කොටු ගහන්නේ නැතුව Portrait අඳිමු

  Рет қаралды 13,410

THOUGHT OF ART by Shashintha Dilhani

THOUGHT OF ART by Shashintha Dilhani

Күн бұрын

Grid method වගේ එකක හිර වෙන්නේ නැතිව නිදහසේ Portrait අඳින එක අපි හිතනවට වැඩිය ගොඩක් ලේසියි. කරන්න තියෙන්නේ පුළුවන් හැම වෙලාවකම practice කරන එක. ඒ ක්‍රමය ඉගෙනගත්තට පස්සෙ ඔයාට කෙනෙක් ඔයා ඉදිරියේ ඉන්න කොට බලාගෙන අඳින්න උනත් පුළුවන්.
ඒ වගේම තමයි මේ ක්‍රමයට හුරු උනාට පස්සේ ඔයා කොටු ගහලා අඳින්න අකමැති වෙන්නත් පුළුවන්. 😊
ඉතින් free hand portrait කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඒ ගැන කලිනුත් පාඩම් කිහිපයක් එකතු කරලා තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. ඊට අමතරව තවත් youtube එකේ බැලුවොත් ඕන තරම් පාඩම් ඔබට සොයාගන්න පුළුවන් වේවි. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට චිත්‍රයක් ඇඳලා බලාවි කියලා මම හිතනවා.
ඔබත් අපේ online චිත්‍ර පන්තියට සහභාගී වීමට කැමති නම් whatsapp පණිවිඩයක් ලබා දෙන්න
0779225209

Пікірлер: 31
@dilkigunawardhana4235
@dilkigunawardhana4235 Жыл бұрын
මිස් පාඩමක් දානකල් හිටියෙ.තෙරුවන් සරණයි මිස් ♥️🌼
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
😍😍😍❤️🥰
@sandunithennakoon9990
@sandunithennakoon9990 Жыл бұрын
මේ ක්‍රමය හරිම නිදහස් 🥺♥️
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
😍😍😍❤️
@mohammedmuzammil2526
@mohammedmuzammil2526 Жыл бұрын
Teacher great ❤️💐
@celienarunali
@celienarunali Жыл бұрын
Godak lassanai miss
@ineshasanka5954
@ineshasanka5954 Жыл бұрын
බොහොම හොඳයි නංගී
@koggala404
@koggala404 Жыл бұрын
Niyamai teacher
@poojapunchihewa9276
@poojapunchihewa9276 Жыл бұрын
Teacher, mn teachergn purudu wela portrait andinwa... e wagemai mn methaka indala portrait wala hyperrialism andinn ptn gtta.. ekedi teacher konde tmai mta amaruma, portrait wala nm prshnyak nehe, eth hyperrialism wlt mn indenting techniques ehmath use krnwa.. eth tikak amarui konde.. ane eka gena content ekk krnn pluwnd?
@nethmanethma8303
@nethmanethma8303 Жыл бұрын
portrait අඳින්න හොඳ paper එක මොකක්ද
@subhashiniliyayanage7364
@subhashiniliyayanage7364 Жыл бұрын
Portrait drawing චිත්‍ර අදින්න දන්නෙම නැති⁣ කෙනෙක්ට මුල ඉදලා පටන් ගන්න ඕනි.මොන video එකෙන්ද පටන් ගන්න ඕනි මිස්.
@Art-fixxer
@Art-fixxer Жыл бұрын
Madam adinna hoda kaden ganna puluwan madam adina chithra potha mokakda madam 🙏🙏🙏
@samanpushpakumara4945
@samanpushpakumara4945 Жыл бұрын
Thank you miss 👍
@imashasewmini-ru3jw
@imashasewmini-ru3jw Жыл бұрын
Akke blendin stump nathnam cotton button use krnn puluwand
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
පුළුවන් . නැත්නම් blending stumps ගෙදරදිම හදාගන්නත් පුළුවන් ❤️ kzbin.info/www/bejne/eqapp4Gkl7iDoLs
@MaheshikaHansani
@MaheshikaHansani Жыл бұрын
Thax mis 🙏🙏🙏
@yasho6686
@yasho6686 Жыл бұрын
E kiyanne kenekva e vidihatama balagena adina ekama nemei portrait ekak kiyanne character eka sketch eken pennana uthsaha karana eka Saha therum ganimada miss?
@subashiniliyanage-yr7sg
@subashiniliyanage-yr7sg 5 күн бұрын
කෙන්ඩේ අදුරැ කරන්නේ මොන පැන්⁣සලෙන්ද එලිය කරන්නේ මොන පැන්සලෙන්ද
@Songvibez10146
@Songvibez10146 Жыл бұрын
Mis ganna puluwan hoda pencil thiye da man H ,HB pencil athi ne
@lasithamadushanka1914
@lasithamadushanka1914 2 ай бұрын
මිස් අර එලිය අදුර දාපු සුදු පාට පැන්සල මොකද්ද
@anuradharathnayaka8888
@anuradharathnayaka8888 7 ай бұрын
අනේ මිස් මට මගෙ යාලුවෙක්ගේ රූපයක් අදින්න ඕනෙ ඒත් හරියට අඳගන්න බෑනෙ😢
@candle_arts
@candle_arts Жыл бұрын
❤❤
@najithnajith1722
@najithnajith1722 Ай бұрын
❤❤👍👍👍👍🙏🙏🙏⭐⭐⭐
@zippedart680
@zippedart680 Жыл бұрын
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 8 ай бұрын
⚘⚘wasnaweva⚘⚘⚘⚘⚘⚘⚘
@ThinuraIdusha
@ThinuraIdusha Жыл бұрын
Miss clz fees kiyada online
@subhashiniliyayanage7364
@subhashiniliyayanage7364 Жыл бұрын
මිස් online class කරනවද
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ඔව්.whatsapp මැසේජ් එකක් දෙන්න 0779225209
@Rashmika-z6y
@Rashmika-z6y Жыл бұрын
❤❤
@zippedart680
@zippedart680 Жыл бұрын
චිත්‍ර | සාමාන්‍යපෙළ | Q & A with Shashi & Sachi
13:20
THOUGHT OF ART by Shashintha Dilhani
Рет қаралды 2,9 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Portrait අඳිනකොට Textures දානවද? | drawing | AL Kalakaraya
11:09
AL Kalakaraya - AL කලාකාරයා (Art Life)
Рет қаралды 1,2 М.
8 TIPS - DRAW A BETTER PORTRAIT (Realistic Face From Life)
7:19
ArtistChronicle
Рет қаралды 1,6 МЛН
How to make Blending Stumps at home
9:24
THOUGHT OF ART by Shashintha Dilhani
Рет қаралды 39 М.
Nose Anatomy and Eye Drawing Techniques from My Old Art School Notebook
20:07
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН