KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මැතිවරණ උණුසුමෙන් පසු දවස | දයාසිරි ජයසේකර සමග නජිත් ඉන්දික |Dawasa |18/11/2024
54:41
අලුත් කැබිනට් එක උදාරයි! දැන් ඉතින් කොණක ඉඳන් සුද්ද කරමු! | Rasika Jayakody | Yureshani Getaraluwa
38:32
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
The Singing Challenge #joker #Harriet Quinn
00:35
World’s strongest WOMAN vs regular GIRLS
00:56
Porsche එකෙන් ගිය, ජනාධිපති උපදේශක රෝසි | Rosi Senanayaka
Рет қаралды 208,894
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 1 200
@CAPOYT
Ай бұрын
මම හිතුවෙ රට බංකොලොත් කියලා. හැබැයි එහෙම වෙලා තිබිලා තියෙන්නෙ අපිට විතරයි 🥲
@cpeiris6373
Ай бұрын
Ow ඇත්ත
@slktm9447
Ай бұрын
Sira
@chamudithajayan9010
Ай бұрын
සිරස තමා හොදම news දෙන්නෙ වැහිලි නැ ගැහිලි නැ ඇත්ත එ විදිහටම දෙනව ❤❤️,,ආදරෙයි සිරස...අනිත් පච චැනෙල් වල news බැලනකොට චැනෙල් එකෙ පැටිකිරිය ගැන හිතල ඉන්න..
@chrissyjoseph3299
Ай бұрын
ජරාම චැනල් දෙක දෙරණ සහ හිරැ
@SheriffComstock
Ай бұрын
@@chrissyjoseph3299 දෙරණ කියන්නේ දිව දෙකේ හැත්තක්. උන් දැන් ජනාදිපති සහෝදරයා ආවට පස්සේ ඒ පැත්තට නැමිලා. හැබැයි හිරු එකට තවම ලැජ්ජා නැහැ.
@KwtAn-c4d
Ай бұрын
මේ ජන්දෙන් අනුර කුමාර මහතා ජනාධිපති නොවුනා නම් අදටත් මේ දූෂිතයින් මිනිස්සුන් ගෙ බදු මුදල් වලින් මේ තරම් සුර සැප විදින බව රටේ මිනිස්සු දන්නවා ද..?
@DineshPrasanna-gs6il
Ай бұрын
👍👍👍👍
@kumudenirajanayake5914
Ай бұрын
මුන් ඔක්කොම යාලුවෝ 😮 අපේ බදු මුදල් වලින් කරලා තියෙන වැඩ 😮
@munavoice2118
Ай бұрын
අනිවාර්යයෙන්ම 🎉🎉
@malanilokuge7258
Ай бұрын
ඒත් මුන්ට සුර සැප දෙන්න පොරකන කාලකන්නි ටිකක් තාම ඉන්නව 😡😡😡
@nishantha1422
Ай бұрын
නෑ .මිනිස්සු දන්නෑ.. තාමත් මිනිස්සු පිලිගන්න කැමති නෑ .😃😃😃😃
@anandathilakarathne9127
Ай бұрын
මේවා දැක දැක තවත් මුන්ට චන්දය දෙන උන්ට හෙණ හත වදිනවාමයි 👍👍
@shehanchathura21
Ай бұрын
Aththa. Thama innawa rate pawata pahala una awajathaka haththa.😢
@rvandephili
Ай бұрын
අනිවාර්යෙන්
@IsuruAli004
Ай бұрын
අනිවාර්යයෙන්ම
@samithajay9761
Ай бұрын
Anna hari.
@M.D.Hettikanda
Ай бұрын
ඇත්තටම
@Nancy_blonde
Ай бұрын
අපිට පටි තද කරගන්න කියලා වැල් පාලමේ යවලා උන් ගියපු විදිය තමා ඔය😂
@jayaweeraapa9273
Ай бұрын
උන් ගුවන් පාලම් වල ගියා ජනතාව රැවටුවා හොරු හොරු තුන්කට්ටුවම එකතුවෙලා ආවත් මෙවර කුජිතයි මාලිමාවට ජයවේවා
@chandanistephen9632
Ай бұрын
මහඡනයාගේ බදු මුදල් , මොන දැනුමක්ද මෙයාට තියෙන්නෙ ? 🤦🏻♀️😡
@terancemuthukuda9951
Ай бұрын
අපි තාමත් හිගා කනව ,,,මුන් විදල තියෙන සැප
@shriyaniherman8345
Ай бұрын
හරියටම හරි
@shanikagunasekera782
Ай бұрын
ඒ ගැන කියලා වැඩක් නැහැ. මේවා ජාතික අපරාධ.
@nimesharanasinghe-ot7wl
Ай бұрын
දැක්කනෙ නාකි බටලන්දය ඇමතිකම් මන්ත්‍රීකම් තිබ්බෙ නැති හැම එකාටම උපදේශක තනතුරක් දීලා. ඒ වෙලත් මේ නාකියා රට ගොඩ දැම්ම කියලා වැලලෙන උන් ඉන්නවනේ
@----Dasun---
Ай бұрын
රනිලාට කඩේ යන වහල්ලු.කවදාවත් හදන්න බෑ,කාලකණ්නි
@ExpertMass
Ай бұрын
වැඩක් නෑ ඌ රට ගොඩ දැම්මා කියලා වලලෙන කාලකන්නි නං අප්පිරියයි. ඌ මාසෙට රට ඉදන් ඇල්ගී වර්ග එහෙම ගෙනල්ලා කෑමට විතරක් මිලියන 10ක් වියදම් කරලා.
@Mahe-v8k
Ай бұрын
මෝඩ හැත්තට ඕවා තේරෙන්නෙ නෑ 😢😢😢😢 උන් කෝටි ගනන් කියන්නෙ මොනාද කියලා දන්නෙත් නෑ
@oshadamadushanka9002
Ай бұрын
@@ExpertMassකාපු එවා රිව්වාද දන්නේ නෑ මිලියන 10
@shanikagunasekera782
Ай бұрын
වහල්ලු උන්ගේ සපත්තු ලෙව කකා, වැල් පාලමේ යනවැ
@madushankad7594
Ай бұрын
NPP තුන් දෙනෙක් මෙහෙම කරනවනම් 25 ක කැබිනට් එකක් කොහොම කරයිද? NPP එකෙන් පාර්ලිමේන්තු පුරවමු❤
@LookingForAnAngel-xw7zd
Ай бұрын
රටේ තරුණයෙකුට මෝටර් සයිකලයක් ගන්න මොන තරම් මහන්සි වෙලා එකතුවක් කරන්න ඕනෙද ජීවිතේ අනෙකුත් වියදම් දරාගෙන මේවගේ එවුන්වනේ රටේ හරක් රජ කරවන්න හදන්නේ😐
@devikaweerasinghe1550
Ай бұрын
@@LookingForAnAngel-xw7zd yes vote for 🧭🧭🧭
@MrHarindrakvidya
Ай бұрын
eth ganne second hand third hand ne.
@mkelum
Ай бұрын
Adatath pawichchi karapu bike ekak wath ganna beri kollo ki denek nam athida? Ekata munta !
@zak-zr1xn
Ай бұрын
බලන් යනකොට අනුර මහත්තයාට මැජික් පොල්ලක් හම්බවෙලා වගේ. තුන්දෙනෙක්ගෙන් රට පාලනය කරනවා කියන්නේ අපිට පාර්ලිමේන්තුවක් මොනට ද . මුන් අවුරුදු 75 පිස්සු නේ කෙලිල තියෙන්නේ .
@jayaweeraapa9273
Ай бұрын
මා මිත්‍ර අනුර ඉන්ග්‍රිසි නොදන්න ගමේ කොල්ලා පලමු සතියෙම ප්‍රාතිහාර පානවා ජන පිඩක දූශිත දේශපාලුවො සලිත වෙලා හත්වන සතිය වනවිට කෝටියක් මාලිමාවට ප්‍රාතිහාරය බලාගත හැකිවෙ මාලිමාවට ජයවේවා
@chanyona.4077
Ай бұрын
@@jayaweeraapa9273 Anura English tharamak durata dannawa. ooka kiyanna epa, Anurata English igenagannawanam simple wedak, England wala suddiyak kiyala thiyenawa Anurata uganwanna kemathi kiyala
@nishanthajayalath1091
Ай бұрын
Agree 👍👍👍👍👍👍👍
@anushkasirinivas7599
Ай бұрын
Sajjage Anura Ranil Deal eka pav sajja
@deleted_user727
Ай бұрын
@@jayaweeraapa9273 english igena ganna eka maha loku deyak nwe bn
@sameesamee737
Ай бұрын
වැල් පාලමේ රමනයේ යෙදිලා නාකි මැන්ටලේ
@LakmalSalinda-f3g
Ай бұрын
රනිල්ගේ වැල් පාලම තමා ඔය තියෙන්නේ 🤣🤣🤣
@nishi6597
Ай бұрын
😄😄😄😄😄😄😄😂😂😂😂😂
@ChamilGunarathne
Ай бұрын
Karpu hariya gal ponnya thawa hitiyanam ratak ne
@rvandephili
Ай бұрын
මූ ජනාධිපති වුනානම් ළමයව දානවා ගංගට එගොඩ කිරීම කෙසේ වෙතත් කාලකන්නි පේසිගේ වුතා
@kasunjayasena
Ай бұрын
😁😁😁
@thisaraharshana2168
Ай бұрын
Ado adoo 😅
@shalithasachithra2455
Ай бұрын
රනිලා හෙන මොලකාරයලු..බලපල්ලකො උපදෙස් අරං තියෙන සෙට් එක..😂😂😂
@goldenceylon6033
Ай бұрын
😂😂😂😂😂
@thilinadarshaka9544
Ай бұрын
පොඩි මිනිහට අරින්න නියම මොළ කාරයා
@akilasooriyaarachchi1196
Ай бұрын
😂
@devikaweerasinghe1550
Ай бұрын
@@shalithasachithra2455 Pissu horak
@mediniliyanage6166
Ай бұрын
😢😅😅
@rasf223
Ай бұрын
මුන්ට අයේ නම් පාර්ලිමේන්තව පැත්තවත් බලන්න මිනිස්සු ඉඩ දෙන්න හොද නෑ. එහෙම උනොත් මේ රටට වෙන විනාසේ කියන්න බෑ. ඉන්න තැනිනුත් පහලට අනිවාර්යයෙන්ම රට වැටෙනවා.
@sl8984
Ай бұрын
මේවට ගහපූ තෙල් ගැන හිතපියව්කෝ😂අපි 350ට තෙල් ලීටරක් ගහලා ජොබ් එක කරලා ගෙදර එන්න බලනවා මුන්😂
@slwide7507
Ай бұрын
තෙල් විතරක් නෙවේ, මේව නඩත්තු කරන්නෙත් අපේ බදු මුදල්.
@udithalakmal5164
Ай бұрын
සිරවටම
@alvionplus4520
Ай бұрын
රටේ ජනතාව ගැන කිසිදු හැගීමක් නැති ,හිරිවැටුනු , උම්මත්තක පාලකයින්. 😡😡😡
@lakmal879
Ай бұрын
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි...... 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.මහින්ද යාපා 38.මනූෂ නානායක්කාර 39.රාවුෆ් හකීම් 40.රිෂාඩ් බදීයුදීන් 41.අජිත් පී පෙරේරා 42.සංජීව එදිරිමාන්න 43.තොණ්ඩමන් 44.නාමල් 45.ගෙවිඳු 46.ටිරාන් 47.ශාන්ත බණ්ඩාර 48.සමන් ප්‍රිය හේරත් 49.Maithree Pala sirisena 50.රංගේ බන්ඩාර 51.අලි සබ්‍රි 52.ලක්ශ්මන් යාපා 53.සුසන්ත පුංචිනිලමේ 54.ඩයනා ගමගේ 55.කනක හේරත් 56.තාරක බාලසූරිය 57.කබීර් හෂීම් 58.රාධිකා වික්‍රමසිංහ 59.උදයකාන්ත ගුණතිලක 60.සුජිත් සංජය පෙරේරා 61.දුෂ්මන්ත මිත්‍රපාල 62.ශෙහාන් සේමසිංහ 63.අජිත් පී පෙරේරා 64.ගාමිණී ලොකුගේ 65.දිලිත් ජයවීර 66. වේලු කුමාර් 67.දිගම්බරම් 68.කෙහෙලිය රබුක්වැල්ල 69.මහින්ද රාජපක්ෂ 70.රවි කරුනානායක 71.අකිල විරජ් 72.තලතා අතුකෝරල 73.චම්පික රනවක 74.සජිත් ප්‍ර්‍රේමදාස 75.නාමල් රාජපක්ෂ 76.අජිත් රාජපක්ෂ 77. නලින් බන්ඩාර 78.හේශා විතානගේ 79.රංජිත් මද්දුම බන්ඩාර 80.ජගත් පුශ්පකුමාර 81.සොයිසා 82.මරික්කාර් මේ ලිස්ට් එක දිගටම update කරන්න
@Sweet_Soul631
Ай бұрын
delete
@madushawickramasinghe6995
Ай бұрын
වාහන බාරදීලා හරියන්නේ නෑ ඔකුන්ගෙන් ඕවට වන්දි ගන්න ඕන..බිත්තරයක් දීගන්න බැරුව කොච්චරනම් දෙමවුපියෝ දුක් වින්දද?
@ireshachathurani6212
Ай бұрын
එක බිත්තරේ ළමයි තුන් දෙනාට බෙදලා කවපු වෙලාවල් අනන්තවත් තිබුනා
@SupervisorLk
Ай бұрын
@ireshachathurani6212 😪cri nakiyat henama ghnn ona
@samithajay9761
Ай бұрын
Sapama wenna oona okunta
@jnherath1197
Ай бұрын
ඇත්ත තමයි හරියට හරි. මුන් හැත්තගෙන් මේවාට වන්දි ලබාගත යුතුමයි
@Donatello1z
Ай бұрын
අරගලේ ඉස්සරහටම ගෙනියමු මුන්ගෙන් මේවාට ඇරියසුත් එක්ක ගන්නකම් ඉස්සරහට යමු
@ukkubanda
Ай бұрын
රනියා ඕවා දීලා තමයි අපිට ටින් නම්බර් දුන්නෙ බං දැන් රනියට දෙන්නෝනා කුකුල් චමින්ද බත් කවන්න 😅😅😅😅😅😅😅😅😅😅😅😅
@paradiseofmiucic9857
Ай бұрын
😂😂😂😂😂
@WorrierGaming-jo3oe
Ай бұрын
රනිල්ට රෝසිගෙන් ගන්න තියෙන උපදෙස් මොනාද😂 බලන් යද්දි රනිල් පට්ට මෝඩයෙක්නේ මෙහෙම උන්ගෙනුත් උපදෙස් ගන්න 😂
@mmkani6045
Ай бұрын
පිච්චුනු ගෙදර ටොයිලට් එක හදන්න උපදෙස් ගත්තා වෙන්න බැරිද
@renukadamayanthi2493
Ай бұрын
Oww ඉතින් අහවල් ඒක කරගන්නද නාකි බෙල්ලිගෙන් හෙන හතම ගහන්න ඕනේ රනිල් අමන්යට🤮🤮🤮🤮
@ashanchamikakarunarathna4856
Ай бұрын
රෝසි විතරක් නෙමේ 92ක් හිටියා.. ඒ ලිස්ට් එක හොයලා බලන්න.. ආසා හිතෙයි 😅
@RoshanMalinda-jn3jb
Ай бұрын
Ganna athi hodata siya upadas kalakanniya uge salli wage 😡
@HandleOfUltraEntertainment
Ай бұрын
සාගල
@ajjj772
Ай бұрын
IMF එකෙන් මහජනතාවගේ බදු මුදල් වැඩි කරන්න කිව්වට මේ වගේ දේවල් නතර කරන්න කිව්වෙ නැද්ද දන්නෑ නේද?
@shanikagunasekera782
Ай бұрын
ඒකද කියන්නේ. මේවා අපරාධ
@sampathsirisena3340
Ай бұрын
මේ බටලන්ද ඝාතකයා අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි .රෝසි වගේ කෙනෙකුගෙන් මේ රනිල් කියනා කාලකන්නියා ගත් උපදෙස් මොනවාද ?
@jenydisa6631
Ай бұрын
රනිල්ට පුලුවන් කීවට උපදෙස් දෙන්න සෑහෙන්ඩ ඉදලනේ..හම්මෝ මුන් 😡😡😡
@HansamaliTharin-bz2jy
Ай бұрын
Eka tamai maath kalpanaa kare.. Samahara vita beauty culture gena wenna athi..
@oneejherath5326
Ай бұрын
රූ රැජින වෙන හැටිනෙ
@anushkadhananjaya5693
Ай бұрын
Miss world pagent එක ගැන වෙන්න ඇති
@rvandephili
Ай бұрын
සාගලට makeup කරන්න
@PrinceKumara-b1l
Ай бұрын
දෙයි හාමුදුරුවනේ අපි මේහෙම හරි ජිවත් වෙන ළුක ආශ්චර්යක් 😢😢
@henryt1199
Ай бұрын
ඒක ඇත්ත. නමුත් මේ වාහන පාවිච්චි කරපු අය සහ වාහන වල වර්ගය සහ වටිනාකම දැන ගැනිමෙන් රටට සහ රටේ ජනතාවට ලැබෙන පුතිලාභය කුමක්ද?😢 මට තියෙන ලොකුම සහ එකම පුශ්ණය ඒකයි 😢😢
@goldenceylon6033
Ай бұрын
@@henryt1199mun horu bawa oppu wena ekat ,rata watila tiyanawa kiyamin mun pamanak sapa widimin miniscule rawatimat danagannata labuna.
@shanikagunasekera782
Ай бұрын
අනිවාර්යයෙන්ම
@keshan8875
Ай бұрын
@@henryt1199අනේ පකෝ. ඔය තියෙන්නෙ දුන්න වාහන විතරනෙ. ඔය වගේ ගත්ත දේපල, ගෙවල්, ඉඩම්, මන්දිර, දේශීය විදේශීය ගමන් වියදම්, ඔකුන්ගෙ වැටුප් අනෙක් දීමනා, වාහන නඩත්තු, අනෙක් වරප්‍රසාද මේ හැමදේම එකතු කලාම එක බල්ලෙකුට ඡනතාවගේ මුදල් ලක්ෂ 15 - 20 විතර මාසෙට වියදම් කරලා. ඊට අමතරව ප්‍රොඡෙක් වල කොමිස්.. 😢 ඔතන ඉන්න උන්ගෙන් හරියට අධ්‍යාපනයක් තියෙන්නෙ 10 කට වගේ. මරලා හරි රඡයට මේවා අත්පත් කර ගන්න ඕන.
@kramanoj1
Ай бұрын
මේවා කාපු එවුන්ට එන මහා චන්දෙන් පසු ඕවා වමාරන්න වෙනවා ෂුවර්. ජනාධිපති AKD කව්ද කියලා හරියටම එතකොට බලාගන්න පුළුවන්.
@RoshanMalinda-jn3jb
Ай бұрын
Aniwaranma ounta ohma karanna one anee ape asarana kama danila thamai me manussaya awe e manussaya raka ganna one akd ❤
@nishi6597
Ай бұрын
Ani waryenma eya mechchara kalak parlimenthuwe satan kare nikan neme
@malki7505
Ай бұрын
Mewata nam hena gahanawa
@malki7505
Ай бұрын
thopi ratata monawada kale upades aragena gahapan hena thopita
@rvandephili
Ай бұрын
AKD එක්ක හොරුන්ට සෙල්ලම් බෑ කියලා දැන් පේනවා නේද
@maheshchathuranga6986
Ай бұрын
මුන්ට mike අල්ලපු ගමන් මතක් වෙන්නේ ජනතාව අනිත් වෙලාවට fun ගන්නවා ජනතාව හූරාලා... කාලකන්නි අප්පිරියයි මුන්ව දකිද්දීත්
@anurajoseph2405
Ай бұрын
සිරස පිස්සුද අපි බදු විතරක් ගෙවන වහල්ලු... වහල්ලුන්ට මොටද සැප
@krishansrilankeshwara2349
Ай бұрын
රනිල් කියන්නෙ පර බල්ලෙක් බව මම දැන ගොඩක් කල්,ඔය මූසලයට මේ කරපු පව් වලට මේ ජීවිතයෙම පඩිසන් දෙන්න ඕන,මේ රටේ මිනිස්සු මේ තරම් දුක් විදිනකොට මුන්ට රජ මගුල්
@hemaw1657
Ай бұрын
ජනතානි මේ දූශිතයන්ව පලවාහැර, මහා මැතිවරණය "මාලිමාවට" චන්දේ දෙන්න .👍
@virajmadushan7364
Ай бұрын
දනිස් හිරි වැටෙන්නම සැප දීල කියහන්කො.😂😂
@ExpertMass
Ай бұрын
ඔය දැනට අහුවෙච්චා. ඇයි සීයට කන්න ඇල්ගී,පලතුරු එහෙම ගෙන්නන්න මාසෙට කෝටියක් (10M)
@dilaniperera7013
Ай бұрын
මුන්ට දැන් මේ සැප නතුව ඉන්න බෑ,,,මුන් ඔක්කොම එකට එකතු වෙනවා පාර්ලිමේන්තු මැතිවරනයට,,එකටම තියලා දෙමු මුන්ට,පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු🧭🧭
@Randomstuffffffffff
Ай бұрын
මරු වැල් පාලම පාලමේ එක්කං ගිය පොඩි දරුවා .😂
@akilasooriyaarachchi1196
Ай бұрын
😂
@maxliya466
Ай бұрын
රනිලයා ලෝකෙන්ම නය අරන් වටෙ හිටපු කොල්ලො බල්ලො ඔක්කොටම සුර සැප දීලා, බදු ගෙවබ මිනිස්සුන්ට පරන හාල්, හොර බෙහෙත් කන්න බොන්න දුන්නා.
@darshanasenavirathne9447
Ай бұрын
ඕක තේරෙන්නැති මී හරක් තාම උන්ට කත් අදිනවනෙ..ඕකුන්ට ගහන්න ඕනී පර බල්ලන්ට
@nishanvlogs2399
Ай бұрын
මේ වගේ කාලකන්නි නායකයෙක්ව ආයෙත් බලයට ගේනවාද.මුන් මෙච්චර කඩේ යන්නේ රනිල්ට මුන්ට මෙච්චර සැප දුන්නා නිසයි.😢🎉❤
@ruwanhettiarachchi6980
Ай бұрын
ඉතිං බං ඕවා අත්‍යාවශ්‍ය සේවා වලට දුන්නත් ඔය ටිකමනේ.. එකම වියදමනේ .. වෙනස මන්ත්‍රීවරුන්ගෙන් අයින් කරලා අත්‍යාවශ්‍ය සේවා වලට දෙන එකනේ.. ඒකෙන් මොකක්ද රටට ඉතුරු වෙන්නේ.. අත්‍යාවශ්‍ය සේවා වලට තව වියදම් වැඩී.. හරක් රටේ මිනිස්සු නෙමෙයි පක්ශේ කරන ඕන හරක් වැඩක් හරි කියන උබලා වගේ උන්..
@maxliya466
Ай бұрын
@@ruwanhettiarachchi6980 යකො එවට අයිති වෙන්නෙ පොලිසිය, ගිලන්රත සෙවා වගෙ එවා. අපි බදු ගෙවන්නෙ ඒවට. ඒවට තමයි මේ වගෙ වාහන ඔනා නැතුව ඇමති, ලේකම්, උපදේශක කියන වෙසීගෙ පුතාලගෙ ගෙවල්වල උන්ට පදින්න නෙමෙයි. උබට තෙරෙන්නෙ නැද්ද පොනිලයා බොරු තනතුරු හදලා වාහන ටික නිකන් උගෙ අදුරන උන්ට දීලා කියලා. ඇයු බන් ඔච්චර මෝඩ? ස්කෝලෙ ගියෙ කීයෙ පන්තියටද? වහල්ලු වෙලා ජිවත් වෙන එක දැන්වත් ඇතැරපන්.
@athalproductions7142
Ай бұрын
@@ruwanhettiarachchi6980අනේ හරකෝ අත්‍යවශ්‍ය සේවා කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන වර. දේශපාලුවෝ රටට මෙච්චර ඇරලත් තොපිට රිදෙන්නේ තොපිත් හොරකම් කරපු උන්ගේ ලමයිවත් වෙන්නැති. අප්පලා මහප්පලා හිරේ යනවට දැන් රෙවිලා ඇත්තේ....
@danushkapathirana8228
Ай бұрын
මුන් රනිල්ට කඩේ ගියේ මේ හින්දා නේ..අනේ පවු ගමේ..මිනිස්සු ..මුන්ට කඩේ ගිය.😂😂😂😂😂
@rvandephili
Ай бұрын
ඒකනම් ඇත්ත
@thusharajayalath8848
Ай бұрын
මේකා කරපු වැඩ විශ්වාස කරපු මෝල් ලක්ෂ 22ක් හිටියනෙ ඉතිං...උපදේශකයොම අන්තහ්පුරයක් විතර....
@EranjanaKG
Ай бұрын
මේවා පාඩම් වලට ගනිල්ලා මිනිසුනේ.රටේ භාණ්ඩාගාරේම කාල තියෙන්නේ මාරුවෙන් මාරුවට මේ දේශපාලුවෝ ටික.රටේ අහිංසක මිනිස්සුන්ට ලුනියි බතුයිවත් ලමයින්ට කන්න දෙන්න නැතිව ගියා.රටේ යහපත උදෙසා මාලිමාව වටා එක් රොක් වෙමු ජාති ආගම් භේද නැතිව.
@shameeer
Ай бұрын
දැන් නම් බැරිවෙයි ශ්‍රී ලංකා
@renukadamayanthi2493
Ай бұрын
මහා මැතිවරණයෙන් එලවලම දන්න ඕනේ කාලකන්නි හැත්ත
@namalvithugunasekara3759
Ай бұрын
මේ යකා වැල් පාලමේ යද්දි අනික් අය ගිහින් තියෙන හැටි
@nishantharanathunga1298
Ай бұрын
අපි වැල් පාලමේ යවලා..උන් හෙලිකොප්ටර් වල ගිහිල්ලා..පව් රනිල්..
@pubudukumara-mq9dw
Ай бұрын
ඔය නාකියා හිරේ දාපියව්.....
@nilushisilva1790
Ай бұрын
අහින්සක මිනිස්සුන්ට වාහනයක් ගන්න එක මිනිස්සුන්ට මුන් හීනයක්ම කලා..indian යකඩ ගොඩකම මිල බොරු ගනන් වලට යැව්වෙ මුන් ..😢 අද ලන්කාවෙ වාහන බොරු මිල හැදුවේ මේ කාලකන්නි ටික ඒකෙනුත් කොමිස් ගහන්න ..අහින්සක මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරිද ??????
@hemanthajayasekara5695
Ай бұрын
අපිට ෆුට් බයිසිකලයක් ගන්න බැරි තත්ත්වයට රට පත්කරලා මුන් විදලා තියෙන සුරසැප.
@captaingalway8005
Ай бұрын
මොනවද බං මෙ රොසි සෙනානයකගෙන් රනිල් වික්‍රමසිංහ ගත්ත උපදෙස්
@GPIOmarAbdulrabAli
Ай бұрын
Kelin kara ganna wenna barida nikamata hithuwe...
@ChampikaDilrukshi-n6z
Ай бұрын
ගනනක් වත් හරියට කියවා ගන්න බැරි රෝසි ඕලෙවල් වත් පාස් නැහැ😂😂😂එයාගෙන් මොනාද උපදෙස්
@asankaperera5160
Ай бұрын
වාරික වශයෙන් හෙන ගහන්න ඕනි.😮😮
@Kumarsenaratne6452
Ай бұрын
පෝශේ එකෙන් ගිහිල්ලා දීපු උපදේශ මොනවාද දන්නෙ නැහැ.......
@tribelife7650
Ай бұрын
පූසිව චූන්කරල පොනිල😹
@ladiswashharoom
Ай бұрын
බලාගෙන ගියහම මැදමුලන හොරු සෙට් එකට දෙවෙනි නැහැ බටලන්දේ යි උගේ හොරු සෙට් එකයි
@rvandephili
Ай бұрын
උන් ඔක්කොම හොරු මල්ලි
@Aimagination_
Ай бұрын
පවුලෙ අය සජබෙට දුන්න නිසා මමත් මොඩ වෙලා සජබෙට ගැහුව කතිරෙ ,මේ පාර පාර්ලිමේන්තු මැතිවරනෙට මමයි පවුලෙ ඔක්කොමයි මාලිමාවට තමයි
@shriyaniherman8345
Ай бұрын
🙏🙏🙏❤️❤️❤️🇨🇦🇨🇦🇨🇦
@lalivith508
Ай бұрын
එහෙන් අරන් මෙහෙන් දෙනවා. මේවා වෙන්දේසි කරලා මුදල් භාන්ඩාගාරයට ගන්න. අත්‍යයවශ්‍යයසේවා වලට V8, ප්‍රාඩෝ, බෙන්ස් මොකටද, ඒවාට ඔනේ වැඩි පෙට්‍රල් ප්‍රමානයක් ගතහැකි මිල අඩු වාහන. මේවට පෙට්‍රල් ගහලා දුවල කරන අත්‍යයවශ්‍යය සේවා වල අගයක් නැහැ මොකද සේවයට වඩා වියදම අධිකයි. මට හිතෙනවා මෙ ගත්ත තීරනය නම් හොදමදි.
@h_i_m8836
Ай бұрын
රට බන්කොලොත් උනේ කොහොමද අහන උන්ට කනට ගහලා මේවා පෙන්නපන්
@rvandephili
Ай бұрын
උන් මේ කැපෙට හැදෙන වහල්ලු නෙමෙයි
@zak-zr1xn
Ай бұрын
එන ඡන්දෙ අනිවාර්යෙන් UNP කාරයන් පාර්ලිමේන්තුවට යවලා පුරවන්න . ලංකාවට දෙයියන්ගේම පිහිටයි . වාසනාවට අනුර මහත්තයා ජනාධිපති වුණා.
@ashaneranga6449
Ай бұрын
අජිත් රාජපක්ෂ - පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් බණ්ඩාර - කෝප් කමිටු සභාපති මුන් ජනාධිපති පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෝ වුණාම අර තනතුරුවල රාජකාරි අපක්ෂපාතීව කරන්නෙ කොහොමද?
@isurusampath4852
Ай бұрын
එක වචනයයි .කාලකන්නි .
@SajithKahagalla
Ай бұрын
ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන හරියටම මාසයකින් රජයට කොපමන මුදලක් ඉතිරි වූයේද යන්න රටට හෙලි කිරීම ඉතාම වැදගත් එතකොට බලාගන්න පුළුවන් මේ තක්කඩි කසඩ දේශපාලුවො මේ රට මොනතරම් විනාස කලාද කියල සහ ආර්ථික අර්බුදයට මුන්ගෙ දායකත්වය කොපමණද කියල
@rvandephili
Ай бұрын
අපේ සල්ලි මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන සජියා ආවනම් මේවා continue වෙනවා sure
@nandanidisa1031
Ай бұрын
අනුර ජනාධිපතිකරන්න ජන්දය දුන්න සියලුම දෙනාට පිං, නැත්නම් අපි තවමත් අන්ත දුක් විදිනවා, අපි සියලුම දෙනා මහමැත්වරනයෙදි මාලිමාවෙන් පාර්ලිමෙනිතුවට යවන්න, හොරු යවන්න ගෙදර
@chanakathushan7504
Ай бұрын
මුන්ට දුන්න වාහන දෙකක් විකිනුවනම් අපේ ගමේ මුලු පාරම හදන්න තිබුන.ඒත් අවුරුදු ගානක් ගියා තාම අපි යන්නෙ අලි නාවන්න පුළුවන් තරමේ වලවල් තියෙන පාරක 😢😢
@malidayani764
Ай бұрын
Aiooooo meva ape සල්ලි 😢
@ireshamadushani
Ай бұрын
මුන් මේවගේ යද්දී අපි ඇල්ටෝ කාර් එකක් වත් කවදා ගන්න වෙයිදා කියලා හිතුව..පර බල්ලෝ අපේ සල්ලි වලින් සුර සැප විදලා..අපි දුක්විදින්න ඕන...මුන්ට හෙන වැදිලා මදී ..
@VincentFernando-wy1ui
Ай бұрын
බලාගෙන ගියාම රනිල් වික්‍රමසිංහ කියන්නේ අමු සක්කිලියෙක්නෙ.මයිත්‍රියට වාගෙම මූටත් අපි ජනාධිපති කියල කිව්වානෙ. අයියෝ අයියෝ අයියෝ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😊
@thusithasuraj755
Ай бұрын
රනිලාට කඩේ යන පුන්නක්කු ගවයෝ ඉන්නවනම්.මේ කියන්නේ මුන් සැප ගන්නේ තොපේ දරුවන්ගේ අනාගතයෙන් බොලව්..
@gihandhanushka7047
Ай бұрын
මේ ඉන්නෙ අපේ ලොක්ක. ලොක්ක අපිට බොරු කිව්වෙ නෑ.. 🤑
@udenagangadhara9721
Ай бұрын
අපේ බදු සල්ලි කාපු තොපි ඔක්කොටම වැහි නැති හෙන
@rasf223
Ай бұрын
මුන්ට හොදක් වෙන්නෑ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නිකම් කකා බිබී සැප වින්ද කාලකන්නි
@shriyaniherman8345
Ай бұрын
තවත් රැවටෙනවානම්🐂🐂🐂
@kumudumaleeperera1057
Ай бұрын
රටට, මොනා කරලද මේ , 😢😢😢😢😢
@EnjoylifewithLCS7753
Ай бұрын
මෙච්චර කියද්දිත් තාම වහල්ලු ඉන්නවා ඉතින්...මොනා කරන්නද ???
@kumara-v5m
Ай бұрын
සිරස ටීවී තමයි සුපිරිම ..කියන එක කෙලින්ම කියනවා නැති වෙන්නම ❤❤ ආදරෙයි සිරස ❤❤ජනතාවගේ නාලිකාව ❤
@ceylonviews1641
Ай бұрын
මෙහෙම ආරක්ෂක අංශ වලත් වාහන awa භාවිතා වෙනවා . සමහර army එකේ අයගේ ගෑනු , හොර ගෑනු ගමන් බිමන් යන්නේ මහජන වියදම් න්.
@imashamunupura7950
Ай бұрын
රටෙ මිනිස්සුන්ගෙන් 50% වෙලක් ඇර වෙලක් කකා උදෙ ඉදන් රැ වෙන් කබුරද්දි මුන් ඒ අහින්සක මිනිස්සුන්ගෙම බදු සල්ලි කොච්චරනන් මෙ වගෙ විනාසකරන්ඩ ඇතිද 😢. හොස්පිටල් එක්ක බෙත් ටිකක් නැ මිනිස්සු දුප්පත්කමෙන් මිරිකෙනවා මුන් එ සල්ලිවලින් ආතල් ගන්නවා 😢 . අනුර සහොදරයාවත් මෙ රට ගොඩගනී ❤ විස්වාසයි
@dilipasanga8907
Ай бұрын
🥀🐘☎️ චන්දෙ දෙන උන්ටත් හෙන ගහන්ඩ ඕන
@gayashangayashan5743
Ай бұрын
අපි දුක්විදින මොහොතක් පාසේ ,තොපිලට හෙණම ගහපන්😢😢
@hashankumara1127
Ай бұрын
ඩයනට..රොසිට.. ලොක්කා හොදට සලකළ වගේ..නැ සීතා අඹරෙපොල එයාටත් සලකලා
@shriyaniherman8345
Ай бұрын
ගෝටා ඩීල් දාල තමයි පුටුව දුන්නේ රනිලට
@MAVITHRABEATZ
Ай бұрын
මිනිස්සු පාරට බහින්න ඕනේ මුංට විරුද්දව 😢😢😢
@sisirakumara1045
Ай бұрын
අැයි ඝමිතට ජෝඝ්ටන් දුන්නු වාහන ගැන කිවෙ නැනෙ අැ එක අමතකද
@shethansilva250
Ай бұрын
රනිල් හැමතිස්සේම රට ගමන් කරනවායි කිව්ව වැල් පාලමයි අපි හිතන් හිටිය වැල් පාලමයි වර්ග දෙකක් ද කොහේදෝ කියලා හිතෙනවා මේවා දැක්කම😂😂😂😂
@ADAYINMYLIFE-j1n
Ай бұрын
වැල්පාලමෙන් ගොඩ කරපු ලොඩ කිරිල්ල
@PathumMihiranga-tn4ln
Ай бұрын
උපදේශිකාවක් වීමට රෝසි ට තියෙන සුදුසුකම් මොනාද. 😂😂
@චමීරසම්පත්-ෆ2ඥ
Ай бұрын
රෝසිට චීස් කන්න මාසෙට ලක්ෂ ව්ස්සක් ගිහිල්ල හොයා බැලිය යුතුයි
@trcoperation
Ай бұрын
අපිත් second වෙන්න හොඳ නෑ. ගේමක් ගහලා සුපිරි වාහනයක් ගමු.
@laksirirupasinghe2991
Ай бұрын
මේ කාලකණ්ණි හැත්ත ට චන්දේ ආයේමත් දෙන්න එපා
@kumaKsmk
Ай бұрын
ඉන්ධන මිල අඩු වෙයි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට.. ඔක්ටේන් 92 රු. 21කින් පහළට නව මිල රු. 311 සුදු ඩීසල් රු. 24කින් පහළට නව මිල රු. 283 සුපර් ඩීසල් රු. 33කින් පහළට නව මිල රු. 319 භූමිතෙල් රු. 19 කින් පහළට නව මිල රු. 183 ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනසක් නැහැ..
@cocoon2024
Ай бұрын
ඕවා විකුණලා ලක්ෂ 6ට විතර අළුත්ම තත්වෙ පවතින ඇක්වා, වීට්ස් වගේ ජපන් වාහන ටිකක් ගෙනවානම් තෙල් වලට යන මුදල ඉතිරියි.
@shriyaniherman8345
Ай бұрын
මොන 6 ද ඕවා ලක්ෂ 200 - 600 අතර
@cocoon2024
Ай бұрын
@@shriyaniherman8345 oya poddak hoyala balanna japan ganan. aqua 2024th $20000ta aduwen hoyaganna tiyanawa. ekiyanne 60laks walata wada aduyi
@kalpamanoj813
Ай бұрын
අනුර සහෝ ඔබට අපේ සහයෝගය දිගටම ජයවේවා ❤
@nothingOS2.2
Ай бұрын
rosy Cayenne s eken race giyada
@hapurohitha7700
Ай бұрын
මුන්ට චන්දෙ දුනුන් එවූන් දැන් වත් තේරුම් ගනිල්ලා
@MAVITHRABEATZ
Ай бұрын
හයියෝ රට ඕන කමෙන් බංකොලොත් කරලා..මුංගේ ගෙවල් ගිනිතියලා මදි 😢😢😢
@jagathattanayaka5798
Ай бұрын
බලන් ගියාම රනිලට පුලුවන් වාහන බෙදන්න විතරයි..😂😂😂😂😂
@AmithaHettiarachchi-e2o
Ай бұрын
Ammooooo ape salli...hena gahapiyaw...thopita ape janapathi budusaranai wewa...
@popsicle_yeti
Ай бұрын
උන්ට පෝශා අපිට ත්‍රිපෝශත් නෑ😪
@praveekashankitha5139
Ай бұрын
වෙනස කරන්නට දායක වූ දකුණ,බස්නාහිර ඇතුළු සැමට තුති💖 නැත්නම් මුන් අපේ රීරි වකුගඩුත් ගලවන් කනව🤑
@sriyanirajapaksha5584
Ай бұрын
අනේ අපේ සල්ලි ලැජ්ජා වෙන්න ඕන මේ හිටපු පාලකයො රට හිගමනයට දැම්ම
@Danie5828
Ай бұрын
ඇමතිවරැ ලේකම්ලා වාහන පදින එක නෙමෙ අවුල. එච්චර Facilities හම්බෙලත් මුන් මෙ රට ගෙනාපු තැන. මුන් බලයට එන්නෙ තමනුයි තමන්ගෙ පවුලෙ එවුනුයි පරම්පරාවමයි ගොඩදාන්න බලාගෙන. එහෙම නැතුව දක්ශ අවංක ඇමතිවරැ, ලේකම්ලා, පරිපාලන නිලධාරිවරැන්ට රාජකාරි වැඩවලට වාහන හම්බුනා කියලා මගෙනම් කිසිම විරෝදයක් නෑ
@ravindraatapattu4689
Ай бұрын
ගෑස් සිලින්ඩර බයියොන්ට බදු ගෙවන්න කියපල්ලා රනිල්ගෙ පුක හෝද හෝද
@tribelife7650
Ай бұрын
තෙල් ගැහුව විතරක් නෙවෙයි තෙල් පෝලිමේ ජීවිත පූජා කරේ ලෙඩ මරගාතේ
@thilinajayasinghe7339
Ай бұрын
මේ වට කවුද ගෙව්වෙ සහ ඒවගෙන් රටේ මිනිස්සුන්ට ( ගෙව්ව අයට ) ලබා දුන් වටිනා කම මොකක්ද? ඒවාට රනිල් මහතා වග උත්තර බැදීමට බැදී සිටිය යුතු අතරම ඔහුට එයට වගකීමට සිදුවීම අනිවාර්යයම බව මතක තබා ගන්න”!!! ගැලවිලි නම් බොරු”!!! ( තාම එක්කෙනෙක්වත් හරි ලෙස එකම හෝ දඩුවමකට යටත් නොවුන නිසාමනේ අද මේ රටේ ඔය රැල්ල සම්ප්‍රදායක් වී තියෙන්නෙ” දැන් ඒක ඉවත් කරන්න කාලය හරි !!! නැතහොත් සුදුසුම දේ වෙන්නත් නියමිතයි”!!!) අපි බලමු “!!! මේ රටේ ඉදිරි මාසය මොකද වෙන්නෙ කියා”!!! Good Luck all “!!!
@ahamedshaby7104
Ай бұрын
Yakoooo munwa maranna epai....balapanako list ekaaa😮
@janakakodituwakku7775
Ай бұрын
හත්සිය වැනි like එක මගෙන්.
@samithajay9761
Ай бұрын
Anee attatama me manussaya awa nisa minissu mewa danagatta.thopitanam yanna apayak na raniloo
@sajithdilshan3404
Ай бұрын
මේ හැමෝටම නිවන් සුව ලැබේවා!!!
@malidayani764
Ай бұрын
Munta hena ගහනවා
@ivanalwisaivn8556
Ай бұрын
News eka දෙපාරක් බැලුවා
@laksirirupasinghe2991
Ай бұрын
මුන්ට ගෝල් ෆේස් එකේ පෝලිමට තියලා වෙඩි තියන්න වටින්නේ ..කාලකණ්ණි හැත්ත
@mudithdesilva5874
Ай бұрын
Sirasa and Siyatha.❤❤❤
@janithsandeepa3628
Ай бұрын
මේ නාකී පකයව තියන්නවටින් නෑනේ
@dammikatherapperuma8875
Ай бұрын
Thank you සිරස.🎉🎉🎉
54:41
මැතිවරණ උණුසුමෙන් පසු දවස | දයාසිරි ජයසේකර සමග නජිත් ඉන්දික |Dawasa |18/11/2024
Newsfirst Sri Lanka
Рет қаралды 17 М.
38:32
අලුත් කැබිනට් එක උදාරයි! දැන් ඉතින් කොණක ඉඳන් සුද්ද කරමු! | Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 24 М.
00:37
Haunted House 😰😨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 15 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 16 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 38 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 44 МЛН
24:17
එතෙක් මෙතෙක් ඉතිහාසයේ කැබිනෙට්ටුවකට දීපු සැරම උපදෙස් මාලාව
VFM RADIO 107
Рет қаралды 240 М.
11:44
ලෑන්ඩ් රෝවර් සමාගමත් මිළදී ගත් ටාටා කම්පැනියේ අයිතිකාරයාගේ කතාව | Success Story of Ratan Tata
Wishma Lokaya
Рет қаралды 189 М.
2:29
හංගපු සල්ලි සියල්ල ගේන්න ආණ්ඩුව කටයුතු කරනවා | Wasantha Samarasinghe
Newsfirst Sri Lanka
Рет қаралды 5 М.
16:31
එයාට දෙන්න පුලුවන් විහිලු සපයන රෝල් එකක් තමයි.රනිල්ට දෙන තනතුර ගැන අගමැතිණිය කෙලින් කියපු සැර උත්තරය
The Life Traveler
Рет қаралды 72 М.
15:12
අගමැති හරිනිමයි | ලාල්කාන්තට ලැබුණු ඇමැති ධූරය | Neth News
Neth News
Рет қаралды 24 М.
42:08
"ඉස්සරහට බලා ගමු" පැරදුණු අය කරන්න යන අමුතු වැඩේ මෙන්න | 2024-11-18 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 8 М.
16:29
දේශපාලකයන්ට සිටි ආරක්ෂක නිලධාරීන් ගණන මෙන්න | ගංජා ඩයනාටත් රන්ජන්ටත් පොලිස් ආරක්ෂාව ලබා දීලා |
Sudaa Creations
Рет қаралды 243 М.
11:06
ගෝඨාභයත් මහින්දත් අමතා වෙල්ගම 2021දී කළ අදටත් ගැලපෙන කතාව-මූදෙන් පැන්නම මේසාප, වදින්නෑ කියනඑක බොරු
The Life Traveler
Рет қаралды 443 М.
8:00
Republicans "Stunned" by Trump's New Cabinet Picks | Vantage with Palki Sharma
Firstpost
Рет қаралды 448 М.
15:01
එස්.බී. පාට් 2 ආවා - 7 වැනි විනාඩියේදී ගිනි ඇවිලෙයි
VFM RADIO 107
Рет қаралды 43 М.
00:37
Haunted House 😰😨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 15 МЛН