පෝරුව චාරිත්‍ර | අශ්ඨක | Poru Charithra by Weddings by Sanka Ratnaike

  Рет қаралды 36,836

Weddings by Sanka Ratnaike

Weddings by Sanka Ratnaike

2 жыл бұрын

ඔබගේ මංගල දිනයේ පෝරුව චාරිත්‍ර කරගැනීම සදාහා අදම අපව අමතන්න ❤️
අශ්ඨක (පෝරුව කළමනා සමග)
පිලිගැනීමේ වෙස් නර්තන කණ්ඩායම
ජයමංගල බාලිකාවන්
කිරිකලය
සශ්‍රීක මේසය
සම්පූර්ණ Wedding Decoration එක, එකම තැනකින් කරගන්න අදම කතාකරන්න
Weddings by Sanka - 0761798776
#ApeWeddingPlanner #ApeWeddings

Пікірлер: 37
@vishvapramod
@vishvapramod 7 ай бұрын
Mage sir thamai ashtaka kiyanne ..ආදරෙයි sir හැමදාමත්
@sewwadikapriyadarshani477
@sewwadikapriyadarshani477 Жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් සමඟ චාරිත්‍ර ඉටු කිරීමක්❤
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike Жыл бұрын
❤️
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 9 ай бұрын
දක්ෂයෙක් Congratulations ❤
@priyanganirallage2119
@priyanganirallage2119 Жыл бұрын
සුබ මංගලම්
@thamodiherath5459
@thamodiherath5459 5 ай бұрын
@user-pd9jt8zm7w
@user-pd9jt8zm7w 7 ай бұрын
Aahara anubavaya kiyala nagatak tiyenava ne nagath hadanakota ekedi karanne kavili mese idul karana ekada
@user-pe2ns6ri2d
@user-pe2ns6ri2d 3 ай бұрын
Sambanda karaganne kohomada
@madushidewmini2618
@madushidewmini2618 10 ай бұрын
අම්ම නෑති නම් කිරි කඩ redda දෙන්නේ කාටද...
@chathuramadushan6279
@chathuramadushan6279 Жыл бұрын
අනේ මටත් ඉගෙනගන්න ආසයි
@user-ok9zu5wb3f
@user-ok9zu5wb3f Жыл бұрын
Badinna inna kenath ekka ekata idala wedding ekedi poruwe kalanthe danawada
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning Жыл бұрын
ඒකට කරුණු කාරනා කීපයක් එකතු වෙන්නේ නෑ. ඒකහේතුකව සිදුවන්නක් නෙවෙයි. අෂ්ඨක කියන කෙනාට කියලා බුදුගුණ අෂ්ටකයක් කියවලා ආශිර්වාද කරවගන්න පුද්ගලික ව කතබහ කරගෙන
@thamodiherath5459
@thamodiherath5459 7 ай бұрын
ත😊
@nuwanbandara4162
@nuwanbandara4162 Жыл бұрын
:5
@thamodiherath5459
@thamodiherath5459 8 ай бұрын
@thamodiherath5459
@thamodiherath5459 7 ай бұрын
E
@niroshaprasadini6699
@niroshaprasadini6699 10 ай бұрын
Poruwata nagganne mama kenek neda
@user-lp7uc7fb2b
@user-lp7uc7fb2b 3 ай бұрын
පෝරු චාරිත්‍ර වලදි ගෑනු ලමයට කලන්තෙ දානවා කියන්නෙ ඇයි
@ireshasandamali8351
@ireshasandamali8351 Жыл бұрын
ඔබතුමන්ගේ ආයතනය කොහෙද.
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike 10 ай бұрын
Maharagama
@imashadilshani8075
@imashadilshani8075 7 ай бұрын
තාත්තද මාමාද ජෝඩුවව පෝරුවට නග්ගවන්නේ
@navomusicofficial5846
@navomusicofficial5846 2 жыл бұрын
වැඩේ නම් හරී ලස්සනයි 🥰🙏 හරිම පැහැදිලී... ඒත් හාල් පරිප්පු වගේ ධාන්‍ය වර්ග පාගන එක හරිද. සමාවෙන්න නොදන්න නිසා ඇහුවෙ
@GaminiSamarappulige
@GaminiSamarappulige Жыл бұрын
ජීවිත කාලයටම එක් වරක් පමනක් ලැබෙන විශේෂ අවස්තාව මේ සියල්ලටම වඩා වටින පතිදම් රකින්න පොරොන්දු වනවා යන්නයි මෙහි අදහස.. පදිතම මේ සියලල්ටම වාඩා වටිනවාවවි පැවසිම්යි මේහ අරුත...
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning Жыл бұрын
ශුද්ධ වස්තු පයට පාගන අවස්තා 2ක් තියෙනවා . එකක් ග්‍රහ ශාන්තියෙදී අනික මංගල පෝරුවේ දී
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning Жыл бұрын
​@@GaminiSamarappulige ❤
@sandyakumari5281
@sandyakumari5281 10 ай бұрын
Thaththa nathi vela nam kauda manamali poruwata nagganne..
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike 10 ай бұрын
මාමා කෙනෙකු විසින්
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 9 ай бұрын
ඇවැස්ස මාමන්ඩි එහෙම ත් නැත්තං සුදුසු වැඩිහිටියෙක්
@nadeeshasurangi4320
@nadeeshasurangi4320 11 ай бұрын
Number aka danna puluwanda
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike 10 ай бұрын
0761798776
@chathudisanayaka2225
@chathudisanayaka2225 Жыл бұрын
oba thumage nmbr ekka dannko
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike 10 ай бұрын
0761798776
@anulakaravita6049
@anulakaravita6049 10 ай бұрын
මම අනුලා කරවිට මට ඔබතුමාගෙ දුර කතන අන්කය දෙන්න මටත් මගුල් ගේකට ඔබ තුමාගෙ සේවය අව්ස්ස්‍යයි
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike 9 ай бұрын
0761798776
@madushanidilhara7152
@madushanidilhara7152 Жыл бұрын
මට කියන්න්කො පොරුවෙ චාරිත්‍ර කොච්චර වෙලාවක් තියෙන්වද කියලා.
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning Жыл бұрын
අවමය විනාඩි 30ක් වත්... උපරිමයෙන් විනාඩි 45ක් 50ක් තිබුනොත් ප්‍රසස්තයි. ඒ වෙලාව නොදැනෙන්න ගෙවෙන විදිහට මෙහෙයවීම අෂ්ඨකාචාර්‍යවරයා සතු හැකියාව❤
@weddingsbysankaratnaike
@weddingsbysankaratnaike 10 ай бұрын
❤️
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,6 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 5 МЛН
#poruwa  පෝරුඅෂ්ඨක #කලාමණ්ඩපය 0718891366
6:13
කලා මණ්ඩපය
Рет қаралды 228
Poru ashtaka/මංගල පෝරු අෂ්ඨක/ ape siwnadaya bro youtube channel
20:24
Ape Siwnada " අපේ සිව්නද "
Рет қаралды 1,9 М.
කලාන්තෙ දාන කතාව ඇත්ත.
6:00
True Miracles
Рет қаралды 27 М.
Sinhala Traditional Wedding Planning | Episode 01 _ Events Bug
17:59