පොලිස් වාර්තාව සහතික කරගමු | Police Clearance Report Certify | how to certify police report

  Рет қаралды 52,771

SL To Romania

SL To Romania

Күн бұрын

#Police_Clearance_Report_Certify #How_to_Police_Clearance_Report_Certify #how_to_certify_police_report
Location - WRMV+767, Colombo
T.P - 0112338812
ඔයා රුමේනියාවට යන්න මුල ඉඳන් ලෑස්ති වෙන්න.
ගෲප් එකට සෙට් වෙන්න👇
www.facebook.c...
කලින් වීඩියෝ පිලිවෙලට
පොලිස් රිපෝට් එකක් ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද 👇
Police Report Online | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania
• Video
පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරද්දි එන ගැටළු විසඳගමු
👇
Police Report Romania | රුමේනියාවට පොලිස් රිපෝර්ට් එක ගමු | How to apply police Report Romania
• Police Report Romania ...
පොලිස් රිපෝට් එක සහතික කරගන්නේ කොහොමද
👇
පොලිස් වාර්තාව සහතික කරගමු | Police Clearance Report Certify | how to certify police report
• පොලිස් වාර්තාව සහතික ක...
අද්‍යාපන සහතික ටික සහතික කරගමු
👇
ගෙදර ඉඳන්ම A/L සහතිකය විදේශ අමාත්‍යංශයට යවමු | A/L Certificate Online and Foreign Ministry Certify
• ගෙදර ඉඳන්ම A/L සහතිකය ...
අඩු වියදමකින් රුමේනියා යන්න ඔන්ලයින් ජොබ් එකක් හොයාගමු👇
Romania job - Online apply - වියදම ලක්ෂ දෙකකින් මාස හතරකින් රුමේනියා යමු - romania job 2022
• Romania job - Online a...
ජොබ් ඔෆර් එක ඇත්තද කියලා බලමු👇
job offer in romania - රුමේනියාවෙ Job Offer Letter හඳුනාගනිමු - Romania job offer sinhala
• job offer in romania -...
වර්ක් පර්මිට් එකකට ඔන්ලයින් ඇප්ලයි කරලාද කියලා දැනගමු 👇
How to apply romania work permit - වර්ක් පර්මිට් ඇප්ලයි කරන්නෙ කොහොමද - apply romania work permit
• How to apply romania w...
වර්ක් පර්මිට් එකක් ඇත්තද කියලා දැනගමු 👇
Romania work permit processing time 2023 - Work permit හදුනා ගමු - Romania Work Permit Check
• Romania work permit pr...
ඉක්මනට වීසා ගහගමු 👇
Romania visa sinhala - Romania visa process time 2023 - වීසා වලට කොච්චර කල් ගියාද
• Video
බියුරෝ ගෙවන්නෙ කොහොමද 👇
Bureau ගෙවන්නෙ කොහොමද - Sri lanka bureau of foreign employment - beuro sri lanka
• Bureau ගෙවන්නෙ කොහොමද ...

Пікірлер: 241
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 10 ай бұрын
මචන් සහෝ දැන් ලංකාවේ කුරුනෑගල.. මාතර... නුවර... ඒවගේ කාර්යාලය වලිනුත් කරන්න පුළුවන්
@nisansalamadhumali3866
@nisansalamadhumali3866 9 ай бұрын
මචන් සහෝ, කුරුණෑගල කොහෙද කාර්‍යාල තියෙන්නේ ...
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 9 ай бұрын
@@nisansalamadhumali3866 කුරුණෑගල ඔරලෝසු කනුව පැනලා යද්දී ග්‍රවුන්ඩ් එකක් අහුවෙනවනේ අන්න ඒ තැන
@Euro_Bee
@Euro_Bee 8 ай бұрын
@@nisansalamadhumali3866මචන් සහෝ ඒකවත් තමන්ට තනියම හොයාගන්න බැරිනම් රට නොයා ඉන්න ප්ලීස් 👍
@sameeradissanayaka8872
@sameeradissanayaka8872 4 ай бұрын
👍
@malithanthony5400
@malithanthony5400 Жыл бұрын
ගොඩක් ස්තූතිය. හොදටම පැහැදිලි කරා 🙏
@nandanaalokabandara7506
@nandanaalokabandara7506 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් .ස්තූතියි .
@sltoromania
@sltoromania 2 жыл бұрын
😍
@bushbawasanti4217
@bushbawasanti4217 Жыл бұрын
Thanks malli mata loku prasnayak wala thibuna ma gana danaganna widiyak natuwa oyata budu saranai
@fshaja
@fshaja Жыл бұрын
මමත් ඔතනට ගියා.𝘄𝗲𝗱𝗲𝗲 කරගන්න දවසක්ම යනවා.නාකි හම්පඩ සෙට් 1ක් ඉන්නේ.කිසිම වුර්තිය දෙනුමක් නෙ.මටනම් ආන්ඩුවේ 𝘄𝗲𝗱𝗮𝗸 𝗸𝗮𝗿𝗮𝗴𝗮𝗻𝗻𝗮 යන්න හරිම අප්පිරියෛ.
@sakuntharindu1686
@sakuntharindu1686 Жыл бұрын
udema giyoth karaganna puluwanda? appointment noda giyoth herila enna weida?
@pathirana90
@pathirana90 Жыл бұрын
ඔව් .ලන්කාවෙ රජය සෙවය හා රජය සවුත්තුයි
@roshanayendra7485
@roshanayendra7485 Жыл бұрын
Kohomada appoimant gane
@shiranchanaka1107
@shiranchanaka1107 10 ай бұрын
මටත් පේන්නම බැරි රජයේ එව්න් කාල කන්නි
@MEMES-kv7vg
@MEMES-kv7vg 10 ай бұрын
Appointment ekak dannama oneda
@nadeekadasanayake465
@nadeekadasanayake465 11 ай бұрын
Thank you so much .
@vishwashalinda4505
@vishwashalinda4505 Жыл бұрын
අයියෙ Police clearance certificate එක certified කරගන්න යද්දි අරන් යන්න ඕන document මොනවද මෙ වෙද්දි?
@user-kp6lr7mu1v
@user-kp6lr7mu1v Жыл бұрын
පොලිස් රිපොර්ට් එකේ කලින් සිරගතවෙලා හිටපු ඒව සටහන් කරනවද ?😢 ඒ හැමදේම ඉවර නිසා ඒව ලියවෙන එකක් නෑ නේද ?
@srilankarobin6189
@srilankarobin6189 11 ай бұрын
Thank you bro
@sakuntharindu1686
@sakuntharindu1686 Жыл бұрын
thank you 🙏❤️
@Samee..
@Samee.. 3 ай бұрын
Super ❤❤❤
@nadeekaatalahagoda8478
@nadeekaatalahagoda8478 Жыл бұрын
Thanks
@mithunsubasinghe23
@mithunsubasinghe23 12 күн бұрын
දන්න කෙනෙක් කියනවද අම්මා තාත්තා හරි භාරකාරයෙක් හරි ගියොත් මේ වැඩේ කරගන්න් පුලුවන්ද
@pathumshashiranda5016
@pathumshashiranda5016 5 ай бұрын
Ko යකෝ අරන් යන්න ඕනි ලියකියවිලි දාලා නෑනේ යකෝ
@sureshidunil4884
@sureshidunil4884 Жыл бұрын
Kurunagalin puluwanda kraganna
@sashikamadushani8743
@sashikamadushani8743 Жыл бұрын
Axcident naduwak thibboth certify karala denawada
@Jayakodyj.a.h.i
@Jayakodyj.a.h.i Жыл бұрын
දැන් පාස්පෝට් ඕන නැහැ. හැදුනුම්පත තිබ්බාම අැති.
@RavishkaSandaruwan-gc6to
@RavishkaSandaruwan-gc6to 11 ай бұрын
ඇත්තමද මගෙ පාස්පෝට් එක ඒජන්සි එකේ .පාස්පෝට් එක නැතුව පුලුවද
@CR-vw2mm
@CR-vw2mm Жыл бұрын
ඉතා අගය කරමි.. පැහැදිලිව විස්තර කරා...නමුත් විදේශීය අමාත්‍යාංශයෙන් සහතික කරගත් පොලිස් වාර්තාව කොපමන කාලයක් වලංගුද යන්න ඔබගේ විඩියෝව තුල සදහනක් කරේ නැත..ඒ පිළිබඳව පැහැදිලි කිරිමට පුළුවන්නම් අගය කරමි. ඒ වගේම diploma certificates වල transcripts මෙම ස්ථානයෙන්ම සහතික කරගත හැකිද? එසේ කරනවානම් අප සතු diploma certificates සහ ඒ සදහා අපට ලබා දුන් transcripts සමග ඉදිරිපත් කල යුතු තොරතුරු මොනවාද? ස්තුතියි !
@sltoromania
@sltoromania Жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එකේ ඒක කියනවා. අවුරුද්දක්
@sltoromania
@sltoromania Жыл бұрын
ඔව් පුළුවන් ඔයා ඇපොයින්මන්ට් එකක් දාලා යන්න
@roshanayendra7485
@roshanayendra7485 Жыл бұрын
​@@sltoromanianomber ewanko appointments danA
@mohamedismail1802
@mohamedismail1802 Жыл бұрын
Police report ekata monada geniyanna one documents?
@mohamedsafran9922
@mohamedsafran9922 Жыл бұрын
Ayyea mama qutaar yanda innea mamath ganda ounatha.mama hettipola kouhamatha karanda ounea ayyea kiyandakou.
@sltoromania
@sltoromania Жыл бұрын
oya quatar embassy එකට කෝල් කරලා අහන්න ඕන දේවල් මොනාද කියලා
@ranferchristian8050
@ranferchristian8050 Жыл бұрын
Brother, can one of my family members to go with my documents since I'm currently living in abroad.? Also I want to attest PCC from Croatian embassy in New Delhi. Can I send it through VFS or do i need to go there?
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 2 жыл бұрын
romaniya yanna passport eke idan romaniya yana dawasa wenakan ona siyaluwam document. A to Z video ekak ona. (passport, police report, Foreign Ministry eken cetifi karanna ona hamadema, sponsor letter, work permit, travel insurance, visa tava mage atin nokiyauna hama de ganama )
@sltoromania
@sltoromania 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට හැමදේ ගැනම කතා කරමු. හෙට වීඩියෝ එකක් දානවා
@sltoromania
@sltoromania 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට හැමදේ ගැනම කතා කරමු. හෙට වීඩියෝ එකක් දානවා
@ashen7730
@ashen7730 18 күн бұрын
Police report eka certified karaganna eke ekkenama yanna onada Wena kenek t kiyala genna ganna puluwan da (carrier name)
@rangaab6142
@rangaab6142 Жыл бұрын
Foreign ministry එකයි , passport office එක කියන්නේ දෙකක්ද ? පොලිස් සහතිකය බල්නෙ ඒ කෙනාගෙ චරිතයෙ history එකද ,,ඉස්සර තමන්ට අදාල police යෙන් ඇවිත් වටපිටාවෙන් අහනවා නේද ඒ කෙනාගෙ චරිතය ගැන , මේ එහෙම කරලා issue කරන police certificate එකක් නෙවෙද ?, සාමාන්‍යයෙන් පොලිස් සහතිකයක් ඔනි වෙන්නෙ රැකියවකට යනකොට විතරයි නේද,, සංචාරක visa යන අයට ඕනි වෙන් නෑ නේද?
@sltoromania
@sltoromania Жыл бұрын
Pasport office eka ආගමන විගමන එකේ තියෙන්නෙ. ඔව් දැනුත් අහනවා ගමේ පොලිසියෙන් වගේම ලංකාවෙ ඔයාගෙ නම සඳහන් වෙන හැම තැනකම වගේ රිපෝට් ඕන මේ රිපෝට් එකට මං හිත්නන්නෙ විසිට් වලට ඕන නෑ.
@upul1684
@upul1684 3 ай бұрын
පාස්පෝට් එක අනිවාර්යයෙන් ඕනමද..ඒජන්සි එකට බාර දීල තියෙන්නෙ..
@Diary_Of_Dilshan
@Diary_Of_Dilshan 7 ай бұрын
අලුත් කරපු පොලිස් රිපෝට් එක certify කරගන්න යන්න තියනවා, පාස්පෝට් එක බාරදීලා තියෙන්නෙ , ඒකෙ කොපියක් අරන් ගියහම අවුල්ද
@sltoromania
@sltoromania 7 ай бұрын
Awlk ne issaranm den khmd dnne ne poddk katha krnna oya ethent
@Diary_Of_Dilshan
@Diary_Of_Dilshan 7 ай бұрын
@@sltoromania Thanks 😊
@Euro_Bee
@Euro_Bee 8 ай бұрын
මේ ගෝතයා රටේ නැති බයිලා ගහනවා වීඩියෝ එකේ ---documents මොනවද ඕන කියලා ගොඩදෙනෙක් අහලා තියෙන නිසා කියන්නම්--- 01- Police clearance certificate 02- id & id copy 03- Passport copy only අදාල ගෙවීම් මුදල අරන් යන්න.
