KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෝරුවේදී කලන්තෙ දාන්නේ ගුප්ත බලයක් නිසාද ? Poruwa Ceremony
8:17
කන්යාභාවය ගැන ඔබ හිතාගෙන ඉන්න දේවල් හරියටම හරිද ඔබ සැක කරන හේතු කිහිපයක්
12:13
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
පෝරුවෙ නගින්න කලින් බලන්න විස්තරේ දැනගන්න, wedding idea
Рет қаралды 50,390
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
Ashtaka Poruwa ceramony by Sri Jayani
Күн бұрын
Пікірлер: 183
@NaduniBhagyaLiyanarachchi
11 ай бұрын
මගෙ වෙඩින් එක මේ මාසෙ 29 ... ගොඩක් ස්තූතියි උපදෙස් වලට
@thepinkdreamer50
2 жыл бұрын
වටින පැහැදිලි කිරීමක්. මහන්සිය නිසා කලන්තේ දාන ගෑණු ලමයින්ව පිරිමි ළමයගෙ පැත්තේ අය කන්න හදනවනේ නැත්නම්. එහෙම දේවල් අහන්න ලැබිලා තියෙනවා. ඔබතුමා පෝරුවෙ චාරිත්‍ර කරද්දි අර කියපු විශේෂ කවි කියනවද සාමාන්‍යයෙන්
@srijayani5738
2 жыл бұрын
විශේෂ ඉල්ලීමක් කරොත් කියනවා.
@thepinkdreamer50
2 жыл бұрын
@@srijayani5738 ඒ කියන්නේ ඉතිං කොහොමත් ප්‍රශ්නයක් නෑනේ නේද? ඒ කවි නොකිව්වොත් එහෙම කලන්තෙ දාන්නේ නෑනේ ?
@srijayani5738
2 жыл бұрын
ඹවි මම යන්නෙ පෝරැවෙ චාරිත්‍ර කරල දෙන්නගෙ සරණ බන්ධන චාරිත්‍ර කරන්න, එතකොට පෝරැවේ ඉන්න දෙන්නගෙ පවිත්‍ර තාවය හොයන්න, එයාල අපහසුතාවයට පත්කරන වගේ අවශ්‍ය තාවයක් නෑ මට, නමුත් බන්ධු අපේකෂක පාර්ශවයට ඒ අවශ්‍ය තාවය තිබිල ඒ ටික කරන්න කියල කිවොත් නොකර ඉන්නෙත් නෑ, කොහොම උනත් ජයමිපතින්ට යහපතක් වෙන විදියට කටයුතු කරන්නයි බලාපොරොත්තුව ස්තුතියි
@thepinkdreamer50
2 жыл бұрын
@@srijayani5738 බොහොම හොඳයි
@srijayani5738
2 жыл бұрын
ස්තුතියි
@sugathrajapakshe4953
2 жыл бұрын
සත්‍ය අදහස්...අගය කරමි
@srimathigamage306
Жыл бұрын
Watina pahadili kirimak eththatama nodanna godak dewal pahadili una obata sthuthie
@HansikaMadushani-l7m
4 ай бұрын
lingikawa hasirimakin thorawa kanya bhawaya kadunuvita poruwedi kanthe danawada
@srijayani5738
4 ай бұрын
නැති විදියට කරන්න පුලුවන්
@tharaindukumara5376
Жыл бұрын
Godak pin.godak watina video ekak❤️
@loshinimalki7779
2 жыл бұрын
Thank you denuwath kalata .
@kawindisathsarani4402
5 ай бұрын
Ethakota poru warga dekk thiynwada.hotel wla poruwaka naggama ema kalanthe dnne nadda.
@srijayani5738
5 ай бұрын
@@kawindisathsarani4402 නෑ
@kawindisathsarani4402
5 ай бұрын
@@srijayani5738 ඔබ තුමගෙ මොබයිල් නම්බර් එකක් නැද්ද.විස්තර වගයක් දැනගන්න ඔනි
@chathudisanayaka2225
Жыл бұрын
වටිනා කතාවත් ගොඩක් වටින..පොරුවේ චරිත්‍ර ,මුදු පැලද විම,රන්කෙඩියෙන් පැන් ව්අක් කිරිම,දෙපර්ශයේම තැගි දිම,දෙමාපියන් හතර දෙනාටයි..මාමාලා දෙන්නාටයි,ඉට පස්සේ නැකතින් ජයමන්ගල ගතා කියා පොරුවෙන් බහින්න එහෙම පුලුවන්ද..අශ්ටක නොකියා..එහෙම සුදුසුයිද...
@srijayani5738
Жыл бұрын
අශ්ඨක කියන්නෙ ගොඩක් තියෙනව කලන්තෙ හැදෙනවා කියල සමාජය දන්නෙ ඒ අශ්ඨක වලින් එකක් විතරයි, ජයමංගල ගාථාද හරි විදියට වර්ගිකරණය කරොත් මා දන්නා පරිදි අශ්ඨක කොටසක්, එතකොට අශ්ඨක නොකියනවා කියන එක තව දුරටත් විමසිය යුතුයි නමුත් එතරම් දුරට මේ දේ පැහැදිලි කිරිම අසිරුයි
@chathudisanayaka2225
Жыл бұрын
මේ පැත්තේ ගොඩක් ආයගේ අශ්ටක කියන්නේ නැහැ .පොඩි පොරුවක් හදනවා එකේදි සියලුම චාරිත්‍ර කරනවා..ඉට පස්සේ තමයි අවාසානයේ පොරුවෙන් බහින්න ලන් වෙද්දි ජය මන්ගලා කියන්නේ
@hirunitharuka5773
Ай бұрын
අනෙ කියන්නකො අවුරැදු 10 කදි වගේ ලිංගික 2 එකතු උනාම් පස්සෙ පොරැවක නගිද්දි කලන්තෙ දානවාද කියන්නකො ප්ල්ස්
@srijayani5738
Ай бұрын
0714835160 whatsup msg ekak thiyanna sampoorna wistharaya kiyannam
@apsarakanchana
3 жыл бұрын
super, i wish you all the best
@ikmanlanka3598
3 жыл бұрын
Good 😊
@chethanicharuka6949
Жыл бұрын
Rathri kalaye poruwata nageema ashubaida?
@srijayani5738
Жыл бұрын
Oyage hithata asuba ne kiyala hithenawa nam suba nekath thiyenawa
@srijayani5738
Жыл бұрын
Dalada perahera yanneth hawasa nekath walata
@shenaliapsara5987
3 жыл бұрын
Super great job good luck dear 👍 (Apsara Kanchana)
@phschanal3969
2 жыл бұрын
Thanks aiye
@sumudunurasha9044
3 жыл бұрын
Well done good job (Apsara)
@imalchatura47
3 жыл бұрын
Interesting stuff...
@lahirukarunarathna2801
2 жыл бұрын
Patta
@sanukawikramasinghe2105
3 жыл бұрын
Gd work
@goodaksaktiyakunasarbudusa1984
4 ай бұрын
Thank
@srijayani5738
4 ай бұрын
♥️
@soneethdawa6701
3 жыл бұрын
great job mr.dananjaya
@srijayani5738
3 жыл бұрын
ස්තුතියි
@ayushagauri7518
3 жыл бұрын
Bohoma sthuthi
@srijayani5738
3 жыл бұрын
ආයුබෝවන්
@slgamingofficial4791
3 жыл бұрын
Watinawa vidéo eka...SL TWEEN STUDIO
@nishavideochannel8814
3 жыл бұрын
Good video
@shashilakasturiarachci4402
2 жыл бұрын
Badinna Kalin badina kenat ekka e wage hitiyot poruwedi kalante danwada
@srijayani5738
2 жыл бұрын
දිර්ඝ පැහැදිලි කිරිමක් තියෙනවා 0714835160 what's up msg එකක් දාන්න මහත්මයා, මම විස්තරය එවන්නමි
@chandirajapakshe5375
2 жыл бұрын
@Shashila Kasturiarachchi ඔයාට උත්තරයක් ලැබුනද ඔයා අහපු ප්‍රශ්නෙට..මටත් ඔයාගේ ප්‍රශ්නෙම තියෙනවා...
@srijayani5738
2 жыл бұрын
මෙහෙම කියන්නමි, ඒක තිරනය වෙන සාධකය, දෙන්න එකතු වෙන එක නෙමෙයී, ජයමිපතින් පිරිසිදුද කියල පරීක්ෂා කිරිම, එකෙ විස්තරය දිගයි, අනික මෙහෙම දාන එක හරි මදි,
@srijayani5738
2 жыл бұрын
සරලවම කිවොත් එහෙම පරික්ෂා කරන්න දැනුමැත්තන් අඩුයි
@dilkifernandz9583
2 жыл бұрын
Mtath eka gena dengan ona..
@gayandarshana7547
3 жыл бұрын
Eka patta
@sarahponyislandamodya161
3 жыл бұрын
super good job
@kasunianupama6011
8 ай бұрын
Mn me video ek passe dakke. wena kenek ekk lingikawa ekathu novi thamn athinma knyabawaya nathi unoth poruwe charithra krddi kalnthe danwd
@srijayani5738
8 ай бұрын
Ne
@umeshdilshanwanninayaka635
10 ай бұрын
කලින් වෙන කෙනෙක් එක්ක යාලුවෙලා ඉදලා,ලිංගිකව එකතුවීමක් නැතුව ඒ දෙන්නා එකට ඉදලා වෙන කෙනෙක් එක්ක පෝරුවේ ඉද්දින් අෂ්ඨක කියන්න පුලුවන්ද
@srijayani5738
10 ай бұрын
puluwan
@hirunitharuka5773
Ай бұрын
@@srijayani5738අනෙ මටත් කියන්න කො අවුරැදු 10කදි වගේ ලිංගික දෙක එකතු උනොත් කන්‍ය පටලය කැඩෙනවද කියලා එකොල්ලා පොරැවකදි කලන් තේ දානවාද
@rashmikasachintha2280
2 жыл бұрын
adare karapu kena ma badinna kalin oun lingikawa ekathu wela thibunoth poruwta naginna berida
@srijayani5738
2 жыл бұрын
071435160 whats up msg ekak danna pehedili karannam
@srijayani5738
2 жыл бұрын
Ehema gataluwak ne
@rashmikasachintha2280
2 жыл бұрын
@@srijayani5738 ehema prashnyak ne neda
@srijayani5738
2 жыл бұрын
Ne oyata wadi wisthara oninam mahaththaya mata what's up message ekk dennako 074835160
@rashmikasachintha2280
2 жыл бұрын
oya dapu nmbr eken whats app nene.anika eka ankyak adui
@chanakasurendra3508
5 ай бұрын
Mn badinna inna kean ekka vihtri lingikawa ekhtu wela tiynne api twa masa 4kin marry krnw..mt dan Gnn oni .. Poruww චාරිත්‍ර krddin ehtakota kalnnte danwada kiyal
@srijayani5738
5 ай бұрын
Ne kohomawath kalanthe danne ne
@chanakasurendra3508
5 ай бұрын
@@srijayani5738 ganu lamyt parsnyk wen nh neda sri
@srijayani5738
5 ай бұрын
@@chanakasurendra3508 ne hithe baya nethuwa nagina kiyanna
@chanakasurendra3508
5 ай бұрын
@@srijayani5738 Tnks sri mge oluwat loku wadyk wel tibune sri ehtkot අශ්ඨක ehm Kiyddin prshnyk nh neda...
@srijayani5738
5 ай бұрын
@@chanakasurendra3508 ne kisima gataluwak ne oyata godakma bayanam 0714835160 mata call ekak denna date eka free nam mama ewith karala dennam
@MihirataMusic2024
3 жыл бұрын
Good
@thushananjana1756
2 жыл бұрын
Poruwe diga saha palala kiyada
@srijayani5738
2 жыл бұрын
0714835160 whats up enna
@dulangasandamali6404
Жыл бұрын
ලකන්තෙ දාන්නේ කන්‍යා බාවය නැති උනොත් විතරයි ද දන්නෙ නැති නිසා අහන්නෙ කියල දෙන්නකො ප්ලීස් 🙏🙏
@srijayani5738
Жыл бұрын
නෑ තව දේවල් තියෙනව
@TharushikaNilmi-vy1vr
Жыл бұрын
දෙවෙනි මානමාලි පිටින් වස් දෙස් යනවාද මානමාල ජෙුඩුවගේ
@srijayani5738
Жыл бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ
@sajithgunathilaka6720
3 жыл бұрын
Ela
@chutimanika.5947
2 жыл бұрын
Weeding hall වල තියන පෝරු වල එහෙම වෙන්නේ නැද්ද
@srijayani5738
2 жыл бұрын
සම්භාවිතාවය අඩුයි
@lakshikapriyangani9788
Жыл бұрын
එතකොට කන්‍යබවය තියෙද්දිත් වෙනයම් ක්‍රමයකට ලිංගිකව එක් උනොත් මොකද වෙන්නේ.....
@srijayani5738
Жыл бұрын
0714835160 whatsup msg ekak danna
@hemamalihemamali9276
Жыл бұрын
Mata oba thumagen deyak danaganna one.
@srijayani5738
Жыл бұрын
0714835160 whatsup msg ekak thiyanna
@irashaimasha3392
Жыл бұрын
💗
@nimashahettiarachchi768
11 ай бұрын
කලින් යාලු උන කෙනා එක්ක ලිංගිකව එකතු නොවී සම්බන්ධයක් පවත්වගෙන ගිහින් වෙන කෙනෙක්ව විවාහ කර ගන්නවා නම් කලන්තේ දානවද.
@srijayani5738
11 ай бұрын
ne
@SOUTHKOREYA
3 жыл бұрын
Set
@HansikaNipuni-r9c
Жыл бұрын
Kumari kumaru babasara ee dedena athara pamanak nam nomathi wenne
@srijayani5738
Жыл бұрын
කිසිම ගැටලුවක් නෑ
@HansikaNipuni-r9c
Жыл бұрын
@@srijayani5738 ee kiyanne badinna kalin badina dennagema athara ehema sex relationship ekk thibboth eka prashnayak nadda balagathu ashtaka kiyanakota ehema
@umasha1455
6 ай бұрын
මට කියන්න පුළුවන් ද ආදරෙ කරපු කෙනා ගෙන් එහෙම උනාට ක්ලාන්තය දානවාද
@umasha1455
6 ай бұрын
@@srijayani5738 sir.. aadre krpu kena athin ehema unath ක්ලාන්ත dnwda
@srijayani5738
6 ай бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ
@piyumirathnayaka7097
Ай бұрын
කලින් වෙන කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙලා ඉදලා වෙන කෙනෙක් එක්ක පොරුවෙ නැන්ගහම කලන්තෙ දානවද
@srijayani5738
Ай бұрын
@@piyumirathnayaka7097 අවශ්‍ය කරැනු සමිපුර්ණ කරල හරි අශ්ඨක කීවොත් වෙනවා
@nishavideochannel8814
3 жыл бұрын
Congratulations
@srijayani5738
3 жыл бұрын
ස්තූතියි
@anjellenikz6301
2 жыл бұрын
Meka hoda explain ekk
@srijayani5738
2 жыл бұрын
ස්තුතියි මිස්
@wonderfulworld5681
3 жыл бұрын
很棒的视频💜
@rashmiprasadini6501
2 жыл бұрын
Amo Amo Posh Chinese Kella 😅Lol
@jananisulochana
Жыл бұрын
@@rashmiprasadini6501මොකක්ද දන්නෙ නෑ එ කීවෙ 🙄🙄
@srimathigamage306
Жыл бұрын
Hoda pahadili kireemak
@pasinduanura4255
2 жыл бұрын
Kalanthe danawa kiyna tik kiyn nthuwa krmm berid
@srijayani5738
2 жыл бұрын
0714835160 whatsup massage ekak danna mahaththaya
@wenukikawshika7696
2 жыл бұрын
මේ චාරිත්‍ර හරියටම කරොත් ද එ කලන්තෙ දාන්නෙ .නැත්තම් හයර් එකට ගත්ත පෝරුවෙ මෙහෙම දේවල් වෙන්නේ නැද්ද
@srijayani5738
2 жыл бұрын
පලවෙනි එක ඹවි,
@srijayani5738
2 жыл бұрын
දෙවෙනි එක හරි විදියටනම් වෙන්නෙ නෑ වෙන අය නැගපු පෝරු වල, ඒත් දෙන්නගෙ මානසික මට්ටම, වෙහෙස වගේ දේවල් මතවෙන්න පුලුවං
@dilkifernandz9583
2 жыл бұрын
@@srijayani5738 mata personal kthakrann puluwnd sir tikak
@srijayani5738
2 жыл бұрын
Ow 07835160 whatsup msg krnna
@srijayani5738
2 жыл бұрын
@@ridmasathsarani9988 0714835160
@DiliniYasara
Жыл бұрын
මොනවාද මෙ කුමරිබඹසර කියන්නෙ.. ☹️ plz උත්තරයක් ඔනි😢
@srijayani5738
Жыл бұрын
කුමරි බඹසර කියන්නෙ ගැනු ලමයෙකුගෙ සංවර හැසිරිම සහ පවිත්‍රතාවය , නොයිදුල් බව, හිරි ඹතප් විවාහ වෙනකල් රැකගැනිම
@DiliniYasara
Жыл бұрын
@@srijayani5738 ස්තුතිය 😊❤️
@Learnwithfun5418
9 ай бұрын
මන් මේ video එක පස්සෙ දැක්කේ, කන්‍යා බව නැතිවෙන්නේ නැතුව වෙන වෙන ලින්ගික දේවල් කරලා තිබ්බොත් ඒත් කලන්තෙ දානවද? ඒ දේවල් කරපු කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න යනකොට කලන්තෙ දානවද? , කන්‍යා බව තියනවා Please reply this is a emagency
@srijayani5738
9 ай бұрын
දෙවෙනියට කියල තියන විදියට හිටපු කෙනෙක් පොරුවෙදි අශ්ටක කීවොත් කලන්තය හැදෙනව
@Learnwithfun5418
9 ай бұрын
@@srijayani5738 කන්‍යා බව තිබුනත් කලන්තෙ දානවද? Please reply
@dulshanilakshika6982
Жыл бұрын
Sar badina kenama e ganu lamayage kanya bawaya nathi karamath Kalanthe hadenawada poruwedi
@srijayani5738
Жыл бұрын
Ne ehema wenne ne
@jananisulochana
Жыл бұрын
මට දැන ගන්න පුලුවන්ද .පොරූවෙදී සුදු රෙද්දක් මනමාලිට අන්දනවානෙ ..එකද මධු සමයෙදී ඇදට දාන්නෙ..සමහරු කියනවා මනමාලී කන්‍යාබාවය අහිමි කර ගෙන මධු සමය ගත කරන විට අර ඇදට එලූ රෙදි කඩෙ ලේ තැවරෙන බව..එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න .🙏🥺
@srijayani5738
Жыл бұрын
මනාලියට පෝරුවෙදි අන්දන සුදුරෙදිකඩ තමයි මංගල යහනට එලන්නෙ පාරිශුද්ධ මනාලියකගේ කන්යාභාවය පලමු ලිංගිකඑකතුවිමේදි බිදියනවා, එතකොට පිටවෙන ලේ ඒ සුදුරෙද්ද මත තැවරෙනව, මේක තමයි සාමිප්‍රදායික ක්‍රමය, කන්යාභාවය බිදුනු කෙනෙක්ගෙ එහෙම ලේ තැවරෙන්නෙ නෑ කියල තමයි විශ්වාසය පැරන්නන්ගෙ,
@jananisulochana
Жыл бұрын
@@srijayani5738 බෝම ස්තුතියි...🙏❤️
@ruwanthinishra7802
2 жыл бұрын
KanyabawayA neti වෙන්න netiwa wena කෙනෙක් එක්ක wenath ලිංගික සබඳතා peweththuwoth kalanthe dnawads
@srijayani5738
2 жыл бұрын
වෙන කෙනෙක් එක්ක අයතා විදියට හැස්රිලා තව කෙනෙක් එක්ක පෝරැවෙ නැගල චාරිත්‍ර කරන වෙලාවක, හරියට වතාවත් ටික අෂ්ඨක ටික කිවොත් එහෙම වෙනව, 0714835160 what's up massage danna ගැටලු තැන් ටික
@srijayani5738
2 жыл бұрын
වෙන කෙනෙක් එක්ක අයතා විදියට හැස්රිලා තව කෙනෙක් එක්ක පෝරැවෙ නැගල චාරිත්‍ර කරන වෙලාවක, හරියට වතාවත් ටික අෂ්ඨක ටික කිවොත් එහෙම වෙනව, 0714835160 what's up massage danna ගැටලු තැන් ටික
@rukshiamasha8584
2 жыл бұрын
Kuliyata ganna poruwakdi hariyata ashtaka kiyauwath kalanthe hedenne ne neda
@srijayani5738
2 жыл бұрын
@@rukshiamasha8584 kuliyata gaththa kiyala ne wena kenek ekka idala thawa kenek ekka poruwe nagala wathawath tika kaloth kalanthe hedenWa
@oshanioshani2582
Жыл бұрын
Ethkota sir ehm unath ara astaka tika hriyta nokaloth ehma wenawada nedda
@ayushagauri7518
2 жыл бұрын
Dan inna ashtaka kiyana aya hamoma hariyatama krnne ne neda
@srijayani5738
2 жыл бұрын
Mamath ehema hithanawa,
@chathurilakmini9930
2 жыл бұрын
Watina wedio ekak
@srijayani5738
2 жыл бұрын
Thank you
@APRKavindi-sj2gy
Жыл бұрын
Obatumage number eka dana ganna puluwanda
@srijayani5738
Жыл бұрын
0714835160
@APRKavindi-sj2gy
Жыл бұрын
Wiwahayata kalin dedenek ekatu wunoth poruwata naginakota kalante dala watenawada
@alphasl2421
2 жыл бұрын
හොටෙල් වල ගද්දි කලන්තේ දාන්නෙ නැද්ද
@srijayani5738
2 жыл бұрын
පරික්ෂා කලොත් නියමයන්ට අනුව හේතුවක් තියෙනවනම් කලන්තය හැදෙනවා, වැඩි විස්තර what's up massage ekak danna 0714835160
@wasanaharshani1756
2 жыл бұрын
Wena kenek akk ahem idala naththam kany bawayath nathinm poruwedi kalanthe danwda
@srijayani5738
2 жыл бұрын
Pehedili madi oya kiyana eka 071835160 mekata whats up karannako
@伝統的な日本
3 жыл бұрын
スリランカの結婚式ですね。すごいよ。
@ආතල්වාහේ
2 жыл бұрын
මට ඔයාගෙ නම් එක දෙන්නකො pliz
@srijayani5738
2 жыл бұрын
0714835160
@BalasuriyaHemachandra-yu9dn
Жыл бұрын
Lamai bayakaranna epa den poruwata naginne. Serama. Dewal karagena
@srijayani5738
Жыл бұрын
ඹබතුමා හරියටම කියන්නෙ කොහොමද
@imeshasewwandi5798
2 жыл бұрын
පොරුවෙ චාරිත්‍ර karankot. Kalhanthe danne kannyawa භාවය නැති nisad
@srijayani5738
2 жыл бұрын
Ne ekama nemei, ehema upathina nathi ayath innawa, kumari babasara pahera hareema
@wasanaharshani1756
2 жыл бұрын
Kumari babasara monwada
@radikanethmini2953
2 жыл бұрын
කන්නය පටලය උපතින්ම පිහිටලා නැත්නම් කලන්නෙත් දන්නෙ නැද්ද
@ayesh.3308
Жыл бұрын
😂😂😂😂😂😂😂😂අදකාලේ බඹසර රැකපු උන්ම තමයි පෝරුවෙ නගින්නේ. ඕවා සේරම මළ විකාර.
@srijayani5738
Жыл бұрын
මමනමි සියල්ල සක්සුදක් සේ නොදන්නා නිසා සියල්ල දත් අයෙක්ගේ කරුණු දැක්විම නිසා සතුටට පත්වෙමි
@niroshikadamayanthi8611
Жыл бұрын
hm... ekanam aththa. boyslanam kohomath kumarababasarama rakii.
@thiliniweerakoon6630
2 жыл бұрын
ඔබ තුමාගේ දුරකතන අංකයක් ලබාගන්න පුලුවන්ද
@srijayani5738
2 жыл бұрын
0714835160
@CharukaScharuka-tl1or
Жыл бұрын
Ouwa tanikara Boru kalante hadenne mahansiyata..
@srijayani5738
Жыл бұрын
ඹබ හිතන හැටියට එහෙම ඇති
@थिसारीप्रदी
3 жыл бұрын
रात का खाना
@radikanethmini2953
2 жыл бұрын
කන්නයා පටලය උපතින්ම පිහිටලා නැත්නම් මොකද කරන්නෙ එතකොට පොරුවට නැග්ගොත් කලන්නෙත් දනවවද
@srijayani5738
2 жыл бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ තවදුරටත් විස්තර අවශයනමි 0714835160 whatsapp msg එකක් තියන්න
@radikanethmini2953
2 жыл бұрын
@@srijayani5738 බොහොම ස්තුතියි
@radikanethmini2953
2 жыл бұрын
කන්නයා පටලය පිහිටලා නැත්නම් මොකද කරන්නෙ එතකොටත් කලන්නෙත් දනවාද
@srijayani5738
2 жыл бұрын
නෑ එහෙමභවෙන්නෙ නෑ
@radikanethmini2953
2 жыл бұрын
@@srijayani5738 thenx
@ahinsanethmini1242
2 жыл бұрын
කන්යා පටලය කැඩිලනමි පෝරැවට නගින්න බැද
@srijayani5738
2 жыл бұрын
පුලුවන් කවිද බෑ කියන්නෙ, එත් සුදුසු නෑ 0714835160 whats up message ekak danna more details
@heshanichamalka7702
2 жыл бұрын
කන්යා පටලය කැඩිලනමි ෙපා්රැවට නගින්න බැයිද කලන්ෙත දානවද
@hansimarasinghe179
2 жыл бұрын
bohoma sthuthi
@thiliniweerakoon6630
2 жыл бұрын
Good job
@nalakasolomons3779
3 жыл бұрын
Nice
@sanukawikramasinghe2105
3 жыл бұрын
Good
@sanukawikramasinghe2105
3 жыл бұрын
Good
@-opadupa7487
3 жыл бұрын
Good
8:17
පෝරුවේදී කලන්තෙ දාන්නේ ගුප්ත බලයක් නිසාද ? Poruwa Ceremony
Wedding Advizor
Рет қаралды 31 М.
12:13
කන්යාභාවය ගැන ඔබ හිතාගෙන ඉන්න දේවල් හරියටම හරිද ඔබ සැක කරන හේතු කිහිපයක්
Ape Deshaya
Рет қаралды 67 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 42 МЛН
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 864 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 133 МЛН
15:13
පිංවන්ත "දරුවෝ" උපදින "දියණිවරු" හොයාගන්න පුළුවන් විශ්මිත ක්‍රමයක්, ඇග හිරිවැටෙන විස්තරයක්
Sanasuma TV
Рет қаралды 58 М.
11:00
Poruwa Charithra & Ashtaka | බඳින්න කලින් අනිවාර්යයෙන් දැනගත යුතු පෝරුවේ චාරිත්‍ර | Poruwe Ceremony
wedmate
Рет қаралды 10 М.
8:24
පොරොන්දම් තේරුම කෙටියෙන් | Porondam Theruma
Sikuru TV
Рет қаралды 24 М.
6:00
කලාන්තෙ දාන කතාව ඇත්ත.
True Miracles
Рет қаралды 29 М.
23:27
නිලමේ අදින්න කලින් හිතන්න ගොඩක් දේ තියනවා. සෙල්ලමක් නෙමෙයි. Nilame_aduma
Parapure Urumaya - පරපුරේ උරුමය
Рет қаралды 22 М.
23:27
මගුල් පෝරුව ගැන ඔබ අපි නොදන්නා රහස් දැනගන්න
Sathya Vlogs
Рет қаралды 19 М.
19:53
හිතට ගොඩාක් දැනන පෝරුවක් .. අහල බලන්න - suresh & Shashi wedding - Ashtaka - Nusara siththam
Nusara Siththam Wedding Planning
Рет қаралды 276 М.
30:00
poruwa ceramony, ashtaka, wedding charithra, පෝරැවේ චාරිත්‍ර, අෂ්ඨක, poruwe charithra, kavi, poruwa
Ashtaka Poruwa ceramony by Sri Jayani
Рет қаралды 16 М.
24:53
පෝරුවේ චාරිත්‍ර පිළිබඳව ඔබ දැනගත යුතුම මුලිකාංග 11 | Poruwa Ceremony
Wedding Advizor
Рет қаралды 38 М.
19:47
Culture of Sri Lanka - පෝරුවේ චාරිත්‍ර ගැන දැනගෙන පෝරුවට නගින්න - Poruwe charthra
Parapure Urumaya - පරපුරේ උරුමය
Рет қаралды 79 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 42 МЛН