මේක ඇහුවොත් ඔබට ජීවිතේ වරදින්නෙ නෑ../Polgahawela Amarawansha Thero/dharma deshana sinhala.

  Рет қаралды 52,950

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

Күн бұрын

Пікірлер: 178
@SamanSaman-ei2rc
@SamanSaman-ei2rc 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@kenxo__
@kenxo__ Жыл бұрын
අපේ හාමුදුරුවෝ මං ඔබ වහාන්සේගේ ධර්ම දේශනා අසලා ගොඩක් දේවල් ජිවිතේ ගැන ඉගෙන ගත්තා.... ඉස්කෝලේ යාළුවෝ නිසා ගොඩක් පීඩාවට පත් වෙලා හිටියේ 🥺💔 ඉස්කෝලේ ක්ලාස් යන්න පවා එපාවෙලා හිටියේ...ලොකු තනිකමක් දැනුනා ඉස්කෝලේදි... හිතට දුකක් දැනුන හැම වෙලාවකම බණ අහාලා ආපහු ශක්තිමත් වෙන්නේ....ඔබ වහාන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏❤️🌼
@The_Mind_Journey
@The_Mind_Journey 6 ай бұрын
ඉස්කෝලේන් කොන් උනා ද ඔයා
@nilminianita4428
@nilminianita4428 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින්
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
නිවැරැදි දහම සියල්ලන්ටම අසන්න ලැබේවා 🌻🌻🙏🙏🙏🌻🌻
@predeeppredeep7895
@predeeppredeep7895 3 жыл бұрын
අනෙ ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට බොහොම පිං තෙරුවන් සරණ ගිය නිස අද මගෙ ජිවිතෙ රැකිල තියෙන්නෙ.තෙරුවන් සරණයි.
@d_girl5588
@d_girl5588 3 жыл бұрын
හොඳයි ගොඩාක් කියපු දේවල් ape හාමුදුරුවෝ theruwan saranai
@anomadamayanthi2150
@anomadamayanthi2150 2 жыл бұрын
Teruwan saranai
@nirmalalokuge8703
@nirmalalokuge8703 2 жыл бұрын
තෙරුවන් සරණයි
@gamingwithrioytofficial417
@gamingwithrioytofficial417 2 жыл бұрын
සියලුම සත්වයො නිදුක් නිරොගි වෙත්වා
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
අනේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ දේශනා කරපුදේ 100/100 ඇත්ත මටත් එහෙම උනා මගෙන් ගන්න කම් මටත් යෙහෙළියක් හිටිය මට නැතිවෙනකොට එයා මාව.දාල ගියා දැන් මම හැදිලා මේ බණ අපටමයි දේශනා කරල තියෙන්නෙ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@ديماسريلانكا
@ديماسريلانكا 5 ай бұрын
Sadu sadu sadu
@priyadarshanie4461
@priyadarshanie4461 Жыл бұрын
ඔබවහන්සේගේ බණ නිසා මම ජීවිතය වෙනස් කරගනිමින් සිටිනවා .ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏🙏
@nilushasrimanthi7222
@nilushasrimanthi7222 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි ආදර්ශමත් ධර්මදේශනා පවත්වාගෙන යෑම සඳහා ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්. මෙවන් දරම දේශනා තවතවත් අපිට ඇහෙන්න සලස්වන්න. අඩුම ගානේ අතලොස්සක්වත් හරිපාරේ යයි...
@NishaniSkunthala
@NishaniSkunthala 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
ඉතාම ප්‍රායෝගික අයුරින්, ධර්මය ඇසුරෙන් අති විශිෂ්ට අවවාද අනුසාසනා කරන පින්වත් ස්වමින්වහන්සෙට අනේක වාරයක් පින්, නීරෝගි දීර්ඝයුශම වේවා! 🌸🙏🌸🙏🌸🙏🌸
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී නමෝබුද්ධාය
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 3 жыл бұрын
ඇත්තේ න්ම ජිවිතයට අවශ්‍ය අයුරින් ම දේශනා කරන ඔබවැනි පුතුනුවකුනශසනයට පුද කරපු ඔබවහන්සෙගෙ දෙමාපියන් ට අජනාමර සුව අත්වේවා ඔබ වහන්සේ ට අජනාමර සුව අත්වේවා
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sachiyaslifestyle
@sachiyaslifestyle 9 ай бұрын
Sadu sadu sadu namo බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@قثخه
@قثخه 3 жыл бұрын
දහම් සුවය ළඟ සුවපත් වේවා......🙏🙏🙏🚩☘❄🌷❄☘🚩☘❄🌷❄☘🚩🚩🚩
@ChetraJanaki
@ChetraJanaki 6 ай бұрын
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏❤️❤️
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
ජීවිතයට මෙවන් වටිනා ධර්මානුසාසනාවන් ලබන්නට අප කෙතරම් පිං කර ඇතිද.. බොහොම පිං හාමුදුරුවනේ.. ඔබ වහන්සේට අමා මහ නිර්වාණ ශාන්තිය අවබෝධ වීමට.. මේ පිං හේතු වාසනා වේවා.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏
@manelamarasekara5929
@manelamarasekara5929 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගිි වෙිව ඔබ වහන්සේගේ මවි පියන්ටත් මෙි පින හේතු වෙිවා නිවන් දකිත්වා
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාගේ ද සියලු සත්වයන්ගේ ද සසර ගමන කෙටි වේවා!!!සත්පුරුෂ අැසුර නිරන්තරයෙන් ම ලැබේවා!!! නිවනම වෙත්වා!!!
@anandarajakaruna544
@anandarajakaruna544 3 жыл бұрын
Pinsidda wewa hamuduruwene
@anushaprabodhani2971
@anushaprabodhani2971 3 жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතූමි නිර්වානඅවබෝධය වෙිවා .සාදු සාදු සාදු 🙏🙏🙏 .
@pathminiherath520
@pathminiherath520 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා .
@wasantharupasingha3960
@wasantharupasingha3960 3 жыл бұрын
ඔබ වහන්සේ කරන මේ දේශනා මට නම් අමා වැස්සක් වගේ...... මට ම කියනවා වගේ දැනෙනවා කොපමණ දුක් විදින ජීවිතයක් ගත කලත් බන පදයක් අහලා හිත නිවාගන්න පිං කරලා තියෙනවා ඒ ගැන මට සතුටුයි ............................ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@lakmalilakmali1146
@lakmalilakmali1146 3 жыл бұрын
තෙරුවන් සරණයි යතිවරයානනි
@kumarasamaraweera1886
@kumarasamaraweera1886 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
@ranjithmahadura7365
@ranjithmahadura7365 2 жыл бұрын
බුදු සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ
@dileepaashan7066
@dileepaashan7066 7 ай бұрын
තෙරුවන් සරණයි🙏 යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
@sunandawanasinghe831
@sunandawanasinghe831 3 жыл бұрын
Sadu ....sadu ...saaadu 🙏🙏🙏 මෙවැනි දහම් කරුණු අපට කියා දෙන පින්වත් ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු dirgaausah ලැබේවා 🙏🙏🙏🙏🙏
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින් වහන්සේ.ඇත්ත.ඇත්ත. තෙරුවන් සරණයි.🙏🙏🙏
@rukshankalhara9915
@rukshankalhara9915 Жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏☸🙏
@kankanigamagepunuyalatha8643
@kankanigamagepunuyalatha8643 3 жыл бұрын
Oba vahansata nivan suva labava
@roini.rokini9072
@roini.rokini9072 3 жыл бұрын
Aka attama atta sadu sadu sadu අපේ හාමුදුරුවනේ
@wasanakumari802
@wasanakumari802 3 жыл бұрын
සාදු ...🌸🙏සාදු...🌸🙏 සාදු...🌸🙏
@supunsanjeeva7716
@supunsanjeeva7716 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ජීවිතයකට ලස්සන ගමනක් යන්න ඔබ වහන්සේ ගේ දේශනාවට ගොඩාක් පින් 🙏🙏🙏
@තරංගා-ඛ9ද
@තරංගා-ඛ9ද 3 жыл бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!! මේ ගුනධර්ම පිලිපදින්නේ නම් ජීවිතය සාර්ථක කරගන පිං රැස්කරගෙන ජීවිතය ජයගන්න එක නියතයි සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
@achiniwj
@achiniwj 2 жыл бұрын
ඉතා සරලව පහදා දෙන්නේ ජීවිතය කලකිරීමට පත් නොවන්නට ධෛර්යය දෙන්නටයි....ඔබ වහන්සේට නමස්කාර පූර්වකව ස්තූතිවන්ත වෙමි
@kapilakapila6276
@kapilakapila6276 3 жыл бұрын
තෙරැවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@lathasudasin423
@lathasudasin423 3 жыл бұрын
Theruwansarani ape suwamin wahanseta niduk nirogi Dirgau leabew 🙏🙏🙏
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Dasu sadu sadu
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Sadu sadu sadu
@Lyricalvids709
@Lyricalvids709 3 жыл бұрын
Me bana jeewitha nemethi pelayata wathura wathkarala pana denawa wagey ape hamuduruwane. Mage suwamipurshaya meweni akarayen hesirenawa. Budun nomethi lokeka obawahansela apita siyesin budun dakinna lebuna weniy. hithata denena wehesanam ananthay ape hamuduruwane. Oba wahanseta nirogi sepaya lebewa!
@siryalatha8274
@siryalatha8274 3 жыл бұрын
තෙරුවන්පින්වත්.සුවාමින්වහන්සේට.මාගේ.නමස්කාරය වේවා.වටිනාආදර්ශමත්ධර්මදේශනාවක්.සැමදෙනාම.බුද්ධිමත් ජීවත්වෙන්න.සියලුදෙනාටම ධර්මය අවබෝධ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදුසරණයි.
@douglaskumara2441
@douglaskumara2441 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ckumari7103
@ckumari7103 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@nelundeeshan708
@nelundeeshan708 3 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස .බොහොම වටිනා ධර්ම දේශනාවක් ..
@premalatha9595
@premalatha9595 3 жыл бұрын
Sadu Sadu Sadu teruwan saranai oba wahanseta
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Ape hamuduruwane oba whansege katawa sampurna athta teruwan saranai oba whanseta dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanth2920
@nishanth2920 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏 බොහොමත් පිං ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 5 ай бұрын
Sadu sadu pinwanth swaminwahansa bohoma pin watina darmadesanawa theruwan saranaiiiiii
@milindadilruk4744
@milindadilruk4744 3 жыл бұрын
Derga ausa labava hamuduvanta
@tharakalakshani4517
@tharakalakshani4517 3 жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@nethmiama5579
@nethmiama5579 2 жыл бұрын
Pin hamuduruwane....namoooo buddaya...🌷🌿🌷
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya Pinwath suwamin wahanseta mage namas karaya wewa
@punyaekanayake7020
@punyaekanayake7020 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ බොහෝම පිං.මගේ දරුවන් ට මම මේවා අහන්න දෙනවා .ඔවුන් ටික ටික අහන්න පෙලඹෙනවා.
@rajithakumari1093
@rajithakumari1093 3 жыл бұрын
හරිම වටින දෙසනාවක් හාමුදුරුවනේ. සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ
@swarnamunasingha3759
@swarnamunasingha3759 3 жыл бұрын
sadu sadu sadu namo buddhaya theruwan saranai ape pinwath swamin wahansa
@devikaperera7183
@devikaperera7183 3 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 3 жыл бұрын
බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා හැමෝටම දළදා සමිදු සරණයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Sapalika Taruwan saranae Kohomada oyata yalu wa eten
@yasassriekanayaka5598
@yasassriekanayaka5598 2 жыл бұрын
Pinwath Swaamen Wahanseta Amaa Maha Niwan Suwa Ath Weewa!!! Theruwan saranai Swameen Wahansa!!! Namo Buddhaya!!!
@DhananjaniRuwandika-m9o
@DhananjaniRuwandika-m9o Ай бұрын
Apage sith niwasanasanawata oba wahanseta godaak pin sidda wewa.
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
නමෝ බුද්ධාය...🙏🙏🙏
@sandhadonisandhadoni1960
@sandhadonisandhadoni1960 2 жыл бұрын
Godak watina dewal hamuduruwanee. Godak pinnnnnn🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjoybarua6504
@sanjoybarua6504 Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 2 жыл бұрын
Sadu obawahensata niwanama awaboda wewa Pinama wadewa teruwansaranai
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 жыл бұрын
වටිනා ධර්ම දේශනයක් 🙏 තෙරුවන් සරණයි
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Sadu sadu sadu mage namas karaya wewa. Watina darma desanawak ape hamuduruwane.oba wahanseta niduk nirogi dirga ausa labewa labewa labewa 🙏 🙏 🙏 🙏 Germany
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Pinwath suwameen wahanseeta mage Namaskaraya wewa theruwan saranai.!🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
සාදු සාදු සාදු 👧👧👧👩👧👧💥💥
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@srilanka4885
@srilanka4885 3 жыл бұрын
pinwah.suwamin..wahanse..desanaya..kiyanna.peritharam.wthu..teruwan.saranai
@manjulasajeewani1458
@manjulasajeewani1458 3 жыл бұрын
Godak watinawa ape hamuduruwane. Bohoma pin. Theruwan saranai,
@saliyawimalasena629
@saliyawimalasena629 3 жыл бұрын
සාදු සාදු සාදු
@virajinisadamali4510
@virajinisadamali4510 2 жыл бұрын
Namo buddhaya...Theruwan saranai..Pinwath sowamin wahansa..sadu sadu sadu
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Namo buddaya theruvan saranai 🌷🌷🌷🌷🌷🙏🙏
@gamingwithrioytofficial417
@gamingwithrioytofficial417 2 жыл бұрын
මට නරක දේවල් හිතට නියේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 жыл бұрын
Sadu sadu sadu pinwat ape hamuburuwane sahatika atta oba wahansege darma deeshanawa hadawata hodatama samipa una ada samaje godak tiyenne owama tamai oba wahanseta teruwa saranai diirgau wewa
@User_boy-1
@User_boy-1 7 ай бұрын
Sadu sadu sadu 🙏☸️🙏
@kavindudulanjala9427
@kavindudulanjala9427 3 жыл бұрын
Sadhu.! Sadhu.! Sadhu.!
@nalakapushpakumara7137
@nalakapushpakumara7137 3 жыл бұрын
සාධූ සාධූ සාධූ තුණුරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌷🌷🌷🌹
@ireshanamali9961
@ireshanamali9961 2 жыл бұрын
Ane bohomath pin swamin wahansa...deergayu wewa..
@shan3041
@shan3041 3 жыл бұрын
කල්‍යාණමිත්‍ර ඇසුර හා සද්ධර්ම ශ්‍රවනය නිතරම ලැබේවා .
@harshanik1325
@harshanik1325 3 жыл бұрын
Ehemai ape hamuduwane theruwan saranai
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🙏🙏oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
@fatimalatah2213
@fatimalatah2213 3 жыл бұрын
ස්වාමින් වහන්සට ෙබා ෙහාම පිං ෙතරැවන් සරනයි 🙏🙏🙏🙏🌷🌹🌷🌹
@kamilakamila3073
@kamilakamila3073 3 жыл бұрын
Sadu sadu budu saranai hamuduruwane
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@maladamayanthi7352
@maladamayanthi7352 3 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 2 жыл бұрын
Wandaneeya Pujaneeya pinwath Buddha Puththrayan wahanseta Sirasa nama Namaskara karami. Namaskara wewa! Namaskara wewa!! Namaskara wewa!!! Saadu Saadu Saadu Saadu.!
@anushagunawardana1187
@anushagunawardana1187 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@yasorajapaksha542
@yasorajapaksha542 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
හාබුරැවන් වහන්සේට හොද අත් දකිමි අනන්තයි ඇත්තටම 100/ 100/ ඇත්ත මිනිසුන් කියන්නේ සතෙක්ට තියෙන මෙලයක් නැහැ මනුෂ්‍යස අත්මය ලැබෙන්න පින් කරලා කරලා නමුත් තම.ජිවිතය තම අතින්ම බෙල්ලට වැල දා ගන්නවා අද කාලේ අය හාබුරැවන් වහන්සේ නමි ලොකයටම වටිනා බන දෙසනා කරනවා දෙපා නැමද වදිමු බුදු හිමි ගෙවි යන තප්පරයක් විනාඩියක් ගනේ බුදු ගුන පමනක් මතකයට එවා බුදු බන අනන්තයි ශත්තියයි උතුම් හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා සත්පුරුෂ ගුනවත් මිනිසුන් ලැබෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .
@princeahamad4399
@princeahamad4399 3 жыл бұрын
🙏🙏🙏
@mkpamal1749
@mkpamal1749 3 жыл бұрын
Jivithayta watina kiyana desahnawn karana oba whanseta niduke neroogi suwaya labewa thruwan sarani ape hamuduruwane
@kalahepathiranarenuka6136
@kalahepathiranarenuka6136 3 жыл бұрын
Garu swamin wahansa matath oyawage aya innawa kawadawath ayalata hyrela hare magata anna byre thramatama akekaruwela swamenwahansa oba wahanseta amamaha nirwana sampatteya udawewa!!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🙏🙏
@amararansikanangamaarachch2992
@amararansikanangamaarachch2992 2 жыл бұрын
Oba wahanseta pin
@ruwangamage1993
@ruwangamage1993 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@indranikotteduwa6283
@indranikotteduwa6283 3 жыл бұрын
Sadu!!! Sadu!!! Sadu!!! 🙏🙏🙏
@lasadurathnayake4963
@lasadurathnayake4963 3 жыл бұрын
Sathika aththa amuduruwane kiyana awa. 🙏🙏🙏🙏🙏🙏🙏
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19