@sltoromania
@sltoromania 8 ай бұрын
දන්නවානම් මේක බැලුවෙ මොකටද ගෝතයෝ 😂
@pathumshashiranda5016
@pathumshashiranda5016 5 ай бұрын
දැන් ගාන වැඩි වෙලාද දන්නෙ නෑ නේද අයියෙ
@lakshithaushan1935
@lakshithaushan1935 Жыл бұрын
මගෙ පාස්පොට් එක ඒජන්සියෙ, පොලිස් රිපෝ්ට් එක සෙටිෆයි කරගන්න පාස්පෝට් එකෙ කොපියක් අරන් ගියාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@sltoromania
@sltoromania Жыл бұрын
Ne ehem awlk ne
@sameera6972
@sameera6972 Жыл бұрын
Dan appointment time ekta hariyta giyoth payak athulatha krgnna puluwan
@roshanlakmal4106
@roshanlakmal4106 Жыл бұрын
Document cetify කරන්න යන හැම කෙනාම Online Appointment එකක් දාගෙන යන්න ඒක අනිවාර්යයෙන්ම බලනවා. ගිහින් රස්තියාදු වෙලා එන්න වෙන්නේ නැත්තම්.. ඕනේම Document එකක් ගන්න Appointment එක අනිවාරයෙන් බලනවා ඒක නැතුව ඇතුල්වෙන්න දෙන්නේ නෑ රිසිට් එක බලනවා Entrance එකෙන් 👍👍👍
@madusankaudugoda2356
@madusankaudugoda2356 Жыл бұрын
Online appointment ekak daganne kohomada..
@madusankaudugoda2356
@madusankaudugoda2356 Жыл бұрын
Kurunegalalin police report eka cetify karanna puluwanda
@sltoromania
@sltoromania Жыл бұрын
puluwan
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 Жыл бұрын
@@sltoromania aiye Colombo enne nethuwa kurunegalin certificate certified karanna puluwanda etakota
@sltoromania
@sltoromania Жыл бұрын
@@nimodisenevirathna9954 puluwn nngi appointment ku galin danna
@tharukaruvishan4655
@tharukaruvishan4655 7 ай бұрын
කෝල් 20ක් විතර ගත්ත රිං වෙනව ආන්ස කරන්නෑ..
@chamalrashmika2934
@chamalrashmika2934 Жыл бұрын
👍👍👍
@Naveenudesh
@Naveenudesh 7 ай бұрын
පොලිස් වාර්තාව සහතික කරගන්න යනකොට වෙන මොනා හරි ගෙනියන්න ඩොකියුමන්ට් තියෙයිද
@NimnadiGamlath-bf1qe
@NimnadiGamlath-bf1qe Жыл бұрын
Police report එක foreign ministry එකෙන් සහතික කරන්න යද්දි අරන් යන්න ඕන document මොනවද ?
@sltoromania
@sltoromania Жыл бұрын
පාස්පෝර්ට් පොලිස් රිපෝට්
@kolabakolla5231
@kolabakolla5231 Жыл бұрын
පාස්පොට් එක අනිවාර්යයෙන් ඔනිමද
@raveeshamadu2210
@raveeshamadu2210 10 ай бұрын
Birth certificate original ekak arn ynna oneda
@Euro_Bee
@Euro_Bee 8 ай бұрын
මොනවද බං මේ 1වසරේ ලමයෙක්ට වගේ කියලාදෙන්නෙ😂 ඕක කරගන්න බැරි උන් රට ගියාම තමයි ගූ කරලා එන්නෙ
@sltoromania
@sltoromania 8 ай бұрын
Mehet ewt inna un diha baladdi mehemahari igenagena awe nety unama wena dewal es deken dekala thiyanwa bn hodata. Hemadema hemotama be.
@nihon9
@nihon9 Жыл бұрын
එක ඇපොයින්මන්ට් එකක් දාල ස්කූල් සටිෆිකට්,ඩිග්‍රි සටිෆිකට්, පොලිස් රිපෝට් ඔක්කොම සටිෆයි කරගන්න පුලුවන්ද
@sltoromania
@sltoromania Жыл бұрын
Puluwn
@shiranchanaka1107
@shiranchanaka1107 10 ай бұрын
එතකොට ගෙදරට ආපු ඔරිජිනල් එක අරගෙන කොපියද දෙන්නේ ??
@sltoromania
@sltoromania 10 ай бұрын
Ne wenama ekak denne
@WilberPollich
@WilberPollich Ай бұрын
Mata kiyanna API rata innawanam foreing ministry ekata yanna API oneemada
@dushanmadushanka8808
@dushanmadushanka8808 4 ай бұрын
එජන්සී එකෙනේ පාස්පෝර්ට් එක එතකොට කොහොමද කරන්නේ
@ashanelum6697
@ashanelum6697 Ай бұрын
Mr gentleman ona monawada
@prasangarajith4570
@prasangarajith4570 10 ай бұрын
පොලිස් වාර්තාව මාස 6ක් වලංගු නිසා මාස 6 ඇතුලත ඕනම දවසක පුලුවන්ද නැත්නම් මාස 6 ඇතුලත කාලයක් තියෙනවාද
@easyfrenchkit47
@easyfrenchkit47 3 ай бұрын
අනේ මටත් ඒක දැන ගන්න ඕනි ඔයාට ඒකට උත්තරයක් හම්බුනාද
@rashidrash5570
@rashidrash5570 Жыл бұрын
Police report ekei dan inna address ekai wenm nam , satify krnndi prchnyak wenawada
@sltoromania
@sltoromania Жыл бұрын
Therun ne
@rashidrash5570
@rashidrash5570 Жыл бұрын
Police report ekei dn padinchi wela inna address ekai wens visa process walata eka awulk wei da
@tharangadilrukshi252
@tharangadilrukshi252 11 ай бұрын
1200.00
@udeshialwis9997
@udeshialwis9997 Жыл бұрын
Online police report eke name eke akurak weradi kohomada hada ganne
@sltoromania
@sltoromania Жыл бұрын
Headquarters katha krnna
@Arjunfernando-ps2cs
@Arjunfernando-ps2cs Жыл бұрын
👍👍👍👍👍👍👍
@dihani0093
@dihani0093 Жыл бұрын
Malli ethanin apen prashna ahanawada mona hari
@sanjeewanisumane2934
@sanjeewanisumane2934 Жыл бұрын
Godak hodai pahadili karata. Koriyan embassy eken police report eka sahathika karaganne kohomada
@sltoromania
@sltoromania Жыл бұрын
Sahthika krnne foreign eken
@ideawithrosa3303
@ideawithrosa3303 9 ай бұрын
❤❤❤❤
@wasanthisriyani5760
@wasanthisriyani5760 Жыл бұрын
Puhunuwedi kiwuwa polis repot eka embashi danna ona nisa 28000 k yanawa kiyala eka athda malli api yanne kuwet ekata suunvisa ekata
@sltoromania
@sltoromania Жыл бұрын
Kuwait gena dnne neh mn
@SHELANPERERA-xi8sc
@SHELANPERERA-xi8sc 4 ай бұрын
Machan police repot eka kochchara kalekatada valangu
@Funfact6767
@Funfact6767 Жыл бұрын
පාස් පොර්ට් එක අරන් යන එක අනිවාර්යද ඔර්ජිනල් නැතුව 4ටෝ කොපියක් ගෙනියන්න බැරිද
@sltoromania
@sltoromania Жыл бұрын
Illuwoth pennanna thiyenna ona. Aniwarya ne
@ChanukaGayashan-ww7wm
@ChanukaGayashan-ww7wm Жыл бұрын
දැං කියක් ගන්නවද විදේශ සේවා එකෙන් සහතික කරගන්න
@sltoromania
@sltoromania Жыл бұрын
එක්දාස් ගානක් දැන්
@ruwangamage6874
@ruwangamage6874 3 ай бұрын
මාතර nedda
@ushanthicabral1262
@ushanthicabral1262 Жыл бұрын
Mage duwa Australiawa inne, ayata citizenship ganna thiyanawa,Lankawen Policereport akka ellanawa. Australiyawe edala kohomada mahe akka ganne? Pls reply.
@sltoromania
@sltoromania Жыл бұрын
Online aply krnna puluwn
@ushanthicabral1262
@ushanthicabral1262 Жыл бұрын
Thanks
@ushanthicabral1262
@ushanthicabral1262 Жыл бұрын
Maka aniwarayanma certify karannama oneda? Nathnam nikamma yawanna puluwanda?
@Ashu_M-94
@Ashu_M-94 Жыл бұрын
Police clearance report ekak foreign ministry eka haraha certtifykara ganna ona documents monawada?
@sltoromania
@sltoromania Жыл бұрын
පොලිස් රිපෝට් එක id ekai pasport ekai aran yanna kokatat
@chamodkavindudilshan1962
@chamodkavindudilshan1962 Жыл бұрын
ඇපොයිමන්ට් දාලා යන්න ඔනෙ මං ගිහින් ආපහු එන්න් උනා
@kevinfernando719
@kevinfernando719 Жыл бұрын
Aniwrenma dnn one da
@chamodkavindudilshan1962
@chamodkavindudilshan1962 Жыл бұрын
@@kevinfernando719 ow bn aye enn una consular service kyl blnw google eke
@sasindumalinda9964
@sasindumalinda9964 Жыл бұрын
Kohomada apoiment da ganne
@funtimebro6535
@funtimebro6535 Жыл бұрын
@@chamodkavindudilshan1962 machan online epoiment ekak dammama davas kiyakinda dina labune
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@kevinfernando719 hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh hhh
@SL-online
@SL-online Жыл бұрын
Beemathin riya padwl nduwk wtunu kenek t ddyk gewl ek iwr krm police report ekt awlk.wenwd koreab ynn
@sltoromania
@sltoromania Жыл бұрын
Korean wlaatanm dn nithi lihil kra neda
@seriousliveband2018
@seriousliveband2018 Жыл бұрын
මම පොලිසියේ ඉන්නේ . එහෙම ඒව නෙමෙයි පොලිස් රිපෝට් එකේ බලන්නේ . අපරාධ වැරදි බලන්නේ ගමේ අයගෙන් කට උත්තරයක් ගන්නේ ගමේ හැසිරීම හොදයි ද බලන්න ඊට පස්සේ තමයි පොලිසියේ පොත් වල පෙරවැරදි ලේඛන බලලා තමයි final Report එක දෙන්නේ
@slmenteltherapy2280
@slmenteltherapy2280 Жыл бұрын
Ape passport eka ajancy ekata deelanm passport copy ekak aran giyata prashnayak nedda
@sltoromania
@sltoromania Жыл бұрын
oyage city ekata adala consulr ekata ktha krnna
@madushankalakmal6028
@madushankalakmal6028 Жыл бұрын
Polish ripot eka kochara kaleyak walanguide..foring ministri eka shatika kara na thawema..7 weni mase ripot eka awe
@sltoromania
@sltoromania Жыл бұрын
මාස 6යි. ඉක්මනට කරගන්න
@madushankalakmal6028
@madushankalakmal6028 Жыл бұрын
@@sltoromania thankyou
@shalikaruwanthi6841
@shalikaruwanthi6841 7 ай бұрын
,oya aye police report eka demmada? Masa 6n passe be neda
@janakachandana7961
@janakachandana7961 5 ай бұрын
උප්පැන්නේ සෙට්ෆ්‍ කරගන්නේ කොහොමද
@user-pt4so4ft7i
@user-pt4so4ft7i 5 ай бұрын
Chanda list eke nattan police report eka ganna brida
@sl7132
@sl7132 Жыл бұрын
පොලිස් සහතිකේ ගන්නේ කොහොමද ,ඒකට රුමේනියාන යන්න කියලා දාන්න ඕනීද
@sltoromania
@sltoromania Жыл бұрын
වීඩියෝ එක බලන්න
@sltoromania
@sltoromania Жыл бұрын
ඇප්ලයි කරන වීඩියෝ එකක් කරලා තියනවා
@sumithromesh899
@sumithromesh899 Жыл бұрын
මට රුමේනියානු visa එක දෙන්න කැමති වුණා මම dan මොකද කරන්න one
@sltoromania
@sltoromania Жыл бұрын
0712002153 mta wtsp ganna
@iroshanchamara3538
@iroshanchamara3538 Жыл бұрын
Apita copy ekakda denne?
@nayanamanohari6017
@nayanamanohari6017 Жыл бұрын
Me dawas wala kohenda karagana lesi...nuwarinda.kurunegalinda.
@sltoromania
@sltoromania Жыл бұрын
වෙනසක් නෑ. ලඟම ඩේට් එකක් තියන සහ යන්න ලඟම තැනට එපොයින්මන්ට් දාන්න
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 Жыл бұрын
Aiye kenekta epa tiyala tibbot rata yanna berida? (Epa karayata)
@sltoromania
@sltoromania Жыл бұрын
puluwn gewagena yanawanm e epen oyt dent prshnyak wela nettn
@MadubashiniPerera-yq2mr
@MadubashiniPerera-yq2mr Жыл бұрын
Trancelate karalada aran yanna oni birthsetificat 1?
@sltoromania
@sltoromania Жыл бұрын
kohetda
@ruwangamage6874
@ruwangamage6874 3 ай бұрын
Online aply karana web edrss eka denna ko
@JananiWathsala
@JananiWathsala 8 ай бұрын
මාතර එකෙනුත් පුලුවනද
@sltoromania
@sltoromania 8 ай бұрын
Ooo
@nirmalbalasooriya1765
@nirmalbalasooriya1765 Жыл бұрын
Meka regional comsular office wlin krgnn baida
@sltoromania
@sltoromania Жыл бұрын
පුලුවන් දැන්
@andyakigaming7073
@andyakigaming7073 Жыл бұрын
oka qr eka scan karala chek karaganna kiuwa. Eka kohomada karaganne
@sltoromania
@sltoromania Жыл бұрын
mkkda
@sungetenterprises8942
@sungetenterprises8942 Жыл бұрын
Oka hoyagena karaganna beriuna mona magulata rata enavada ban
@sltoromania
@sltoromania Жыл бұрын
ඉස්සෙල්ලම සිංහල වචන උච්චාරණය කරපං බං හරියට. මිනිස්සු දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා. මිනිස්සු රට එන්නෙ වැඩි පඩියකට වැඩ කරන්න
@nipunibhagya3011
@nipunibhagya3011 Жыл бұрын
Game police kiuwa head office ekata yawala thiyenne kiyla police report eka.ape athata mukuth dunne nea ne
@sltoromania
@sltoromania Жыл бұрын
Post krala ewai report eka
@lutsara7881
@lutsara7881 Жыл бұрын
@@sltoromania post karanna kalin head office aken ganna barida gihin?
@romeshlawrence4350
@romeshlawrence4350 Жыл бұрын
Qatar edan mehema ganna puluwanda
@sltoromania
@sltoromania Жыл бұрын
pluwan
@podiputha
@podiputha Жыл бұрын
අයියේ බර්ත් සෙටිපිකට් එක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරල නෙවෙයි නේද එයාලට දෙන්න ඕන ,එතකොට පොලීසියෙන් දෙන රිසිට් එක අරන් ගියාම පුලුවම් නේද පොලිස් වාර්තාව ගන්න
@sltoromania
@sltoromania Жыл бұрын
ඇප්ලයි කරාම ගෙදරටම එනවා
@podiputha
@podiputha Жыл бұрын
@@sltoromania එතකොට බර්ත් සෙටිෆිකෙට් එක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරලද ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සහතික කරන්න ඕන ආ
@sungetenterprises8942
@sungetenterprises8942 Жыл бұрын
Ammo uba koheda ban godayo
@shashinkamendis101
@shashinkamendis101 Жыл бұрын
Matarin puluwanda...game police report certify karanawada
@sltoromania
@sltoromania Жыл бұрын
පුලුවන්. ගමේ ඒවානම් කරනවද කියලා මං දන්නෙ නෑ
@MsMonali
@MsMonali 4 ай бұрын
Appointment ekak daganna oneda
@kasunjeewantha7735
@kasunjeewantha7735 8 ай бұрын
MALLI BOOKING EKAK DAANNA ONA NADDA
@sltoromania
@sltoromania 8 ай бұрын
Dn ona
@ishuishu4340
@ishuishu4340 Жыл бұрын
Colombo waltm ynn one na ned...kurunegalinuth puluwn ne
@sltoromania
@sltoromania Жыл бұрын
puluwnnn
@prasannakumara8897
@prasannakumara8897 Жыл бұрын
කුරුණෑගල තියෙනවද අනේ කියන්නකෝ ප්ලීස්
@sltoromania
@sltoromania Жыл бұрын
@@prasannakumara8897 owwww
@ravinduashan5233
@ravinduashan5233 Жыл бұрын
පාස්පෝට් එක අනිවාර්යයෙන් ඕනද
@sltoromania
@sltoromania Жыл бұрын
කොපියක් අරන් යන්න ඉල්ලුවොත් පෙන්නන්න
@asiriakalankaakalanka6155
@asiriakalankaakalanka6155 Жыл бұрын
Passport copy eken berid
@sltoromania
@sltoromania Жыл бұрын
කලර් කොපිනම් පුලුවන්
@THANUDI_THEHAMSA
@THANUDI_THEHAMSA Жыл бұрын
Mama denata wena rataka inne.mage police report eka wena kenekta cetify karanna puluwanda gihilla
@sltoromania
@sltoromania Жыл бұрын
puluwan
@THANUDI_THEHAMSA
@THANUDI_THEHAMSA Жыл бұрын
@@sltoromania ekata mama denata inna rate embassy eken monawahati document oneda
@isu7437
@isu7437 2 жыл бұрын
Thank you.math yanna hithan inne
@sltoromania
@sltoromania 2 жыл бұрын
ඉක්මනට යන්න ලැබෙන්න කියලා විශ් කරනවා
@nisansalaprabodhani3563
@nisansalaprabodhani3563 Жыл бұрын
Normal police report eka neda geni yanna oni
@sltoromania
@sltoromania Жыл бұрын
online aply krn eka
@dinushkachathu570
@dinushkachathu570 2 жыл бұрын
Police ripot eka walangu masa kiyada
@sltoromania
@sltoromania 2 жыл бұрын
ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සහතික කරාම අවුරුද්දක්. නැත්තං මාස හයයි
@madushankalakmal6028
@madushankalakmal6028 Жыл бұрын
Polish ripot eka sahatika karanna kalin kochara kaleyak walanguda ..kiyala poddak dane ganna puluwanda ..7 weniase ripot eka gatta labana satiya sahatika karanna date eka da gatta
@dumindathushan8705
@dumindathushan8705 Жыл бұрын
bro area police report 1t certifi kara ganna oneda foriegn ministry 1n.
@sltoromania
@sltoromania Жыл бұрын
eka ona ne onln aply krala eka wthrk krgna
@Themicanic
@Themicanic Жыл бұрын
​@@sltoromania area එකෙන් ගන්න පොලිස් report එකත් certifi කරගන්න පුලුවන්ද.නැත්නම් online එන පොලිස් report විතරද පුලුවන්.මට area එකේ police report එක තමා certifi කරගන්න කිව්වෙ
@sltoromania
@sltoromania Жыл бұрын
@@Themicanic oy online eka gnna ona
@8176682
@8176682 7 ай бұрын
Masa kiyak walanguda
@thelover.giftyoutube
@thelover.giftyoutube Жыл бұрын
Kochchra wla ynwada mkta
@sltoromania
@sltoromania Жыл бұрын
inna kattiya anuwa thamai
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 2 жыл бұрын
Ayye kiyata witrd ynna ona raththaran. Online appointment ekk dmmoth welwata wade krgnnna puluwnd ayye
@sltoromania
@sltoromania 2 жыл бұрын
ඔව් මල්ලි. මමනම් ගියෙ 9.30 ට විතර උදේ. ඔයා දුර ඉඳන් යනවානම් appointment එකක් දාලා යන්න. ඒක සේෆ්
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 2 жыл бұрын
@@sltoromania thanks ayye
@gadgets5409
@gadgets5409 Жыл бұрын
ඈපොයිමන්ට් දාලා යන්න පැය බාගයක්වත් යන්නැහැ
@mohamadsuheil9872
@mohamadsuheil9872 Жыл бұрын
Kohomada Danna appointment
@gadgets5409
@gadgets5409 Жыл бұрын
@@mohamadsuheil9872 youtube eke balanna video tiyenawa
@rasikaabeykoon6384
@rasikaabeykoon6384 Жыл бұрын
Jkohomada appointment danne
@pavithrasandunika2145
@pavithrasandunika2145 Жыл бұрын
Certified karahama kopamana kaalayak walanguida
@sltoromania
@sltoromania Жыл бұрын
1 yr
@chamodthushan9885
@chamodthushan9885 2 жыл бұрын
Kurunegalin puluwanda?
@sltoromania
@sltoromania 2 жыл бұрын
මම හිතන්නෙ පුලුවන් ඔයා කුරුණෑගලට කෝල් කරලා අහලා අරන් යන්න.
@sithumnimesha4992
@sithumnimesha4992 Жыл бұрын
Kurungala puluwanda
@sltoromania
@sltoromania Жыл бұрын
Puluwn
@praneethlakshitha7599
@praneethlakshitha7599 Жыл бұрын
Kurunegala kothanada tiyenne foreign ministry eka
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 2 жыл бұрын
onna sub kala hode.
@sltoromania
@sltoromania 2 жыл бұрын
🙏🙏
@MEMES-kv7vg
@MEMES-kv7vg 10 ай бұрын
Appointment ekak danne nathuwa yanma barida
@shanakamalith4495
@shanakamalith4495 Жыл бұрын
Online natuwa karaganna vidiyak nadda
@krishandanushka7
@krishandanushka7 Жыл бұрын
රිපෝට් එක කොච්චර කල් වලංගුද.
@nishi1208
@nishi1208 Жыл бұрын
Police report eka certified karaganna kiyak yanawada?
@sltoromania
@sltoromania Жыл бұрын
එපොයින්මන්ට් එකට 100යි ඉස්සරලනම් 800 ගත්තා දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ.
@nawanjanagimhani08
@nawanjanagimhani08 2 жыл бұрын
Police report eka enna kochchara kal yanawada
@sltoromania
@sltoromania 2 жыл бұрын
උපරිම මාස දෙකක්. දෙකහමාරක් වගේ
@WatchDFliX
@WatchDFliX Жыл бұрын
Meka Kandy branch eken karanna baida
@sltoromania
@sltoromania Жыл бұрын
Puluwn
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 190 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
Korean Police Report කොරියානු පොලිස් නිෂ්කාශන වාර්තා
27:34
samantha jayawardana korea කොරියානු භාෂා මහගෙදර
Рет қаралды 2,7 М.