වලාකුලුවලටත් උඩින් ගිය ගමන 🇱🇰 🚠 | Poiana Brasov ⛰️ Romania 🇷🇴

  Рет қаралды 4,819

Euro Traveler

Euro Traveler

Күн бұрын

#srilanka #travelvlog #travel #romania #surprise #vlog #vlogs #vlogger
Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️
රුමේනියාවේ සුන්දරම නගරයක් වන බ්‍රාසෝ වල තිබෙන සුන්දරම ස්ථානවලින් ප්‍රධානම ස්ථානයක් වන poiana දෙස් විදෙස් සංචාරකයන්ගෙ මහත් ආකර්ෂණීයත්වයක් දිනා ගත් ස්ථානයක් ලෙස හැදින්විය හැකී.හිම ක්‍රීඩාවලට ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන අතර අවුරුද්ද පුරාවටම මෙහි අසිරිය විදගැනීමට Brasov නැරඹීමට යන ඔබ සැමට අවස්ථාවක් ඇත.
#trending #24hours #couplechallenge #buyingwhatever #ChickenBiryani #howto #blindfold #Prank #travel #foods #foods
#LakaiSikai #SrilankanComedy
#couple #europe #romania #chama #derana #ceylon #sosrilanka #srilanka2020 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #hiriketiya #explorerssrilanka #srilanka #unawatuna #kandy #koggala #yala #pasikuda #travelgram #beachgirl #srilankatravel #srilankatrip #srilankatourism #galle #srilankatour #travelsrilanka #travelblogger #colombo #negombo #tangalle #wildlifephotography #nature #travelphotography #travelholic #travelguidesrilanka #travelguide #beautifulsrilanka #travelsrilanka🇱🇰 #traveldiaries2019 #traveldiaries #traveltheworld #traveltheword#naturephotography #natgeo #natgeoyourshot #natgeowild #nikon #nikond500 #nikonasia #visitsrilanka #traveltheworldwithme #traveltheworld🌍 #thetravelpro #traveltheworldtoday #travelaroundtheworld #travel_overtheworld #hotelgirl #srilankanhotels #corona #travelgirl #discoverunder15k #asia_vacations #traveladdict #sheisnotlost #femaletraveler #girlslovetravel #nomadgirls #bestplacestogo #neverstopexploring #travelinspo #greekgirl
#viniproductions #funny #joke #lanka #srilanka #shortfilms #videos #fattavideos #vinibrothers#vini trend, vini team, best videos, best funny, බෝම්බය, The Bomb, Bomb, bombaya, vini bomb, බෝම්බ නිශ්ක්‍රීය කිරීම, වැලිඔය

Пікірлер: 64
@shehan-anjana-08
@shehan-anjana-08 Жыл бұрын
Professional level එකටම වීඩියෝ එක තියෙනවා 🔥, all the best
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@infinityride101
@infinityride101 7 ай бұрын
මේ විඩියෝ මම බලන්නෙත් පුදුම ආසාවකින්.. රොමනියා ආපු දවසට ඇත්තටම මේවා දකිද්දි කොහොම තියෙයිෆ්හ❤
@champikalakmal7051
@champikalakmal7051 Жыл бұрын
Mmth awata ඇවිද්දේ na මාරම ලස්සනයි Brasov city ekanm...❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අනිවාරෙන් ඇවිදලා බලන්න🖤
@trecagaming9498
@trecagaming9498 Жыл бұрын
අලුත් එක එනකන් බලන් හිටියෙ... සුපිරියක්
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
thank you do much🖤
@minodmadushan5233
@minodmadushan5233 Жыл бұрын
ada thamai set une nice travel vlog.❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💖💖💖🙂
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
ලස්සනයි bro
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@isuripurnikaishu7622
@isuripurnikaishu7622 Жыл бұрын
😮😮😮😮
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
🐽🐽🐽
@MaximDL1410
@MaximDL1410 Жыл бұрын
My country Romania 😉💪✊❤️👏🙏
@nuwanthisaru5905
@nuwanthisaru5905 Жыл бұрын
cupiri bro
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Tanx broo🖤🤜
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 Жыл бұрын
❤️‍🔥😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
👍👍👍👍😉
@tonygeorge2606
@tonygeorge2606 Жыл бұрын
Bro do your videos in English please is Romania safe to live
@SrAnju-sr3om
@SrAnju-sr3om Жыл бұрын
patta broooo
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you brother
@dilukanisum8270
@dilukanisum8270 Жыл бұрын
❤ super
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
🖤🖤🖤
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Adooooooowwww anushkaya 😂😂
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අනුෂ්කයා😁😁😁
@sasidumadhusanka6569
@sasidumadhusanka6569 Жыл бұрын
Api inne ohe thamai aiye
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අපරාදේ කලින් කීවනම් සෙට් වෙලාම යන්න තිබ්බා😌
@sasidumadhusanka6569
@sasidumadhusanka6569 Жыл бұрын
Oya issaraha oya udata yaddi penne api wadakarana hotel eka alpin kiyala oya bus ekata nagga thana eha paththe api inne
@srilankahighflypigeonclub1935
@srilankahighflypigeonclub1935 Жыл бұрын
❤super
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
😊
@isu7437
@isu7437 Жыл бұрын
Oyage video puluwan hama welawaka balanawa. Oyata puluwan nam romaniya enna inna kenekuta apu gaman karanna wenne monawada kiyala video ekak dennako
@ShiraniShirani-nx3mr
@ShiraniShirani-nx3mr 7 ай бұрын
රැසියන් ඉන්නෙ රැමෙිනියා වලට එන විඳිය කියන්න මල්ලි
@champikalakmal7051
@champikalakmal7051 Жыл бұрын
Mmth giya giya සතියේ brother etakota hima hodatama..
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
හිමත් එක්ක තමා ලස්සන❤️
@sanduart6995
@sanduart6995 Жыл бұрын
මොකක්ද මචං අර කෑම එක.රස පාටයි 😛 Langos unguresti 😁
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මුලින් පට්ට රසයි භාගයක් කද්දි ඉස්මුරුත්තාවටත් එනවා😂
@bawanthapresad5450
@bawanthapresad5450 Жыл бұрын
අයියේ මගේ අතර ප්ලේට් එකක් දාලා තියෙන්නේ ඔහේදි මෙඩිකල් වලට එක අවුලක් වෙයිද මට වැඩ කරන්න පුලුවන් දැන්
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මෙහෙට ආවට පස්සෙනම් ගැටලුවක් වෙන්නෙ නෑ.ඔයාට වැඩ කරන්න පුලුවන්නම්
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
oya nedaraland වලට ගියා නේද එකේ vlog එකක් ගෙන්නේ නැද්ද ඔයා ආය රුමේනියාවට එන්නෙ නැද්ද
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ikmanataa dennam
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
@@eurotraveler9109 mm
@chamidunishara7545
@chamidunishara7545 Жыл бұрын
අරාද් වල ඉදන් ගොඩක් දුරද
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Train එකේ එන්න පුලුවන් දවසින් ඇවිදලා යන්න
@bathiyagavishka1448
@bathiyagavishka1448 Жыл бұрын
Machan schengen wei da bn romenia wa
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒක නම් හිතන්න අමාරුයි😢
@dilki0128
@dilki0128 Жыл бұрын
Hi oya isuriwa dannawada
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ow ow mage gf❤️
@bathiyagavishka1448
@bathiyagavishka1448 Жыл бұрын
Aiya work parmite awilla visa gahanna kochchara kalayak yannawa da aiye
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
දැන් නම් අපොයිමන්ට් ගන්න ටිකක් කල් යනවා, මාස දෙකක් 3ක් යනවා සාමන්‍යයෙන්.නැතිනම් අතයටින් ගාණක් දීලත් දවස් 10න් කරගන්න අයත් ඉන්නවා🤔🤔
@prabashenathishana1737
@prabashenathishana1737 Жыл бұрын
දැන් ඔහේ එන්න කියක් විතර යනවාද ?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ලක්ෂ 10න් උඩ ගාණක් අඩුම යනවා😌
@shamiisu1995
@shamiisu1995 Жыл бұрын
Mcn me ohe hotel job hodaid...
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔව් හොදයි හොද තැනක් අහු උනොත් තවත් හොදයි❤️
@bawanthabimal8709
@bawanthabimal8709 Жыл бұрын
Aiye mama aiyage youtube chanal ekath ekka goda kalak thisse innawa...dan mama romeniyawala inne mamai wife dennama.romeniya avith masa thunak wenawa. ID eka hadala thiyenne ape.apata release letter gannath puluwan.aiyata puluwannam loku udauwak apata ekathana wada karanna puluwan job ekak hoyala denna.loku udauwak aiye.onima feeld eheka api dennata eka company eheka job ekak aiye.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
සමාවෙන්න පරක්කු උනාට, ෆේස් බුක් ගෲප් එකක් තියනවා සිහින රුමේනියාවකියලා m.facebook.com/groups/sihinaromania/?ref=share මේකේ. ඔයාලා ඔය පෝස්ට් එක දාන්න අනිවාරෙන් හොද විකල්පක් හම්බවෙයි.
@user-wb9ri8ie3l
@user-wb9ri8ie3l Жыл бұрын
ඔයාගේ කඩෙන් අපිට නිකම් කන්න පුලුවන්ද ශාමි
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මම කීවේ කියලා ඉල්ලන්න කන්න දේවී බඩ පැලෙනකන්🤣🤣
@shanakaprasad6579
@shanakaprasad6579 Жыл бұрын
brother contact kara ganna nmbr aka denna puluwanda?
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 Жыл бұрын
මල්ලි මමත් දැං Brasov වල ඉන්නේ. ඔයාට කතා කරන්න පුළුවන් Number එක පුළුවන් නම් inbox කරන්න .
@asankadilruksha4244
@asankadilruksha4244 3 ай бұрын
Whatsup number ekak tiyeda paniwidayak denaganna
@dnavibe9525
@dnavibe9525 Жыл бұрын
Hello brother. Oyage Instagram or Facebook account link mokada?
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
රුමේනියාවේ අපේ කැදැල්ල
16:51
Rata watee(රට වටේ)
Рет қаралды 10 М.