මෙන්න මෙහෙම පූජා වට්ටිය හැදුවොත් සිතූ පැතූ සම්පත් ලැබෙයි! - How To Prepare A Gedi Pooja Watti

  Рет қаралды 298,365

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 331
@shanthushara5706
@shanthushara5706 3 жыл бұрын
බූරුවෙක් වෙන්න හිටපු එකෙක් අම්මලාගේ පෙරැත්ත නිසා කැමරා ශිල්පියෙක් වෙලා
@isurindiherath8653
@isurindiherath8653 Жыл бұрын
true
@geethikajayarathna-ud2ic
@geethikajayarathna-ud2ic Жыл бұрын
Haryana hari
@mihirihansamali4067
@mihirihansamali4067 4 ай бұрын
Kiyala wadak na..pissek..palaturu neme pennant..muna pennanne
@himachiekanayaka1146
@himachiekanayaka1146 6 жыл бұрын
දැනුවත්කිරීම නමි හොදයි කැමරාකරනයනමි කිසිසේත්ම හොදනැහැ.හේතුව අපට දැනගන්න ඕනේ පලතුරැ වටිටිය හදනහැටි බලාගන්නයි
@chandrikamatara4386
@chandrikamatara4386 3 жыл бұрын
Ekanam aththa
@s.h.jeewarani1884
@s.h.jeewarani1884 2 жыл бұрын
වීඩියෝ එකේ වටිනාකම අඩු වෙන්නේ,ඕ වගේ දේවල් නිසා තමයි.
@hasithaheshan8714
@hasithaheshan8714 Жыл бұрын
Atta
@ramyasenewirathna791
@ramyasenewirathna791 Жыл бұрын
Ow ane
@AsankaPiyarthna
@AsankaPiyarthna 9 ай бұрын
බොහොම පින් මේ වගේ දෙයක් කියලා දුන්නට
@matildasilva3377
@matildasilva3377 6 жыл бұрын
දන්නැති දෙයක් අද ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තුතියි
@harshanikumari4612
@harshanikumari4612 2 жыл бұрын
නමුත් කිවුවා දේවල් පැහැදිලියි. බොහොම පින් 🙏❤️
@jesmifernando9576
@jesmifernando9576 6 жыл бұрын
හංසක මහත්තයට ගොඩක් පිං ,,දැනුවත් කලාට මෙතෙක් කල් අපිත් වැරදි ක්‍රමයක් අනුගමනය කරලා තියෙන්නේ ,,,විශ්ව කාර්ම ඔබලාටත් මගේ ස්තුතිය...
@sdesilva8880
@sdesilva8880 3 жыл бұрын
බොහොම පින් දැනුවත් කරාට. හරිම වටිනවා.ඒත් මොකක්ද මේ කැමරාව මූනට අල්ලං කරන්නේ. පූජාව හදන හැටි පේන්නෑ. කැමරාකරනය අන්තිම සවුත්තුයි
@ashamapa2274
@ashamapa2274 Жыл бұрын
දැන් එතකොට අපි මෙයාගෙ මූනද බලන් ඉන්නෙ ඕනෙ..කැමරාමන් නියමයි
@tharukahasaral1971
@tharukahasaral1971 3 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.නොදන්න බොහෝ දේවල් දැන ගත්තා.අපි හිතුවෙ වඩාත් සුවද පළතුරැ පූජා වටිටියට තබන්න ඔිනෙ කියලා.අන්නාසි වගේ පළතුරැ.කොමඩු පූජා වටිටියට අනිවාර්යෙන්ම තබන්න ඔීනෙ කියලා හිතුවෙ.
@meuremeut9207
@meuremeut9207 6 жыл бұрын
ගොඩාක් පිනක් atiwanawa ඔබ tumanta නොදන්නා dawal මෙවැනි dakinwati dana ගැනීමට සැලසුම් කළාට සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 6 жыл бұрын
වස් පලතුරු සෙත් පලතුරු....! දෙයියන්ටත් අල්ලස් දීලා වැඩ ගන්න හදන ලෝකයක් මේක! දේවාල කපුවන්ගේ බඩවියත රැක ගැනීමට මිස, දෙයියන්ට සන්තෝසම් (කාසි කොළ පඬුරු) කුමට! බොදු හෙළයිනි, ස්ටයිල එකට දෙයියන්ගෙන් යදින්න යන්න එපා.. දෙයියන්ට වට්ටි හට්ටි අල්ලනකම්, පින් අනුමෝදන් කරපියව්! එය ද කළ යුතු වන්නේ, රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරව තුන් සිත පහදා ගෙන මිස, පෙරළා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ! හේතු-ඵල දහම දැන, සංසාර ණය ගනුදෙනුවලින් මිදී නිදහස් වන ආකාරයෙන් ජිවත් වීම හෙළයාගේ සිරිතයි. විශ්ව කර්ම ඇඩ්මින් මහතා විසින් වීව්ස් ඉහල දමාගෙන මුදල් උපයා ගැනීමට, ඉදිරියේදී ද ඕනෑම බයිලාවක් පල කරනු ඇති...! සිරින්නාන්සේගේ සිරිදෙසේ උපන්, යූ ටියුබ් භාවිත කරන ඔබ, ඔබේ ජාතියටත් දහමටත් නිගරු නොකොට, මෙවන් බොළඳ දෙයින් මුලා නොවී ජිවත් වීම ඔබ සතු වගකීමකි! තෙරුවන් සරණයි
@killxjoker5047
@killxjoker5047 6 жыл бұрын
Sajini Samarakkody jm Ll
@AMokoOithinMokada
@AMokoOithinMokada 6 жыл бұрын
පුජා වට්ටියට තියන පඩුර ,වෙනුවට අසරණ මනුස්සයෙකුට ආහාර දීල එම පින ඒ දෙවියන්ට් අනුමෝදන් කිරීම
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Жыл бұрын
පූජා වට්ටියටත් පඩුරු වෙන් කරලා...අසරණ මිනිස්සුන්ටත් කෑම වේලක් දෙන්න.
@prabhathsanjeewa7444
@prabhathsanjeewa7444 6 жыл бұрын
පලතුරු වට්ටිය හදන හැටි කියනවන් වට්ටියට කැමරාව අල්ලන්න ඔිනනේ.මූනට අල්ලං මොකද්ද කරන්නෙ
@gaminiherath8774
@gaminiherath8774 3 ай бұрын
ස්තූති 💗
@chamilakodhagoda2820
@chamilakodhagoda2820 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි මෙවැනි දේවල් දැනුවත් කලාට
@udhudhchampa3930
@udhudhchampa3930 6 жыл бұрын
Danuwat kalata stutui..mewa wada gat pirisa bahulai ape rate....trenuwan saranai
@buddhikajayalath2034
@buddhikajayalath2034 6 жыл бұрын
සියල්ල සත්‍යයකි. නමුත් මෙවැනි දේ සත්‍ය වීමට නම් තමන්ගේ හිත පිරිසිදුව තිබිය යුතුය. කුහක කම, ඊර්ෂ්‍යාව, වයිරය නැති පුද්ගලයෙකු විය යුතුය.
@ayyanavodya9761
@ayyanavodya9761 Жыл бұрын
ගොඩාක් දේවගැති වරු හක්කෙ දෙව් බන බොක්කේ දඩමස් ගසා කෑමයි කරන්නෙ පුවෙසම් වෙන්න සැවොම හෝද අවංකව ඉන්න අය විරලයි
@asi19711
@asi19711 5 жыл бұрын
වීඩියෝ බූරුවා අපට පෙන්නන්නේ....ඔබතුමාගෙ කමිසෙයි මූණයි... ඔක්කොටම කලින් පූජා වටිටියක් ඒකා වෙනුවෙන් තියන්න... අනගි වීඩියෝවක් අහක ගිහින්.
@rosiwijethunga9081
@rosiwijethunga9081 3 жыл бұрын
බුලත් කොල කීයක් tiyanna ඕනද ? නියමිත ගාණක් tiyanawada?
