KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sasthara ( සාස්තර) - Tharindu Damsara [Official Audio]
4:35
Siyada (සියාදා ) - Manula Nipun [Lyric Video]
3:30
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
99.9% IMPOSSIBLE
00:24
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Podino ( පොඩිනෝ ) - Sanduni karunarathna [Lyric Video]
Рет қаралды 158,554
Facebook
Twitter
Жүктеу
1
Жазылу 107 М.
Tharindu Damsara
Күн бұрын
Пікірлер: 491
@danushsri956
2 жыл бұрын
එකපාරක් කියෙව්වොත් ආයෙ පාරක් කියවන්නෙ නැති පොතක්❤️❤️🔥
@ceylonks
Жыл бұрын
ඔව් කියවන්න බෑ...
@statesshortvideo6493
Жыл бұрын
ඒක ඇත්ත
@Music-wu7nm
Жыл бұрын
𝚊𝚝𝚝𝚖 𝚊𝚝𝚝𝚔🥺❤️🩹
@MaduShani-kt8su
Жыл бұрын
ඔවු ඒ තරමටම සංවෙදි කරවන පොතක්.ඇඩෙනවා
@hasithnimhara2764
Жыл бұрын
මේක සීරියස් ඇත්තක් ❤
@shashmidileka8938
3 жыл бұрын
සෙංකොට්ටං නොකිව් දෑසින් නොමැත පළක්,ලොවේ සිටිනා පොඩිනාලා හට මෙය උපහාරයක්ම වේවා!!
@malshiherath7176
3 жыл бұрын
"නුඹ දැකගන්ට විතරයි මං පා ඇද්දේ" සැබැවින්ම ආදරය කල තැන් වල මල් පිපුණේ නැත.ඒවා ගව් ගණන් ගැඹුරට මුල් ඇද , අහසක් උසට රූස්ස ගසක් වී පොලවට සෙවන දුන්නා පමනි.එවන් බොහෝ තැන්වල ඇත්තේ ඒක පාර්ශ්වික ප්‍රේමයන් ය.එකිනෙකට පර්යාය පද සොයමින් මොහොතින් මොහොත ගැටගසා ගත් ජීවිතය . නිහඬව න්සොල්මනේ රූස්සෙට වැඩෙන්නට උන්ට සවිය වූයේ උන්ගේම හිත් ය.උන් හට දසත සුවඳ විහිදුවන්නට මල් පුබුදුවාලීමට අවැසි වූයේ නැත.කෙටියෙන්ම යත් , උන්ට උන් ඉන්නවා යැයි ලෝකයට කියන්නට උවමනා වූයේද නැත.සැබෑ ප්‍රේමය නම් තම සිතෙහි නිකෙලෙස්ව උපන්,තනිව දරාගත් , තනිව රැකගත්, අවසන තනිවම ලියලමින් තනිවම නැගීසිට, තනිවම ගමන් යන ආත්මයන් ය.ඉඳින්සැබෑ ප්‍රේමය කල උන් නිසොල්මනේ නිවෙනු ඇත ! ~ මල්ෂී ~
@Buncheey
3 жыл бұрын
මල්ෂී.....😎😁
@nimeshikaudayangani9068
3 жыл бұрын
Lassanai adahasa
@hemanthasenapathi
3 жыл бұрын
uputa gannam awasarada? lassanai adahasa
@thivankarangadara5634
3 жыл бұрын
එකඟයි ❤
@shanjayananda1262
3 жыл бұрын
Wow Malshi ඇත්තටම ගොඩක් ලස්සනයි ♥️ ඒ වගේම තේරුමත් 😍
@erangamadushan9537
3 жыл бұрын
සිංදුව විතරක් නෙවෙයි කමෙන්ට් ටික දකිද්දි හරිම අාඩම්බරයි අදටත් රසවින්දනය විඳන්න කොටසක් ඉතිරිවෙලා ඉන්න එකට.. ස්තූතියි ඔබ සැමට..
@kushlanihettiarachchi
3 жыл бұрын
එදා සෙංකොට්ටන් කියවද්දි පොඩිනා ගැන දැනිච්ච වේදනාව අදත් ආයිමත් මගෙ හිත රිද්දුවා.. නිර්මාණය අපූරුයි.. ♥️
@Poorni-j6o
3 жыл бұрын
සෙංකොට්ටං කියවූ කවියෙකුගෙන් මෙවැන්නක් බිහිවීම අරුමයක් නොවේ යැයි සිතේ... ඒ සංගීතය... පදවැල්.... සියල්ලම කැටිව ඇහෙන්නේ පොඩිනාගේ ම හඬ සේ දැනේ...
@SanduniKarunarathnamusic
3 жыл бұрын
Thank you everyone for lovely comments 💕 "පොඩිනා" නිර්මාණයට දායකත්වය දුන් සියලු දෙනාටමත්, "පොඩිනා" ට ආදරය ලබා දෙන සියලු දෙනාටමත් බොහොම ස්තූතීයී! Stay Tuned! -Sanduni
@Chehara_Geethma
3 жыл бұрын
Still listening to this akkiiii🥺♥️.
@SanduniKarunarathnamusic
3 жыл бұрын
Much Love Che 💕 @@Chehara_Geethma
@DILIE_Studio
3 жыл бұрын
මේවා නම් මහ අරුම වොයිස්
@tharanisandunika3331
2 жыл бұрын
Great work ❤️
@lakshikarashiprabha4501
3 жыл бұрын
අද මේ සිංදුව මේ විදියට අහනකොට මට සෙංකොට්ටන් එකේ පොඩිනව මැවි මැවි පෙනුනා. මේක ඒ තරම් ලස්සන නිර්මාණයක් 💫♥️💐
@k.avineetha8522
3 жыл бұрын
සෙංකොට්ටං...♥️🙏
@shashiniayodya5045
3 жыл бұрын
Athamai😔
@chathurikadulanji4636
3 жыл бұрын
සෙංකොට්ටන්🥺❤️
@irushiamesha5497
3 жыл бұрын
Anee සෙංකොට්ටං...ආසම පොත
@wishmacharika4796
3 жыл бұрын
👌
@harshaakariyawasam6322
3 жыл бұрын
රාගය දොළේ සෝදා යැව්වත් පොඩිනෝ ගලපිට මොණරු රැගු හැටි හීනෙන් පෙනෙනෝ වෙරහැර වදුල මරුගල හීනෙන් දකිනෝ නිදි නැහැ-කම්බාය මා ගෙල සිර කරනෝ...... හක්ගෙඩි දුටිමි ඒ යට පපුගැබ නොදැක රාගය දුටිමි ඒ යට ප්‍රේමය නොදැක මා දැකගන්ට ආ නුඹෙ ආලය නොදැක මහසෝනෙකුට නුඹ පෑයෙමි පවු නොදැක ........ සිරකර තුරුණු කය පණ නැති උගෙ උකුළේ රෑ ඉකිලන්ට ඇති සිහි කර කර ආලේ සත් අවුරුද්ද මා ලෙය රැකි නුඹෙ තුරුලේ පොඩිනෝ නුඹ නෙවෙයි ....මං වෙමි හීන් කුලේ....... (මරුගල පහළ මිහිදන් කළ රාගික ප්‍රේමයේ ආලයේ සෙවණැලි පෙනි පෙනී විදවන ඔහු-රතුමහත්තයාගේ පාපොච්චාරණය )-✍️ HK
@danulakodithuwakka502
3 жыл бұрын
ammo
@dilinibhagya2957
2 жыл бұрын
🥺❤️🔥
@sinadimethumli0529
2 жыл бұрын
Ane lassanai ❤
@malshasewwandi4304
2 жыл бұрын
හරිම ලස්සනයි 🥰
@forgirls7242
2 жыл бұрын
Age hirugadu pipena lassnk thiyenw meke❤️
@kasunkarunarathne8572
2 жыл бұрын
මාව නැවතත් අවුරුදු 6ක් අතීතයට රැගෙන ගියා. රෑ 10ට පොත කියවන්න අරන් නිදි වරාගෙන උදේ පාන්දර වෙනකම් කියවද්දි පැය කීපයක් තිස්සේ හිතට දැනුන හැගීම් මිනිත්තු 3කදී දැනීමට සැලැස්වූ විශිෂ්ට නිර්මාණයක්
@Anuththara745
2 ай бұрын
රෑ 10 ට පටන් ගෙන ඉවර කරේ පාන්දර 3 ට.. ❤
@janithkodikara4675
3 жыл бұрын
"සෙංකොට්ටං...." පොත කියවලාම "පොඩිනෝ...." අහන්න 🥺🖤🖤
@kasunhansaja7865
3 жыл бұрын
"සෙන්කොට්ටං" මේ දශකයේ මා කියවූ විශිෂ්ටතම නිර්මාණයක් ❤️
@wishmacharika4796
3 жыл бұрын
සෙංකොට්ටං ලියපු අතට බුදුසරණයි. මස්ඉඹුල මහත්තය දුන්නෙ ජීවිතේ නොලද අත්දැකීමක්. ගීතය පොත නොකියපු අයව හොයාගෙන කියවන්න පොළඹවනවා. මේ නිර්මාණ වලට අගයකිරීමක් ලැබිය යුතුමයි.👆
@anushasanjeewani855
2 жыл бұрын
අවුරුදු දහයකින් ආයිමත් පොඩිනගෙ දුක... ඒ ආදරේ දුක ඒ මරණයේ දුක... අලුත් උනා...
@koojanapataliweerawardhane4898
3 жыл бұрын
පොත කියවද්දි මුලින් පොඩිනා ගැන දැනුන හැගීම නෙවෙයි අන්තිමට දැනුනෙ... ඒත් ගීතය පුරාම පොඩිනා ගැන දැනුනෙ අනුකම්පාවක්...
@indunilsanjeewaweerawardha6152
3 жыл бұрын
❤️
@tvnathreviews
3 жыл бұрын
තරිඳු කියන නමට ආඩම්බරයක්... 😍
@shehandamsara3695
3 жыл бұрын
දම්සර කියන නමටත් ආඩම්බරයක්❤😊
@tvnathreviews
3 жыл бұрын
@@shehandamsara3695 🤗
@T.vidu27
3 ай бұрын
මේ සිංදුව ඇහුවම comment එකක් නොදා යන්න බැරි වුනා... කියන්න කණගාටුයි .. මේ සිංදුව release කරලා අවුරුදු 3කට පස්සෙ තමා මට මේක හම්බ වුනේ... මේවා trending යන්න ඕන නිර්මාණ... 😢 සෙංකොට්ටන් ...😢 එකපාරයි කියෙව්වෙ .. කියවලා ඉවර වෙද්දි ඇඬුණා... එදා වගේමයි මේ සිංදුව අහද්දි කඳුළු ආවෙ දන්නෙම නැතුව😢 ඒ පදරචනය..📄 ඒකටම ගැළපෙන music එකක් ඒ voice එක එකතු වුනාම ඒක වෙනම රහක්.....🙂🙂🙂 මස්ඉඹුල සර්, සර්ට කොහොම ස්තූති කරන්නද ✍️✍️✍️📒 Respect 🙏 ආය පාරක් පොත කියවන්න අතට ගත්තත් ආපහු තියන්නෙ ඒ feeling එක දරාගන්න බැරිකමට😢 ඒත්...... තාමත් "පොඩිනා" ජීවමානයි 😊 පාඨක හදවත් තුළ .....🤍 හරියට සෙංකොට්ටන් කහටින් ඇඳුන පැල්ලමක් වගේ 🥹🥹
@shanikapeiris3716
3 жыл бұрын
පොත කියවලා තිබ්බ නිසාමද මන්දා ගොඩක් හදවතට දැනුනා..හරිම වේදනයි..පොතට හානියක් නොවෙන්න කරපු සුපිරි නිර්මානයක්..❤❤❤ආදරෙයි මේ නිර්මාන කරන්න දායක වෙන හැමෝටම
@thepositivepeach6253
3 жыл бұрын
Potha mokaka de
@shanikapeiris3716
3 жыл бұрын
@@thepositivepeach6253 සෙංකොට්ටං / මහින්ද ප්‍රසාද් මස් ඉබුල.
@thepositivepeach6253
3 жыл бұрын
@@shanikapeiris3716 thanks
@99Beats
3 жыл бұрын
❤️
@nirudi7728
3 жыл бұрын
ජීවිතයේ අවසන් හුස්ම යන තුරු ආදරේ හොයපු ,හොයාගෙන ගියපු පොඩීනා.
@damsensanjula1043
3 жыл бұрын
ඇයි මේ වගේ සින්දු trending එන්නේ නැත්තේ? ලංකාවේ මිනිස්සුන්ගේ මොකක් හරි අව්ලක් තියනවා
@diwankakowshika
3 жыл бұрын
මිනිසුන්ගෙ රසවින්දනයෙ තමා අවුල තියෙන්නෙ
@oshadiviloka9679
3 жыл бұрын
ඒක නම් ඇත්ත
@shanikapeiris3716
3 жыл бұрын
මේවා මිනිස්සු අතරට ගෙනියන්න පුලුවන් අපිටම තමා..මටත් අහම්බෙන් මේ චැනල් එක අහු උනේ..ඒ නිසා ශෙයාර් කරනවා..
@sudeepajayanath9821
3 жыл бұрын
මොකක් හරි ඕපයක් නම් trending වෙයි 😑
@yuvindumihijaya
3 жыл бұрын
ඒක ඇත්ත😥😔
@WasanthaAlwis-k5b
3 ай бұрын
මම මගෙ ජීවිතේ ප්‍රතම වතාවට කියවපු හිතට වැදුනු පොතක් . හිතට තවත් පාරක් කියවන්න හිත දෙන්නේ නැහැ , ඒ තරම් මේ සෙංකොට්ටං පොත හිතට වැදුනා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@shenufdo1926
3 жыл бұрын
පටන් ගන්නකොට පොඩිනා ගැන තිබ්බේ වෙනම අදහසක් අවසානයට යනකොට පොඩිනා ගැන තිබ්බේ අනුකම්පාවක් වැනි හැගීමක් කතාවේ අවසානයට එනකොට පපුව හීතල වෙලා ගියා මට දැනුන හැටියට ප්‍රේමය මිනිස්සු ජීවත් කරන්නත් මරලා දාන්නත් පුළුවන් ලොකුම ආයුධයක් කියන එක ☹️ ගොඩක් දේවල් හිතුනත් වචන කරන්න තෙරෙන්නේ නෑ ❤️ එක දවසින් කියවලා ඉවර කරපු එකම පොත වගේම කදුළක් කළකිරීමක් වේදනාවක් ගෙනාව ලස්සන පොතක්❤️ සුබ පැතුම් තරිදු අයියේ❤️ දිගටම මේ වගෙ සින්දු බලාපොරොත්තු වෙනවා❤️
@tharangaekanayaka4024
3 жыл бұрын
මට තේරෙන්නෙ නෑ මේක අහද්දි මට ඇඩෙන්නෙ මොකද කියලා..හරි අපූරු නිර්මානයක්..❤️
@shanjayananda1262
3 жыл бұрын
පොත කියවපු නිසා වෙන්න ඇති ♥️
@Music-wu7nm
3 жыл бұрын
Matath terenne ne eknm😢
@mudithaariyarathna7301
2 жыл бұрын
පොත කියවලා මේක අහනකොට පිස්සු හැදෙනවා.ඒ වේදනාව🥲🥲🥲
@DAfromCeylon
9 ай бұрын
මටත්.. ඇයි මන්ද කදුලු එන එක නවත්තගන්න බෑ.. පොත බලපු නිසා සහ මියුසික් එක නිසා වෙන්න ඇති.
@enuvinimsandi3759
2 ай бұрын
ආලය කරපු තැන්වල මල් පිපුණෙ නැත අහසක් උසට රූස්ස ගස් වැඩී ඇත ඔහු දැක ගන්න පමණක් උවමනා ඇත එ නිසා දරුවා සමග පොඩිනා එන්න ඇත මේ යන දිගු ගමන තුළ ඇයගේ මරුවා සිටිනා බවක් ඇය දැන උන්නේ නැතුවා ඔහු හට පොඩිනා එතරම් ආලය කෙරුවා ආලයේ මරුවා ඇවිදින් ඇය කැටුව ගියා (අනගිහාමිගේ සිත) රාගය දුටුවා ඒ තුළ ඇති පෙම නොදැක හක්ගෙඩි දැක්කා ඒ තුළ පපු ගැබ නොදැක සත් වසරක්ම ඔබ රැකි ඒ ලෙය මගෙද? එතරම් ආලයක් කෙරුවද පොඩිනා මට? පසුවට ලියමි......., නම්බු නාම නැති මුත් පොඩිනගේ ආලේ පොඩිනෝ නුඹ නොවෙයි ඔහු වෙයි හීන් කුලේ පොඩිනා ජීවමානයි හදවත් ඇතුලේ සෙංකොට්ටං කහට පවතී හද පතුලේ Nimsandi✍️
@Zudeshfernando
2 ай бұрын
වචන වලින් කියන්න බැරි මොනවදෝ දෙවල් ගොඩාක් හිතට අවා🥀 “සෙංකොට්ටං"
@ruwirakanishka7537
3 жыл бұрын
මුලින් ඇහෙන ලීඩ් පාට් එකත් එක්ක එකතු වෙන ලස්සන වොයිස් එකක් උඩැක්කියක් අස්සෙන් ගානට පෙරිල ඇවිත් කර්ණ පටහ පටලය කම්පනය කරනවා. ඒවා මොළය හරහා එන්නෙ නැතුව කෙලින්ම ඇවිත් පපුව මැද හිරවෙනවා. නිමිත්ත හරියට අහුලගන්න බැරුව දගලද්දි..... ඔන්න මොළයෙන් පණිවිඩයක් එනවා..... ඔව් දැන් මං සෙංකොට්ටන් කියවන්න යනවා...... Nice team work guys... Proud of you as a Sylvestrian ❤️
@SahasmiiAdhikari
3 жыл бұрын
Your words 😳😢😗😍🖤
@ruwirakanishka7537
3 жыл бұрын
@@SahasmiiAdhikari ❤️
@SahasmiiAdhikari
3 жыл бұрын
@@ruwirakanishka7537 😍😍🖤
@pasindudissanayake9554
3 жыл бұрын
♥️
@rifanfawzar5176
3 жыл бұрын
@@SahasmiiAdhikari true..😲😍
@PrincessesGlamour
3 жыл бұрын
පොතම විනාඩි 4 න් 🖤🖤🖤
@Dileesenarathna-93
10 күн бұрын
😅
@RanganaSusantha
3 жыл бұрын
පොත කියවද්දි හදවතට දැනුනු දරාගන්න බැරි වේදනාව ආයෙමත් මේ නිර්මාණය තුළින් හදවතට දැනුනා..
@kumuduekanayaka6207
2 жыл бұрын
"පොඩිනා" ඒ දැනුන වේදනාව අලුත් වෙලා එක පෙළට මතකෙට ගලාගන එනවා ඒ චරිතය.සාර්ථක සහා නිර්මාණ ශීලී හැකියාවක්
@CreativeRosh
3 жыл бұрын
ළඳුනේ, පොඩ්ඩියේ කියන සින්දු දෙක මුලින් අහපු දවසේ ඉඳල අදටත් ඒ විදියටම රස විඳිනවා.. ඒකට අද තව එකක් එකතු උනා..❤
@krishankaushalya
3 жыл бұрын
සෙංකොට්ං පොතේ මතක නැවත නැවතත් මතක් වුනා.ගී පද රචනයයි සංගීතයයි ගායනයයි විශිෂ්ඨයි ... දම්සර කියන්නෙම විශිෂ්ඨයෙක් ආදරෙයි සහෝ .....❤❤👍
@dilhanisamaranayaka1480
2 жыл бұрын
පොතක් නෙමේ මේක ගැහැනියගේ සැබෑ ආදරය, මට දැනෙන්නේ එහෙමයි,,,, පොඩිනා ගේ ඉවසීම පුදුමාකාරය,,,,
@gayanidezilva
3 жыл бұрын
පොඩිනො කොහේහරි ඉපදියන් ආයේ පිං කරලා නිවන්පුර යන්ට 🥺🥺
@lahirusandeepaweerarathne5409
Жыл бұрын
"නුඹ දැකගන්න විතරයි මා පා නැග්ගෙ" "හාදු දුන් නලල පුපුරා ලේ ගැලුවා" "හුස්මට කලින් උන් මගේ හඳවත මැරුවා" ඒ පේලී තදින්ම දැනුනා ඒ ඛේදවාචකය ආයේමත් දැනුනා
@vilashifernando8754
3 жыл бұрын
පොඩිනාගේ සානුකම්පිත ආත්මභාෂණයක් 💯❤
@shashiniwijesinghe8555
3 жыл бұрын
පොතට කිසිම හානියක් නොකර ලියපු ලස්සන පද පෙලක්, හදවතට කතා කරපු ගායනයක්, සුන්දර තනු නිර්මාණයක්....🌺🎶 තෙරුවන් සරණයි....💫
@geethikathushari1448
2 жыл бұрын
ගැහැණු කෙතරම් ශක්තිමත් උනත් ආදරය ඉදිරියේ දුර්වලයි . පොඩිනා කාර්යශූර, හිත හයිය තරුණියක් උනත් දෙමාපිය අවවාද අමතක කොට හැගීම් වලට වහල්වී නමවත් නොදන්නා තරුණයෙකු සමග තනිවීම මොනතරම් අනුවණ කමක් ද? විපතේ ආරම්භය එයයි
@thashmisuduwella_official
3 жыл бұрын
රත්වුනු යකඩ නුඹේ අයිතිය උඩ නැටුවා.. හුස්මට කලින් උන් මගේ හදවත මැරුවා..❤️❤️ තවත් අපූරුම නිර්මාණයක් අයියේ ..ජයම වේවා..🙏
@vishmipathirana3271
3 жыл бұрын
" හුස්මට කලින් උන් මගේ හදවත මැරැවා " මම දන්නෑ මෙහෙම ලියන්න පුලුවන් ද කියලා මිනිස්සුන්ට ....ඒ තරම් දැනෙන වචන.......... ආයෙත් පොඩිනා හිත පෑරැවා..... හදවතටම කතා කරන හඬක්...... ❤❤❤❤
@hasithaabeysinghe4303
3 жыл бұрын
නිතර අහන Playlist එකට තවෙකක් මෙසේ එක් විය🖤🖤
@chamitanidewagedara9712
3 жыл бұрын
හරිම ලස්සනයි. සෙංකොට්ටන් කියවන කොට හිතේ ඇඳුනු පොඩිනා ම හිතේ ඇඳුනා😢💕
@indumadura3286
10 ай бұрын
මන් දන්නේ නැහැ කොච්චර පාරක් මන් මේ සිංදුව අහලා තියෙනවා ද කියලා ඒ තරම් පිස්සුවක් ...ස්තුති තරියා මේකට දිලා තියන සාත්තුවට සද්දෙන්...අනික ඒ කටහඩ තනිකරම හ්ම්ම්ම් ජයවේවා
@isurugimhana7115
3 жыл бұрын
ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ ❤️
@indunilsanjeewaweerawardha6152
3 жыл бұрын
වගුරට ප්‍රේමියට පස්සෙ මං දැක්ක රහම නිර්මානය...
@BhagyaIllangakoon3210
15 күн бұрын
"නුබ දැකගන්ට විතරයි මන් පා ඇද්දෙ'❤
@niroshmadhushan6170
3 жыл бұрын
පොඩිනගෙ කතාව ලේ වලටම දැනුනා ස්තූතියි තරිඳු අයියා... හැමදාම රසම තැන් අල්ලල. හදවතටම අනිනවට... මේව කවදාවත් ට්‍රෙන්ඩිං ආවෙ නැතුවට.. හැමදාම අපෙ හදවතේ ට්‍රෙන්ඩිං tharindu damsara
@eleenashamen4808
3 жыл бұрын
තනි වචනෙන් කිව්වොත් මේව තමයි නිර්මාණ ❤️👌
@sachindamadushan137
2 жыл бұрын
මම මීට කලිම් මේ සිංදුව අහලා තිබ්බත් කිසිදෙයක් තේරුන්නෑ මේ සිංදුව ගැන අද වෙනකම් . අද තමා සෙංකොට්ටං පොත කියෙව්වේ කියවපු ගමන් හොයාන ආවේ සිංදුව. සිංදුවෙ වචනයක් වචනයක් ගානේ පොඩිනගෙ මුලු ජීවිත කතාවම මැවිලා පේනවා ... ස්තූතියි ගීතයට !!❤️
@sandamali7829
2 жыл бұрын
හදවතට දැනෙන නව කතාවක් වගේම එහි සංවේදීම පරිච්ඡේදය හදවත ස්පර්ශ කළ ලෙසම රූප පද හා හඩ මුසුව අතිශය සාර්ථකයි.🤎🖤
@kavindaindunil2356
3 жыл бұрын
මචං.. උඹේ සිංදු වලට ගොඩක් ප්‍රිය කරන්වා.. ඒ වාගේමයි මේකටත්.. ඒත් සෙංකොට්ටන් කියවපු කෙනෙක් මේක අහද්දී මැවෙන රූපක ඔක්කොම මැකෙනවා මේ cover photo එකට.. ඒකේ මොකක්දෝ නොගැලපීමක් තියන්වා.. නිර්මාණය ලස්සනයි.. උඹට ජය..
@ranithrithilakarathne1103
3 жыл бұрын
මේක සිංදුව පුරාවටම සෙංකොට්ටං කතාව පොඩිනාව මැවි මැවී පෙනුනා, ඒ පොත කියවද්දී දැනුණ හැඟීම ඒ වගේම දැනුණ සිංදුව පුරාවටම.හරිම ලස්සනයි ❤️❤️
@rebeccajayathilaka9414
2 ай бұрын
නුබ දැකගන්න විතරයි මා පා ඇද්දේ. පොඩිනා ඔබේ අවසානය මොනතරම් දුක්මුසුද ? ප්‍රතම ප්‍රේමය සොයා ගොස් ජීවිතයේ අවසන් ඉරනමට මුහුනදුන් අයුරු නැවත නැවත පොත පෙරලා බලන මම ....😢😢😢
@pasindunanayakkara4463
2 жыл бұрын
සෙන්කොට්ටන් පොත වගේම මේ සින්දුවත් පිස්සුවක් පොඩිනට උන දේ මේකෙන් දැනෙන්නම කියල තියෙනව❤️
@viharaa8104
Жыл бұрын
දැනෙනව ඇඟේ හිරිගඩු පිපෙන්නම❤️🔥
@praveendarshan6664
3 жыл бұрын
මේ නිර්මාණය youtube ගතකරපු දවසේ ඉදන් තාමත් සැරෙන් සැරේ අහනවා. ඒකේ වචන ලස්සන කතාවක් මට මවනවා. සැරෙන් සැරේ අහද්දී කතාවේ කලින් මග හැරුණු දේවලුත් සැරෙන් සැරේ අහුවෙනවා. නැත්තම් එහෙම දැනෙනවා. "රතුවුනු යකඩ නුඹේ අයිතිය මත නැටුවා..." මන් විශවාස කරනවා මෙකේ තියන සංවේදීම වචන ටික මේ ටික කියලා....මට දැනුනේ නම් ඒ විදියට... මේක අහන්න මේ එන හැම සැරේම මන් බලනවා මේකේ views , comments . පළවෙනි දවසේ , views ලක්ශ කීපයක්ම එන්න තියන තවත් සින්දුවක්මයි කියලා හිතුනු සිතුවිල්ල තාම එහෙම්මමයි. ඒත් එක ලක්ශෙකින් භාගයක්වත් තාම නෑ...තේරෙන්නේ නෑ ඇයි කියලා... KZbin වල අහන දහසක් සින්දු අතරේ ඒ එක්කටවත් කොම්මෙන්ට් නොදා මේ කොම්මෙන්ට් එකට මෙතන නැවතුනේ...කියන්න. මේ නිර්මාණ ආයේ අයේත් රස විදින උන් ඉන්නවා. 🖤 ලංකා දිල්රුක්ශි, සදුනි කරුනාරත්න සහ තරුදු දම්සර ... නැවත නැවතත් ස්තූතීයි 🖤🙏
@nikagodanagitha
11 ай бұрын
Same here
@madaramillawabandara1781
3 жыл бұрын
පොත කියවද්දි දැනුන වේදනාව ආයෙත් අලුත් වුනා වගෙයි මට දැනුනෙ 🥺 හරිම ලස්සන සංවේදී සින්දුවක් 👍well done ♥️
@denethmihidumpita7706
11 ай бұрын
පොත කියවපු වෙලාවේ දැනුන දුකම දැනුත් දැනුනා පොඩිනා 🥺💔
@chandikagiftwork7350
2 жыл бұрын
කවී සිතක රුව මියැසියක වී සිත ලඟ දඟකෙරුවා .... හිමි වු කුල මල මත ජිවය ගෙවුවා ..... පොඩිනෝ නුඹෙ ඉරනම දුටු මා කදුළු සැඟවූවා....... ✍️චන්දික
@gayashini_fernando
3 жыл бұрын
ඒක අහනකොට ඇස් වැහිලා ඔලුවත් වැනෙනවා කතාව සීඝ්රගාමීව චිත්‍රපටයක් වගේ දුවනවා ❤️😍😍
@gihanweerakoon844
2 жыл бұрын
සින්දුවට ගැලපෙනම voice එක හම්බෙලා 💫🥺❤️
@thilakshanasewwandi2662
2 жыл бұрын
ඇත්තටම ඒ පොත කියෙව්වමත් දැන්නෙ කොයි තරම් වේදනාවක්ද ඒක ඒ විදිහටම සිංදුවෙන් සමීප උනා🥺❤️❤️
@bharanihansamala
3 жыл бұрын
මතක අවුලවා හදවතට කතාකරන හොඳම ගායකයා #තරිඳු දම්සර 🥺💙
@sapnakaluarachchi7709
Жыл бұрын
සෙන්කොට්ටන් කියන්නෙ කියන්න වචන නැති අතිවිශිශ්ඨ නිර්මාණයක් ❤
@edirimannagechandralatha7252
3 жыл бұрын
පොත කියවද්දී දැනුණ වේදනාව ම දැනුණා.. 🥺❤
@himanshideshanjalee4727
2 жыл бұрын
පොතෙන් දැනුන හැගීම් සිංදුවෙනුත් දැනෙන්න තරම් සමීප උනා🌹💓
@lavangamadhavie7070
3 жыл бұрын
ගල පිට මොනරු තාමත් ඉන්නව පොඩිනෝ...🙃❤️
@surekasanjeewani4366
2 жыл бұрын
පොඩිනා..🥺❤️
@sachiniayeshika3084
Жыл бұрын
හිට් නොවන නමුත් හාර්ට් බීට් හීට් කරන සිංදුවක්. 🙏🖤 ඇයි දෙයියනේ මේවා හිට් නොවෙන්නෙ? අවාසනාවන්ත මිනිස්සු, මෙච්චර රහක් විදින්න හුගක් උන්ට පිනක් නෑ 🖤
@SANDALANKA-j5g
Жыл бұрын
මේ තාක් මන් කියවපූ ලස්සනම පොතක් හරියට දුක හිතෙනවා ..😢 මේ දැන් මතක් වෙද්දිත් ඇඩෙනවා😖😭😭😞
@nimashasewmini2007
Жыл бұрын
ඇයත් එක් ප්‍රේමවන්තියක් 💔
@semindiwickramasinghe2003
3 жыл бұрын
කාංචනා අක්කා දාලා තිබ්බා සෙංකොට්ටං පොත කියවලා මේ සිංදුව අහන්න කියලා❤️ඒත් මන් ඒ පොත කියවලා නැති උනත් මේ සින්දුව හොයාගෙන ආවා💙හරිම ලස්සනයි ! හිතට හුගක් දැනෙනවා. ඉදිරියටත් මේ වගේ වටින ගීත නිර්මාණ බලාපොරොත්තු වෙනවා! සුභ පැතුම්😊 අහ්හ් පොත අනිවාරෙන් හොයාගෙන කියවන්නම ඕන😁
@surekanishani4771
Жыл бұрын
Youtub එකේ තියෙනවා
@lahirusandaruwan1298
3 жыл бұрын
සෙංකොට්ටන් 🥺♥️
@ohsoha2149
3 жыл бұрын
පොඩිනගේ ජීවීත කතාවේ ලස්සන සාරාංශයක්.......
@mandakini7923
2 жыл бұрын
කොච්චර කල් ගියත් තාමත් ආසාවෙන් අහනව අයියගෙ සිංදු....💚✨️
@popcorntime5437
3 жыл бұрын
තව සෙංකොට්ටන් සින්දුවක් තියනවා ඒකත් අහන්න . මේ වගේම ලස්සනයි.💆
@malshasewmini6472
2 жыл бұрын
නම මොකක්ද ඒකෙ
@dulshanhansaka2810
3 жыл бұрын
මෙවැනි ගීත තව තවත් බිහි වේවා ❤️
@oshadhiwimaladharma5212
3 жыл бұрын
හිරිගඩු පිපෙනව දෙයියනේ🥺 .මාරම ලස්සනයි🥺 ❤
@sadeepatheekshana8495
3 жыл бұрын
ලෙඩක්වත්ද 🤔🤔 😂😂💔 Hi akki
@රැඩිකල්-ට7ඣ
3 жыл бұрын
සෙංකොට්ටන් ....ආගමක්....💙 ඒ පද වැල 🤟
@Chathurya_Perera
3 жыл бұрын
හදවත ස්පර්ශ වුණු චරිතයක හදගැස්ම ඇහුණා... ❤️🔥 තවත් අපූරු ගීතයක් එකතු උනේ හදවතේ ප්ලේලිස්ට් එකට. ... සෙංකොට්ටන්.
@nilavlogs7783
3 жыл бұрын
පපුව පසාරු කරගෙන ගියා වගේ අන්තිම හරිය යද්දී 😍❣️❤ රහ මොකක්ද දම්සර එතැන..❤😍 බොහොම පින්...
@jala8071
2 жыл бұрын
Dinapathama me githaya ahala senkottan mathakaya nawatha mathaka aluth karaganbawa witharak newei ahana hama welawakama hari wedanawak. Potha wagema githayath vishishti❤️
@shanikamadhuwanthi7966
2 жыл бұрын
පොඩිනාව මැවි මැවී පෙනුනා ලස්සන නිර්මාණයක් 🙏🏻
@anujagayathrikoggalawellal784
3 жыл бұрын
ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ..😔 විශිෂ්ට නිර්මාණයක්..👍
@JJK451
3 жыл бұрын
සෙන්කොට්ටං කියවද්දි මගේ ඇස්වලින් කදුළු ගලාගෙන ගියේ මමවත් දන්නෙ නැතිව හිත සංවේදී කරන චරිත කිහිපයක් අතර පොඩිනගෙ චරිතය ඉතාමත් සංවේදී විදියට හිත පතුලටම කා වැදුනා , පොඩිනල කී දෙනෙකුගෙ ආදර කතා මූකලන් වල වැලලෙන්න ඇද්ද,මේ කවිපෙල හරිම ලස්සන ණිර්මාණයක් ආයෙ පොඩින තුල ජීවත් වෙලා ඒ දුක දැනෙන්න තරම් ලස්සන ණිර්මාණයක් ,පොඩින කොහොම කෙනෙක් උනත් මේකෙ තියෙන්නෙ පොඩිනගෙ ණිර්මල ආදරය ඇයට මරු කැදවපු හැටි ඒ මොහොතෙත් ඇය ජීවිතය අවසන් කරන්නෙ ඒ ආදරයට නොකැලැල් හුස්මක් තියල බව මේකෙන් දැනෙනව,මේ පොත කියවපු හැම ගැහැණියෙක්ම පොඩිනගෙ චරිතය තුල ඒ කෙටි කාලය තුල ජීවත් වෙන්න ඇති,මේ ලස්සන කවි ණිර්මාණයට ගොඩක් ස්තුතියි ,🙏🌹 පොත පත කියවීමෙන් ටික ටික ඈත්වෙමින් ගිය යුගයක "සෙන්කොට්ටං" ආයෙ කියවීමේ රුචිය ඇතිකරා,හරිම ලස්සනට සරල භාෂාවෙන් මිනිස්සුන්ගෙ චරිත දිග හැරල හිත්වල ඒ චරිත පැලපදියම් කරගන්න තරමට කරපු මෑත කාලයේ තවමත් කතා වෙන ලස්සන ණිර්මාණයක් සෙන්කොට්ටං ,මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතානෙණි ඔබට ගොඩක් ස්තුතියි මේවගේ නව කතාවක් ණිර්මාණය කර අපිට පුද කිරීම ගැන..🙏🙏🌹🌹
@chanchalagamage5717
3 жыл бұрын
වචන වගේමයි ගායනා කරන හඩත් පොඩිනගේ චරිතය ඇතුලට අපිව එක්කන් යනවා 😳
@mapamilee4635
3 жыл бұрын
වචන නෑ 😍😍😍🌹🌹🌹♥️♥️♥️♥️ කලාකාරයගෙ පපුව මට දැයෙනව ♥️
@bodhanaakalanka748
2 жыл бұрын
ආස හිතුනත් ආයෙ කියවන්න හිත හදා ගන්න බැරි පොතක් 💔
@ThilankaDilshan-f5g
Жыл бұрын
❤
@jananimadushani4375
2 жыл бұрын
ආසම පොතක ආසම චරිතය පොඩිනා ජීවමාන කරාට පිං🙏🥺❤️
@Dhananji-j1b
3 жыл бұрын
තරිදු ධම්සර රටට ආභරණයක්
@dilshanmadhukaperera7903
3 жыл бұрын
potha hoyaagannoone........ kohomahari geethaya nm papuwatama waduna.... voice 1th maarai
@ravindulakmal3518
3 жыл бұрын
තාමත් මස්....ගෙන් මම අහන ප්‍රශ්නේ..පොඩිනා මැරුවේ ඇයි?😐😑💔
@harshadias7802
3 жыл бұрын
අනගිහාමි දැනගත්තා පොඩිනා අනගිහාමිගෙ උනුහුම හොයන් එන අවසාන වතාව නෙවෙයි මේ කියලා. අනගිහාමි හොඳ හැටි දන්නවා පොඩිනා මේ කරන වැඩෙන් ඔහුගෙ පවුල් ජීවිතය ඇතුලු සියලුම දේට වින්නැහියක් වෙන බව. ඉතින් ඒකයි අනගිහාමි ඒ තීරණය ගත්තෙ අනගිහාමිගෙ හිතේ පොඩිනාකෙරේ කවදාවත් අනුකම්පාවක් තිබුනේ නැහෑ!
@solotraveller7345
2 жыл бұрын
මම මේ සිංදුව මුලින්ම අහන්නේ මගෙ යාලුවෙක් දාපු වීඩියෝ ස්ටේටස් එකකින්.. ඒත් මම දැනං හිටියෙ නැහැ මේක පොඩිනාගෙ කතාව කියලා. ඒත් මම ඒ සිංදුව අහන් ඉද්දි මට මතක් උනෙ පොඩිනාගෙ අන්තිම මොහොත..පොත කියවද්දි මගෙ ඔලුවෙ ඇඳුන චිත්‍රයම එවෙලෙ මගෙ ඔලුවට ආවා..යාලුගෙන් "මොකක් ද ඒ සිංදුව" කියල ඇහුවෙ සම්පූර්ණ සිංදුව අහන්න බලාගෙන..හිතාගන්න බැරි වුනා.. "ඒ පොඩිනා බං"...!! 😍❤ 😢
@pereraperera2101
3 жыл бұрын
පාෙඩිනෝ නම දකිනකොටම සෙංකොට්ටං කියලා හිතුනා 👍👍👍නියම සිංදුවක්
@natheeshachandrasiri9897
3 жыл бұрын
සෙංකොට්ටං කියවද්දි හිතේ ඇඳුණු රූප රාමු ඒ විදියටම ඇදුණා. හදවතට මොකකින් හරි ඇනගෙන ඇනගෙන යනව වගේ
@AshanShiwantha-t1j
Жыл бұрын
katawe raha ehenmama thiyenawa song eke ❤️
@lahiruliyanage3572
2 жыл бұрын
අම්මෝ ලස්සනයි...❤❤❤❤ ඇබ්බැහිවීමක්
@lahiruranathunga2915
3 жыл бұрын
සිංදුවෙ තිබුණ වචන වලට ගායනයට සංගීතයට වහ වැටිලා පොත හොයාගෙන කියෙව්වා ඒක මාරම සැනසීමක් ❤️
@rashminasandanayake
3 жыл бұрын
සංගීත සංයෝජනයත් අපිව අමුතුම මානයකට ගෙනියනව...🎈🎈👌🙏
@chamithyafernando989
2 жыл бұрын
පොඩිනා
@buddhikalakshanherath555
3 жыл бұрын
පොත කියවන ගමන් සිංදුව අහන්න හම්බුන කොච්චර දෙයක්ද. .. ❤️
@shashi....333
2 жыл бұрын
senkottan mage asama nawal ekak eke lassana deiyaneee
4:35
Sasthara ( සාස්තර) - Tharindu Damsara [Official Audio]
Tharindu Damsara
Рет қаралды 551 М.
3:30
Siyada (සියාදා ) - Manula Nipun [Lyric Video]
Tharindu Damsara
Рет қаралды 188 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
4:14
Senkottan Song / Podino / Ranil Mudunkotuwa / Mahinda Prasad MasImbula / සෙංකොට්ටං /පොඩිනෝ
Ranil Mudunkotuwa
Рет қаралды 223 М.
4:11
Noena Bawa (නො එන බව) - Chamilka Gayathri [Lyric Video]
Tharindu Damsara
Рет қаралды 29 М.
2:44
Podino - පොඩිනෝ | Sanduni karunarathna | KOME VIBEZ | CHANNEL ONE | FULLL SONG
kome vibez
Рет қаралды 4,6 М.
3:49
Aganthuka Manamali ( ආගන්තුක මනමාලි ) - Randula Jayasuriya [Lyric Video]
Tharindu Damsara
Рет қаралды 149 М.
5:49
Sihinayaka | සිහිනයක - Suresh Maliyadde (Official Music Video)
Suresh Maliyadde
Рет қаралды 45 М.
28:09
Manoparakata(මනෝපාරකට) Mind Relaxing Sinhala Songs | sinhala songs collection lofi songs
Moon vibes 🎵
Рет қаралды 2,8 МЛН
3:39
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
Tharindu Damsara
Рет қаралды 3,7 МЛН
6:12
නැවතුනා හුස්ම (Nawathuna Husma) | Suranga Wijesinghe Ft Sithara Madhushani | Official Music Video |
Suranga Wijesinghe
Рет қаралды 103 М.
42:20
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
Mano Music
Рет қаралды 2,7 МЛН
4:34
Fermina (ෆර්මිනා) - Tharindu Damsara [Official Audio]
Tharindu Damsara
Рет қаралды 313 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН