ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන දැනුම - Political Literacy of Sri Lankans Manasgatha ep 61

  Рет қаралды 28,088

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Ай бұрын

In this video we discuss with Bruno Divawaka on the political literacy on Sri Lankans and how it affects the future of all of us.
Find your political compass: www.politicalcompass.org/test...
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 166
@gihanpathum
@gihanpathum Ай бұрын
බෲනෝ,සන්ජය,දසුන් මම ලෝකය දකින විදියට ලොකු influence එකක් කරන මිනිස්සු ❤ බෲනෝ අන්තිමට කිව්ව කතාව මට මාරම හිතට වැදුනා "අපි පටන්ගත්ත වැඩේ වෙන තැන්වල ඉවර වේවි, සමහරවිට ඒවායේ progressive outputs අපිට බලන්න නොහැකි වේවි " . තමන්ගේ පළමු චන්දය මේ අවුරුද්දේ දාන්න බලන් ඉන්න කෙනෙක් විදියට අද කතා කරපු දේවල් මට නම් හැමදාටම මතක තියේවි.ස්තූතියි ඔබ සැමට.
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
kzbin.info/www/bejne/fKSpo4hqr9t9b9Esi=wUxyo07Om1rxzQMn
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
meyage videotika balanna eetapasse oya kbbo udadanna
@gihanpathum
@gihanpathum Ай бұрын
​@@rathnabaratha2636මේ අය කබ්බෝ නම් ඔයා හිතන විදිහට වැඩ්ඩෝ කවුද 🤔
@gihanpathum
@gihanpathum Ай бұрын
​@@rathnabaratha2636මේ අය කබ්බෝ නම් ඔයා දන්න වැඩ්ඩෝ කවුද කියලත් කියන්න.
@RavinduVisanka
@RavinduVisanka Ай бұрын
mamath😌
@chandikanawarathna1054
@chandikanawarathna1054 Ай бұрын
ඇත්තටම සුපිරි ..මේ වගේ කතා you tube ඔඩීයන්ස් සෙට් එකකට විතරක් කොටු වෙලා තියන එක හරි අපරාධයක් ❤❤❤
@dmtradinghouse9626
@dmtradinghouse9626 Ай бұрын
Bruno ඔයා තනියම දවසක අනුරව ඉන්ටව් එකක් කරන්නකෝ හොඳ බුද්ධිමත් සංවාදයක් දකින්න පුලුවන් වෙයි.. ❤
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f Ай бұрын
මම SLVlog එකේ video එකක් දාපු ගමන් බලන කෙනෙක්. හැබැයි ඒකෙ ඉන්න බෲනෝ මට එච්චර සෙට් නෑ. ඇත්තටම බෲනො කියන්නේ හෙන මෝඩ පොරක් කියලා හිතන් හිටියේ. අද මනස්ගාත එක බැලුවම තමා තේරුනේ මනුස්සයා හෙන මීටරයක් කියලා. මං ඒත් හිතා හිතා හිටියේ මේ බෲනො ඇයි SLVlog එකේ මේ විදිහට කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඒකට උත්තරෙත් එයාම අන්තිමේදි දුන්නා. මං බෲනො අයියාට suggest කරනවා SLVlog එකෙත් මේ level එකෙන් talk කරන්න කියලා. ඒක මරු, අපි ඒකට ආසයි
@oshadaviduranga2638
@oshadaviduranga2638 Ай бұрын
Bruno ගේ මයික් එක සුපිරි.voice clear
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Ай бұрын
සුපිරි. මාරම දෙයක් ගත්තා. තුන්දෙනාගෙම දැනුම, කියවීම පට්ට. SL vlog එකෙන් තමා මේ channel එක set උනෙත් සෑහෙන කාලයකට කලින්. අපේ වගේ රටකට ඉන්න අවශ්‍යම සෙට් එකක්. ♥
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
kzbin.info/www/bejne/fKSpo4hqr9t9b9Esi=wUxyo07Om1rxzQMn
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
meyage video tikabalanna
@shenalthilanka7883
@shenalthilanka7883 Ай бұрын
Jvp එකට තමන්ගේ ඉඩකඩම් යාන වාහන විකුනලා තමන්ගේ පක්ශෙට සල්ලි දෙන මිනිස්සුත් ඉන්නවා.කලින්නම් විශ්වාස කරෙ නෑ හැබැයි එහෙම මිනිස්සුත් ඉන්නවා.අපි වගේ අයටනම් ඒක පිස්සුවක්
@thebaru.
@thebaru. Ай бұрын
අනුරාධපුරට අපේ කොට්ටාසෙන් බස් දෙකක් යවන්න මුදල් එකතු කරන්න කාපු කට්ට. ඩොනේෂන්, කැට, ටිකට්, යන්තම් දවස් දෙකක් තියල තමා බස් දෙකේ ගාණ කවර් කර ගත්තෙ.
@avishkasathyanjana7490
@avishkasathyanjana7490 Ай бұрын
Job well done.. highly appriciate your service..
@yashanlahiru2348
@yashanlahiru2348 Ай бұрын
නියම කතාව. පෙරේදත මමත් කල්පනා කලා ඇයි මේ මාතෘකා පුසිද්ධ මාධ්‍යකරැවෝ කතා නෙකරන්නේ.ස්තුතියි සියළු දෙනාටම ඒ වෙනුවෙන් . අවසාන වතාවට දූරදර්ශි නායකයෙක් 2019 දි දැක්කා. ඒත් අවසානයට ඡන්ද 25000යි. ඡන්ද දායකයෝ හිතන්නේ කලින් වැරදුනත් මෙදාාර හරියටම හරි තීරණය ගත්තා කියලා. අවුරැදු 2ක් යනකොට තෙරෙනවා මේ පාරත් වැරදුනා කියලා.
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
පල්ලෙවත්ත
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
kzbin.info/www/bejne/fKSpo4hqr9t9b9Esi=wUxyo07Om1rxzQMn
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
meyage video tikabalanna hoda deesapalana danumak ganna puluwan
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t Ай бұрын
Fascinating discourse. You guys are very up to date & marvelous ❤❤.
@sachinthaindunil6450
@sachinthaindunil6450 Ай бұрын
1:11:45 dasun : මාත් බයියෙක් තමයි, ඔච්චර බයියෙක් වෙලා හිටියේ නැ හැබැයි. 😂😂😂
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
කමක් නෑ බයියෙක් නේ අන්තිමට 😂
@shenon321
@shenon321 Ай бұрын
සංජය අයියා...❤❤❤left wing , Right Wing , communist , socialisam , Authoritarian , conservative .etc.. මේවා ගැන විග්‍රහයක් කරමුද. පෞද්ගලිකව මට මේවා ගැන හරි අවබෝධයක් නෑ ...මම හිතනවා ගොඩක් අයට නැතුව ඇති කියලා🙏🙏🙏
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
කරමු
@24banda
@24banda Ай бұрын
ඔව් අයියේ, ඔයාලා set එකෙන් ම අපිට ඔය potical aspects ටික අතර සංසන්ධනාත්මක පැහැදිලි කිරීමක් කරලා ඕනෙ. 💯❤💐
@dumindachamara8918
@dumindachamara8918 Ай бұрын
Great discussion ❤❤ I think political awareness should be given at the beginning of the learning. Private tuition teachers have more influence on this.
@nevergiveup2734
@nevergiveup2734 Ай бұрын
Jvp/NPP එක රැලි තිවුවේ බස් ගෙනාවේ ටිකක් විකුනලා. මාත් ටිකට් දහයක් ගත්තා.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Ай бұрын
සහ කොට්ටාස මට්ටමෙන් සල්ලි එකතු කරන්න වැඩ කරා අපේ පැත්තෙ වේදිකා නාට්‍යයක් සන්විදානය කරා,,තව මිනිස්සු කුලියට වැඩ කරලා සල්ලි එකතු කරා අපේ ගමේ බස් එකට සල්ලි එකතු කරන්න ,
@Hugo-ky8vm
@Hugo-ky8vm Ай бұрын
😂
@shenalthilanka7883
@shenalthilanka7883 Ай бұрын
මාත් ගත්තා
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
@@shenalthilanka7883 meyalata owakiyaladenna try cranna epa wadak na oyagollo horata nidaninne aharenna
@apidennalive
@apidennalive 29 күн бұрын
මගේ අක්කා 500ක් දුන්නා බස් එක බුක් කරගන්න.
@shanthapremalal1240
@shanthapremalal1240 Ай бұрын
අද සුපිරි
@rxvndw8643
@rxvndw8643 Ай бұрын
Apple podcast ekata broadcast karanne nadda :(
@isurusrinath9904
@isurusrinath9904 Ай бұрын
Tharidula Dabalath genwanna puluwannam hodayi... Rate Yata gahana prashna gena loku deneemak thiyenawa a dennata...
@srimawarusawithana5648
@srimawarusawithana5648 Ай бұрын
Political literacy is at a very low level is my idea - I do not know how right I am...but listened to this show very intently. I viewed a few surveys on KZbin over the past few weeks and days - and observed the majority who were asked for ideas on whom they would vote for at the upcoming elections said - 'we won't vote for anyone" 'all are rogues" etc., etc., isn't there something wrong with the civic sense of our people - the vote is a precious right and people have not realized its value. they think not voting is a marvellous thing they are doing. Some go and spoil the vote on purpose. I am not sure if I am going at a tangent - pl correct if I am wrong. I know in Australia when I was on a visit - our folks were rushing to the elections terminals to cast the vote as they were to be fined if they did not vote. That also is another way. But I believe that students reaching the phase of adulthood in schools could be given some kind of know how on how valuable it is to use the vote - to whichever candidate of choice using some kind of intelligent thinking. Thank you for this show.
@24banda
@24banda Ай бұрын
මුලින්ම Thanks. ❤💯✌️ SL VLog එකත් බලලා තිබ්බ නිසා පොලිතින් ම දවස් එකහමාරක්... 😄 ඔය තුන් දෙනා වෙනම vibe එකක්, මේක කෙලින්ම මොල හෝදන campus එකක්. දිගටම මාසෙට සැරයක් හරි ඔය තුන් දෙනාගෙන් political aspects ගැන content ඕනෙ. බෲනො ගෙන් ඉල්ලන්නෙ ඔයාගෙ VLOG එකේ වගේ නැතුව ඕන දෙයක් මේකෙ කෙලින්ම කියල දාන්න පුලුවන්. මේ චැනල් එකේ අපි ඔය ඕන දේකට ready...
@nissankawattegedara9209
@nissankawattegedara9209 Ай бұрын
යෝජනා කරනවා මීළඟ වැඩසටහනක් සඳහා පුබුදු ජාගොඩත් සම්බන්ධ කරගත්තනම් හොඳයි
@ayeshamakawitage6411
@ayeshamakawitage6411 Ай бұрын
"Think Tank "ekak hadanna one මං හිතන්නෙ කෙනෙකුගේ දේශපාලන සාක්ශාරතාවය මනින්න මිම්මක් විදිහට youtube algorithm එකේ එකදිගට පෙන්නන vedioe feeds වලින් කොපමණ precentage එකක් qulity politics viewing content වලින් cover වෙලද කියලා මැනගැනීමට පුලුවන් දේශපාලනය විතරක් නෙවෙයි ,අනිත් ඔක්කොම එහෙම මනින්න පුලුවන් වෙයි
@sampath-rt7do
@sampath-rt7do 28 күн бұрын
AI use කරලා ඕක කරන්න පුලුවං වෙයි, පට්ට අයිඩියා එකක්, ඒකෙං අපෙ රටට නං සෑහෙන්ඩ වෙනසක් වෙයි
@pasindunelaka5256
@pasindunelaka5256 Ай бұрын
Chathuranga Abesinghe ekk podcast ekak oni.
@PasanRathnayakee
@PasanRathnayakee Ай бұрын
Nice❤
@dinidil4332
@dinidil4332 26 күн бұрын
මට හිතෙන විදිහට ගොඩක් තරුණ අය පොලිටික්ස් වලින් ඈත් වෙන්න ලොකුම හේතුවක් තමා ගෙවල් වලින් එයාලගෙ ඔලුවට දාන අදහස්. දෙමව්පියෝ දරුවන්ට ඉඩ දෙන්නෙ නෑ ස්වාදීනව හිතන්න. එයාලා කියන දේ තමා හරි. එහෙම පරිසරේක හැදෙන දරුවෝ තමන් ගැන අඩුවෙන් හිතන්නෙ. තමන් ඇරෙන්න අනිත් හැමෝම හරි වගේ හිතෙනවා. ඒත් හිත ඇතුලෙන් එයාලා දන්නවා නෑ මේක මෙහෙමයි වෙන්න ඕන කියලා. ඒත් එයාලට ඒ තීරණ ගන්න බෑ කන්ෆිඩන්ස් නැති නිසා. හිත ඇතුලෙන් මේ බැට්ල් එක දිගටම වෙද්දි එයාලා ඒවා අපිට වැඩක් නෑ කියලා අමතක කරලා ඉන්නවා. නැත්තන් වෙන කෙනෙක් කියන නිසා තමන්ගෙ චන්දය පාවිච්චි කරනවා.
@aselamadhushantha2709
@aselamadhushantha2709 Ай бұрын
මගේ සත දෙක මම දානවා ආදරෙයි තුන්දෙනාටම ❤❤
@AndyMWinter
@AndyMWinter Ай бұрын
මේ ඒක නෙමෙයි සුද්දා උඹලා දෙන්නත් මයික් දෙකක් ගනිංකො
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 24 күн бұрын
Ela❤
@shandisanayake3643
@shandisanayake3643 Ай бұрын
Waiting
@shanmarlon247
@shanmarlon247 Ай бұрын
❤👌
@rashmikathathsara3244
@rashmikathathsara3244 Ай бұрын
Yeah lets see how that goes
@chathura97
@chathura97 Ай бұрын
සහ දේශපාලකයන්ගේ දේශපාලන දැනුම ගැනත් කෙටි හෝ විග්‍රහයක් කරන්න.
@00remash91
@00remash91 28 күн бұрын
Great epi Rasika too should be there
@kalpanavod2079
@kalpanavod2079 Ай бұрын
@Danielhh25
@Danielhh25 Ай бұрын
Invite Malinda Alahakoon as well. ❤
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Ай бұрын
♥😍Bruno
@hashithamunasinghe
@hashithamunasinghe Ай бұрын
Good
@rameshsilva8212
@rameshsilva8212 Ай бұрын
👍
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
❤️🙏
@ccmmkk
@ccmmkk Ай бұрын
Mansgatha dana gatte SLVlog eke Interview eken passe.
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 Ай бұрын
Bruno ❤
@sunerasasanka7027
@sunerasasanka7027 Ай бұрын
😍😍😍
@vihangavimukthi4545
@vihangavimukthi4545 Ай бұрын
❤❤❤
@user-js9vc9iu9b
@user-js9vc9iu9b Ай бұрын
pulwannam oyalage theme frame eke thiyena yellow bar eka ayin karanna meka baladdi eka dakiddi harima tharaha yanwa ekko full frame ekama yellow krnna . baladdi awadanen inna ba eka hinda . and very interesting podcast 🥰
@user-js9vc9iu9b
@user-js9vc9iu9b Ай бұрын
eka balance na dakiddi awl
@Keycuts-hillybilly
@Keycuts-hillybilly Ай бұрын
I thought that one day you all will be together
@sahanrathnayake4201
@sahanrathnayake4201 28 күн бұрын
Upload google podcast pls
@prabhathsubhasingha5376
@prabhathsubhasingha5376 Ай бұрын
සහ් බෲනොත් ඉන්නව මරු
@Vihanga_perera_98
@Vihanga_perera_98 Ай бұрын
Bruno ට මංජු නිස්සංඛ එක්ක තියන සම්බන්දෙ මොකක්ද?,slvlog දේශපාලනිකව මංජු වෙනුවෙන් පෙනී ඉන්නවද?,slvlog පටන්ගනිද්දි තිබුනු programs වල මංජු ඉන්න එකෙන් මන් ඒකාකෘතිගත වුනා bruno මංජුට බැක් කරනව නැත්නම් bruno ව හැදුවෙ මංජු කියල,මන් slvlog එකේ ගොඩක් programs බලනව,ඒත් අර මුලින් හිතුනු දේ තාම ඔලුවෙ තියනව,සංජය අයිය පුලුවන්නම් උත්තරයක් දෙන්න
@sampath-rt7do
@sampath-rt7do 28 күн бұрын
slvlog එකේ producer තමා මංජු, මංජුගේ දේශපාලනය මොක උනත් brunova උඩට ආවෙ sl vlog නිසා කියලා මගෙ නං මතය, ඒක එහෙම නං දැං bruno එතනිං ගැලවිලා තනියම ගමනක් යන්න කාලෙ හරි💪
@sameerak244
@sameerak244 Ай бұрын
🎉
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 29 күн бұрын
බෲනෝ මරු ❤🔥 සංජය දසුන් ❤
@shandisanayake3643
@shandisanayake3643 Ай бұрын
හසාත් ඉන්න තිබ්බා
@Venushka97
@Venushka97 Ай бұрын
100%
@jboylahiru5267
@jboylahiru5267 Ай бұрын
😂😂😂😂
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
apoooo
@markbrooks7496
@markbrooks7496 Ай бұрын
මොන කතා තිබුනත් වැඩක් නැහැ ඔබල තුන්දෙනාට කරන්න පුළුවන් එකම දෙය තම , තුන්දෙනාටම එකග විය හැකි නායකයෙකුට බලය ලබා ගන්න උදව් කරන එක. ලංකාවේ මිනිස්සු එදා ඉනදලාම දේශපාලකයන්ට rawatenawa. තේරුමක් නැති දේවල් දේවල් කතා කිරීමෙන් වැඩක් නැහැ සහෝ. සිංහලයා එදා ඉඳලාම කතා කරන්න හරිම දක්ෂයි.
@dilanavi
@dilanavi Ай бұрын
Live නැද්ද😢
@BrainCrackers-nv9kr
@BrainCrackers-nv9kr Ай бұрын
prof. Nihal perera ගේන්න podcast එකකට
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 8 күн бұрын
Benevolent dictator is a contradiction of terms. A few individuals may have qualified (in retrospect) in our history but the vast majority have proven the opposite.
@chinthakaudayanga5437
@chinthakaudayanga5437 Ай бұрын
Anura අහන්නම ඕන පොඩ්කාස්ට් එකක් 😊
@imashishashipraba-cv7qm
@imashishashipraba-cv7qm Ай бұрын
24:20
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Ай бұрын
Yes freedom of expression is comparatively reasonable due to standards of literacy. Geopolitics matter why China is and India isn't. Executive powers are a must after Indo Lanka peace accord.Governor is directly under president. 13th amendment is Geo politics.Must read what Indira Ganghi had planned in Rohan Gunarathnas book.US interest in ceylon was historical due to Trinco harbour. 70'80' was different. North Indian politics do not want a seperate state in srilanka. Scared of tamilnadu been autonomous splitting biggest democracy. We were a tribe till we were exposed of the struggle. Unfortunately we had lost independent thinkers.After May 1st I begin to think how fragile our political intelligence is.Ignorance is vital.
@user-pn3zw9zz7z
@user-pn3zw9zz7z Ай бұрын
neeeed UFO epi !@
@praneethdasanayaka3473
@praneethdasanayaka3473 Ай бұрын
1.01 ලමයින්ට හාල් 500g බෙදපු කතාවට බෲනෝගෙ රිඇක්ශන් එක පට්ට😂
@around_sl
@around_sl Ай бұрын
Game of Thrones බලන්න. Political තේරෙයි. 😊 Thanks me later. හරියට බලන්න deep. Sex ටික විතරක් බලන්න එපා. Dialogues ටික ❤
@mathewph5277
@mathewph5277 Ай бұрын
මංජු නිස්සංකගෙ රෝල් එක මොකක්ද බෲනෝ?
@deshapriya2575
@deshapriya2575 Ай бұрын
matath dena ganna ona bn
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
Games
@chinghis5266
@chinghis5266 27 күн бұрын
2:18:00
@joinjanaka4564
@joinjanaka4564 Ай бұрын
වැඩසටහනේ අවසාන භාගයට යනකොට මාතෘකාව අමතක වෙලා
@lakshanchamika9492
@lakshanchamika9492 Ай бұрын
ප්ලාස්ටික් නොතිබුනාට පෑන හැදෙනො නමුත් ඒ පෑනෙ මිල ප්ලාස්ටික් වලින් හැදුවට වඩා වැඩි හෝ අඩු වෙන්න පුලුවන්
@user-rq6cm3cx4w
@user-rq6cm3cx4w 25 күн бұрын
දසුන් අයියේ මේක බලන්ඩෝ..... අයියා එක දවසක් කිවුව නේද පොඩ්කාස්ට් එකකදි (මොකේදිද කියලා මතක නැතෝ) හාමුදුරුවෝන්ට පිරිත් එහෙම කියද්දි උච්චාරණය කරන්න හොද නැති ස්වර් හතර්ක්ද කොහෙදෝ තියෙ කියලා ඒව උච්චාරණය කරනොකට රාගය ඇවිස්සෙනවා කියලා අනෙ එක තියෙන තැන හොයලා කියන්නකො. ඉගෙන ගන්න මඩ ගහන්න නෙමේ 😇
@greatwesternfarm
@greatwesternfarm Ай бұрын
'ඉස්සර අන්දරේ කෙනෙක් රජ්ජුවනට හිටියා නේද?' එයා නේද critical points කරලියට ගෙනාවෙ ෴
@Venushka97
@Venushka97 Ай бұрын
මේ පොඩ්කාස්ට් එක පුරා කත කරපු වචනයක් ගානෙ ගලපන්න පුලුවන්, Robert Greenගේ 48 Laws of Power පොතේ තියෙන නීතී.
@DasunSameeraWeerasinghe
@DasunSameeraWeerasinghe Ай бұрын
politician ලා දන්නෙ ඔන්න ඕක තමයි. ඒක තමයි එයාලා මහපොලවේ දේශපාලනය කියල ඉගන ගන්නේ.
@RB-ot8yp
@RB-ot8yp 29 күн бұрын
anthimata perspectives gana kiyapu de mokakda ?
@PippigeLokaya
@PippigeLokaya Ай бұрын
අද වැඩසටහනත් නියමයි. පුළුවන් නම් ලංකාවේ ජනමාධ්‍යයේ ජඩ වැඩ ගැනයි, ලංකාවේ පොලිසිය ගැනයි, විශේෂයෙන්ම සිවිල් වැසියන්ට පහරදීම, ඒ සම්බන්ධ නීති වගේ දේවල් ගැන සමාජ කතිකාවතක් ඇති කරන්නකො
@IMOMAX-jp6pv
@IMOMAX-jp6pv Ай бұрын
71,88/89 සහ 30 අවුරුදු යුද්ධෙ නිසා උතුරේත් දකුනේත් ගොඩක් නායකත්ව ගුණාංග තිබ්බ අය මැරුනා
@pubblackgaming1276
@pubblackgaming1276 29 күн бұрын
පොදු ජනතාවගෙ political literacy එක හදන වැඩේ ගැන කතා කරද්දි ඉන්දියාවම තමා මතක් වෙන්නෙ. Sharukh khan ගෙ Javaan ෆිල්ම් එකෙන් ඒක හොඳට කරනව. අනිත් වැඩේ තමයි අද ඩයි hard බයියා කැරැක්ටර් එකේ mind එක වැඩ කරන විදිහ explain කරපු විදිහ මරු. 🤣
@around_sl
@around_sl Ай бұрын
යූරියා හොයාගත්තේ නැත්තම් මේ ලෝක ජගහනයෙන් බිලියන දෙකක් තුනක් වගේ නෑ
@hardinsciver5930
@hardinsciver5930 Ай бұрын
සර්පයාව ගේමු.
@solito5717
@solito5717 Ай бұрын
tilvin jvp lekam thanathura atha arinw kiww masa kipayakata pera.."habai dan neme eka karnn welawa "kiyl kiwwa.welawata eka ath hari.
@AkilaDJ
@AkilaDJ Ай бұрын
Voice clarity මදි සංජයගෙයි දසුන්ගෙයි. 😑
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
එහෙම තේරේන්නේ bruno ge mics and devices නිසා. අපි දෙන්නගේ mics 40,000ක ඒවා, බෲනොගේ device set එකම ඒ වගේ 6-7 ගුනයක් වටිනවා.
@AkilaDJ
@AkilaDJ Ай бұрын
​​@@SanjayaElvitigalaඅපෝ එහෙමම නෙමෙයි... ඕගොල්ලන්ගෙ ඒවා සමහර දවස් වලට clear... මේක සංසන්දනාත්මකව කියන එකක් නෙමෙයි... මුලින් කතා කළේ ඔය දෙන්නා නේ එතකොට ඒක බ්ලර් වෙලා වගෙ සොෆ්ට් විදියට ඇහුණා... ඊට පස්සේ තමයි බ්‍රෲනෝගෙ නම් අවුලක් නෑ කියලා ඇහුණෙ... ගොඩක් වෙලාවට කාමරයේ දෝංකාර දෙද්දිත් එහෙම වෙනවා... ඒ වගේම තමයි පස්සේ බලද්දි දසුන්ගෙ හරි ගිහින් වගෙ තිබ්බා... සාමාන්‍යයෙන් රෙකෝඩින් එකක් හෝ කෝල් එකකදී මුලින්ම සද්දෙ පොඩ්ඩක් අවුල්. ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් එකෙන් ලෙවල් එක, range සහ බැක්ග්‍රවුන්ඩ් නොයිස් හඳුනගෙන කරගෙන ඒක පොඩ්ඩක් හරි යනවා
@ayodhyaratnayake7911
@ayodhyaratnayake7911 Ай бұрын
​@@SanjayaElvitigala try nvidia broadcast
@upendraweerasuriya2978
@upendraweerasuriya2978 19 күн бұрын
Ape rata methanata enna pradhana hethuwa thamai ape kamalikama!
@upendraweerasuriya2978
@upendraweerasuriya2978 19 күн бұрын
Horakamata hethuath eyyai!
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 26 күн бұрын
අපිට කේලවෙලා මදි කියලායි මට හිතෙන්නෙ..... මොකද අර්තික ගාතකයෝ කයලා උසාවිය කියලා තියද්දීත් උන්ගේ පිටිපස්සේ යන එවුන් ඉන්න රටක් කරුමෙ කියන්නෙ සමහර තරැණ කොල්ලො, කේල්ලෝත් ඉන්නවා ලැජ්ජයි කියන්න අනිත් එකා සක්කිලි ඩිල් රනිල්.. පොඩ්ඩක් හිතල බලන්න.. ඔකා අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටිය ඔකා මොනාද මෙ රටට ජාතියට ආගමට මිනිස්සුන්ට කරලා තියේන්නෙ....?? මම දන්න විදියටනම් ඔකා මොන මගුලක්වත් කරලා නැහැ. හැබයි අපි දන්න කාලේ ඉදලම ඔකා කරේ එක එකා එක්ක ඩිල් දලා අනුන්ගේ පක්ෂ කඩපු එක විතරයි.. මිනිස්සු කොටවන්න ඔකා හරිම දක්ෂයි යටින් game ගහාන එක තමයි ඔකාගේ වැඩේ. එහේම කරලා තමයි ඔකා අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටියේ.. බලන්න ඔකා එදා චන්දය ඉල්ලපු විදිය යහාපලනයට චන්දය දේන්න කිව්වා Airport වහාලා හොරැ අල්ලනවා කියලා අන්තිමට මොකද වුනේ මු බලයට අපු ගමන් අල්ලනවා කිව්ව හොරැ එක්ක ඩිල් දාලා හොරැ එක්ක සෙට් වෙලා.. හොරැ ආරක්ෂා කරා ඒ විතරක්ද මහ බැංකුව පවා මන්කොල්ල කැවා එදා මු 62 ලක්ෂයක් ජනතාවට වුන පොරොන්දුව ඉටු කරානම් හොරැ අල්ලලා හිරගෙදර දැම්මා නමි අද මෙ රට ගොඩක් දියුනු වෙලා... එහෙනමි රාජපක්ෂලා තම හිරගෙදර ඇත්තටම ඔය සක්කිලි ඩිල් රනිල් තමයි මෙ රට මල් ඉදලම විනාස කරේ.. ඔකාට කවදාවත්ම මෙ රට ගොඩ දාන්න උවමනාවක් තිබ්බෙ නැහැ ඔකට ඔනා වුනේ කොහොම හරි මෙ රටේ ජනාධිපති වෙන්නයි එහේම එකාගේ පස්සෙ උට කඩේ යන මිනිස්සු ඉන්නවා කියන්න කනගාටුයි මහත්තයෝ පුලුවන්නම් මෙන්න මෙ කතා ටික තව විස්තර කරලා මහජනතාව දැනුවත් කරන්න බලන්න ඔබතුමාට පුලුවන්නම් ඔක්කොම KZbin channels කරන කට්ටිය එකතු කරලා මිනිස්සු දැනුවත් කරන්න මොකද අර කුනු ගද ගහන කැලණි ගඟට නාග ලෝකයන් නයෙක් අවා කයලා රැවටෙන මිනිස්සු ඉන්න රටක් මෙක
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Ай бұрын
ජනාධිපතිවරණය ජයග්‍රහණය තීරණය කරන්නේ ජනාධිපතිත් තරඟයේ තිබෙන දිනය යේ ඉර උදාව මොහොතේ පවතින තත්කාලීන මොහොතේ ග්‍රහ පිහිටීම් ඒ ඒ අපේක්ෂක ට බලපාන අයුරු වෙනස් වෙනවා පාවෙන ඡන්ද මත ඒ දිනයේ ඉර උදාව මොහොතේ පසුවත් වෙනස් වෙනවා
@pradeepkumara5647
@pradeepkumara5647 Ай бұрын
Meke hasai malindai inna thibba
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
ekama pattakata bara una adahas gena katha karanawa wenuwata jathikawadi kadauren kenekuth genalla katha karai kiyala balaporoththu wenawa...
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
එයාලට තරහ යනවනේ ගොඩක්. එහෙම නොවී සංවාදයක් කරන්න පුලුවන් කෙනෙක් මට හම්බවෙලාම නෑ
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f Ай бұрын
@@SanjayaElvitigala තිස්ස කුට්ටිආරච්චි
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
​​@@SanjayaElvitigalaOw eka swabhawikaine. Eyalage concern eka tikak emotional concern ekakne logical concern ekakata wada. Financial hari wena mona hari concern ekak thiyana ayata tgaraha yan natthe ekai. Try karala balala hari giyoth karanawa naththan raten yanawa. Eth truly jathikawadiwa katha karana kenek ehema nemei emotional bond ekak ganana eyala katha karanne. Habai samaharu innawa eka control karagena katha karana. Udaharanekata Udaya Gammampila wage. Genuinely jathikawadi da kiyana prashne thiyanawa, habai tharaha yan naha. 😃 Porath KZbin karana nisa aniwa katha karoth ei.
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
​@@user-bl7rh1bo3fතියන worst ම උදාහරනේ දෙන්නේ තක්කඩිකමට නේද? තිස්සකුට්ටි වගේමයි ඔයත් වෙන විදියකට.
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
​@@SanjayaElvitigalaදසුන් අයියා විමල් මෙන්ශන් කල නිසා, විමලුත් ගෙනල්ල කතාව අහල බලන්න. හැබැයි ටිකක් වගේ තරහ නම් යනවා 😅
@PippigeLokaya
@PippigeLokaya Ай бұрын
Film ගැන කියපු නිසා මතක් වුණා නාමල් ජයසිංහ සර්ලා විමුක්ති ජයසුන්දරලා, හඳගමලා ඒක කරනවා නේද.. හැබැයි මිනිස්සු අතරට ඒ Film, TV series යන්නෙ නෑ.
@DasunSameeraWeerasinghe
@DasunSameeraWeerasinghe Ай бұрын
එයාල ඒක ඇතුලේ දේශපාලනය විතරක් නෙමෙයි මිනිස්සුන්ට සෙට් වෙන්නැති ගොඩක් දේවල් එක පාර කරන්න යනවා. එතකොට එකකින් නැත්තන් තව එකකින් ප්‍රතික්ෂේප වෙනවා. පස්සේ ඒවා බලන්න ඉතිරි වෙන්නේ එයාලගේම සෙට් එකක් විතරයි.
@imaginelife2057
@imaginelife2057 Ай бұрын
අවුරුදු 57ක කෙනෙක්ගේ දේශපාලන සාක්ෂරතාවය😂😂😂 kzbin.info/www/bejne/gaapY2irf7OYeLc
@SDManulaWeerawardana
@SDManulaWeerawardana Ай бұрын
ඔයාලාගේ video හොදයි නමුත් ඔයාලා ඔක්කොම දන්න අති පන්ඩිතයො වගේ කතා කලාට අනික් මිනිසුන්ගේ අදහස් වලටත් ගරු කරන්න.තව ගොඩාක් දේවල් තියනවා ඔයාලා අපි නොදන්න. තව නිහතමානි උනානම් ඒවත් අවබෝධ වෙයි. දසුන් කියන කෙනානම් මාරම අලි ඔලුවෙන් ඉන්නේ. anyway ඒක මගේ මතය. හොද දේවල් ගොඩාක් ඔයාලගේ තියනවා. Good luck !
@ccmmkk
@ccmmkk Ай бұрын
Gamata ahanna maha raja dapu eka nam athal 😂
@ritacohen6398
@ritacohen6398 9 күн бұрын
Koi pathen baluwath anurata Ridena vadena vidihak thamai Nikan English vachana Dammata hari kuhaka grameeya Mattamak thami thiyenne.. Ude paandarama tilvinva udaaharaneta gaththa... Oyalata kawadaawath minissu Danuwath karanna baha Puluwan karakawala Athaharinna..ratata hithakami Madya lankaawe thiyenawad??? Eka eka nan daagaththa Kada misaka...harima godayo..
@krishan63
@krishan63 2 күн бұрын
Gon
@sanjayaneelawathura3401
@sanjayaneelawathura3401 Ай бұрын
😂😂
@user-ue4qh5xi3s
@user-ue4qh5xi3s 29 күн бұрын
😅😅😅😅😅
@deshapriya2575
@deshapriya2575 Ай бұрын
manjuta thamai hodatama penne mr bruno🤣🤣🤣
@dilshanjeff9137
@dilshanjeff9137 Ай бұрын
ලංකාවේ ඔය අපි කාටවටත් චන්දෙ දීලත් නෑ, දෙන්නෙත් නෑ, කියන කාලkaන්නි මේ වැඩසටහන බලන්නේත් නෑ🤮🤮🤮
@akilagayashan4519
@akilagayashan4519 Ай бұрын
"මහින්ද අවුරුදු 10ක් බලය practice කරලා තියනවා" අවුරුදු 10ක් 😂😂😂එතකොට අනිත් අවුරුදු 40 මහින්ද මොනවද දන්නෑ කරේ?ජවිපෙ අවුරුදු 60ක් තිස්සෙ මොනවද දන්නෑ කරේ?පෙසපෙ අවුරුදු 10ක් විතර දැන් මොනවද දන්නෑ කරන්නෙ? දේශපාලනය කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති බුවෙක්නෙ අනිත් මිනිස්සුන්ගෙ දේශපාලන දැනුම ගැන කතා කරන්නෙ😂😂😂😂
@Ruwan1357
@Ruwan1357 7 күн бұрын
ලංකාවේ මිනිස්සු තෙල් නැතුව පෝලිමේ මැරෙන කාලේ ඔය හදුන්නෙත්ති රට ඉන්න මිනිස්සුන්ට ඩොලර් එවන්න එපා කියපු මෝඩයෙක්
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
mewa balanna mokada oyalath wadiya danna
@Samarapedigewimalasena
@Samarapedigewimalasena Ай бұрын
නැතුවට පිස්සු
@ChamraGurushinghe-jz8fd
@ChamraGurushinghe-jz8fd Ай бұрын
බෘනො තදයා වගේ ටොක්ස් දුන්නට හසා බෘනොට පොල්ගහක් පෙන්නලා කොස්ගහක් කිවුවොත් ඔවු හසා එක පැනිවරකා ගහක් කියන මට්ටමේ ඩයල් එකක් DD බලනකොට එක හොදට පෙනවා ඉතින් ජනාධිපති වටේ ඉන්න උන් එහෙම කියන එකත් එවගේ වෙනදෙයක් තමා
@RB-ot8yp
@RB-ot8yp Ай бұрын
DD mamath balanava. ehema ekak penne na.
@lahirusampath4728
@lahirusampath4728 Ай бұрын
Video eke title ekai, timestamp ekai kynna ehema deyak una
@deshapriya2575
@deshapriya2575 Ай бұрын
chamaragurushinhe machan dayaka sabawa behela slvlog eke 😁😁😁
@ChamraGurushinghe-jz8fd
@ChamraGurushinghe-jz8fd Ай бұрын
@@lahirusampath4728 bro මම මගේ අදහස කිවුවා දැන් එක ආයි ආයි ඔයාට ඔප්පු කරලා මගේ අදහස ඔයාගේ මුනේ අතුල්ලන්නේ මොකටද. උබත් DD බලනවා ඇතිනේ ගිහිල්ලා එහෙම එකක් තියනවද කියලා හොයාගන්න එහෙම එකක් අහුඋනොත් එහෙමයි නැත්නම් එහෙමයි. මම ඉස්සරහටත් DD එකත් බලනවා තව මොනවා හරි බෘනොට කියන්න හිතුනොත් එකත් කියනවා
@dilupasandika9637
@dilupasandika9637 Ай бұрын
දේශපාලන දැනුමක් නැති සුදන්ත වගේ වාචාල youtube කාරයෝ ගැනත් කතා කරන්න තිබුණා. ඒ වගේ මෙලෝ දේශපාලන දැනුමක් නැති එවුන් youtube channel දාගෙන කුණු රස පෙන්නලා මෝඩ මිනිස්සු චූන් කරනවා.
@imashijayasooriya3642
@imashijayasooriya3642 29 күн бұрын
Sira sira
@ArunaAruna-fx6ej
@ArunaAruna-fx6ej Ай бұрын
මේ පඩ නැතුව ඡන්ද ට එන් බැරිනම් පිට ඉදන් බයිල වැඩක් නෑ😂😂😂😂😂😂😂😂😂😂
@sameera600
@sameera600 Ай бұрын
උබට එන්න බැයිද?
@DinayaJ-zo7ke
@DinayaJ-zo7ke Ай бұрын
Jvp 😂gna aduwen kiynne ay lamai 3 denna jvp kohenda salli mage hithe achchu gahnawa athi neda nattan 89 bank 🏦 kadapu ewa athi😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@umandaoshadie6147
@umandaoshadie6147 Ай бұрын
කැම්පස් ගිය ජෙප්පන් හා සෙප්පන්ගෙන් දැනගන්න බැරිද .දේශපාලන සාක්ෂරතාව .
@civicrulz2000
@civicrulz2000 Ай бұрын
BORING
Final increíble 😱
00:39
Juan De Dios Pantoja 2
Рет қаралды 38 МЛН
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 22 МЛН
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 116 М.
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 57 М.
ПРОБЛЕМА МЕХАНИЧЕСКИХ КЛАВИАТУР!🤬
0:59
Корнеич
Рет қаралды 3,7 МЛН
Индуктивность и дроссель.
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,6 МЛН
Карточка Зарядка 📱 ( @ArshSoni )
0:23
EpicShortsRussia
Рет қаралды 620 М.
📱 SAMSUNG, ЧТО С ЛИЦОМ? 🤡
0:46
Яблочный Маньяк
Рет қаралды 1,9 МЛН
Жёсткий тест чехла Spigen Classic C1
0:56
Romancev768
Рет қаралды 164 М.