හැමෝටම නැතිවම බැරි පොලිස් වාර්තාව ගැන ඔබට වැදගත් කරුණු ( Police Clearance Certificate)

  Рет қаралды 74,900

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 241
@leninjohnson1816
@leninjohnson1816 Жыл бұрын
1. කප්පම් නැතිව කොහොමද පොලිස් වැඩේ කරගන්නේ? 2. අපට පොලිසිය විශ්වාස කළ හැක්කේ කෙසේද? 3. අපට මාර්ගගතව අයදුම්කර පොලිස් වාර්තාව ලබා ගත හැකිද? 4. අපට අන්තර්ජාලයෙන් පැමිණිල්ලක් කළ හැකිද? 5. සැලකිලිමත්වන පොලිස් නිලධාරීන්ට එරෙහිව අපට පැමිණිල්ලක් තිබේ නම්, පොලිසියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිද?
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
වරදක් කරාම වෙන රටවල අවුරුදු ගානක් තියෙනවා ඒ වරද පොත් වල තියන.ඒකයි හරි ක්‍රමය.අපේ රටේ මැරෙනකන් තියෙනවා,, අසාධාරණ කම් ඔක්කොම පොඩි උන්ට.
@SEWvlogs
@SEWvlogs 2 жыл бұрын
හෙන ගහන්ව මේ වගේ දේවල සම්මත කරන එවුන්ට . නොදැනුවත් කමට දෙයක් කරොත් ඒ මිනිහා ජීවිත කාලෙම විදවන්න ඕනි . හොරු හදන්නේ මෙවුන් තමා 🤢🤢🤢
@amilakumara4371
@amilakumara4371 2 жыл бұрын
Aniwaryenma waraduna de hadaganna awastawak dennema nane
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
රටේ දරුනු අපරාධ කාරයෝ දේශපාලූවෝ උන්ට නීතියක් නැද්ද මේ රටේ නීතී දෙකක් තියෙන්නේ ඒ ගැනත් දැනුවත් කරන්කෝ දුප්පතාට තමයි නීතී!යත්
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 Жыл бұрын
අද කාලෙ පොලිසිය අතෙං දාලත් කුඩු ගංජ අල්ලනව එහෙම උන්ට නම් මාරම අසාධාරණයක් වෙන්නෙ
@AsankaMohan
@AsankaMohan 3 жыл бұрын
Well organized briefing ….
@sumusumu1277
@sumusumu1277 2 жыл бұрын
එතකොට අර 225 වුන් වැරදි කරලම නැද්ද දන්නෑ...😁😁😁😁
@යුරෝපයේපිස්සාCrazyinEurope
@යුරෝපයේපිස්සාCrazyinEurope Жыл бұрын
හෙණ ගහනවා නීති හදපු උන්ගේ වලවල්වලටත් 😡
@niroshandesilva8855
@niroshandesilva8855 9 ай бұрын
My experians,"" I am from the Gulf region, and when I applied for an Australian visa, they requested police clearance from all the countries where I have worked. As a Sri Lankan citizen, I obtained police clearance from Qatar, Oman, and Kuwait within just five days. However, when it came to obtaining clearance from my own country, I faced significant challenges. Despite providing scanned copies of my passport, birth certificate, and national identity card, authorities claimed my records were unavailable in their system. I waited patiently for almost two months without any explanation. Local police officers in my hometown held onto my application for three weeks, while the ID card department insisted they couldn't locate my records. Finally, after 2.5 months, they issued the clearance. However, by then, I had lost the job opportunity in Australia because I couldn't provide the clearance on time. It's worth mentioning that I have never had any encounters with the police or been involved in any legal matters.
@SupunJayalath-b7x
@SupunJayalath-b7x Жыл бұрын
නඩුවක් තිබ්බොත් නඩුව ඉවර වෙලාත් මාස ගානක් ගියත් පොලිස් වාර්තාව දෙන්නෙ නැද්ද? 😢😢
@sujithkumara214
@sujithkumara214 8 ай бұрын
Eththatama watina kathawak ❤❤😂
@nipunikadilshani9810
@nipunikadilshani9810 Жыл бұрын
පොලිස් රිපෝට් එකෙ වලංගු කාලය කොපමනද. මම ජුනි වල පොලිස් රිපෝට් එක ගත්ත..වීසා apply කරන්න පරක්කු උන. 2024 ජනවාරි අයේ apply කරන්න පුලුවන්ද
@gihananju4210
@gihananju4210 Жыл бұрын
ඇමති වරුන්ට කුඩු විකුනනන්න හොදයි ....පොඩි මිනිහට තමා සේරම
@nipunasandaruwan6295
@nipunasandaruwan6295 Жыл бұрын
Forces idala nithiyanukulawa aswela hitiyath corean yanna ganna police report eka parakku wenawada
@pradeepkumara6005
@pradeepkumara6005 8 ай бұрын
Korea idala visa nathiwa idala immigration ekata ahu unama. Korea immigration idala awa ayata police riport ganna apahasuda. Wena ratakata yanna ara wsge siduwimak balapanawada
@sureshrathnayake7483
@sureshrathnayake7483 Жыл бұрын
සක්කිලි හැත්ත..police ඉන්න උන් තරම් වැරදි කරන උන් තවත් නැතුව ඇති.සක්කිලියා හිනාවෙවි කියන හැටි විතරක්.😡😠😡😡
@Madusanka..
@Madusanka.. Жыл бұрын
මේක වෙනස් කරන්න ඕනි නැත්තන් වැරදිකාරයො ටික විතරයි ඉතුරු වෙන්නෙ පොලිසිය ට ලේසි වෙන්නෙ නැ ඉස්සරාට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sashikamadushani8743
@sashikamadushani8743 Жыл бұрын
Axcident naduwak thiyanawa..romania yanna puluwan weida.polis wartha ganna.
@Madusanka..
@Madusanka.. Жыл бұрын
Ganna nam පුළුවන් eke naduwak thibba nm e gana eke සඳහන් karala denne.. Visa ekata thamai eka balapanne Mara ratk meka Horata thamay yanna wenne visa dunne naththan
@sashikamadushani8743
@sashikamadushani8743 Жыл бұрын
@@Madusanka.. නඩුව ඉවර karagaththoth sadahan wenne nehelu.monawa weida danne ne.oya ගත්තා da.
@Madusanka..
@Madusanka.. Жыл бұрын
@@sashikamadushani8743 na
@Madusanka..
@Madusanka.. Жыл бұрын
@@sashikamadushani8743 naduwa iwara unath eka danawa ripot ekata E unata rata yanna පුළුවන් wei Polis ripot eke namai id ekai danawa Id numb eka gahapuwama okkoma pennannawa
@denavlog2023
@denavlog2023 9 ай бұрын
ග්‍රාමීයා පොලිස් වසමෙන් ගන්න police රිපොර්ට් එක වලංගු කාලය කොච්චරද?
@niroshabasnayaka-jy1gs
@niroshabasnayaka-jy1gs Жыл бұрын
Maha adikaranayen apekata athsan kalama apa gaththa kenata rata yanna berida
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip Жыл бұрын
Divos naduvak thiyenavanam rata yanna police ripot akak ganna berida mata
@friendlyfocus1667
@friendlyfocus1667 Жыл бұрын
Me ekakawath ne pitarata inna kenek kohomada aapply karanne kiyala... Pita rata inna kenek kohomada police aria eka danne ??
@veesha8441
@veesha8441 Жыл бұрын
Ane oyata mekata ans ekak hambunada. Matath ekamai prashne
@bandarauvt2966
@bandarauvt2966 11 ай бұрын
Meke denagaththe dewalnam hugaak hondai ath duppath ahinsaka minissunta kochchara Balu thirisan wedakdavpodi waradath ake liyala denne
@luminusluxe
@luminusluxe 2 жыл бұрын
එත ෙකාට ෙගා්ටා පල් ෙහාරා ෙපාලිස් වාර්තාවක් නැතිව රට පැන් ෙන ෙකා ෙහාමද ?ගා්ටා ෙහාරාටත් ඔය කියන ෙපාලිස් වාර්තාව අනිවාර්ය වියයුතුයි. එත ෙකාට ෙගා්ටා පල් ෙහාරා මිනීමරල ෙහාරකම් කරල අපරාධ කරල ජඩකම් බලුකම් කරල ෙපාලිස් වාර්තාවක් නැතුවද රටින් පැනල ගි ෙය්. බැලුවහම ෙමම ෙපාලිස් වාර්තාව ෙබාරැවක්ද ?
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
සත්තකින්ම
@aselasandaruwan2000
@aselasandaruwan2000 3 жыл бұрын
I thamantha hoda pehedili kirimak good
@gamingdanu487
@gamingdanu487 11 ай бұрын
කසිප්සු ලග තිබිලා 30000ක්දඩ ගැහුවා මෙික අවුල්ද කෙසෙල් කැපුවා කියලා නඩුවක් තිබිබා වැරදි නැතුව වැරැද්ද බාරගෙන 6000ක් ගෙවලා නඩුව ඉවර කරා කැලයක් සුද්ද කරලා නිදොස් කොට නිදහස් උනු එකක් තියනවා මට අවුලක් වෙයිද උත්තරයක් දෙන්නකෝ
@wasanthakumarakumara6796
@wasanthakumarakumara6796 Жыл бұрын
Wena kenekta nadu 4 dala thiye awa ain karan anna puluwanda
@sashikamadushani8743
@sashikamadushani8743 Жыл бұрын
Siwil naduwak thiyanawa.rata yanna puluwanda.accident naduwak thiyenne.
@dahamsenarathna6488
@dahamsenarathna6488 2 жыл бұрын
Sir mama inne den saudi Arabia wala mata police clearance certificate akkak ona wela thiyenawa mage licence akai passport akkai online aken ganna berida mokada mage national ID eka nethiwela
@rayandaniel1621
@rayandaniel1621 Жыл бұрын
උසාවියෙන් වරදකරැවෙක් වෙලා නඩු ඉවරෙවලා තියෙනවනම් කොහොමවත් ගන්න බැරිද.?
@azeemakeelakeel4503
@azeemakeelakeel4503 Жыл бұрын
කුඩු කාරයෝ රටන් පනින්නේ කොහොමද එතකොට 🤔? කුඩු මදුෂ් වගේ අය
@Edelflond
@Edelflond 2 жыл бұрын
අයදුම්පත් පොලීසියෙන් දෙනවද? අයිඩී කොපිය සහ ඉල්ලීම් ලිපිය දෙන්න විතරද තීන්නෙ? මේ වගේ ගොඩක් ප්‍රශ්න කතා කරේ නෑ. විදේශ ගතවීමකදී සිදුවිය හැකි දේ ගැන වගේ අනවශ්‍ය පූර්ව නිගමන ගැන කතා කරා වැඩියි.
@tharukaindrajith4947
@tharukaindrajith4947 Жыл бұрын
Mage police ripord eke akurak waradila eka aye hada ganna puluwanda eka komada hada ganne🙏🙏
@dulanjanashrehan1779
@dulanjanashrehan1779 Жыл бұрын
Hadagththada? Mgeth ehema wela thiyenne mokkda kre ekata
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
එහෙනම් ඔය මහ අපරාද කාරයො ගිහින් නැවතිලා හිටියෙ කොහොමද...
@amilakumara4371
@amilakumara4371 2 жыл бұрын
Podi minihata tamayi Hama nitiyama
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
Army eke inna gaman police report ekak ganna puluwannda. රට යන්න. නිවාඩු දාලා.
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Ipaduna dawase indan hitapu address danna oneda? NIC issued date eke indan hitapu address dammama athi da?
@sanathnishantha4050
@sanathnishantha4050 Жыл бұрын
Pathale kohamada rata yanne wadasatahana karana kena ewa ahanna amathaka wenna athi
@bushbawasanti4217
@bushbawasanti4217 Жыл бұрын
Api ma pasugiya masa dakata rata yanna polis wartha dakak gattha polisi dakanma salli illanawa arakku aragana illanawa sigarat aragana illanawa apita salli naha kiuwama una polis warthawa danna baha kiyanawa mun niladari namai sakkiliyoo
@creativeeye3102
@creativeeye3102 2 жыл бұрын
ලංකාව කියන්නෙ කරුමයක්
@mahindahennayake
@mahindahennayake 2 жыл бұрын
Sir number aka dennako
@RushaniIsurika-cm9pg
@RushaniIsurika-cm9pg Жыл бұрын
ලංකාවට බැන,බැන, ලංකාවේම ඉන්නවා කියන්නෙ, ජානවල මොකක්හරි අවුලක් , කලවම් වුනාමත් 😢😢😢😢මෙහෙම වෙනවලු
@gajaya2651
@gajaya2651 Жыл бұрын
ලංකාවෙ ඉන්නත් නෑ. වෙන රටකට යන්න දෙන්නෙත් නෑ. හෙන ගහන්න ඔනි මුන්ට
@Rathnayakanipun-ih9gx
@Rathnayakanipun-ih9gx Жыл бұрын
Raten yannawath denne na ne mun
@lakmalnanayakkara478
@lakmalnanayakkara478 2 жыл бұрын
Sura badu eke Naduth Police report ekata danawada?
@manushasadaruwan3830
@manushasadaruwan3830 Жыл бұрын
Eka thama matath danganna one
@sameerasesath3898
@sameerasesath3898 Жыл бұрын
කරකියාගන්න දෙයක් නැත්තන් අපරාධ කර කර මේකෙම ඉන්න තියෙන්නේ
@Madusanka..
@Madusanka.. Жыл бұрын
Ou uttooo 😂❤
@mgaming4196
@mgaming4196 Жыл бұрын
face book eken kenekuta benala post ekak demma. eya apahasa naduwak danawa kiwwa. eka aparada naduwak hatiyatada salakanne?koriyan yanakota eka prashnayak weida naduwa tibunoth.danna kenek kiyanna.
@Vidurangaproduct9302
@Vidurangaproduct9302 Жыл бұрын
වරදකට අහුවෙලා කියන්නෙ උසාවියෙන් වරද කරු වීමනේද ?
@thiliniprarthana1374
@thiliniprarthana1374 Жыл бұрын
Thota polis warthawa dunne kawuda polisiyata bedenna jara karayoo
@chathuranginishshanka
@chathuranginishshanka 7 ай бұрын
Rs.4080 ක් ගන්නවා..පොලිස් වාර්තාවට
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Devorce wechcha naduth danawada police report eke?
@InsightHub_officialAE
@InsightHub_officialAE 3 ай бұрын
Na
@sanathgunarathna1146
@sanathgunarathna1146 2 жыл бұрын
Mage nadaththu naduwak yanawa kiyala moratuwa police clearance certificate EKA denne nehe. Ewa aparada nemey siwil Nadu. Mun alnkawata shapayak
@lutsara7881
@lutsara7881 Жыл бұрын
Ow denne na
@Sanduni123mandakini
@Sanduni123mandakini Жыл бұрын
Minissunta thama waradi wenne mokada ballonwa dannha ne...e kudu walata neda
@sugatharathanahalpandeniya9738
@sugatharathanahalpandeniya9738 2 жыл бұрын
සූලු වරදකටත් රටකට යන්න බැරි වෙන්න වාර්තාව දෙනව කියන්නෙ මොන තරම් ජරා තීතියක්ද මේ රටෙ තියෙන්නෙ.
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
ඒකත් අවුරුදු ගානකින් මැකෙන්නැහැ... මැරෙනකන්ම තියනව.
@amilakumara4371
@amilakumara4371 2 жыл бұрын
MuntA hena gahanna ona
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
warada nokara innako iwarane kathawa.
@dinukadasanayaka8730
@dinukadasanayaka8730 Жыл бұрын
@@SachiraBhanunokarapu waradwal walatath nadu danava lankawe policeyen 😹
@SachiraBhanu
@SachiraBhanu Жыл бұрын
@@dinukadasanayaka8730 ow ekath aththa ithin. habai okkoma nadu ehemath nemene.
@gayanpushpa4967
@gayanpushpa4967 2 жыл бұрын
Kopamana kalayakda walangu bavaya...?
@nithyasandeepani6563
@nithyasandeepani6563 Жыл бұрын
Police report ek වලංගු කාලය කොපමනද
@RushaniIsurika-cm9pg
@RushaniIsurika-cm9pg Жыл бұрын
සර්, ඔයාගෙ අම්මා පව්❤
@Madusanka..
@Madusanka.. Жыл бұрын
😂Me httplata hena gahanawa
@supunkumara7626
@supunkumara7626 2 жыл бұрын
වැරදි නොකර සැක පිට නඩු දාල වැරදි කාරයෝ කරනවා එතකොට කාගේද වරද
@Madusanka..
@Madusanka.. Жыл бұрын
පොලිස් http la ge
@thiliniprarthana1374
@thiliniprarthana1374 Жыл бұрын
Mee pinnayongee
@ruwankumara678
@ruwankumara678 Жыл бұрын
Matath rata yanna beri widihata awe warthawa. Dadayak gewapu ekath dala euwe. Hena aparada.
@UATD-w7b
@UATD-w7b Жыл бұрын
මට ඇන්ට්‍රියක් දාල ඒක පොලිසියෙන්ම කතා කරල විසද ගත්ත නඩු දාල නෑ පොලිස් සහතිකේ ගද්දි ඇන්ට්‍රියක් දාල තියනව කියල ඒකත් දානවද දන්න කෙනෙක් කියන්නකො
@ggbf8885
@ggbf8885 Жыл бұрын
Demawpiyo waradak karala thiuenawanm e lamayata ganna barida
@anushkayasisuruthilakarath3379
@anushkayasisuruthilakarath3379 Жыл бұрын
එතකොට ඔවා ඔක්කොම තියනවා.කුඩු කාරයො,හොරු රට පනින්නෙ කොහොමද 😂😂😂
@dammikasampath-tt1gs
@dammikasampath-tt1gs Жыл бұрын
Ethokota api nikan gamata wela iddi bila kauru hari ewith apita Gahanna ewith..api unta gahala pannala..un gihilla apita peminillak Dala eka policeiyen wisduwata passe prssnayadda
@lasangamadushan6944
@lasangamadushan6944 Жыл бұрын
Man police warthawak ganna giya mge nama kisima police pothaka liya wila ne eth mage tattage nadu dekak mage ripoth ekata damma
@nirashaarunodi3998
@nirashaarunodi3998 3 жыл бұрын
Rata yanna inn kenek police report eka foreign ministry eken sahathika krganna awashyada?
@tharakawishwadissanayaka8423
@tharakawishwadissanayaka8423 3 жыл бұрын
Oww gdkk welwta ehema kranda oni
@chatukaayesmantha5945
@chatukaayesmantha5945 2 жыл бұрын
Ow
@dilhanthejana
@dilhanthejana 2 жыл бұрын
2 months report eka yawanne nathiwa thiyan hitiya pugoda policyen . 4 parak gihin kiyala kiyala send karagatthe😫😫
@Hairbyshsggy
@Hairbyshsggy 2 жыл бұрын
Ammage redda Munta call gattama 4n answe na lankwe service eka anthimai mun methana awilla baila gahanawa puluwannam badumgala wage minissunta wena asadarana kama kathakarapalla munawa media walata genalla presiddiye call gattama un baninawa kathakaranna danna client services eka Mokadda Danna eka deyak karaganna call 100k ganna Oni Lankawe rajaye wadak karaganna giyama minissu polimwala idala idala rasthiyadu wela hembath wenawa Hena gahanawa Lankawe police p###ke police Yako online apply karama Aduma gane reference number ekawath enna 😡😡😡🤬🤬🤬🤬🤬🤬
@thiliniprarthana1374
@thiliniprarthana1374 Жыл бұрын
Muu kiyana widiyaga pukee ariyath baln inna ona..ammata hukana nithiya thopee ammapawu..thoo mknawa kiwwath arakku bothalayi thopita denna ona wede iwari
@aluthgedarachandika2505
@aluthgedarachandika2505 Жыл бұрын
Diwos naduwak tibunoth ganna barida
@lutsara7881
@lutsara7881 Жыл бұрын
Ba
@Looka_production
@Looka_production 2 жыл бұрын
Dibai walata colombo head office eken ganna onida
@weerasekara8878
@weerasekara8878 Жыл бұрын
Yamkisi kenekuta aepa thiyala thiyanawa nam pois warthawak ganna bearida
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 2 жыл бұрын
dan report eka ganna dala api masayakata wedie....thama na.....e madiwata post ekethlu ewanne...hadissi manussayek meka ganne kohomada.....kaiwaruwa witrai
@dayanandakumarasinghe4355
@dayanandakumarasinghe4355 3 жыл бұрын
pawle wenath ayekuge waradak me sandaha balapanawada?
@samankumari5246
@samankumari5246 2 жыл бұрын
Mini maruwo haduwa rajayama tma
@azeemakeelakeel4503
@azeemakeelakeel4503 Жыл бұрын
පොලිස් රෙපොර්ට් රට යන්න ඕනනම් දවස් කීයක් යනවද ගන්න report එක?
@viniduvithanawasam-zb1pj
@viniduvithanawasam-zb1pj Жыл бұрын
Online 14 days
@unexpectedthings180
@unexpectedthings180 2 жыл бұрын
පොඩි මිනිහට තමා සේරම 😂
@asankapushpakumara3888
@asankapushpakumara3888 2 жыл бұрын
😥
@SanjeewaTharangaKariyawasam
@SanjeewaTharangaKariyawasam 2 жыл бұрын
ඒක තමා පොලිස් වාර්තාව දෙන එක නවත්තන්න ඕන බං
@palithakumara7902
@palithakumara7902 10 ай бұрын
Dhik ksdha naduwk tibunot awt danwadha
@ubayasekaraajith4980
@ubayasekaraajith4980 2 жыл бұрын
ලිසින් එකකින් කලින් නඩුවක් තිබුනා ගන්න පුලුවන්ද
@Thilinaharshan
@Thilinaharshan 2 жыл бұрын
ගෙදරට අව police report එකෙ නම වෙනස් කරගන්න පුලුවන්ද?
@perera9101
@perera9101 2 жыл бұрын
නිවස අසල් වැසියන් අසල පුන්ච් අරවුලකට පැටලී නඩුවක් තිබෙනවා එය එනඩුවට ඔවුන් පැමිනෙන්නෙත් නෑ ප්‍රරශන්නයක් ද?
@පැහැසිචුක්කි
@පැහැසිචුක්කි 2 жыл бұрын
Mama kenekuta epa athsan karuwa.passe warenthu una.eka aulakda police warthawa ganna.
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Yako meka puduma ratakne diwos naduwak tyeddith ynna barida mini marala mankolla kaala pal horu rata paniddi oya waartha blan nadda api me jiwath wenna maargayak hadagnna rassawak krnna ynne ethakota kohewath yana unge nadu nisa apita reporte gnna barida
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
දොශපාලුවන්ට මේ වාර්තාව නැද්ද උන් තමයි වැරදි කරන්නේ
@suniljayasinghe1968
@suniljayasinghe1968 2 жыл бұрын
Padin cheya awurudu keyak onada
@ishandisanayaka5105
@ishandisanayaka5105 Жыл бұрын
දෙමාපියන්ගෙ වැරදිත් සදහන් කරනවද
@cookwithrasathi23
@cookwithrasathi23 Жыл бұрын
දින 50 ගියා
@redipadipa7516
@redipadipa7516 2 жыл бұрын
Mun thamai horu bihi karanne thamange weradi hadagana hoda kenek wenna denne nehe kala kanni ape rate thamai me magul okkoma
@darshanaweerasingha6191
@darshanaweerasingha6191 3 ай бұрын
මාසයයි දවස් 7 තාම නෑ
@PiyalKumarasiri-ln4qg
@PiyalKumarasiri-ln4qg 9 ай бұрын
Mata thamai hodatama kare kattiya. Kolla marala vikka kella h.a vikunuwa gani aran gihilla thama athal gannawa mage salli koti 500 thanbinta Dunna boru warenthu boru nadu Chun pan srkas gris yaka Mala hora mun Mata nokarapu deyak na machan Gama thiyala.
@කුප්පි
@කුප්පි 5 ай бұрын
දවස් කියක් යනවද report ගන්න
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Me niwedikawa wadak na .. Ahanna ona nadu thiyeddi kuddo desapaluwo kohomada yanne unta wena kramayak da thiyenne kiyala apita thiyena prasna walatA pilithuru na
@Madu375
@Madu375 Жыл бұрын
හෙන ගහනවා මුන්ට
@shanehashan3779
@shanehashan3779 2 жыл бұрын
අසල්වැසියෙන් දාපු පැමිනිල්ලක් තියනවා එක ඉවරයි නඩු එවා මුකුත් නැ පොසියියෙන්ම විසදන් ආවා එකත් ලියනවද පොලිස් වාර්තාවේ 🥺
@pradeepsubasinghe5377
@pradeepsubasinghe5377 Жыл бұрын
ඔව්
@dilanisathsarani9708
@dilanisathsarani9708 Жыл бұрын
ඒවා අවුලක් නෑ..ඔවු කියල කියන් ඊර්ශයා කාරයෝ..හොදටෝම දන්න නිසා කියන්නෙ
@kalanachathuranga4911
@kalanachathuranga4911 Жыл бұрын
​@@dilanisathsarani9708 miss udaw oni
@thiliniprarthana1374
@thiliniprarthana1374 Жыл бұрын
Nehe ..ahema nehe
@achalatharanga7883
@achalatharanga7883 Жыл бұрын
Paspot eka onada polis warthawak ganna
@magicmiusicmix4198
@magicmiusicmix4198 2 жыл бұрын
,කොරියන් යද්දි කොහෙන්ද ගන්න ඔනා...ඒකෙ හැම වැරැද්දම..අහුවෙනවද ඒ කොහොමද....නොනවගේ අපරද කරොත්ද...යන්න බැරියෙන්නේ
@ඉර්තුව
@ඉර්තුව 2 жыл бұрын
Mata deyak danaganna ona mn danata police trning wnwa mt korean yanna awa apara trning inna gaman mt police report akata case akak wewida
@sachinisaumya6046
@sachinisaumya6046 2 жыл бұрын
Ehma aulak unada
@bandarauvt2966
@bandarauvt2966 11 ай бұрын
Deshapaluwanta Meka adala ne
@icomp4
@icomp4 3 жыл бұрын
Id eke address Eka werdi nm mkdd krnna ona
@dulnethdulneth8505
@dulnethdulneth8505 2 жыл бұрын
Man peminillak demma den masa8kwage.thamaeakata policemen mkuthkalene.mata report1 gannaberiweida
@s.rajarathna4229
@s.rajarathna4229 2 жыл бұрын
Me wge rtk khwth nthiwa athi
@NayaniDharmapala
@NayaniDharmapala Жыл бұрын
Merate nitiya kriyatmakawennemokut karakiyagannaberi asarana minissuntavtarai
@CKPoffys
@CKPoffys 2 жыл бұрын
PALA PAKO YANNA DAN MASA DEKAK WENAWA SALLI NAM KAPUNA WARTAWA KO .ROLL KARALA PUKE GAHAGATTADA
@cjalpha7133
@cjalpha7133 Жыл бұрын
225 ta unge pau wala unta police report aulk nadda bn?😂💩🐕🦴
@SL-online
@SL-online Жыл бұрын
Beemathin riya padawla nduwk wtunu keekt nrid police report ek gnn
@thiliniprarthana1374
@thiliniprarthana1374 Жыл бұрын
Thopi mkna baila gahuwath arakkh bothalen oka gannapuluwan ..achchara jara karayoo thopi thopi wagee jara poliaiyak kohomada yakoo api wagee ahinsaka awungee anagathee winasa karanne kalakanni
@thiliniprarthana1374
@thiliniprarthana1374 Жыл бұрын
Pathalee un okkoma hoda hoda ratawal wala..kuddo parlimenthuwee..ubala uniform eka gahan podi minihata pukee ara ara idapan..keeima.polisiya mama ganja bilatb nee dala nauwak dunna ..mama korea exame liyanawa yanna beei unoth thopi waga kiyanna ona magei magee daruwongei anagatheta..ammata hulawanawa maranawa keri polis edata..
@mrchandima2094
@mrchandima2094 2 жыл бұрын
Mama Dan police report eke illala masa 3k wenawa Thawama Dunne na.mata ma samnandawa ihala nila dariuekuwa sambanda karala denna
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Siyatha News | 06.00 AM | 25 - 01- 2025
11:02
Siyatha News
Рет қаралды 7 М.