No video

කිරි වෙනුවට මෙන්න බීම/උදේ වේල පිරිමහන රසම රස පුදුමාකාර ගුණදායී බීමක් Polkiri keda by Kusala

  Рет қаралды 504,847

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 308
@deepikaperera2283
@deepikaperera2283 Жыл бұрын
කිරි කැද හැදුවේ සුදු හාලෙන් !!මේක ගුණයයි රසයි දෙකම තියනවා !!ස්තුතියි ඔබට !!!
@chathuwedage6757
@chathuwedage6757 Жыл бұрын
මං හරිම කැමතියි මේ කැඳ එකට අක්කා, මෙහෙම කැඳ හැදුවොත් අපේ ගෙදර හැමෝම උදේට කිරි නැතුව මේක බොනවා. උකුවට රසට හදාගත්තම නියමයි, thanks ඔයාට ❤
@kumara2471
@kumara2471 10 ай бұрын
Hmmm 😊
@somasirielpitiya2086
@somasirielpitiya2086 Жыл бұрын
බෙහෙවින් ස්තුතියි මෙවැනි විඩියෝ වලින් රටම දැනුවත් කලනිසා අපි ඉස්සර බිවේ මෙවා තමයි දැනටත් රස දැනනෙවා
@darshiwijerathna9463
@darshiwijerathna9463 Жыл бұрын
මගේ ආසම බීම කැද.ඉඩතියන හැම වෙලාවෙම හදනවා
@vajiravithanage7
@vajiravithanage7 Жыл бұрын
ඉස්සර කිරි kanda හදලා කබලේ බැදපු අබ කුඩු කරලා උඩින් ඉහිනවා. හරිම රසයි
@Mahindaize
@Mahindaize 3 ай бұрын
ඔය ඉස්සර ඒවා පැත්තකට දාලා මේක බලලා කරනවා 😂
@SumanaSumana-f4z
@SumanaSumana-f4z Ай бұрын
​@@Mahindaize❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yjub
@cyrilmudalige5687
@cyrilmudalige5687 Жыл бұрын
Excellent work , if all srilankans follow this they would be much healthier!! Thank you Jayaweva.
@krishanthiepathirana4558
@krishanthiepathirana4558 7 күн бұрын
මම කුරුලු තුඩු හාල් වලින් හඩලා බොනවා.හරිම රසවත් .කියලා ඩු නට ගොඩක් ස්තුති.
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
අපේ අම්මා ඒ කාලේ අපිට හෙම්බිරිස්සාව හැදිලා දවස් තුනකින් විතර මේ කැද හදලා බැදපු අබ කුඩු දාලා දුන්නා.හරිම රසයි ස්තූතියි
@ruthfernando6168
@ruthfernando6168 6 ай бұрын
Thank you amma
@sunilpremarathne1386
@sunilpremarathne1386 Жыл бұрын
බොහෝම ස්තුති දුව අපිට අමතක වු දේවල් මතක් කරලා දෙනවාට බොහොම වටිනා බිමක්
@ariyasiripadmakumara6360
@ariyasiripadmakumara6360 11 ай бұрын
බොහොම රසවත් පානයක් කියලා දුන්නාට පින්.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වටිනා පානයක් මම ලංකාවට ගියාම තමයි මේ හාල් වලින් හදල බොන්නෙ මෙහෙ නෑ එතකන් මම රතු කකුලු හාල් වලින් හදල බොන්නම්.මම හරිම ආසයි මේ දේවල් වලට ගොඩක් ස්තුතියි ඔයාට❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤
@thamaracooray8559
@thamaracooray8559 Жыл бұрын
ඔයාට ගොඩක් පීං පුතා, මම හදන්නේ රතු කැකුළු වලින්, අනික් හාල් වලිනුත් හදනව මීට පස්සේ.,
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඇත්තටම අමතක වෙලා තියෙන දේවල් මතක් වෙන වටිනා වීඩියෝ එකක්..ස්තූතිය් ඔයාට ..😘👌
@user-se5ew6kh4h
@user-se5ew6kh4h Жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා අප්පා මෙහේ බොන්න මේ මුකුත්ම නැ නේ ඉතින් ස්තුති ගොඩක් ...❤ඕමාන් අහස යට ❤❤❤
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ඉස්සර අම්ම මේ දේවල් අපිට හදලා දුන්න .දැන් ඒවා අමතක වෙලා .බොහෝම ස්තුතියි ඔබතුමියට නැවත මතක්කරදීම ගැන
@kantikk3375
@kantikk3375 Жыл бұрын
Sthuthi
@tharukakeshani4463
@tharukakeshani4463 Жыл бұрын
​@Kanti Kk
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
👍♥️♥️♥️♥️
@KARiYAWASAMSUDATHKBG
@KARiYAWASAMSUDATHKBG Жыл бұрын
ද ධදගගධ එය ධදගගධ ද යන්න ගගග ගගගගගගග
@hnguhhgdsd1992
@hnguhhgdsd1992 Жыл бұрын
Ane nande harima rahai the awanna
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
ඉතාම හොඳ කැදක් හදාගන්න පුලුවන් ඔබ tumiyata බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි. මිස්. ඔයාගේ. හැම. කැනල්. එකක්ම. අපට. වටිනවා. පිං. හොදේ... 🙏❤
@champaperera8964
@champaperera8964 Жыл бұрын
මේක මාත් හදා තියෙනවා .රසයි .ස්තූති ඔබට
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷🌹
@lankananda1961
@lankananda1961 Жыл бұрын
ඔබට බොහොම පින් හෙට උදැහැනැක්කේ සිට සාදා බොනවා .
@thissaweerapperuma2304
@thissaweerapperuma2304 Жыл бұрын
මේ කැඳ එකට මුස්ලිම් සහෝදරවරු.හීනියට කපා ගත් කුකුල් මස් හරක් මස් යනාදීයත් යොදවනවා. එක එක්කෙනාගෙ කැමැත්ත අනුව. ස්තූතියි .
@iukguy1
@iukguy1 Жыл бұрын
Ow ithin unta mas nathiwa toilet yannath bane..
@erangamadu121
@erangamadu121 9 ай бұрын
P0lppllllllllll
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 12 күн бұрын
Chik wetharak
@starlitnews
@starlitnews Жыл бұрын
Interesting caption ! Appe amma has now become a medical professional
@bandusena8046
@bandusena8046 Жыл бұрын
බොහෝ ම ස්තූතියි දුව. ඔයා ඇත් තටම මෙ කරන් නෙ අපෙ රටට විශාල සෙවාවක්. ඔයා රට ට වටිනා සම්පතක්. මම ඔයාට ආශීර්වාද කරනවා තවදුරටත් මෙවන් ආකාරයෙන් වීඩියෝ වැඩසටහන් තව තවත් ඉදිරි පත් කිරීම ට ශක්තිය ලැබේවා කියල.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි බෙහෙවින් 🙏
@prasannaniluka6911
@prasannaniluka6911 Жыл бұрын
ගොඩාක් ස්තුතිය අක්කේ ❤️❤️❤️
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
මේවා හදාගෙන බොන්න ඔබේ දරුවන්ට පුරුදු කරන්න දෙමාපියනි.👍👍👍👍
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 Жыл бұрын
ඔයාගෙ වීඩියෝස් හරි වටිනවා ස්තූතියි බොහොම
@user-yz7ym2mc1t
@user-yz7ym2mc1t Жыл бұрын
බොහොම sthuthei...hodha dewal mathak karala ..kiyaa denawata ..theruwan saranai ..
@mahindaratnepahalswattaara8393
@mahindaratnepahalswattaara8393 Жыл бұрын
නියමයිනේ ,හදලා බීලා කියන්නම් .
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu Жыл бұрын
බොහොම ස්තුතිය් අපිට හොඳ බෙහෙතක් කියල දුන්නේ ❤
@FirdausZarook-mg1uk
@FirdausZarook-mg1uk Жыл бұрын
W make this kanji frequently, red rice , ginger , garlic, rampe, curry leaves, cinnamon , uluhal, red onion, peppercorns, Maldive fish pcs. With thick coconut milk . It’s a super food when u r feeling sick .
@thushariperera3998
@thushariperera3998 Жыл бұрын
මම නිතරම මේක හදලා බොනවා ඉගුරු දාන්න දැනන් හිටියේ නැහැ ඔයාට ස්තුතියි 🙏👍
@user-ls6rh9te4h
@user-ls6rh9te4h 11 ай бұрын
Your recipies are always good.
@vigithawageeda4644
@vigithawageeda4644 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි
@malikakumari5920
@malikakumari5920 Жыл бұрын
එල බටු කොල ටිකක් තව එකතු කරන්න හරිම රසයි
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි !
@user-hb5zw1ys3f
@user-hb5zw1ys3f 16 күн бұрын
ස්තුතියි.
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ෙපාල්.කිරි.කැද.හරිම.රසයි.ෙන්එතුමිය.තව.ෙද්වල්.එකතු.කරලා.ෙගාඩක්.රසට.අැති.බඩු.ගනන්.කා.ෙල්..වු.ෙද්.ෙම.ෙහම.හදා.ගත්තම.ෙහාදයි.එතුමියට.ෙගාඩක්.ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤
@niluherath1548
@niluherath1548 Жыл бұрын
බොහොම පින් අක්කා ඔයාට බුදුසරනයි
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 Жыл бұрын
ඉතාමත් වටිනා සේවයක් අගය කරනවා
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
It's a healthy drink to have on empty stomach. Thank you.❤
@lalanimangalika9529
@lalanimangalika9529 Жыл бұрын
හුගක් හොඳ වීඩියෝ එකක්. ස්තුතියි.
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
👍niyama adahasak dunne ou aththatama api udeta bona kiri eke nawattala me wage apeema kla keda ekakak nettan me wage bath keda ekak bona purudda athikara gattoth godaak leda roga vwalin api midenawa...eka thamai aththa...bohoma sthuthiii oyata..👍
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k 4 ай бұрын
ස්තුතියි. බුදුසරණයි 🌹🙏
@kanchanamala4730
@kanchanamala4730 Жыл бұрын
ගොඩක් හොඳයි
@damayanthiramayalatha3515
@damayanthiramayalatha3515 Жыл бұрын
මම හරිම ආසම බීමක් ස්තුතියි ඔයාට
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
බොහොම ස්තුතියි හොද දෙයක් කියලා දුන්නා ට
@nilukapriyanthi4170
@nilukapriyanthi4170 Жыл бұрын
ගොඩක් thank පිටිකිරි වෙනුවට කොච්චර හොඳ ඩෙයක්ද
@sudathw.a.1902
@sudathw.a.1902 7 ай бұрын
Many thanks for this great service what you do and for the lovely presentation which will help many people to improve there health .Lord buddha bless you.
@sandadew5980
@sandadew5980 Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 😍😍❤️
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මම බලනවා ගොඩක් දේවල් හැදුවා මේකත් හදලා බලන්නම් මේවා අපිට ගෙනත් දෙනවට ගොඩාක් ස්තුතියි
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏
@manushadilshan6791
@manushadilshan6791 Жыл бұрын
Aththata oyata godak pin mis.jathiyama sakthi sampanna karana mevande hadunva denavata..
@mishelhiransa359
@mishelhiransa359 Жыл бұрын
කැඳ eka nam hodai akki ethh polkiri නිසා dan nisa aulak...කොලෙස්ටරෝල් tawath wedi wei නේද .👍
@anomigoonesekere6384
@anomigoonesekere6384 Жыл бұрын
පොල් කිරි කොලෙස්ටරෝල් නෑ නේ
@tanirosha7850
@tanirosha7850 Жыл бұрын
බොහොම ස්තූතියි...🙏
@AnulaSuraweera-gl1wu
@AnulaSuraweera-gl1wu Жыл бұрын
Aththatama harima rasa Kanda 1k oyage hama recipe 1kma hari hondai theruwan sarani
@pinky5958
@pinky5958 Жыл бұрын
බොහොම ස්තූතියි.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
Thank you Duwa . With blessings .
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Жыл бұрын
බොහොම ස්තුතියි ....
@rupalathamuthukumarage2003
@rupalathamuthukumarage2003 Жыл бұрын
Bohoma sthuthiy, parana dheyak aluth vidhihakata asa hithena akarayata kiyala dhunna
@user-hn1nf5kl4e
@user-hn1nf5kl4e Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@12bavin9
@12bavin9 Жыл бұрын
Kanda podikale nitharama biwwa issara. Dan owata daruwo kamathinahane bohoma sthuthi danuwath kalata.
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Wowww* _Akkiyoo_ . .." " _Wenda wagema Adath Niyamaiiì_ *Rasa pataiii , gunath tiynawa* . .." " *Ģodakkkkkķ isthuthiiiiiiiii* .!!" ( " *KUSALA'S SIMPLE LIFE* ")
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
සුපිරි.. කැඳ එක මුරැංගා කෙල ටිකක් දැම්මනම් තවත් හොඳයි නේහ්... තෙරුවන් සරණයි.. දීර්ඝායූ..
@vishakaherath6092
@vishakaherath6092 Жыл бұрын
දුවට බොහොම ස්තුතියි
@ranjanikumari6451
@ranjanikumari6451 Жыл бұрын
Excellent and thank you so much
@kularathnaananda7374
@kularathnaananda7374 Жыл бұрын
බොහොම හොඳයි .
@chethiofficial4446
@chethiofficial4446 Жыл бұрын
ගොඩාක් පින්.
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Oyage vedio eka super.. Man harema asai oyage vedios walata. Tawa ekak tamai.. Oya wadi dewal katha karanne natuwa.. Ona de witarak kiyanawa.. Eka godaak wadagath.. Itin godaaaaak stuti...
@user-zs7uu6nn9r
@user-zs7uu6nn9r 5 күн бұрын
Mama bila thiyanawa amma inna kale mata hadala denawa oyata sthuthi ❤❤
@user-th9ef9ou5v
@user-th9ef9ou5v 4 ай бұрын
මම මේ ක හදලා බිවිවා Thank you🎉❤❤❤😊
@WeerathnaLmdes-rk6yv
@WeerathnaLmdes-rk6yv 11 ай бұрын
ඉස්සර අපෙ අත්තම්මා හදලා දෙනවා හරිම රසයි .මතක් වෙනකොටත් කටට කෙල වුනනවා.
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
බොහෝම පින්
@channasanjeewa9535
@channasanjeewa9535 Жыл бұрын
ස්තුතියි ඔබට
@SmilingDrums-sl6jc
@SmilingDrums-sl6jc 4 ай бұрын
ඉතාම වටිනා උපදෙසක්
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you miss. 🥰❤🙏🙏
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ස්තුතියි අක්කා. ..❤️🙏
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Budusaranai oyata 💖💖💖💖💖🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@dharmasena6492
@dharmasena6492 Жыл бұрын
ස්තුතියි ගොඩක්
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
ස්තුතියි ජයවේවා
@shamala4052
@shamala4052 Жыл бұрын
Hari rasai me kanda tea paradai 🙏
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
Very nice. Thank you ❤️
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම මිස් හරිම වටිනවා මෙි ඔබෙි ආහාරවටිටොරු මට තයිරොක්සින් සුවකර ගැනිමට ක්‍රමයක් කියන්න මිස්
@dammikakumari-ru3xb
@dammikakumari-ru3xb Жыл бұрын
හොද ආහාර වෙිලක්
@vineetha5846
@vineetha5846 Жыл бұрын
බොහොම ස්තුතියි මිස් ❤
@kvineetha6155
@kvineetha6155 Жыл бұрын
Thanks verymucj
@kvineetha6155
@kvineetha6155 Жыл бұрын
Good
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Жыл бұрын
දැනුවත් කලාට තැන්ක්ස්
@user-zg2qg5cp8m
@user-zg2qg5cp8m 8 ай бұрын
Thanks we also drink this
@deepaniramya5166
@deepaniramya5166 Жыл бұрын
Godak watinawa 👍👍👍👍👍
@chethiofficial4446
@chethiofficial4446 Жыл бұрын
බොහොම ස්තුතියි
@teresateresa3380
@teresateresa3380 Жыл бұрын
Godak pin stute paule seyalu denama neroge wewa suwapath wewa 🙏👍
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ඔබට ❤❤
@user-ip3ec4qc5s
@user-ip3ec4qc5s 9 ай бұрын
❤අපිත් හැදුවා හරි රසයි
@GunawardanaHalloluwaarac-jw6pi
@GunawardanaHalloluwaarac-jw6pi Жыл бұрын
වටිනවා,, ස්තූතියි
@miyuedm9392
@miyuedm9392 Жыл бұрын
කිරි ඵකට වඩා හොද බිමක්🍵🍵🍵🍵🤗
@malaninanayakkara4591
@malaninanayakkara4591 Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏🙏🙏
@annefernando7473
@annefernando7473 Жыл бұрын
Thank you very much.
@sudarshideepa6726
@sudarshideepa6726 10 ай бұрын
ඉතා හොඳ යි..හෙට හදනවා
@lilianmatilda8154
@lilianmatilda8154 Жыл бұрын
Thank you for taking initiative to introduce Sri Lankan traditional food.
@malanipallewela1017
@malanipallewela1017 Жыл бұрын
Ape ammath oya widiyata keda hadala apita duna.thanks newatha kiyala dunata.
@hdhhdhdhdbzhhdhhdhdhdbzh-hy7ex
@hdhhdhdhdbzhhdhhdhdhdbzh-hy7ex Жыл бұрын
Ikmanata hadanna ona kiyala dunnata godak pin
@champasurangani3639
@champasurangani3639 7 ай бұрын
Thanks obatumiyata..katata kealat inuwa.hadalabonnaona.😋👍❤️❤️🌹
@dilrukshichamila4554
@dilrukshichamila4554 11 ай бұрын
Thank you so much 😊
@mayadilukshiweerawardhana9136
@mayadilukshiweerawardhana9136 Жыл бұрын
Thanks for the good meal.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 129 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 39 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 129 МЛН