@Everything-z8r
@Everything-z8r 3 жыл бұрын
THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
@k.kumari8672
@k.kumari8672 6 жыл бұрын
Hariyata cemara Karaka ne puluwannam newathath danna
@ryno2211
@ryno2211 6 жыл бұрын
athayama godak sthuthi danuvath kalata.mehen giyata passe deiyanekiyala matath thiyenava mage gambbara deiyannanseta mevage puujaavak denna.mage gambaara diyange phita mata labila thiyanava.aa nisa mata meeka godak vatinava RENU SAUDI ARABIA
@shshntiawabi7601
@shshntiawabi7601 4 жыл бұрын
Puja wattiya hadana widiya kiyala denawanam palathuru wattiya pennanna oni manussaya pennala wedak nehene
@malshikafernando717
@malshikafernando717 6 жыл бұрын
godak thank you..danne nethi deyak kiyala dunnata...bs
@disnakumudumali9255
@disnakumudumali9255 3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට
@slgc9575
@slgc9575 5 жыл бұрын
Muna dihata newyi yako palathuru wattiyat allapiya.
@sarathgamini9757
@sarathgamini9757 6 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි
@nuwabnumal2903
@nuwabnumal2903 6 жыл бұрын
හර 👏👍👍👍
@lankaroyal2033
@lankaroyal2033 4 жыл бұрын
Deviwaru.jiwamanai.me.kiyana.widiyata.hithe.bakthiyen.palathuru.wattiya.puja.karanna.hithana.pathana.siyalu.de.labenawa.sadu.sadu.sadu.oba.thumata.godak.pin.kiyala.dunnata.teruwan.saranai.
@nimalikabandara1454
@nimalikabandara1454 3 жыл бұрын
Munen thamai palathuru wattiya balanda tiyenne..
@wattagesriya3318
@wattagesriya3318 6 жыл бұрын
Ane me ape rate minissuna wechcha Aparadayak mepamana kal dewiyanta thiyapu pujawatti pramanaya ganankarala baluwoth ape minissu monatharam sapasampath walin pirinu jathiyak wenna onada diwiyanta wada hodai gedara hadana balukukka
@darshanediriweera6685
@darshanediriweera6685 6 жыл бұрын
සිතූ පැතූ සම්පත් ලබා ගැනීමට දෙවියන් පස්සේ යන්න එපා. ඒ සඳහා බුද්ධිමත්ව, යථාර්ථවාදීව, මහන්සිවී වැඩකරන්න. ඔබ ළඟ වැඩිපුර ඇතිදේ නැති බැරි අයට දෙන්න. දෙවියන්ට දීමෙන් පලක්වෙන්නේ නැහැ. නර ලොව දෙන පුදට- රිසි වත දෙරින් දොර සිට- සුරනැයි යනු කුමට- දුගී යාචකයන්ට එනිවට.
@galahenagelasika5853
@galahenagelasika5853 6 жыл бұрын
katawa atta hamadama atta manussayaga keryawa matae daveyan mata nawae....
@ttgamagegamage8149
@ttgamagegamage8149 6 жыл бұрын
Darshan Ediriweera synth kathawa
@supunchamara6012
@supunchamara6012 6 жыл бұрын
හරියටම හරි ඔබේ කතාව darshan
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 5 жыл бұрын
Don't go after myths like this. All these came to us from Hindu worship. Soma Hamuduruwo preached what is correct.
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 6 жыл бұрын
මේක මේ වීඩියෝ කරපු මනුස්සයා අන්ධ මනුස්සයෙක්ද ඕනම මෙත් deva gathithuma බලන්න නෙමෙයි වැඩේ කරන හැටි බලාගන්න
@chamodinisansala9636
@chamodinisansala9636 4 ай бұрын
Camera man😮
@priyawarsha5341
@priyawarsha5341 Жыл бұрын
Api mapana kalak waridiyata thamapujawatiya hadaladiyna nududarani
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 4 жыл бұрын
Gana deviyanta pujakarana malmale pata monawada.
@ryno2211
@ryno2211 6 жыл бұрын
mage gambara deiyange pihita mata labila thiyanava.mama visvasa karanne mage gambara aiyanayaka deviyan pamanai.RENU SAUDI ARABIA.
@apekale
@apekale 6 жыл бұрын
කොහෙද බං කැමරාව අල්ලන්නෙ වට්ටිය පෙන්නපං
@pinpithara4360
@pinpithara4360 6 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට...
@sadamadu
@sadamadu 6 жыл бұрын
Meka video kale Kauda kapu Mahaththaya nove penwanna one puja wattiyai
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 жыл бұрын
Kapu mathamaya sathutu kranna thutu padurak penna odima thiyanna one monade adupadu onath
@හිතුවක්කාරී-බ4ඣ
@හිතුවක්කාරී-බ4ඣ 6 жыл бұрын
අයියෝ කැමරාව කොහේටද අල්ලන්නේ
@indusenarathne2165
@indusenarathne2165 4 жыл бұрын
We can't see any thing..
@ShehaniHarshani-wn9qj
@ShehaniHarshani-wn9qj 10 ай бұрын
Kewili 7k puja karanne nedhdha?
@makeapassion2836
@makeapassion2836 Жыл бұрын
Ammo me hansaka kiyana ekaa minissungen boru karala salli gannawa boruwak karanne ammo
@jayanthimallika8223
@jayanthimallika8223 6 жыл бұрын
Apawa denuwath kalata obata godak thanks
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
බුදුසරණයි
@vinithakularathna3916
@vinithakularathna3916 6 жыл бұрын
kathragama deviyannta thiyana pujawa hadanne kohomada
@dammikapriyadarshani6544
@dammikapriyadarshani6544 3 жыл бұрын
පලතුරු watttiya hadana hwti පේන්න demmanam hodai ,kiyana kenawa vitharai ne penne ,
@silkisadani7079
@silkisadani7079 6 жыл бұрын
Obata ස්තූතියි
@tharukahasaral1971
@tharukahasaral1971 3 жыл бұрын
කඩවර පූජාව ගෙඩි පූජාවක් විදිහට තියෙන්නෙ.ගණ දෙවියන්ට වගේ නමි පළතුරැ කැබලි කර පූජා කරන්නේ. එ් විදිහට පූජාව තබන එක වැරදිද?? දේවාලවලින්මයි එ් විදිහට සකස් කරන්නේ.
@ireshapriya4151
@ireshapriya4151 4 жыл бұрын
Apita balanna one pugawattiya piliyela karana widihai
@indraqatar1403
@indraqatar1403 5 жыл бұрын
dan ko palathuru wattiya api dakke nahane
@sriyanirajapaksha7631
@sriyanirajapaksha7631 6 жыл бұрын
Vedio karapu miniha nam mattek,roopawahini sansthawe hari itn eke harida wada kale?
@sirysirysiry5461
@sirysirysiry5461 6 жыл бұрын
ඔබට pin
@mama-dr6uv
@mama-dr6uv 6 жыл бұрын
හ්ම් den oya puja vattiya දෙවියන්ට දෙන්න beenee කතා කර කරනේ ලෑස්ති kale..😃 😃
@shyamaa8460
@shyamaa8460 3 жыл бұрын
Poojawa hadana kadawala hama ekakama annasi tiyenawane
@roshanthilasika1255
@roshanthilasika1255 3 жыл бұрын
Oba thumaga muhuna nemei palathuru wattiya pennanna
@suthaharanrasiah6291
@suthaharanrasiah6291 3 жыл бұрын
valuable message
@thilankawickramarathna336
@thilankawickramarathna336 3 жыл бұрын
From where did you find the cameraman?
@SewwandhiMadhusha
@SewwandhiMadhusha Жыл бұрын
Barayak wenna pujawatti tiyanawada
@hansanihansani4903
@hansanihansani4903 2 жыл бұрын
kamara karana eka gonek pahadili kirimata godak pin hodata pahadili kala
@kamanihewage8409
@kamanihewage8409 2 жыл бұрын
බොහෝම පින් නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා
@prbathaprabathaprbatha5142
@prbathaprabathaprbatha5142 5 жыл бұрын
කෝ මෝනවද අයියේ පේන්නැනෙ
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Aththeanma meachcharamoda mea camara karana keana aparada mea vidiowa kapu mahathawanea peanwannea moda camara karayeak saththui
@chamithkarawita6366
@chamithkarawita6366 3 жыл бұрын
Kawda ban meka record karanne.. ???
@SurandaNalaka
@SurandaNalaka 5 ай бұрын
Godak hodai hoda danumak labagathta
@sameerahasantha1709
@sameerahasantha1709 3 жыл бұрын
Supiri
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 6 жыл бұрын
ඇත්තෙන්ම හොද ඉදිරිපත් කිරිමක් ස්තුතී ඔබට,,,
@ChandanaKumara-dd3jc
@ChandanaKumara-dd3jc Ай бұрын
ඒකනම් ඇත්ත මුහුණ බලන්න ද කියනනේ
@anusajeewani5612
@anusajeewani5612 2 жыл бұрын
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් කලයුතු ජූජාවක,ජූජාව කලයුතු ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 3 жыл бұрын
බොහොම ස්තූති ඔබට.. තෙරුවන් සරණයි
@dilruksinipiume2663
@dilruksinipiume2663 2 жыл бұрын
kemara karayata pissu monada pannanne
@hdsameera7850
@hdsameera7850 4 жыл бұрын
Niwase dewa asanayata puja wattiyak puja karata kamak nadda eka niwase inna ayatama piliganwanna hodaida
@nishankanishanka4926
@nishankanishanka4926 3 жыл бұрын
Oya kapu mhathayaga upadas hodai hbai ywamana dawa pannanna nathuwa kata vediyo karala wadakna nada kmara manta kamarawanma gahanna
@qualitylife8195
@qualitylife8195 3 жыл бұрын
Namaskaraya poojakayanan wahansa 🙏🙏🙏
@gayaniranasingha4136
@gayaniranasingha4136 6 жыл бұрын
ou mama videsagatha wena kotah katharagama palaturu kadeka mahaththayek oya akarayatama hadala dunna mama gedari pirisidu palaturu 4k geniccha aya tawa 3 k saha bulath polakatukara sampuranawa hadala dunna diviyange namayen api hodin ennawa sadu sadu kathatagama diviyannta
@anushadamayanthi8927
@anushadamayanthi8927 5 жыл бұрын
Budu saranai oba thumat godak watnawa
@shanurajapaksha3567
@shanurajapaksha3567 6 жыл бұрын
මොන බූරුවෙක්ද යකූ මේක වීඩියෝ කලේ තොට තේරෙන්නෙ නැද්ද කැමරාව පලතුරු වට්ටියට අල්ලන්න ඕනි කියල , එදකින් බූරුව
@sanjubay4341
@sanjubay4341 5 жыл бұрын
🤣
@kantujonathan7373
@kantujonathan7373 5 жыл бұрын
Buruweckma thama kamara karaya
@anushadamayanthi8927
@anushadamayanthi8927 5 жыл бұрын
Ane hhhh attha.oyage.kathawa
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 4 жыл бұрын
Ane aththamai ko pujawa hadanawa penne na.
@CREATIVESL2010
@CREATIVESL2010 3 жыл бұрын
eka eththa bn
@rohinisarathrohunisarath7270
@rohinisarathrohunisarath7270 6 жыл бұрын
ඉස්සර පුජා වටිටියට ඇපල්.මිදි. කහා පාට දොඩමි තිබුනේ නැහැ.අනික පුජා වටිටියට සුවද හමන පලතුරැ පමනයි තියන්නේ.එහෙනමි පේර.පැසන්පුටි.අබ.බෙලි.දෙලුමි.අන්නාසි.උක් ගස්.අනිවාරයෙන්ම තිබිය යුතුයි.
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 6 жыл бұрын
Wattiya hadana widiha pennuwe na
@yoshodamadushanki4549
@yoshodamadushanki4549 5 жыл бұрын
thank you!
@qualitylife8195
@qualitylife8195 3 жыл бұрын
Poojakayanan wahansa kawili warga pooja karata kamak nadda. Pani walalu, kawum
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
කැමරාව පලතුරු වට්ටියට අල්ලන්න
@mama-dr6uv
@mama-dr6uv 6 жыл бұрын
Damaki Kw හ්ම් හ්ම් ඉන්න ටිකක් අල්ලන්නම්.🍍 🍌
@m.s8006
@m.s8006 6 жыл бұрын
ඔවිනේ මටත් ඒකම කියන්න ඔන හරියට දැක්කේ නැ
@mama-dr6uv
@mama-dr6uv 6 жыл бұрын
ශ්‍යාමලි Ms 😃 😃 bs sudu ..🌹
@paraperera1675
@paraperera1675 6 жыл бұрын
OWU MEYAAGAY MUNE APITAMOKTADA.
@priyawarsha5341
@priyawarsha5341 Жыл бұрын
Hdanahati apata panunanha
@medagamabubile8194
@medagamabubile8194 4 жыл бұрын
Good
@nayomidulikarathnayaka4770
@nayomidulikarathnayaka4770 6 жыл бұрын
Thanks
@ramyadubai2983
@ramyadubai2983 6 жыл бұрын
Dewagethi thumage munane godak video karala thiyenne.. Apita ona Pooja wattiyak hadana heti balaganna
@myfavorite3074
@myfavorite3074 4 жыл бұрын
puluwannam aai karanna vdo eka melo deyk dakke nane api
@indikathushar9520
@indikathushar9520 4 жыл бұрын
Keeyak thiyenawda
@sudarshanashanashana1633
@sudarshanashanashana1633 5 жыл бұрын
thanks obata
@sudiladinuth3341
@sudiladinuth3341 6 жыл бұрын
Pennatewa ape kohamada hada ganne hareyata aa same
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Hasanka mahaththayo godak pin
@malikadilhanielpiti462
@malikadilhanielpiti462 4 жыл бұрын
Mata bulath tiyanna bulath ne.Mama pita rataka inne.Kamak nedda ekata.
@kumarisrilank6369
@kumarisrilank6369 6 жыл бұрын
Matmawada pin sidawanawa apiwa danuwat kalada
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 3 жыл бұрын
අනිවාරයෙන්ම පලතුරු මොනවද කියලා ඔයා කිව්වේ නැහැ එපා ජාති විතරයි කිව්වේ කොමඩු වගේ දේවල් කැමරාව අල්ලපු විදිය නම් අවුල් තමයි අපි නොදැන දේවල් දැනුවත් කරාට ඔබට බොහොම පින්
@pathumfernando5775
@pathumfernando5775 2 жыл бұрын
Camara karanaya snthimae wadak na. Danuwath kirima harina
@tharukahasaral1971
@tharukahasaral1971 3 жыл бұрын
මම දන්න විදිහට ගෙඩි පූජාව වෙනයි, පළතුරැ කැබලි කර තබනවා ගොඩක් දැකලා තියෙන්නෙ.
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 5 жыл бұрын
Cannot see how you are cleaning banana and thambili.
@nimeshfernando7188
@nimeshfernando7188 6 жыл бұрын
මොඩ මිත්යා විශ්වාස මෙවා මොඩ මිනිස්සු රැවටෙනවා මෙවට පවු
@helabime3198
@helabime3198 6 жыл бұрын
keri balla wesige putha
@nisankasudhara8101
@nisankasudhara8101 4 жыл бұрын
පල තුරු තියෙන්නේ මුහුණ da?
@dilmamadushani3872
@dilmamadushani3872 3 жыл бұрын
Watiya hadanahatipenena
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
Aththa Thamai booruwekne meka kamara karala thiyenne.
පලතුරු පුජාව... kuliyapitiya ...0763645364
11:26
සොහොන්කාලි අම්මා
Рет қаралды 16 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 656 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 8 МЛН
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
14:32
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН