වැලි බොකු කරිය | chicken gizzard curry | how to make chicken gizzards | ridma pilapitiya

  Рет қаралды 106,133

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 420
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආයුබෝවන් 🙏 කොහොමද ඔයාලට 😍
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
❤❤❤❤.Oyala hodin satutan.inna ❤❤❤❤❤
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
ආයුබෝවන් .අපි හොදින් ඉන්නවා .ඔයාලත් හොදින් නේද 😍😍
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
හොදින් ඉන්නවා 👍👍👍
@lakshanihansika4004
@lakshanihansika4004 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@prasannasanjeewa8503
@prasannasanjeewa8503 Жыл бұрын
Api hodin innwa parisamin sathutin inna💚
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
ඔයාගේ විඩියෝ බලන කොට මුලින්ම හිතට මාර නිදහසක් දැනෙනවා.ඊට පස්සේ ඉතින් කෙල ගිලින්න එපා කිව්වට කෙල ගිලුනා😀 රාහුල් පුතා හරිම අහිංසක ලමයෙක් .බුදුසරණයි ඔයාලට😀😀🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰😍😄
@dilkinimeshamadushani9622
@dilkinimeshamadushani9622 Жыл бұрын
ඔයාගේ සිතුවිලි ගොඩාක් හොදයී මං හරිම ආසයී ඔයාගේ වීඩීයෝ බලන්න බුදු සරනයී 3 ටම
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Budusaranai ❤️🥰🙏
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Harima lassanai video aka.oya nam harima dakshai kama uyanna.wagema hamadetama. thank you.adarai Rahul manika
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
ඔයා ඔය රතු ගවුමට ගොඩාක් ලස්සනයි නංගී...❤️❤️ඔයා කතා කරන විදිහත් ගොඩාක් ලස්සනයි..නංගී ඔයා spa ceylon perfume use කරලා තියෙනවද..ඒවාගේ සුවද ගොඩාක් වෙලා තියෙනවද..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව්. හොදයි❤️
@user-cr7cn7to6u
@user-cr7cn7to6u Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ. ඔයාගේ හැම වීඩියෝ එකක්ම. මම ඔයාගේ න් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයාට බොහොම ස්තුතියි. ❤️❤️❤️❤️💕💕
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
Vedeo eka dapu gaman balanna awa. Eth wedak nisa sampurna vedeo eka balanna beri una. Weda iwara karala ikmanin awe akkige vedeo eka balanna. Rasa patai, thanks
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@nisansalamadushani5228
@nisansalamadushani5228 Жыл бұрын
Oyaa godaak hoda biridak wageema godaak hoda amma kenek akke, thun denaatama budu saranai, hamadaama sathutin aadaren inna labenna kiyala hadawathinma prarthanaa karanawa.❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@nayominadeeshani3345
@nayominadeeshani3345 Жыл бұрын
Godak istuthi akke apita kiyala dunnata
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 Жыл бұрын
හැමදාම vedio දැම්මත් බලනවා. ලස්සනයි. අදත්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰🙏
@anojapunchihewa1707
@anojapunchihewa1707 Жыл бұрын
Harima Lassanai akke parisaraya Colombo kiyala hithannawath ba adath aswen balauwa video eka me pennana welath akkalage watha piti passenda thiyenne ane harima Lassanai gamak wage
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව්❤
@chanwickramaarachchi6117
@chanwickramaarachchi6117 Жыл бұрын
aththama mm e kama kanne na.eth oyge vedio onima ekak mm balanawa.oy harima adaraneeyaa kenek .jesu pihitai oyge mulu family ekatama❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Adarei ❤️Jesu pihitai 🙏
@hansinitharika7145
@hansinitharika7145 Жыл бұрын
මල්බෙරි තව ඉදුනහම කාලා බලන්න,තද දම් පාටයි හොදට ඉදුනහම,එතකොට තමයි හරිම රස,ජෑම් හදලත් බලන්නකෝ 🥰👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
මී පැණි වගේ නේද🥰
@hansinitharika7145
@hansinitharika7145 Жыл бұрын
Hmmmm.oya e dewal walata kamathi nisai qwe,thank u reply kalata,man pregnant oya uyana ewa balanna asai
@dlkmaduwanthi8606
@dlkmaduwanthi8606 Жыл бұрын
වැලි බොකු කරිය කාල තියනව ඒ වගේම පීකුදු කරියත් හරිම රසවත්
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ඔයාගෙ video බැලුවෙ මන් බදින්නත් කලින් ඉදන් අක්කෙ.ඔයාගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ලගදි මගෙ wedding තිබ්බෙ.මන් තාමත් ඔයාගෙ වීඩියෝ බලනවා.ජීවිතේ ලස්සනයි ඔහොන ජීවත් වෙද්දි අක්කෙ.මාත් උයන්නෙ meti හට්ටි වල.අපේ දේට තැන දුන්නෙ නැත්තං ඉතින් අපි ලෙඩ වෙනවා.මාත් අක්කා වගේ මොනවා හරි වගා කරනවා පුලුවන් වෙලාවට .husband ටත් ගොඩක් සතුටුයි .eyath free welawak thibboth mata උදව් karanawa .ආදරෙයි අක්කෙ ඔයාට ගොඩක් 💓theruwan saranai .සතුටින් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හරිම සතුටුයි නංගා 😍 ආදරයෙන්ම ඉන්න ලැබේවා ❤️🙏
@CHAMIDUSTARK799
@CHAMIDUSTARK799 Жыл бұрын
Oya katha karana vidihata oyage vidiyo balanna Asa hithenava akke...😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Mamath Ada dawalta kewe chicken ui Pol sambolai batui oyala okkotama Budu saranai 🙏🥰🥰🥰💞💞💞💞
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@gayanasanka7312
@gayanasanka7312 Жыл бұрын
Akki man oyawa dekke China kellak wage .harima lassanai oya gawumata.ayubowan Kiya thena marama lassanata hadala .bs
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰💕
@gayanasanka7312
@gayanasanka7312 Жыл бұрын
Akki Kade piti walin idiyappan hadana vidiya kiyala denna.kade wage appa hadana vidiyath kiyala dennako
@priyangikadilhani3380
@priyangikadilhani3380 Жыл бұрын
Mamat ohoma hadala tiyenawa rasay tamay oyage wadasatahan hari lassanay akkiyo
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
Wife ට video එක පෙන්නුවා..එයා මට කියලා gizzerd ගෙන්නගෙන දැන් උයන ගමන් අක්කගෙ recipiyata..🥘රෑට රසට කන්න පුලුවන් වෙයි 😋😋 gizzerd ගන්න නම් super marketma යන්න උනා..thank you akki ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ එහෙමද හොදයි හොදයි නංගා රසට උයලා දේවි එහෙනම් මල්ලි ❤️🥰🙏
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
@@ridmapilapitiya අපි කෑවා අක්කි..ඇත්තම ඒක හරි රසයි..අපි දෙන්නම පලවෙනි වතාවට තමයි gizzrd curry එකක් විදිහට try කලේ..හැමදාම ඔය වගේ අලුත් recipi ගේන්න..jp ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@@jeewweerasinghe2800 thanks malli 🙏💕
@nisanidilrukshiku7181
@nisanidilrukshiku7181 Жыл бұрын
Godak dacasak8n oyalage video s godak tiyanava balanna,,,ava balagena yana gaman me,,,,,,serama balanava ,godak lassani ,,,bs love you
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@nisanidilrukshiku7181
@nisanidilrukshiku7181 Жыл бұрын
Than ku mage msj baluvata,,,adariu godaak hamadama,,,,anivarayenma ,,video balanava,,, bs,,oyalata
@udaniganepola8488
@udaniganepola8488 Жыл бұрын
අක්කේ එනසාල් දානකොට ටිකක් ගලේ කොටලා දාලා බලන්නකෝ. හරිම රස එන්නේ එතකොට ❤ ආසාවෙන් අක්කගේ වීඩියෝස් බලනවා.. මමත් ආසම කෑමක් gizzard😊
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️
@mallikaama1351
@mallikaama1351 Жыл бұрын
Katath kelath unanwa 😁😁😁😁harima lassanai akke hemadama wage.adarai oylata❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni 3n denatma 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
හ්ම්ම්ම් රස පාටයි ❤️❤️❤️
@NilukaSanjivani-zk1wb
@NilukaSanjivani-zk1wb Жыл бұрын
Mamat hadanawa . Gedara aya harima asai, ridma budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@madu4000
@madu4000 Жыл бұрын
Godak rasai akki math kala thiyenava
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@dilupadilu3018
@dilupadilu3018 Жыл бұрын
රස පාටයි .adath vedio eka harima lassanai akke .බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Budusaranai 🙏❤️
@shamasubashini7452
@shamasubashini7452 Жыл бұрын
මමත් ආසම කෑමක් ඔයාගෙ ගෙවත්ත තමයි මම බලන්න කැමති ම.ඔයාල තිදෙනාටම ජේසු පිහිටයි
@ishuwidisingha2128
@ishuwidisingha2128 Жыл бұрын
ඇත්තටම පොඩි අයට ඒ වයසේදී කරන දේවල් කරන්න දෙන්න ඕනී. එපා, ඔයාට බෑ, වැටෙයි ගාගා නවත්තන්නේ නැතුව එයාළාට අත්දැකීම් මගින් ඉගෙනගන්න දෙන්න ඕනී. නැත්නම් එයාගේ වැඩිහිටි කාලේදී පෞරුෂයේ විවිධ ගැටලු ඇති වෙන්න් පුළුවන්නේ. ගෙදර එක පැත්තක බිත්තියක් එයාට වෙන් කළානම් ගේත් ලස්සනට තියාගන්න පුළුවන් බබත් සතුටින් 😁❤️ අපිත් කුකුළ් මස්, මාළු, ඌරුමස් මොනම මස් ඉව්ව්ත් පොල්සම්බෝලයක්න කොටනවමයි 😁 මාර ගැළපිමක් ඒක 🙈
@kumemarias1818
@kumemarias1818 Жыл бұрын
Math hadanawa harima rasai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 Жыл бұрын
Raja bojunak thamai weli boku curry I pol sambolei rata halui 💥🤤🤤🤤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව්🥰🙏
@chandramaltee2406
@chandramaltee2406 Жыл бұрын
Nangi,man inne lebanon,math godak asa kamak valiboku,lankave innakita nitharama kanava,ammo oya utanava dakala pissuvatuna,mehe evata kitana nama friend kenekgen ahan mage mammata kivva oyage vidio ekath pennala man godak asai kiyala,genbaladynna man iye otahadapu viditatabhaduva bagayak,ammo etath hai hui Gaga kava ,oyata godak thanks,
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හරි සතුටුයි❤️🥰
@kalummaduranga
@kalummaduranga Жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ ඔයාගේ විඩීයෝ අක්කේ❤️
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 Жыл бұрын
රට හිටියත් හෙමදේම බලනවා නංගි. මාත් ආසයි ඕව kanda. ඔයානම් ගමේ විදියටම හදනවා. ආසයි. ❤🌹🌹🌹ඔයාලට බුදුසරණයි!🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰🙏
@hbsumanarathnaherathnandag9396
@hbsumanarathnaherathnandag9396 Жыл бұрын
👍👍💐💐💐💐👍👍🌹🌹🌹🙏🙏oyala siyalu denata daladasamidu pihitai
@sriyanifernando7843
@sriyanifernando7843 Жыл бұрын
Oyage hama video ekakma mama balanawa.harima lassanai.harima piliwelai.ea wagema kamath raha athi 😋😋😋😋❤️❤️❤️❤️
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
හොඳින් ඉන්නවා අක්කි.අක්කි හදන කෑම කාලා බලන්නමයි හිතෙන්නේ.ඒ තරම් රස පාට පේනවා..ඔයා හොඳ අම්මා කෙනෙක් අක්කි..❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤️🥰🙏
@nadeekakumari9404
@nadeekakumari9404 Жыл бұрын
අක්කී හරිම ලස්සනයි ..ගවුමත් ලස්සනයි ..මම ආසාවෙන් බැලුවා ..ආදරෙයි ඔයාලා හැමෝටම ...💗💗💗
@mihirihadawath2623
@mihirihadawath2623 Жыл бұрын
ඔබ දෙපලට ඇස්වහ කටවහ නොවදිවා පුංචි පුතාටත් බුදුසරනයි .......
@amilaamila5169
@amilaamila5169 Жыл бұрын
Oyage garden ekata thama godakma aasa hithenne,es vahak nm vadinna epa harima lassanai ♥️♥️♥️♥️video ekakvath maga arinne na mama oyage adarei hamadamath♥️♥️♥️♥️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Ane akka hoda ammek.manikawa hodata therume aragena wada karanawa.teruwane saranai mage Rahul puthata akkata aiyata.🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ytcool212
@ytcool212 Жыл бұрын
Mm.. yummy 😋 😋 good recipe.. thanks for sharing your recipe ❤
@bottom0043
@bottom0043 Жыл бұрын
Kochra niliyo you tube drnmath man ada oyage ai danne harima simple Anika a harima awanakea❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@fatmakuwait6333
@fatmakuwait6333 Жыл бұрын
Oyage video ekak enakam balana hitiye kuwait inne mage nangith kuwait eyath den oyage video balanawa oyala thun denatama Budu saranai parissamin inna kale meniyangema pihitai
@indikanishanthi1684
@indikanishanthi1684 Жыл бұрын
Niyamai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@isuruprasanna7584
@isuruprasanna7584 Жыл бұрын
Lassanai Akki,, man asawen balanawa,,oya hari hodai wagema harima adarshamath😘😘😘😘 adareiiii BUDU SARANAI
@sithewuthewujan5032
@sithewuthewujan5032 Жыл бұрын
Harima ලස්සනයි akka man hemdama oyage vidiyo balawaa man ..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Kale hatiyatanam api katath amarui.apita puluwan widihata awrudu samaruwa.api kala nathi recipe ekak oya rasata haduwa. try karanna ona.gewaththa harima lassanai.❤️❤️❤️❤️😋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️
@sharikasuwini1660
@sharikasuwini1660 Жыл бұрын
Video eka lassanai nangi oya kohomada midi hitewwe? Ewa ata thawan krld?
@sachinirandika4040
@sachinirandika4040 Жыл бұрын
Rasa pataii 💕💕 akke
@dilshanikanchana3714
@dilshanikanchana3714 Жыл бұрын
Goraka mas walata danakota mas tikak haiya wenawa. Boilar chicken nikanma podi wenawane Akai a mas walata api goraka danne. Kari chicken walata thamai api siyabala danne. A mas haiyaine . Oyage vidiyo hamadama balannawa akkiyo
@kalumthushara6906
@kalumthushara6906 Жыл бұрын
රස පාටයි.හදන්න ඕනෑ 👍❣️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@rashikamadushani8239
@rashikamadushani8239 Жыл бұрын
ආසයි ගොඩක් ඔයාගෙ vedio දකින්න🥰🥰🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤❤
@HemalRanepura-ok4vs
@HemalRanepura-ok4vs Жыл бұрын
oya kale hoda wedak akke.punchi daruwanta eyalage nidahasa wagema kamathi deta ida denna ona.e dewal eyalage manasatath godak hodai. eyalage e kale aye enne nahane. oyala thun denatama budu saranai ❤️❤️❤️
@pethamgodawarnakulasuriya8246
@pethamgodawarnakulasuriya8246 Жыл бұрын
Oyage hama video ekakma hari asawen man balanawa hitata hari sanasimak denenawa
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Kala..thiyenava.patiyo..adaeri oyalata patiyo ❤❤❤❤❤❤..woooooooow 🎉🎉🎉🎉..
@lakshikaminoli6009
@lakshikaminoli6009 Жыл бұрын
Sthutin parisamin inn punchi pawula akki thaw thwth lassna wewa budusarnai
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
අවුරුදු ලොකුවට සැමරුවේ නෑ අක්කේ මේ පාර නම්..❤
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
පරිස්සමින් සතුටින් ඉන්න 😊 තෙරුවන් සරණයි
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ane menika niwaduwata polonnaruwe giya a unata ekmanatama anna una Colombo wedane monawakarannada gedaraenna kalayak ne ethin oyata kohomada ayya tabulated babawa matak kara kiyanna budusaranae ❤❤❤❤❤❤
@hirushichandunika9201
@hirushichandunika9201 Жыл бұрын
Lassanai akke, oyala 3 denata budusaranai ❤️❤️
@user-xq9wo2jq2u
@user-xq9wo2jq2u 10 ай бұрын
Oyata godak adarei nangiyo
@gampovsgs4730
@gampovsgs4730 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම් 🤑🤑🤑🤑රස පාටයි අක්කියෝ......අනිවාර්යයෙන් ට්‍රයි කරනවා කරි එක 🤗 thanks අපිත් එක්ක මේ වීඩියෝස් ශෙයාර් කර ගන්න එකට අක්කි 😍
@akilaviraj4387
@akilaviraj4387 Жыл бұрын
ඉන්නවා අක්කියෝ.ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියෙන්වා ඔයලගෙ විඩියෝ බලලා තමයි හිතහදාගන්නෙ 😑
@niroshalakmini9256
@niroshalakmini9256 Жыл бұрын
රසපාටයි. Adath vedio eaka godak lassanai .budusarani 🙏❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰
@malakab3290
@malakab3290 Жыл бұрын
Awww my favorite family!! Akki I always waiting to see a video of you all.. blessed you all!! Love all the way from USA
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much ❤️🥰🙏
@chamindudushan1264
@chamindudushan1264 Жыл бұрын
Ane mata midi wel 2kma tiyenawa...Bima hadala tiyenne den awrudu 4 k withara wenawa thama gedineni..E ai nangi...🤔🤔🤔
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj Жыл бұрын
Oyala dennatama ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@kalpana9348
@kalpana9348 Жыл бұрын
Gizzard ape gedarath hadana kamak oka thelen gammiris dala hadanne mama kalu patata ehema rasai hadala balanna
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@Ashanjewantha
@Ashanjewantha Жыл бұрын
තවත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධයිරිය ලැබේවා බුදුසරණයි🙏
@nadeeshamaduwanthi8218
@nadeeshamaduwanthi8218 Жыл бұрын
මේපාර ලොකුවට අවුරුදු සැමරුවේ නැහැ ....අපේ ගෙදර හැමෝටම උන හැදිලා ....ලෙඩ ඇදේ ඉන්න ගමන් තමයි ඔයාව බලන්නේ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා ❤️🙏
@shanikaporuthotage5478
@shanikaporuthotage5478 Жыл бұрын
❤❤shooi akke mamath goodak asa kemak mama mehe italy wala owa hadala roti ekka kanwaa❤❤thank you akke mehem kiyla dunnat akkage vidio goodak asawen balanwa mama akkage kada hadath harima lassanaiii .goodak lassanaii akka inna parisaraya.a wagem gedar .ithen akkat puthat aiyat pawule siyalyu denatm budusaraaii❤❤❤❤❤❤❤
@kanchanadilrushibandarak-gu9ps
@kanchanadilrushibandarak-gu9ps Жыл бұрын
oyage wedath oya wagema lassanai.katata kela inuwa akkiyo
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 Жыл бұрын
Good morning...lassana mal.waththe...ithin asai oyage vedeio balanna.puluwan hamadema api gedara hada gannawanam hodai.asai rasa kema hadaddi...adarei hamadamath..oya harima shakthimath kanthawak.eththatama math ehemai.hamadema baba ekja taniwa kraganne.husband business wedanisa.eth hari sathutin mn ewa karanne.ithin oyage life eken godak dewal jeewitheta gannawa.good luck ridma...all the very best..ur and ur famili.budu saranai
@liv19703
@liv19703 Жыл бұрын
Oya hadana Obama deyak rasa athi.adareth ekkane hadanne❤
@oyatagodakpinsamusamu5331
@oyatagodakpinsamusamu5331 Жыл бұрын
Ane..thun denatama budu saranaiiii
@hiranyajayalath5960
@hiranyajayalath5960 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි❤🎉
@deepikapriyangane9750
@deepikapriyangane9750 Жыл бұрын
Anee mal wagema oyath ලස්සනයි nangi karana දේවලුත් ලස්සනයි bu sa oyalata🙏🙏🙏🙏
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
Ada thamai akki oyata comment karanna හැමදාම videos balanawa.godaaaaaaaaaaaaaaaaaaakkkkkkkk lassanai .godaaaak adareiiiiiiiiiiiii ❤
@gayathriherath2191
@gayathriherath2191 Жыл бұрын
Harima calm 🌸
@nithyawickckramage5296
@nithyawickckramage5296 Жыл бұрын
Oyage video api hamadama balanwa.api oyala 3 denatama godak adarei.
@funtv4854
@funtv4854 Жыл бұрын
Akka mn oyage videos walata godak kemati Adarei❤.budu saranai !....❤❤❤❤❤❤❤❤
@isurikalakmali5173
@isurikalakmali5173 Жыл бұрын
ඉක්මණින් ගේන්නෝ 😍😍😍😊😊🌻🌻
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@wajeekonsamandara2741
@wajeekonsamandara2741 Жыл бұрын
Adaraiiiii
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@roshinikumari604
@roshinikumari604 Жыл бұрын
තුන්දෙනාට ම තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@malindalakshan8672
@malindalakshan8672 Жыл бұрын
කෙහෙමද 😍😍😍❤️❤️❤️❤️👍
@shashikala4735
@shashikala4735 Жыл бұрын
Oyage video walin hitha niwenawa.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰🙏
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷 thanks for the video. Its good that you let your little son to drawing on the wall, as you said you can paint it again but if you blocked his childhood abilities and skills will never get back. Child's mind should be free to develop...but kind and loving way we should be able to guide them to right track as well.
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 Жыл бұрын
Akki kitchen eka lassnai kitchen eke sampurna video ekk oni apitath e wage piliwalta thiya gnna.Budusaranai❤🥰🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@saduniyapa4987
@saduniyapa4987 Жыл бұрын
Oya harima hoda kenek,vidio th harima lassanai ❤️
@stefanbeekmeyer1223
@stefanbeekmeyer1223 Жыл бұрын
Math asama kamak. Badaginnak awa.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@nilukasenarath5370
@nilukasenarath5370 Жыл бұрын
ඉස්සර අපේ අම්මා හදනවා..... හරිම රසයි.... මතක් වෙනකොට කටට කෙලත් එනවා.....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හදලා බලන්න 🥰
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
ඕව් අපේ අම්මාත් දන්න කාලේ ඉදන් මිරිස් තුනපහ ගෙදර හදනවා හරිම රසයි පිරිසිදු රසක්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️
@prabuddimalika7580
@prabuddimalika7580 Жыл бұрын
Ada tamai රූපවාහිනී yen ma oya ge chenal eka dekka ගොඩක් istuti
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Lassnai godak thundenthma bs❤️❤️❤️🥰🌷🌷☺️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@dineshchathurangadineshcha3609
@dineshchathurangadineshcha3609 Жыл бұрын
Lassani oyge gewaththa apitath waga karanna hithewa dakiddi mamath anthuriym mal hitewwa nangi anthuriym mal hitawan නැද්ද bs
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@madushanidipikia6618
@madushanidipikia6618 Жыл бұрын
කන්න ආස හිතුනා ❤️❤️ ලස්සනයි නංගි ඔයාගේ වැඩ ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰🙏
@Sapnamadushani1996
@Sapnamadushani1996 Жыл бұрын
❤❤ aththm hodi
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
ХИТРОСТЬ (смешное видео, юмор, приколы, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,2 МЛН
Сын РАЗОБЛАЧИЛ фальшивую БЕРЕМЕННОСТЬ мачехи 😱 #shorts
0:58
Лаборатория Разрушителя
Рет қаралды 5 МЛН