සිහිනයකි ආදරේ Climax Scene Pooja Umashankar & Hemal Ranasinghe

  Рет қаралды 578,467

Pooja Umashankar's Portal

Pooja Umashankar's Portal

Күн бұрын

Пікірлер
@chaeunwoo8559
@chaeunwoo8559 9 ай бұрын
හේමාල් පූජා ❤ තමයි ලංකාවෙ සිනමාවට වටිනම දෙන්නා ❤
@kalpaniapsara3377
@kalpaniapsara3377 9 ай бұрын
හ්ම්
@SasmikaGunawardhana-h8x
@SasmikaGunawardhana-h8x 9 ай бұрын
ආසම නලුවයි ආසම නිලියයි එකම ෆිල්ම් එකක,සුපිරීඉ❤❤❤❤❤
@nalinusjp9101
@nalinusjp9101 9 ай бұрын
❤❤❤පූජා with හේමාල් ❤❤❤ අපි කාලයක් තිස්සෙ බලාගෙන හිටියෙ ඔය දෙන්නගෙ film එකක් release වෙනකල් 👍❤️👍❤️
@SandaruHirushan-b2b
@SandaruHirushan-b2b 7 ай бұрын
Reles unaaada
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 9 ай бұрын
Nice Drama. ඇත්තටම අන්තිම කොටසෙන් අපිට විද්‍යමාන වෙන්නේ කොහේ හෝ ආදරයක් අපි එනකං අදටත් මඟ බලන් ඉන්නවා කියන එකයි. ආදරෙයි පූජා අක්කී & හේමාල් අයියා. ඔය දෙන්නට සුභ පැතුම් ඉදිරි වැඩකටයුතු වෙනුවෙන්! ❤😘😍👩‍❤️‍👨👫
@SupunJayawardhana
@SupunJayawardhana 9 ай бұрын
ඇත්තටම අජිත් බැඳලා නෑ කියල තේරුනාද.. අජිත් දාන් ඉන්නේ ජෙනීගේ මුද්ද... ජෙනීගේ හස්බන්ඩ් කිව්වම මූණේ වෙනස්වීම.. 😢😢
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 9 ай бұрын
@@SupunJayawardhana පව් නේ.. ඒක තමයි සැබෑ ආදරය. ඕනෙම වෙලාවක තමාගේ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඇති දක්ෂකම සහ හැකියාව... 👍
@isurushashi7705
@isurushashi7705 9 ай бұрын
​@@SupunJayawardhana❤️
@NilanganiRuwanthika
@NilanganiRuwanthika 9 ай бұрын
කවදාවත් වෙන් නැති දෙයක්
@TharushiAmanda-z7h
@TharushiAmanda-z7h 9 ай бұрын
ජූජා අක්කි ඉස්සර වගේමයි ලස්සනයි එදා වගේම අදත් කිසිම වෙනසක් නෑ ❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
පූජා ආයේ රගපාන්නෙ නැති නිසා දුකට මම තවත් ඇය ඉන්න ඒවා බලන්නෙ නෑ මගේ ආසම නිළිය
@musicAMBALAMA
@musicAMBALAMA 8 ай бұрын
පූජා අක්කි නිසාමයි බලන්න ගියේ ගොඩක් ලස්සනයි ❤😙
@maneehemal6400
@maneehemal6400 9 ай бұрын
Oyala denna ada mawa hodatama adewwa.😢😢 good luck!!! pooja akke.harima lassanai e kotasa❤❤
@TharushiAmanda-z7h
@TharushiAmanda-z7h 9 ай бұрын
....ආදරෙයි පූiජා අක්කි❤❤❤❤❤
@udarigamage6041
@udarigamage6041 9 ай бұрын
Ane ❤ balannama ona eka nam.. mage fav dennama ekata hemal aiya n puja akki😊😊😊
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 9 ай бұрын
මාරම ලස්සනයි ෆිල්ම් එක❤❤රජ රානි වල කොපි එකක් කිව්වට ලංකාවේ සිහිනයකි ආදරේ හරිම ලස්සනයි ඒකට වඩා❤
@pasindumadusanka-es3lr
@pasindumadusanka-es3lr 9 ай бұрын
❤❤
@nimeshabandara3153
@nimeshabandara3153 9 ай бұрын
ඒක නම් ඇත්ත..
@nirmalimadu9813
@nirmalimadu9813 9 ай бұрын
E film eke pujama sinhala katha karanawa poddak aul unata hodai eyage sinhala
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 9 ай бұрын
@@nirmalimadu9813 ඔව්
@SafrasFara
@SafrasFara 9 ай бұрын
Ekata tamil raja rani ekata sinhala dubbing karanna thibbe appa rade salli full story, dialogue,bgm all.copy
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අනෙ හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ManishaJayarathna
@ManishaJayarathna 9 ай бұрын
Nice film.❤ isselm beluwe eyth ekk .😍😍 enisa itth wada lassana i ❤❤
@nemol7803
@nemol7803 9 ай бұрын
මගේ ආසම නිලියක් ❤️❤️❤️පුජා ඔයා ලස්සනයි ගොඩක් 💞💞💞අන්ජලී බැලුවේ මම පාසල් යන දවස් වල ❤️❤️❤️
@madugamage1890
@madugamage1890 7 ай бұрын
ආසම නිළිය ❤️
@prasadlaksiriprasadlaksiri1427
@prasadlaksiriprasadlaksiri1427 9 ай бұрын
අනේ ඉක්මනින් බලන්න ඕන ..නැත්තං පුස්සු හැදෙනවා..❤❤හේමාල් අයියා ..
@thilinikawshalya707
@thilinikawshalya707 9 ай бұрын
රාජා රාණි දැං බලලා ඉවර උනා විතරයි 🤗❤
@dularasithumina6324
@dularasithumina6324 9 ай бұрын
අතිසාර්ථක නිර්මාණයක්. සහ කාලෙකට පස්සෙ බලපු ලස්සනම ආදරණීය කතාවක්. පූජා අක්කි සිනමාවෙන් අයින් වෙනව කියල තියනව නේද😔 ඒත් ඒ අපරාදේ වෙනවට අපි නම් කැමති නෑ පොඩ්ඩක්වත්. pooja umashankar කියන්නෙ දක්ශ නිලියක් සහ එයා නැති අඩුව මකන්න බැරි වෙයි මොන නිලිය හිටියත්.
@anulasamanthi-tl9en
@anulasamanthi-tl9en 9 ай бұрын
eka nam aththa
@ChandaniLakmali-y4j
@ChandaniLakmali-y4j 9 ай бұрын
Copy ekak kiyala kiuwa bn patan gaddima.copy ekakunath moko bn lassanaine.copy kiya kiya merenna hadanawa mun.meke
@depekthegreat359
@depekthegreat359 8 ай бұрын
Wow!!!Cittavegiya darsanaya samvedi,Antar Vargika saha Antar Kula puravrrta niliya Pooja Umashankar ma'am!!!🧚‍♀️
@senurinithya
@senurinithya 9 ай бұрын
Film එක නම් මාරම ලස්සනයි ❤️🥰
@NayanaKalyani-i1o
@NayanaKalyani-i1o 3 ай бұрын
ඇත්තටම ආසම නලුවයි ආසම නිලියය්🥰❤️මාරම ලස්සනයි වගේම මාරම විදියට හිතට දැනෙන කතාවක් උනා❤️🥰 raja rani eka wage unata ඒකට වඩා මේක ලස්සනයි මට මන් මෙක බලල raja rani එක බලන්න ගත්ත ඒක සෙට් නැ මට නම්🥲මේක විතරයි හිතට දැනුනෙ😢❤️
@madhushisewwandi623
@madhushisewwandi623 9 ай бұрын
මං අද බැලුවා ෆිල්ම් එක... පට්ට ලස්සනයි ආ...😍
@SagarikaDehigaspitiyage
@SagarikaDehigaspitiyage 2 ай бұрын
Me film eka thiyana film hole eka dan ne
@madhushisewwandi623
@madhushisewwandi623 2 ай бұрын
@@SagarikaDehigaspitiyage Ow dan na.. Mn mul kalema baluwe
@AruniBhagya-kn4eg
@AruniBhagya-kn4eg 7 күн бұрын
Kohomada beluwe
@sudeshikadilrukshi9478
@sudeshikadilrukshi9478 9 ай бұрын
ආස හැමෝම ඉන්න film එකක් ❤
@deeedits07
@deeedits07 9 ай бұрын
Film එක බලන්න ලොකු ආසාවක් තිබ්බා, කොහොම හරි ඊයේ බැලුවා. ඇත්තටම කියන්න වචන නැ ‘සිහිනයකි ආදරේ’ කියන්නේ ලස්සන කතාවක්..සිංහල සිනමාව ගැන සතුටක් ආවේ!! Film එක සදහා විශාල පිරිවැයක් දරලා තියනවා, පොඩි කොටසකට පවා හිටියේ ප්‍රවීන, දක්ෂ නළුවන්.. හේමාල්ගේ acting 💯 පුජාගේ expressions 🥺 උද්දිකගේ dialogues 🔥 ශේෂාද්‍ර්ගේ ලස්සන 🥰 කතාව මුල ඉදන් අග වෙනකම්ම හිනාවුනා වගෙම කදුලුත් ආවා..copy එකක් කිය කිය ඉන්නවට වඩා film එක බලලා ඔයාලගේ අදහස් දෙන එක වටිනවා😊
@sindupamathrikawala5137
@sindupamathrikawala5137 8 ай бұрын
Lankawe kochchara niliyo idiyath pooja akka thama lassanama niliya🥰.mn asama niliya dakina awasan film eka harima dukai 🥺❤️
@uthumithilokajayakody
@uthumithilokajayakody 9 ай бұрын
Gammc isuruwooo❤... Video ekath supiriiiii Sinduwath mare maruuuu Acting Superb...❤
@deescgm9947
@deescgm9947 9 ай бұрын
My favorite girl Pooja ❤
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 5 ай бұрын
මාරම ලස්සන කතා වක්😢😢😢😢❤❤ tanks ❤❤❤tanks
@DinushaRathnayake-rs7
@DinushaRathnayake-rs7 2 ай бұрын
Anthani,Puja,hemal,senali mn asam film actorsla❤
@AsnaaIshek
@AsnaaIshek 9 ай бұрын
පූජා 😍❤️
@malmeeweerakoon151
@malmeeweerakoon151 9 ай бұрын
Balapu lassanama film ekak❤🥺
@imaginelush.....
@imaginelush..... 9 ай бұрын
අනේ❤❤❤❤❤❤❤❤😊
@NethmiAmarathunga
@NethmiAmarathunga 9 ай бұрын
Aththatama marama lassana film ekak❤
@anitharamesh597
@anitharamesh597 7 ай бұрын
This is the Tamil film dear...Raja Rani film in tamil😊
@hithuwakkarasuduchuti8415
@hithuwakkarasuduchuti8415 9 ай бұрын
පූජා akki oya aya ragapannako ai oya ehema කිව්වේ aye ragapanna na කියලා oya patta ලස්සනට ragapanawa ගොඩක් adaren illanna ආයෙත් raganna oya ge රංගනය pissuwak e වගේම hemal aiya oyath hemal aiya තමයි kamathima naluwa
@geethikaseneviratne6776
@geethikaseneviratne6776 6 ай бұрын
❤hari lassana film ekak.athi wenna hina una. Film eke hamomo itha ihalama ranganayak.
@varadharajdhamayanthi5716
@varadharajdhamayanthi5716 9 ай бұрын
Tamil movie raja rani ya singhalathula konnuttangha comedy Ah irukku
@bimsaraabishek5548
@bimsaraabishek5548 9 ай бұрын
වෙලාවට මට එහෙම ආදරයක් තිබ්බේ නැත්තේ😁😔♥️♥️
@PushpaP-ru7pv
@PushpaP-ru7pv 9 ай бұрын
සුපිරි නලුවෝ ටිකක් ඉන්නේ. එල් කිරි සුපිරි තේරිමක්
@bimsaraabishek5548
@bimsaraabishek5548 9 ай бұрын
🥺♥️♥️♥️ Eka hari lassana kathawak 😔♥️♥️♥️
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 9 ай бұрын
ලස්සනයි❤
@NadeekaHemali-wl9tw
@NadeekaHemali-wl9tw 9 ай бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්
@SasobaSankalpani
@SasobaSankalpani 9 ай бұрын
Lassana film ekk..❤️
@VithanageGunasiri
@VithanageGunasiri 7 ай бұрын
Mge asama nalui asama niliyai supiri pilm eka❤
@supunkumara1320
@supunkumara1320 4 ай бұрын
Cofi ගහන්න එපා bn 😢😢😢😢😢
@Ema____177
@Ema____177 9 ай бұрын
ඔය වගේම හින්දිද දෙමලද මන්දා කතාවක් මං බලල තියෙනවා වගේ මතකයි.
@NirmalaNirmala-y7v
@NirmalaNirmala-y7v 9 ай бұрын
Tamil Raja Rani movie❤
@hansikapiyumanthi7508
@hansikapiyumanthi7508 9 ай бұрын
Mn dan eka balal me kotasa baluw withari🥲
@LalithaLalithaRohini-sr3hg
@LalithaLalithaRohini-sr3hg 9 ай бұрын
Laasanama lassana film ekak
@Ranjith-j2s
@Ranjith-j2s 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤oya dakshama mama asama niliyak. Oya harima lassanai akki ❤❤❤❤❤❤
@jasanthiya2848
@jasanthiya2848 8 ай бұрын
First shingala movie nice pooja and actor super
@dinushairangani9573
@dinushairangani9573 9 ай бұрын
සුපිරි ❤ සුපිරි ❤
@DinuDilshan
@DinuDilshan 9 ай бұрын
Raja rani sinhala virshion mona unath tamil ekata wada lassanai ❤❤❤
@Mylife-myrules..297
@Mylife-myrules..297 9 ай бұрын
මේ ෆිල්ම් එකේ මා හිත හා සෙල්ලම් කලා කියන සින්දුව කවද්ද release කරන්නෙ😢 (රෙහාන්ගෙයි දිව්‍යාගෙයි සිංදුව) ඒක පට්ට ලස්සනයි ❤
@dilhaniherath3304
@dilhaniherath3304 9 ай бұрын
Film eka patta lassanai
@chamodasathsarani
@chamodasathsarani 8 ай бұрын
මම ආසම නළුවා සහ නිළිය😘 පූජා අක්කි, හේමාල් අයියා❤
@chamodyanandun6433
@chamodyanandun6433 9 ай бұрын
අද බැලුවා❤
@dushyanijayasundera8720
@dushyanijayasundera8720 2 ай бұрын
Beautiful movie I saw this. I like puja and hemal best acting.
@sau12sew99
@sau12sew99 9 ай бұрын
පූජයි රොශානුයි ඇක්ට් කලා නම් මෙකට.🙊💐💐💐💐💐💐❤❤ ඇයි අනෙ එහෙම නොකලෙ.........
@manojsubramaniam6185
@manojsubramaniam6185 9 ай бұрын
Emotional touch 😢❤
@SuhaRaseem
@SuhaRaseem 9 ай бұрын
this movie is same like the tamil movie Raja Rani. i love this
@SupunJayawardhana
@SupunJayawardhana 9 ай бұрын
ඇත්තටම අජිත් බැඳලා නෑ කියල තේරුනාද.. අජිත් දාන් ඉන්නේ ජෙනීගේ මුද්ද... ජෙනීගේ හස්බන්ඩ් කිව්වම මූණේ වෙනස්වීම.. 😢😢
@shenulisenarathna3482
@shenulisenarathna3482 9 ай бұрын
ඇත්ත
@geku4065
@geku4065 9 ай бұрын
Meke full movie eka release unada
@ruwinisandamali9676
@ruwinisandamali9676 9 ай бұрын
Ane meka ikmanatama balanna oni... youtube eke balanna berida? Danna kenek innawa nm kiyannako....❤
@RmkKumara
@RmkKumara 9 ай бұрын
Baluwa halmal supar bro❤❤❤ lassana movi eka ❤❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 ай бұрын
මෙ❤❤❤❤❤❤❤❤ටික පූජා අක්කට
@MaleeshaAnjalee
@MaleeshaAnjalee 9 ай бұрын
Copiyak thamai eth සිහිනයකි ආදරේ me film ekanm marama lassanai 🥰💞 balanna watina film ekak . Copiyak unath original ekatath wada hodata karanna hemotama be 🤭🌹.
@Rounder1993
@Rounder1993 9 ай бұрын
Raja Rani eka beat karanna be.... MeKata wada eka balanakota thamai godak feel venne
@maheshakarunrathna
@maheshakarunrathna 8 ай бұрын
Very nice film, budusaranai
@lasikaranjanee7557
@lasikaranjanee7557 9 ай бұрын
India ekata wada meka lassanai
@pardeeppardeep2618
@pardeeppardeep2618 9 ай бұрын
Oshii Gm yaluwa 🌹🌹🌹 Kohomada oyata Yalu wa eten
@lasikaranjanee7557
@lasikaranjanee7557 9 ай бұрын
Oya kawda
@pardeeppardeep2618
@pardeeppardeep2618 9 ай бұрын
Oshii Mama Pradeep Lankawa nawae jewath wanna yaluwa rata... Kamate oyawa adura ganna yaluwa oya lankawa kohada....?
@thenuja92
@thenuja92 9 ай бұрын
Mek tamil film ekk neda mn blla tiyee 😢😢
@madushanonis1572
@madushanonis1572 9 ай бұрын
Lassanai..copy ekk unath hodta karala thiynwa hamoma 🙂👍
@methuli4357
@methuli4357 5 ай бұрын
Adarei pooja ❤️❤️❤️
@ShanikaSewwandi-ij6zf
@ShanikaSewwandi-ij6zf 9 ай бұрын
Mara lassanii move aka
@chamindamahagedara9999
@chamindamahagedara9999 9 ай бұрын
ඇයි බං ලංකාවේ උන්ට චිත්‍රපටයක් වත් අලුතින් හිතල හදන්න බැරි ...ඔය කතාව Arya යි Nayanthara යි රග පාන Raja Rani tamil movie එකනෙ මුන් මෙ නම් වෙනස් කරලා රපාලා තියෙන්නේ 😂
@rnimantha-v8k
@rnimantha-v8k 9 ай бұрын
Sirwatma bn😂
@Yourdad2005
@Yourdad2005 9 ай бұрын
😢ඔව් අනේ වස ලැජ්ජයි මට කිව්ව නම් මන් script එකක් හදලා දෙනවා 😭😭😭 මට හෙන movie ideas ගොඩාක් තියනව support නෑ 💔😭
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 9 ай бұрын
⁠ මේක නම සිහිනයකි ආදරේ. ලස්සන චිත්‍රපටියක්. ඇයි මේ ගොං කෑලි හැම තැනම දෙමල නමක් අලව අලව යන්නෙ. මේක මේක remake එකක්. ලෝකෙ ඕන තරම් remakes නිෂ්පාදනය වෙනව. වෙන රටවල එවුන් කවදාවත් තමන්ගේ රටේ කරපු remake එකකට ඔරිජිනල් එකේ නම අලව අලව යන්නෙ නැහැ. තමන්ගේ රටේ තමන්ගේ භාෂාවෙන් කරපු දෙයක් අගය කරන්න බැරිනම් මොකුත්ම නොකර ඉඳපන් කොපි කොපි ගගා වැලලෙන්නෙ නැතුව. දෙකින් අඩබාග
@Yourdad2005
@Yourdad2005 9 ай бұрын
@@VijithaHerath-oj9gm අර කදිර දිව්‍යරාජ එකට ගත්තෙත් ඉන්දීය නිලියක්. ඒකද අපේකම? අපි කරන්න ඕන අලුතින් movies හදන එක, අපේ අයට රග පාන්න දෙන එක. අපිටත් ලස්සන ගෑනු ලමයි නැද්ද? Remakes වලට value එකක් නෑ. අපේ අනන්‍යතාවය පෙන්නන්න නම් අපි අලුත් දේවල් කරන්න ඕන අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී... ඒක සිනමාවටත් අදාළයි
@Dewmi983
@Dewmi983 8 ай бұрын
Asama charitha thunak ❤❤
@udanilu
@udanilu 2 ай бұрын
Harima lassanai❤
@mihirikumari7443
@mihirikumari7443 3 ай бұрын
සම්පුර්ණ ෆ්ල්ම් එක කොහොමද බලන්නෙ
@raizavocals2062
@raizavocals2062 9 ай бұрын
Indian girl kenek ge acting eke wenasa hondhatama therenawa.. ❤❤❤❤❤
@TharushiDilshika-i4y
@TharushiDilshika-i4y 9 ай бұрын
mage Asama naluwai niliyai adarei godak❤ kawadawath hithuwe na dennama akama film akak idi kiyla 😮
@ShasheeBJ
@ShasheeBJ 9 ай бұрын
අයියෝ අළුත් එකක් කියල හිතුවට මේ Raja Rani නෙ. ශ්‍රී ලාංකික අපට නිර්මාණශීලීත්වයක් නැද්ද අළුත් කතාවක් ලියාගන, මේ අපේ නළු නිලියන්ගෙන් වැඩක් ගන්න? මේක අළුත් කථාවක් වුණා නම් ලෝකයට ඉදිරිපත් කරන්න තිබුණ නොවෙද ලස්සනට ?
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 9 ай бұрын
⁠ මේක නම සිහිනයකි ආදරේ. ලස්සන චිත්‍රපටියක්. ඇයි මේ ගොං කෑලි හැම තැනම දෙමල නමක් අලව අලව යන්නෙ. මේක මේක remake එකක්. ලෝකෙ ඕන තරම් remakes නිෂ්පාදනය වෙනව. වෙන රටවල එවුන් කවදාවත් තමන්ගේ රටේ කරපු remake එකකට ඔරිජිනල් එකේ නම අලව අලව යන්නෙ නැහැ. තමන්ගේ රටේ තමන්ගේ භාෂාවෙන් කරපු දෙයක් අගය කරන්න බැරිනම් මොකුත්ම නොකර ඉඳපන් කොපි කොපි ගගා වැලලෙන්නෙ නැතුව. දෙකින් අඩබාග
@peterMoney-b9t
@peterMoney-b9t 9 ай бұрын
Meka raja raani tamil film eke remake eka kiyala kauri hari dannawada
@ashanbandara-b2i
@ashanbandara-b2i 9 ай бұрын
Uddika.puja.maru
@DiLzHeArtBeAttt1510
@DiLzHeArtBeAttt1510 9 ай бұрын
@සිහිනයකිආදරේ 🫰🏻🤍🥰🖤✨ DPLYFelttt💙💞💜️ 💛🫶🏻 LoadsOFLove 🫶🏻♥️ #PoojaUmashankar Ma'am😘♥️✨ #HemalRanasinghe Sir😘♥️✨ #UddhikaPremarathne Sir😘♥️✨
@PriyankaMelani-b2t
@PriyankaMelani-b2t 3 ай бұрын
😚😙😐
@madugamage1890
@madugamage1890 7 ай бұрын
Beautiful movie ❤️❤️
@BuddikaSampath-i3u
@BuddikaSampath-i3u 9 ай бұрын
කාටද foget me not කතාව මතක් උනේ 😊
@aadhibotheju..2751
@aadhibotheju..2751 8 ай бұрын
Mata..❤
@niroshanniroshan3621
@niroshanniroshan3621 9 ай бұрын
My age 28 year.sri lankan tamil. I looking Best singala movie this movie.. Woww wonder full movie. Nice acting... Woww oww 🙏🙏🙏l love this movie ❤️❤️
@ul3807
@ul3807 9 ай бұрын
❤❤❤❤Aneee
@Prdeep_s
@Prdeep_s 9 ай бұрын
රාජා රාණි Movie එකත් කොපි කලානේ😂නරකයි අනේ ඔයගොල්ලෝ ඔයාලගේම උත්සාවෙන් Movie එකක් ගන්නකෝ අනේ😢😢😢😢😢😢😢😢😢
@chami__yah
@chami__yah 9 ай бұрын
සම්පූර්ණයෙන්ම කොපියක් නෙවෙ
@YvonneFernando-ow2zy
@YvonneFernando-ow2zy 9 ай бұрын
Mata mathaka hetiyata mage duwath meke podi kotasake hitiya poojarth ekka office kota saka eknath pen nanna please
@Lover425.
@Lover425. 9 ай бұрын
Me raja rani film ek vgeni.mek e vge.
@ZoyaZara-p4i
@ZoyaZara-p4i 9 ай бұрын
raja rani in sinhala my favourite movie🥰🥰
@sanndusawindaya4611
@sanndusawindaya4611 8 ай бұрын
Wowwwwww😮😊🎉❤
@VithanageGunasiri
@VithanageGunasiri 7 ай бұрын
Kawadada riliswenne pilm eka
@DiliniShamika-rn5vd
@DiliniShamika-rn5vd 9 ай бұрын
Film eka lassana yi ❤
@GAMERWORLD0421
@GAMERWORLD0421 9 ай бұрын
This is the copy of tamil film called raja rani. It is good to remake it but atleast you could change the music without using the same tone as raja rani
@madushanisithara2729
@madushanisithara2729 9 ай бұрын
ලස්සනයි
@blkluifer.2415
@blkluifer.2415 9 ай бұрын
Pooja please came to srilanka
@SasiMadu-s2r
@SasiMadu-s2r 9 ай бұрын
Me film eke internet eke balana vidiyak kiyanna
@UdeshikaMihirani
@UdeshikaMihirani 7 ай бұрын
Man adareta godak adare karapu kanak eth adate nisa mata labuna kalakirima wetarai
@nilanthisoysa1546
@nilanthisoysa1546 8 ай бұрын
මරු කොපියක් නැතුව කලානම් මරු අනෙ ඉන්දියාවේ 💩 ඔනි මයි
@Lasithmalinga-i3i
@Lasithmalinga-i3i 8 ай бұрын
මෙ වගෙම දෙමල ෆිල්ම් එකකුත් තියෙනවා🙃
@manojmaduwantha5336
@manojmaduwantha5336 6 ай бұрын
ටැමිල් එක මීට වඩා ලස්සනයි
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 85 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,2 МЛН
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,6 МЛН
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Adaraneeya Kathawak Full Movie With English Subtitles
2:23:41
Colombage Films
Рет қаралды 806 М.
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 85 МЛН