පොලී සල්ලි | poli salli | boralui galayai |

  Рет қаралды 334,364

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

පොලී සල්ලී | Poli Salli
🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
#boraluigalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube #comedy

Пікірлер: 1 100
@chathuninimasha7365
@chathuninimasha7365 Жыл бұрын
වැදගත්කම තියාගන්න ඕනෙ අපි 😂😂😂😂😂
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 3 күн бұрын
අනේ මම හරිම අසවෙන් බලන්නේ හිතෙ ප්‍රස්න කොහෙත්ම දැනෙන්නේ nehe ❤ ජෙසු පිහිටයි ❤❤
@සන්දීපනීසුවිමාලි
@සන්දීපනීසුවිමාලි 2 жыл бұрын
අම්මෝ හිනා ගිහින් පපුවත් රිදුන😆😆 තාත්වික රංගනය, හාස්‍ය කටහඩ...ඒ දෙක එකතු වුනාම ඉතින්..👌👌👌👌👌👌..... ගොඩක් ආදරෙයි. ❤️ ❤️❤️❤️❤️
@dularimahesha6977
@dularimahesha6977 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹 ආදරේයි දෙන්නාටම 😍🤩
@Minoli-nl1uv
@Minoli-nl1uv 2 жыл бұрын
යකෝ මේක හරි කෙලියක් වුනානේ 😀😀🤣🤣🤣😂😂😂😂😂😂 අදත් කියන්න වචන නෑ සුපිරි 👍👍👍 බුදුසරණයි දෙන්නාටම😘😘😘😘
@kkaveesha879
@kkaveesha879 2 жыл бұрын
අප්පට හිකේ...... අම්මෝ යෝනිකා රන්ඩු කෙක්කක්නේ🤣🤣🤣🤣🤣 පව් අනේ අර මිනිහා. අදත් මාරම ලස්සනයි අක්කි අයියේ ❤️❤️
@waniboy49
@waniboy49 2 жыл бұрын
අයියෝ සාමිනි.හිනාව නවත්ත ගන්න බෑ අනේ...ඔයා ලා දෙන්න වගේ නම් කොමඩි කරන්න දැන් කාටවත් බෑ..ස්තුතිය 👍👍ඉදිරියටම යන්න
@donetkumara4020
@donetkumara4020 2 жыл бұрын
මෙච්චර කාලෙකට කමෙන්ට් දාපු නැති මම හැමදාමත් හිනා වෙනවා පන යනකම්. 😁😁😁 ඇත්තටම ගලයයි බොරලුයි දකින්න ආස මම .
@manojlasantha1522
@manojlasantha1522 2 жыл бұрын
ඒ ඩාන්ස් එකට හිනා ගියෙ මට විතරද 🤣🤣🤣🤣😊😊😊😊👍👍👍🤟💖💖🤟🤟💖🤟 නියමයි අදත් වෙනදා වගේම හිනාවෙලා පන යනවා අයේ එනවා ඉලග vidio එකබලන්න එයේ පන එනවා
@chndrikajaylkshmi5500
@chndrikajaylkshmi5500 2 жыл бұрын
මම කමෙන්ට් නොකලට ඔයලගෙ වීඩියෝ බලනව ,හිතේ තියෙන හැම දුකක්ම අමතක වෙනව ඔයලගෙ කතා නිසා ,ජය වේවා ජේසු පිහිටයි ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ඒ වචන ටිකම ඇති අපිට 🥰❤️ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න . ජේසු පිහිටයි !!! ❤️❤️
@chndrikajaylkshmi5500
@chndrikajaylkshmi5500 2 жыл бұрын
@@boraluigalayaiofficial මමත් යූටියුබ් චැනල් 3 රගපනවා
@hana-fy7gb
@hana-fy7gb 2 жыл бұрын
Jesus phitai 🎚️
@fernandoachala2353
@fernandoachala2353 2 жыл бұрын
Me too...♥️♥️
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
Ai Mama 👌👌😃😃😃😃😃😃😃😃😃💪💪💪💪💪
@maheshikaedirisinghe7567
@maheshikaedirisinghe7567 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි... හිතට සතුටක් ගේන ඔයාලා දෙන්නට සුබ අනාගතයක්.... බුදු සරණයි දෙන්නටම🙏🙏 ආදරෙයි දෙන්නටම💖💖
@Pperera92
@Pperera92 2 жыл бұрын
අනේ අම්මෝ..හයියෙන් හිනා වෙන්නත් බෑ.. ගෙදර මිනිස්සු හිතයි පිස්සු කියල.. කට වහගෙන හරි අමාරුවෙන් හිනා වුනා කාලෙකට පස්සේ...🤣🤣🤣
@ajithkumara5836
@ajithkumara5836 2 жыл бұрын
🤣🤣🤣🤣
@MalshaFdo-hl5jl
@MalshaFdo-hl5jl 8 ай бұрын
Maru appaaaa.
@heshanisagarika742
@heshanisagarika742 2 жыл бұрын
මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගෙ video එකක් බැලුවාම ඒක ටිකකට හරි අමතක වෙලා යනවා. හොඳ ගමනක් යන්න දෙන්නට සුබ පතනවා 😊♥️
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
ඔයලා ඉන්නකල් අපි හිනා වෙලා ඉන්නවා .බුදු සරනයි .
@sathnidu12
@sathnidu12 2 жыл бұрын
"පිස්සු" ඒ කෑල්ල මරු 😂❤️
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 7 ай бұрын
Mth 😂
@shakthilakmal8156
@shakthilakmal8156 2 жыл бұрын
මන් ආසම 👉❤️ පිස්සු 👈❤️. මාරු අනේ.☺️☺️☺️☺️☺️🤣🤣🤣🤣
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 8 ай бұрын
ඔයාලගේ වීඩියෝ බලන්නේ මම මේ ලගදි ඉදලා හරිම ලස්සනයි විනෝදයි කෙනෙකුගේ මුහුනට සිනහවක් දෙන්න සැනසිමක් සතුටක් ලැබෙනවා ඔයාලට බුදු සරණයි දෙන්නටම ආදරෙයි❤❤
@renukadamayanthi3828
@renukadamayanthi3828 2 жыл бұрын
මන් හැමදාම කමෙන්ට් කරන් නෑ ඒ උනාට ඔයාලගෙ හැම වීඩියො එකක්ම බලනවා.කොච්චර දුකින් හිටියත් ඔයාලා මාව හිනස්සනවා😁ජය වේවා ඔයාලට🙌🙌💙💙
@nawodiimalsha6497
@nawodiimalsha6497 2 жыл бұрын
පට්ට අවුලින් ඉන්න වෙලාවක ඔයාලගෙ වීඩියෝ බලනකොට අවුල මොකක්ද කියලත් අමතක වෙනව...ඔයාලගෙ වීඩියෝ මරු අනේ.😂😂😂 ❤❤ දෙන්නටම බුදුසරණයි
@lasanikaushalya8320
@lasanikaushalya8320 2 жыл бұрын
හිනාවෙලා මැරෙනවා අනේ.😂😂😂
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 7 ай бұрын
යන ගමන තමයි වැඩෙ හරිම ලස්සනයි ජෙසු පිහිටයි ❤
@nadee...
@nadee... 2 жыл бұрын
අදත් නියමයි .. හරිම සංවර ගෑනු දෙන්නෙක් අනේ.. අහිංසක මිනිහට මේ ගෑනු දෙන්නගේ නාඩගම් දරාගන්න බැරුව ඉන්නේ පව්.. පීස්ස්ස්ස්සු..🤣🤣🤣🤣🤣
@ajithkumara5836
@ajithkumara5836 2 жыл бұрын
😹😹😹😹😹
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 2 жыл бұрын
හරිම ලස්සනයි දවසක ලංකාවේ අංක එක වෙනවාමයි තෙරුවන් සරනයි 🥰🥰🥰🥰
@snupoorni2355
@snupoorni2355 2 жыл бұрын
පිස්සුහ්😂 ඒ කැල්ල මරූ ❤
@tharutharu9531
@tharutharu9531 2 жыл бұрын
😂😂😂 අම්මෝ අද නම් මරු අයියෝ කැස්සත් හැදුනා හිනා වෙලා 😂😂😂 ආදරෙයි ඉතිම් දෙන්නටම බුදු සරණයි 🥰🥰🥰
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 2 жыл бұрын
අපේ ගමේ ඉන්න අයව මතක් වුනා 😅😅ඔහොමම තමයි නියමෙට රගපානව ඒ විදියටම අයියල සුපිරි ❤️❤️❤️
@doniyenu7940
@doniyenu7940 2 жыл бұрын
අයියෝ සාමී... හිනා වෙලා මැරෙනවා 🤣🤣🤣🤣🤣 පී............ස්සූ..........😂😂😂😂😂😂
@uththarakumari8938
@uththarakumari8938 2 жыл бұрын
අප්පට හිකේ 😂😂😂🤣🤣🤣🤣🤣 අම්මෝ අදත් 👍 නියමයි 😁❤️❤️😂
@nadishamadishani8169
@nadishamadishani8169 2 жыл бұрын
ඔන්න පොලී නංම්කි ගේ පොල් කටුව පහලට වැටෙන්න යන්නේ 🤣🤣🤣🤣🤣🤣අදත් මරු ❤️😘💫
@sandeepachandramali9167
@sandeepachandramali9167 2 жыл бұрын
අම්මො අදත් දැක්ක ගමන් ආවෙ කරඹුව බලන්න 😂😂😂😍❤ ආදරෙයි දෙන්නටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@chathurikaabeyrathna7804
@chathurikaabeyrathna7804 2 жыл бұрын
හැමදාම කමේන්ට් නොකරට හැමදාම විඩියෝ දානකන් බලන් ඉන්නේ❤️😍good luck boralu & gale😍❤️
@senurinethmini6907
@senurinethmini6907 2 жыл бұрын
යෝනිකා😂😂 කොහොමද අප්පා මේ නම් කටට එන්නේ😂
@KuKKuSANTA
@KuKKuSANTA 2 жыл бұрын
හිත නිසා 🤣
@prasadinikarunasena9260
@prasadinikarunasena9260 2 жыл бұрын
මන් හරිම ආසාවෙන් ඔයාලගෙ විඩියෝ බලන්නෙ.හැමදාම මාත් එක්ක මගේ බබත් ලන්ගට වෙලා බලනවා.ඒත් අද නම් හිතුනා අපරාදෙ බබාව ලගට ගත්තේ කියලා.මීට වඩා සන්වර වචන පාවිච්චි කරනවා නම් ගොඩාක් හොදයි.මොකද පොඩි ලමයි පවා ඔයාලට ආදරෙයි. එයාලත් මේවා බලනවා.පොඩි උපදෙසක් දුන්නෙ ඔයාලට තියෙන ආදරේ නිසා.ඒ වැරැද්ද හදාගන්න ❤️
@anjutharika6941
@anjutharika6941 2 жыл бұрын
පිස්සු ....🤭😂😂😂....නියමයි 👍👌හිනාවෙලා පන යනවා😂😂😂😂🤭🤭🤭👌
@jiwanimadhubashi8932
@jiwanimadhubashi8932 2 жыл бұрын
අනේ සුපිරි මල්ලි .හිනාවෙලා පනගියා.සුපිරිම සුපිරි .හදවතින්ම සුබ පතනවා ඔයාලට.
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
වලි වලදි වාත පිට වෙනව තමයිලු......🤣🤣 අම්මේ උබ හරි මිනිහා....😁😁 අදත් මරු 👌👌👌 ජය වේවා❣ ආදරෙයි 🌹🌹🌹
@maheshi1619
@maheshi1619 2 жыл бұрын
වැදගත්කම තියාගන්න ඕනී අපී 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නියමයි මල්ලී ❤️
@chndrikajaylkshmi5500
@chndrikajaylkshmi5500 2 жыл бұрын
🤣🤣🤣🤣🤣 සුපර් කියන්න වචන නෑ ජය වේවා ජේසු පිහිටයි 🙏❤️❤️❤️❤️❤️❤️දිගු ගමනකට සුබ පැතුම්
@masrahhmila6211
@masrahhmila6211 2 жыл бұрын
හිතේ තිබ්බ දුකත් අමතක උනා හලෝ..😅 නියමයි හොදේ,, ඉදිරියටම යං ජය වේවා....❤❤❤
@chndrikajaylkshmi5500
@chndrikajaylkshmi5500 2 жыл бұрын
බොරලුයි ගලයයි එනකල් මග බලන අය කෝ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ආදරෙයි ඔයාලට 🥰❤️❤️
@dineshchathuranga7592
@dineshchathuranga7592 2 жыл бұрын
@@boraluigalayaiofficial I love you
@madushimadushi3068
@madushimadushi3068 2 жыл бұрын
🤚
@kumaragekumarage1314
@kumaragekumarage1314 2 жыл бұрын
මමත්
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අනිවා ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
@ruwanthidk9281
@ruwanthidk9281 2 жыл бұрын
මරු අනේ....හිනා ගිහින් මැරෙනවා🤣🤣🤣🤣🤣🤣🤣🤣
@asankakumari2747
@asankakumari2747 2 жыл бұрын
පිස්සු 🤣🤣🤣🤩🤩🤩,ඒකනම් මරු කියන විදිහ🤩🤩🤩😘😘නටන විදිහත් මරු,කෙල්ලොන්ට වඩා ලස්සනට නටනවා🤩🤩😘😘😘😘
@gayaniprasanna6832
@gayaniprasanna6832 2 жыл бұрын
දැන් ඉතින් එකක් වත් මිස් කරගන් නැ වීඩියෝ සේරම බලන්න පටන් ගත්තා.මරු ඩබල...❤️බුදුසරණයි දෙන්නටම.😍😘
@thisaragimhani6345
@thisaragimhani6345 2 жыл бұрын
ඇත්තටම ඔහොම උන් ඉන්නවා 🤣😁🤣 අන්තිමටම දාපු නැටුම තමා සුපිරි 🤣🤣🤣
@sunethraudayanthi8089
@sunethraudayanthi8089 2 жыл бұрын
ඔයාලගේ කෝලම් බලන්න හරිම ආසයි මම.. ඉක්මනින් ආයේ ඕනි 🥰🥰🥰.. ආදරෙයි ඔයාලගේ දෙන්නට... ❤❤❤
@ruweehansani1551
@ruweehansani1551 2 жыл бұрын
සුබ උෑසනක් හැමෝටම... දැන් තමයි video එක බලන්නේ...පිස්සු කෑල්ල මරු...හරිනේ අමාරුව...❤️
@sahanya-qu7jr
@sahanya-qu7jr Жыл бұрын
අහරයා... පිස්සු ......😅😅😅😅 අදත් සුපිරි
@imanshashehani9940
@imanshashehani9940 2 жыл бұрын
අම්මො දෙයියනේ ඒ නැටුම.. 😂❤❤
@apiwenuwenapi5907
@apiwenuwenapi5907 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 👍👍 ඔයාලට ජයෙන් ජයම වේවා !!!🤪🤪🤪🤪🤪 පිස්සූසුසුසූසූ 🤣🤣🤣🤣🤣
@ireshasamanthi3629
@ireshasamanthi3629 2 жыл бұрын
ලස්සන නැටුම් වලියක් 😃😃 හරිම ලස්සනයි 🌹❤️
@ishu5852
@ishu5852 2 жыл бұрын
බොරළුයි ගලයයි කොතනද එතන ආතල් විතරමයි ආදරෙයි දෙන්නටම ❤️🌸😊
@dpt7062
@dpt7062 2 жыл бұрын
අම්බෝ වීඩියෝ එකක් ගේනක් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ 😍🤭
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
පේනවනේ පොලියට සල්ලී දීලා කර ගත්ත හරිය....හිනා වුනාට නියම පාඩමක්...👍👍👍👍
@krishanithilakarathna8608
@krishanithilakarathna8608 2 жыл бұрын
අදත් එකෙන් ම මරු අයියේ හැමදාම බලනවා ඔයාලාගේ වීඩියෝ 🤣🤣🤣🤣🤣
@nirodhaparami9332
@nirodhaparami9332 2 жыл бұрын
හැමදාම ආසවෙන් බැලුවට කමෙන්ට් කරලා නෑ. ඒත් අද කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි උනා. 😂😂😂 ඒක මරු මල්ලී 😂🤭😂😂😂
@දිල්රැක්සිරත්නයක
@දිල්රැක්සිරත්නයක 2 жыл бұрын
අම්ම්ම්මෝ අද ගොඩක් ලස්සනයි 😄😄💕💕💕
@imeshnimsara2244
@imeshnimsara2244 2 жыл бұрын
අලුත් එකක් අලුත් වැඩක් සුපිරි ආදරෙයි දෙන්නටම 🥰😌😌 wow
@ashaishani4239
@ashaishani4239 2 жыл бұрын
යකෝ හිනස්සවලා මරන්නද හදන්නෙ🤣🤣
@dilshannawod-i8u
@dilshannawod-i8u 9 ай бұрын
😂😂😂
@sashinifernando7012
@sashinifernando7012 2 жыл бұрын
සතියකට විතර කලින් fb එකේ share වෙච්ච වලි සීන් එක වගේ මොනා උනත් පට්ට හිනා කාලා මැරෙනවා 🤣🤣
@සුදු....සුදූ
@සුදු....සුදූ 2 жыл бұрын
ලස්සනයි අනේ ඔය දෙන්නාගේ වීඩියෝ බුදු සරණයි දෙන්නටම ......🌹🌹🌹🌹🌹🌹
@w81699
@w81699 2 жыл бұрын
හිනා කාලා මැරෙනවා 😅😅😅😅 🤭.... ලස්සනම එක "පොලී සල්ලි "👍
@Ksmotivaion
@Ksmotivaion 2 жыл бұрын
අම්මෝ හිනා කාලා මැරෙනවා අප්පා😂😂
@dishmiimasha8945
@dishmiimasha8945 2 жыл бұрын
පොඩි කුනුහරප ටිකකුත් ඇහුනා වගේ..අව්ලක් නෑ අදත් වෙනදා වගේ නියමයි ❤️😍😘
@nadeeshaswarnapali8862
@nadeeshaswarnapali8862 2 жыл бұрын
අනේ ඔයාලා නම් මරු 👌☺️☺️
@piyumiwathsala1076
@piyumiwathsala1076 2 жыл бұрын
කන කපන් යයි අනේ 😂😂😂 ආදරෙයි ❤️❤️❤️මම පිස්සු කියන එකට හරිම කැමති එක මරු ❤️❤️ලස්සනයි ❤️❤️
@sachininimansala5506
@sachininimansala5506 2 жыл бұрын
අද වීඩියො එක නම් සුපිරි.. ඔය දෙන්නටම සුභ පැතුම්🖤😌
@wasanalakshani7501
@wasanalakshani7501 2 жыл бұрын
අම්මෝ😂😂😂😂😂කියන්න වචන නෑ අප්පා.මෙහෙමත් වලි.අපිව හිනස්සන් එකම ඇති.ඔයාලට.සුබ පතනවා.ජේසු පිහිටයි..❤❤❤❤❤
@vishwachaneth6013
@vishwachaneth6013 2 жыл бұрын
මේවා ඇහුන අහල පහල සංස්කෘතික පීපල්ස්ලා left 😂🏃💔
@Lakshan.0105
@Lakshan.0105 2 жыл бұрын
මෙ දෙන්නා නැතිනම් මුලූ යූ ටූබ් එකම පාලූයී..හරිම ලස්සනයි ...💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏
@sanjuliyanage3284
@sanjuliyanage3284 2 жыл бұрын
උදේ පාන්දරම බැලුවේ හිනාවෙලා බඩත් කොර උනා🤣🤣🤣🤣
@madhavirajapakhsha
@madhavirajapakhsha 2 жыл бұрын
අම්මෝ මරු අප්පා මට හිනාව පාලනේ කරගන්න බැරුව ගියා 😂.මන් ආසම දෙන්නෙක් තමයි මේ .ඔයාලගේ වැඩ නම් මරු.
@anuththarapiumi1351
@anuththarapiumi1351 2 жыл бұрын
ආසම වචනේ පිස්සූ😂😂
@ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ
@ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ 2 жыл бұрын
ඔය දෙන්න එනකම් මග බලන් උන්නෙ💕💞💕💞...ආදරෙයි .බුදු සරණයි
@ireshaherath5635
@ireshaherath5635 2 жыл бұрын
අමෝ ඔය දෙන්න❤❤❤ මන් මේ මග බලන් උන්නෙ video එකක් දානකම්.ඔය දෙන්නගෙ හැම ඉන්ටර්වීව් එකක්ම හොය හොයා බලන මම😍😍😍.ආදරෙයි දෙන්නටම.අනේ අප්පා කොහෙන් එනවද මේ idea 😂😂😂😂.බුදුසරයි දෙන්නටම💐💐💐💐💐💐
@RawiduMax
@RawiduMax Жыл бұрын
අම්මො අම්මො අහරයා දාපු ඩාන්ස් එක මරු යොනිකා😂😂😂
@souljourney..1742
@souljourney..1742 2 жыл бұрын
අප්පට හිකේ... පිස්සූඌ...😁👍👍
@bashini378
@bashini378 2 жыл бұрын
වැදගත්කම තියාගන්න ඕනේ අපී....අම්මෝ කොහොමද ඒක..මරැ මරැ දෙන්නම සහෝ.හැමදාම වගේ අදත් අපිව හිනැස්සුවට පිං.තව තවත් ඉස්සරහටම යන්න ඕනී දෙන්නම.ජය වේවා.Bs.Jp❤
@dinushikapiyumali5692
@dinushikapiyumali5692 2 жыл бұрын
මෙයලගෙ මේ මහන්සියට 👍 එකක් දාගේන යමු
@shincool1705
@shincool1705 2 жыл бұрын
Supiriyakma tamai
@VIDURANGAOsHADHA
@VIDURANGAOsHADHA 5 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
ඔන්න සැබෑම වලි😂😂😂😂 ආදරෙයි හැමොටම මල්ලිලා බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
@bad_dil_
@bad_dil_ 2 жыл бұрын
අදත් නියමයි 🤣
@lankaharshani4183
@lankaharshani4183 2 жыл бұрын
බඩු නම් සල්ලිත් දීලා පොලියත් දීලා තව වැඩිපුරත් කීයක්හරි දීලා...😂😂අම්මෝ ඔයාලා මරු අනේ
@achinithakshila7543
@achinithakshila7543 2 жыл бұрын
නැටුම මරු ආ ❤️❤️❤️
@hansaniathukorala9834
@hansaniathukorala9834 2 жыл бұрын
අම්මෝ හිනාවෙලා මගේ පපුවත් රිදෙනවා 🤣🤣🤣🤣🤣
@sandugamage6933
@sandugamage6933 2 жыл бұрын
Al වලට සතියක් තියන් මෙක බලන්න ආව😁
@ashinsala9797
@ashinsala9797 2 жыл бұрын
Ammpa 😁😂
@Dulathmi_Sandarisini
@Dulathmi_Sandarisini 2 жыл бұрын
😂atta
@kethminihirunika6488
@kethminihirunika6488 2 жыл бұрын
A/L heta thiyanakota ada video balana mm
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 2 жыл бұрын
වැඩිය වන වන ඇවිදින්න එපා... තාත්වික මදි.. ලස්සනයි.
@tharushineshani1574
@tharushineshani1574 2 жыл бұрын
අම්මෝ වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ අදත් මරු 😄🔥❤️
@anushalakmaliwerasiga3276
@anushalakmaliwerasiga3276 2 жыл бұрын
මාරම ලස්සනයි .මොහොතකට හරි හිතේ දුක නැති වෙනව ඔයාල දෙන්න නිසා👍👍👍👍👍
@adithyawijerathna1450
@adithyawijerathna1450 2 жыл бұрын
අදත් සුපිරියක් අයියා,අක්කි..😁😁😅 අදත් අපෙ ලේ පිරිසිදු කරා එහෙනම් ඩබල ආදරෙයි ඈ..😅😅😅
@S.rangana119
@S.rangana119 2 жыл бұрын
ඔයාලගේ මම බලපු හොඳම වීඩියෝ එක මේක ...සුපිරි ...ජය වේවා!
@ishadikavindya3361
@ishadikavindya3361 2 жыл бұрын
ආදරෙයී දෙන්නටම..❤️❤️❤️
@nishanidisanayaka1929
@nishanidisanayaka1929 Жыл бұрын
අඩෝ අහල පහල ගෙවල්වල මිනිසෞ කෝමෙයි ඉන්නෙ😂😂😂😂..යෝනිකා මරු ඈ.😂😂😂
@ruvinihasangika8472
@ruvinihasangika8472 2 жыл бұрын
අදත් සුපිරි වැඩක් ජය වේවා ❤️❤️❤️
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 8 ай бұрын
එකකට එකක් දෙවෙනි නැ හැම වීඩියෝ එකක්ම ලස්සනයි ඔයාලගේ උත්සාහයත් සාර්ථකයි ❤
@minz0713
@minz0713 2 жыл бұрын
මරු ඩාන්ස් එක😅 දෙන්නටම ජය වේවා!❤️❤️
@madhushikakumari6629
@madhushikakumari6629 2 жыл бұрын
ආසවෙන් බලන්නෙ ඔය දෙන්නගෙ video 🙂❤️ හැම video එකකටම කමෙට් නොකලට ඒ ඔක්කොම බැලුවා.හිනාව නවත්ත ගන්න බැ වෙලාවකට😅 .මතක් වෙද්දිද් හිනා
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
පවු අර මනුස්සය අසරණ වෙනවා එතන 😂
@sawanisayurangi1656
@sawanisayurangi1656 2 жыл бұрын
Khomda etna 😂😂
@nishantinishanti8694
@nishantinishanti8694 2 жыл бұрын
Paniwide niyamai samajayata dunna ...ohoma thamai naya dunnamma ...hina wela badath redenawa ..ganu denna ge natilla niyamai 😆😆😆😆😆😆👍👍👍👍
@sansala..45
@sansala..45 2 жыл бұрын
පීස්සු... 😁😁😁 ආදරෙයි ❤️❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 7 ай бұрын
මරැ අනේ 😂😂 අද කරාබු 2 ලස්සනයි ගොඩක් ගනන් ඇති නේ 😂😂
@ayeshamadushani9249
@ayeshamadushani9249 2 жыл бұрын
සත්‍ය සිදුවීමක් ඇසුරින්...🤭😁😁😁
@darshanapramuditha7951
@darshanapramuditha7951 2 жыл бұрын
නටන විදිහ තමයි සුපිරි 😂
Ape Kaale (අපේ කාලේ) - Lochi
8:59
Lochi
Рет қаралды 3,2 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
සැලෝන් | @boraluigalayaiofficial
9:10
Boralui Galayai
Рет қаралды 328 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.
ගුණපාල මාමා  | Guna Pala Mama | BORALUI GALAYAI
7:48
Boralui Galayai
Рет қаралды 254 М.
Mehemath Magulak (මෙහෙමත් මගුලක්)
7:27
sigithi pola | සිගිති පොල | boralui galayai
7:17
Boralui Galayai
Рет қаралды 447 М.
Arabic vs Sri Lankan ( Wilpattuwa ) -  Wasthi Productions
13:46
Wasthi Productions "වස්ති"
Рет қаралды 6 МЛН