi un mini maruwo krnne demapiyo.lajja nethuwa maha haiyen hinath weno...😒harihapan kmk krala wage.podi un janpriy krnna redi nethi unath kmk neha dan demapiyanta.anthimedi a amma thaththama marum kno a lamai athin...😒😒😒
@MadhuwanthineeDilhara
@MadhuwanthineeDilhara 4 ай бұрын
A amma asaranai paw
@kasunsanjaya1813
@kasunsanjaya1813 8 ай бұрын
යකෝ ඕවා tv වල දාන්න එපා. ළමයින්ට ප්‍රරෝජන වෙන වැඩ ස‍ටහන් දාන්න
@palitharajapaksha2245
@palitharajapaksha2245 8 ай бұрын
හපෝයි රෙදි ඉල්ලේ....
@sadunihimansha9193
@sadunihimansha9193 9 ай бұрын
If you planing to send your child same program you should take care b c s of children's same as parot O k parents if you have some different habit 😂😂😂😂😂😂
@AmaPriyadarshana
@AmaPriyadarshana 4 ай бұрын
Uda balagena kela gahaganilla oyita wada hodai
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 5 ай бұрын
Hina nemei adapalla
@Anoka-t8f
@Anoka-t8f 5 ай бұрын
Lajjaweyalla appala dhennama
@chithrajayakodi8404
@chithrajayakodi8404 4 ай бұрын
අරාකමකායසාාවසවානිිවායකාාානායරවාාාවානාබවාාාාායාන❤❤❤ඟ
@hasithjayarathne3660
@hasithjayarathne3660 8 ай бұрын
දෙමාපියෝ හොඳටම කරලා නේද
@ishanbandara6150
@ishanbandara6150 9 ай бұрын
Lankawa kawadawath diyunuwenne nathte men mewage gon moda athal wada nisa.pitaratawalwala lama wadasatahanwalin lamainge mole wardane karanawa.eth lankawe podieun gennala gewalwala opadupa kata karanawa.
@RohiniDesilva-m1d
@RohiniDesilva-m1d 7 ай бұрын
හරිනම් අඩන්න ඕන
@srinandanakumarasinghe2457
@srinandanakumarasinghe2457 8 ай бұрын
Balu samajayak neda hadanne
@RathnaBro-y2f
@RathnaBro-y2f 9 ай бұрын
Maru puthala thattela gane kiyanewa redde rewagene hitepalla wirittanne nathuwe darywange warwdakna
@ajanthahannadige7189
@ajanthahannadige7189 9 ай бұрын
Pati rol neda
@desmondtrading3428
@desmondtrading3428 5 ай бұрын
Daruwo wenuwenwath thathala oya bonaeka nawaththanna.
@jananianuththara1951
@jananianuththara1951 9 ай бұрын
😂
@rameshkumara5537
@rameshkumara5537 8 ай бұрын
mewata monawa keyannada Lajja nathi ayata mewa Hodai
@happyheart252
@happyheart252 4 ай бұрын
රෙදි ඉල්ලෙ
@bimalweerathungha6484
@bimalweerathungha6484 9 ай бұрын
Me wedasatahana nathara karau..daruwanta nogelapee
@Ashu_mazz99
@Ashu_mazz99 3 ай бұрын
Gihan lssanata adala gonna va
@srinandanakumarasinghe2457
@srinandanakumarasinghe2457 8 ай бұрын
Demapiyo niwedakaya lamy niruwath karanawa
@smrbrabath4038
@smrbrabath4038 9 ай бұрын
Pati rool
@thushaniwijekoon-ni8zr
@thushaniwijekoon-ni8zr 8 ай бұрын
Dan sanipada
@desmondtrading3428
@desmondtrading3428 4 ай бұрын
Thathala lokuwedak karalawage.
@thusithapriyadarshana7539
@thusithapriyadarshana7539 8 ай бұрын
Moda weda
@pathiranawickamarathne5034
@pathiranawickamarathne5034 5 ай бұрын
Nodaken lajjae danvath hadeyau babaddo
@NaleenSamarasinha
@NaleenSamarasinha 9 ай бұрын
Radda left nae tattae...
@anurishakulasekara8168
@anurishakulasekara8168 9 ай бұрын
!
@malithbandarajayathissa877
@malithbandarajayathissa877 8 ай бұрын
රෙදි ඉල්ලෙ😂😂😂😂
@chandraalwis3874
@chandraalwis3874 6 ай бұрын
පටි රෝල් 😂😂😂😂
Lakai Sikai - Gehilla | ලකයි සිකයි - ගැහිල්ල
3:00
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 118 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 58 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 118 МЛН