රුවන්වැලිසෑයේ චූඩා මාණික්‍ය පාදමේ මැණික් කෝටි 4000 කට හොරෙන් විකුණලා,,ඇන්ටනාවක් සවි කලේ කාගේ උමනාවටද

  Рет қаралды 723,036

Siwhela TV

Siwhela TV

Күн бұрын

මෙහි ඇති කරුණු වල සහ ප්‍රකාෂ වල අයිතිය සහ වගකීම් සියල්ලම මෙ⁣ම මුල් අයිතිකරු සතු බව කරුණාවෙන් සලකන්න.
Please note that all rights and responsibilities of the Content and the Disclaimer herein rest with the original owner.
මෙය සම්පූර්ණයෙන් බලන්න.. දැනුවත් වන්න...
Share කරන්න...
Contact us on e mail : siwhelatvnew@gmail.com
අපගේ අනෙක් චැනලය Subscribe කරන්න :
www.youtube.co....
සිව්හෙල ටීවී Facebook පිටුව Like කර එකතු වන්න : / siwhela-tv-2. .
#Gossip#News​​#SiwhelaTV

Пікірлер
@dhanukamunasinghe6949
@dhanukamunasinghe6949 2 жыл бұрын
චූඩා මානික්‍ය තියන්න රැල්ලක් හදමු අපි රටේ අනගතේ වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhukaluarachchege2768
@madhukaluarachchege2768 2 жыл бұрын
Karunakarala post akak hahaha denna share karanna
@dhanukamunasinghe6949
@dhanukamunasinghe6949 2 жыл бұрын
@@madhukaluarachchege2768 therune ne kiwa de
@charithdahanayaka5085
@charithdahanayaka5085 2 жыл бұрын
අනිවාර්යයෙන් , මම එකගයි,, වැඩේ කරමු
@shashichathuranga4328
@shashichathuranga4328 2 жыл бұрын
Aniwarenma karanna ona meka
@NDS-ed9bt
@NDS-ed9bt 2 жыл бұрын
Aniwaryenma 🙏🙏🙏
@bnimal-so8xe
@bnimal-so8xe 3 ай бұрын
අනන්ත බුදු ගුන ආනුභාවයෙන් ඔබ දේදනාට උතුම් රැවන්වැලි මහා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@seiyedjaffarsadiqmoulana8654
@seiyedjaffarsadiqmoulana8654 2 жыл бұрын
දෙයියනේ, මම ශ්‍රී ලාංකිකයෙක්, ඒ වගේම මුස්ලිම් ආගම ඇදහිල්ලෙන්, මම මේක අහනකොට, මගේ ඇස්වලින් කඳුළු වැටුණා, ඇත්තටම හදවත රිදෙනවා, අනේ මගේ ලේ!, අනේ මගේ සිංහල සහෝදරවරුනි!, මගේ හදවත්!, කරුණාකර ඔබේ ආරක්‍ෂා කරන්න. උරුමය සහ ඔබේ ආගම සහ ශිෂ්ටාචාරය. ඔබ එය නැති කළහොත්, ඔබේ සම්පූර්ණ අභිමානය සහ ගෞරවය ඔබට අහිමි වනු ඇත. By God, I am a Sri Lankan, as well as in faith a Muslim, when I heard this, tears falling from my eyes, really heart paining, oh my blood !, oh my singhalese brothers!, my hearts!, please protect your heritage and your religion and civilization. If you loose it, you will loose your entire indinties and dignities.
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මුලින්ම සොයා බලන්න මේ කතාව ඇත්තක්ද කියල. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය්. නිරපරාදේ අකුසල් පුරව ගන්න එපා.
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
@@user-mf1gu5vd6y ඇයි සැක හිතුණේ? මේ කතාව තවත් පිළිගත් පුද්ගලයන් ගණනාවක්ම කියනවානේ.මේ මහතා ගෙන් පිහිට ලබාගැනිමට කවුරු හරි කතා කලේ නැද්ද ?
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
@@ranasinghawasantha5535 ඥානක්කා කියන දේ පිලිගත් නායකයො ඉන්න රටේ තව මොනවද මහත්මයා? විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව කිසිවක් පිලි ගත නොහැකිය. 🙏
@harshanaeranda3690
@harshanaeranda3690 2 жыл бұрын
Agama wadakna apita oya aththatama sri lankikayek...ape rate deya gana oya duk una ....oba uthum minisek....dewi pihitai oyata
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
@@user-mf1gu5vd6y පුරාවිද්‍යා එකෙන් චුඩා මාණික්‍ය ම්ස එය සව්කර ඇති පාදම ගලවන්න අවසර නොදි තිබිය දි එය ගලවා තිබිම සැක සගිතයි නේද ?හැම දේම විද්‍යාව මගින් තහවුරු කිරිම අපහසුයි .ප්‍රේමදාස කාලේ STF එක මුරටදාල නිදන් කඩපු ස්ථාන තියෙනවා නමුත් ඒවා අදටත් එලිකරන්න කවුරුත් නැහැ.ගම්වැසියන් බයට කියන් නැහැ.ඒකයි මේ රටේ හැටි .
@s.k.5700
@s.k.5700 2 жыл бұрын
මහා සෑයේ සත්‍ය තත්වය , ලොවට හෙලිකිරීම වෙනුවෙන්, ඔබ දෙපලට පින් සිදු වේවා.....
@maxipelperera7670
@maxipelperera7670 2 жыл бұрын
රුවන් නැලි සැයේ ⁣ දෙවල් හොරා ගන්නවානම් රටෙ ජනතව සතු දේවල් කොහොම හෙරා කන්න ඇති කියලාද හිතෙන්නෙ දැනුවත් කල ඔබ සියලුම දෙනාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏💙💙💙💙💙
@romeshjayathilake
@romeshjayathilake 2 жыл бұрын
මෙහි සත්‍ය අසත්‍ය සොයා බලා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමි මාගේ නිර්මල බුදු දහම මුදුන් මල්කඩ වු රුවන් මැලි මහා සෑ රදුනේ ඔබ වහන්සේ මගේ රට ස්වභාවික විවසන වලින් ආරක්ෂා කර දෙත්වා, රට ස්වංපොෂීත කර දෙත්වා, මේ රටට ආගම දහම ආරක්ෂා කරන නායකයෙකු බිහි වේවායි මගේ ප්‍රාර්ථනය සක්වල සියලුම දෙවියන්ට පෙනේවා සාදු සාදු සාදු ...
@romeshjayathilake
@romeshjayathilake 2 жыл бұрын
මේවැනී අකටයුත්තක් සිදුවී ඇති නම් එයට සම්බන්ධ වු සියලු දෙනාටම දඩුවම් ලැබේවා .... සාදු .සාදු සාදු
@elenieleni3859
@elenieleni3859 2 жыл бұрын
රුවන්වැලි මහා සෑයේ කොල්ලා කෑමට සහභාගි වු සියලූම දෙනා මේ විශ්වයේ ඇති උත්තරීතරම ශක්තියෙන් සුන්නත්දූලි වෙත්වා!
@vbjayasekara2935
@vbjayasekara2935 2 жыл бұрын
එහෙම වෙන්නෙ නෑ
@sachinthainduwara4514
@sachinthainduwara4514 2 жыл бұрын
@@user-mf1gu5vd6y ඔයා කෝමද ඒක බොරු කියලා දන්නේ. ඔයාට සාක්ෂි තියෙනවද ? මෙච්චර මේ පුද්ගලයා මේවා මේවා සාක්ෂි කියලා photos එක්කත් කියද්දී අපිට එක පාරට බොරු කියලා නිගමනය කරන්න බැහැ නේ.
@kusumdissanayake930
@kusumdissanayake930 2 жыл бұрын
@@sachinthainduwara4514,
@julanmax
@julanmax 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@shamakumari3094
@shamakumari3094 2 жыл бұрын
අනිවාර්යෙන්ම වෙන්ඩ ඕනි
@malaniramanayake7313
@malaniramanayake7313 2 жыл бұрын
හරි වේදනාව දැනෙන කතාවක් අපේ රටට යහපතක් වෙන්න හිතන්න මේ ලක් පොලොව මහිමය පෙන්නන්ඩ සිරිලක රකින මේ උතුම් මනුෂ්‍ය රත්නයකි වාසනාවේවා ආයුබෝ වේවා මහපොළොවට මේ මිනිසුන් ඇවිත් ඉන්නේ සිරිලකට ආදරයෙන් රැකපු මහාබලඇති මහ සම්මත මනු පරම්පරාවේ නෑදෑකමත් ඇති අය ඔබ තුමාට සම්පත් බන්ඩාර මහත්මා හා සිරිලක බබලන්නට කටයුතු කරන සැමටම සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා සාදු සාදු සාදු කියලා මම සිතමි පතමි
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
🙏🙏🙏🙏
@malaniramanayake7313
@malaniramanayake7313 2 жыл бұрын
🌹🌹❤❤👍👍
@malaniramanayake7313
@malaniramanayake7313 2 жыл бұрын
👍❤🌹
@jayanthapalihawadana
@jayanthapalihawadana Жыл бұрын
Buddan saranan gachchami sadu sadu sadu, ditta damma wedaniya karmayath nethida,,
@madushasilva7286
@madushasilva7286 2 жыл бұрын
සම්පත් මහත්තයා ඔබ තුමා මේ වගේ සැබෑ තතු සත්‍ය මහ ජනතව දැනුවත් කරනවට ගොඩක් වටිනවා මෙම වැඩ සටහන සදහා බයක් සැකක් නැතිව ඉදිරියට ඇවිත් අපහට ඇත ඇති සටියන් කීව ජයලත් මහත්මාට බෙහවින් ස්තුතියි 🙏අපි ට මේ පුංචි දිවයිනේ නැති වෙන්න දෙයක් නෑ හැමදයක්ම නැති බන්ගස් තනා කරලා ඉවරයි කව්රුද මේ වට වගකිය්නේ??????
@thejamenike8938
@thejamenike8938 2 жыл бұрын
Yes,yes
@aselapriyanga
@aselapriyanga 2 жыл бұрын
🙏
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
රටක් වටිනා තොරතුරු ගෙන ආ ඔබතුමාට දීර්ඝායුශ ලැබෙත්වා තෙරුවන් සරණයි 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
@indirasiwratne6550
@indirasiwratne6550 2 жыл бұрын
තෙරුවන් සරණින් දළදා වහන්සේ පිහිටෙන් ඔබ තුමාට තවත් ඉදිරියට මේ ගැන කතා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා හරිම ශෝචනීයයි අහනකොට මේ රට විපතින් බේරාගැනීමට ඔබ තුමාට හැකි.නිර්මිත බුදුරගණන් වහන්සේට කරන මේ අපරාධයට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබේ යි තෙරුවන් සරණයි ඔබ තුමා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු රැක දෙත්වා
@ayeshaembuldeniya8622
@ayeshaembuldeniya8622 2 жыл бұрын
මොකක්දෝ කියාගන්න බැරි වේදනවක් හිතේ හිර වෙනවා,ඔබලගේ මේ වචන විශ්ව ශක්තියට එකතු වේවා,සතරවරම් දෙවියන් පිහිට වේවා,🙏🙏
@ashan6246
@ashan6246 2 жыл бұрын
ඒකට කියන්නෙ මෝඩකම හින්දා ඇතිවෙන පුකේ අමාරුව කියලා
@freeenergygeneratorproject7587
@freeenergygeneratorproject7587 2 жыл бұрын
Matath ekama wuna.dear
@budhubana-padayak
@budhubana-padayak 2 жыл бұрын
එක ඇත්ත තෙරුවන් සරණයි සියළු සත්ත්වයාට
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho 2 жыл бұрын
ශක්දෙවිඋුණි .සතරවරම්දෙවියණි ආරක්ෂක දෙවිදේවතාවනි ස්වර්ණමාලී දේවමෑණියනි උුටුගැමුණු දේවතාවුන්වහණ්ස සද්ධාතිස්ස දෙවිතුමණි ඹබවහණ්සේලාත් ලෝකවාසී සැදැහැවතුන් ටත් විධදරාගැණීමට බැරි අයුරින් මේකරකලද අහසපොලව නුහුලනා වංචාවට දේවදඩුවම් උුනමැනවි.⁣දෝනයක් සර්වග්ච ධාතුන් වහණ්සේලා වැඩසිටින මේ පුධබිමට මෙවන් විනාශයක්කලානම් ජනතාවට කුමක්කරයිද?
@thejanganipriyanthi6401
@thejanganipriyanthi6401 2 жыл бұрын
@@ashan6246 yako tho bauddayek nemed
@suniladiya9995
@suniladiya9995 2 жыл бұрын
මගේ පපුව හිරවෙනවා වගේ දැනුන ලෝකපාලක දෙවියනේ තවත් නම් ඉන්න එපා ඔබ වහන්සේල නිහඬව. දිව කනින් අසා දිව ඇසින් බලා යුක්තිය සාධාරණය ඉටු කරන්න දෙවියනේ අපේ ශ්‍රී විභූතිය රැක දෙන්න.සතර වරම් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා. නිසි දඬුවම් ලබා දෙන්න. මේ අපේ මාතෘභූමියයි නිදහසේ ස්වර්ග රාජ්‍යයයි..
@sahan9289
@sahan9289 2 жыл бұрын
ඒ අයත් මහනායක හමුදුරුවවො වගෙ 😏
@priyankanandani6435
@priyankanandani6435 5 ай бұрын
The first time yh ki
@nilanthiliyanage3747
@nilanthiliyanage3747 2 жыл бұрын
සක් දෙවිඳුනි, සතරවරම් දෙවිඳුනි, මේ අසත්පුරුෂ පාලකයෝ සහ මේ මහා පුණ්‍ය භුමියේ මහා සංඝ ලෙස ඉන්නා චීවරධාරීන් පළවා හැරලා විය යුත්ත කරලා මගේ මේ පින්වන්ත රට මුදවා දෙන සේක්වා. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽.
@SanjeewaPereraNiro
@SanjeewaPereraNiro Жыл бұрын
මේ මහත්මයාට බුදු සරණයි, මේ සිදුකරන නිර්භීත එළිදරව්වට.... ඒ මහතාට දීර්ඝායුෂ පතනවා වගේම මේ සිදුවී තිබෙන වරද නිවරදි කිරීමට ඉක්මනින්ම හැකියාව ලැබීවා යැයි ප්‍රාර්තනා සිදුකරනවා
@KithsiriDisanayaka-pt2cg
@KithsiriDisanayaka-pt2cg 3 ай бұрын
දැනුවත් කලාට ඔබ තුමන්ලාට සම්මා සම්බුදු සරනයි මේ විනාශය කලවුන්ට පමනක් මෙකෙන් ශාපයක් ඇති වේවා
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
ඇන්ටෙනාව ගලවන්න ක්‍රියා කරපු ඔබතුමාට බොහොම පිං. සාදු! සාදු! සාදු! රුවන්වැලි සෑයට අත ගහපු කාළකන්නියෝ.
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මෙහෙම බොරු වලට රැවටෙන හැටි. ඥානක්කා 2
@ketakelebandara2604
@ketakelebandara2604 2 жыл бұрын
මේ සත්‍ය හෙලිදරව් කල ඔබතුමාට තෙරැවන් සරනයි හැඩකාර බලකාර නම්බුකාර මුදල්භාර සිද්ධ සූනියම් මහඅප්පච්චිගේ හා මහාබද්‍රකාළී මෑණියන්ගේත් කතරගම දෙවිහාමුදුරැවන් වහන්සේ ඇතුලු සියලු සම්‍යක්ද්‍රශ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🔥🔥🔥💥💥💥.
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
මේ සාපරාධී ක්‍රියාවට වචනෙකින් හරි උදව් කල කාලකන්නි සේරටම ස්භාවදර්මයෙන් දඩුවම් ලැබේවායි ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏 😭😭😭.
@neelralapulperera6453
@neelralapulperera6453 Жыл бұрын
සාදු සාදු ඇන්ටෙනාව ගලවන්න සම්බන්ධ වූ සියලු පින්වතුන්ට සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය. අපි මාන පිංසිදුවේවා
@hmrweerakoon1404
@hmrweerakoon1404 2 жыл бұрын
ජයලත් මහත්තයා ...ඔබතුමා ගැන දැනුන හැඟීම් කියා නිම කරන්න බැහැ..එය වැඩි වු⁣ණා ඇන්ටනාව ගැලවූවා කියන වචනය ඔබේ මුවින් පිට වූ මොහොතේදී.....තෙරුවන් සරණයි ...උතුම් නිර්වාණයට මෙයම හේතු වාසනා වේවා...💐💐💐🙏🙏🙏
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
ගොඩාක් වටිනවා සමිපත් මහත්තයා දැනුවත් කිරිමනමි සිවිහෙලට ජය වෙවා තෙරුවන් සරණයි හොරකම නැති දවසක් කවදා එයිද අපේ මෙ පිං බිමට🙏🙏🌼🌼🌼 💛❤💚
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
දෙනෙතට කදුලක් ඉනුවේ මට විතරද...සක්‍රදේවේන්ද්‍රයානනි..සතරවරම් දෙව් රජවරුනි...උතුම් සොබාදහම් මාතාවනි..ඔබවහන්සේ ලා මේ අපරාදය සත්‍යයක් නම් එයට නිසිදඩුවම් ලබාදෙනු මැණවි....
@ashan6246
@ashan6246 2 жыл бұрын
දෙනෙතට කදුලක් ඉනුවේ මට විතරද.. ow
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Ahagena hitiye puduma dukak ha kalakirimakin.Budunta mehema wancha kapati hora wada karanawanam....APA wage asarana janayata koi taram dewal kara adda.janathawa ge me uthgosanayen ena uthum ratata hadawathin sewaya karana ethuma palamuwen kala yuthu de nawatha me uthum kriyawa me jayalath mahathma kiyana akarayen nima kirimai.
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
@@ashan6246 oba kohomada danne?
@indranijayalath8556
@indranijayalath8556 2 жыл бұрын
විශ්ව ශක්තියේ බලයෙන් සත්‍ය එලිවේවා...පාපකාරි කපටි පව්කාරයින්ට නිසි දඩුවම් ලබාදුන මැනවි...එසේම සොභාව දහමට විශ්ව ශක්තියට කර්මයට පිටුපාන්න කිසිවකුට බැහැ.... හොරුන්ට ශාප වේවා ...
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
ඔව් මමත් ,, මොකද මම පොඩි කාලයේ ඉඳන් හරිම ආසාවෙන් බලාගෙන හිටිය චූඩමානික්‍ය ,,, හරිම දුකක් දැනුණා ,,,
@isolatedstar7136
@isolatedstar7136 2 жыл бұрын
ආශිර්වාදයකි මේ එකමුතුකම.මව්බිමේ වසර ගණනක නිධන්ගත රෝගය මතුපිටින් පමණක් නොව ගැඹුරින්ම සුවපත් වේවා!ආධ්‍යාත්මිකවත් ආරක්ශාව ගැන මේ පිරිස් සිතත්වා!අදාළකම් ඇති සියලු දෙවියන් ඇතුළු උතුමන්ගේ ආශිර්වාදය සැළසේවා! සම්බුදු සරණයි!
@SLMinecraft1389
@SLMinecraft1389 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලටම ...බොහෝම ස්තූතියි
@MalaniWaduge
@MalaniWaduge Жыл бұрын
ඇස්වල ට කදුලු ආවා දෙනො දාහක් වදින පුදන අපේ රුවන් වැලි මහා සෑයේ අනුභවයෙන් අපේ රට අපේ ජාතිය අපේ රටෙ වෙසෙනසෑම සියලු දෙනා ආරක්ෂා කර දේත්වා..!! අපේ රටට මෙ තරමි කරදර මෙ නිසා කියලා මට හිතේනවා... සාදුසාදු සාදු තෙරුවන් සරණයි.
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 жыл бұрын
සම්පත් මහතා ඔබතුමාට ගොඩාක් පින් අපිට මේහැමදේ ගැනම නියම ඇත්ත වටහලා දෙනවට. ඔබතුමාගේ සියලුම වැඩසටහන් මම අනිවාර්යයෙන්ම බලනවා. ඔබතුමා මේහැමදෙයක් ගැනම අපේ මනස අවදි කිරීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතියි. ඔබතුමාට බුදු සරනයි.
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 2 жыл бұрын
,
@nimajayathunga684
@nimajayathunga684 2 жыл бұрын
මෙම චූඩාමානික්‍ය නැවත පැලදවීමට හැකි සෑම කටයුත්තකටම දායක වීමට අපි ලෑස්තියි .... එකතුවෙමු අපේ රට ...අපේ මිනිසුන් ... වෙනුවෙන්
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මේ කතාව සත්‍ය බවට 1. මැනික් සහ ස්වර්නාභරන සංස්ථාවෙන් සහතිකයක් මගින් පෙන්වන්න. 2. විකිරනශීලී පර්‍යේශනයකින් මෙහි ආයු කාලය තීරනය කල හැක. එසේ කර පෙන්වන්න. 3. ඥානක්කා විස්වාස කර රටම නොමග ගිය කාලේ යක්කින්නක් විස්වාස කර බොරු කීමෙන් මිනිස්සු නොමග යැවීමෙන් වලකින්න.
@anulalaa9009
@anulalaa9009 2 жыл бұрын
අනිවාර්යයෙන් ම එකතු වෙමු ...............
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මෙහෙම බොරු වලට රැවටෙන හැටි. ඥානක්කා 2
@ralbader9354
@ralbader9354 2 жыл бұрын
@@user-mf1gu5vd6y d saw 1
@predeepkumara4122
@predeepkumara4122 2 жыл бұрын
අනිවාර්යෙන්ම.
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
සම්පත් පුතා ඔබට යහපතක්ම වේවා !!! ජයලත් මහතා ඔබ මේ දේවල් හෙළිදරව් කිරීම ඔබට බෝහෝම පින්...
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මෙක බොරුවක්
@meowmeow-wk9di
@meowmeow-wk9di 2 жыл бұрын
Ane mahaththayo gata lehanna epa. Ape rata pauu .. ane apiwa beraganna. Siwhelayoma beragannn. Loken uthum rata bawa pennanna . Obamta BUDU SARANA.
@ramyaperera6675
@ramyaperera6675 2 жыл бұрын
🙏🙏🙏 බෝහොම ස්තුතියි ඔබ දෙපලට .තෙරුවන් සරණයි .දෙවිපිහිටයි !!!
@priyanthimalanimalani1602
@priyanthimalanimalani1602 4 ай бұрын
මැතිතුමනි, ඉදිරියට පත්වෙන රජය දැනුවත් කිරීමෙන් අප ලංකා බේරාගන්න. මේවා දකින විට අපට හරිම වේදනාවක් දැනෙනවා. අපි ආසයි අපේ රටට යහපතක් වෙනවා දකින්න.
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 2 жыл бұрын
අපේ රටට සියඑම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .. ජයලත් මහතාණෙනි මෙය අත් හරින්නනම් එපා මේ හොරුන්ට දඩුවම් දෙන්න ඒ යක්ෂ රාජිණියටම බාර කරන්න. සම්පත් මහතාණෙනි ඔබට ගොඩාක් පින් මේවගේ දෙයක් රටට හෙළි කරන්න උදව්උනාට. ඔබලාට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
@ragapaksharagapaksha4368
@ragapaksharagapaksha4368 2 жыл бұрын
Jayalath.mahaththya.ma.karanava.edereyata.gana.yanna
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
අපේ රටේ බලවත්ම ස්ථානයත් කුසල අකුසල නොතකා හොරා කාපු මේ කාලකණ්නින්ට සොබා දහම ,විශ්වයේ අපිරිමිත ශක්තියේ බලයෙන් දඩුවම් ලැබේවා ! 🙏🙏🙏 ඔබතුමාට බොහොම පින් 🙏 මේ ගැන දැනුවත් කලාට .හිතට පුදුම කලකිරීමක් දැනෙන්නේ .අහිංසක ජනතාවට මේ හැම විපාකයක්ම විදින්න වෙලානේ දෙවියනේ.
@geethaniwijetunga3526
@geethaniwijetunga3526 2 жыл бұрын
අපි පිටරටක වාසය කරත් හැමදාම උදේ හවස මේ උතුම් ස්තාන සිහිපත් කරලා නමස්කාර කරනවා,මේක ඇහුවම පපුව පැලෙන්න තරම් වේදනාවක් ඇතිවුණේ, මේ පිංවන්ත මිහිතලයට සියලු දෙව් රැකවරණයි! මේ වැරදී ක්‍රියාකාරකම් ඉක්මනින් නිවැරැදි වී අපේ රට, අහිංසක මහජනතාව ආරක්ෂා වේවා! ඔබතුමන්ලාට බොහොම පින් 🙏 තෙරුවන්සරණයි!
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමන්ලා දෙපළ ටම ගොඩක් දුකයි බෞද්ධ යෙක් විදිහට මට කරන්න පුළුවන් මේ වගේ දේශපාලන හොරුන්ට චීවර යන්ට ශාප කරන එක තව අය දැනුවත් කරන එක විතරයි
@sayuniremantha3915
@sayuniremantha3915 Ай бұрын
Sir ඔබට බුදුසරණ ජය ජය ජය ජය වේවා ගොඩක් ස්තුතිය
@rehanshalk7088
@rehanshalk7088 2 жыл бұрын
මෙතුමා දන්න බොහෝ දේවල් තියෙනවා ශ්‍රීලාංකික අපිට දැනගන්න...මුලින්ම මෙතුමව අපි ආරක්ෂා කරගන්න ඕනී... අපි කොහොම හරි චුඩා මාණික්‍ය පළදවමු... අපිට ඒක කරන්න පුළුවන් .. මෙතරම් උතුම ස්ථාන අපි රැක ගන්න ඕනී... ඔබතුමාට බොහෝම පිං දැනුවත් කිරීම සම්භන්දව .. සම්පත් මහතය අපි ඔබෙන් මෙවැනි වටිනා තොරතුරු බලාපොරොත්තු වෙනවා තව තවත් .... ඔබ මේ රටට කරන සේවයට බොහොම පිං 🙏 හොරුන් සියළුම දෙනා විශ්වය විසින්ම අතුගා පොලවට පස් කරන කාලය අත ලග ...
@winduskumarasiri1889
@winduskumarasiri1889 2 жыл бұрын
ජයලත් මහත්මයා හෙලිකරන මේ සිදුවීම් සියල්ලම එකින් එකට සත්‍යයනම්, ජයලත් මහත්මයාණෙනි ඔබට මා හිස නමා ස්තූති පූර්වකව ආචාර කරමි. එමෙන්ම ලංකාවාසී බෞද්ධ ජනයා ඔබතුමාට අනේක වාරයක් ස්තුතිකරන අතර ඔබ කරනලද මහා මෙහෙවර ඔබගේ මෙලොව පරලොව ජීවිත සුගතිමාවතටම යොමුවීමට හේතුවෙනුඇත. මුදල් නොහොත් කප්පම් නොලැබීම නිසා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ කසාවත්ධාරීන් දෙදෙනා සහ පැරණි චූඩාමාණීක්කයේ තිබූ වටිනා දෑ සොරකම්කල සියලු දෙනාමද ඔවුන්ගේ මරණයන් සිදුවීමට පෙර මේ මොහොතේ සිට,අනන්ත දුක්විඳිමින්ද බොහෝ කාලයක් එසේම ජීවත්වසිටිමින්ද, කරන ලද පාපයන්ට මෙලොවේදීද දඬුවම් විඳීමට ලක්වී සිටිනු, සියලු ලංකාවාසී ලෝකවාසී බෞද්ධ, අබෞද්ධ ජනතාවට සියැසින්ම දැනගැනීමට ඉඩකඩ ලැබෙත්වා . මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන සම්පත් මහතාටද ස්තූතිය පුදකරමි.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
මා නම් දඬුවම් දෙනවා මුන්ට සැරින් සැරේ.
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
අග්නි පූජාවක් නම් ලැබුනා හොඳට.
@ruwanbandara3219
@ruwanbandara3219 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට .බුදු දහම විනාශ කරන්නේ චීවරය දරා සිටින අය විසින් ම ය .මෙවැනි සංඝයාවහන්සේලා සාසනයෙන් පන්නා දැමීමට බෞද්ධයෝ සියලු දෙනාම එකතු වෙන්න .ඔබතුමා මේ පැහැදිලි කර දීම ඉතාම වටිනවා .ශ්‍රී ලංකා වාසි සියලු දෙනාටම ආරාධනා කරමු මෙයට අවශ්‍ය මුදල් සපයා ගැනීමට .ඒ සඳහා අවශ්‍ය පළවෙනි පරිත්‍යාගය මම කරන්න කැමතියි .ඔබතුමන් මුල් වී කරන්න අවශ්‍ය දේවල් වලට අත්තිවාරම දාන්න .මුළු ලෝකවාසී ජනතාවම මෙයට ආධාර කරනවා නියතය .මෙය ඉටු කරලන්න තරුණ රැල්ලක් හදමු .තෙරුවන් සරණයි ඔබ දෙපලට .
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 2 жыл бұрын
මාදයට ජයලත් මහතාට ගොඩක් ස්තූතියි .බෞද්ධ යනි පුලුවන් කෙනකු මෙිවාට මැදිමත්වන්න
@SiriSudamma
@SiriSudamma Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමන්ලා දෙපලට❤❤❤ 🙏🙏🙏
@AN-ls4gn
@AN-ls4gn 2 жыл бұрын
පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුන නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින් පවු එනවා අපි පසු පස්සේ.....
@singha6372
@singha6372 2 жыл бұрын
හොර ජඩ තක්කඩි අමන කපටි ගේම් නිසා අද රටටම ඒ ශාපය වැදී ඇත...ස්තූතියි ⁣සිව්හෙළ නාලිකාවේ ඔබලාට.❤👍💐🙏
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 2 жыл бұрын
මවු රටටත් වඩා දෙවැනි නොවන ශාන්ති නායකයාණන් ගේ ධර්මය කිසිදා බොරුවක් නොවේ, කල පව් පලදෙනවා my, සත්‍යය බෞද්ධයකු වාසයෙන් සංවේගයක් පුදුම දුකක් දැනෙනවා,
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මේ කතාව සත්‍ය බවට 1. මැනික් සහ ස්වර්නාභරන සංස්ථාවෙන් සහතිකයක් මගින් පෙන්වන්න. 2. විකිරනශීලී පර්‍යේශනයකින් මෙහි ආයු කාලය තීරනය කල හැක. එසේ කර පෙන්වන්න. 3. ඥානක්කා විස්වාස කර රටම නොමග ගිය කාලේ යක්කින්නක් විස්වාස කර බොරු කීමෙන් මිනිස්සු නොමග යැවීමෙන් වලකින්න.
@CJ_Molligoda
@CJ_Molligoda 2 жыл бұрын
@@user-mf1gu5vd6y comment 72k දාලා මේ දේවල් බොරු කියන්න තරම් හේතුව මොකක්ද?
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
@@CJ_Molligoda මෝඩක්කමට රැවටෙන එක නතර කන්න. නිකන් පවු පුරෝ ගන්නවා
@studioai1954
@studioai1954 2 жыл бұрын
@@user-mf1gu5vd6y ehema baluwoth thirupathi,, munnrshearam wage kovil gana monada kiyanna thiyenne...??
@sugathwijerathne2970
@sugathwijerathne2970 2 жыл бұрын
අපි කොහොමද මහත්තයෝ මේ තරම් නින්දිත ශ්‍රමන වේශධාරී කොමිස් කාරයින්ට තව දුරටත් වැදුම්පිදුම් කරන්නේ.ඇස් දෙකට කදුලු ආවා ස්වාර්නමාලී සෑ රජුන්ට කල නින්දාවට.......
@nilantharanasingha8036
@nilantharanasingha8036 2 жыл бұрын
ස්තූතියි ඔබ දෙපළට. අපේ සාසනික දෑ රැක ගැනීමට කාලය එළඹ ඇත.
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 2 жыл бұрын
ඔබතුමාගේ සියලු වදන් සියලු දෙවිදේවතාවන්ට දැනේවා..දෑසට කදුලු නැගුනා ශරීරයේ හිරිගඩු පිපුනා...මේ වෙනුවෙන් වගකියයුත්තන්ගේ දෑස් විවර වේවා අනාගත දූදරුවන් වෙනුවෙන් ...සම්මාසම්බුදුසරායි..
@padmaabesinghe6251
@padmaabesinghe6251 2 жыл бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ අධිෂ්ටාන බලයෙන් අපට උරුම වූ ස්වර්ණමාලි මහා සෑයෙන් විහිදවන්නා වූ විශ්ව ශක්තිය , උතුම් තුනුරුවනේ ගුණ බලයෙන් , වෙහෙර විහාර ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටි ක දෙවි දේවතාවුන් වහන්සේලා ගේ ආශිර්වාද බලයෙන්, අපි සියලු දෙනා එක්ව පිරූ පාරමී ගුණ බලයෙන් නැවත අප හට උරුම වේවා!!! 🙏🙏🙏
@rasikabaddegamage2317
@rasikabaddegamage2317 2 жыл бұрын
අපි එකතු වෙමු මේ උතුම් පිං කරන්න අපේ උතුම් බුද්ද සාසනේ රකිමු 🙏🙏🙏🙏🙏
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මෙහෙම බොරු වලට රැවටෙන හැටි. ඥානක්කා 2
@ruparupa5893
@ruparupa5893 2 жыл бұрын
Mama kathilika මට හරිම දුකක් ඇති උනා එ කතාව අහලා
@kosalapandukwellappuli2466
@kosalapandukwellappuli2466 2 жыл бұрын
හිතට එන සිතුවිලි වචන කරගන්ඩ අමාරුයි .....පුදුමාකාර දුකයි
@upulruwanbandara9069
@upulruwanbandara9069 2 жыл бұрын
මේ වැරැද්ද කරපු අයට දඩුවම් ලැබෙන්න ඕනේ ඒ වගේම අපේ රටවැසියෝ ආරක්ෂා කර දෙන්න ජයලත් මහත්මයා බුදුසරණයි දෙවිපිහිටයි
@dileepaprasanna6521
@dileepaprasanna6521 2 жыл бұрын
බැහැනෙ දඬුවම් දෙන්න මෙ ගොතයා කියන්නේ පිටසක්වල ජිවින් මෙ දෙවල් කරන්නේ කියලා ?
@uthpalawickramasinghe6159
@uthpalawickramasinghe6159 2 жыл бұрын
අපි සැම එක්වෙමු අපේ ජාතික වගකීමක්. ඔබතුමා ට ශක්තිය ලැබේවා. බුදු දහම රැකදේවා
@hard_talk1281
@hard_talk1281 2 жыл бұрын
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... දේශපාලුවනුත් ඒ වැඩේට එන්ටර් වුනා ... දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා... ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා. .. උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ... ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ... මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා.. රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා ... (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, සිවුරු තුල සැඟවී ඉන්නා කුරිරු තක්කඩියන් පිරිසක් විසින් සමාජයට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )
@upalimarasinghe557
@upalimarasinghe557 2 жыл бұрын
සිව් හෙළ වටිනාකම කියලා නිම කරන්න බෑ . සම්පත් මහත්මයා ඇතුළු සැමට දෙවි රැකවරණයි.
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 жыл бұрын
දෙවියනේ මේවා ඇත්ත නම් මේ මිනිසුන් බලාගෙන ඉද්දින් අපායට ඇදගෙන යාවී.රේරුකානේ ඒ උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේගේ ඔය කියන පොතේ මමත් කලින් තිබූ චූඩාමාණික්කියේ විස්තරය කියවා තිබෙනවා.මේ අපරාධ අහිංසක මිනිසුන් පිටින් යන්නනම් එපා.අපරාධ කරුවන් නැති අපේ පින්වන්ත මව්බිම අපිට ඉක්මනින් දැකගන්න ලැබේවා !
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
ඒ ප්‍රාර්ථනා ව ඒකාන්තයෙන්ම ඉටුවේවා ...
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
මේ නරුමයන් රටෙන්ම චුත වේවා..
@helankacchannel5470
@helankacchannel5470 2 жыл бұрын
චන්දෙ දීපු 69 පිටින් යනවා ඒක දැන්.මොකද හොරු ගේන්න චන්දෙ දීපු අය නිසා
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 жыл бұрын
හොරු කියලා දැනගෙන නම් කිසිකෙනෙකු චන්දය දේවිද?රට දැය සමය මේ සියල්ල ගැන හිතලා නම් කතිරය ගැසුවේ මේ බිමේ මිනිසුන් ,ඒකට සාධාරණය ඉටු කරන්න ඒ අය දැන ගත යුතුයි.මව් බිම බේරාගැනීම පිළිබදවයි මුලින්ම මිනිසුන්ගේ සිතේ වැඩ කලේ.හසල දේශපාලන අවබෝධයක් හැම දෙනා තුලම නැහැනේද ?මේවාගෙ ප්‍රශ්න ඇතිවෙන විටදියි යම් තරමක හෝ අවබෝධයක් කා තුලත් ඇතිවන්නේ.
@helankacchannel5470
@helankacchannel5470 2 жыл бұрын
@@chandanisenanayake5755 මිනිස්සු 2015දි ගෙදර යැව්වෙ හොරු කියල දැනගනෙ නේද
@sriyaniperera9468
@sriyaniperera9468 2 жыл бұрын
අයියෝ මහා විනාශයක්නෙ..... සියලුම දෙනා අවදිවෙමු..... ඇත්ත ඇති සැටියෙන්ම දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාට ගොඩක් සතුතියි ...
@vipulidevika7035
@vipulidevika7035 2 жыл бұрын
ජයලත් මහත්මාණෙනි ඔබතුමාට අප රට ආරක්ෂා කර ගන්න නිසි මග පෑදෙවා.තෙරුවන් සරනයි ඔබට .
@gihanhemanada3332
@gihanhemanada3332 2 жыл бұрын
චූඩා මානික්කය වෙනුවෙන් අළුත් අරගලයක් නිර්මාණය කළ යුතුයි රට වෙනුවෙන් 💪❤️🙏
@chithrasadamali7105
@chithrasadamali7105 2 жыл бұрын
රාජපක්ෂලා තමයි මේ අමන වැඩ කරන්නේ පසු ගිය කලයේ අලුත් වැඩියා කරනවා කියල රාජපක්ෂ කාලකන්නි හොරු ඕවා තමයි කෙරුවෙ අද රට විනාශ වෙලා තියෙන්නෙ ඕකුන් කරපු අමන තිරිසන් වැඩ
@srimalweerasinha4499
@srimalweerasinha4499 2 жыл бұрын
ඔව්
@kamaledirisingha5502
@kamaledirisingha5502 2 жыл бұрын
Aniwaren
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
Anivarayayenma
@kumaiddalena4059
@kumaiddalena4059 2 жыл бұрын
හැබැයි දැන් අපි මේ අරගලය ආරම්ඹ්හ කරාට පස්සෙ 225 කට්ටියෙනුත් අපිත් මේක කරන වා කියාගෙන ඒ තුලිනුත් බලයට එන්න මාන් බලන අය්ත් ඒවී. ඒ අය හැර අන් සියලුම දෙනා එක්වෙමු. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට .
@srilankalife6
@srilankalife6 2 жыл бұрын
ඒක තමයි අපේ රටේ ජනාධිපති තුමාට වැරදුනේ තැන මොකද ඒ තැන තමයි අපේ රටට විශ්වයේ ශක්තිය දෙන තැන විශ්වයේ දෙන ශක්තිය චූඩාමාණික්‍ය හරහා තමයි අපේ මහ පොළොවට ලැබෙන්නේ දැන්වත් හරි චූඩාමාණික්‍යයක් පැළඳුවොත් විශ්වයේ ලැබෙන ශක්තිය අපේ මහ පොළොවට ලැබිලා ඉක්මනටම අපේ රට දියුණුවෙන් දියුණුවට පත් වේ.......
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 2 жыл бұрын
චූඩාමා,ණික්‍ය බිමට අරන් අලුත් එකක් තියන්න කියලා ජනාධිපතිතුමා තිලකා රන්දෙණිය මැතිණිය කිව්වා . ඒක කලා නම් කොච්චර හොඳද
@inushau8176
@inushau8176 2 жыл бұрын
🤣 it's not there to obtain cosmic energy from universe. 🤣🤣🤣🦬🐂
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 2 жыл бұрын
රුව්වැලිසෑය ට අත තිබ්බ කියන්නේ ඉවරෙටම ඉවරයි.. තුන් ලෝකෙම මහසෑය අත තිබ්බනං විදවාපල්ල පාහර හැත්ත. මගේ බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින උතුම් සෑ රදුන් අපි උදේට නැගිටින්නේ රෑට නිදාගන්න යන්නේ සෑ රදුන් වන්දනා කරලා. තොපිට සාප වේවා..
@Climaxenglishsl
@Climaxenglishsl 2 жыл бұрын
ow.aniwarenma....👍
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
ඔබ තුමා වගේ රටට ආදරය කරන අවංක aya ada නැහැ .ඔබ තුමා ට deergau ලැබේවා සුවපත් වේවා 😊😊😊
@user-Dhanu.
@user-Dhanu. 3 ай бұрын
සිව්හෙල ටීවී එකෙන් මං ඉල්ලා සිටිනවා නේ පිළිබඳව වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ට මේ පිළිබඳව දැනුම් දෙන්න. අපේ රට විනාෂයයෙන් බේර ගන්න පුළුවන් නම් අපි සියලුම දෙනා එකතු වෙලා ඒක කරන්න ඕනි. මේ පාපකර්ම වලට කර ගහපු උන්ට ස්වාභාව ධර්මයේන් දඩුවම් ලබා දේවි. නමුත් අපේ උරුමය රැක ගැනීම උදෙසාම අපිට යුතුකමක් තියනවා 🙏🇱🇰
@sachinchamika7260
@sachinchamika7260 2 жыл бұрын
යක්ෂ රාජිණියටම බාර කරන්න. සම්පත් මහතාණෙනි ඔබට ගොඩාක් පින් මේවගේ දෙයක් රටට හෙළි කරන්න උදව්උනාට. ඔබලාට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
මාගේ රටට දළදා හිමි සරණයි ලක්වාසී ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මෙිවගේ විනාස කරද්දි ඔයකියන එවා වෙන්නෑ
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
හම්බවෙයි දළදා හිමි සරණ බලං හිටපල්ල
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
දළදා වහන්සේත් මාලිගාවෙ නැතිලු.අතුරු දහන් කරල බවට මෙවැනිම රාවයක් පවතිනවා.රටට මේ තරම් විපත් ඒ නිසයි.දිය වඩන නිලමේත් තමන්ගෙ අාරක්ෂාව පතා ඤානක්ක මුණ ගැහීම⁣ට යනවා.දළදා වහන්සේ වැඩ සිටිනවානම් මොකටද යක් දෙස්සියන්ගේ පිහිට සොයන්නෙ.රටේත් ජනතාවගේත් සෞභාග්‍යය උදෙසා පෙර රජවරුන් පිහිටවූ සියලුම දේ මිත්‍යාදෘෂ්ටික රාජපක්ෂලා විසින් ඔවුන්ගේ පවුලේ සූඛ විහරණය සඳහා අත්පත් කරගෙන විදෙස් රටවලට විකුණා ඇත .
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
@@malaniweerasekara2995 නැදුන්ගමුවෙ රාජගෙ දළ දෙකටයි රුවන් වැලි සෑයෙ චූඩාමානික්‍යයේ මැනික් ටිකටයි,සිරිපාදෙ ඝන්ඨාරෙයි මැනික් ඔබ්බපු පහනටයි කෙලපු එකේ ඕව මොනාද...කමක්නෑ යුද්ධෙ දිනුවනේ..😆😆😆
@kanthifonseka2861
@kanthifonseka2861 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 oba samata Siyalu Devi pihity!
@wruwan
@wruwan 2 жыл бұрын
සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...................! තෙරුවන් සරනයි ...........! දෙවි රැකවරණයි...............!
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
ඔබ දෙපලටම ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි සියළුම බෞද්ධ ලෝකවාසීන්ගේ අවධානය යොමුවේවා ... එසේම අසරණ ජනතාවට හිංසාවක් පීඩාවක් නොවේවා.... ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ..🙏🙏🙏....
@malrenumaleen9116
@malrenumaleen9116 2 жыл бұрын
අපී සාප ඉල්ලන්න අවස්ය නැහැ ඒ අවස්ය අයට මේ අපරාධය කරපූ පාදඩයන් නීසී දඩූවම් ලැබෙයී 🙏👍🙏👍🇱🇰♥️
@niranjalnasaksena4588
@niranjalnasaksena4588 2 жыл бұрын
බොහොම පින් ඔබතුමන්ට.පහදා දුන්නට .🙏❤️.ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබතුමන් ප්‍රාර්ථනා කරන ඒ සත්ගුණවත් ක්‍රියාව සාක්ෂාත් වේවා !! බුදු සසුනත් ,අපේ රටත් සුරැකේවා.!! සියලු ලෝක සත්වයෝ යහපතෙහි පිහිටෙත්වා.!!.🙏💐❤️
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඒ ශාපය තමයි දැන් ඔය පල දීගෙන යන්නේ, මේ ලෝකෙ වැඩ සිටිනා සියලු ම දෙවියන් වහන්සේ මේ අපරාධය කරපු හැමෝටම දඩුවම් ලබා දෙන සේක්වා, ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤🌹🙏🙏🙏
@maddumagedeepal2425
@maddumagedeepal2425 2 жыл бұрын
Oo
@athulasiriwardana6914
@athulasiriwardana6914 2 жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම ආද්යාත්මික ශක්තීන් තියෙන පුද්ගලයෝ එකතු වෙලා ශක්‍ර දෙවියන්ට සහ සතරවරම් දෙවිවරු ඇතුළු දේව සභාවට මේ පණිවිඩ යවන්න. හැකියාවක් තියෙනවනම් මයිත්‍රී බෝදිසත්වයාණන් හටත් දැනුම් දෙන්න. මේ රට මාර සේනාව ආක්‍රමනය කරලා ඉන්නේ. ශක්‍රයා දන්නේ නැහැ මේ වෙන දේවල් උන් වහන්සේගේ අවධානය වෙන අතකට යොමු කරලා තියෙන්නේ. 🙏🏼😔🪔
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 2 жыл бұрын
🙏🙏🙏🙏
@Sarraman1234
@Sarraman1234 2 жыл бұрын
සක්‍රදෙවියන්ට වඩා පව්කාර මාරයා මහා බලවත්
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 2 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻 හෙළබිමට සෙත් පතා , අපි නැවතත් චූඩා මාණික්‍යය ක් සවි කරමු. මාගේ බුදු පියාණන් වහන්සේට උතුම්ම ආකාරයට සලකමි 🙏🌻🙏🌻🙏🌻
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
අනේ මගේ හිත පිච්චිලා ගියා..මට මොක්ද්ද වගේ..😢රුවන්වැලි මහා සෑ රදුනී..ඔබ වහසේට මේ කරපූ දේ සත්‍යයක් නම් එය මේ අත්භවයෙම පරිසන් දේවි..ලංකාදීපය රැකදේවා.😢
@ruparupa5893
@ruparupa5893 2 жыл бұрын
අපි හැම කෙනාම මෙික ශේයා කරමු
@uvinduushan-b2o
@uvinduushan-b2o 3 ай бұрын
‌ අනුර රජුනි...රුවන්වලි..ස්ථූපය රකිමු
@diliniruwanthika7945
@diliniruwanthika7945 2 жыл бұрын
Ape rata budun wadi budu dahama chirath kalayak wajabena ekama deshaya.mage deshayath apage uthum ruwanwali maha sa radunda araksha krgnna api perata emu bauddayan widiyata eka apa sathu karyaki.me apa maha samma sambudurajanan wahanse wadiya uthum deshayaiii🙏🙏🙏🙏🙏ape rata wanchakarayangen bera gamuu.ane baudda sadahawath janathawani perata enna..me sidu kara pau sidu wana kriya thawath bala sitiya nohaka.
@sumitrasenanayake8094
@sumitrasenanayake8094 2 жыл бұрын
අටමස්ථානාධිපති රුවන්වැලි විහාරාධිපති මේකට උත්තර දෙන්න ඕනේ ..අමාත්‍යාංශයේ අවධානය බොදුණුවන්ගේ අවධානය මේ සදහා විශේෂයෙන් යොමුවියයුතු බරපතල කාරනයක් වන අතර කතාව ඇත්තනම් මෙම දෙපල මෙම ස්ථානයට සුදුසු නොවන අතර ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුය..
@sanjeewaninawarathna7336
@sanjeewaninawarathna7336 2 жыл бұрын
රැවන්වැලි සෑය තුල ද්‍රෝණයක් දාතූන් වහසේලා වැඩ සිටිනවා.එය උතුම් වූ සත්‍යයක්.ඕනෑම ප්‍රාර්ථනාවක් ඉටු වන පින් බිමක්.එයට අත තැබූවෝ විනාශයටම පත් වෙයි.
@dammikageethani4121
@dammikageethani4121 2 жыл бұрын
අති උතුම් රුවන් වැලි සෑරදුන්ගේ චූඩා මාණික්‍යට අත තැබූ සියලු හොර දෙටුවන්ට මේ මිහි සිටීමට අවසර නොලැබේවා දෙවියන් විසින් දඩුවම් කරත්වා අහිංසක සත්පුරුෂයින් ආරක්ෂා වේවාඋතුම් ශීු සම්බුදු සසුන සුරැකේවා අසත් පුරුෂයින් දුරු වේවා
@chamilakrishanthi1486
@chamilakrishanthi1486 2 жыл бұрын
අපේ රුවන්වැලි චෛත්‍යය ලග දිවුරුම් දීල ඒවා විනාශය කරල මුන්ගේ අවසානය හිතන්නත් බයයි ..
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
දිවුරුම් දීල අවසානයේදි පිරිස මහ හඬින් හූ කීවා.පිරිත් සජ්ජායනා කලයුතු පූජනීය ස්ථානයක හූ කීවම දෙවියන් කෝප වෙනවා.ගෝටාට කිසිම දෙයක් කරන්න බැරි ඒනිසයි
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
@@malaniweerasekara2995 කව්ද හූ කිව්වේ ? උන් උන්ට ම කියා ගත්තාද?
@anulalaa9009
@anulalaa9009 2 жыл бұрын
ඔබතුමා පරිස්සමෙන් දීර්ගායුශ ලැබේවා ඔබලා දෙපලටම
@harshisuba7534
@harshisuba7534 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මෙතුමා කියන්න වගේ හිස හත් අඩකට කැඩෙන්න ඔනී. කවුරු හොරකම් කරත්. තෙරුවන් සරණයි ඔබ දෙපලට. අපේ විනාසවමින් පවතින රට ගොඩ ගන්න. ගොඩක් පිං සිදුවෙයි. අස් දෙකට කදුලු ආවා මේ කතාව අහලා. අනේ ඇත්තටම උදවු කරන්න පුලුවන් හැමදෙනාම අපේ බුදු දහම වෙනුවෙන් උදවු කරන්න. 🙏🙏🙏
@samanjayawardana2290
@samanjayawardana2290 2 жыл бұрын
මුන් වගේ කාලකන්නි, ඉන්න රටකද, අපි ඉන්නේ, ඔබ තුමා මේ ශාෂනයට කරන්නේ ලොකුම සේවයක්,. ඔබ තුමා සමග අපිත් ඉන්නවා,භය වෙන්න එපා, ඔබේ මිත්‍ර යක්ෂ රජනියටත්, අපි පින් දෙනවා,මේවා එළිදරව් කරාට, ඔබට තෙරුවන් සරණයි,
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 2 жыл бұрын
Sripadasthanayè tribunal ghantaŕyath aran guys.apage mudun maladaptive ruwanweli maha sàyata me kala aparafhyata Adams system yaķsa rajiniyatamà obathuma kiyanna danduwam denna kiyala. Merate janathawa wenuwen EyA obathuma karanna.
@sinhadeshaya1722
@sinhadeshaya1722 2 жыл бұрын
දඹ රත්තරං ඝාණ්ඨාරය ශුිපාදස්ථානයේ.ඒකටමොනවද වුනේ.
@tamaraathulathmudali644
@tamaraathulathmudali644 2 жыл бұрын
ඥානක්කත් යක්කු නටවනවා..තව තව අයත් යක්කු නටවනවා... බුදුන් උපන් දේශයකට ගිය කලක්...
@pathmakumara7023
@pathmakumara7023 2 жыл бұрын
ඔබතුමා වෙනුවෙන් අප සිටනවා අනාගත පරපුර වෙනුවෙන් මෙය රැක ගනිමු
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 2 жыл бұрын
Me apradhayata udu dun aya Saha chuda manikkaye Manik hornta me sapayaya labewa! Anagatha parapura wenuwen nawatha Chudha Manikkaya niwaradi akarayen paladha weemata obathuma lanka we horu narl.
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 2 жыл бұрын
Horu nathi Rajayak anagathaye athiwewa!
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මේ කතාව සත්‍ය බවට 1. මැනික් සහ ස්වර්නාභරන සංස්ථාවෙන් සහතිකයක් මගින් පෙන්වන්න. 2. විකිරනශීලී පර්‍යේශනයකින් මෙහි ආයු කාලය තීරනය කල හැක. එසේ කර පෙන්වන්න. 3. ඥානක්කා විස්වාස කර රටම නොමග ගිය කාලේ යක්කින්නක් විස්වාස කර බොරු කීමෙන් මිනිස්සු නොමග යැවීමෙන් වලකින්න.
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
@@user-mf1gu5vd6y 1 සහ 2 ප්‍රශ්න වලින් ඔබ අදහසක් කරන දෙය තවත් සරල ව කියන්න පුලුවන්ද ? යක්ෂ සේනාධ්පතිනිය කිව්ව දේ පරිෂා කර පසුව එය තහවුරු කරගත් බව නේද කියන්නේ ?
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
@@ranasinghawasantha5535 කෙසේද තහවුරු කර ඇත්තේ..
@malshamadu8900
@malshamadu8900 2 жыл бұрын
ගොඩක් දුකයි.උතුම් වූ රුවැන්වැලිමහාසෑය සම්දුන්වත් අපේ රටත් අරක්ශා කරල දෙන්න.මේ සදහා නැගීසිටින සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏
@VineethaIg
@VineethaIg 3 ай бұрын
අපේ වර්තමාන ජනාධිපති අනුර කුමාර මයා මේ සම්බන්ධයෙන් කටයුතු කර මේ රටට ජනතාවට සෙත් ශාන්තයක් ගෙන ඒමට ලැබේවා !
@travelwithroadmaster1175
@travelwithroadmaster1175 2 жыл бұрын
අපි මේක කරමු පාලකයන් සහ මුදලට හසු උනු චි........ වර දාරින් නිසා අපේ රට 😪
@anuradhapremarathne5308
@anuradhapremarathne5308 2 жыл бұрын
සම්බුද්ධ සසනය‍ත් රටත් මෙතුමන්ලවත් ආරක්ෂා කරන උතුම් දෙවියන්ට පිං සිදුවේවා. .....🙏🙏🙏
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
ගෝඨාභය හා රජය පමණක් නොව මෙම අටමස්ථානාධිපති ඇතුළු හොර ව්‍යාපාරික චීවරධාරීන් පලවා හැරිය යුතුයි!
@surekamadhushani4903
@surekamadhushani4903 2 жыл бұрын
Thama me gana gediyo dagalanne ekai okun wenuwen. Ekata hariyana harak haththakuth innawa agama allan muslim unta garahana. Muslim minissu karana deyak na. Me balu haththa minissu beda karan rata kanawa
@Bm.s-q6v
@Bm.s-q6v 2 жыл бұрын
Harako තේරුම් ganim kiyana de
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
@@Bm.s-q6v 🙃
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
පිට අය දන්නවා ඒ උතුම් පුද බිමේ භාරකාර හාමුදුරුවෝ දන්නෙ නැහැ, වගකිම ක් ඇතිව මෙ පුදබිම් ආරක්ෂා කිරීම ට බැරිනම් මොකටද මේ උතුම් පුද බිම වල භාර කාරත්වය
@raniheen281
@raniheen281 5 ай бұрын
මෙවා අහනකොට හිතට දැනෙන දුක සහ පුදුම වෙදනාව ඇයි මෙ හොරුට දඩුවම් නොලබෙන්නේ දෙවියනේ මෙවට විසදුමි සොභාව දහමින් ලැබෙයි 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
අම්මෝ අහිංසක නූගත් අපි පව්කරන්නෙ නැති තරම්නෙ අපි උත්සාහ කරමු සසරේ කරන්න පුළුවන් ලොකුම පිණ කරන්න රත්න මාලී සෑ රජුන්ට නියම චූඩා මාණික්‍යයක් පළන්දල.
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
@@user-mf1gu5vd6y ඔව් ඉතිං ඔයා වගේ බුද්ධිමත් උගත් අයට තැනක් නැහැ නෙ .මම වගේ රැවටෙන අය නැති උනාම. මිනිස්සු රවට්ටල කියල ඔයාට පුළුවන් නඩු දාන්න මෙයාට විරුද්ධව
@maheshsuranga4455
@maheshsuranga4455 2 жыл бұрын
පුදුම කේන්තියක් එන්නේ මේ හොර හාමුදුරුවෝ සහ හොර පාලකයෝ මේ රට කෑව අපි මේ දෙට නිහඩව බලා ඉදල බැ සමිපත් මහත්මයා මොනවා හරි දෙයක් කරමු🙏❤️
@thilinilakmalie1789
@thilinilakmalie1789 2 жыл бұрын
කෙසේ හෝ උතුම් රුවන්වැලි මහා සෑ සමිදුන්වත්,අපගේ මාතෘ භූමියත් ආරක්ශා කර දෙන්න.ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏.
@user-mf1gu5vd6y
@user-mf1gu5vd6y 2 жыл бұрын
මේ කතාව සත්‍ය බවට 1. මැනික් සහ ස්වර්නාභරන සංස්ථාවෙන් සහතිකයක් මගින් පෙන්වන්න. 2. විකිරනශීලී පර්‍යේශනයකින් මෙහි ආයු කාලය තීරනය කල හැක. එසේ කර පෙන්වන්න. 3. ඥානක්කා විස්වාස කර රටම නොමග ගිය කාලේ යක්කින්නක් විස්වාස කර බොරු කීමෙන් මිනිස්සු නොමග යැවීමෙන් වලකින්න.
@oshisamarawickrama2569
@oshisamarawickrama2569 2 жыл бұрын
සම්‍යක් දෘෂ්ටිය අභිබවා මිත්‍යා දෘෂ්ටිය ලංකාව තුල බලවත් වූ විට මෙවගේ කතිකාවන් බිහි වෙයි. ශ්‍රී සද්ධර්මය ජීවමානව ලොව පවතින තුරු, තමන් තමන්ට හා ශ්‍රී සද්ධර්මයට අවංකව ජීවත් වීම තුලින් හේතු ඵලව ශ්‍රී සද්ධර්මයෙත්, සම්‍යක් දෘෂ්ටික ශක්තින්ගෙත් පිහිට ආශිර්වාදය එකාන්තයෙන්ම ලැබේ.
@ajisaman1333
@ajisaman1333 2 жыл бұрын
ජයලත් මහත්තයා මේ හොර නඩේ විනාශ කරන්න පුලුවන් ඕනෑම ක්‍රියා මාර්ග නොබියව ක්‍රියාත්මක කරන්න ඒ සදහා අපි ඔබතුමා සමග ඉන්නවා. රාජිනියට මේ සදහා ආරාධනා කරන්න
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
සම්පත් මහත්මයා ඇතුළු සැමට මේකරන පැහැදිලි කිරීමට බොහොම පින් ස්තුති .මේව බල බල අපිට අඩන්න තමයි තියෙන්නෙ.😢😢😢
@nishanthatv2390
@nishanthatv2390 2 жыл бұрын
හොඳ දැනුවත් කිරිමක්. මෙ විදිහට දිගටම video දන්න
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 2 жыл бұрын
රටේ අහිංසක මිනිසුන් කුමක් කරන්නද? අහෝ.....යක්ෂ රාජිනීන් වහන්ස වැරදි කලවුන්ටම දඬුවම් ලබාදෙන සේක්වා....🙏 මෙවන් තොරතුරු නොබියව රටට, ලෝකයට හෙලි කරන්නාවූ සිව්හෙල නාලිකාවට ස්තුතිවේවා.... තවතවත් ශක්තිය ලැබේවා ...
@perera5727
@perera5727 2 жыл бұрын
මෙවන් දුෂිත කොල්ලකරු වන්ට, සොබා දහමේන් නිසි දඩුවම් ලැබේවා!
@kapilaranjith8538
@kapilaranjith8538 2 жыл бұрын
සෑයක් වන් අවිදහිත පුණ්‍ය වස්තුව වැරදි සිතිං ස්පර්ෂ කල පාපීන් විශ්වය විසින් මිහිපිටදීම සාපයට හසුකර ගනිත්වා...ඒ හැරත් සියලු ලක්වාසි අසරන මිනිසුන් විශ්වය රකින දෙවියෝම රකිත්වා...🙏🙏🙏 මගෙ රට සියලු සාපයන්ගෙන් මිදෙන දවසක් උදා වෙත්වා...🙏🙏
@timestamplease
@timestamplease 2 жыл бұрын
කරමු මහත්තයෝ. ඔබතුමාට දීර්ගායුශ ලැබේවා! මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි.
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
සම්පත් මහත්තයෝ ඔබතුමාට ගොඩක් පිං..වැඩසටහන ඉවරවෙනකන්ම බැලුවා... සම්පත් මහත්තයෝ මේ ජයලත් මහත්තය ලොකුම ලොකු වරදක් කරනවා.. කරුනාකරල මේ ගැන එතුමාව දැනුවත් කරන්න.. කරුනාකරල අර බන්දගෙන ඉන්න ආරක්ශකයො ටික ලිහන්න කියන්න.. මම හිතන විදියට ඒ බුදු දහම රකින්න ඉන්න යක්ශ යක්ශනියන් වෙන්නඇති.. උන් බැඳගෙන මොකක්ද මේ ජයලත් මහත්මයා කරන්නෙ.. අර හොරුන්ට හොරාකන්න පැත්ත හදල දෙන එකද? රට සෝමාලියාවක්වෙන්න දෙයක් නෑ.. මේ තත්වෙට එන්න දේසපාලුවො විතරක් නෙමෙයි ඒවට උල් පන්දම් දෙන, දුන්න ජනතාවත් වගකියන්න ඕනි.. අරහෙ සිරිපතුල් පාගනවා.. එහෙන් වජිරාසනයට පස් දාල වහනව, මෙහෙන් කොතේ මැනික් හොරා කනවා.. මේව කරන එවුන් කරන්නෙදඬුවම ක් නැති නිසානේ.. අයියෝ... ඔය යක්කු ටික ලිහන්න කියන්න.. ලිහන්න කලින් කියන්න ඒ යක්කුන්ට හැමෝගෙම බෙල්ල මුලින් ගලවලම දාන්න කියන්න.. දකින දකින කෙනාට බිය ඇතිවෙන විදියට.. හරිම දුකයි
@sasarasayura4542
@sasarasayura4542 2 жыл бұрын
Aniwa
@disniekanayaka7917
@disniekanayaka7917 2 жыл бұрын
Hithata danena duka kiyaganna be api asaranai budu himiyani thopi yanna oni sadahatama me loken pawakaryao thopita balaya deepu apitath sapa wewi
@wellassafilms2476
@wellassafilms2476 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින්,දීර්ගායුශ ලැබේවා,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilankaidc2741
@nilankaidc2741 2 жыл бұрын
සියල්ලොගෙම දෙනෙත් විවර වෙවා කියා ප්‍රර්ථානා කරමි 🙏
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun
1:07:27
TruthConnectTV - සත්තා
Рет қаралды 356 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН