හිත හොද මිනිහට වරදින හේතුව.../polgahawela Amarawansha Thero/wenayika TV/වේණයික TV

  Рет қаралды 42,407

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

Күн бұрын

Пікірлер: 184
@대윈디
@대윈디 Жыл бұрын
අද තමයි අපේ හාමුදුරුවනේ කරුණාව කියන වචනෙ නිවැරදිවම තේරුම් ගත්තෙ..ඒ පිනෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරත්වා..සාධු සාධු සාධු🙏♥️🌻
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස 🙏 සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා 🙏🙏🙏
@raveeshasasindi4664
@raveeshasasindi4664 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏
@manjulasajeewani1458
@manjulasajeewani1458 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ බොහොම පින්. මගේ ලග නම් ගොඩක් තිබිල තියෙන්නේ මෝඩකම්. අම්මෝ ඔබ වහන්සේ ඔලුවට ලොකු ටොක්කක් ඇනල මෝලේ පෑදුව. ඔබ වහන්සේට නිරෝගීසුවය, දීර්ඝායුෂ ලැබේවා.
@dilhanid7593
@dilhanid7593 3 жыл бұрын
කරුණාවේ සැබෑම අරුත තේරුනේ අදයි අපේ හාමුදුරුවනේ, .අති ගෞරවනීය අති පූජනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගීභාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා .....!
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@tagsggsgsvsf3238
@tagsggsgsvsf3238 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ajithsomathilaka5395
@ajithsomathilaka5395 Жыл бұрын
ජිවිතයට වටිනාම දේශනයක් තෙරුවණ් සරණයි
@thaalamathra
@thaalamathra 3 жыл бұрын
හැමදෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා! යහපතම උදාවේවා! දීර්ඝායුෂ ලැබේවා! මේ වසංගත රෝගයෙන් ආරක්ෂා වේවා! මුළු ලෝකයෙන්ම මේ වසංගත රෝගය තුරන් වේවා! රෝග බිය දුරු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ස්වාමින්වහන්සේට ගොඩක් පිං මෙ දේවල් පහදා දුන්නට.ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏
@sujasujasujasuja1849
@sujasujasujasuja1849 3 жыл бұрын
Bohoma watina video wak
@madumibopage9735
@madumibopage9735 8 ай бұрын
වටිනා දේශනයක්.🙏🙏 මේ දේශනය ආසන්න මාව යොමු කළ අයට ස්තූතියි
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏 සත්‍යය පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
@manke7562
@manke7562 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ ට බොහොම පිං සිදුවේවා . තෙරුවන් සරණයි
@thaalamathra
@thaalamathra 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏
@ranjithmahadura7365
@ranjithmahadura7365 2 жыл бұрын
සාදු සාදු සාදු
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
මේ සමාජෙ ජීවත් වෙන අපට බුදුදහම ට අනුව ඉතාමත්ම වැදගත් අවවාදයක් ඔබ වහන්සේගෙන් ලැබුනෙ හාමුදුරුවනේ🏵️🏵️🏵️ ඔබ වහන්සේට බොහොම හාමුදුරුවනේ 🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@heartlinemusic
@heartlinemusic 3 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු.jayawewa
@NishaniSkunthala
@NishaniSkunthala 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nilukshitashika807
@nilukshitashika807 2 жыл бұрын
Oba wahanseeta bohoma sthuthi hamuduruwane ....
@irosha2102
@irosha2102 2 жыл бұрын
මටම කිව්ව වගේ ස්වාමීන් වහන්ස .
@shashiyt2033
@shashiyt2033 8 ай бұрын
🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
@rajithaaf5621
@rajithaaf5621 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️
@niroshachandani3995
@niroshachandani3995 3 жыл бұрын
Ow..ape....hamuduruwane ape moda kam
@dammirodrigo1176
@dammirodrigo1176 2 жыл бұрын
Oba wahanseeta magee Namaskaraya wewa budu saranai.!!🙏🙏🙏🙏🙏 watina darmadeeshana godak pin oba wahanseeta.
@Ruwindasampat1892-rt7kg
@Ruwindasampat1892-rt7kg 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanicha5531
@chandanicha5531 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@BPHLakmal
@BPHLakmal 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති දහම වටහා දෙන ඔබ වහන්සේට අනෙක වාරයක් පින් සිද්ධ වේවා!
@chamodipabasara8628
@chamodipabasara8628 3 жыл бұрын
ඔබ වහන්සේගේ බණ පදයක් පදයක් ගානේ ජීවිතේ සත්‍ය අවබෝධ වෙනවා. 🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Chamodi Taruwan saranae Kohomada oyata yalu wa eten
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
හොදටම පැහැදිලි උනා ස්වාමීන් වහන්ස.
@sadunmadawa5636
@sadunmadawa5636 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ ගොඩක් දේශනා වලින් වගේ හිතේ තිබුන ගොඩක් ගැටලු වලට පිලිතුරු ලැබුනා...ඔබ වහන්සේට මේ පින් උතුම් නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏
@Thinu_5vlog
@Thinu_5vlog 2 жыл бұрын
ගොඩක් හොද ධර්ම සාකච්ඡාවක්
@wijithasubasingha157
@wijithasubasingha157 3 жыл бұрын
අනේ හාමුඩුරුවනේ ඔබවහන්සේට ගොඩාක්ම පින් මෙය පහදා දුන්නාට ඒත් මීට වසර කීපයකට කලින් මෙය අහන්න තිබිනානම් කියල හිතුන මම ප්‍රමාද වැඩියි ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@thusithadeshapriya9565
@thusithadeshapriya9565 3 жыл бұрын
ඇත්තටම කරුණාව කියන්න මොකක්ද කියලා අදයි තේරුනේ...බුදු සරණයි!
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .. වටිනා දහම් පඩුරකි ... තෙරුවන්සරණයි නිදුක් නීරෝගී වේවා ..... චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!
@nethdamtv411
@nethdamtv411 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 🙏
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
ඉතා වටිනා ධර්ම දේශනාවක්.. අපට උනත් වරදින්න පුළුවන් ඕනම වෙලාවක ඕනම කෙනෙක් නිසා.. බොහොම පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට.. තෙරුවන් සරණයී.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 жыл бұрын
ස්වාමින්වහන්සේට ගොඩාක් පින් මේ කාරනාව පහදා දුන්න නිසා බුදු සරනයි .
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@shakyageethmi4689
@shakyageethmi4689 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏
@rukshankalhara9915
@rukshankalhara9915 2 жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏☸🙏
@t.m.lahirumadushan7546
@t.m.lahirumadushan7546 3 жыл бұрын
oba wahanseta thawath meweni watina darma deshana kirimata hekiyawa lebewaaa.budusaranae!
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@anushagunawardana1187
@anushagunawardana1187 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@chathurisewwandi193
@chathurisewwandi193 3 жыл бұрын
සාඳු සාඳු සාඳු..🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...
@r.a.nandaninandani8146
@r.a.nandaninandani8146 3 жыл бұрын
Oba wahanseta niduk Nirogi suwa labewa🙏🙏🙏🙏🙏🙏
@දෙවිතුරුයුටියුබ්
@දෙවිතුරුයුටියුබ් 3 жыл бұрын
ඔබ වහන්සේ කියන දෙ සත්තයි ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං. මම ගොඩක් ඔබ වහන්සේ ගේ බණ අහනවා. ගොඩක් තේරුම් ගන්න ලේසියි. පිං පිං පිං ගොඩාක් පිං.
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 3 жыл бұрын
දීර්ගායු සම්පත් ලැබේවා....!
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 3 жыл бұрын
බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා හැමෝටම දළදා සමිදු සරණයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Sapalika Taruwan saranae Kohomada oyata yalu wa eten
@kavindudulanjala9427
@kavindudulanjala9427 3 жыл бұрын
Sadhu.! Sadhu.! Sadhu.!
@damyanthikumari6656
@damyanthikumari6656 2 жыл бұрын
තෙරැවන් සරණයි. අපේ හාමුඋරැවනේ. ඉතාමත් හොද පැහැදිලි. කිරීමක් කරා අපිට. බොහොමපිං. අපේ හාමුඋරැවන්ට. සාධූ. සාධූ. සාධූ
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
ඇත්තම තමයි ස්වමින්වහන්ස !🙏 බෞද්ධ රටවල් වලට වෙන්නෙත් මේක තමයි..... අපේ අහින්සක කම මෝඩ කරුණාවක් වෙලා.....මිත්‍යාද්‍රෘශ්ට්කයන්ට රටවල් කීයක්නම් දීලා මේ වෙනකොට පැත්තකට වෙලා බලන් ඉන්නවද? ...... ලන්කාවටත් ඒ දෙය වෙන්න ඉස්සෙල්ලා මෝඩ නිද්‍රාගත නෝන්ජල් ගති වලින් අයින් වෙලා මේ පින්බිමත් බුදු පිරිසත් ආරක්ශා කරගමු, නිර්භීත පෞරුෂත්වයකින් යුතු හෙල පරපුරක් බිහි කරමු. 🙏
@nihaljayawardana1484
@nihaljayawardana1484 4 ай бұрын
ඇත්ත අද නියමේට තෙරුනා
@srilankasrilanka3748
@srilankasrilanka3748 3 жыл бұрын
තෙරැවන්.සරණයි.අපේ.හමුදුරැවනේ
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ . තෙරුවන් සරණයි ...!!! 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@diniwijerathna7990
@diniwijerathna7990 3 жыл бұрын
Harima වටිනවා .sathyamai හාමුදුරුවනේ ..obawahanse නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ....
@kumarykumar5727
@kumarykumar5727 3 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane
@චුටිපුතා-ඳ8ඟ
@චුටිපුතා-ඳ8ඟ 3 жыл бұрын
ස්වාමින්වහනසෙ ගොඩාක් පිං
@milaacademy
@milaacademy 3 жыл бұрын
ඔබවහ්න්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
@magesihinaya5975
@magesihinaya5975 2 жыл бұрын
sadu sadu sadu
@jayasenas937
@jayasenas937 Жыл бұрын
Sahthika aththa ape hamuduruwane obawahanseta theruwan saranai
@ramanisunil1218
@ramanisunil1218 3 жыл бұрын
අපේ සුවාමින් වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sandamalidissanayaka6488
@sandamalidissanayaka6488 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@dinulakna8094
@dinulakna8094 2 жыл бұрын
Godaak pin meya pahadili kalata Swaminvahansa, Mata godaak alaba vee thibenava, modakama bhava threnava dan.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. .
@dinushibandara6060
@dinushibandara6060 3 жыл бұрын
පැහැදිළියි හිමියනි.ප්‍රායෝගිකයි හැම වදනක්ම.අපේ පරිණත බව කියන්නෙ මේ යථා ස්වභාවය නුවණින් දැකීමමයි.හෙරුවන් සරණයි!දීඝායු වේවා!🙏
@w.sajeewani3441
@w.sajeewani3441 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.
@nilminidevikayatiyampitiya1817
@nilminidevikayatiyampitiya1817 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai oba vahanseta maga namaskaraya wevaaaa mamath moda vada godaak karaa visvasaya nisaa dan thamai tharannaa hamuduruvanaa oba vahanseta pada namaskaraya karami sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
ස්වාන්වහන්සේට.මහත්ම.පින් අවබෝධ කිරීමට
@r.a.nandaninandani8146
@r.a.nandaninandani8146 3 жыл бұрын
Ithama Watina drama denawa oba wahanseta budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@malinisrilanka6788
@malinisrilanka6788 3 жыл бұрын
Pin wath swamin wahansa Theruwan saranai. Nirogi suwa labewa..
@musicisheart5079
@musicisheart5079 2 жыл бұрын
oba whansege darama desana asemen mage sitha suwapath weva oba wahanseta niduk niroge dirgaunsa labeva 🙏🙏🙏siyalu sathwayo suwapath weva
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 6 ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@Hi-dr1uy
@Hi-dr1uy 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏
@nilmijayasundara4520
@nilmijayasundara4520 3 жыл бұрын
sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahanseta pin anumodan weewa...!! 🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️ 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@maduamma9765
@maduamma9765 3 жыл бұрын
බුදුසරනයි oba wahanseta oba wahansege darna desanaqen godak wadagath
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Apitath ehenawa budubana lankawe ....sadu sadu sadu
@manorirathnamali2822
@manorirathnamali2822 3 жыл бұрын
සාධු.. සාධු සාධු...
@SH-nx2rt
@SH-nx2rt 3 жыл бұрын
Theruwan saranai pinwath swaminwahansa oba wahansa kaye duk duruvee suwapath wewa......! Sadhu sadhu sadhu ......!
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Bohoma pin ape hamuduruwane budu saranai ape hamuduruwanta. ...
@pradeepkumara4148
@pradeepkumara4148 3 жыл бұрын
Saadu saadu saadu saadu saadu ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
@nilminidesilva4392
@nilminidesilva4392 3 жыл бұрын
Obawahanseta godak pin me dewal kiyaladenawata hama denama mewa asanna pilipadinna yahapath minisun wenna deergayu pinwath swaminwahansa
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Ane ow hamudurwane...ad godak dewal watahuna me desanaya ahuwam.. Bohom pin oba wahanset.. Theruwan saranai
@hiroshaperera6481
@hiroshaperera6481 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ධර්මය තුළින් දැනගැනීමට ලැබුණා .. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@bhagi6076
@bhagi6076 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@shanikahennayaka2714
@shanikahennayaka2714 3 жыл бұрын
Theruwan Saranai.. 🙏
@chenukakuruppu4424
@chenukakuruppu4424 3 жыл бұрын
Sadu Sadu sadu🙏🙏🙏!
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@JolycelltJolycell
@JolycelltJolycell 3 жыл бұрын
සාදු! සාදු!! සාදු!!!
@kasunsanjaya7835
@kasunsanjaya7835 3 жыл бұрын
Theruwan saranai sowamin wahansa
@ckumari7103
@ckumari7103 3 жыл бұрын
Theruwan saranai apee haamuduruwane
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@anushaprabodhani2971
@anushaprabodhani2971 3 жыл бұрын
Sadu sadu sadu .theruvan saranai pinvath svaminvahansa 🙏🙏🙏🙏🙏
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
ෙතරැවන් සරණයි 🙏🙏🙏
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane godak pin oba wahanseta
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Pin
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏
@ChetraJanaki
@ChetraJanaki 6 ай бұрын
🙏🙏🙏❤️❤️
@ravindakumara1562
@ravindakumara1562 6 ай бұрын
Lassana bana tika
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
KALANIYE SASANAWANSA THERO
22:08
maga
Рет қаралды 9 М.
කේලම් කියන්න ✋ එපා🤫🤭😒😒
4:18
IDURAGARE INDRARATHNA THERO
47:02
maga
Рет қаралды 12 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН