එළිමහනෙ මැටි හට්ටියේ හදපු කෑම 😍 | Pol roti | Chicken curry | Nimanthi Porage

  Рет қаралды 65,817

Nimanthi Poarage

Nimanthi Poarage

Күн бұрын

mangomojito #mangomilkshake #nimanthiporage
එළිමහනෙ මැටි හට්ටියේ හදපු කෑම 😍 | Pol roti | Chicken curry | Nimanthi Porage
FOLLOW ME:
►INSTAGRAM: / nimanthipoarage. .
►FACEBOOK: / nimanthi.poa. .
►TIKTOK :vm.tiktok.com/...
💌Fan Mail:
nimmipoarage@gmail.comමේ වතාවෙ විශේශයි | nimanthi vlogs | visit to katharagama | family time | Nimanthi Porage

Пікірлер: 91
@sanjewarathnayaka3966
@sanjewarathnayaka3966 Жыл бұрын
අනෙ අයියා හරිම අාදරෙයි අක්කිට.ලස්සන තැනක් අක්කි.ඔයා වාසනාවන්තයි අක්කි.❤❤❤
@nikiniekanayaka6943
@nikiniekanayaka6943 Жыл бұрын
කෑමට වඩා ඔයා කතා කර කර විහිලුවෙන් වැඩේ කරන විදියට ගොඩාක් ආසයි
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 Жыл бұрын
පුදුම ලස්සනයි වටපිටාවක් එක්ක balcony එක තියෙන්නෙ ..👌🌳🌲🌼🍃🐦🦓🌳🌴❤️
@Gith2016
@Gith2016 Жыл бұрын
ඔයාලා දෙන්න නම් හරිම ශෝක් කපල් එකක්. නිමන්ති අක්කේ ඔයාගෙ ගෙදර තියෙන්නෙ හරිම ලස්සන පරිසරයක. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඒ ලස්සන අපිට පෙන්නන්නකෝ
@IringMendidis
@IringMendidis Жыл бұрын
6
@Wuggy_773
@Wuggy_773 9 ай бұрын
ඔයලගෙ ගේ තියෙන පලාත කොහද ?
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
ගොඩක් ලස්සනයි ජීවිතය ඇති තුරා මේ වගේ ආදරෙන් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤❤
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක්.හතර දෙනාටම තෙරුවන් සරණයි!
@WasanthaSandanayake-h3s
@WasanthaSandanayake-h3s Жыл бұрын
Harima.wasanawanthai.oba depala saha.daruwan.nimanthi.harima.sundarai.theruwan.saranai
@suchwickramasingha9728
@suchwickramasingha9728 Жыл бұрын
ඔයාගේ මහත්තය හරිම හොදයි නේ .එයාගේ ගොඩක් මහත්මා ගති තියෙනවා.ඒ දේවල් තමයි ඔයාලගේ පුන්චි පවුලේ සාර්ථකත්වය ට බලපාන්නේ...නිමන්ති එදා අපේ මතකයේ රැදුන නිහහතමානී තරුව ඔයාට අපි එදා වගේම අදත් ආදරෙයි.. නීරෝගී වේවා! තෙරුවන් සරනයි!
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අනේ ඔයා ගොඩක් හොදයි හොද ට රසට උයනවා,එ වගේම ගොඩක් ආදරෙන් ඉන්නවා ඔයා ලා තෙරුවන් ❤සරනයි
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
හරිම ලස්සනයි වට පිටාව ආසාවේ බෑ...අනේ ඉක්මනින්ම වීඩියෝ දාන්නකෝ..හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ..❤
@kalpanasamadhi5368
@kalpanasamadhi5368 Жыл бұрын
හරිම ලස්සනයි අනේ වටපිටාව ❤️
@SareenaFathima-m9n
@SareenaFathima-m9n Жыл бұрын
Lassana parisarayak . Lassana family Ekak .Harrima nihathamani charithayak . Aadarai hamadamath hadawathinma ❤🌺
@Hansimafarnando
@Hansimafarnando 10 ай бұрын
Akki roti hadaddi kesel kolakallak rotiya yatatai, udatai dala puchchanna thawath rasai ethakota. Asai oyalage vlogs balanna. Vena aya vlogs karaddi boruvata raganawa. Oyala ehema na. Adarei ❤❤❤❤
@rohithashiran6650
@rohithashiran6650 Жыл бұрын
Konde alla alla kema hadanawa apa wenawa balanna
@dini514
@dini514 Жыл бұрын
හරිම ආසාවෙන් අක්කියාගේ විඩියෝ බලන්නේ හරිම ලස්සනයි අක්කා චාම් සරල නිහතමානී චරිතයක් තමයි හරිම අව්‍යාජ හිනාවක් තියෙන්නේ අක්කියාට කිසිදු දුකක් කරදරයක් අත්නොවේවා සතුටක්ම ලැබෙන්න ඔනි🥰🥰🥰🥰 බුදුසරණයි පරිස්සමෙන් අක්කා මැණික ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@kumudupriyadarshani98
@kumudupriyadarshani98 Жыл бұрын
ඔයාගේ බැල්කනි එකට මන් හරිම ආසයි. අවට හරිම ලස්සනයි.ඔයලට බුදුසරනයි
@ishuakarsha1675
@ishuakarsha1675 Жыл бұрын
Home tour akak karannako akki
@Galappattidilshara
@Galappattidilshara Жыл бұрын
Niyamai Ana oya katha karana vidiya nm 🤭🤭💞💞💞
@mgprarthana6971
@mgprarthana6971 Жыл бұрын
Akke oya harima wasanawanthai aiya wage kenek labenna dn inna pirimi hari jara un eth aiya hari hoda kenek wagei penne hari adarneeyai eya
@maheshbandara1943
@maheshbandara1943 Жыл бұрын
Chiken hattiya ussan duwanna hithenawa,rasama rasa patai akkiyoo
@KushiThennakoon-vf6im
@KushiThennakoon-vf6im Жыл бұрын
Oyalage gewal koheda ane hari lassanai
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ලස්සන .පරිසරය .සියලුම දෙනාට තෙරැවන් සරණයි
@nandani1507
@nandani1507 Жыл бұрын
Lassanai ane
@rushgaming9370
@rushgaming9370 Жыл бұрын
Akki ane kondenm saiwthu wela neda
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Wooooow lassana parisare koheda oyaala inne ❤❤❤
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
නියමයි පවුල පුදුම සමගියක් බුදුසරණයි සියලුම දෙනාට
@sathinisuvisna3444
@sathinisuvisna3444 Жыл бұрын
Oya Thalawathugoda da inne
@rohithashiran6650
@rohithashiran6650 Жыл бұрын
Konde keta kisima piliwelak ne
@sanulminuwara6779
@sanulminuwara6779 Жыл бұрын
හරිම ලස්සනයි මගේ අක්කි. ආදරෙයි ගොඩාක්♥️♥️♥️♥️♥️
@nishabaddegama5858
@nishabaddegama5858 Жыл бұрын
Husband number 1 cameraman kenek and wife excellent actress kenke nisa me cooking videos balanna asai wagema lassanai 🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
❤..2weni paratah ada baluwa..super chef 👍👏👏🇱🇰🇮🇹💐
@nethushalakshan3971
@nethushalakshan3971 Жыл бұрын
Lassana watapitawak.harima sundarai.geth piliwelai lassanai.oyage wedadth hari piliwelai nende
@jeewantharajapaksha1042
@jeewantharajapaksha1042 Жыл бұрын
Chicken kalawan karana kota handak pawicihikaranna etakota ata dawilla allanne
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
අ⁣ම්මෝ ඒක මරැ කෙලත් ගිලුනා 😂😂
@deepanimadawala5106
@deepanimadawala5106 Жыл бұрын
සිය පවුලටම ෙතරැවන් සරනයි
@nishabaddegama5858
@nishabaddegama5858 Жыл бұрын
Glouse kathawa nam maru 🤣👍gedara uyanne glouse dan nemei ne
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Oyalage paththa very beautifull
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක්
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 Жыл бұрын
Mata hodatama una mukut kanna be. Roti chicken dakkama ane matath genat denawanam kiyala hituna. Api adarei oyata akke❤❤
@madumadu7624
@madumadu7624 Жыл бұрын
Ane kalin damma ne video eka
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Kela enne oyat newei apita 😁😋😋rasa patai eka math hadanw ehem goda kalekin roti kawe na 🤗🤗😍😍❤❤❤❤
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
අක්කෙ ඔයාගෙ මහත්තයා ඔයාගෙ වාසනාවට හම්බවෙලා තියෙන්නේ ..සහයෝගය දෙනවා අගය කරනවා එහෙම තමයි ඉන්න ඕන
@francisdes3454
@francisdes3454 Жыл бұрын
Great cook❤❤
@rupikapy5403
@rupikapy5403 Жыл бұрын
👍 .........සුපර් ....❤️❤️❤️❤️
@NadeekaJayasinghe-uk1yd
@NadeekaJayasinghe-uk1yd Жыл бұрын
Kema tika nam rasa patai akke....
@thanujadilhani2434
@thanujadilhani2434 Жыл бұрын
Chicken curry එක නම් මරු,,
@anomafonseka1142
@anomafonseka1142 Жыл бұрын
Chekan nam rasai vage
@iraniedirisinghe4980
@iraniedirisinghe4980 Жыл бұрын
Shaaaa niamai
@geethajayasundara627
@geethajayasundara627 Жыл бұрын
මරු ජොඩුව😃
@gangaWasana-fk3qc
@gangaWasana-fk3qc Жыл бұрын
Chekan eka hadanda ochara dagalanda oneda ....wata pitawanam harima lassanama lassanai ❤️
@KushiThennakoon-vf6im
@KushiThennakoon-vf6im Жыл бұрын
Oyala shok ane budu saranai kiyanna deyak na
@randilperera7637
@randilperera7637 Жыл бұрын
අක්කිපන රොටි අනන්න එපා . පිටි අනන්න රොටිවලට 🤩🤩🤩🤩🤩
@saranisara6311
@saranisara6311 Жыл бұрын
Anee lovely husband kenek...lassana family ekak😘😘😘 all the best akkiii❤️❤️❤️
@Kalani94
@Kalani94 Жыл бұрын
Meka kalin upload kara neda
@ashakalansuriya9107
@ashakalansuriya9107 Жыл бұрын
Mn me video ek kalin baluwane
@hightechvision6594
@hightechvision6594 Жыл бұрын
Niyamai
@slbuy830
@slbuy830 Жыл бұрын
Boru sobana na reality aka tamai penwanne niyamai....
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනව.❤
@NayanaWicky
@NayanaWicky Жыл бұрын
ඔයාගේ ඔක්කෝමත් හොදයි මම හරිම ආස ඔයදෙන්නගේ තීන ආදරණීය බැඳිමට මමයි මහත්තයත් එහෙමයි අපි දෙන්නත් ඔයවගේ එකතුවෙලා අපේ කිචන් එකේ කෑම හදන්නේ....... බොරැසෝබන නෑ ඇත්ත ඇතිවිදියට ඒකමයි ඔයාලගේ විඩියෝබලන්නේ බුදු සරනයි ආදරණීය පවුලට නයනි........
@ayonitharanga9811
@ayonitharanga9811 Жыл бұрын
Meka parana vedio ekakne
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj Жыл бұрын
Aniwaryen hadanawa ❤
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
Hubby videographer ne. Video eka baluwama ee quality eka penawa
@Sairaullah4
@Sairaullah4 Жыл бұрын
kondeth ekka mokakkda prasne kanne chicken curry roti 😋
@manoriyapa5151
@manoriyapa5151 Жыл бұрын
පොලවේ පය ගහලා ඉන්න පවුල ක් නිසා බලනවා....හැමදාම .
@minidujanith3983
@minidujanith3983 Жыл бұрын
සුප්‍රසිද්ධ කෑමක්
@iroshaganga4597
@iroshaganga4597 Жыл бұрын
Konde allann epa ithin
@sududoni1007
@sududoni1007 Жыл бұрын
මගෙ අමිමෙි ඔක්කොමතෙල්
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මං සතියක් උයන තෙල් 😳😳😳🤪. ..... තෙල්‍ නොදැමිම දෙයක් නෑ ....අමිමෝ
@sumithsiriwardana5080
@sumithsiriwardana5080 Жыл бұрын
❤️❤️❤️❤️❤️🤗🤗🤗
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Shoi
@nimeshalakmini7495
@nimeshalakmini7495 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
Jogging track එකේ ඇවිදින අයට කෑම සුවදට බඩගිනි වෙනව ඇති
@rushgaming9370
@rushgaming9370 Жыл бұрын
🥰🥰🥰🥰🥰
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
අද ඇවිදින අය දුවයි මිරිස් සැරට
@km.navinduproduction5693
@km.navinduproduction5693 Жыл бұрын
👍👍👍👍👍
@europefoodhunters
@europefoodhunters Жыл бұрын
❤❤❤❤
@kaveeshamax3324
@kaveeshamax3324 Жыл бұрын
Jotika wage oya
@nandanimalkanthi7355
@nandanimalkanthi7355 Жыл бұрын
කොන්ඩෙ අල්ලන්න එපා අය්යො
@sugandifernando1345
@sugandifernando1345 Жыл бұрын
👍🥰🥰🥰🙏
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
කවුද අනේ chicken වලට විනාකිරි දාන්නේ,......😂😂😂😂😂 පොල්තෙල් බෝතල් බාගයක්ම දැමිමද😢
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
මම විනාකිරි දානවා. පොල් තෙල් බෝතල් බාගෙට ටිකක් වැඩී 😂
@mmds7107
@mmds7107 Жыл бұрын
විනාකිරි දානවා
@chinthapriuanthi7691
@chinthapriuanthi7691 Жыл бұрын
Habai konde alla alla nam wadakaranna epa rajo
@persysriyalatha5212
@persysriyalatha5212 Жыл бұрын
කොණ්ඩ පීරලා කට්ටක් ගහන්න කියලා k
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
😝😝😝😝😝😝😝😝😝
@nilukasamarasinghe8958
@nilukasamarasinghe8958 Жыл бұрын
මැටි හැදි 😂
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
ලංකාවේ හොඳ ගමනක් යන්ට හිටිය දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වෙනකොට මේ වගේ කළාකාරියෝ කලාකරුවෝ ගොඩක් අය කසාද බැඳලා ගෙවල් වල ඉඳගෙන මිනිසුන්ට කන බොන හැටි... ජීවත් වෙන හැටි කියලා දෙනවා. මේවා බලන මිනිස්සුත් ඉතින් රටේ නැති දේවල් කිය කිය කමෙන්ට් දානවා. මේ ජීවිතයේ හැටිද? අපේ රටේ කලාකරුවන්ගේ ඉරණම ද? මේ කලා කාරුවන් කියන අය ලෝකෙට උපදින්නේ බත් කන හැටි...මස් මාලු වර්ග පුඩින් හදන හැටි, ගෙවල් දොරවල් හෝදලා පිරිසිදු කරන හැටි කියලා දෙන්න ද? අනේ මන්දා ! 🙏🙏🙏
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ඒකෙ මොකක්ද වැරැද්ද සහෝදරයා ...ඉන්නෙ ටික කාලයයි කාටවත් වැරැද්දක් නොකර තමන්ගේ ජීවිතය තමන්ට සතුටු විදියට ගත කරන එකනෙ කරන්න ඕන ...සතුට තමයි වැදගත්
@mmds7107
@mmds7107 Жыл бұрын
කිසිම වරදක් නැත
De Dikste oma,s Bruine      bonensoep .
6:34
Boeddhasfood
Рет қаралды 8 М.
Backside | Episode 07 - (2024-12-14) | ITN
18:37
ITN Sri Lanka
Рет қаралды 128 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 30 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 68 МЛН
ඔබ නැතිව ඔබ එක්ක. 🥺 | Nimanthi Porage
12:05
Nimanthi Poarage
Рет қаралды 38 М.
රත්තරං සවලෙන් කමු | Fab Ceylon
19:00
Magic Compass
Рет қаралды 319 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41