දේව පූජාව උදෙසා පූජා වට්ටිය අංගසම්පූර්ණව සකසන අයුරු | pooja watti | pooja wattiya | dewa pujawa

  Рет қаралды 140,059

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 166
@samankumaripalliyagei3498
@samankumaripalliyagei3498 3 жыл бұрын
අනේ මේ විස්තරය ගොඩක් වටිනවා. ඔය කියන විදිහට * පූජා වට්ටියක් * හැදුවොත් දේව දේවතාවියන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි..! 💐🍌🍍🍎🥝🥥
@wijesundaradiluka2369
@wijesundaradiluka2369 Ай бұрын
හුගාක් පිං ඔබ තුමාට.. හරිම පැහැදිලිව විස්ටර දැනගත්ත.. 🙏🙏🙏
@chandaniboralassa846
@chandaniboralassa846 5 ай бұрын
හරිම පැහදිලියි සෙනසුරාදා විස්ණු දෙවියන්ට බාරයක් ඔප්පු කරනවා නොදන්නා ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏
@lisulchanuka2566
@lisulchanuka2566 Жыл бұрын
*හරේ ක්‍රිෂ්ණා !* දෙවියන් වහන්සේ මේ සියලු පූජාවන්ගෙන් සැනසීමට පත්වේවා. දෙවියන් වහන්සේගේ සියළු බැතිමතුන්ට උන්වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!
@pradeepmotors4974
@pradeepmotors4974 3 жыл бұрын
ගොඩක් පැහැදිලි .. මමත් සූනියම් දෙවියන් අදහනව.. මාසෙකට සැරයක් පූජාවක් තියෙනවා . පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඊලග පූජාව තියෙනවා . බුදු සරණයි
@tharanganishiromika3859
@tharanganishiromika3859 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගන්න ලැබුණා ඔයාලට හුගක් පිං
@iraira5056
@iraira5056 2 жыл бұрын
ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාට 🙏🙏🙏
@vindyamadhupaniwijayasiri5057
@vindyamadhupaniwijayasiri5057 2 жыл бұрын
බොහෝම පින් ඔබතුමාට. නොදන්නා බොහෝ කරුණු ඉගෙනගත්තා. නොදැනුවත්ව අප කරන අඩුපාඩුත් දැනගත්තා. බුදු සරණයි. දෙවි පිහිටයි.
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@ladduwickramaratne7583
@ladduwickramaratne7583 6 ай бұрын
නොදන්නා කරුණු රාශියක් දැන ගන්න ලැබුනා .. ගොඩාක් පින්. තෙරුවන් සරණයි ...🙏
@chanumanu1864
@chanumanu1864 Жыл бұрын
ගොඩාක් වටිනා වැදගත් කරුණු තියන පණිවිඩයක් ඔබ තුමාට බුදු සරනයි 🙏
@ShanikaFernando-v5k
@ShanikaFernando-v5k 4 ай бұрын
ගොඩක් හොඳ දැනුවත් කීරීමක්.ස්තුතියි විශ
@Hansaperera303
@Hansaperera303 2 ай бұрын
බොහොම පිං ඔබට❤
@mathishiya
@mathishiya Ай бұрын
Bohoma pin oba thumata dannathi dewal godak danagaththa tharuwan saranai 🙏🎉🎉
@ShanikaFernando-v5k
@ShanikaFernando-v5k 4 ай бұрын
ගොඩක් හොඳ දැනුවත් කීරීමක්.විශ්වයට ස්තුතීයී මේ වගේ දෙයක් මට අහන්න ලැබුනට.ගොඩක් පිං මේ වැඩසටහන ඉදිරිප්ත් කරන මහාතාට
@Isurindi-s7r
@Isurindi-s7r 4 ай бұрын
gedrdi eka palathurk puja krnn barid
@nandakumara2760
@nandakumara2760 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි
@inokarasadari4334
@inokarasadari4334 Ай бұрын
වැදගත් ම දෙයක් ගොඩක් පිං 🙏🙏🙏
@BIDU_page
@BIDU_page 3 ай бұрын
ගොඩාක් පිං. ගොඩාක් ස්තුති ඔබතුමාට. මෙච්චර කාලයක් අපි වැරදියටයි පූජාව කරේ. දැන් හොදට පැහැදිලි. ඊ ලග පාර ඔබතුමා කියලා දුන්න විදිහටම පූජාව පවත්වනවා. බුදුසරණ්‍යි. දෙවි පිහිටයි ඔබතුමාට.
@meryp1570
@meryp1570 3 жыл бұрын
හරිම වැදගත් විස්තරයක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Udanisenarathne
@Udanisenarathne 4 ай бұрын
ගොඩාක් වටිනවා 🌟
@amashipavani9954
@amashipavani9954 Жыл бұрын
ඉතා වටිනා වීඩීයොවක්🙏
@ශිවශක්තිසුවඅරන
@ශිවශක්තිසුවඅරන 3 жыл бұрын
ගොඩක් වටින විඩියොවක් පින් සිදු වෙනව
@dilanbudhdhika1220
@dilanbudhdhika1220 2 жыл бұрын
අපට වැදගත් දෙයක් කියා දුන් ඔබට ගොඩක් පිං
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි .....!
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 6 ай бұрын
ගොඩක් පිං. විස්තර ගොඩක් ඩැන ගත්තා. ❤
@ravindrakekulawala55
@ravindrakekulawala55 Жыл бұрын
godak pin oba thumata...
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
ස්තූතියි
@mangalasenevirathna996
@mangalasenevirathna996 3 жыл бұрын
ගොඩක් .පැහැදිලි .කිරිමක්
@ChampikaPriyadarshani-dw9yy
@ChampikaPriyadarshani-dw9yy Жыл бұрын
ගොඩක් පැහැදිලිය
@poornihansi5516
@poornihansi5516 2 жыл бұрын
Bohoma sthuthiii 🙏🏽
@wasanthaginivalla9667
@wasanthaginivalla9667 3 жыл бұрын
Apiwa danuwath kalata godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChanuthiSangeethma
@ChanuthiSangeethma 4 ай бұрын
Niyamay 😮😮😮
@januweerasinghe5360
@januweerasinghe5360 2 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට.🪔
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 6 ай бұрын
ස්තුතියි බොහෝම 💝💖
@madushikafernando3366
@madushikafernando3366 2 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක්🙏🙏
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 2 жыл бұрын
ඔබට බොහෝ පින් ස්තූතියි
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
එකනමි ගොඩක් වටිනා වීඩියෝවක් සමිපුර්න විස්තතරයක් දැනගත්තා
@dewakatha
@dewakatha 3 жыл бұрын
🙏🙏🙏
@chandidissanayaka223
@chandidissanayaka223 5 ай бұрын
Godak isthuthii🙏🙏🙏
@SalaniNishanthi-vb8kj
@SalaniNishanthi-vb8kj Жыл бұрын
ඔබට බොහොම පිං දේව ආශිර්වාදය ලැබේවා
@geethikajayarathna-ud2ic
@geethikajayarathna-ud2ic 9 ай бұрын
Ithama watina video wak.theruwan saranai 🙏🙏🙏🙏
@kanthidasanayake1160
@kanthidasanayake1160 3 ай бұрын
වේගය වැඩි ලියා ගන්න ආමාරුයි
@disnajayakody2192
@disnajayakody2192 2 жыл бұрын
Godak pin oba thumata
@nadeekana2856
@nadeekana2856 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
@a.g.skumari937
@a.g.skumari937 Жыл бұрын
Sthuthi 🙏🙏🙏
@sriyanipereraperera4703
@sriyanipereraperera4703 3 жыл бұрын
ගොඩක් පින්🙏🙏🙏🌷🌷🌷
@nayanaperera1829
@nayanaperera1829 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට
@indusahel7806
@indusahel7806 Жыл бұрын
හැම දෙවියන්ටම පූජා කරන මල්, පලතුරු ගැන video එකක් කරන්නකෝ. Please!
@nilankaprashadini7173
@nilankaprashadini7173 3 жыл бұрын
ගොඩාක්ම පිං ඔබට
@udayangasampath2522
@udayangasampath2522 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් පැහැදිලි
@udayangasampath2522
@udayangasampath2522 2 жыл бұрын
බුදු සරණයි
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
පිනති ඔබතුමාට ගේඩක්පින්
@sampathNuwan-k6g
@sampathNuwan-k6g 4 ай бұрын
ගණ දෙවියන්ට තියන පුජාව පොඩ්ඩක් කියනවද
@nimashacharuni.9361
@nimashacharuni.9361 4 ай бұрын
බොහෝma stutui
@inokarasadari4334
@inokarasadari4334 Ай бұрын
මම නම් හොදම විදියටම කරනවා මොකද අපි දන්නේ නැ කඩවල් වල කොහම පිළිවෙල කරනවද කියල🙏🙏
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Attatama danageana hitiyea na meawagea puja karanna ona kiyala bhoma pin tearuwan saranai
@somanandakirilipana868
@somanandakirilipana868 Жыл бұрын
මරු
@ThisuriAkarsha
@ThisuriAkarsha 27 күн бұрын
Goodak Pin
@harshanikumari997
@harshanikumari997 Жыл бұрын
Bohoma pin🙏🙏🙏
@wansoclerk4935
@wansoclerk4935 3 жыл бұрын
පැහැදිලිව ඇත 🙏
@sithikageesara8640
@sithikageesara8640 3 жыл бұрын
Thank you
@hhjj9079
@hhjj9079 3 жыл бұрын
ගොඩක් පිං ⁣🙏🙏🙏
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 3 жыл бұрын
Bohoma pin piliwelata kiyala dunna
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@NamalAmarasinha
@NamalAmarasinha 4 ай бұрын
Puluwan nan dewale kapu mahaththaykkge nambarayak danna wistharayak dana gana loku udawwak.
@sherami2271
@sherami2271 3 жыл бұрын
බොහොම ස්තූතී 🙏
@Schinthaka123
@Schinthaka123 Ай бұрын
❤🙏
@SamadhiDanamungoda-sm7dl
@SamadhiDanamungoda-sm7dl Жыл бұрын
Sohonkali maniyange pujawan aharayata genima nusudusuda
@s.tanthonyyoutubechurch963
@s.tanthonyyoutubechurch963 3 жыл бұрын
Niyamayi
@senarathna8406
@senarathna8406 2 ай бұрын
Hoda danwath kirimak
@ruwani1654
@ruwani1654 3 жыл бұрын
bohoma esthuthi
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 3 жыл бұрын
Godak pin
@dil_181
@dil_181 27 күн бұрын
කාලි මෑනියන්‍ට පූජා වට්ටිය හදනකොට යොදාගන්නේ මොනවද?පලතුරු වලට අමතරව තෙලින් බැදි දේවල් ගන්නවා නේද?ඒ මොනවද?ඉක්මනින් දැනුවත් වීමට අවශ්‍යයි.🙏
@jayakodianura4679
@jayakodianura4679 3 жыл бұрын
Godak wedagath denuwath kirimk. Godak pin nodanna dewal kiya denawata
@sandyanishamani7390
@sandyanishamani7390 6 ай бұрын
GODAK PHADELIKALATA OBATHUMATA PIN
@nisansalahettiarachchi8411
@nisansalahettiarachchi8411 Жыл бұрын
සුමන සමන්දෙවි පූජාවට කැවිලි වර්ග තියන්න ඕනිද.පූජාවන් තියන දවස් තියෙනවද
@nipunihansika8377
@nipunihansika8377 2 жыл бұрын
Godaaak watina channel ekak
@deepikapriyadarshani2610
@deepikapriyadarshani2610 3 жыл бұрын
ඇත්ත
@pnwijayatilake8318
@pnwijayatilake8318 Жыл бұрын
Can someone explain what is difference of seth puja and vas puja?
@shanthadissanayaka6573
@shanthadissanayaka6573 3 жыл бұрын
Dewiyanta puja karane palaturu aharayata ganima hodaida,oba tumata loku pinak mata e de kiyane 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 3 жыл бұрын
Video eke pilithura tiyenawa
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
🙏🙏🙏
@redabrogaming
@redabrogaming 2 жыл бұрын
❤️
@ashishiduwara8135
@ashishiduwara8135 3 жыл бұрын
dubu saranai
@dewakatha
@dewakatha 3 жыл бұрын
ඔබට දෙවි පිහිටයි....!
@oshadiwarunika9113
@oshadiwarunika9113 2 жыл бұрын
Api puja karana pujaa watti api kanna hoda nedda
@hettiarachchigemunasinghe1544
@hettiarachchigemunasinghe1544 3 жыл бұрын
Palathuru nokapa pujawata thabai saptha noidul pujawa we ewata Ganna palathuru Kade ewata wada gamen hoyaganna palathuru Saha kawili niwase hadaganna ewa wiya uthu we
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Saman dewiyantath ganadewiyantath me gethara pahan thiyanna puluwanda katharagama dewiyangei vishnu dewiyange ha shiwa dewiyange pinthurath thiyenawa ewath ge athule pujasane thyagaththata kamak nadda ganadewiyanta githel pahan thiyanna githel hadanne kohomada
@dewakatha
@dewakatha 3 жыл бұрын
Ikmanin daannm, kamak ne, kaden ganna puluwan
@oddett5314
@oddett5314 3 жыл бұрын
මට කියන්න රජ්ජුබණ්ඩාර දෙවියන්ට විශේශ වර්ණය සහ මල් වර්ග පලතුරු වර්ග තියෙනවද? පුලුවන් නම් උන්වහන්සේට පිං දෙන ගාථාව සඳහන් කරන්න.
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඉදිරියේදි දාන්නම් ඒ සම්බන්ධයෙන්
@oddett5314
@oddett5314 2 жыл бұрын
@@dewakatha thank you
@sapple5sapple549
@sapple5sapple549 3 жыл бұрын
Kiri amma warunge danayakata thiyanna puluwanda palathuru monada kiyanda puluwanda
@dewakatha
@dewakatha 3 жыл бұрын
Seth pujawakata thiyena one palathurak tiyanna puluwan
@NavodThanushka-kr3my
@NavodThanushka-kr3my 5 ай бұрын
පලතුරු 7, සමග, කෙසෙල් ගත්තම, පළතුරු 8 වෙනවනේ, ඒකට කමක් නැද්ද ? පළතුරු වලට දෙළුම් තිබ්බට කමක් නැද්ද ? අන්නාසි මල ,ගෙදරදි කඩලා ගෙනියන්න හොඳ නැද්ද ?
@komaria5021
@komaria5021 3 жыл бұрын
අනේ මට ගනේශා එකසිය අට දාන්නකො පින් සිද්ද වෙයි ඔබතුමාට ගොඩක්ම පින්
@dewakatha
@dewakatha 3 жыл бұрын
Hari
@komaria5021
@komaria5021 3 жыл бұрын
@@dewakatha ඔයාලා හරි කිව්වට දාන්නෑනෙ දෙපාරක් ඉල්ලුවා මම ඩුබායි
@VinsadaLankeshwara
@VinsadaLankeshwara 4 ай бұрын
Google sirch karala ganna.nathanam ​@@dewakatha
@ruwandhanushka7172
@ruwandhanushka7172 3 жыл бұрын
Paththini dewiyange puja wattiya awaranaya karanne mona patinda
@dewakatha
@dewakatha 3 жыл бұрын
Kaha patin.... Wedi visthara meh video eke thiyenawa 👉 kzbin.info/www/bejne/gpiYlaOoisRrhdk
@udayashantha7792
@udayashantha7792 3 жыл бұрын
Kali meniyanta puja karanne monawada
@dewakatha
@dewakatha 3 жыл бұрын
👉 kzbin.info/www/bejne/rpu4ZIyvlqurpdk
@krishniudeshika9936
@krishniudeshika9936 3 жыл бұрын
පත්තිනි මෑණියන්ට පූජා කරන්නේ පළතුරු විතරක්ද . කැවිලිth තියන්න onida ..
@dewakatha
@dewakatha 3 жыл бұрын
හැකි නම් වඩා හොඳයි
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Vishnu dewi seth pujawata ganna ona palathuru monwada
@dewakatha
@dewakatha 3 жыл бұрын
Onema seth puja palathurak ganna puluwan
@ajithkumara5615
@ajithkumara5615 3 жыл бұрын
Apith dewalayak karanawa
@ranilathamsgg5571
@ranilathamsgg5571 Жыл бұрын
👍
@ruwinidhanushika8395
@ruwinidhanushika8395 3 жыл бұрын
Babata akuru kiyawaddith poojawata pol tiyanna oneda?
@dewakatha
@dewakatha 3 жыл бұрын
Ow
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Badra kali maniyanta ge athile pahan thiyanna hodada kiyanakooooooo
@dewakatha
@dewakatha 3 жыл бұрын
Hari
@shikamadu8495
@shikamadu8495 3 жыл бұрын
Hoda na
@nishanthichandralatha3368
@nishanthichandralatha3368 Жыл бұрын
දෙවියන් සමූහයකට පූජාවක් තිබ්බට කමක් නෑ නේද🤔
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Oyage dewa pujasanaya thiyenne ge athuleda
@dewakatha
@dewakatha 3 жыл бұрын
Ow
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
@@dewakatha eke kali maniyo inwanam gethara wandanawata nusudusu dewi waru gana kiyanna kooooo
@dewakatha
@dewakatha 3 жыл бұрын
@@priyantha7190 meke thiyenawa 👉 kzbin.info/www/bejne/nXOqmZewj55mfKM
@ruvanmadhusanaka942
@ruvanmadhusanaka942 2 жыл бұрын
පූජාව ඉවර wela monada කරන්නේ puja waththiyata
@dewakatha
@dewakatha 2 жыл бұрын
කන්න ගන්න පුලුවන්
@NevilGammanpila
@NevilGammanpila 3 ай бұрын
ස්තුති.
@srinokua6897
@srinokua6897 3 жыл бұрын
👃👃🌸
@dineshasandamali423
@dineshasandamali423 2 жыл бұрын
ගෙදරදී දෙවියන්ට පූජාවක් තැබුවම පොල් ගෙඩියට මොකක්ද කරන්නේ ...
@sadee133
@sadee133 Жыл бұрын
සීනිගම ශ්‍රී දෙවොල් දෙවියන්ට පූජා කරන්නෙත් ඕවමද, බබෙක්ට බාර උනාම පලතුරු කොච්චරක් ඕනි ද ගෙදරින් අරම් යනවනම් බාර ඔප්පු කරන්න
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
පලතුරු පුජාව... kuliyapitiya ...0763645364
11:26
සොහොන්කාලි අම්මා
Рет қаралды 18 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН