Пікірлер
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 4 сағат бұрын
Kalawam neweyi mix fruit una jathiyak .... oya malawikare aran yandilliyqka yanawanum hodayi. Okun mehe patawagqnathiwa
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 5 сағат бұрын
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 6 сағат бұрын
After wala shortcut use karala weda karana widiya kiyala denawada? And mona wage plugins da kiyala denne? Free video beluwa tawa information tikak denaganne Kohomada
@avishka.672
@avishka.672 6 сағат бұрын
hoda weda sathanak
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 6 сағат бұрын
deepu policy eka neve itukaranne Ranil ge policy thama fallow karanne, aparaade mahanciya neh.
@deeparuwanmali9188
@deeparuwanmali9188 8 сағат бұрын
❤❤❤❤
@chamilapeiris-i6o
@chamilapeiris-i6o 12 сағат бұрын
මටනම් වුනේ මගෙන් විවිධ ප්‍රශ්න අහමින් මම ගැන විස්තරයක් අරගෙන් එකම මට කිවුවා. බම්බලපිටිය තැන්නම් විශ්වාස කරන්න බෑ...
@DenuwanKumarage
@DenuwanKumarage 14 сағат бұрын
As i konw only Russia and china have hypersonic missiles while US again and again failling their hypersonic tests.also Bhramos is a supersonic missile
@SanjayaElvitigala
@SanjayaElvitigala 14 сағат бұрын
India has a working prototype
@navaratne
@navaratne 22 сағат бұрын
ආගම් අඩු වැඩි වශයෙන් දර්ශනයත් විශ්වාසයත් තියෙනවා. දර්ශනය වැඩි ආගමක් තමයි බුද්ධාගම . බුදුන් අදහස් කළේ ආගමක් ඇති කිරීමට නොවේ. ඔහු අවශ්‍ය උනේ ආගම්වල අන්ධභාවයෙන් Fear of unknown මිනිසුන් අවදි කිරීමටය නමුත් බුදුන්ව දෙවියන්ව වගේ අදහන්න පටන් ගත්ත නිසා තමයි බුදුදහම ආගමක් බවට පත්වුණා. එහෙම නොවුනනන්ම් බුදුදහම මේ වෙනකොට ලෝකයෙන් තුරන්වී යන්න despair වෙන්න තිබුන. ඒක හරියට පලතුරක පොත්ත පලතුර ආරක්ෂා කරනවා වගේ. අවාසනාවකට වැඩි දෙනෙක් පලතුරේ පොත්ත (ආගම) පරිබෝජනය කරනවා පලතුර (දර්ශනය) විසි කරලා.
@thanotorious7561
@thanotorious7561 22 сағат бұрын
ඇත්තටම පරිසර වේදියෝ හිතන්නේ මිනිස්සු පරිසරයේ සත්තු නෙවයි කියල
@learnLanka.lk1
@learnLanka.lk1 Күн бұрын
මමත් නිවැරදි බුදු දහම ගැන සෑහෙන්න සොයා බලා අවබෝදයක් ලබාගත් කෙනෙක් අනෙකුත් ආගම් වලින් වෙනස් වෙන්න හේතුව මේක ආත්ම වාදය මත කතා කරන ආගම්ක් නොවෙයි අනෙක් සෑම ආගමක්ම කතා කරන්නේ ආත්ම වාදය හෙවත් වෙනත් ආකාරයකින් කීවොත් මම යන්න මූලික කරගෙන ඒත් බුදුදහම කතා කරන්නේ අනාත්මවාදය නොහොත් මම යන්නෙන් තොර ලෝකයක් ගැන. මම ඒකෙදි බුදුදහමේ අඩංගු මූලික දේවල් කිහිපයක් ගැන ඇයි ඒවා එහෙම අර්තදැක්වුනේ කියලා හේතු හෙව්වා මට හොයාගන්න ලැබුනු එක දෙයක් තමයි මේකේ කතා කරන්නේ අපි හිතන ඒවාගේ reverce එක ඒක හරියට මම නැතුව මම ගැන කතාකරනවා වගේ දෙයක් ඒවා මන් මෙතෙන ඒ ප්‍රශ්න ටික දාන්නම් පර්‍රිශනයක් කරන කෙනෙකට අවශ්‍ය වෙයි සහ සංවාදයට ව්වුර්තයි 1. ඇයි ලෝකය දුක මත පිහිටලා තියෙනවා කිවේ 2. සියලුම සාමාන්‍ය මිනිස්සු උනමත්තකයෝ කීවේ 3. අපිට කිසිම විදිහකට ලෝකය ඇසුරු කරන්න බෑ කීවේ 4. ලෝකය කියන්නේ හිතේ මවාගත්ත දෙයක් විතරයි කියලා කීවේ 5.හේතු ප්‍රත්‍ය කරගෙන විද්‍යාමාන වෙනවා කියන එකේ තේරුම මේ වගේ තවත් ප්‍රශ්න ගොඩකට logical පිලිතුරු හෙව්වාම මට දැනුනු දෙයක් මේක විශ්වය ගැන හැමදෙයක්ම තාර්කිකව අර්තදක්වගන්න පුලුවන් පට්ට දර්ශනයක් කියලා හැබැයි මෙතන ලොකුම ගැටලුවක් තියෙනවා මොකද දැනට මාර්ගපඵල ලාබී ස්වාමීන් වහන්සෙලා ගොඩක් අඩු නිසා අනෙක් ස්වාමීන් වහන්සේලත් අර්තදැක්වීම් කරන්නේ බොහෝ විට ආත්මදර්ශනය මත ඉදන් මොකද පරමානුක වාදය මගින් සාපේශතාවාදය පැහැදිලි කරගන්නව වගේ දෙයක් වෙන්නේ මේක මගේ අදහස් දැක්වීම .
@Momojobo
@Momojobo Күн бұрын
මමත්වයෙන් තොර සසරක් කොහෙද මට මේ ජීවිතේ තුල පෙර ආත්මයක් තිබුණු බවට කිසිම ඉඟියක් වත් ලැබී නැතැ ඉතිං ඇයි මම නොදැනෙන සසරෙන් එතෙර වෙන්න දඟලන්නේ
@dsengineering145
@dsengineering145 7 сағат бұрын
අධ්‍යනය කරලා බලන්න.පෙර ආත්ම ගැන බව්ද්ධ දැනුම් පද්ධතියෙන් එලියෙත් ඕන තරම් දැනුමක් ගන්න පුලුවන්.​@@Momojobo
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 Күн бұрын
මේ විෂය සම්බන්ධයෙන් ලංකාවේ සිටින මහා ප්‍රාඥයා මහාචාර්ය ඇලොයි පීරිස් ජේසු නිකායික පියතුමා.
@rasisaranga4088
@rasisaranga4088 Күн бұрын
උබලා ෆිල්ම් බලලා ඔලු අවුල් කරන් විකාර කියවන්නේ..උබලා හොද ෆිල්ම් එකක් කරපන් අනුන්ගේ කුණු අපුල්ලන්නේ නැතිව
@Shanilka.Ariyarathne
@Shanilka.Ariyarathne Күн бұрын
මෙතන ජයන්ත පරිසර වේදියෙක්ට වඩා ආගමික කෝණයකින් ප්‍රශ්නේ දිහා බලක බවක් පේන්නේ. ඔහු පිළිගන්නවා හරියට සත්ව අද්‍යයනයක් සඳහා අවුරුදු 5ක් 10ක් ගත වෙන බවත්. කෙටි කාලීන උත්තර විදියට ඔහු ලබා දෙන්නේ වඳුරංව දූපතකට ගිහිල්ලා දාලා ටුවරිස්ට්ලට පෙන්නන එක, ව්‍යන්ධකරණය කරන එක වගේ උත්තර. මේවා කෙටි කාලීන උත්තරද ? දූපත් හොයලා ඒවගෙ මේ වෙද්දී තියන පරිසර පද්ධති ගැන අද්‍යයනය කරලා , සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් හදලා, මේක සංචාරකයො අතර ජනප්‍රිය කරවලා ඔය වැඩේ කරන්න අවුරුදු 5කින් වත් පුලුවන්ද ?, අනිත් කාරනේ ව්‍යන්ධකරණය, ව්‍යන්ධකරනය මගින් පවතින් ගහනයේ අඩුවක් වෙන්නේ නෑ, ව්‍යන්ධකරණය කලාට පස්සෙත් ඒ රිලව් එක්ක උන් අවුරුදු 15කින් 20කින් මැරිලා යනකං ඔය ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න වෙනවා. ජයන්ත යෝජනා කරපු එකම විසඳුමක් වත් මේ වෙද්දී ඔඩුදුවලා තියන ප්‍රශ්න වලට විසඳුම් නෙමෙයි. ඊට පස්සේ culling යෝජනා කරද්දී මේ අය ඒක වෑරදියට අර්ථකතනය කරනවා ඔක්කොම රිලව් මරන්න හදනවා කියලා. ඔක්කොම මරන්න කියලා නෙමෙයි කියන්නේ යම් කිසි කෙටිකාලීන අද්‍යයනයකින් නිශ්චිත ප්‍රමාණයක ගහනය අඩුවීමක් කරන්න කියලා. ආසාන වශයෙන් අර රිලවෙක් අනතුරක් වෙලා ගමේ මිනිස්සු බෙහෙත් කලා කියන කතාව, ඕකෙ ඉතිං අමුතු දෙයක් තියනවද ?, අපි හැමෝම මාලුවෙක් පන ඇද ඇද ඉන්නවා දැක්කත් ඌව වතුරට දාලා පන බේරනවා, හැබැයි ඒ මාලුවම මරලා දුන්නොත් අගේට සුද්ද කරගෙන උයලා කන්නත් පුලුවන්. මිනිස්සු එහෙම තමයි. ඔය culling කිරිල්ල සාමාන්‍ය මිනිස්සුන්ට පවරන්න ඕනෙ නෑ, ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටවිය යුතුයි. ඒකෙන්ම පාරෙ ඉන්න බල්ලංගෙ ප්‍රශ්නෙටත් පිලිතුරක් ලබා දිය යුතුයි.
@DasunNayanajith-f8q
@DasunNayanajith-f8q Күн бұрын
Thapowanaya KZbin channel
@vbjayasekara2935
@vbjayasekara2935 Күн бұрын
ආගමක් කියන තැනම කියන්නෙ බොරැවක් මයාවක්
@SanjayaElvitigala
@SanjayaElvitigala Күн бұрын
To get access to Sanjaya's After effect course with a 40% discount: elearning.lk/course/adobe-after-effects-motion-graphics-zero-to-hero-course Join Whatsapp group: chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU Join eLearning.lk WhatsApp channel: www.whatsapp.com/channel/0029VazWJAMJJhzgLLTmpX2m
@sankapiyadigama4678
@sankapiyadigama4678 Күн бұрын
Kawda kiwwe agama gana katha karaddi appo thawath ekak kiyala kiyai kiyala.ehema na api asay interesting widihata nodath dewal danaganna agama gana unath
@rahalrathnayake9960
@rahalrathnayake9960 Күн бұрын
බුදුන් උපන් ලංකාව ❤
@dsengineering145
@dsengineering145 7 сағат бұрын
ඔන්න ඔන්න ඔන්න... ඔන්න....
@dsengineering145
@dsengineering145 7 сағат бұрын
මෙතන්ට අදාළ නැති දෙයක්නෙ සහෝදරයා
@Asitha_mg
@Asitha_mg Күн бұрын
Very interesting and knowledgeable discussion. Love it. Can't wait to next episode. ❤️❤️
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Күн бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කොමන්ට්ස් තමයි මේකෙ දාල තියෙන්නෙ. 😂
@PkPathirana
@PkPathirana Күн бұрын
කව්රැ මොනව කිව්වත් දෙවියෝ කියනකොට ⁣ලංකාවේ සිංහලබෞද්ධවන්ට හිතට මැවෙන්නෙ සීගිරි අප්සරාවන් වගේ රෑපයක්....
@MithunKzz
@MithunKzz Күн бұрын
මට හොඳටම ෂුවර් මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන්ගේ සමයේ දසුන් තමයි සච්චක බමුණ වෙන්නේ. තමන්ගේ මතවාදය තදබල ලෙස එය විචාරය නොකර සිටි. නමුත් යම් භවයක සත්‍යාවබෝධ කරගනී කාලරක්ඛිට තෙරුන් වගේ.❤
@dsengineering145
@dsengineering145 7 сағат бұрын
ඔයා විස්වාස කරන හැම දේම හරිද 🤔😉
@nuwangamacharige6600
@nuwangamacharige6600 Күн бұрын
ආගම් කියන්නේ ඇත්ත වගේ පෙනෙන බොරුවක්, දර්ශනයක් කියන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගන්න පුළුවන් ක්‍රමයක්.
@info_bits
@info_bits Күн бұрын
Bertram මහතාගෙ sounds 😢
@MithunKzz
@MithunKzz Күн бұрын
කවදා හරි ඊළඟ බුදුන් ළඟ නිවන් දකින්නේ මේ වර්තමානයේ ආගම ප්‍රෙතික්ෂේම කරන අයමයි. මොකද ඒ ශක්තිය ඕන හින්දු දර්ශනය අභිබවා අලුත් දෙයක් කියන රැඩිකල් බුදුන් ලඟට යන්න❤❤. දැන් බුදු දහම හෝ වෙනත් ආගමක් තදබල ලෙස වැළඳ ගන්න අය එදාට හින්දු ආගම තුළ ඉඳන් බුදුන්ට බයිනව...❤❤❤
@MithunKzz
@MithunKzz Күн бұрын
ඔක්කොම ආගම් එකයි මෙහෙම හිතුවොත් මොකද පවත්වා ගන්නේ බය ඇතුළු කිරීමෙන් මිනිස් සිතට.
@MithunKzz
@MithunKzz Күн бұрын
සංජය චින්තන ධර්මදාස ගෙන්න බැරිද දවසක. මුළු සමාජයටම වැදගත් වෙයි .
@MithunKzz
@MithunKzz Күн бұрын
මිනිසෙකු ආගම අදහන්නේ බුද්ධිය අඩු කමෙන්. මිනිසුන් තුළට බය ඇතුළු කර පවත්වා ගැනීම ආගමේ පදනම. මැරුණට පස්සේ වෙන එක දන්නේ අපි විතරයි කියලා ආගම විසින් කියනවා එකෙන් බය උපදවනවා. ❤
@worldofnissanka9222
@worldofnissanka9222 Күн бұрын
බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ දර්මය හැර ලෝකයේ තියෙන සියලුම ආගම් කොටස් තුනකට බෙදෙනවා කියලා විස්තර කරනවා තිත්තායතන සූත්‍රයෙදි.. ප්‍රශ්න තියෙන්නේ ආගම් 12ක මූලික හැදෑරීමක් කළ පමණින් ඔබට කරන්න පුළුවන් තවත් project එකක් විශ්ව විද්‍යාලයට සබ් කරන්න අවශ්‍ය කරන සුදුසුකම සම්පූර්ණ කිරීමම පමණයි .. මම හිතන්න එතනින් එහාට ඔබගේ අර්ථකථන බුදු දහම කියන තැනට පැහැදිලි කිරීම වෙනුවෙන් වටිනාකමක් තියෙනවා කියලා.. තර්කයකට ප්‍රශ්නයක් නෑ. හැබැයි බුදු දහම කියන්නේ තර්ක කරන දර්ශනයක් නෙමෙයි
@srilankacricketwith3379
@srilankacricketwith3379 Күн бұрын
1:00:09 The point Bertram speaks about here is such a valid point...I personally lived in 4 different countries so far ( not just visited lived there more than 2 years on each of them ) and met so many Muslim friends ( I still talk to most of them here and there ). They all had this issue where they wanted to avoid going to the mosque on Friday but did it just not to be a outcast in their own community , For some friends I still remember I waited outside the masjid till they arrive so we all can go out and eat together...When listening to the music it was the same issue ... I even met real Sufi Muslims in North India and they were the best version I came across so far ( They enjoy every moment in life with everyone around them ) Thanks for this conversation ##JaySan❤
@memespure4651
@memespure4651 Күн бұрын
Ilaga podcast eke dasun aiya Prashna ahanda one
@memespure4651
@memespure4651 Күн бұрын
❤❤❤❤
@vihanduovin8386
@vihanduovin8386 Күн бұрын
Dasun I totally agree with you ♥️👍
@vihanduovin8386
@vihanduovin8386 Күн бұрын
♥️♥️♥️👍
@ASI_SOLUTION
@ASI_SOLUTION Күн бұрын
සුපිරි ම කතාබහක් ඉවර වෙනකම් අහන්න හිතුන තමන් විතරක් හරී කියන මතයේ නැති පාර්ශව දෙකක අය දැකපු එක සතුටට කරුනක් වටින පොඩ්කාස්ට් එකක් මේකේම දිගුවක් ඉදිරියේදී මේ දෙපල ගෙන්වා කරන ලෙස ඉල්ල සිටිනවා
@SilkySilk-z4k
@SilkySilk-z4k Күн бұрын
සියලු ආගම්‍ සාහිත්‍යයමය නවකතාවන්. අපි උපතින්ම ආගමෙන්‍ සංස්කෘතියෙන් brainwash වෙලා ඉන්නේ. මේ ලෝකේ මොනාද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැ. nihilism.!! "We are all born free and spend a lifetime becoming slaves to our own false truths"
@navanjanasasith6978
@navanjanasasith6978 Күн бұрын
Interesting. I didnt miss any second. Keep it up bois🥰
@pasanjayawardena1266
@pasanjayawardena1266 Күн бұрын
Dasun oya Dehi ekakda Bonne??? Naththan Tea niwalada Bonne
@CodeWithDasun
@CodeWithDasun Күн бұрын
මොනා ද :O
@malalachernobyl5594
@malalachernobyl5594 Күн бұрын
If you want to study religion try understand Theism and Secularism then learn Karma. If you want to understand true Islam then study Arab history before prophet Muhammad
@nalinwijekoon5073
@nalinwijekoon5073 Күн бұрын
නැවත උප්පත්තියක් පිළි නොගන්නා සියලූම ආගම් වල මූලාරම්භය වන්නේ මනුෂ්‍ය උප්පත්තියෙන් පසුවය .නමුත් ඨේරවාඨී බුද්ධ ධර්මය තුල මනුෂ්‍ය උත්පත්තිය ට පරතම ආපෝ තේජෝ බුත පටවී නැමති මහා බුත සතරේන් ඉදිවුණු ලක්ෂ සංඛ්‍යාවක් ග්‍රහ ලෝක පිළිබඳව වගේම එම ග්‍රහ ලෝක වල උත්පත්තිය ලබන සියලූම ජීවීන් පිළිබඳව සහ ඔවුන් උත්පත්තිය ලබණ තල 31 පිළිබඳව කියාදේණ ඊතා උක්.කුරැෂ්ඨ ධර්මය කි .මෙම ධර්මය දැකිය යුතුය. ප්‍රාමාණික උගුතන් වන රිශීවරැ පඪීවරෑ යෝගී වරුන්ගෙන් අධ්‍යාපන ලද අතලොස්ස ක් පරනඤයින් සිටින මේ රටේ විශ්වයේන් දකින පරන්ඤාව ලබාගත් එකම එක අරහතුන් වහන්සේ කෙනෙකු සිටින බව (සිවුපිලීසිබීයාලත් අරහතුන් වහන්සේ නමක් සිටින)ශක්තිය කී .උත්පත්තිය ක දී ණයට ලභාගන්න පංචස්කන්ධය සිට මිය යණ කෙනෙකුගෙන් විශ්වයට ගමන් ගන්නා මනෝමය ඛාය සංචෙණය වු ඩිම්භයකට ඡීවය ලබාදෙන අවබෝධ ථෙරවාද බෞද්ධ ධර්මය තුළින්ම පමණක් කියාදෙන දේයකි
@bmxjaya
@bmxjaya Күн бұрын
Sound aul bro, wasagath adahas wchana miss place wenawa
@sandamalperera
@sandamalperera Күн бұрын
👍👍👍
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Күн бұрын
එකම අදහස් ඇයි එක එක තැන්වලදි වෙනස් කර කර කියන්නෙ? අපරාදෙ කියල හිතුන කාලය😑
@anusri1663
@anusri1663 Күн бұрын
ekagai
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 2 күн бұрын
මට තියෙන ප්‍රශ්නේ මේකයි. සංජය ඇහුවම ආගම් අතර සමානකම් නැද්ද කියල, කිසිම සමානකමක් නෑ කිව්ව. ඒ උනාට බුද්දාගමේ එන පන්සිල් වලට, ඊට අවුරුදු 400 ගානකට පස්සෙ ඇති උන කතෝලික ආගමේ දස පනතේ අන්තිම 6ම සමාන වෙන්නේ කොහොමද???? එක්කෝ මේ හැම ආගමකම ශාස්තෘවරු තමන්ට කලින් තිබ්බ ආගම් වලින් influence වෙලා තමන්ගේ ආගම නිර්මාණය කරන්න ඕනේ. නැත්තන් සිත දියුණු කරල ලෝකයේ පවතින සත්‍යතාවක් අවබෝධ කරගෙන තමන් ජීවත් උන ප්‍රදේශ වල මිනිස්සුන්ට ගැලපෙන විදිහට සුලු වෙනස්කම් ඇතුව දේශනා කරන්න ඕනේ.
@gayashanperera-w2e
@gayashanperera-w2e Күн бұрын
එකම දෙයම content එක සමානයි වගේ පෙනුනට context එක වෙනස් නම්
@manushasathsara6147
@manushasathsara6147 2 күн бұрын
Plz continue.....
@gaminifernando9219
@gaminifernando9219 2 күн бұрын
All religions including Buddhism are the same except buddha dhamma which is not a religion. It is the only path to true salvation, nibbana.