No video

Police attempt to trap victim as a drug dealer

  Рет қаралды 2,354

MediaLK

MediaLK

Күн бұрын

YT
අහද්දී ඇඟ හිරි වැටෙන තෙල්දෙණිය පොලීසියේ තිරිසන් ක්‍රියාව (1 කොටස)
• The brutal action of T...
තෙල්දෙනිය පොලිසියේ කණ්ඩායමක් විසින් ලිංගේන්ද්‍රයට නයි මිරිස් වත්කර, අමානුෂික ලෙස පහර දෙමින් වධ හිංසාවට ලක් කරන ලද වින්දිතයා, හෙරොයින් දමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැන තොරතුරු වාර්තාවෙමින් තිබේ. ඔහු හෙරොයින්වලට කොටු කිරීමේ මෙහෙයුමක් ආරම්භ වන්නේ එම සිද්ධිය ගැන පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශන ආරම්භ වීමත් සමඟය.
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com
වට්ස්ඇප් - 0710661417

Пікірлер: 23
@dayananda5494
@dayananda5494 Жыл бұрын
මේ කාලකන්නි පොලිස් කාරයන් හිරේ යනකල් අවධියෙන් ඉමු
@anuhsasandhya5682
@anuhsasandhya5682 Жыл бұрын
ඔයාලගෙ උත්සාය ඉතාමත් වටිනවා .. අතාරින්න හොද නෑ වරදකරුවන්ට නිසි දඩුවම් දෙනකල් .. අහිංසක මිනිස්සුන්ට කරන පාහර වැඩවලට මුන්ට දඩුවම් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි ..
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
ස්තූතියි තරිඳු
@vindya333
@vindya333 Жыл бұрын
මේ වගේ පොලීසිය ක් රටකට මොකටද .මේකට සම්බන්ධ උන්ට දැඩි දඩුවම් දිය යුතුමයි .පාතාල පොලිසිය .ඔබලාට ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන
@DushanBasnayake
@DushanBasnayake Жыл бұрын
Appreciate the follow-up. Please keep the people posted. Feeling disgusted about the police....
@dayananda5494
@dayananda5494 Жыл бұрын
මේ කාලකන්නි පොලීසිය උන්ට නෙවෙයි උන්ගෙ දරැවන්ටත් එක්ක හෙන ඉල්ලනව මිනිස්සු මොනවද මේ කාලකන්නි වැඩ මේ පොලීසිවල සිදුකරන දූෂන අධිකරනයට වාර්තා කල යුතුයි
@Camlaz
@Camlaz Жыл бұрын
පොලීසිය තමයි රටේ සෑහෙන්න දුෂන සහ අපරාධ සිදුවන්න, එයට එකම හේතුව දේශපාලන පත්වීම් සහ සුදුස්සන්ට සුදුසු තැන නොදීම. අනික වැඩියෙන්ම පාතාලෙ එවුන් තමයි පොලීසියේ බලයේ ඉන්නේ එමනිසා මෙවැනි දේවල්යලට සාදාරණයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
@itsmeik4337
@itsmeik4337 Жыл бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි 🌹🙏
@rayz7352
@rayz7352 Жыл бұрын
Keep up the good work
@obaamaa70
@obaamaa70 Жыл бұрын
රටේ සියලුම පොලීසිවල දිනපතාම සිදුවන්නේ මෙවැනිම අපරාධ මේක බරපතල ලෙස රටේ සියලුම ජනතාව වහාම තරයේ සිතට ගත යුතුයි.
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
අනේ ඔබ දෙන්නත් පරෙස්සමින්.
@スバダハマ
@スバダハマ Жыл бұрын
ස්භාදාහාමේන් බලාගනිවි අහිංසක මිනිස්සුන්ට කරන අසාධාරණකම් කරන හැමොම ගැන 🙏
@sajeewanifernando8823
@sajeewanifernando8823 Жыл бұрын
අහිංසක අසරණ මිනිසුන් එහවා එලවා පලිගන්න මොනහේතුවක්ද ඔයාට ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් නගන හඩට. මානව හිමිකම් එකේ ඉන්නෙත් මොක්කුද ?
@commanmedia9654
@commanmedia9654 Жыл бұрын
Good
@niroshankrishantha6636
@niroshankrishantha6636 Жыл бұрын
Ape rate policya kiyannema thrsthawadee thithpolak pattama dooshitha desapalanika ayathanayak meya ta wiruddawa waha waha hadak nagiya uthu athara action ekak gatha uthumai!
@casio745
@casio745 Жыл бұрын
අම්මපා මෙකට රටක් කියන්න පුළුවන්ද ? මට නම් මේක මිහිපිට අමනුෂ්‍ය රාජ්‍යක්.....
@nd6234
@nd6234 Жыл бұрын
Minihekta sudusu ratak nemei
@starlitnews
@starlitnews Жыл бұрын
I agree, under the circumstances Colombo Office should take over the investigation. If the changes to the alleged crime scene were done to protect the police officers who were involved in the suspected crime, the matter gives rise to a cause of grave concern. Any person or persons who willfully, criminalizes or tamper with any evidence when you know it's relevant to lawful investigation is an offense. Tampering encompasses any action that destroys, alters, conceals, or falsifies any sort of evidence. If what you say is true, the crime scene should be protected, Reputed authorities be consulted to find out whether any recent renovation or alteration to the building had been made.
@ushanushan2310
@ushanushan2310 Жыл бұрын
දඹුල්ල stf එක ගලේවෙල madipola ති දවල් මං කොල්ල කnawa හිතලා n නිලධාරීන් nithi
@chathurangakumara2907
@chathurangakumara2907 Жыл бұрын
Policeya awunga Pawull walatat hana gahanna ona
@nirmaliperera2061
@nirmaliperera2061 Жыл бұрын
VERY SAD TO HEAR THE CRUEL TREATMENT BY POLICE TO RUAN. PEOPLE IN SRILANKA CANNOT EXPECT JUSTICE FOR THE POOR VICTIMS AS LONG AS THE PRESENT MINISTER IN CHARGE IS THERE.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН