(Popcorn business)How to start a Popcorn Business

  Рет қаралды 19,711

BIZ CEYLON

BIZ CEYLON

3 жыл бұрын

How to Start a Popcorn Business The Popcorn business is a very lucrative business that can be started with very little money
#popcorn
#business
#business_ideas
පොප්කෝන් ව්‍යාපාරය රුපියල් 1000/-වැනි තාම සුළු මුදලකින් ආරම්භ කළ හැකි ව්‍යාපාරයකි. එහි ලාභය එකට එකකි. ඉතාම පහසුවෙන් ඔනෑම කෙනෙකුට ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් නිසා ඔබත් අදම ෙම ව්‍යාපාරය ආරම්භ කර ඔබේ ජීවිතය ජයගන්න.
අපගේ channel aka subscribe කරන්න අපගේ තවත් වීඩියෝ නැරඹීමට පහත link click කරන්න.
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද :- • How to register a busi...
මඤ්ඤොක්කා ව්‍යාපාරය. :- • (Mayocca Business)How ...

Пікірлер: 100
@happylifewithmalsha7260
@happylifewithmalsha7260 Жыл бұрын
ගොඩක් ස්තුතියි ....උපදෙස් වලට..
@hansisis
@hansisis 2 жыл бұрын
Hoda video ekak.. 👍🏻 👍🏻👍🏻
@sheronpereraslk193
@sheronpereraslk193 Жыл бұрын
ඔබට ස්තුතියි මහත්මයා
@kalanapradeep9499
@kalanapradeep9499 2 жыл бұрын
Thank you
@harshanikalhari8699
@harshanikalhari8699 2 жыл бұрын
Thank you ❤
@thilinikanchana3089
@thilinikanchana3089 Жыл бұрын
Suyan wiyaparayakata watalappan cup hadan video ekk genna pls
@sisirakumara9255
@sisirakumara9255 8 ай бұрын
Thanks mata thibba getalu siyallata uttaralebuna
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
malli corn ata aduwata ganna thenak kiyanna .
@user-rw9nn1pr2w
@user-rw9nn1pr2w Жыл бұрын
Hadapu gamanma pakat karanna onida naththam niwenna arenna thiyelada pakat karanna onii
@hansikamadhavi2587
@hansikamadhavi2587 10 ай бұрын
Ane ape peththae 1kg 800 ine Kheda aduvata tiyenne kiyntko plzzzz
@foodlablk1849
@foodlablk1849 Жыл бұрын
Ganna thanak recommend krnna puluwanda
@thilinikanchana3089
@thilinikanchana3089 Жыл бұрын
Pitakotuwe popcorn price kiyada
@chamaliudayangani4274
@chamaliudayangani4274 Жыл бұрын
Den 1kg 1000yi labayak ganna puluwanda..ehema hadala
@anuranupe3248
@anuranupe3248 8 ай бұрын
Masin ekak kiyada. Ganne kohenda.
@arunidinushika3258
@arunidinushika3258 Жыл бұрын
මේක පැකට් කරල කොච්චර කල් තිය ගන්න පුලුවන්ද
@nynaalaa9630
@nynaalaa9630 3 жыл бұрын
Tanku
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
Thanks
@thilinisherine5410
@thilinisherine5410 9 ай бұрын
Popcorn pegunama aye ewa yatha thathweta gana karamayak neda
@sadad.s7525
@sadad.s7525 Жыл бұрын
Godak pin......lassana wadak ne meka ....math karala balannamko
@k.d.dilshantv833
@k.d.dilshantv833 Жыл бұрын
Oy me bisnas ek patan gaththada dr
@user-iy3rg5pc4k
@user-iy3rg5pc4k 11 ай бұрын
Mashing gnda tynne koheda no dandako
@nisharirangika6416
@nisharirangika6416 Жыл бұрын
Thanks ... මේ දවස් වල යන price කොහොමද ?
@carmelsulochana7174
@carmelsulochana7174 Ай бұрын
Expier date kohomada danne
@user-wh7rf6wp8t
@user-wh7rf6wp8t 4 ай бұрын
Loku mashine ekak.ganna one hema thenama wge heuw hamba une nene
@thakshilamaduwanthi8991
@thakshilamaduwanthi8991 11 ай бұрын
Den 1000kg eka ethin labayak ganna puluwanda
@thanujameemanage6517
@thanujameemanage6517 4 ай бұрын
පොප් කෝන් පැකට් කරල කොච්චර කල් තියන්න පුලුවන්ද
@pradeepkumarasiri1684
@pradeepkumarasiri1684 12 күн бұрын
Matha masin ekk oni
@kushmihimansa4282
@kushmihimansa4282 3 жыл бұрын
Me wage popcorn hadala packing karala dawas kiyak wage thiyaganna puluwanda?kal thiyaganna wenama dana ingredients thinawada?
@indikajayapathma3657
@indikajayapathma3657 3 жыл бұрын
1 month, රස කාරක දාන්න එපා
@angelcreations7168
@angelcreations7168 3 жыл бұрын
Watalappan Wyaparaya gana karannko video ekk
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි ළඟදීම වටලප්පන් වීඩියෝවක් ගෙන එන්නම්
@marrych7685
@marrych7685 6 ай бұрын
Meshen ganne kohenda mata m g ekak dannako
@thanujameemanage6517
@thanujameemanage6517 4 ай бұрын
බඩඉරිඟු ඇට ගන්න පුළුවන් කොහෙන්ද
@nkproduct9955
@nkproduct9955 3 жыл бұрын
kaden gena gena ata walata hulan wedila.hdana hdana ewa poganawa mewata hoda ata ganna thenak thiyanam kiyanawada
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
හලෝ NK බඩඉරිඟු ඇට තොග මිලට ගන්න පුළුවන් හොඳ තත්ත්වෙ ඒවා තියෙනවා පිටකොටුවේ 4 වෙනි හරස් වීදිය, මීගමුව පැත්තේ ඉන්නවනම් මීගමුවේ coronation ඇඹරුම් හලින් හොඳ තත්වයේ පොප්කෝන් ඇට මිලදී ගන්ඩ පුළුවන්
@nkproduct9955
@nkproduct9955 3 жыл бұрын
@@bizceylon9611 ata kochchara kalayak thiyaganna puliwnda bro ane manda gena gena ewa hulan wedila.pita kotuwe mila komda 1 kg wage
@dmcdisanayake
@dmcdisanayake 2 күн бұрын
Matath ganna oni
@boleonline7735
@boleonline7735 3 жыл бұрын
Popcorn asurum karana sudusu polytheen wargya mokkd sir රසකාරක dammoth kochchara kl thiyagnna puluwnd sir
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
ඕනම නගරයක අඟල් තුන හතර පහ හය හත වශයෙන් popcorn ඇසිරිය හැකි පොලිතින් බෑග් තියෙනවා bookshop වලත් තියෙනවා. කෑම දාන්න කියලා ඉල්ලන්න.පොලිතින් රෝල් වශයෙන් අරගෙන කපලා මැෂින් එකෙන් සිල් කරගන්න. රසකාරක දාන්න එපා. මාසයක් පමණයි කල් තියාගන්න පුළුවන්.
@chandaniperera8582
@chandaniperera8582 3 жыл бұрын
Loku udawwak hari ma vtina vediyo 1 k.me machine ගන්න thiyenne කොහෙද mahatthaya
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
හලෝ චාන්දනී ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි pop corn machine පිටකොටුවේ central street එකේ තියෙනවා තව daraz online shop එකන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් රුපියල් 3500 සිට තියෙනවා
@chandaniperera8582
@chandaniperera8582 3 жыл бұрын
@@bizceylon9611 thenks
@prageethperera5899
@prageethperera5899 2 жыл бұрын
T.p namder danavada
@user-cl3zz7jc5z
@user-cl3zz7jc5z 3 жыл бұрын
මැෂින් එකක් ගන්න තැනන් නමිබරයක් ⁣කියන්න පුලුවන්ද
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
පිටකොටුවේ central street එකේ තියෙනවා. නොම්බරයක් මම හොයලා බලලා දාන්නම්.
@tharushikadahetti2003
@tharushikadahetti2003 3 жыл бұрын
Godak sthuthiy.mata deyk danagnn puluwn d? Mn mita amatharawa masmelos nishpadanaya krnw.eekt kal thiygnn dann one monwd kiyl dnnw nm kiynwd .loku udwwk.🙏❤
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
Hello tharushi mama a gena soyala balala kiyannam
@tharushikadahetti2003
@tharushikadahetti2003 3 жыл бұрын
Ane loku udwwk ❤🙏 thanku
@sandaruwansubashana7387
@sandaruwansubashana7387 2 жыл бұрын
Cripsy රසයට හදාගන්න පුලුවන් ද? පෙගෙන්නෙ නෙතිව,රසකාරක දාල ටිකක් කල් තියාගන්න මට්ටමට
@indikajayapathma3657
@indikajayapathma3657 2 жыл бұрын
පුළුවන් කල් තබා ගන්න
@indikajayapathma3657
@indikajayapathma3657 2 жыл бұрын
කල්තබා ගන්න කිසිම දෙයක් දාන්න එපා මාසයක් පමන කල් තබා ගත හැකි කිසිවක් නොදා
@wijesirimahaduragepadma9948
@wijesirimahaduragepadma9948 Жыл бұрын
රුපියල් 2000_3000කොහේ ද?මැෂින් තියෙන්නෙ?.
@bizceylon9611
@bizceylon9611 Жыл бұрын
dennam gana wediy
@anandijayathilaka858
@anandijayathilaka858 3 жыл бұрын
හදන ඒව පෙගෙන්නෙ මොකද?
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
හදපු ගමන්ම පොලිතින් බෑග් වලට දාලා සීල් කරන්න එතකොට මාසයක් විතර හොඳ තත්වෙන් තියාගන්න පුළුවන් කොහොමත් මාසෙකින් expire වෙනවා
@niranjalasarojani3802
@niranjalasarojani3802 3 жыл бұрын
Hi.mt denaganna puluwanda popcorn hadana bada irigu miladi gannawada kiyala.mn gawa tiyenawa
@anandijayathilaka858
@anandijayathilaka858 3 жыл бұрын
මට ගන්න ඕනෙ?
@lakminayanathara6358
@lakminayanathara6358 2 жыл бұрын
@@anandijayathilaka858 oya popcorn seeds gattada
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
@@lakminayanathara6358 නෑ . ඔයාල ගාව තියෙනවද?
@idunilkaprukshi4882
@idunilkaprukshi4882 2 жыл бұрын
Kiyada bada irigu eta..oya kohe kenakda
@niranjalasarojani3802
@niranjalasarojani3802 2 жыл бұрын
Ewa wikunuwa dr.dn 1yers wenawa msg eka daala.sorry dr
@LOVE-mg6es
@LOVE-mg6es 2 жыл бұрын
Machine ganna place 1k kiyanawatha? With contact details
@bizceylon9611
@bizceylon9611 2 жыл бұрын
4th cross street,pettah
@bizceylon9611
@bizceylon9611 2 жыл бұрын
DARAZ app එකෙන් ගෙදරටම popcorn මැෂින් ගෙන්න ගන්න පුළුවන්
@dmcdisanayake
@dmcdisanayake 2 күн бұрын
Maha nane masin
@user-jz1mu4rf3i
@user-jz1mu4rf3i 7 ай бұрын
මට නෙමිබරය එවන්න ඔබගෙ
@sharmilaweerasena4421
@sharmilaweerasena4421 2 жыл бұрын
ඒ විදිහට හැදුවහම කල් ඉකුත්වීමේ දිනය කොහොමද දාන්නේ
@bizceylon9611
@bizceylon9611 2 жыл бұрын
එය නිෂ්පාදනයෙන් මාසයක් කල් ඉකුත් වේ
@tharushinimsara7091
@tharushinimsara7091 13 күн бұрын
Pani pokon hadala කොච්චර kalaykinda kal ඉකුත් venne
@lakminayanathara6358
@lakminayanathara6358 2 жыл бұрын
Popcorn ate online gennaganna puluwan thanak kiynna puluwnda
@bizceylon9611
@bizceylon9611 2 жыл бұрын
හලෝ නයනතාරා දැනට ලංකාවේ ඔන්ලයින් ඩිලිවරි කරන අංශ දෙකක් තියෙනවා DARAZ සහ kapruka මෙම site දෙකෙ essential යටතේ එළවළු බඩු වර්ග කුළු බඩු වගේ දේවල් ගෙදරටම ගෙන්න ගන්ඩ පුළුවන් චුට්ටක් චෙක් කරලා බලන්න
@lakminayanathara6358
@lakminayanathara6358 2 жыл бұрын
@@bizceylon9611 athakota wagakarana badairiguwalin popcorn hadanna puluwanda
@indikajayapathma3657
@indikajayapathma3657 2 жыл бұрын
@@lakminayanathara6358 ඔව් පුළුවන්
@mumsithsaheed4044
@mumsithsaheed4044 2 жыл бұрын
I need to
@pattagee-1464
@pattagee-1464 3 жыл бұрын
What about the expire date
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
මාසයක් විතර.
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
1 month
@pattagee-1464
@pattagee-1464 3 жыл бұрын
Prices kohomada තීරනය කරන්නේ..
@pattagee-1464
@pattagee-1464 3 жыл бұрын
කල් තියා ගන්න කෙමිකල් මුකුත් දානවද
@pattagee-1464
@pattagee-1464 3 жыл бұрын
@@bizceylon9611 thnx
@u.asunandasunanda6655
@u.asunandasunanda6655 9 ай бұрын
කීයෙ ඉදල තියනවද මැශින්
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x 2 күн бұрын
මුලින්ම ගාන කියනවා විඩියෝ එක හොදින් අහන්ඩ
@RasikaPriyadarshani-vw7yp
@RasikaPriyadarshani-vw7yp 2 ай бұрын
අපිත් කරගෙන යනවා මැෂින් එකක් ගන්න ඔනි කෙහොමද ගන්නෙ
@MaheshikaWirajini
@MaheshikaWirajini Ай бұрын
අනේ මට කියන්නකෝ popcorn පැකට් කරලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@nayanaranjani6777
@nayanaranjani6777 3 жыл бұрын
මෙම කාඩ්බෝඩ් පැකට් ගන්න තියෙන්නෙ කොහෙද ?
@bizceylon9611
@bizceylon9611 3 жыл бұрын
China Street pitakotuwe thiyenawa
@diniratharanja8073
@diniratharanja8073 Жыл бұрын
යකෝ බොරු මු බොරැ කරෙ
@kumariliyanage1402
@kumariliyanage1402 Жыл бұрын
masin.akak.online.ganwa.ganna.cantak.nombrr .akak..dannpuluwanfa thanks
8 ways flavored popcorn/ 8 delicious and easy recipes/homemade popcorn
10:32
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 40 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 125 МЛН
How to operate Popcorn Machine
3:20
itopkitchen
Рет қаралды 113 М.
popcorn packing
9:14
IPDC PACKAGING IDEAS
Рет қаралды 8 М.
Popcorn Maker
4:09
A I J CREATIONS
Рет қаралды 2,1 М.
(Tea Business) how to start a tea business
11:18
BIZ CEYLON
Рет қаралды 4,6 М.
The master set up a pillar among the people in seconds
0:17
Dice Master_1910
Рет қаралды 57 МЛН
She bought a gift for her daughter, and dad thought for him😂😳
0:39
Senchiki_social
Рет қаралды 4,6 МЛН
I drew a picture for my brother @ohiofinalboss.
0:22
竹やぶgames
Рет қаралды 22 МЛН
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 12 МЛН
Survival Skills: SIMPLE and USEFUL #bushcraft #camping #outdoors
0:40
Adventure Skills
Рет қаралды 16 МЛН